Motivation එක (උද්යෝගය ) නැති දවසක් ද ? have you lost your motivation today?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • Pre-recorded Masterclasses (ඔබට කැමති වේලාවක නැරඹිය හැක)
    ආකර්ශන නීතිය Masterclass පාඨමාලාව මිලදී ගැනීමට link එක
    👉 ramindu-randeni-s-school.teac... 👈
    විද්යාත්මකව, අධ්යාත්මිකව, මනෝවිද්යාත්මකව. සියලුම රහස් ප්‍රථම වතාවට සිංහලෙන් පරිපූර්ණව.
    ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni.com/
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #sinhalamotivational #sinhala #srilanka #ramindurandeni #motivation

ความคิดเห็น • 170

  • @pattatravel4944
    @pattatravel4944 11 วันที่ผ่านมา +11

    ජිවිතේ කොටසක් වේලා තියන චැනල් එකක්.2shy A/l කරන මං හොයපුම විඩියො එකක් . ස්තුති ...❤🙏

  • @thejanirathnayake1403
    @thejanirathnayake1403 10 วันที่ผ่านมา +6

    දෙදරු මවක්, ගෘහණියක්, රැකියා නියුක්ති කාන්තාවක්, masters student kenek විදිහට මට දවසෙ පැය 24මදි වෙලා.. ඔබේ videos බලමින් උත්සහ කරනවා.. ස්තූතියි ඔබට❤❤

  • @amilanuwan5300
    @amilanuwan5300 11 วันที่ผ่านมา +8

    විනය පවතින තැන වීර්යය පහසුවෙන් වැඩිය හැක එමගින් දියුණුවේ දොර පහසුවෙන් විවරකල හැක...දීර්ඝ වීඩියෝවක් පැය ගනනාවක් ඇසුවොත් බොහෝ ගැටලු නව මානයක් ඔස්සේ විසදා ගත හැකිවන බව විශ්වාසයි ගුරුතුමනි...🎉🎉🎉🎉🎉🎉

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 วันที่ผ่านมา +5

    "ශරීරයත් එක්කයි අපි මේ ගමන යායුත්තේ " ! ඉතා වැදගත් කාරණාවක් 🙏❤🌻

  • @akashvihanga1852
    @akashvihanga1852 11 วันที่ผ่านมา +3

    මනස, භාවනාව ගැන ටිකක් දිග වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා🎉

  • @umesh6819
    @umesh6819 11 วันที่ผ่านมา +4

    Journaling ගැන තව video එකක් ඕනේ..

  • @umeshi6611
    @umeshi6611 11 วันที่ผ่านมา +4

    මේ සියල්ල වෙනුවෙන් ඔබට බොහොමත්ම පින් සර්..🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 11 วันที่ผ่านมา +3

    අවශ්‍යම වීඩියෝ එකක් අපට අහන්න දකින්න සැලැස් වු විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියි ✨🌈🌎❤

  • @Dilanka.V
    @Dilanka.V 11 วันที่ผ่านมา +3

    සර් ට ගොඩක් පිං වැටිලා ඉන්න වෙලාවක හය්යක් වෙනවට🥹🪻

  • @nhglahiruchathuranga
    @nhglahiruchathuranga 11 วันที่ผ่านมา +25

    දාපු ගමන් ඔක්කොම වැඩ දාල මේ බලන්නෙ ❤️‍🩹

    • @user-xm1em1fs8u
      @user-xm1em1fs8u 11 วันที่ผ่านมา +1

      Mamath dakka gamanna balanawa

    • @GoOnaJourney
      @GoOnaJourney 11 วันที่ผ่านมา

      මාත් එහෙමයි, මං youtube awe kupiyak balanna. Sir ge vedio eka dekkama balannama hithenawa

  • @thilinibhagya7602
    @thilinibhagya7602 6 วันที่ผ่านมา

    💯true ! ඇවිදින එක මාත් කරන දෙයක් ඒ වගේ දවසකට .පොඩි පොඩි දේවල්වලින් දවසම ලස්සනට වැඩ කරගන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් ♥️

  • @sasu9338
    @sasu9338 4 วันที่ผ่านมา

    මැද පෙරදිග සිට ජීවිතේ තීරනාත්මක අවදිය ගත කරන මට , මේ chanel එක දැන් මගේ ජීවිතයේම කොටසක්. ❣️ඔබට ස්තූතීයී ගුරුතුමනි !!!🙏💐❤

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 10 วันที่ผ่านมา +2

    Sir පැවැත්ම ගැන Video එකක් කරන්නකො. ගොඩක් වටිනවා! ✨

  • @ashartacademy
    @ashartacademy 11 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා.ස්තුතියි !

  • @warunisenavirathna-zl1iy
    @warunisenavirathna-zl1iy 11 วันที่ผ่านมา +1

    ගොඩාක් වටිනවා. ජය වේවා! ❤

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 11 วันที่ผ่านมา +1

    ස්තූතී රමින්දු 🙏

  • @ShanthiLiyanage-fy4ww
    @ShanthiLiyanage-fy4ww 11 วันที่ผ่านมา

    Yes... biggest commitment must always be to yourself.! Thank you Mr.Ramindu 🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 11 วันที่ผ่านมา

    ඇත්තටම වටිනව මේ වගේ ප්‍රශ්න කාරි තත්ත්ව යටතේ මෙවැනි දැනුමක් ලබා දිම බෙහොම ස්තුතියි

  • @ShamaliPriyadarshani-xm5jq
    @ShamaliPriyadarshani-xm5jq 11 วันที่ผ่านมา

    ඔබට බොහෝම ස්තුතියි..

  • @Kamani1969
    @Kamani1969 11 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි .

  • @nimanthiweronika
    @nimanthiweronika 11 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමාට 🌷

  • @kalpanigunathilaka3671
    @kalpanigunathilaka3671 8 วันที่ผ่านมา

    Thank you sir, obathumage me wiyayamayata godak pin❤
    Hamadama udenma me vedio ekak balala thamai wada patan ganne, ein mawa inspire wenawa mage goals walata yanna loku haiyak wenawa.

  • @dharmamohottala5276
    @dharmamohottala5276 11 วันที่ผ่านมา +6

    ආකාසේ වලාකුළු අතර ලස්සන චිත්‍රයක් ඇන්දා වගේ මට දැනුණා .
    වැහිබර හැන්දෑව , සීතල වටපිටාව අස්සේ මනසට උණුසුම් ☕ එකක් ලැබුණා.
    තත්පර 60 ගෙවුනා.
    ඒත් ස්තූති නොකර යන්නේ කොහොමද ..
    ආදරණීය ගුරුතුමනි ,බොහොම ස්තූතියි .

    • @user-ij5oy7qs4h
      @user-ij5oy7qs4h 10 วันที่ผ่านมา

    • @dharmamohottala5276
      @dharmamohottala5276 10 วันที่ผ่านมา

      @@user-ij5oy7qs4h ඔබේ ආදරණීය ඇගයීමට බොහොම ස්තූතියි 🥰

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  9 วันที่ผ่านมา

      😊♥️

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 3 วันที่ผ่านมา

      තත්පර 60 නම් මාර විදියට වැඩ කරනවා....

    • @dharmamohottala5276
      @dharmamohottala5276 3 วันที่ผ่านมา

      @@Unknown123-ig4uh ❤👍

  • @anomakahawandala6816
    @anomakahawandala6816 11 วันที่ผ่านมา +1

    Well explained.
    Thank you for the advices.

  • @chamikamadushani8849
    @chamikamadushani8849 10 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏💐💐

  • @user-ij5oy7qs4h
    @user-ij5oy7qs4h 10 วันที่ผ่านมา +1

    bohoma sthuthiyi obata. budhdha darshanayath adesha karagena me upades dena nisa me video godak watinawa.

  • @user-ot9tg5ii5b
    @user-ot9tg5ii5b 10 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තුතියි ඔබ‍ට 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @prabhathudaya7007
    @prabhathudaya7007 10 วันที่ผ่านมา

    ගොඩක් වටිනා ඔවදනක්❤

  • @19851019m
    @19851019m 8 วันที่ผ่านมา

    Thank you Ramindu. You are a blessing for me. This opportunity got to watch this, based on that situation 🙏

  • @lalinfernando7438
    @lalinfernando7438 8 วันที่ผ่านมา

    Thank you so much for this value adding infoation

  • @shehanimalshika4313
    @shehanimalshika4313 10 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් 🙏❤️

  • @chathumisanjula9883
    @chathumisanjula9883 11 วันที่ผ่านมา +1

    Thank you sir❤....good luck for your next step..✨️

  • @SARUWATH
    @SARUWATH 10 วันที่ผ่านมา

    Thank you ❤

  • @prathibhakahawala
    @prathibhakahawala 11 วันที่ผ่านมา

    හැමදාම හොඳම දේ දෙන හොඳම තැන ❤

  • @avishkachandrasiri616
    @avishkachandrasiri616 11 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතිය ❤

  • @vishwanipun7505
    @vishwanipun7505 11 วันที่ผ่านมา +1

    ලස්සන vibe එකක්...

  • @hettiperera9012
    @hettiperera9012 10 วันที่ผ่านมา

    Great, Thank you

  • @thilinidilhara3409
    @thilinidilhara3409 9 วันที่ผ่านมา

    Waw ea logo eka.✨️🧘🙏 thank you sir.❤️

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 11 วันที่ผ่านมา

    ස්තුති යි තෙරුවන් සරණයි

  • @anushaniroshani1414
    @anushaniroshani1414 10 วันที่ผ่านมา

    ස්තූතිය සර්

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 10 วันที่ผ่านมา

    Thank you soo much ❤❤❤

  • @gaminisenaratha7480
    @gaminisenaratha7480 10 วันที่ผ่านมา +1

    Thank you sir

  • @Madusha_Dilhani
    @Madusha_Dilhani 10 วันที่ผ่านมา +1

    Great💝 thank you coach 🙏

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 11 วันที่ผ่านมา +1

    Thank you very much ❤❤❤

  • @anushasurangi3612
    @anushasurangi3612 11 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට අද සම්පූර්ණ කතාවම මට කිවෙ කියලා මට දැනුනා මමත් ජිවිතයේ අන්තිම අඩියටම වැටිලා ඉන්නෙ කරන්න දෙවල් තියාගෙන ඔහේ කාලය නාස්ති කරනවා එකත් මන් තේරුම් අරන් ඉන්නෙ 😢 ඇත්තටම කිසිම ශක්තියක් දැනෙන්නේ නැ මට කොටින්ම මගෙ බර පවා වැඩි වෙලා හරිම අවුල් වෙලා ඉන්න වෙලාවක් මෙ මොහොතේ මන් ගෙවන්නේ ඔබ තුමාට පිං මොකද මට මාව අතඇරිලා කියලා මට හිතුණා දැන් වෙලාව හරියටම 11:11 රාත්‍රි හෙටම ජිවිත් වෙන්න පටන් ගන්නවා ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

    • @dharmamohottala5276
      @dharmamohottala5276 9 วันที่ผ่านมา

      @@anushasurangi3612
      ආදරණීය යාලුවේ ,
      අදුරේ හිටිය අපිට ආලෝකයක් ලැබුණේ මේ "චැනල් එක " නිසයි . දැන් අපිට හයියක් තියෙනවා . ඒ නිසා වැටුණු තැනින් නැගිටින්න . අපේ ගුරුතුමා කියනවා වගේ
      " අපිට අගයක් දෙන්න ඕන අපිමයි"
      අපේ ජීවිතේ හැම තත්පරයක්ම වටිනවා. මේ චැනලය වටා ඉන්න අපි කවුරුත් ආයෙමත් වැටෙන්න බෑ. "අපි සිංහ රැළක් . අපි සටන්කාමීයි. අපිව පරාජය කරන්න බෑ. " ඔබත් ඔබේ ජීවිතය ජයග්‍රහණය කර පෙන්වන්න .
      ඔබට ✌ .

  • @tishanmalinga14
    @tishanmalinga14 9 วันที่ผ่านมา

    Thank you sir❤️

  • @gangarukmali3058
    @gangarukmali3058 10 วันที่ผ่านมา

    Thank you 🙏🙏🙏🙏🙏

  • @subashinihaturusinghe4759
    @subashinihaturusinghe4759 3 วันที่ผ่านมา

    Thank you so much

  • @upekshaerandi6597
    @upekshaerandi6597 11 วันที่ผ่านมา

    Godak watinwa sir😊..Godak pin sir.❤❤

  • @praneethlakmal0904
    @praneethlakmal0904 11 วันที่ผ่านมา

    Yes, i can do it.. thank you sir ❤❤❤ good video

  • @mayakohombanaarachchi5908
    @mayakohombanaarachchi5908 10 วันที่ผ่านมา

    Thank you so much.

  • @nilukarathnayaka
    @nilukarathnayaka 10 วันที่ผ่านมา

    Great. thank you sir

  • @anurakumarasiri7272
    @anurakumarasiri7272 11 วันที่ผ่านมา

    සර්, මේ වගේ හරවත් වැඩසටහන් දිගටම දාන්නකෝ ජිවිතේට සර්ගෙන් ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා අපිට ❤️❤️❤️

  • @Thush2010
    @Thush2010 8 วันที่ผ่านมา

    Thank you very much Sir❤🎉

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb 10 วันที่ผ่านมา +1

    thank you❤🎉

  • @lokuarachchigelalitharatne4467
    @lokuarachchigelalitharatne4467 11 วันที่ผ่านมา

    Best of the Best ❤❤❤

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 11 วันที่ผ่านมา

    Thank You❤

  • @RavinduSenarathna-ix8dc
    @RavinduSenarathna-ix8dc 10 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤

  • @channaholidays7198
    @channaholidays7198 11 วันที่ผ่านมา

    THANK YOU.

  • @user-xb5oi5vt9r
    @user-xb5oi5vt9r 11 วันที่ผ่านมา +1

    Mata me mohethe vedagathma upades maga penveemak meka ,oba nam devikenek🙏

  • @KanthilathaPemasiri-ef9cu
    @KanthilathaPemasiri-ef9cu 11 วันที่ผ่านมา

    Thank you sir .. sirge video danakan balagena inne ❤

  • @wsgwimalasooriya2088
    @wsgwimalasooriya2088 9 วันที่ผ่านมา

    Great ❤❤❤❤❤❤❤❤

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey 11 วันที่ผ่านมา

    Thank you so much,Sir❤

  • @chirathmenaka7120
    @chirathmenaka7120 11 วันที่ผ่านมา

    Thank you very much 💜

  • @Anupamamaduwanthi-ew9by
    @Anupamamaduwanthi-ew9by 11 วันที่ผ่านมา

    Thanks for your sir.

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 11 วันที่ผ่านมา

    Very important a video thank sir❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 วันที่ผ่านมา

    Thank you sir 🙏

  • @HeveeBoy
    @HeveeBoy 11 วันที่ผ่านมา

    That is mechanism Thank a bundle 💓💓💓🎉

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 10 วันที่ผ่านมา

    Thank you verymuch sir..

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 10 วันที่ผ่านมา

    Well explained by every words of you..nice to hear from you..plese do more and long vedios..
    Thank you so much ❤❤❤...

  • @gangananayakkara4761
    @gangananayakkara4761 10 วันที่ผ่านมา

    Great .

  • @saumyathejaan1389
    @saumyathejaan1389 11 วันที่ผ่านมา

    Good Video ❤

  • @upekshasandeepani3003
    @upekshasandeepani3003 11 วันที่ผ่านมา

    Bohom sthuthi .me danuma laba denawata godak pin 🙏

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 5 วันที่ผ่านมา

    You exactly identified and address the core of our issue, why we not attend for some work. Thank you Sir. Uthum Theruwan Saranayi.

  • @dilankrishantha8882
    @dilankrishantha8882 11 วันที่ผ่านมา

    Thank you so much sir

  • @rtk-j23
    @rtk-j23 11 วันที่ผ่านมา

    Superb❤

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 3 วันที่ผ่านมา +2

    මෙහෙම කරල බලන්න....
    උදෙන්ම හොදට නාන්න.....have a bath early in the morning...
    ගෙදර ඉන්න කෙනෙක් වුනත් දවල් හෝ හවස ta නානව කියල ඉන්න එපා...office යනව කියල හිතලා නාන්න......ෆ්‍රෙශ් වෙලා බලන්න....කම්මැලි හිතුනමත් එහෙම කරල බලන්න...වැඩ කරන්න පුලුවන් වෙයි....මේ මගෙ පුද්ගලික අත්දැකීමක් ....රෑට පාඩම් කරන්න කම්මැලිනම් wash එකක් දාගන්න...හරි ගියොත් ආපහු ඇවිත් comment ekak දාල යන්න... මෙහෙම කියන්නෙ ගොඩාක් වැඩ කරල දැන් කරන්න බැරිව මානසිකව වැටිල ආපහු ගොඩ යමින් ඉන්න වෙලාවක.....මටම මම ගැන තේරුම් අරන් වඩ කරන්න පුලුවන් වුනේ කොහොම දවස් වලද කියලා තේරුම් ගිය නිසා...

    • @tipsworld2
      @tipsworld2 3 วันที่ผ่านมา +1

      udeta naala wada ptn ganna eka math karnwa...aththatama eka mara fresh ekak udenma

  • @shehanimalshika4313
    @shehanimalshika4313 10 วันที่ผ่านมา

    Be kind your self ❤✨

  • @happysuccess8606
    @happysuccess8606 11 วันที่ผ่านมา

    Thank You very much Sir 💞💞💞💞💞

  • @menakaksa940
    @menakaksa940 11 วันที่ผ่านมา

    Thanks 🙏

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 11 วันที่ผ่านมา

    Thank you

  • @Redking-AAW2305
    @Redking-AAW2305 10 วันที่ผ่านมา

    Thank you very much sir 🎉🎉🎉🎉🎉🎉

  • @p.asrangith1570
    @p.asrangith1570 11 วันที่ผ่านมา

    Thank you sir.Thanks so much. Sir vidio ekak dai kiyana balaporoththuvenmai hitiye. Podi velavak unath danune loku javayak.

  • @SsSs-fj8yb
    @SsSs-fj8yb 10 วันที่ผ่านมา

    ❤💫

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 9 วันที่ผ่านมา

    ❤❤❤❤👍💪theruwan saranai sirta

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 11 วันที่ผ่านมา

    ඔබගේ කාලය තවත් අයෙකු වෙනුවෙන් යොදවමින් මේ කරන මහගු සේවයට ස්තුතියි සර්🙏🙏🙏

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 11 วันที่ผ่านมา

  • @user-ug8ws5tj7i
    @user-ug8ws5tj7i 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-wh8zg4xs2e
    @user-wh8zg4xs2e 11 วันที่ผ่านมา +1

    Watina vidiyo wak.

  • @vidurasandamal117
    @vidurasandamal117 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 9 วันที่ผ่านมา

    ❤❤❤❤Ani waryen coach

  • @vimanshamiladi5837
    @vimanshamiladi5837 11 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @naminda.n2473
    @naminda.n2473 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @SanduniAnuradha
    @SanduniAnuradha 10 วันที่ผ่านมา

    ❤❤🎉

  • @artgallerytv6221
    @artgallerytv6221 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😊

  • @dilsarajayaweera
    @dilsarajayaweera 11 วันที่ผ่านมา

    😍😍😍😍😍

  • @suseemapriyanthika
    @suseemapriyanthika 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @chathurikaarumapperuma9498
    @chathurikaarumapperuma9498 11 วันที่ผ่านมา

    🙏

  • @dilanisomasiri4476
    @dilanisomasiri4476 11 วันที่ผ่านมา

    ❤🙏