මීට පස්සේ ආකර්ෂණ නීතිය ගැන, ඔබට සැකයක් ඇතිවෙන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • මුදල් ලැබුණට, රැදෙන්නේ නැද්ද ? මුදල් රැදෙන ධනවතෙක් වෙන්නේ මෙහෙමයි | The Greatest Law of Wealth
    #sanathgamage #motivation #lawofattraction
    ධනවත් වන්න නම්, ඔබට ලැබෙන සියල්ල වියදම් කරන්න බැහැ. ධනය කියන්නේ ඔබ ගන්නා දේ වියදම් කිරීමෙන් පසු ඔබට ඉතිරි වන දෙයයි. ධනය ගොඩනැගීමට ඉහළ ඉතුරුම් අනුපාතයක් අවශ්‍ය වෙනවා. අනාගතයේදී වටිනාකමක් නැති දේවල් සඳහා මුදල් වියදම් කරන්න එපා.
    High Flyers Club
    🌷 මෙම High Flyers Club වැඩමුළුව කාටද?
    සිහින දිනන්න ඔබට පුළුවන්... ඔබ වඩාත්ම සුදුසු මාර්ගය සොයන්න අපිට මග පෙන්වන්නේ මේ විශ්වාස පද්ධතිය කොහොමද කියලා අඳුරා ගන්න කරන අප කරන DMIT පරීක්ෂණයත් සමගින්.
    මෙහි අසිරිය නම් ඔබ තවමත් අඳුනා නොගත් ඔබේ සිතුවිලි හඳුනා ගන්න ඔබට ලැබෙන අනගි අවස්තාවයි. අපේ කොළඹ තියෙන කාර්යාලයට අමතරව අපි ඔබ ළඟට එනවා මේ දිනවල.
    වෙලාවක් වෙන් කරගන්න. 0710 658 658 / 0716 658 658
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
    ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
    විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
    අංක වෙත අමතන්න.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
    #sanathgamage#lawofattraction#sanathgamage
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 14 දක්වා කොටස් බලන්නවිශ්වය තෑගිදෙන ක්‍රියාව පටන් ගන්න වෙලාව. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබේවි #lawofattraction #sanathgamageව්‍යාපාරික සාර්ථකත්වය, වෘත්තීය සාර්ථකත්වය සහ මූල්‍යමය සාර්ථකත්වය අපේක්ෂා කරන ඕනිම කෙනෙකුට
    🌷 මොකටද මේ High Flyers Club?
    ඔබ මේ දක්වාම සාර්ථකත්වය සඳහා විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා, ඔබේ දියුණුවක් තියෙනවා, ආකර්ෂණ නීතිය ඔබට යම් ප්‍රමාණයකට උපකාරී වෙලා තියෙනවා.ඒත් ඔබේ මූල්‍ය නිදහස තවමත් ඔබට ලැබී නැතිනම් ඒ නිදහස තහවුරු කරන්න.
    🌷 අපේ High Flyers Clubහි අරමුණ තව පැහැදිලි කළොත්?
    ඔබේ මූල්‍යමය සාර්ථකත්වය මේ දක්වා තිබුණේ පයින් යන ගමනක් වගේ නම් ඒක අහසට ගුවන් ගත කරන්න, ඔබත් සමග සාර්ථකත්වයට ඉගිල්ලෙන්න වැඩසටහන.
    සජීවීව පැවැත්වෙන මෙම වැඩසටහන මුලුමනින් ලෝකය සිටි සුපිරිම ධනවතුන්ගේ සිතුවිලි රටා මත පදනම් වූ ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩමුළුවකි.
    🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
    ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 9000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 1000 බැගින් ගෙවන්න.
    ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
    ⚓Online transfer
    ⚓Direct Deposit
    ⚓Bank transfer
    ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Name: S P H Gamage
    Ac No: 0063 5000 9041
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි High Flyers Club සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
    වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.
    0710 658 658 / 0716 658 658

ความคิดเห็น • 348

  • @lilanidias9026
    @lilanidias9026 10 วันที่ผ่านมา +31

    සර් ඔබතුමා නම් දෙවියන් අපට දුන් වටිනාම වස්තුවක්. ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවවට අනේක වාරයක් 🎉🎉🎉🎉🎉 ඉතාමත් වටින කාරනාවන් කියලා දුන්නට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ...ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා ....සියලු දෙනාගේ ජීවිත සාර්ථක කරවන්න ඔබතුමා ට තව තවත් ශක්තිය නිරතුරුවම ලැබේවා ..දීර්ගායු ලැබේවා .බුදු සරණයි ....

  • @rashikaranasinghe380
    @rashikaranasinghe380 10 วันที่ผ่านมา +20

    ඔබ‍ට බොහොම ස්තුතියි!you tube එකට මේ වගේ vedios upload කරනවට නොමිලේම බොහෝදෙනෙක්ගේ ජීවිත ගොඩනැගෙනවා. ඔබතුමා අවුරුදු 4 කලින් vedio වල ඉන්නවට වඩා පෙනුමත් වෙනස් වෙලා. රන් වන් පැහැයක් ඇවිත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන පිනට වෙන්න ඇති 🙏video ඒක බලන්න කලින් comment කරන්න හිතුන ඔබ‍ට පිං
    ස්තුතියි!

  • @krishaniimalsha609
    @krishaniimalsha609 8 วันที่ผ่านมา +6

    සර් ගොඩාක් ස්තූතියි .
    මේ ආකර්ෂණ නීතිය මට හොදටම වැඩ කරනවා.මට මාර සතුටුයි.හැමදාම මම විශ්වයට ස්තුති කරනවා.මම හැමදාම සතුටින් ඉන්නේ.සර්ට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් සර්.
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 10 วันที่ผ่านมา +92

    සර්.මගෙ job එක මීට අවුරැද්දකට කලින් නැති වුනා. වරදකට නෙවෙයි .ආයතනයේ තීරනයකට. අපි 30 එකට වචනයකින්වත් නොබැන අවුරැදු 20 වැඩකල තැනින් ආවා. මාස 4 විතර හිත හදා ගත්තා විශ්වයට ස්තුති වෙන්න.මම රැකියාව ආයි ඉල්ලුවෙ නැහැ. දැන් එයාලම කතා කරනවා.

    • @thushanperera888
      @thushanperera888 10 วันที่ผ่านมา +4

      Amazing..so happy

    • @user-dn5xf5lp9t
      @user-dn5xf5lp9t 10 วันที่ผ่านมา +5

      Woooow....🙏🙏🙏

    • @iroshasurangidolamulla262
      @iroshasurangidolamulla262 10 วันที่ผ่านมา +2

      ❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 9 วันที่ผ่านมา +3

      එතනම ඔප්පු වෙනවා ස්තුතියි කියන වචනේ ප්‍රබලතවය ජයෙන් ජයම වේවා ඔබට

    • @user-cy1mb9so1t
      @user-cy1mb9so1t 9 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ගුරුතුමනි.ආදරෙයි හැමෝටම හැමදාමත්.❤❤❤❤❤

  • @janakajanapriya375
    @janakajanapriya375 10 วันที่ผ่านมา +15

    ඔබ හැම මොහොතකම අපිට යෝධ ශක්තියක් උනා .....❤❤❤❤❤

  • @user-hr2wb2ye4z
    @user-hr2wb2ye4z 9 วันที่ผ่านมา +3

    සර් මේ ලෝකයට දායාද කළ දෙමව්පියන්ටත් සර් අපට මුනගැස්වූ විශ්ව මාතාවටත් මෙම වැඩසටහනට සම්බන්ධ වූ සියලූම දෙනාටත් අනේක වාරයක් ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 10 วันที่ผ่านมา +4

    මම සර් ගේ වැඩසටහාන් හැම එකම මග නොහැර බලනවා... ඉතින් කවදා හ්ස්‍රි දවසක් සර් ලගට එනවා... එක හිනයක් සර්... බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 දිර්ඝායු වේවා!!!! ඔබතුමාට

  • @Joyful264
    @Joyful264 7 วันที่ผ่านมา +1

    මේ කියලා දෙන වචනයක් ගානෙ ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි ❤

  • @samurdhichandima9596
    @samurdhichandima9596 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබතුමාට.මනස සගරාවෙන් තමයි මුලින්ම මේ ගැන දැනගත්තේ..හැම සතියෙම ආනිවාර්යෙන් ගෙන්නගෙන කියවන්න පුරුදු වෙලා හිටියා.ඒ වගේම ගොඩක් වැඩ කරා මටත් මේ නීතිය.ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔබ තුමාටත්..❤

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 10 วันที่ผ่านมา +3

    ඔබට විශ්ව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සර් ස්තුතී ❤

  • @user-ig7nu6ey4s
    @user-ig7nu6ey4s 10 วันที่ผ่านมา +2

    ඔබතුමාට ගොඩක් පිං සිද්ද වෙනවා
    මම ලොකු ප්‍රශ්නයකට මුහුන දීල ඉන්න අවස්තාවෙ මේ වීඩියෝ එක දැක්කේ මේ අවස්තාවේ මේක මට ලොකු ශක්තියක්

  • @user-zs2td7pb4r
    @user-zs2td7pb4r 18 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුති ආදරනීය ව්ස්වයට ❤

  • @ramanilowe3168
    @ramanilowe3168 10 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ස්තුතියි .
    විශ්වයෙන් එවන ලද දේව දූතයෙක් ඔබ තුමා. ස්තුතියි

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 9 วันที่ผ่านมา

    ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි සැමටම යහපත උදා වෙිවා !!!!යහපත් බලාපොරොත්තු ඉටුවෙිවා !!!තෙරැවන් සරණයි !!!ආදරණීය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 10 วันที่ผ่านมา +1

    සර් ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ අපට ලබා දෙනවට. ඇත්තටම සර් මේ මොහොතේ මට අවශ්‍යම වීඩියෝ එකක්. විශ්වයට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @malikajayalath3036
    @malikajayalath3036 10 วันที่ผ่านมา +1

    ඔබ තුමා මුනගස්වපු විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 10 วันที่ผ่านมา +1

    Most wanted topic right now ,grateful🙏
    සිහිනෙක ලස්සන සිතින් දකින්න
    ඉටුවූ සිහිනය ගතින් විඳින්න
    සැමටම තුති දී මෙහෙය කරන්න
    මෙත් වඩමින් මුලූ දවස ගෙවන්න ❤

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 9 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට ❤
    ස්තුතියි විශ්ව මාතාවට...❤

  • @gayathriruhunage8264
    @gayathriruhunage8264 10 วันที่ผ่านมา +2

    ස්තුතියි මේ දැනුවත් කිරීමට.හරිම වටිනවා මට මේ මෝටිවේෂන් එක.

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv 10 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් සර්ටත් කාර්ය්‍ය මන්ඩලයටත්🙏හැමදාම වගෙ මේ වටින විඩියො එක මට දකින්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි🙏🙏🙏

  • @premajeewasilva
    @premajeewasilva 9 วันที่ผ่านมา +1

    සර් උදේම සිතට ලැබුන සතුට විස්වාසය අති මහාත් ඔබතුමාට ගොඩක් ඉස්තුතියි නැවත නැවතත් ඉස්තුතියි දෙවැනි වැඩ සටහන ඉක්මනින් අපට දෙන්න

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 9 วันที่ผ่านมา

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි

  • @dinushafernando6137
    @dinushafernando6137 7 วันที่ผ่านมา +1

    Sir ගේ කටහඩ අහන්නත් ආසයි.... ස්තුතියි.. විශ්ව මාතාව ට...

  • @nethmi2015
    @nethmi2015 10 วันที่ผ่านมา

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @user-bl3mc9qz8w
    @user-bl3mc9qz8w 8 วันที่ผ่านมา +1

    ඔබෙ කතාව සහතික ඇත්ත සර් ඔබට ගොඩාක් ස්තුති ❤🙏🙏අපිව දැනුවත් කලාට

  • @indusugathadasa9978
    @indusugathadasa9978 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබ තුමාටත්..ආදරණීය විශ්ව මාතාවටත්..🙏🙏🙏🙏

  • @wasanthiwasanthi5762
    @wasanthiwasanthi5762 9 วันที่ผ่านมา

    අද තමා මුලින්ම ඔබ තුමාගේ ව්ඩියෝ එක මුලින්ම දැක්කේ .ව්ශ්ව ආකර්ශනය පිළිබඳ හරි දැනුවත් විමක් වුනා .ගොඩාක් පින් සිදු වේවා ඔබට .ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවනි..❤

  • @nilakshiperera6862
    @nilakshiperera6862 10 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ආදරණීය විශ්වයටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි❤❤❤

  • @manojpriyanthakarunarathne
    @manojpriyanthakarunarathne 8 วันที่ผ่านมา

    ඔබේ මග පෙන්වීම හරිම වටිනවා. ස්තූතියි සර් 🌹

  • @user-gl6lv2xp2g
    @user-gl6lv2xp2g 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අපිට සියලුම දේ හරිම ලස්සනට පැහදිලි කරනවට මෙය අසන්න බලන්න සැලස්සු විශ්වයට ස්තුතියි

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 2 วันที่ผ่านมา

    ❤ඔබ තුමන්ට අනේක වාරයක් 🙏

  • @NelumLanka
    @NelumLanka 10 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.

  • @tropicalaquaticfishfarm
    @tropicalaquaticfishfarm 9 วันที่ผ่านมา

    ඔබතුමාගේ වැඩ සටහන් අනර්ඝයි ස්තුතියි 🙏

  • @user-je6mb8hu7f
    @user-je6mb8hu7f 10 วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි 🙏

  • @user-jw2us6kt5v
    @user-jw2us6kt5v 10 วันที่ผ่านมา

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏

  • @thushanperera888
    @thushanperera888 10 วันที่ผ่านมา +1

    This is Amazing.. in a time of most vulnerable, this is awesome

  • @IndikaWarnasiri-xy5ie
    @IndikaWarnasiri-xy5ie 6 วันที่ผ่านมา

    ඔබතුමා ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වෙනව ස්තූති සිර්❤❤

  • @aavchandrani9226
    @aavchandrani9226 10 วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි .ඔබ තුමාට ස්තුතියි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 10 วันที่ผ่านมา

    සර් ගේ සියලුම වැඩසටහන් මම බලනවා..සිතට සහනයක්.හරිම සැහැල්ලුවක්..ඉතාලියේ..සිට...

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 10 วันที่ผ่านมา +1

    ස්තූතියි සර් ඇතුළු හැමෝටම ...🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰

  • @shanikamanohari14
    @shanikamanohari14 8 วันที่ผ่านมา

    සර් ඔබ අපට ලොකු ශක්තියක් ..ගොඩක් වටිනවා මෙම මෙහෙවර❤

  • @surekharathnayake1163
    @surekharathnayake1163 10 วันที่ผ่านมา

    හරිම අගෙයි හරිම ලස්සනයි සර් වැඩසටහන ... අනේකවාරයක් ස්තූතියි සර්ට .. ආදර විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @mr.creative1075
    @mr.creative1075 9 วันที่ผ่านมา

    🙏🙏🙏ආදරනිය ගුරුපියානනි ඔබට බොහොමත්ම ස්තුතියි ❤❤❤ එ වගේම ඔබතුමාව මුනගස්සපු විෂ්වයට ස්තුතිවන්තවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ThsNilmini
    @ThsNilmini 10 วันที่ผ่านมา

    අනේක වාරයක් ස්තුතියි සනත් ගමගේ සර්ටත් නිවේදනය ට සහභාගි වූ ඔබටත්. 🙏🙏
    ආදරනීය විශ්ව මාතාවනි ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ,ස්තුතියි ස්තුතියි . 🙏🙏🙏🙏🙏🙏

  • @nilukaatapattu-hq6un
    @nilukaatapattu-hq6un 7 วันที่ผ่านมา

    බොහොම පිං. ස්තුතියි 🙏 ඔබතුමා ට. ❤

  • @mathiwajantha6307
    @mathiwajantha6307 9 วันที่ผ่านมา

    ස්තුති සර් ඔබට මෙ කියාදෙන දෙවල් වලට ස්තුති ♥️♥️♥️

  • @shenalipanditha5440
    @shenalipanditha5440 10 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමන්ට 🙏🙏🙏

  • @chandrarathnamunasinghe3148
    @chandrarathnamunasinghe3148 9 วันที่ผ่านมา

    ස්තුතියි සර්. අද තමා මා දුටු. වටිනා ම
    වැඩ සටහන Thank you so much

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 10 วันที่ผ่านมา

    බෝහොමත්ම ස්තූතියි ඔබතුමාට.

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik 10 วันที่ผ่านมา

    බොහෝම පින් සර්...

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් අපට දැනුම, ශක්තිය. ලබා දෙනවට 🙏🙏

  • @user-pd9mj8ws2k
    @user-pd9mj8ws2k 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @kdssandaruwini9160
    @kdssandaruwini9160 4 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර්

  • @anjaladilrani23
    @anjaladilrani23 10 วันที่ผ่านมา

    බොහොම ස්තුති ❤️

  • @KASVIchanell
    @KASVIchanell 10 วันที่ผ่านมา +2

    ස්තුති ....,ස්තුති ...,ස්තුති ...
    සර් ...🙏🙏🙏🙏

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg 8 วันที่ผ่านมา

    අපිට ලස්සන ලස්සන දේවල් කියලා දෙන සර්ට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @seethakalyani3896
    @seethakalyani3896 10 วันที่ผ่านมา +3

    ඉතින් sir මේක ඇත්තක් බව අපි අත්දැකීමෙන් දන්නවනේ ❤️🙏

  • @user-dj5gn4dx4y
    @user-dj5gn4dx4y 2 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි❤

  • @user-iw9sp9yj9r
    @user-iw9sp9yj9r 9 วันที่ผ่านมา

    අවශ්‍යම කරන මොහොතක මෙම වීඩියෝව අසන්න ලැබුණා සර්,ඔබතුමාගේ මග පෙන්වීමට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🌹🌹🌹ආදරණීය විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් මම සර් ගෙ විඩියෝ බලනව මෙවැනි වැඩ සටහන් තුලින් අපව දැනුවත් කිරිම බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @anushadilanianusha1485
    @anushadilanianusha1485 9 วันที่ผ่านมา +1

    ස්තුතිය සර් ඔබ තුමාට❤

  • @mahumwithchandu
    @mahumwithchandu 9 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට..🙏🙏🙏

  • @SewwandiWeerarathna-ht3fz
    @SewwandiWeerarathna-ht3fz 7 วันที่ผ่านมา +1

    Godak pin budusaranae

  • @aselaherath5118
    @aselaherath5118 7 วันที่ผ่านมา

    ස්තුතියි සනත් සර් හැමදේටම ❤❤❤❤
    විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i 10 วันที่ผ่านมา

    ස්තූතියි.ඔබම.විශ්වයට🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 9 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @SuranjiAthapaththu
    @SuranjiAthapaththu 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර්... ❤

  • @jayantigilan2172
    @jayantigilan2172 10 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ම මං බැලුවෙත් සර්ගෙ තමා...❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්🙏🙏🙏

  • @rashmikaseneshff2856
    @rashmikaseneshff2856 7 วันที่ผ่านมา

    ස්තුතීයි..ස්තුතියි ස්තුතියි....

  • @brilliantworks3494
    @brilliantworks3494 9 วันที่ผ่านมา

    ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 සර්ටත්, අනිත් සියලුම දෙනටත් ❤❤❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go 9 วันที่ผ่านมา

    Thank you So much for your kindness ! ... 👍

  • @erandikahansamali3902
    @erandikahansamali3902 8 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම ස්තුතියි sir. මේ දේවල් මම කරනවා. බොහොම පිං ඔබ තුමා ඇතුළු පිරිස ට

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 4 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි සර් ❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 10 วันที่ผ่านมา

    ස්තුතීයී

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 วันที่ผ่านมา

    ඔවි සර්..සර්ගේ වචන මාරම ගැමිමක්...මගේ ජීවිතයේ මං වැටුණ හැම මොහොතකම මාව දිරිමත් කලේ සර්ගේ ශක්තිමත් වචනයි...ස්තුතියි ආදරණීය සර්ට..ආදරණීය විශ්වයට ස්තුතියි.ස්තුතියි..🙏💖💚💟🕉♾🌏

  • @user-tw6en1jy5n
    @user-tw6en1jy5n 8 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට.මම ඔබතුමාගේ වැඩසටහන් බලන්න පටන්ගෙන දැනට මාස 3යි.ජීවිතයට වාසනාව උදාකරගන්න පුලුවන්කම ලැබුනා මට.මම අද ගොඩක්ම සතුටින්.ඔබතුමාට බොහොම පිං සිද්ධ වෙනවා.🎉🎉🎉

  • @harshimadhushani328
    @harshimadhushani328 10 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමා ට ❤

  • @Funteactor1111
    @Funteactor1111 10 วันที่ผ่านมา

    ස්තූතී❤❤

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 9 วันที่ผ่านมา

    Great lesson sir. Thank you.

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 10 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්❤❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 9 วันที่ผ่านมา

    ස්තූතියි ! ඔබතුමා ට විශ්ව මාතාවට ! ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !

  • @nilminethushari2477
    @nilminethushari2477 10 วันที่ผ่านมา

    ස්තුති ඔබට sir

  • @NilakshiPrabodika
    @NilakshiPrabodika 9 วันที่ผ่านมา

    මගෙ ජිවිතයට මුනගැහුනු හොදම ගුරුවරයා ඔබතුමා..ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමා මට මුනගැස්සුවාට❤❤

  • @geenadinanayakkara7547
    @geenadinanayakkara7547 9 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට අපිට හොද දේවල්ම කියලා දෙනවාට

  • @kishariimeshani651
    @kishariimeshani651 9 วันที่ผ่านมา

    Gdk sthuthii sir❤ obathumat niduk nirogi suwa labewa...❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 10 วันที่ผ่านมา

    Thank you very much, wishing Great health and Long life 🙏🙏

  • @lakmalividanachchi
    @lakmalividanachchi 9 วันที่ผ่านมา

    ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 9 วันที่ผ่านมา

    බොහොම ස්තුති සර්

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 5 วันที่ผ่านมา

    ඔබතුමාට අනෙක වරයක් ස්තුතියි ...🙏🙏🙏

  • @user-dj3cu1ew5f
    @user-dj3cu1ew5f 9 วันที่ผ่านมา

    ස්තුතිය ඔබ තුමා ට ❤❤❤❤

  • @SayuriSanajana
    @SayuriSanajana 8 วันที่ผ่านมา

    Thankyou සර්❤
    ගොඩක් අය කියල තිබ්බ මේක බොරුවක් කියල ඒත් මම විශ්වාසකරනව මේක ඇත්තක් කියල

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 10 วันที่ผ่านมา

    ස්තුතියි සර්.

  • @shashinilakshani6528
    @shashinilakshani6528 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුති❤

  • @user-sh6zw7ss6e
    @user-sh6zw7ss6e 10 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට

  • @renurenu8421
    @renurenu8421 10 วันที่ผ่านมา

    ,ගොඩක් ස්තුතියි සැර් ගොඩක් වට්න වැඩ සටහනක් සැර්ට ගොඩක් පිං 🙇🙇🙇🌹🌹🌹

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 9 วันที่ผ่านมา

    ස්තූතියි 🙏

  • @user-xe7wf5vg8x
    @user-xe7wf5vg8x 10 วันที่ผ่านมา +1

    Sirgen labena upades jeevitheta marama shakthiyak.....ස්තූතියි සර්.මේ ව්ශ්වයටත් ස්තුතිවන්ත වෙමි.මේ වගේ යහපත් ලබා දෙනවාට ......

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🙏🙏

  • @Nethsandisahensa-lg8yw
    @Nethsandisahensa-lg8yw 10 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට❤️

  • @mohankalumdissanayake2035
    @mohankalumdissanayake2035 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය සර් ඔබට