ප්‍රතික්ෂේප කිරීම හරහා බලවත් වන්නේ කෙසේද ? how to be empowered through rejection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    Masterclasses ( pre-recorded online programs)
    ආකර්ශන නීතිය Masterclass | Law of attraction
    පාඨමාලා මිලදී ගැනීමට link එක
    👉 ramindu-randen...
    Porn addiction එක සම්බන්ධ masterclass එක -
    👉 ramindu-randen...
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni

ความคิดเห็น • 220

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  10 หลายเดือนก่อน +107

    මෙම වීඩියෝව වටිනවාද? එසේ නම් එය ඔබගේ හොඳම මිතුරන් සමඟ බෙදා ගනිමු 🙏 - share and subscribe 🙌🏼

    • @tharucreations8040
      @tharucreations8040 10 หลายเดือนก่อน +1

      ඇත්තටම වටිනවා ❤❤

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 9 หลายเดือนก่อน

      ow godak godak watinawaa💫💫💫

    • @malikajayalath3036
      @malikajayalath3036 5 หลายเดือนก่อน

      ගොඩක් වට්නවා ඔබ තුමාට තෙරුවන්සරනයි .

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 10 หลายเดือนก่อน +110

    ඉතාම විශාල ලෙස ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙලා මං අද ඉතාමත් හොද තැනක ඉන්නවා... මට අත්විදින්න ලැබුනු සියලු ප්‍රතික්ෂේප වීම් මට වෙස් වලා ගත්ත ආශිර්වාදයක් ම උනා... මගේ කතාව එලියට දෙන්න මේ සුදුසු වෙලාව නොවන නිසා මා එය අවශ්‍ය වේලාවේදි සැමට කියන්නටත් මා උගත් පාඩම් අන් අය සමග බෙදා ගැනීමටත් කැමැත්තෙන් ඉදිමි. ඔබ තුමාට මා මහත් සේ ගරු කරනවා... ඔබේ උත්සාහය අගය කරනවා... බොහොම ස්තුති ඔබතුමාට ❤🙏🏻 අපි එක්ව මේ රට ලස්සන රටක් කරමු..... 🇱🇰💪

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  10 หลายเดือนก่อน +7

      විනොදිනි බොහොම ස්තුතියි comment එකට ♥️🙏

    • @samankaluthota2329
      @samankaluthota2329 9 หลายเดือนก่อน

      ​@@ramindurandenisinhalaඔබතුමාගේ ph දෙන්න පුළුවන් නම් ..

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 9 หลายเดือนก่อน

      කාගෙංද ප්‍රතික්සේප උනේ දස දහස්වර එපා කියලා අත් හැරියත් කෙල පෙරාගෙන කෙලව කෙලව පස්සෙන් එන හතර වරිගෙ පාපතරයන්ගෙන්ද.

    • @gayanchanaka4626
      @gayanchanaka4626 8 หลายเดือนก่อน +1

      Apitat igena ganna deyak ati obage katawa tulat kemati am e expirince shair krnna

    • @funnybattles2237
      @funnybattles2237 6 หลายเดือนก่อน

      Sir, how to increase the job satisfaction.

  • @RainDrops93
    @RainDrops93 10 หลายเดือนก่อน +44

    "මතක තියාගන්න!! සිංහයෙක් වෙන එක හොඳයි.හැබැයි ඊටත් වඩා බලවත් දෙයක් තමයි දඩයම් කරන සිංහයෙක් බවට පත්වෙන එක.." words ❤❤❤

  • @ideatv7984
    @ideatv7984 10 หลายเดือนก่อน +15

    කාගෙවත් දඩයමක් නොවි෴ දඩයම්කරන්න ඉගෙනගන්න නම් රමිදු සහෝදරයා follow කරන්න ජය මිත්‍රයා ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +18

    විශ්වය විසින් මිනිසුන් පරීක්ෂා කොට ,සුපරික්ෂා කොට පිරිනමනු ලබන ක්‍රම වේදය මිනිස්සුන් ට ඇති දයාව නිසා සිදුකරනු ලබනවා ඇතියි සිතේ 🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟❤

  • @secretkindom2186
    @secretkindom2186 10 หลายเดือนก่อน +13

    මම මාර විදිහට ආකර්ශනය වෙලා ඉන්නෙ සර්ට..හරිම ආසයි කතා කරන විදිහට.නිතරම විඩියෝ ගෙන්න..බුදුසරණයි

  • @sandupamavihanga1556
    @sandupamavihanga1556 10 หลายเดือนก่อน +9

    හිතේ තිබ්බ stress එක ක්ෂණයෙන් නැති වෙලා ගියා ❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +20

    අතිශයින්ම දුර්ලභ ,යතාර්තවාදී අත්දැකීම් සම්භාරයක් බෙදා දුන් ඔබට බෙහෙවින්ම ස්තුති යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ♥️🙏

  • @SNCFriendship
    @SNCFriendship 5 หลายเดือนก่อน +5

    කලකිරිමක් දැනුන ප්‍රථික්ෂේප විමක් සිද්ධ වුන අවස්ථාවකදි මට මතක් වේවා ඔබ තුමාව......
    ස්තුතියි මේ සේවයට

  • @user-mt6bi2ms1w
    @user-mt6bi2ms1w 10 หลายเดือนก่อน +12

    මගේ ජිවිතයේ ත් මේ වගේ කාල පරිච්ඡේදයක් තමයි මේ දවස් වල ගත වෙන්නේ කරන්න ඔනිදේ දැන ගත්තා ගොඩක් ස්තුතියි සර් !!! දිගටම මේ වගේ දැනුම ලබා දෙන්න ...

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 หลายเดือนก่อน +3

    ඔබ උගත් දේත්, විශ්වය ඔබට උගැන්වූ දේත්, අපට නොමිළයේ ම දීම ගැන ස්තුති කරමි ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +4

    පවතින ලෝකයට සුදුසු නැති වෙන කොට වද වී ගෙන යන සත්වයකු සේ පවතින ලෝකයෙන් ප්‍රතික්ෂේප වේ 🌟

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 หลายเดือนก่อน +1

    ඔබේ, සිංහල හා ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ කුසලතාව අගයමි.❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 16 ชั่วโมงที่ผ่านมา

    මගේ ජීවිතයටම අහපු නැති දේවල් දැම්මං අහන්නේ .ගොඩාක් ස්තුතියි සර් ඔයාට

  • @ashokaudagedara2031
    @ashokaudagedara2031 10 หลายเดือนก่อน +7

    ඇත්තටම විඩියෝ පිපාසයෙන් ඉන්නේ.ඒ තරමටම මේ වදන් බොහෝම වටිනවා.බලපු ඒවා තව තව බලනවා.අලුත් වීඩියෝ එකක් දැක්කම පුදුම සතුටකින් බලන්නේ.ස්තුතියි

  • @madushan9923
    @madushan9923 10 หลายเดือนก่อน +4

    බොහේ ධනාත්මක වෙනස් කම් මාගේ ජීවිතයේ සිදු උනා. විශිෂ්ඨ පුද්ගලයකුගේ නිවැරදි මග පෙන්වීම් නිසා.ස්තූතිය ඔබට ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +9

    ජීවිතයේ ඉහලම තැන්වලට යා හැකි බොහෝ දෙනෙකු ගේ හීන වීර්‍ය නිසා අසාර්ථක වූ අවස්ථා එමටයි . ඔබගේ කලින් වීඩියෝ වලින් ද වීර්‍ය ගැන විශේෂයෙන්ම සදහන් කර ඇත . වීර්‍ය ට වීරයකු නම් ..... එතැන රජ දහනයි 🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤🌟

  • @chamid6040
    @chamid6040 26 วันที่ผ่านมา

    මාත් ප්‍රතික්ෂේප වෙන කෙනෙක් ජිවිතේට ගෙදරින් පවා කසාද බැදපු කෙනාගෙන් පවා ..ඊට පසු හමු වුනු කෙනාගෙන් පවා කොච්චර හොදට අවංකව හිටියත් ප්‍රතික්ෂේප වෙනවා ..දුකයි ගොඩාක්😢😢 මේ විඩියෝ එක උපකාරී වෙයි ..මට

  • @isuruprabhath2079
    @isuruprabhath2079 10 หลายเดือนก่อน +5

    උද්‍යමේන හි සිධ්‍යන්ති
    කාර්‍යානි න මනෝරථෛඃ
    න හි සුප්තස්‍ය සිංහස්‍ය
    ප්‍රවිශන්ති මුඛේ මෘගාඃ
    උත්සාහයෙන්ම කටයුතු සාර්ථක වේ.සිතන පමණින් සිදු නොවේ.නිදාගෙන සිටින සිංහයාගේ මුඛයට මුවන් නො පිවිසෙන්නාක් මෙනි.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  10 หลายเดือนก่อน

      🙏❤️

    • @devindadakshinasri6245
      @devindadakshinasri6245 4 หลายเดือนก่อน

      සංස්කෘත අක්ෂරකරණය අගයමි. / කාර්යානි,

  • @PositiveVibes-yt5my
    @PositiveVibes-yt5my 6 หลายเดือนก่อน +1

    ප්‍රතික්ෂේප වීම්,බලවත්ම විදියට විවේචනයට ලක් වීම් නැතිනම් ජීවිතේ ඉදිරියක් නෑ.ඔව් ප්‍රතික්ෂේප වීම කියන්නෙම ලොකු ආශිර්වාදයක්.❤

  • @PriyankaDissanayaka
    @PriyankaDissanayaka หลายเดือนก่อน

    මම හරිම ආසයි සර්ගේ වීඩියෝ බලන්න ..සර්ගේ කටහඬේ ගොඩාක් ලොකු බලසම්පන්න කමක් දැනෙනවා. ..ඒක කියන්න තේරෙන්නේ නැහැ. අහන් ඉන්න ආස හිතනවා ඇත්තටම …sir කරන වීඩියෝ ජීවිතයට ගොඩාක් වටිනවා. ….❤❤❤❤

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 8 หลายเดือนก่อน +2

    මම ඇත්තටම ගොඩක් ආසයි ඔබතුමාගේ මේ videos වලට...මමත් ගොඩක් දේවල් වලට හදවතින්ම කැපවිම් කරනවා එත් මට ගොඩක් දුරයි වගෙ දිනුම මේ වේලාවෙදි මගේ ඇස්වල කදුලු... එත් මම අතරින්නෙ නැ මේ විශ්වයට මගේ දුකත් දැනේ දවසක... එතකම් මම බලන් ඉන්නවා ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! ගොඩක් පිං 🙏🏾🙏🏾🙏🏾❤️❤️

  • @user-ayeshadilshani
    @user-ayeshadilshani 9 หลายเดือนก่อน +1

    දරුණු ප්‍රතික්ෂේප වීමක් උනාම මුලින් අමාරුයි ඒත් කල් යද්දි මට අනුව නම් දරාගැනීමේ හැකියාව ඇත්තටම ගොඩක් වැඩිවෙනවා❤️දිගටම වීඩියෝස් ගේන්න

  • @happysuccess8606
    @happysuccess8606 10 หลายเดือนก่อน +2

    සර් ගේ විඩීයෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ , ගොඩාක් ස්තුතියි සර් ☺️♥️

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n 10 หลายเดือนก่อน +1

    මාගේ ගුරුපියානණේ ඔබගේ වදන් ශක්තිමත්!! මා කඩා වැටෙන හැම මොහොතෙම වීඩියෝ එකක් බලලා ශක්තිමත් වෙන්නෙ...බොහොම ස්තූතියි!🙏🙏💕

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 10 หลายเดือนก่อน +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +2

    හිත කනස්සලු අවස්ථාවේ ඉන් මිදීමට එම ආතතියෙන් මිදීමට ඉන් උත්සාහ දැරීම කුඩා කාලේත් ඔබට නිසර්ගයෙන්ම පිහිටා තිබීම කොතරම් පින්වන්ත පිහිටීමක් ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @mandiraheshani1164
    @mandiraheshani1164 3 หลายเดือนก่อน

    සර් ඇත්තටම සර්ගෙ මේ වීඩියෝ නිසා මටම තේරෙනවා මම දැන් ටික ටික මගේ ගමන යන්න පටන් අරන් කියලා .ඉස්සර ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තු නොතිබුනු මට දැන් බලාපොරොත්තු ගොඩක් තියනවා .මම අනිවාරෙම් ඒ හීන වලට යන්නම ඕන කෙනෙක් .මට කොහොමහරි රටේ පිලිගත්ත ව්‍යාපාරිකාවක් වෙන්නම ඕන. ඒක මං කොහොමහරි කරනවා. සර් පුළුවන් නම් තවත් වීඩියෝ ගේන්න මොකද ඒක ගොඩාක් මගෙ ජීවිතේ හදා ගන්න වටිනවා. සර්ගෙ මේ කැපකිරීම් වලට ගොඩක් ස්තූතියි ❤️

  • @erangakalupahana487
    @erangakalupahana487 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා. අතහැරලා දාලා හිටිය අරමුණ නැවත පටන් ගන්න මේ video එක. Thanks a lot

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 10 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ටිකක් සර්... ගොඩාක් ස්තූතියි... ගොඩක් පිං... 🙏❤️

  • @sarangashashimini1545
    @sarangashashimini1545 6 หลายเดือนก่อน

    ඔබට බොහොම පින් සර්.ප්‍රතික්ෂේප ව් වීම මම මේ වන විට උපරිමෙන් අත් විදිනවා...මගේ කතාවත් කියන්න දවසක් එයි . හිත සැහැල්ලු උනා ගොඩාක් ..ඔබට පින් 🙏

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 10 หลายเดือนก่อน +3

    මේ දවස්වල මට අවශ්‍ය වෙලා තිබුණු දෙයක් වටිනවා ඒ දේ ඉක්මනින් මට ලැබුණ එකට 🙏❤️

  • @4uveggieclub
    @4uveggieclub 9 หลายเดือนก่อน

    මමත් මේ ගත කරන්නේ එවන් කාලයක්. හැමදාමත් මා සමග සිටි ආත්ම විශ්වාසයට බොහොම ස්තූතියි.

  • @goldfish9713
    @goldfish9713 6 หลายเดือนก่อน

    ස්තූති සර්, මේ video එක දකින්න ලැබීම ගැන විශ්ව මාතාවටත් , සොබාදහමටත්, ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා

  • @chanaka520
    @chanaka520 10 หลายเดือนก่อน +2

    I was so fortunate to hear these words on live! Thank you!!!

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 2 หลายเดือนก่อน

    Thanks so much for your amazing illustration. Actually I'm going through a rejection currently so I'm trying to keep your advices in my mind..may triple Gem Bless you..

  • @danushkakalpani791
    @danushkakalpani791 9 หลายเดือนก่อน

    ඔබතුමාගේ මෙවැනි වීඩියෝ බොහොම වටිනවා.මනස කඩාවැටෙන සෑම අවස්තාවකදීම ඔබගේ වීඩියෝ නැවත නැවත නරඹා හිත ශක්තිමත් කරගන්නවා.ඇත්තටම ඔබ කරන්නේ විශාල සේවයක්.

  • @sudmudmud357
    @sudmudmud357 9 หลายเดือนก่อน +1

    Great 🙏🙏🙏, listening from Australia 🇦🇺
    lion will make not eat grass even if it means going hungry for weeks and death… sometimes even his own pride can kill a king

  • @Skyline1986.
    @Skyline1986. 10 หลายเดือนก่อน +1

    A lot of power in ur CV story, I broke into tears bro.. So powerful, gave me a lot of energy to fight back. Thank u so much...

  • @anjaladilrani23
    @anjaladilrani23 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති ඔබතුමාට .🙏🙏

  • @user-wq2fq7us1j
    @user-wq2fq7us1j 3 หลายเดือนก่อน

    What a lovely presentation. I also learn good lesson after listening your great presentation .

  • @upendrakumara7634
    @upendrakumara7634 4 หลายเดือนก่อน

    වටිනා මාතෘකාවක්.ජයවේවා...!ඔබට.තෙරුවන් සරණයි...!

  • @kanchanadayarathne6087
    @kanchanadayarathne6087 10 หลายเดือนก่อน +3

    උවමනාම වෙලාවට වැදගත්ම දේවල් මුනගස්වන හැටි හරිම පුදුමයි

  • @suraniranaweera5081
    @suraniranaweera5081 3 หลายเดือนก่อน

    Mage jeewithe unema ප්‍රතික්ෂ්ප weem witharai.sir ඇත්තටම me mohotheth ithamath ma watila hitiye maanasika peththen sir ge me vedio eka mata ලැබුණේ pera pinakata ඇත්තටම me welawe godak watinawa sir mata me vedio eka ඇත්තටම sirta hadawathinma ස්තූතියි wantha wenawa me vedio eka demmata sir 🙏
    Sir ge hemadema saarthakawa karana labena kiyala man hadawathinma paarthana karanawa 💖 🙏 sirta Theruwan saranai

  • @kelumrohana7730
    @kelumrohana7730 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා උප දේසයක්.❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 10 หลายเดือนก่อน +2

    Thank you very much Sir,I'm so inspired with this.♥

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 หลายเดือนก่อน

    Thank you to universe that i found your channel ..great..great and great..very nice to hear to you..Thank you again for your guidance ..❤❤❤❤

  • @DRange_Dhev
    @DRange_Dhev 9 หลายเดือนก่อน

    ප්‍රතික්ෂේප වීම බලයට හරවන්න❤

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 6 หลายเดือนก่อน

    Ane hugak pin . Mee වගෙ හුගක් වටින වීඩියො දෙනවට🙏❤🙏❤

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 7 หลายเดือนก่อน +1

    Great,Thank you ❤❤❤❤❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 หลายเดือนก่อน

    Thanks you very much.wishing you Good Health and long life.🙏

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 6 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @Chchuser7878
    @Chchuser7878 11 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක ගැන කියන්න වචන නැහැ සුපිරි වීඩියෝ එකක් සර් ගොඩාක් ස්තූතී......කිසිම දෙයක් නිකම්ම අතට එන්නෙ නැහැ අපි මහන්සි වෙලා කට්ටක් කාල ගොඩ යන්න ඕනෙ කියල මන් විශ්වාස කරනව . නමුත් මානසිකව වැටෙන අවස්තා බෝමයි. ඒවෙලාවට මොන වගේ දේද කරන්න ඔනෙ කියල කියන්න පුලුවන් ද සර්

  • @nilupullife
    @nilupullife 9 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා සම්මා සම්බුදු සරණයි ❤☸❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 หลายเดือนก่อน

    හදවතට දැනෙන්න කියල දෙනවා. ❤

  • @Chathu260
    @Chathu260 24 วันที่ผ่านมา

    sir nam supiri..❤❤❤❤ mata onema vedio ekak...❤❤

  • @chamikadilhani2595
    @chamikadilhani2595 10 หลายเดือนก่อน

    Sir. No words. Sirta pin. Echcharai ❤️

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 10 หลายเดือนก่อน +1

    ඔබ.හරි පුතා

  • @amazingsrilanka4208
    @amazingsrilanka4208 8 หลายเดือนก่อน

    You are the best coach ..thank you mr ravindu for sharing this knowledge...i am waiting for your vedios...

  • @kanchanadharmathilake429
    @kanchanadharmathilake429 10 หลายเดือนก่อน

    A valuable episode and very impressive the way of finishing. Thank you very much

  • @user-wk8ms5lw3y
    @user-wk8ms5lw3y 5 หลายเดือนก่อน

    Best experience 1.25 or 1.5 speed

  • @amilaviraj7540
    @amilaviraj7540 10 หลายเดือนก่อน

    Boss " It's superb
    වැදුනා වැදෙන එකෙන් උපරිම"
    🔋

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 9 หลายเดือนก่อน

    Great content Mr.Ramindu. Appreciate your effort. Each and every time when i get disappointed, i used to watch your videos. Believe me, it gives me energy. Keep up the good work. Wish you all the very best❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 26 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් ❤️🙏 ❤️

  • @madarakodituwakku2263
    @madarakodituwakku2263 5 หลายเดือนก่อน

    Wow!
    I am curious to know how your argument went while trying to push the CV at Virgin....really interested to know how you managed to convince. Thank you!

  • @udanparanawithana8662
    @udanparanawithana8662 4 หลายเดือนก่อน

    Thanks a lot Mr.Coach Ramindu ❤❤❤

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf 10 หลายเดือนก่อน

    වටිනවා❤️ වැදගත් ස්තුති ඔබට

  • @samanmudunewatta1877
    @samanmudunewatta1877 8 หลายเดือนก่อน

    Thank you for your inspirational personal story.

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 10 หลายเดือนก่อน

    Thank You Coach Ramidu..Great content.

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 5 หลายเดือนก่อน

    මම ව්ශාදයෙන් පෙලෙන කෙනෙක්.නිතර මගෙ හිත බින්දුවටම කඩා වැටෙනවා.ඒ වෙනුවෙන් ඍජු ව්සදුමක් තියෙනවා ද? මොකද මම නැවත යතාතත්වයට පත් වෙන්නෙ ලොකු වෙහෙසකින්. :-මේ ප්‍රශ්නය මම වෙන කාටවත් යොමු කරලා නෑ.එනිසා පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබ තුමාගෙන්

  • @rasikanatureboy117
    @rasikanatureboy117 10 หลายเดือนก่อน +1

    thank you so much great speech

  • @lahirusanjeewa8634
    @lahirusanjeewa8634 10 หลายเดือนก่อน

    Amazing stiff ...wish you do much more of these .....❤❤❤

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb 10 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏❤️❤️

  • @nimalgalaboda9277
    @nimalgalaboda9277 5 หลายเดือนก่อน

    Now I'm in UK.
    It's interesting that you're story

  • @bawa745
    @bawa745 10 หลายเดือนก่อน

    මරු ඒ කිවුව ටිකනම්

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 10 หลายเดือนก่อน +1

    Theruwansaranai obasematama......!

  • @renukafernando6337
    @renukafernando6337 10 หลายเดือนก่อน

    Thankyou so much brother God bless you all

  • @thusharagamage9090
    @thusharagamage9090 9 หลายเดือนก่อน

    Superb sir,
    Thanks for ur thoughts.

  • @Nisalsir975
    @Nisalsir975 6 หลายเดือนก่อน

    කොහොම ඔයා හම්බ වෙන්න පුලුවන්

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 10 หลายเดือนก่อน +1

    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura 17 วันที่ผ่านมา

    Thank You❤

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 6 หลายเดือนก่อน

    අදහසට ස්තුතියි

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 9 หลายเดือนก่อน

    Hamoma hethye Mata,, Ada hamoma Mawa thanyei kalea Nesa,,, man huthuwe WA,,e aye ge sathututa wunuwen n athe well a,,, kawada Wath huthuwe Nath Mage jewethe Ghan issara Ta Mage dayek KARA LA paduwe enea WA kyala a,,, aiya ta th godak pin ape wunuwen hoda dewal kyala danea WA Ta,,, aiya ta uthum Sama budu saranai 🙏🙏🙏

  • @ayeshakoshila6932
    @ayeshakoshila6932 10 หลายเดือนก่อน

    Thank you so much for valuable vedio content🌻

  • @ishankakaluarachchi
    @ishankakaluarachchi 5 หลายเดือนก่อน

    Thank you so much Ramindu ❤

  • @ManoriRathnayake-yh7et
    @ManoriRathnayake-yh7et 25 วันที่ผ่านมา

    ස්තූතියි

  • @PriyankaWeerasekara
    @PriyankaWeerasekara 3 หลายเดือนก่อน

    Thank you so much🎉

  • @gihansahansadi9955
    @gihansahansadi9955 5 หลายเดือนก่อน

    Thankyou so much dear sir❤

  • @jpSL
    @jpSL 10 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක් 👍👍👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน

    දැන් 20යි !❤🙏 ❤🙏.....

  • @wasanthagnanarathna3501
    @wasanthagnanarathna3501 5 หลายเดือนก่อน

    ස්තුති Ramidu

  • @Priyanka-dk8do
    @Priyanka-dk8do หลายเดือนก่อน

    Ammo godaak watinawa thanks lot

  • @IroshaKumudini
    @IroshaKumudini 22 วันที่ผ่านมา

    Sir matanam pudumai,mee tharam minis manasa sahallu karala,sithin duk widina eka sampurnayenma, iwath kara gena diyunuwa, sathuta laba givithya jaya ganna,danuma sir kohen hoyagena uganwanawatha kiya, ee kese uwath obawan puthun mee lowata mahagu ashirwathayak, thwa thwath oba thumage Danuma mata mulu lowatama labewa kiya,pathami,sthuthi.

  • @buddhikasilva3321
    @buddhikasilva3321 5 หลายเดือนก่อน

    Good sar hary පැහැදිලිව danenawa sar

  • @HashithaMaduranga
    @HashithaMaduranga 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @priyanthideepika9784
    @priyanthideepika9784 9 หลายเดือนก่อน

    Thanks sir your guidance ❤

  • @channel07kdyh56
    @channel07kdyh56 9 หลายเดือนก่อน

    Thank you ඔබට

  • @avishkagurudeniya3490
    @avishkagurudeniya3490 10 หลายเดือนก่อน +1

    Thank you so much ❁💕

  • @RandimaThiwanka
    @RandimaThiwanka หลายเดือนก่อน

    Duppath Nisa adaren riject unu kenekuta hitha hadaganda kramayak kiyala videos ekak denna

  • @ramonarulach9769
    @ramonarulach9769 18 วันที่ผ่านมา

    ❤❤SSOGRAETFUL ❤❤❤❤❤❤❤❤❤I THANK YOU UNIVERSE ❤❤GOD'S BLESSING ❤❤❤😊