හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Law of Attraction
    ආකර්ශනීය නීතිය Masterclass.
    පාඨමාලා මිලදී ගැනීමට link එක
    👉 ramindu-randeni-s-school.teac... 👈
    ඔබට පහසු වෙලාවක් වෙන් කරගෙන ඉගන ගත හැක . ආකර්ශනීය නීතියේ සියලු රහස් මෙතරම් ගැඹුරින් හෙළිවන පළමු අවස්ථාව මෙයයි.
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni.com/
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #sinhala #srilanka #ramindurandeni

ความคิดเห็น • 387

  • @rohanjayasundara2985
    @rohanjayasundara2985 5 วันที่ผ่านมา +67

    TH-cam සම්පුර්ණ ආදායම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වලට පරිත්‍යාග කරනු ලැබේ.... දැකපු ලස්සනම දේ 🙏

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 6 วันที่ผ่านมา +66

    ඔබ වැනි කල්‍යාණ මිතුරකු මුණ ගැස්සුවාට විශ්වයට ස්තූති වන්ත වෙනවා. මෙවැනි විශිෂ්ඨ වීඩයෝ නිර්මණය කර අප වෙන ඉදිරිපත් කරන ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි.......🙏🙏🙏

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 5 วันที่ผ่านมา +32

    සිතුවිලි උසස් තැනකට ගෙනාවිට සියලු ක්‍රියා උසස් වෙනවා.උසස් සිතුවිලි පිරැණු මිනිසුන් තැනීමේ මේ ව්‍යායාමය වෙනුවෙන් මේ දරන උත්සාහයට බෙහෙවින් ස්තූතියි

  • @amilanuwan5300
    @amilanuwan5300 6 วันที่ผ่านมา +32

    අප ප්‍රභාශ්වර මනසින් සිටින්නේ කොයි මොහොතේ ද සියලු තැන්හි විනිවිද යා හැකි බව දුටුවා...නොපෙනෙන අදුරු පැතිකඩ තුලින් ආලෝකය විහිදුවම්න් සියුම්ව ව්නිවිදීමට මාර්ගය පෙන්වූ ඔබට තුති ගුරුතුමනි....🎉🎉🎉🎉🎉🎉

  • @prabhathudaya7007
    @prabhathudaya7007 5 วันที่ผ่านมา +12

    ඔබවැනි කල්‍යාණ මිත්‍රයෙකු දැයට දායාද කළාට ඔබගේ දෙමව්පියන්ට දහස්වාරයක් පින්❤❤ අපේ ජීවිතේ හදාගන්න,ඔබගේ මේ උතුම් ක්‍රියාවන් ගොඩාක් වටිනවා❤🙏

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 6 วันที่ผ่านมา +27

    අැත්තටම ඔබතුමාතරම් කල්‍යාණ මිත්‍රයෙක් මීට කලිං මගෙ ජීවිතෙ මට මුනගැහිල නෑ🖤.ඔබ තුමා නොමිලේම මේ ලබා දෙන දැනුම සඳහා ඔබතුමාට බොහොමත්ම පින්🙏.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chanavlogs5202
    @chanavlogs5202 5 วันที่ผ่านมา +17

    පිනට පහල වුන මහත්මයෙක්. ගොඩක් පින් මහත්තයා

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 วันที่ผ่านมา +13

    ඔබ වැනි ශක්තිමත් කෙනෙක් මට මුණ ගැස්සුවාට මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි .❤💐

  • @dharmamohottala5276
    @dharmamohottala5276 6 วันที่ผ่านมา +17

    තත්පර 60 "සතුටු කතන්දරය " හරිම ලස්සනයි .
    වැටුණු තැන් ,
    රිදුනු තැන් අපි හැමෝගෙම ජීවිත මතක පොත් වල තියෙනවා .
    ඒත් මං මගේ පොත වහලා දාලා ගොඩක් කල්.
    ඒ නිසාම මං සතුටින් ඉන්නවා . මං දන්න විදියට
    " සතුට කියන්නේ අනාගතයට පරිස්සම් කරලා තියාගන්න පුලුවන් දෙයක් නෙමෙයි . "
    සතුට කියන්නෙ අපි හැම මොහොතකම අත් ව්දින්න ඕන දෙයක්.
    ආදරණීය ගුරුතුමනි ,
    අපේ ප්‍රභාශ්වර හිත් හදන්න ඔබ දරන වෑයමට බෙහෙවින්ම ස්තූතියි ❤❤👍👍

  • @user-im2ym9lr3m
    @user-im2ym9lr3m 5 วันที่ผ่านมา +5

    ජාතික වස්තුවක් වැනි උතුම් මනුෂ්‍යයෙක්...❤ ඔබට ස්තූතියි රමිඳු මහත්මයා..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 วันที่ผ่านมา +18

    "වේදනාව ස්වාභාවික යි. විදවීම වෙනස් කරගත හැකියි " 🙏❤

  • @DineshKandauda
    @DineshKandauda 6 วันที่ผ่านมา +7

    මනුෂ්‍යයෙකුගේ හිත පැය 24 ම දුවන්නේ මේ විදියටනං...මනසට ඇහෙන්නේ මේ වචන නං හිත ඇතුලෙනුත් නිකම්ම හිතෙන්නේ මේ විදියට නං ඔයා දැන් ඉන්නේ හොද සිහියෙන්..
    අපි දුකට වැටෙන්නේ මේ වචන අමතක උනාම..අපිට අපි නැති උනාම..🙏🥰🥰🥳

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms 5 วันที่ผ่านมา +3

    රාමුව වැඩ සටහන වගේම කල්‍යාණ මිත්‍රයකු සේ සලකන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 6 วันที่ผ่านมา +5

    නැවතත් ස්තුතියි සර්, ග්‍රීක දර්ශනවාදය ඇසුරින් තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා.❤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 4 วันที่ผ่านมา +1

    සිතට හරිම සතුටක් දැනුනා..අහමිබෙන් දැක්කේ෴ඉතාලියේ..සිට...

  • @dpkarunarathne
    @dpkarunarathne 4 วันที่ผ่านมา +1

    විශ්වයේ පවතින උත්තරීතර දිව්‍යමය බලයට divyathwayata ස්තූතියි ❤..මෙය දකින්නට ලැබුණට

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 5 วันที่ผ่านมา +2

    තියෙන වේදනාව අකුරු කරන්න බැරි කමට නිහඩ වෙනවා ....
    Thank you.....

  • @aruniudeshika1129
    @aruniudeshika1129 3 วันที่ผ่านมา +2

    අවශ්‍යම වෙලාවේදි අවශ්‍යම වීඩියෝව බැලීමට ලැබීම පිලිබද සන්තෝශ වෙනවා.ඔබතුමාට බොහොම පින්

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 ชั่วโมงที่ผ่านมา +1

    Sir "පැවැත්ම" ගැන සම්පූර්ණ Video එකක් කරන්නකො. මාරම වටිනව! ✨

  • @SubodaSamanmali
    @SubodaSamanmali 6 วันที่ผ่านมา +6

    ❤💐
    හැමදාමත් වගේ කියන්න වචන මදි සර්.
    මේ වීඩියෝ එකක් බලද්දි එන energy එක ගැන කියන්න වචන මදි.
    ස්තුතියි ඔබ තුමාට..

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 วันที่ผ่านมา

    ඔබ වැනි මහත්මයකු මුණගැස්වු ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤❤

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 วันที่ผ่านมา +5

    Mr Ramindu my hats off for your guidance.හැමදාම වගේ අදත් මුළ ඉදන් පිළිවෙළට Full video එකම බැලුවා. Thank you..❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 6 วันที่ผ่านมา +4

    සර් ගොඩක් පින් ඔබට.මගෙ හිතට පුදුම සනසිමක් දැන් නම් දැනෙන්නෙ.වටිනම video එකක්.සර් ගෙ vedio මාව ජිවත් කරනව.පොඩි දේටත් කලබල මගෙ හිත සර් නිසා ශක්තිමත් වෙනව.පින් සර් මෙ කරන සේවයට .

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 6 วันที่ผ่านมา +3

    ඔබගේ වටිනා තෑග්ගට තුටිසිතින් දහස්වර ක් ස්තුති යි ජයවේවා

  • @thilinidilhara3409
    @thilinidilhara3409 6 วันที่ผ่านมา +3

    බොහොම ස්තූතී ඔබතුමාට 🙏✨️ හරිම අමාරැ මොහොතක් මේ ගෙවිලා යන මොහොත ඒත් ඔබ තුමා කියපු ගොඩාක් දෙවල් මාත් මගේ ඡීවිතේ අනුගමනය කරමින් ඉන්නවා ❤️☯️

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 วันที่ผ่านมา +1

    කාලීන අවශ්‍යතාවක් සහිත වීඩියෝවක් ❤️

  • @gihanabesinghe3910
    @gihanabesinghe3910 วันที่ผ่านมา

    රමිදු රන්දෙනි,රාමුව මේ චැනල්ස් දෙක බලන්නම ඕන චැනල් දෙකක්

  • @IndunilPrabhath
    @IndunilPrabhath 3 วันที่ผ่านมา

    ඔබතුමාගේ ආශ්‍රය මාගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ඔබතුමාට ගොඩක් ස්තූතියි ! ❤

  • @ikimonogaming1077
    @ikimonogaming1077 วันที่ผ่านมา

    කල්‍යාණමිත්‍රය, ඔබට ස්තූති මනස උසස් බලවත් ශක්තිමත් ලෙස තබාගැනීමට දිරීගන්වනවාට.

  • @gangananayakkara4761
    @gangananayakkara4761 6 วันที่ผ่านมา +3

    Thank you verymuch.ඔබේ channel එක ඇත්තටම කල්‍යාන මිත්‍ර සේවනයක්.

  • @user-lk8zm3fd7y
    @user-lk8zm3fd7y 5 วันที่ผ่านมา +1

    මහා මංගල සූත්‍රයේ තව කාරුණක් කිව්වොත් ,අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං.ශෝක නොකිරීමත් සතුටින් සිටීමත් තමන්ට මංගල කාරණාවක් .ඔබට තෙරුවන් සරනයි සර්.

  • @ideatv7984
    @ideatv7984 5 วันที่ผ่านมา +1

    යහපත් වචන යන්නම දියමන්ති වැනි...! ජයමවේවා! අයියා

  • @idea-one9337
    @idea-one9337 3 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූති ❤
    ගොඩාක් වටිනවා ❤
    ජය වේවා❤

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 4 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🎉

  • @hashanmanjula6735
    @hashanmanjula6735 5 วันที่ผ่านมา +1

    මගේ සිතුවිලි උසස් කරගැනීමට උපකාර කර ඔබට ගොඩාක් ස්තුතියි ❤

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 5 วันที่ผ่านมา +2

    Thank you very much ❤❤❤

  • @keshanchamarawickramanayak151
    @keshanchamarawickramanayak151 6 วันที่ผ่านมา +2

    ඇත්තටම ඉතාම වටින උපදේශනයක්

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 3 วันที่ผ่านมา

    මෙය බැලිමට සැලැස්වු විශ්වයට ස්තුතියි

  • @dilshanudayanga5728
    @dilshanudayanga5728 5 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.....❤

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 5 วันที่ผ่านมา

    හිතාගන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ජයවේවා! ගොඩක් ස්තූතියි.

  • @shanakadinusha
    @shanakadinusha 6 วันที่ผ่านมา +2

    මේ කාලයට අවශ්‍යය වන වීඩියෝ එකක්. ස්තූතියි. රමින්දු අයියා...

  • @nipunatharaka91
    @nipunatharaka91 4 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා හරවත් වීඩියෝ එකක් ලබාදීම පිලිබඳව ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤

  • @apekshahettiarachchi1310
    @apekshahettiarachchi1310 4 วันที่ผ่านมา

    ඇත්තටම සර්...මාරම Motivate එකක් දැනෙනව...සර්ට ගොඩක් ස්තුතිය...❤

  • @athveediya82
    @athveediya82 5 วันที่ผ่านมา

    ඉතාම වැදගත් මහත්මයා ..ඔ⁣බගේ වීඩියෝ වලින් ජීවිතයට ගොඩක් වටිනා දේවල් ලබාගන්න පුළුවන් 🎉🙏

  • @nadunjazz1474
    @nadunjazz1474 4 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි රමින්දු. 🙏🏻♥️

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 5 วันที่ผ่านมา

    විශිෂ්ටතම වීඩියෝ එකක් ❤තෙරුවන් සරනයි 🙏

  • @user-qw4gq2iv5m
    @user-qw4gq2iv5m 5 วันที่ผ่านมา

    ඔබතුමාට අනේක වාරයක් පිං මෙවැණි වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන .බුදුසරණයි .

  • @nimanthiweronika
    @nimanthiweronika 5 วันที่ผ่านมา

    ඉතා වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට ♥️🙏

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 5 วันที่ผ่านมา

    බෙහොම ස්තුතියි Coach . මේ මොහොතේ මේ කරුණු මට ඉතා ප්‍රයොජනවත් ❤

  • @shashikagunasena782
    @shashikagunasena782 4 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .ඔබතුමාටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 2 วันที่ผ่านมา

    සර්ටත් බොහොම ස්තුතියි මේ වගේ වටිනා දැනුම මෙවැනි වීඩියෝ හරහා අපිට ඉදිරිපත් කිරීම පිලිබඳව​…🙏🏻

  • @anjaleenarmada1838
    @anjaleenarmada1838 5 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි. මට ඉතාමත් අවශ්‍ය වෙලාවක ඔබතුමා ගේ vedio එක ලැබුණේ. බොහොම පින්.

  • @janakagunarathne8223
    @janakagunarathne8223 5 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට .. කියන්න වචන නෑ ... ඒතරම් සුපිරි

  • @sandalipiumini9620
    @sandalipiumini9620 5 วันที่ผ่านมา

    OMG ! It's amazing. Thank you sir. Good luck !

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 6 วันที่ผ่านมา +1

    Thanks. I'm greatfull that you are sharing your knowledge with us.

  • @champikadilani8073
    @champikadilani8073 2 วันที่ผ่านมา

    ස්තූතියි මහත්මයාට
    විශ්වයට ස්තුතියි ඔබ වගේ කෙනෙක් මුණ ගැස්වීම

  • @kushanerandika8324
    @kushanerandika8324 6 วันที่ผ่านมา +2

    Thank p sir සර් කියපු ගොඩක් දේවල් මගේ life එකට මන් add කර ගත්තා ඇත්තටම ඒ දේවල් ගොඩක් වටිනව

  • @bhagyamalithwasalatantri5761
    @bhagyamalithwasalatantri5761 5 วันที่ผ่านมา

    This is a very nice video and well organized. Nice presentation too.... Great Job... 👍👍👍

  • @imdias8185
    @imdias8185 4 วันที่ผ่านมา

    I am gratefully thankful for you for sharing this precious talk..🙏🙏🙏

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 5 วันที่ผ่านมา

    බොහොම ස්තූතී රමින්ඳු .. Negative තත්වකදී එයින් හැකි ඉක්මනින් අත්මිදෙන්න ක්‍රම මොනවද බව අවබෝධයෙන් තේරුම් ගත්තා .🙏

  • @nimanthadarshana25
    @nimanthadarshana25 5 วันที่ผ่านมา

    බොහොම ස්තූති ඔබතුමාට අති විශිෂ්ට වැඩ සටහනක් 🙏🏼 තෙරුවණ් සරණයි 🙏

  • @ShanthiLiyanage-fy4ww
    @ShanthiLiyanage-fy4ww 6 วันที่ผ่านมา +1

    If you want to find happiness find gratitude.. Great....Thank you Mr. Ramindu

  • @chamikamadushani8849
    @chamikamadushani8849 5 วันที่ผ่านมา

    දහස් වාරයක් ඔබතුමාට ස්තුතියි 🙏🙏 දිනෙන් දින දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා 🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 วันที่ผ่านมา

    ස්තුතියි සර් ඔබටත් ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @kasunpramodya5993
    @kasunpramodya5993 4 วันที่ผ่านมา

    ඔබ තුමාට ස්තූති වන්ත වේවා..!! ඔබට තෙරුවන් සරනයි.!!

  • @Madusha_Dilhani
    @Madusha_Dilhani 6 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් 🙏හැමදාම වටින දෙයක් ඉගෙන ගන්නවා💝

  • @pibidenalanka987
    @pibidenalanka987 4 วันที่ผ่านมา

    Thank you very much for another very important video.👍👍👍

  • @dhanushkadharmasiri6083
    @dhanushkadharmasiri6083 4 วันที่ผ่านมา

    Absolutely Brilliant, what a good mine. Thank you ❤

  • @NayanaKumari-jc8le
    @NayanaKumari-jc8le 5 วันที่ผ่านมา

    ඇත්තටම විශ්වය විසින් නිර්මාණ කරන මෙවැනි ආදරණිය මිනිස්සුන් දායාද කිරිම .විශ්වයට 🙏 .

  • @VA22222
    @VA22222 3 วันที่ผ่านมา

    Well said sir❤️ Thank you so much... video eke light condition poddak dark wadi...and text fonts clear madi...keep up the good work❤️

  • @user-xs8ej3sn9q
    @user-xs8ej3sn9q 6 วันที่ผ่านมา +1

    Thank you so much for your humble advice ❤❤❤

  • @user-mt4wx8dw1u
    @user-mt4wx8dw1u 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට .ගොඩක් ස්තුතියි ❤

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 5 วันที่ผ่านมา +1

    රමිදූ පුතාමම ගොඩක්ම ආසදෙයක්සතුට න‌‌‌මුත්තනියමජිවත්වනමටබෝහෝ විට අහිමි වනදෙයක්සතුට අදමම පුතාගේ මේ විඩියෝව බලල හිතාගත්ත පුළුවන්තරම් සතුටින් ඉන්නවා කියල වයස59පොඩි මැහුම්වියාපාරයක් කරනවා බුදුසරණයි පුතාගේ සියළුම වැඩකටයුතු සාර්ථක වේවායි පතමිදිර්ගායුවේවා

  • @swarnamalie7826
    @swarnamalie7826 6 วันที่ผ่านมา

    හැමදේටම ස්තූතී ❤

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar 5 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි.

  • @ashanshavinda
    @ashanshavinda 5 วันที่ผ่านมา

    Thank you for creating this ❤🙏

  • @rprlanka3773
    @rprlanka3773 4 วันที่ผ่านมา

    තව තවත් vedio s දෙන්න,හරිම ආසාවෙන් ඉන්නෙ...❤❤❤

  • @m.w.udayakumaramuthukuma-ux2ut
    @m.w.udayakumaramuthukuma-ux2ut 4 วันที่ผ่านมา

    මේ ජිවිතයේ මා ලද ඉතමත් සුවිශේෂීම ජයග්‍රහණයකි ඔබවන් උදාර මිනිසකුගේ හඩ මේ විදියට විදියට අසන්න ලැබීම.❤❤❤❤❤

  • @samadhisandamali4687
    @samadhisandamali4687 5 วันที่ผ่านมา

    ස්තුතියි…!!!❤ අවශ්‍යම විඩියෝ එකක් අවශ්‍යම වේලාවකදි ඇසිම කොතරම් වාසනාවන්තද.. ඔබගේ විඩියෝ එකක් නෑර බලපු මම ඡිවිතයට ගත් දේ බොහොමයි. ඔබට අනේක වාරයක් ස්තූතියි…!!!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 9 ชั่วโมงที่ผ่านมา

    Thanks, wishing You Great health and Long life.🙏🙏

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 5 วันที่ผ่านมา

    Thank you Ramindu. Someday I will have the coaching from you 🙂

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 5 วันที่ผ่านมา

    ස්තුතිය 🙏 අපිට හරිම වටිනවා .

  • @JeewanaSamaraweera
    @JeewanaSamaraweera 5 วันที่ผ่านมา

    Excellent work.Thanks

  • @sandamalibandara9305
    @sandamalibandara9305 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤️🙏

  • @Ravindu678
    @Ravindu678 5 วันที่ผ่านมา

    ජය වේවා❤

  • @michikagalani1736
    @michikagalani1736 14 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබ‍ තුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @positivvibes1111
    @positivvibes1111 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතී❤

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 6 วันที่ผ่านมา +3

    පලවෙනි කමෙන්ට් එක ❤

  • @CLEVERFLINK
    @CLEVERFLINK 3 วันที่ผ่านมา

    Thank you so much Ramindu for your valuable advices.. Pain is Real but the Suffering is optional ❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 5 วันที่ผ่านมา

    අහම්බෙන් දකින්න ලැබුනු වීඩියෝ එකක්. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් හා ප්‍රේමයෙන් ඔබෙත් මගෙත් හදවත් පිරේවා
    සාමයෙන් සතුට නිතර ලැබේවා

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4d 4 วันที่ผ่านมา

    Thank you for your advice❤

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 5 วันที่ผ่านมา +1

    Great program ❤

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 6 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්
    අපි විඩියො එකක් එනකන් බලගේන ඉන්නවා ගොඩක් දෙවල් ගැන ඉගෙන ගන්න
    තෙරුවන් සරණයි

  • @chandralathawithanage9721
    @chandralathawithanage9721 5 วันที่ผ่านมา

    ඔව් ඇත්තටම මේක තෑග්ගක් තමයි. ඉතාමත් වටිනා තෑග්ගක් ජීවිතේ තියෙන කල් අලුත් කර කර තියා ගත හැකි.
    සෑම වචනයකම වටිනා කමක් තියෙන මේ දෙන දැනුමට ඔබතුමාට බොහොම පිං. 👍🏻

  • @supunmadusanka3465
    @supunmadusanka3465 3 วันที่ผ่านมา

    ස්තුති අය්යේ ❤

  • @shenalikaushalya7464
    @shenalikaushalya7464 5 วันที่ผ่านมา

    Wow ..great content 💪💪

  • @ThemiyaWishva-cd9bs
    @ThemiyaWishva-cd9bs 4 วันที่ผ่านมา

    Meka matama hadapu video ekk thank you ser ❤❤

  • @anjaladilrani23
    @anjaladilrani23 6 วันที่ผ่านมา

    බොහොම ස්තුති ඔබට ❤

  • @user-fh7nm1xl5k
    @user-fh7nm1xl5k 3 วันที่ผ่านมา

    බොහොම ස්තුති sir 🎉🙏

  • @madushanperera6463
    @madushanperera6463 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතීයි ඔබතුමාට 🤍✨