මා රිදවිය නොහැක - A lesson from David Goggins

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 246

  • @rohanapushpakumara7031
    @rohanapushpakumara7031 3 หลายเดือนก่อน +86

    මගේ ජීවිතයේ දැන් ඉන්න ගුරුවරයා ඔබයි...

    • @user-dz2go8ke7v
      @user-dz2go8ke7v 25 วันที่ผ่านมา

      මටද එසේමය ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 หลายเดือนก่อน +75

    ඔබ නිසා මගේ හිත හයිය වුන තරම්.සියලු දෙවිවරු රකීවා මේ උතුම් මිනිසාව.💐❤🙏

    • @shyamaliedesilva277
      @shyamaliedesilva277 3 หลายเดือนก่อน +3

      True.. yes, Uthum Theruwan sarana labewa

    • @prabashinishalika1772
      @prabashinishalika1772 18 วันที่ผ่านมา

      හරිම වැදගත් .ස්තුති ඔබට 🙏❤️

  • @KasunHettige-rj6hd
    @KasunHettige-rj6hd 2 หลายเดือนก่อน +7

    නුබ උතුම් මිනිසෙක් Mr. Ramindu 👉🌏

  • @RasandunWaduge
    @RasandunWaduge 3 หลายเดือนก่อน +11

    ඔබ තුමාගෙ බලවත් ආශ්‍රය නිසා මම හිතන විදියත් දැන් වෙනස් වෙලා

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 3 หลายเดือนก่อน +24

    හදවත රිදුම් දෙන විට ම්පැනි බිදුවකි ඔබතුමා ගේ වදන් thank you sir

  • @sameerasampath3154
    @sameerasampath3154 12 วันที่ผ่านมา

    ("පණ්ඩිතානන්ච; සේවනන්.ඔබ තු මා kiwwa මන්ගල කරුණ දැන් මුන ගැසුනා .හිතෙනවා .ඔබතුමා ට පින්......

  • @kasunpramodya5993
    @kasunpramodya5993 3 หลายเดือนก่อน +10

    මගේ ලෝකෙ වීරය ඔබතුමා 💪🏽

  • @jeewaninisha6257
    @jeewaninisha6257 หลายเดือนก่อน

    පුතා ඔයාගෙ video මම හැමදාමත් බලනවා හිත ගොඩක් ශක්තිමත්ව තියා ගන්න පුළුවන් ඒවා අහල ..පුතාට තෙරුවන් සරණාතයි

  • @chamithennakoon1967
    @chamithennakoon1967 3 หลายเดือนก่อน +9

    මට මාව හමුවෙමින් තිබෙනවා,මට මාව නැති වෙලා තිබුණ වෙලාවක.. ස්තූතියි ඔබට සහ කණ්ඩායමට..

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 3 หลายเดือนก่อน +1

      @chamithennakoon1967 මටත්

  • @anurahettinachchilage7836
    @anurahettinachchilage7836 3 หลายเดือนก่อน +8

    මේ කතාව මගේ ජීවිතයට ගොඩක් වෙලාවට සමානයි.මේ කතාවෙ වෑදගත්ම දේ තමා ජීවිතයේ ඉදිරිය ලස්සන ගමනක් යෑමට මනසට ශක්තිමත් ආදර්ශයක් ලබා දුන් එක.බොහොම පිං.අපි සැවොම එකතූ වී අපේ අභිමානය අපේ රට නැවත සංවර්ධිත රටක් බවට පත්කරමු.ඔබගේ නායකත්වය ලබා දෙන්න.❤❤❤🎉 තෙරුවන් සරණයි

  • @sisiyik3889
    @sisiyik3889 3 หลายเดือนก่อน +23

    වැඩි වැඩියෙන් වීඩීයෝ දාන්න අප ජීවිතය ඉතාම්වත් හොද විදියට වෙනස් වෙමින් පවතිනවා මෙම වීඩීයෝ නිසා ඔබතුමට ජය❤ඔබ තුමාට පිං ❤

  • @user-wr3fx6xz1d
    @user-wr3fx6xz1d 15 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ඹබතුමාට

  • @dharmamohottala5276
    @dharmamohottala5276 3 หลายเดือนก่อน +10

    ඔබ හරියටම " ගුරු ගීතයේ "" ඉන්න දූශේන් වගෙයි .. ජීවිතේ තියෙන වටිනාකම අපි වගේ ගොඩක් මිනිස්සුන්ට දැනුනේ ඔබ නිසයි. ඔබට ස්තූතියි.. වැඩිහිට් අපිට වගේම , පාසැල් වියේ අතරමං වෙලා ඉන්න අපේ දරුවෝ ඔබතුමා ගේ ඉලක්කයක් කර ගන්න .. තාක්ෂණය සමග ගනුදෙනු කරන අපේ දරුවෝ පරිකල්පන ශක්තිය නැති අය වෙලා. පාසැල් ජාලය තුලදී මෙවන් සාකච්ඡා කල හැකි නම් අගෙයි.. එසේ කල නොහැකි නම් සමාජ මාධ්‍ය තුල ඔබතුමා ඔවුන්ට මෙවන් වීඩියෝ ලබා දෙන්න .. ඔබ වැනි දස දෙනෙක් නිර්මාණය කරන්න .. ඔවුන් නිධානයක් කියා ඔබ කියන අපේ රට අලුතින් හදාවි..
    ආදරණීය දූශේන් ඔබට ස්තූතියි ..

  • @user-ShehanAdithya
    @user-ShehanAdithya 3 หลายเดือนก่อน +10

    David goggins නියම චරිතයක්

  • @lahirumax7485
    @lahirumax7485 17 วันที่ผ่านมา

    Sir mama hamuduruvo namak....oba thumata....theruvan saranaiiiiii❤❤❤❤

  • @DineshKandauda
    @DineshKandauda 3 หลายเดือนก่อน +5

    හොද හදවතක් තියෙන හොද මනුෂ්ෂයෙක්. ❤❤❤

  • @cpsalgado9385
    @cpsalgado9385 3 หลายเดือนก่อน +5

    විශ්වය අපට දුන් උතුම් ඇසුරක් ඔබ
    ඔබේ වචනයෙන් මගේ සිත සවිමත්වූවාට දහස් වාරයක් පින් 🙏🙏🙏

  • @heelogamasandaru8699
    @heelogamasandaru8699 3 หลายเดือนก่อน +3

    කියන්න වචනනෑ . Excellent

  • @MadhuRodrigo
    @MadhuRodrigo 3 หลายเดือนก่อน +2

    What a personality
    What an inspiring communicator
    Respect Mr Ramindu👏👏

  • @janakagunarathne8223
    @janakagunarathne8223 3 หลายเดือนก่อน +2

    ඔබ නිසා මගේ ජිවිතේ වෙනස් උන තරම්..... ඒ ගැන කියන්න වචන නැ. ඔබේ මෙ ඔවදන් නිසා 🥰 මට මාව හමුවෙමින් තිබෙනවා, ඇත්මතටම මට මාව නැති වෙලා තිබුනෙ .. ස්තූතියි ඔබට. 🥰🥰😍😍😍

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +2

    මාත් ඉන්නේ මේ වගේ අමාරු සිටුවේශන් එකක..
    යාලුවෝ & මගේ ගොඩක් ළඟ ආශ්‍රයක් තියෙන කෙනෙක් පවා මට සෑහෙන්න දරුණු වචන වලින් මාව වට්ටපු තැනක මං ඉන්නේ..
    සෑහෙන්න පහලට වැටිලා ඉන්නේ මානසිකව..
    🥺🥺🥺

  • @anushasurangi3612
    @anushasurangi3612 3 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමට ❤ පුන්චි යෝජනාවකටත් වැඩියෙන් ඉල්ලීමක් කියලා කියන්න පුළුවන් sir අපි පුන්චි දරුවන්ගේන් මෙ දෙවල් පටන් ගන්න එක හොඳයි නේද මොකද එයාලට අපිටත් වැඩියෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙයි අනාගතයේදී එ එන හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට යන්න එයාලට පුහුණු කරන්න දෙවල් ටිකක් කියලා දෙන්නට පුළුවන් නම් ලොකු උදව්වක් වේවි sir මගේ පුතාට වයස 19 ඔබතුමාගෙ මෙ video eya බලනවා පුතා ගොඩක් හොඳ දරුවෙක් දුවට වයස 10 එයා ගොඩක් වෙනස් යාලුවො අඩුයි ඉන්න අයත් ඉක්මනින් තරහා වෙනවා එයා හරියට හිතනවා පුන්චි දෙයක් උනත් එයත් ගොඩක් හොඳ දරුවෙක් නමුත් මට හිතන්නේ එ වයසෙදී අපි මෙ දෙවල් කියලා දෙන්න ඔනි කියලා එයලා වෙනුවෙන් එයලගෙ personality eka වෙනුවෙන් අපිට මොනවාද කරන්න පුළුවන් sir thankyou

  • @anushasurangi3612
    @anushasurangi3612 3 หลายเดือนก่อน +4

    ස්තුතියි ❤ ඔබතුමාගෙ උපදෙස් ගොඩක් ජිව්තයට වටිනවා ස්තුතියි 🙏
    බුදුසරණයි ❤

  • @samanpriyantha9458
    @samanpriyantha9458 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය

  • @user-xb5oi5vt9r
    @user-xb5oi5vt9r 3 หลายเดือนก่อน +2

    ඔබේ කටහඩ පවා විශාල ශක්තියක් මට නම්

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය ගුරුවරයා ,,,දැන් මේ සර් තමා ...පාසලෙන්වත් කොහෙන් වත් මේ ජීවිතය ඉගැන ගත නොහැක..ජීවත් වෙන විදිය උගන්වන මෙතුමාට ගොඩක් පින්.......❤❤❤❤❤❤

  • @JanithMaduranga-or5vy
    @JanithMaduranga-or5vy 3 หลายเดือนก่อน +4

    "You Don't Know Me Son" - This Man Once Said.

  • @sisiyik3889
    @sisiyik3889 3 หลายเดือนก่อน +15

    රමිදු සර් අපිට english channel එකේ සියලුම වීඩීයෝ ටිකට සිංහල සබ්ටයිටල් ඇඩ් කරල දෙන්නකෝ❤ අපේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාගෙ මේ වටිනා වීඩීයෝ ඉතාමත් වටිනවා❤❤❤❤

    • @FinancialFreedomHub-jv7gg
      @FinancialFreedomHub-jv7gg 3 หลายเดือนก่อน

      Sinhala ඒවට english sub දාන්න පුළුවන් නම් වටිනව තවත් ❤

    • @wasanasilva7770
      @wasanasilva7770 3 หลายเดือนก่อน

      Ow....eka aththa​@@FinancialFreedomHub-jv7gg

  • @anushkamalith4057
    @anushkamalith4057 3 หลายเดือนก่อน +6

    ලෝකේ ඉන්න ශක්තිමත්ම මානසික මට්ටම හිමි මිනිසා❤😈

  • @rasadilini6947
    @rasadilini6947 3 หลายเดือนก่อน +4

    Thank you sir❤, මන් කරන දේකට කවුරු හරි negative විදියට කතා කලොත්, (ඔයාට බෑ, මේක හරියන්නෑ කියල ) මන් ඒක කොහොමහරි කරල තමා නවතින්නේ. Thank you so much sir. සෙනසුරාදා ඉදන් බලන් හිටියේ සර්ගෙ video එකක් එනකල්🌻

  • @susilawitharana1029
    @susilawitharana1029 2 หลายเดือนก่อน

    Oba vage ugath.. daksha avanka sathyagaruka kenek me maubime ipadeema hemogema plnak obagen proyojana genimaya hemotama hekiveva obata deerhausa vevs❤

  • @Nethmi-rc9hn
    @Nethmi-rc9hn 3 หลายเดือนก่อน +3

    Hero of my life❤ RAMINDU

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 3 หลายเดือนก่อน +1

    හැමදාමත් අලුත් විදියක් වෙනකම් මග බලාගෙන ඉන්නේ. ස්තුතියි ඔබතුමාටහදවතට දැනෙනවා කතාව.

  • @manjulakarunarathna
    @manjulakarunarathna 3 หลายเดือนก่อน +4

    සර් බොහොම ස්තුතියි 🙏❤🙏

  • @rprlanka3773
    @rprlanka3773 3 หลายเดือนก่อน +1

    හැමදාම ලස්සන වැදගත් කතා ගේනව....❤❤❤❤❤❤

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 3 หลายเดือนก่อน +2

    Thank you so much.. Great, wati wati nagitinawa api obage me labadena danumen

  • @ganegamasaman8675
    @ganegamasaman8675 3 หลายเดือนก่อน +1

    ඔබතුමා ගිය වීඩියෝ එකෙන් කියපු පොත මම අරන් කියවන ගමන් ඉන්නේ ඇත්තටම පොත් කියන්නේ අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන් ලොකු බලයක් තියන දෙයක් . ඔබතුමා කරන මේ මෙහෙවර ඉතාම අගෙයි . දිගටම මේවගේව්වටිනා වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 3 หลายเดือนก่อน

    ආදරෙයි සර්❤️‍🩹

  • @akashakash-m4z
    @akashakash-m4z 3 หลายเดือนก่อน +10

    මට ගුරුවරු 4 ඉන්නවා එක්කෙනෙක් ඔයා ❤

  • @user-jx1yz6kn4v
    @user-jx1yz6kn4v 3 หลายเดือนก่อน +1

    David goggins one of my favourite persons

  • @maanayaa
    @maanayaa 3 หลายเดือนก่อน +2

    නැවත වරක් බොහොම ස්තූතියි ඔබතුමාට❤🎉

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 3 หลายเดือนก่อน

    හෘදයාංගමව ඉතාම නිහතමානී කෘතවේදි බවක් පිරිනනවා රමිඳු,.. 🙏

  • @21dulanji
    @21dulanji 2 หลายเดือนก่อน +1

    thank you coach(:

  • @touchhearts4u
    @touchhearts4u 3 หลายเดือนก่อน

    කඩා වැටිලා ඉන්න
    වෙලාවක දැකපු හොදම විඩියෝ එකක්...❤🙏

  • @namalkumara4924
    @namalkumara4924 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබ මගේ ජීවිතයේ ගුරුවරයායි.. ඔබතුමාගේ අදහස් මහමෙරක් තරම් මාහට වටී..
    ඔබතුමා සියලු දෙවිවරු රැකදේවා..

  • @wimansiherath9691
    @wimansiherath9691 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ video එක ගොඩාක් වටින වෙලාවක බලන්න පුළුවන් වුනේ.. මගේ කරන්න ආසවෙන්ම හිටපු අධ්‍යාපන කටයුත්තක් බාහිර ප්‍රශ්න නිසා අතහරින්න හැදුවේ... ආයෙත් හිතා ගත්ත මම කොහොමහරි කරනවා කියලා.. .අපේ පවුලම නැවත නැවත video බලනවා.. බුද්ධිමත්ව හිතන්න ජීවත්වෙන්න උත්සාහ කරනවා.. ගොඩාක් ස්තුතියි..🙏🙏🙏

  • @19851019m
    @19851019m 2 หลายเดือนก่อน

    Thank you Ramindu

  • @praneethlakmal0904
    @praneethlakmal0904 2 หลายเดือนก่อน

    Sir ge videos balanna patan aran thama dwa dekai. Mata ahambena utube eke thibila low of attraction gana sir ge video eka balanna labune. Eken passe sir ge videos deka thunak baluwa. Ewa jivithet mara watinw. Thank you sir. Digatama me wage videos genna ❤❤ sir ge videos baladdi matath motivation code ekak hithata awa.
    අප විසින් ඇති කරගත යුත්තේ මතුපිටින් ආලේපිත බිඳෙනසුලු ශක්තියක් නොව, ආධ්‍යාත්මයටම ආරෝපණය කරගත් ස්වයං අභිප්‍රේරිත නොබිඳෙන, නොසැලෙන ආත්ම ශක්තියකි.
    Meka waradida danne na sir. Eth meka sir ge videos baladdi mage hithe athiuna sithuwillak.
    Thank you sir ❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 หลายเดือนก่อน

    Thank U sooooo much 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PramiUdaya
    @PramiUdaya 3 หลายเดือนก่อน +2

    මේ වෙලාවේ මට ඔනීම කරපු වීඩියෝ එක.Thank you ❤❤❤❤❤❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 3 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @GamingShaggy-qz9uw
    @GamingShaggy-qz9uw 8 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @sonaliperera2559
    @sonaliperera2559 2 หลายเดือนก่อน

    Well said Ramindu

  • @wathsalafernando1679
    @wathsalafernando1679 2 หลายเดือนก่อน

    Again came new hope after break🙏❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...! ජයවේවා...!

  • @imeshnuwanga4992
    @imeshnuwanga4992 3 หลายเดือนก่อน

    You are doing a great job sir👏👏👏

  • @Thush2010
    @Thush2010 3 หลายเดือนก่อน

    Thank you very much Sir🎉❤

  • @Aar0721
    @Aar0721 28 วันที่ผ่านมา

    Thank you sir❤️‍🔥

  • @isurudilshan6405
    @isurudilshan6405 3 หลายเดือนก่อน +3

    ඔබතුමා දැන් වැඩිපුර වීඩියෝ දාන එක ගොඩක් හොදයි. ❤

  • @keshanravindu419
    @keshanravindu419 3 หลายเดือนก่อน

    Sir ඔයාගේ විඩියො next level thankyou very much

  • @chandramohan3781
    @chandramohan3781 2 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @ismedis7651
    @ismedis7651 3 หลายเดือนก่อน

    Thank you sir

  • @nishadisenavirathna68
    @nishadisenavirathna68 2 หลายเดือนก่อน

    Thankyou sir

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 หลายเดือนก่อน

    සිත ශක්තිමත් කරන හොඳ වීඩියෝවක් .ස්තුති ඔබතුමාට .ජයවේවා .

  • @seethaperera116
    @seethaperera116 3 หลายเดือนก่อน

    😢Thank u Mr Ramindu.I got this video when it is needed .

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 3 หลายเดือนก่อน

    Thank you very much ❤❤❤

  • @LashanVisansara0
    @LashanVisansara0 3 หลายเดือนก่อน +1

    ජය වේවා !!❤️

  • @Dilruk-s8z
    @Dilruk-s8z 3 หลายเดือนก่อน +1

    Brilliant 💚🎧

  • @savithisenethya494
    @savithisenethya494 3 หลายเดือนก่อน +1

    Thank you Sir 🙏❤

  • @Redking-AAW2305
    @Redking-AAW2305 3 หลายเดือนก่อน

    Thank you 🎉

  • @Roshinisenadeera
    @Roshinisenadeera 2 หลายเดือนก่อน +1

    Good things are coming 🧿✨🙏🏻 Thank you sir 🙏🏻❤️

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 หลายเดือนก่อน

    Thank you!!!

  • @nethminiwickramasinghe5219
    @nethminiwickramasinghe5219 8 วันที่ผ่านมา

    Obathumata godak sthuuthi. Mama simple book channel eken thamai obathumawa hoyanna gatte . Danum gabadawak obathumanam ❤

  • @prabodhinihasanthika-ro6rq
    @prabodhinihasanthika-ro6rq 3 หลายเดือนก่อน +1

    මට ලොකු motivation එකක් ඕනේ වෙලාවක මෙක අහන්න ලැබුණු එක ලොකු සතුටක්. ස්තූතියි ඔබට

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 3 หลายเดือนก่อน

    හුගක් ස්තුති ❤

  • @user-ot9tg5ii5b
    @user-ot9tg5ii5b 3 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි ඔබ‍ට.... 👍👍👍👍

  • @rg-tu4lr
    @rg-tu4lr 3 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @suchinmadusha7695
    @suchinmadusha7695 3 หลายเดือนก่อน +1

    Stay Hard!

  • @CharithMalan
    @CharithMalan 3 หลายเดือนก่อน +2

    Can You do the #meditation video next? What will that video look like? My criosity has Peaked.🍃😇

  • @imesh3875
    @imesh3875 3 หลายเดือนก่อน

    ජයවේවා !!🔥

  • @kamaniliyanagamage7773
    @kamaniliyanagamage7773 3 หลายเดือนก่อน

    ජය වේවා

  • @darshaniweerathunga9541
    @darshaniweerathunga9541 3 หลายเดือนก่อน

    Thank you sir ගොඩක් පිං

  • @user-xe5vl5oy3n
    @user-xe5vl5oy3n 2 หลายเดือนก่อน

    mewage videos digatama karanna sir me video walin dannema nahuwa mulu jiwithema sarthaka wenawa

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤🙏

  • @kamanihansi3825
    @kamanihansi3825 3 หลายเดือนก่อน

    Me welawe mata onema una දෙයක් ...thank you sir....bless you

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 หลายเดือนก่อน +1

    Thanks you very much.Good health and long life 🙏

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 3 หลายเดือนก่อน

    Sir, Thank you very much for every vedios that you share with us..all are very very important to our lives..learning lots of things through those vedios ..also i should say it is very attractive and smart the way you talk, and teach us...
    Thank you very much Sir..💐💐💐

  • @geesajay7250
    @geesajay7250 3 หลายเดือนก่อน +1

    Please do more book reviews like this........Thank you for teaching many good lessons through videos.......KEEP IT UP!!!

  • @ThisaraSanjana28
    @ThisaraSanjana28 3 หลายเดือนก่อน +1

    One of the best books I have read.

  • @Wisdom575
    @Wisdom575 3 หลายเดือนก่อน

    Thank you sooooo much Mr. Genius Ramindu

  • @ellawalakankanamgeinduni-zc9ip
    @ellawalakankanamgeinduni-zc9ip 3 หลายเดือนก่อน

    I am addicted to your videos🙏

  • @user-sb7er2yd5g
    @user-sb7er2yd5g 3 หลายเดือนก่อน

    Sar.oyage.adahas.apita.marama.jawayak❤❤❤

  • @user-re7fs4oq7r
    @user-re7fs4oq7r 3 หลายเดือนก่อน

    Mama nindata yanneth obage videovak balala....etharamata obava vatinava.....❤❤❤❤

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 3 หลายเดือนก่อน

    Sir oya nisa jiwithe godk wenas una..godak pin obathumata❤

  • @dushandanu687
    @dushandanu687 3 หลายเดือนก่อน

    🙏

  • @Arkilan1580
    @Arkilan1580 3 หลายเดือนก่อน

    Thank sir ..... 💝

  • @ramonarulach9769
    @ramonarulach9769 16 วันที่ผ่านมา

    BEAUTIFUL ❤SO GRAETFUL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I THANK ❤❤❤❤❤❤❤YOU ❤❤❤❤❤❤

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj 3 หลายเดือนก่อน

    මේක නියමයි..❤

  • @channaholidays7198
    @channaholidays7198 3 หลายเดือนก่อน

    Thank you sir,

  • @ranilkk7631
    @ranilkk7631 3 หลายเดือนก่อน

    Thank you very much.....❤💯❤❤❤❤❤