ජනධිපතිවරනය කල්දාන්න තව ක්‍රම 5ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 393

  • @maduka_pathum2727
    @maduka_pathum2727 หลายเดือนก่อน +88

    0:04 - භාරත එක්ක DD ❤️
    1:50 - තව ගහන්න ගැට තියෙනවද..??
    5:15 - ප්‍රංශයේ දැන් මොකද වෙන්නේ...??
    12:19 - යුරෝපයේ පරිණත තරුණ පරපුර
    17:01 - මේ සතිය තීරණාත්මක ඇයි..??
    32:53 - කො පාර්ශවය Vs කා පාර්ශවය
    39:54 - මැතිවරණය කොහොම වෙයිද..??
    42:24 - සජබෙ ඇතුලේ පේන අර්බුධ
    47:45 - පොහොට්ටුව කොහෙට ඇදෙයිද..?
    51:06 - උදේට භාරත , හවසට Daily Dose 🎉❤
    53:00 - නම ගෑවුනොත් හොරකමක්
    59:23 - සිරිපාල පාර්ශවයේ ඉදිරි ගමන
    1:08:20 - පෝස්ටර් යුද්ධය
    හා පාතාලය
    1:21:17 - සුරාබදු දෙපාර්තමේන්තුව ගැන නොසතුට
    1:22:19 - ට්‍රම්ප්ට පත්තුවුන වෙඩිල්ල
    1:28:15 - ඒක තමයි අපිත් හොයන්නේ
    ❤❤

    • @thimirasajith6635
      @thimirasajith6635 หลายเดือนก่อน +8

      හැම විඩියෝ එකකම මේක දාන්න. ඒක ලොකු පහසුවක්

    • @prabodashashi2102
      @prabodashashi2102 หลายเดือนก่อน +3

      👍❤

    • @rketagodage
      @rketagodage หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂❤❤❤

    • @asithasamasekara1217
      @asithasamasekara1217 หลายเดือนก่อน +3

      Thank you 😊

    • @RuwanSandaruwan-xj8px
      @RuwanSandaruwan-xj8px หลายเดือนก่อน +2

      මේක හොඳයි

  • @Damisha
    @Damisha หลายเดือนก่อน +56

    උදේට භාරත.... හවසට Daily Dose! 😍♥️

  • @user-nn6kc2is8q
    @user-nn6kc2is8q หลายเดือนก่อน +15

    භාරත බුද්ධිමත් මහත්මයෙක්. මම ඹහුගේ හැම වැඩසටහනකිම බලනවා❤❤❤❤❤ ස්තුති හැමෝටම.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +60

    භාරත මහත්මයා වගේ කෙනෙක්ව සම්බන්ධ කරගෙන ලබා දුන්න වෙනස්ම කියවීමට ස්තුතියි..Slvlog ජය වේවා ඔබට..👍👍👍

  • @ranjithpushpalal9555
    @ranjithpushpalal9555 หลายเดือนก่อน +70

    ජයග්‍රාහී දවසක්...සතුටින් වැඩේට සෙට් වෙන්නේ...පෙරේත දේශපාලුවෝ බිම දන ගස්සපු දවසක්...උස්සලා පොලේ ගහන දවස වැඩි ඈතක නෙවෙයි කියලා දැනෙන්න ගත්ත දවසක්.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 หลายเดือนก่อน +19

    හරි සතුටුයි භාරත,ඔබතුමත් පැමිණීම ගැන❤

  • @darshanapathmalal
    @darshanapathmalal หลายเดือนก่อน +128

    ආය කියනවා මේ විදීහට භාරතත් එක්ක චන්ද දවසේ එලීවෙනකම් ලයීව් එකක් ඕනී❤

    • @chathurabuddima6146
      @chathurabuddima6146 หลายเดือนก่อน +1

      😮😮

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 หลายเดือนก่อน +4

      එ්ක හොඳ අදහසකි

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 หลายเดือนก่อน +5

      අනිවා.TV නම් බලන්නේ නෑ මේ සැරේ.ඔයාලා එන්න

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน +1

      👍

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea หลายเดือนก่อน

      @@darshanapathmalal 👏🏼

  • @ruwanisagarika2406
    @ruwanisagarika2406 หลายเดือนก่อน +22

    භරත දිගටම ෆලෝ කරනවා. හොඳ පැහැදිලි කිරීම්

  • @Sara-zf9lr
    @Sara-zf9lr หลายเดือนก่อน +39

    මට හිතෙනවා පොහොට්ටුව එයාලගෙ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙන විදිහට නාමා යෝජනා භාර දෙයි කියලා...ඊට පස්සෙ කියයි අවාසනාවට අපේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුනා අපිට දෙන ඡන්ද ඔක්කොම රනිල්ට දෙන්න කියලා...😅

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน

      නෑ . නාමල්ට ගමනක් නෑ එතකොට . මාකොනිගෙ පුතා වගේ ඉන්න බලන්නෙ 60 දේසපලනය කරන්න . බැසිල් කොහොමත් රනිල්

  • @Nayomi198
    @Nayomi198 หลายเดือนก่อน +17

    Chamuditha සමග සාකච්ඡාවක් සිදුකරපු ගොඩාක්ම හොද doctor කෙනෙක් සහ PHI කෙනෙක්ව මරල තියනවා. News වල දැක්කෙත් නැහැ. පුලුවන් නම් ඵ් ගැන පොඩ්ඩක් විස්තර හොයල කතා කරන්න. රටේ මිනිසුන් දැනුවත් කරන්න ගිහින් ඵ් family වලට ඵ් මිනිස්සුන්ව අහිමි වුනා. හරිම කනගාටුදායක සිදුවීමක්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +1

      ඔව් ඉතාමත් වටිනා දැනුවත් කිරීම් කළ. Dr. කෙනෙක්...හරිම කනගාටු යි. අමා මහ. නිවන් සුවයම ලැඛේවා එක‌‌‌මාට...🙏

    • @nilmifernando6439
      @nilmifernando6439 หลายเดือนก่อน +1

      ඔව් දැන් ගොඩක් දවස් ඒ ඩොක්ටර් ව මර්ලා. ඒ ඩොක්ටර් ගෙ එකම දුව අඩපු විදිය දැක්කා වීඩියෝ එකක්. පුදුම දුකක් ඇතිවුනේ. එක chAnnel එකකින්වත් කිව්වෙ නැහැ ඒ මරණය ගැන. ජඩ මාධ්‍ය club වසන්ත වගෙ අය මැරුනම ඒවා ගැන කිය්න්න්.

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 หลายเดือนก่อน +53

    SL VLOG බලබල ඉදලා Bharatha ගෙ එකට සෙට්වුනේ එයාගෙ content මරු නිසා.sl vlog එපාවුනේ අභී,අන්නමලේගෙ ගොබ්බ ලොජික්,සමහර මෝඩ චූන් නිසා.හැබැයි මේකනම් මරු.හසා,තිවංක,බෲනෝ වැඩේ ලස්සනට කරනවා.

    • @rasikaperera5825
      @rasikaperera5825 หลายเดือนก่อน +1

      අභි හොඳයි.. අන්නමලේ නම් තව හැදෙන්න ඕනේ

    • @rangasri8
      @rangasri8 หลายเดือนก่อน +1

      එකගයි

    • @pasanwicky
      @pasanwicky หลายเดือนก่อน

      Good point. භාරත npp එකට support ❤.

  • @pasanwicky
    @pasanwicky หลายเดือนก่อน +4

    භාරතත් NPP and අනුරට support ❤. SLVLOG එකට භාරතගේ අත්දැකීම්,දැනුම, විශ්ලේෂණයන් එක්ක හැරෙන්නවත් බැරි බව පෙනේ.

  • @fim2699
    @fim2699 หลายเดือนก่อน +25

    භාරත...❤❤❤❤🌞🌞🌞🤗

  • @okandathilakarathne573
    @okandathilakarathne573 หลายเดือนก่อน +12

    මෙන්න සුපිරිම combination එක...

  • @DeshithaBandara-t6j
    @DeshithaBandara-t6j หลายเดือนก่อน +12

    තවදුරටත් පෙත්සම් ගෙන ඒමෙන් සිදු වන්නේ රනිල් ඔබ පච වීමත් කිච වීමත් පමණි.නුඹට පුතේ ඡන්ද නැතේ . කරුණාකර මහගෙදර යන්න ඇදුම් පැක් කරගන්න.

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 หลายเดือนก่อน +11

    උදේට බාතෲම් එකේ ඉද්දි භාරතගේ එක, හවස කෑම කන ගමන් DD එක❤️❤️

  • @Ltrossad234
    @Ltrossad234 หลายเดือนก่อน +8

    භරත එන දවස්වලට හසා ගේන්න එපා. හසා ආතල් දවස්වලට ගෙන්නන්න.❤❤

  • @thejandias1824
    @thejandias1824 หลายเดือนก่อน +11

    අද නම් fantastic four ❤️

  • @SanakaPerera
    @SanakaPerera หลายเดือนก่อน +5

    මරු combination එක...ඔය table එක දෙපැත්තෙන් තව පුටු දෙකක් දාලා සතීශ් අයියවයි අබිශේකවයි දාන්න..

    • @rangasri8
      @rangasri8 หลายเดือนก่อน

      අභීට වඩා හොදයි සාගරව

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน +8

    භාරත මහතාත් සම්බන්ධවිම ගැන සතුටුයි.

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x หลายเดือนก่อน +12

    ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kushanthapathum
    @kushanthapathum หลายเดือนก่อน +21

    ඔන්න පලවෙනි කමෙන්ට් එක .👍👍👍👍

    • @withshadow2303
      @withshadow2303 หลายเดือนก่อน

      ආ මගෙන් 🏆️🏆️

  • @republiclanka
    @republiclanka หลายเดือนก่อน +9

    Bruno: "පෝය තුනෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න වලට ඇයි පාරට එන්නේ?"
    2 days later Namal: "පෝය තුනෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න වලට ඇයි පාරට එන්නේ?"

    • @SLVLOG
      @SLVLOG  หลายเดือนก่อน +4

      Copyright 😂😂

    • @erangaj
      @erangaj หลายเดือนก่อน

      කොපිකල හැක, සමකල නොහැක!

  • @ashawijeratne2283
    @ashawijeratne2283 หลายเดือนก่อน +7

    භාරත 🙌
    හැමෝම 💪👍

  • @anandapeiris4869
    @anandapeiris4869 หลายเดือนก่อน +1

    I'm also highly interested in Mr. Bharatha's videos . He has vast political and legal knowledge and he is capable of analyzing any issue in a very dramatic, logical and convincing manner.

  • @juderoshan6353
    @juderoshan6353 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රශස්ත වැඩසටහනක්,ස්තුතියි ඔබලා සියලුම දෙනාට...👍🌟🌟🌟🌟🌟😊

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b หลายเดือนก่อน +25

    භාරත maru digatama one❤❤❤

    • @withshadow2303
      @withshadow2303 หลายเดือนก่อน +3

      එයාගෙ වෙනම channel එකක් තියෙනවා

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 หลายเดือนก่อน +9

    බෲනො ඊයෙ බීලා මයෙ හිතේ හොඳට😁✋

  • @shanthaperera2571
    @shanthaperera2571 หลายเดือนก่อน +4

    මං හරි ආසයි දවසක අර සිත්තර පත්තර ගජමෑන් නීති මහදැන මුත්තව ගෙනැල්ල බයිට් කරනව බලන්න...

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +8

    Npp Jayawewa.....💜️💜️💜️💜️👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3s หลายเดือนก่อน

    S l vlog අපි ආසාවෙන් බලනවා ස්තුතිය ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +5

    චාමර ඡන්ද ගන්නේ බේබදු කාරයන්ට අරක්කු දීලා.
    ඒ කොල්ලා අවුරුදු 20 ක පොඩි එකෙක්, දැක්කේ නැති වුණාට තත්පර කිහිපයක් ඇතුළත මරා දැම්මා.

  • @salinda891
    @salinda891 หลายเดือนก่อน +2

    ආදරෙයි සෙට් ඒකටම.. ❤❤❤❤ කැමරා ඒක ටීවි ඒක පැක්කේන්ම සෙට් කළා නම් පට්ට.. නැත්තං භාරතට පේන්නේ සෙට් ඒක අහක බලන් ඉන්නවා වගේ...🤣🤣

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana หลายเดือนก่อน +23

    Ade Bharatha ❤

  • @harischandra475
    @harischandra475 หลายเดือนก่อน

    අපේ භාරත තෙන්නකෝන් මල්ලි අදත් , නියමයි , ඔයගොල්ලන් සියලුම දෙනාට ජය වේවා.
    ❤❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +4

    Kaalakanni desha paaluwo okkoma patta horu. Kaalakanni

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s หลายเดือนก่อน +2

    භාරත මහත්තය ගේ විගුය මරෑ අද ඉන්නේ නියම බූලටි ටීක කවදත් ආදරේයි සියලුම දෙනාට❤️❤️❤️❤️

  • @nuwanwijesingha366
    @nuwanwijesingha366 หลายเดือนก่อน

    භාරත මහත්මය සෙට් උන එක සුපිරි.
    Thanks බෘෘනෝ දිවාකර මහත්මයා.

  • @ravinmalwalage307
    @ravinmalwalage307 หลายเดือนก่อน +2

    අද ලුලෙක් වලට ඇවිත්..❤

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 หลายเดือนก่อน +1

    කොහොමත් NPP එක Final ඇවිල්ලා ඉවරයි…. UNP SJB පොහොට්ටු
    පොලිටික්කොන්ගේ campaign එකට අහුවෙන්නැති set එකේ sound එක නම් මේ පාර ගොඩක්ම වැඩියි .....❤❤❤❤

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน +7

    gemmak Bharatha😍

  • @DilshanKarunarathna-ux5mk
    @DilshanKarunarathna-ux5mk หลายเดือนก่อน +2

    මරු මරු අද dd ආතල් කෝටියයි.........

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 หลายเดือนก่อน +16

    ආයුබෝවන් කට්ටිය ❤

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +9

    නාකි පිම්පියෙක් ජනපති පුටුව බදාගෙන ඉන්නවා මොන තරැණ නායකයෝ ද 😂

  • @indikakularathna66
    @indikakularathna66 หลายเดือนก่อน +4

    සන්න මැකෝ සමඟ කරපු සාකච්ඡා බලන්න ආසන බෙදල තියෙන්නෙ කාස්ට් එක අනුව බව සාධක සමඟ හෙලිකරන ආකාරය

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +4

    අද මරු හතර😂😂😂

  • @chathurabuddima6146
    @chathurabuddima6146 หลายเดือนก่อน +2

    Bharathge බැනිල්ල මරු

  • @hashanobasi6645
    @hashanobasi6645 หลายเดือนก่อน +1

    DD team, interesting week going to be. Plz have DD everyday 👍

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +1

    භාරත කියන්නේ හරිම දක්ෂයෙක්.

  • @UD-95
    @UD-95 หลายเดือนก่อน

    මට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමා බෲනෝ හසා භාරත තරිදු හතර දෙනා එකට එක ස්ටුඩියෝ එකේ ඉදගෙන කරපු DD එකක් බලන එක. ලබන අවුරුද්දේ පුලුවන් වෙයි වගේ ❤

  • @R-me5ey
    @R-me5ey หลายเดือนก่อน +1

    අපේ රටට භෙන වැදුනු සාධක
    1 ජාති භේදය 😢
    2 ආගම් භේදය 😢
    3 කුල භේදය 😢
    4 උඩ රට භේදය 😢
    5 පභත රට භේදය 😢
    මෙම ඡානමය සාධක රට වලපල්ලට ගෙන යනු ඇත .
    ඔඛ ඛුද්දිමය ජාන සහිත ශ්‍රී ලාංකික මානව හිතවාදීයෙක් වන්න. ❤ එවිට රට ගොඩ යනු නියතය.

  • @Herath85
    @Herath85 หลายเดือนก่อน +4

    අධිකරණයට හිස නමා ආචාර කරනවා.

  • @-78203
    @-78203 หลายเดือนก่อน +4

    දැනට ඉතුරු වෙලා තියෙන්නේ චන්දෙ කල් දාන්න හේතු දෙකයි නේ එකක් ස්වාභාවික උවදුරක් එන්න ඕන ස්වභාවික උවදුරක් අපිට ඕන වෙලාවට ගන්න බෑනෙ අනිත් එක තමයි රටේ කැළඹිල්ලක් ඇතිවෙන්න ඕන ඒකට තමයි ඔය රනිල් රාජපක්ෂල අර අඳින්නේ.

  • @amilaudeekshana
    @amilaudeekshana หลายเดือนก่อน

    Love you all my brothers, you guys are doing a great job

  • @leodominic5910
    @leodominic5910 หลายเดือนก่อน +1

    Super excited video chat thanks

  • @harithgunasekara5024
    @harithgunasekara5024 หลายเดือนก่อน

    Bahratha ithahonda journalist kennekk.Super .Harith,Germany

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 หลายเดือนก่อน

    Bharatha ව තවත් daily dose වලට සෙට් කරගන්න. මරු.

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 หลายเดือนก่อน +2

    මරු මරු.

  • @bavinduakalanka
    @bavinduakalanka หลายเดือนก่อน +1

    Bharath aiyawa once a week wath genn❤

  • @on_the_go_journeys
    @on_the_go_journeys หลายเดือนก่อน +2

    උදේට ඇදෙන් නැගිටින්නෙ භාරතයගෙ වීඩියෝ එක දාගෙන.
    හවස ඕෆ් වෙලා ගෙදර එන්නෙ DD දාගෙන

  • @sahanpeiris4233
    @sahanpeiris4233 หลายเดือนก่อน +1

    සිරා කතාව..උදේට භාරත..හවසට ඩේලි ඩෝස් ❤❤

  • @hailyfernando
    @hailyfernando หลายเดือนก่อน

    Youngest MP in NZ is Hana Rawhiti and she is 21 years old her current role is Māori Affairs.

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 หลายเดือนก่อน +7

    මෙහෙ ඉන්නවා අවුරුදු 76ක බබෙක් පුටුවක් බදාගෙන

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 หลายเดือนก่อน +1

    Under a chaotic situation many of you will have to walk along the cell path

  • @channakumara8561
    @channakumara8561 หลายเดือนก่อน

    යහපත් රටක ආසයි භාරත ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු යනවට❤❤❤පට්ට වැඩ්ඩෙක්..

  • @samithfernando-oe5zw
    @samithfernando-oe5zw หลายเดือนก่อน

    මේ ක්‍රමය හොඳයි මොකද බෘණලාට යම්කිසි සීමාවක ඉඳන් කතා කරනකොට භාරතට අත දිග ඇරලා බලු දේශපාලඥයන්ගේ රෙදි ගලවන්න පුළුවන් ජය වේවා

  • @morrisstanley7962
    @morrisstanley7962 หลายเดือนก่อน +1

    To : Bruno - In this conversation and previous dialogs, I noticed that always you used to say ' Machan' several time to young people. There may be very close friendship with your clients, but please do not use this word several time being an elderly person. It is not polite to use this type of words for a conversation like this manner. Please note this is only a kind request.

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 หลายเดือนก่อน +3

    Bharatha ayya ❤

  • @wasanadsk1368
    @wasanadsk1368 หลายเดือนก่อน

    ශෝක් සෙට් එක.
    භාරත ,නිමල්ගේ family ekaa වැඩි දෙනෙක් ඉන්නේ europ wala . පාඩුවේ job කරගෙන ඉන්නවා .

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z หลายเดือนก่อน +1

    Hi Baratha
    You're geenius haow can you keep all these dates and the details in your mind?❤❤❤❤❤❤❤

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g หลายเดือนก่อน

    Mr Baratha Thank you❤

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 หลายเดือนก่อน +1

    භාරත❤👍👍👍

  • @AshNanayakkara-x5x
    @AshNanayakkara-x5x หลายเดือนก่อน

    Well done boys!!

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage หลายเดือนก่อน +1

    නියමයිනේ ❤

  • @wijesingha4889
    @wijesingha4889 หลายเดือนก่อน +1

    Barathata jaya, wewa

  • @user-cc8zl2yl3d
    @user-cc8zl2yl3d หลายเดือนก่อน

    වැඩිහිටි නෙමෙයි බුද්දිමත් කම ❤❤❤❤

  • @kavimx3698
    @kavimx3698 หลายเดือนก่อน

    ❤❤❤❤ මේක මරු.

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg หลายเดือนก่อน

    Sirawata pattama sanwadayak,,, hina una a wagema rate aththama desapalana watapitawa th kiyauna,,

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +1

    Good Job Lamaaai,,,,,,,❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 28 วันที่ผ่านมา +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ls2ok3xe1z
    @user-ls2ok3xe1z หลายเดือนก่อน

    Bharatha hope of sri lanka. Please come and merge with us.

  • @dulladetraveler
    @dulladetraveler หลายเดือนก่อน +2

    තිවන්කවයට කතා කරන්න දෙන්න පීස් 😂... Maru set eka ada

  • @businesscitysl2881
    @businesscitysl2881 หลายเดือนก่อน

    ❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 หลายเดือนก่อน

    👍👍👍👍 brothers ❤❤❤❤

  • @KelumNishan
    @KelumNishan หลายเดือนก่อน +2

    ආයුබොවෙවා😂

  • @aheshikumari4206
    @aheshikumari4206 หลายเดือนก่อน

    අද හතර දෙනාම ❤

  • @4wdmadness810
    @4wdmadness810 หลายเดือนก่อน

    Patta ❤

  • @KoshilaKavinda-q3h
    @KoshilaKavinda-q3h หลายเดือนก่อน +1

    වසන්තගේ කතාවට අදාළ episode එක ටිකක් skip උනාth වගේ ...ගිය සතියේ වෙච්ච හැම reද්දම තිබුණා......හිතාමතා ma skip උනානම් ගෞරවයෙන් බුදු සරනi..

  • @Shark_NPC
    @Shark_NPC หลายเดือนก่อน +12

    ප්‍රංශ, යුරෝපා දේශපාලනය ගැන කතා කරද්දී ටිකක් right පැත්තට බර උනාම Far Right කියනවා, එත් වම වමම තමා. අතිශය වාමාංශික දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා තමා ප්‍රංශ වමේ සන්දානය හදාගෙන තියෙන්නෙත්. ඒත් භාරත වගේ Far ලේෆ්ට් දේශපාලනයට සම්බන්ද වාමාංශිකයෝ සහ බෘනෝ වගේ වාමාන්ශිකව හිතන, ඒත් දක්ෂිනාන්ශිකයි කියල හිතන අය කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ. සුපුරුදු mass media narrative එකම ඉස්සරහට අරගෙන යනවා.

    • @Brennon_The_Astute_Talisman
      @Brennon_The_Astute_Talisman หลายเดือนก่อน

      But when leftist parties unite what they uplift is worker protection programs and marginalized community inclusion. I don't say they work there asses off to make a better world for us but atleast they pay attention unlike the conservatives who literally consider everything except a straight white dude a 2nd class citizen. Also none of those media networks are pushing any agenda, they love controversy so, they dedicate more time for content that pisses off the conservatives

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 หลายเดือนก่อน

  • @deepudinisuru9640
    @deepudinisuru9640 หลายเดือนก่อน

    ❤❤❤

  • @TrackXlover
    @TrackXlover หลายเดือนก่อน

    Eka maru patta

  • @nash_Toronto
    @nash_Toronto หลายเดือนก่อน +2

    කෝ බං උබල ජනාධිපතිවරණයට එනව කිව්ව මංජු නිශ්ශංකයි, උබලගෙ කොන්ග්‍රස් එකයි? කන්දක් තටමල හූනු බිජුවක්වත් නෑනෙ??

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +1

    රනිල් ඔබ පචනොව් යන්න අපි ඔක්කොම මාලිමාවට

  • @niranjanmendis457
    @niranjanmendis457 หลายเดือนก่อน

    Patta 😂

  • @vishankavinda8565
    @vishankavinda8565 หลายเดือนก่อน

    භාරත ❤

  • @tharangavideolk8173
    @tharangavideolk8173 หลายเดือนก่อน +1

    මචං ලංකාවෙ දේශපාලන ශාක්ශරතාව නැති පිරිස බහුතරයකටත් වැඩි..එ නිසා මෙ දුශිත පාලන ය වෙනස් කරන්නන්ම් උගත් බුද්දිමත් මිනිසුන්ට මෙ මාස 2කෙ පුලුවන් තරම් මහන්සි වෙන්න සිද්ද වෙනවා

  • @leodominic5910
    @leodominic5910 หลายเดือนก่อน

    👍👍👍 super

  • @isuruanuranga
    @isuruanuranga หลายเดือนก่อน +1

    රනිල් මුත්තා බලනවනම් මේකට ලයික් එකක් දාන්න

  • @asankapanagoda5210
    @asankapanagoda5210 หลายเดือนก่อน +5

    ආතල් ගොඩක් ඉදිරියට බලන්න පුලුවන් 😂😂😂