දෝණි එක්ක සංගිතෙ බලන්න ගියා සගො - ronaldo come to srilanka |Hie pie suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2022
  • #hiepiesuppa #comedy #reaction
    thank you for watching
    Do you want to have fun ? Watch my videos anytime .
    Best reaction channel .
    Come on gays..our suppa tell a funny story , Come hear it all
    Just for fun
    📍Supun sadaruwan yt link -:
    📌️ / @supunofficial
    📍Suppa short yt link -
    📌️ / @suppashort5032
    Contact us 📱
    📍Facebook page -
    📌️ profile.php?...
    📍Facebook profile -
    📌️ / hiepie.suppa.1
    📍Instgram -:
    📌️ pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 1.5K

  • @mihidumsasidu6172
    @mihidumsasidu6172 ปีที่แล้ว +36

    ත්‍රිපෝශ කටේ නෙවේ පුකේ ද එබුවේ කියනකොට ලග හිටිය අම්ම්ටත් හීනා🤣අම්මෝ😘😄

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +56

    මෙහෙම මිනිස්සුන්ට හිනා වෙලාමද කොහෙදෝ මෙච්චර අපිට කෙලවිලා තියෙන්නේ🤣🤣😂😂

    • @nimesha5897
      @nimesha5897 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 🥲🤣🤣🤣🤣🤣

  • @shashiniamanda4733
    @shashiniamanda4733 ปีที่แล้ว +30

    කෙල්ලෙක් වෙලත් ආසම චරිතයක් ඔයා ❤💯

  • @virajherath5412
    @virajherath5412 ปีที่แล้ว +84

    18:25 - 21:06 ❤️❤️❤️
    සුප්පා අයියගෙ හිතට වැදුණු ඒ වචන ටික!🥺❤️

  • @sampathkumara8443
    @sampathkumara8443 ปีที่แล้ว +22

    මම මානසික ව ගොඩ ක් වැට්ලා ඉන්න කෙනෙක් තාමත් එහෙම යි එත් උබෙ ව්ඩ්යො මාව මට මුනට හිනාවක් ගෙනවා උබට පින් ගොඩ ක්පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirusharanasinghe3371
    @hirusharanasinghe3371 ปีที่แล้ว +81

    ආතල් ගොඩක් මැද්දෙ හිනස්සන ගමන් සමාජෙ ගැන දෙන උපදෙස් පට්ට සුප්පා අයියෙ ජයවේවා ❤️💯

  • @petslove3183
    @petslove3183 ปีที่แล้ว +15

    හදවටේ ඇස් කොහෙද පකයෝ 😂ඕයි ඕයි ඕයි මට බෑ ඕයි බඩ රිදෙනවා හිනා වෙලා අදනම් සුපිරි 😃

  • @amilapanduka2672
    @amilapanduka2672 ปีที่แล้ว +86

    මේ දෝණියි සුදු තාත්තියි නම් කවදාවත් එකතු වෙන එකක් නෑ මචං කියද්දි දැනෙන කුරිරු සතුට 🤣

  • @sishortshow
    @sishortshow ปีที่แล้ว +116

    සුප්ප එක්ක මුල ඉදලා හිටපු අය මේ කොනට😍😍😁

  • @madushankagunarathne6245
    @madushankagunarathne6245 ปีที่แล้ว +22

    මිනිස්සු පව් බන්. ඔහෙ විතරක් නෙවේ. හැමතැනම එහෙමයි. හිනස්සනවට මිනිස්සුන්ව උබට ජය cuddah ❤

  • @tharuproduction4501
    @tharuproduction4501 ปีที่แล้ว +89

    ඉරයි හදයි එකතු වෙයි නයයි මුගටියයිත් එකතු වෙයි ඒත් ඒ දෝනී සුදු තාත්තී නම් කවදාවත් එකතු වෙන්නෑ මචං 😂😂😂 I felt it 😂❤️❤️ අර රෝදසපත්තු දාපු කෙල්ලට නම් කිව්ව දේට රෙස්පෙක්ට් සුප්පා ඒකි පට්ට වැඩක් කරනව වගේ නෝන්ඩි දදා යන්නේ 😂😂

  • @lahirunimesh3347
    @lahirunimesh3347 ปีที่แล้ว +33

    සිත නිවන කතා තත්පර කිහිපය එනකම් හැම වීඩියෝ එකේම බලන් ඉන්න මං ❤️🥺

  • @The_tila
    @The_tila ปีที่แล้ว +49

    රැප් එකක් ලගදින් බලාපොරොත්තු වේනවා සුපුනා ❤😊

  • @praveesuchi4091
    @praveesuchi4091 ปีที่แล้ว +28

    කක්කා සිංදුවෙන් පටන් ගත්තු සුප්පා 😂 yoooowwww ❤❤❤

  • @mycraft4316
    @mycraft4316 ปีที่แล้ว +17

    උබ පට්ට බන් උබ නිසා ලන්කාවෙ මේ වගෙ අන්ගවිකල සමහර උන් දැන් ටික ටික උබෙන් ලැජ්ජ වෙන්න වෙයි කියලා ඕව නවත්ත නවත්ත යන්නෙ ❤️ දිගටම මේක කරන් පලයන් බ්න්

  • @blackpanther-kr2zc
    @blackpanther-kr2zc ปีที่แล้ว +40

    අනුරාදපුරේට නෙවේ රටටම මැණිකක් ♥👈

  • @ONW111
    @ONW111 ปีที่แล้ว +232

    උබට නම් කාටවත් මුකුත් කියන්න බැ......
    උබ වගෙ එකෙක් මෙ රටට අනිවාර්යයෙන් ඔනෙ.....
    ගැම්මක් ❤️❤️❤️❤️❤️

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +3

      @@kaushlyaperera9292 සුප්ප කියන දේවල්වලටත් ටිකක් හිනා යනවා ඊටත් වඩා හිනායන්නේ මුන්ගේ tiktok වලට 🤣🤣🤣🤣

    • @diyasenrajapaksha
      @diyasenrajapaksha ปีที่แล้ว

      @Athal_Babbu
      අර ගෑනි තික්තොක් බේ.......සි..,යෙ..ද කොහෙද.😂ඔය වගේ අ ං ග වි ක ල කතා ගනන් ගන්නෙපා බම්.👊

    • @diyasenrajapaksha
      @diyasenrajapaksha ปีที่แล้ว

      @@kaushlyaperera9292
      බොල වගේ එවුම්ගෙ අඳබාලයල වීඩියෝ දකිද්දි කෝමත් හිනා යනව.සුප්ප ඒක react කරද්දි තවත් හිනා යනව.උබට හිනා යන්නැත්තෙ උබේ මානසික ලෙඩේ නිසා.😂තමන් වගේ එවුන්ට බනිද්දි උබල වගේ හිපාටුවොන්ට කෝමත් හිනා යන්නෑ😹

    • @diyasenrajapaksha
      @diyasenrajapaksha ปีที่แล้ว +1

      @@tharu6548
      අනේ පල නි..වු..,ට...ල් බේ,,,සි😹උබත් ටික්ටොක් එකේ අ ං ග වි ක ලා වි යල් ද උ,..ට්...ටෝ😂

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      @Athal Babbu-ආතල් බබ්බු comment delete කරගෙන ගිහින් බන්. අනිවාරෙන් සුප්පගේ වීඩියෝ එකේ ඒකිගේ tiktok එකක් තියෙන්ඩ ඇති. ඒකයි පයර් වෙලා තියෙන්නේ.😂😂🤧

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 ปีที่แล้ว +469

    තප්පරයක් වත් skip නොකර youtube එකේ බලන එකම channel එක hie pie suppa 💪 කොටින්ම කිව්වොත් ඇබ්බැහි වීමක්❤

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  ปีที่แล้ว +109

      ❤️❤️🤟

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว +12

      මමත්

    • @chathunilakmali7329
      @chathunilakmali7329 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 ปีที่แล้ว +9

      @@HiepieSuppaofficial අලේ අයියන්ඩි පුලුවන්නම් ටික්ටොක් මගුලට වගෙම අර තමන්වත් දන්නැති පත හෑලි දාන රැඩිකල් කියාගත් ගොබ්බ ප*යක්ට විරුද්ධවත් මේම ඒව කරන්නකො

    • @ashanmaduranga4378
      @ashanmaduranga4378 ปีที่แล้ว +4

      සිරාවටම හොදේ

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +14

    පතල් කුමාරි 😂😂 මොන ප්‍රර්ස්න තිබුනත් මල්ලි උබේ ව්ඩ්යෝ බලද්දි ඒ ප්‍රර්ස්න අමතක වෙනවා බන් ❤❤✌️✌️ නැවත් ව්ඩ්යෝ එකක් දානකන් බලන් ඉන්නවා අනිවාර්යයෙන් ජයවේවා ✌️

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +7

    අම්මෝ අයියේ වීරල් සීන් එකටනම් මට හිනා අපේ ගෙදර ලයිටුත් නෑ තනියම හිනා අප්ප මාත් ටික්ටොක් වලට අකමැති සුප්ප අයියගේ අර සිත නිවන කතා ටික වටිනවා මොනා නැතත් ❤️❤️💖👌👌😁😁

  • @jmsithutharanga4529
    @jmsithutharanga4529 ปีที่แล้ว +42

    🌸පේළි පේළි පේළි ගැසී සුප්පා බලල්ලා
    ⁣රංචු රංචු රංචු ගැසී සිනා වෙයල්ලා....😁 adareii suppa manik....🥰❣️

  • @bashini378
    @bashini378 ปีที่แล้ว +17

    අයියේ රටවල්වල තනිවෙලා ඉන්න අපිට ඔයාගේ vidiyo හිතට හරිම සැහැල්ලුවක්..සමහර තැන්වල අයියගෙ කතා හදවතටම දැනෙනවා.තවත් ඉදිරියටම යන්න අයියේ.ආදරෙයි සුප්පා අයියේ..❤😍

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +12

    දවසින් දවස ජංගි මාරු කරනවලු කෙල්ලො.🤣🤣🤣බොක්ක සුපිරි ඒක❤️❤️❤️❤️

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +36

    සුප්පෝ....❤️මුලින්ම කියපු සින්දුව ❤️අපේ සුද්දා ආවා....😁❤️

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 ปีที่แล้ว +5

    පෞ උත්තෝ දොඩම් බික් පුක් දෝණියි😂 ඇඹරැල්ලා කෝටු සුදාත්තියි😂😂 හැනමෙනවා😂

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +7

    ඔක්කොම හරි උබ අර සිරා අරං කියන ටික අහන් ඉන්න තමයි බැරි සුප්පෝ😪 උබ සිරාම පොරක් බං.ආදරෙයි අයියෙ

  • @chathuraranathunga7669
    @chathuraranathunga7669 ปีที่แล้ว +9

    සුප්පා හිනස්සලා අඬවලා ආයෙ හිනස්සනවා...අඩෝ ඒ වචන ටික පට්ට බං...උඹට පිං රත්තරන්

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini ปีที่แล้ว +21

    අම්මො අම්මො මරු ඇ... අය්යා 🤣🤣 හිනා ගිහින් මැරෙනවා අප්පා.. ආදරෙයි අය්යා බුදුසරණයි 💖

  • @Sasini_Rajapaksha_01
    @Sasini_Rajapaksha_01 ปีที่แล้ว +187

    සුප්පා නැත්තම් සුප්පගෙ vedio වල නොටිෆි නෑ නොටිෆි නැත්තම් සුප්පා නෑ අදත් සුපිරියක් මචෝ ❤️😘✌️

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 ปีที่แล้ว

      @@stefannethan උබට දැන් මොකක්ද වෙන්නෝනෙ කියපන්කො අවජාතක බල්ලා

  • @kavinduudara4667
    @kavinduudara4667 ปีที่แล้ว +6

    අම්මෝ සුප්ප එක වචනෙකට බඩවැලුත් ඇබරෙනව.ආදරෙයි සුප්ප.💚💚💚💚

  • @anjanakorea2025
    @anjanakorea2025 ปีที่แล้ว +14

    පාලුනම් හද දිහා බලපන්😹තනි උන හුගක් ඇස් එතන🤣ආතල් සුප්පෝ❤️😅

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว +93

    හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙන,මූනට හිනාවක් ගේන ඒ නොටිෆිකේෂන් එක 😃😃😃❤❤❤❤❤ ආදරෙයි හැමදාම ...

    • @rsd1238
      @rsd1238 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම ❤❤❤

  • @___z__a__m___2038
    @___z__a__m___2038 ปีที่แล้ว +21

    සුප්පාගේ වීඩියෝ බලල බලලම "මේ සම්බන්දේ වැඩිකල් තියෙන්නේ නෑ "කියද්දී යන මියුසික් එක පාරේ / බස් වල / අර පෙන්නුව වගේ musical show වල ජුම්ඩෝ කෙල්ලගේ පුපේ අතුල්ල අතුල්ල ලව් කරන උන් දැක්කමත් ඔලුව ඇතුලේ autoම run වෙනව : ඒ වෙන ගමන් මාත් කියනව "මේ සම්බන්දේ නම් වැඩි කල් තියෙන්නේ නෑ"😂❤

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 ปีที่แล้ว +29

    ඔය කීවට සමහර තැන් වලදි සුප්පා සිරියස් වෙනවා 👍❤️❤️

  • @production4188
    @production4188 ปีที่แล้ว +20

    මුලින් කියපු සින්දුව මාරු හිරු ස්ටාර් දාන්න 😂😂😂

  • @gayanmadusanka5222
    @gayanmadusanka5222 ปีที่แล้ว +33

    අඩේ මරු ඩේ දවසේම,වැඩ කරලා මහන්සිවෙලා ඉන්නේ එ විඩාව දැන් නම් යයි 🔥🔥🔥🔥🔥🔥 බොහොම සතුටුයි එක දිගට විඩියෝ දානවට👌

  • @dimashyasi2485
    @dimashyasi2485 ปีที่แล้ว +17

    Vidiyo eke මැද කිව්ව ඒ වචන ටික respect සුපුන් අයියේ 🥺😘අදත් මරු සුපිරි 😁

  • @SunsetGlow009
    @SunsetGlow009 ปีที่แล้ว +7

    වීඩියෝ එකක් දාලා කියලා දැක්ක ගමන් මූනට අමුතු හිනාවක් 😃 එනවා සුප්පා 🔥🖤

  • @Lochana.
    @Lochana. ปีที่แล้ว +6

    අඩෝ කාලෙකට පස්සෙ බන් හිනා උනේ...පට්ට ම ආතල් ටිකක් කාලෙකට පස්සෙ ගෙනාවා කොල්ලා එහෙනම් ♥♥♥♥♥♥

  • @gayanmadusanka5222
    @gayanmadusanka5222 ปีที่แล้ว +11

    මරණයේ උපතේ උපදෙස මරු 😪👌💖💕 ලංකාවේ ඉපදුනොත් එ ළමයට එකත් රටේ ප්‍රශ්නයක්

  • @AshuXRashu
    @AshuXRashu ปีที่แล้ว +3

    අම්මෝ මරු වචන් ටික් යකෝ කොහොමද අප්පා ඔහොම ගලාගෙන එන්නේ උබට පිං බන් පොඩි වචන ටිකකින් හරි මෙහෙම මිනිස්සුන්ව හිනා ගස්සනවට😂👍

  • @s.p.s.g1317
    @s.p.s.g1317 ปีที่แล้ว +5

    මූනට හිනාවක් ගේන එකම නොටිෆිය සුප්පෝ...🙃❤️,ආදරෙයි සුප්පා අයියේ උබට...😘❤️

  • @sandunikahettiarachchi1278
    @sandunikahettiarachchi1278 ปีที่แล้ว +5

    හැමදාම සුපිරියක් notifi එකක් දකිනකොටත් මාරම happy😁
    thanks Suppa අයියේ😉👍.

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +90

    අද තමා සුප්පගෙ මෙච්චර කල් බලපු හොදම එක බැලුවෙ ❤🔥 ආතල් කෝටියයි යකෝ හිනා ගිහින් මැරෙන්නෙ ආදරෙයි ඈ ❤🔥😁

  • @user-xt2ul9gr8l
    @user-xt2ul9gr8l ปีที่แล้ว +29

    අම්මෝ සුප්පො බියර් එකක් ගහල පරන එකක් බලන්න යද්දිම ඔයා වීඩියෝ එකක් දැම්ම ඔයානම් දෙයියෙක්.... ආදරෙයි cudda....❤️

  • @thidasinduvara88
    @thidasinduvara88 ปีที่แล้ว +6

    ආතල් දීල කියපු කතාව හිතටම වදිනව බන්❤.කොච්චර කරත් අරන් යන්නෙ පින් පව් විතරයි.තේරුම් ගනිපු උන් මිනිස්සුන්ට උදව් කරයි සත්තුන්ට කන්න බොන්න දෙයි සමගිව ඉදීවි.කුහක කම විතරක් තියන උන් අගලටත් මරා ගනී.සුප්ප ආදරෙයි.❤උ රෙස්පෙක්ට්

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +66

    සුප්පට real face එකට වඩා ගැළපෙන්නේ මේක .. vedio එක බලන්නත් කලින් ඉදලා හිනා යනවා 😂 ආදරෙයි සුප්පෝ අපි හැමදාම ඔයා එක්ක ❤️❤️

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +5

    මේ හොද වැඩී බං මුන්ට අමතනවා ...ජයවේවා ❤️😂💪

  • @isuruudara760
    @isuruudara760 ปีที่แล้ว +4

    සුපිරිම එකක් සුපුන් අයියා මේක පට්ට හැමදාම මේ වගෙ විඩියෝ දාන්න 😘❤

  • @supunsanjeewa2386
    @supunsanjeewa2386 ปีที่แล้ว +5

    ආදරෙයි සුප්පා👊❤👌එකෙන්ම, සුපිරී අද කෑල්ල,...රිදෙන්න👊දුන්නා. GL BS

  • @maduwamaduwa2101
    @maduwamaduwa2101 ปีที่แล้ว +12

    මැදදී කිව්ව වචන ටික සුපිරි බන් 💗💗

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +14

    අද දවසනම් සුපිරි
    ආදරෙයි සුප්පා.❤️

  • @msmahima__6288
    @msmahima__6288 ปีที่แล้ว +8

    ඔය සම්බන්දෙ වැඩිකල් තියෙන් නෑ කියද්දි එන කුරිරු සතුට 🥺❤️

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +10

    සුප්පාගේ විඩියෝ බලනකොට හැන්ඩ් ප්‍රී දෙක ගේ පෙරලන් හොයන්නෙ මම විතරයිද 🤭🤭🤭

  • @k.ranasingha4972
    @k.ranasingha4972 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් දුන්නා සුප්පා අය්ය මරු ඈ හැමදාම video ඕනේ😂😂😂😂

  • @moviesanvideoonly2869
    @moviesanvideoonly2869 ปีที่แล้ว +10

    සුප්පා අයියන්ඩී...සුපිරියක් තමා... හිනා කාල මැරෙනව..😅

  • @tharushanethmina1618
    @tharushanethmina1618 ปีที่แล้ว +7

    අද පටිට අාතල් සුප්පා😅😂 ගැම්මක් තමයි බං අදරේයි❤❤❤

  • @pamodsilva744
    @pamodsilva744 ปีที่แล้ว +10

    සුප්පගේ කතාවට පොඩි දෙයක් එකතු කරන්නම්...සුපර් මාකට් එකට ගිහින් ගනන් බලන්නෙ නැතුව කීය උනත් එලවලු පලතුරු අරන් එන මිනිස්සු අතරේ පාරක් අයිනේ තමන්ගේ මහන්සියෙන් වගා කරලා මිනිස්සුට හොද දෙයක්...ගමේ දෙයක් විකුනලා බත් කටක් කන්න ලමයට කන්න දෙන්න ඉස්කෝලේ යවන්න කියක් හරි හොයාගන්න අර කිව්වා වගේ මොනාම හරි දෙයක් විකුනන අපේ පංතියේ අම්මෙක් තාත්තෙක් අයියෙක් අක්කෙක් දැක්කොත් අහක බලන් යන්න එපා...ගාන අහන්නත් එපා...අඩු කරලා දෙන්න කියන්නත් එපා...පුලුවන් නම් වැඩිපුර හරි කියක් හරි දීපන් පුලුවන් විදියට....ඒක මුලු ජීවිත කාලෙටම ලබන්න පුලුවන් සතුටක් වෙයි උබට...🥰❤️ ආතල් ගොඩක් මැද්දේ මිනිස්සුන්ට හොද දෙයක් දුන්නට ආදරෙයි සුප්පා...

  • @sanjeewamaduwantha8907
    @sanjeewamaduwantha8907 ปีที่แล้ว +3

    අදත් සුපිරි සුප්පා අයියෙ එල ජය..❤💪

  • @gihankalhara2161
    @gihankalhara2161 ปีที่แล้ว +3

    ඇත්තටම respect හැම වීඩියො එක්කින්ම මොකක් හරි දෙයක් දෙනවට ඇත්තටම සුප්ප කිව්ව වගෙ අහිංසක මනුස්සයෙක් මොනා හරි විකුනනනව දැක්කොත් අනිව ගනිල්ල මචන් මොකද ඒ මනුස්සය ඒ විකුනන දෙයින් වෙන්න පුලුවන් එදා වේල කන්නෙ ආදරෙයි සුප්පො🌼❤🙏

  • @itmd1018
    @itmd1018 ปีที่แล้ว +15

    අදනම් බැරෝ හිනා නොවි බලන්න සුපුන් අයියා 🖤😅

  • @onlinefast
    @onlinefast ปีที่แล้ว +7

    අම්බෝ යකෝ හිනාව නවත්තගන්න බෑ යකෝ😂😂😂😂😂😂

  • @Sadaiamaya
    @Sadaiamaya ปีที่แล้ว +8

    සුප්පා කියන්නේ අමුතුම brand එකක් පට්ට ආදරෙයි හොදේ ❤️❤️❤️

  • @gamingliba4730
    @gamingliba4730 ปีที่แล้ว +4

    හිනා වෙන්න ඕනේ නම් හයි පයි සුප්පා සච් karahama athii😂😂👆

  • @SanjuJay.
    @SanjuJay. ปีที่แล้ว +9

    සුපිරියක් සුප්පා ආදරෙයි 😍❤️:-)

  • @pahandinuwanniya4722
    @pahandinuwanniya4722 ปีที่แล้ว +10

    කියන්න වචන නැ සුපිරි අදත් ඉතින් 💖💖💖 සුප්පා අයියෙ 💖

  • @devindalakshan216
    @devindalakshan216 ปีที่แล้ว +4

    සුප්පා ...,ගැම්මක් තමයි...,
    කාලෙකින් හිනා වුනා...😍💗💗👊

  • @ravindusampath5010
    @ravindusampath5010 ปีที่แล้ว +8

    අග හරියෙදි කිව්ව වචන ටිකට නම් respect 😎 ආතල් වගේම සමාජෙටත් දෙයක් දෙනවා 💗ගැම්මක් ❤️💪

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +16

    මේ අවුරුද්දෙ 400k යන්න ගේමක් ගහමු සුයි පප්පො වීඩියෝ ටිකක් දාලා ❤️💪

  • @nilanthitachini6798
    @nilanthitachini6798 ปีที่แล้ว +16

    සුපිරි වැඩක් කොල්ලෝ 😁👈👍අපිත් මේ ට්ක්ටොක් අන්ග ව්කල ජීව්ත එලවන ගමන් 😁👍

  • @rasangamadhushani9549
    @rasangamadhushani9549 ปีที่แล้ว +8

    වීඩියෝ එක මරු...එහෙනම් සුප්පටත් හොඳ ඩිම්බ කෝෂයක් හම්බ වෙලා විරල් වෙන්න ඕනේ....😁❤️

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +5

    අම්මෝ සුප්පා තමයි සුප්පා ඔයා වගේ දහ දෙනෙක් හිටියොතින් ලංකාවේ අය තවත් සන්වර වෙයි...🤭❤️‍🔥

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 ปีที่แล้ว +8

    ජීවිතය ගැන දුන්න වදන සුප්ප ආ 🥰

  • @sandunmalshika
    @sandunmalshika ปีที่แล้ว +10

    ඔලුවෙ තියන පශ්න අමතක වෙන්ව❤️ තැන්ක්යු සුප්පා

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว

    සුපිරියක් තමා සගෝ....බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකන් සගෝ...ආදරෙයි සුප්පා 👍💪💪

  • @yoonuskhan3388
    @yoonuskhan3388 ปีที่แล้ว +8

    Depression killer❤️🔥 ආදරෙයි බං මට උඔ බෙහෙතක් වගේ බං 💉 🤣

  • @virajbhanushka3725
    @virajbhanushka3725 ปีที่แล้ว +19

    උදේම හිනාවෙලා ලේ පිරිසිදු කරගෙන දවස පටන් ගත්තා.සුපුන් අය්යා .✌️

  • @malaka509
    @malaka509 ปีที่แล้ว +87

    සම්බන්දෙ වැඩිකල් තියෙන්නෑ කියද්දි මාර සතුටක් බං එන්නෙ 💖

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +3

      උබටත් ඒ ටික තමයි

    • @gimhani
      @gimhani ปีที่แล้ว +2

      Aththak😅

    • @chameeragamage342
      @chameeragamage342 ปีที่แล้ว +3

      යකෝ. ඇටදෙක පල්ල කියලත් කියනව.😂😂

    • @kavishkaeshan5295
      @kavishkaeshan5295 ปีที่แล้ว +1

      සිරාවටම 😂

    • @nipunsampath3297
      @nipunsampath3297 ปีที่แล้ว +1

      Mtath bn 😂😂

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว +1

    👍 maru suppa aiye udemma vidiyo eka balala dawasa aramba karanoo ✨️✨️❤️❤️❤️❤️🥰

  • @chathunilakmali7329
    @chathunilakmali7329 ปีที่แล้ว +2

    සුපිරි සුපුන් අයියේ. ඊලග එක එනකන් ඉවසිල්ලක් නෑ.. 👍👍👍

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h ปีที่แล้ว +7

    18:46 ඇඩෙනව බම් ඉතින්😔❤️‍🔥

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +8

    දෝනි නටන වීඩියෝ ගන්නකන් බලන් හිටියේ 😂😂😂😂😂😂

  • @sankaarunz2214
    @sankaarunz2214 ปีที่แล้ว

    Aiye ube vedio baladdi mind ek patta relax bn.. aadareii❤️❤️❤️

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว

    අඩෝ සුපිරි බන්....එල සුපිරි ❤️❤️❤️❤️

  • @IRCgaming822
    @IRCgaming822 ปีที่แล้ว +8

    සුප්පා අය්යෙ අදත් සුපිරියක් තමා . සුදම්මීයි,සුදාත්ත්‍යි එකතුවෙන්නෑ කියද්දි ලබන කාලකන්න සතුට මරු .ආතලුයි, සමාජෙට පනිවිඩයි දෙන ඔයා ගූ චරිත වලලන්න ආපු උදැල්ලක් සුද්දා ,ආදරෙයි සුප්පයියේ ❤️‍🔥🥺

  • @Wizzy__Skooper
    @Wizzy__Skooper ปีที่แล้ว +3

    Siravtama හිනාව නවත්තගන්න බැරි උනේ " අඩා.., පකයා " ඒක සුපිරි මචං

  • @kavindudilshan8238
    @kavindudilshan8238 ปีที่แล้ว

    Gammk tama ayeth lagdim video ekk one jaya veva ❣️❣️

  • @ravindunirosh1212
    @ravindunirosh1212 ปีที่แล้ว +2

    පොඩි කාලෙ ට්‍රිපොශ රොල් කරලා කටෙ නැතුව පුකෙද එබුවේ බන් 🤣🤣🤣🤣

  • @rajikawimalarathna8558
    @rajikawimalarathna8558 ปีที่แล้ว +8

    Phone එකත් චාජ් එකට දාගෙන මේක බැලුවේ. Video එකේ විනාඩි 2.28 දි මම හිතුවා මට කරන්ට් එක වැදුනා කියලා 🥴 එතකන් video එකේ සීන් එක😂. මෙක මරු 👀❤️

  • @sampathwijandra7843
    @sampathwijandra7843 ปีที่แล้ว +9

    අදරේයි කොල්ලො ❤️❤️❤️❤️

  • @indikawijesinghe8567
    @indikawijesinghe8567 ปีที่แล้ว

    Suppo adarei godaak huttooooo,ubata api adarei aeeeaaaa❤️💯🔥🤜🤛👍❤️

  • @aravndakumara4541
    @aravndakumara4541 ปีที่แล้ว +1

    සුප්පා උබනම් පට්ට බන් මොන කේස් තිබුනත් වීඩියෝ එක බලපු ගමන් ඒ ඔක්කොම ඉවරයි බන් උබට පට්ට පින් ආ👍😁😁

  • @lpmboy69
    @lpmboy69 ปีที่แล้ว +5

    සුප්පා කියන්නෙ නිකම්ම නිකන් පොරක් නෙවෙයි බෑරැන්ඩ් එකක් එකෙන්ම....ආදරෙයි ඈ...❤🤟

  • @rixter_07
    @rixter_07 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරියක් සුප්පෝ 😂❤️❤️❤️

  • @dilumdarshana8962
    @dilumdarshana8962 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා..❤❤..ගැම්මක්..❤❤❤

  • @Ak-584
    @Ak-584 ปีที่แล้ว

    Adeh dan dakke yako video aka.sepa kane...lana sakkuwe 🤣🤣❤️❤️❤️adarei suppo

  • @chamindadarmasirioo4134
    @chamindadarmasirioo4134 ปีที่แล้ว +17

    ටික් ටොක් කාලකණ්නි නැති කරමු සුප්පට ජයවේවා 😂😂😂😂😂😂

    • @diyasenrajapaksha
      @diyasenrajapaksha ปีที่แล้ว

      @@tharu6548
      උබට කුරුවල් කි....,ම්...,බ ක් තිබ්බ කියල මොනා කරන්නද.සුප්පගෙ තමා හු...,ත්,,..තො.උබල වගේ මෝල් අමාරු තොක්තියකයන්‍ව එවුන් එලවන්න අපෙ සුප්ප කරන්නෙ ජාතික මෙහෙවරක්.😹😹වැලි දාල ඇරගෙන ඇවිල්ල දැන් මෙතන අඬන්න එපා😁😁😁

  • @Tharusha_
    @Tharusha_ ปีที่แล้ว +7

    දෝණි තමා හෝදටම කරේ😂👉👈

  • @dilinisewwandi7469
    @dilinisewwandi7469 ปีที่แล้ว +1

    Niyamai suppa paressamin inna බුදු සරනයි

  • @siba908
    @siba908 ปีที่แล้ว +4

    එලමයි සුප්පා අයියා 😁