ඔබ ජීවිතේ පළවෙනි වතාවට දකින ස්වභාවික සංසිද්ධි 9ක් මෙන්න. | Natural phenomenon You See For First time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2020
  • ඉරවල් තුනක් පායන නගරයක් දැකලා තියනවද? සුදුපාට දේදුන්නක් දැකලා තියනවද?
    මේ වගේ ඔබ ජීවිතේට දැකලා නැති ඔබ ජීවිතේ පළවෙනි වතාවට දකින ස්වභාවික සංසිද්ධි 9ක් මේ වීඩියෝ එකෙන් බලන්න.
    In this video i'm going to explain you about 9 Natural phenomenon You See For First time. Lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.com/royalty-free...
    #සතුන්
    #සත්තු
    #ස්වභාවිකසිද්ධි

ความคิดเห็น • 1K

  • @anupamaanupama6201
    @anupamaanupama6201 3 ปีที่แล้ว +19

    මේ තොරතුරු හොයන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා ඇති...respect sir ❤️🔥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට💙💙💙

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 4 ปีที่แล้ว +110

    *අදත් නියමයි සහෝ ගොඩක් වටිනවා පිට රට සංචාරයක් ගියා වගේ දැනුනේ මට විතරක් ද අම්මා පා මෙවන් විඩීයෝ තවත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මචං ❤️👍*

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් දෙන්නම් හැමදාම යාළුවා.. ගොඩක් ස්තූතියි ඔබට💙💙💙💙

    • @btsarmygirl8842
      @btsarmygirl8842 3 ปีที่แล้ว +4

      niuama video patta apita thava video dana

    • @jayaweeraudara5004
      @jayaweeraudara5004 3 ปีที่แล้ว +3

      Eyioirtooeyio

    • @nilankadushan4437
      @nilankadushan4437 2 ปีที่แล้ว +1

      @@btsarmygirl8842 o

    • @s.l.gamesplay9873
      @s.l.gamesplay9873 2 ปีที่แล้ว +2

      සිරාවට 👍💪 wishwa gaweshaka 😎😎😎

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +24

    ගොඩක් වැදගත් විඩියෝ එකක් නොදුටු නොදකින්න දේ දකින්නට අහන්න ලබාදුන්නාටඹබට ස්තුතියි

  • @kalpanabandara3940
    @kalpanabandara3940 4 ปีที่แล้ว +70

    රටා අදින මාළුවා නම් නියමයි.. අනිත් දේවලුත් ගොඩාක් වටිනවා. 😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +17

    ගොඩක් වටිනා වීඩියෝ 1k සාමාන්‍ය දැනුම හොයන දරුවන්ට හොඳ දැනුමක් ලැබෙනවා

  • @georgekalugamage1562
    @georgekalugamage1562 4 ปีที่แล้ว +22

    ම‌ෙ ඔබ කියන ඉරවල් 3 කතාව‌ෙ, මම ම‌ෙ හ‌ෙ ම කියනවා ඒනමි 1996 වර්ෂය‌ෙ දවසක මම දැක්කා නැග‌ෙ නහිර අහස‌ෙ උද‌ෙ 6.30/8.30 අතර ම‌ෙ සිද්දිය ශිු ලංකාව‌ෙ දි, හලාවත සිට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +8

      නියමයි යාළුවා. ඇත්තටම වාසනාවන්තයි එහෙම දැක්කා කියන්නෙ අපේ වගේ රටකදි...😍😍😍😍😍😍

    • @malkimalki9597
      @malkimalki9597 3 ปีที่แล้ว +1

      Gon katha kiynna epa manussayoo

    • @imalshasathsarani6111
      @imalshasathsarani6111 3 ปีที่แล้ว

      Aththamada

    • @YizhanWangXiao1823
      @YizhanWangXiao1823 หลายเดือนก่อน

      හලාවත ට පෙන්නේ බහින ඉර නේ 🤔🤔

  • @thusharinirmala3638
    @thusharinirmala3638 2 ปีที่แล้ว +5

    Obey ඉදිරිපත් කිරීමේ රටාව හරිම ලස්සනයි ලොකු දැනුමක් ලැබෙන මෙය හරිම වටිනා දෙයක්

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේවගේ දේවල් අපිට බලන්න දුන්නට.

  • @sandunmegodawickrama2589
    @sandunmegodawickrama2589 4 ปีที่แล้ว +10

    මම සුදු පාට දේදුන්නක් දැකලා තියනවා...ඒ වෙලාවෙ ඒක ගොඩක් පුදුමයක් උනා.අද තමයි විස්තරේ දන්නේ.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      නියමයිනේ යාළුවා 😮😮😮😮😮

  • @catsy6274
    @catsy6274 4 ปีที่แล้ว +48

    අර රටා අදින මාලුවාට තමැ මම ආසම.දාපු ගමන් බලපු අය කෝ?🖒🖒🖒🖒🖒🖒

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      මමත් ඒකට ආසයි යාළුවා. ගොඩක් ස්තූතියි සහයෝගයට 💙💙💙💙

    • @p.s.nkumari2868
      @p.s.nkumari2868 3 ปีที่แล้ว

      ලස්සන වීඩියෝ එකක් හරිම වටිනවා සහෝ😊😊🙄🇱🇰

    • @thilakthalagodage621
      @thilakthalagodage621 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka uuiuuu7uuu7uuu77uuuuuu7uiui777u877uu7uuuiuuuuuuuuuiu7uuuuuiiuuuuuuu8u8uuiuuuuuuuiuuuuuuuiuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuiiiuuuuiiuiuuuuuuuuuuuuiuuuiuuuuuuuiuuuiuuuuuuuuuuuiuuuuuuu77uuuuuuuuuuu7uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu777uiuuuuuiuiiuiiiuiuuuiuuuuiuuuuuuuuuuuuuuuuuuuuiuiuuuuuuuuiuuuuuuuuuuuuuuuiuuuuiuiuiuuuuuiiiuuuuuiuuuuuuuuuuuuuuiuuuuuuuuuiuuuuuuuuuuuuuuuuuuuuuiuiuuuuuuuuuiiuuuuuuuuuuuiuuiuuuuuuuuiiuuiiiiuiuiuuiuuuuuuuuuuuuuiuiiuuiiiuiuuiiuuuuuuuuuuuuuuuuuuuuiuuuuuiiiuuuuuuiiiiuuuuuiuuiuuuuuuuuuuuuuuuiuuiiiiiiiiuhuiuuuuiuuuuiuuuuuuuuuuuuiuuuuuiuiiiuuuuuuuuuuiuuuiuuuiuuuuuuuiuuuiuuuuuiuuuuiuuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuuuuu7uuuuuuuuuuuuuuu7uuuuuuu77uuuuuu87ug

  • @kushanherath256
    @kushanherath256 4 ปีที่แล้ว +22

    මේ චැනල් එක මගෙ හිතටම වැදිල තියෙන්නෙ. මරැ! 💪❤❤💪

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි යාළුවා දිගටම ඉන්න අපි එක්ක💙💙💙💙

  • @natureeye6716
    @natureeye6716 3 ปีที่แล้ว +11

    ඒකනම් පට්ට ❤️❤️❤️👍👍👍

    • @gwlsilva
      @gwlsilva 2 ปีที่แล้ว

      👍hoda soya geni

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 2 ปีที่แล้ว +4

    මම නම් ගොඩාක් අාස උනේ අර මුහුදෙන් එන පෙන වලට 😍😍😘
    එ්වවල නිදාගන්න තියනවනම් 😍😘😃😃😃👍 මරු ❤❤💞💞
    wishwa gaweshka 😎😎😎💪💪 niyamai❤❤

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ තමයි විශ්ව ගවේශක වැඩසටහන. මෙය තව තවත් දියුණු වේවා.!!!

  • @sumithmangala262
    @sumithmangala262 ปีที่แล้ว +2

    අයියෝ ඔයා දන්නවනේ මිනිස්සුන්ට වැඩියෙන් රිලවුන්ට මොලේ තියෙනවා කියලා........... ඒක දිහා බැලුවොත් යාළුවොන්ටත් මොලේ ඇති ....🤣🤣🤣🤣🤣🤣හිනා යනවා තමා..... ඒත් ඔයා දැනුම ගොඩක් අපිට දෙනවා...........එකට ගොඩක් ස්තූතිය ......🤗🤗🤗🤗🤗🤗🤗

  • @nkyoutubechenal3857
    @nkyoutubechenal3857 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා වීඩියෝවක් .

  • @ashannimanka7163
    @ashannimanka7163 4 ปีที่แล้ว +25

    සුපිරිම වීඩියෝ එකක් 💕💕💕ජය වේවා 👌👌👌👌👌👌🔥🔥🔥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ස්තූතියි යාළුවා 💙💙

    • @ff.luciferYT
      @ff.luciferYT 3 ปีที่แล้ว +1

      Mama kamaty maluva rata adina akata

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +2

      OW😘😘😘😘😘

    • @s.l.gamesplay9873
      @s.l.gamesplay9873 2 ปีที่แล้ว +1

      Aniwaryen 😍😍😍❤❤❤

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +10

    අන්තිම එක නම් භයානක වෙන්න පුලුවන්....ජය ශ්‍රී ඔබට....!!!!

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත යාළුවා. ගොඩක් ස්තූතියි 💙💙💙

    • @kweehnsn7021
      @kweehnsn7021 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka උ

    • @kweehnsn7021
      @kweehnsn7021 4 ปีที่แล้ว

      ල්ව්

  • @czampa4971
    @czampa4971 4 ปีที่แล้ว +5

    ඉදිරිපත් කළ සියලුම දේවල් වටිනවා.ඉතා වැදගත් ඉදිරිපත් කිරිමක් ඔබට ස්තුතීයි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @matheeshalavanga9475
    @matheeshalavanga9475 4 ปีที่แล้ว +11

    මම කැමතිම එක මලුව රටා අදින එල,ඒකනන් හිතාගන්නබෑ..........,ගොඩක් දේ දැනගත්ත.සුපිරි වීඩියෝ එකක්.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +1

      මේ මාළුවා මේ රටාව සම්පූර්ණයෙන්ම අඳින විදිය මීට කලින් වෙනත් වීඩියෝවක තිබුන

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +1

      ☺☺☺☺☺😘

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +7

    ලොකු දැනුමක් ලැබුනා❤

  • @kumarirangedara4891
    @kumarirangedara4891 3 ปีที่แล้ว +5

    ලස්සනයි .නොදුටු නොඇසෙන දේවල් ..budusaranai ❤❤❤❤❤

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි .......... අද කාලෙ යූටියුබ් චනල් පටන් අරගෙන හරසුන් දේවල් පෙන්නනවා...බොරු නිව්ස් දානවා.ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතවලට බලපාන දේවල් දානවා........ එහෙම චැනල් අතරේ මෙවැනි වටිනා තොරතුරු ගෙනවිත් ලබා දෙන දැනුමට ඔබට ගෞරව කරනවා...... හැමදාම මෙවන් උසස් ගනයේ වැඩසටහන් ගෙන එන්න.ඔබට ජය සතුට සම්පත පතනවා.......

  • @manjalisachithra860
    @manjalisachithra860 4 ปีที่แล้ว +14

    ඉර වල් තුනක් පායන රට ඒක නං ඇත්තටම පුදුමයි ..අනිත් එක රටා අඳින මාලුවා ....ඇත්තටම ගොඩක් දැනුමක් ලැබුණා ..මීට කලින් මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ ..ඔබට බොහොම ස්තුතියි...අන්න 470 කමෙන්ට් එක මගෙන්...👍👍👍👍👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

  • @thulshi
    @thulshi 4 ปีที่แล้ว +10

    පුදුම හිතෙන කොච්චර දේවල් තියෙයිද ලෝකෙ😯😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.. පුදුම 7 නම් කරා කලින් වැඩියි වගේ නේ? 🤔🤔🤔

    • @LISA-yc4gz
      @LISA-yc4gz 2 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka ඒක ඇත්ත 😂😂

  • @asangaperera1694
    @asangaperera1694 4 ปีที่แล้ว +9

    හැමදාමත් මේ වගේ වටින දේවල් ගැන කියල දෙනවට බොහොම ස්තූතියි.😊😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කෙල්ල. හැමදාමත් comment එකකුත් දානවනේ.. 💙💙💙💙

    • @asangaperera1694
      @asangaperera1694 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka 😊😊

  • @dinoz9009
    @dinoz9009 4 ปีที่แล้ว +6

    ගොඩක් දේවල් ඇත්තටම දැනගෙන වත් දැකලවත් තිබුණේ නෑ...😲😲👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

  • @ishaisha5214
    @ishaisha5214 4 ปีที่แล้ว +3

    පෙණ ගොඩනම් ලස්සනයි ස්තූතියි නොදන්න දේවල් කියා දෙනවාට තෙරුවන් සරණයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දෙන සහයෝගයට 💙💙💙💙 බුදුසරණයි යාළුවා 💙💙

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +9

    ඉතා වටිනා Vedio එකක් අපි නොදන්න නොදැකපු ගොඩක් දේවල් දැක බලා ගත්තා ... බොහොම ස්තූතියි ඔබ සියලුම දෙනාට .. 🙏🇱🇰

  • @maxchanu7261
    @maxchanu7261 4 ปีที่แล้ว +15

    කවදාවත් දැනගෙන හිටියේ නෑ... විශ්මයජනකයි.... තව මේ වගේ videos ගේන්න... super video...💚💚💚

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @kumarakomara8530
    @kumarakomara8530 ปีที่แล้ว +2

    ඇත්තටම ලොකු දැනුමක් ලබා ගත්තා .ස්තූතියි

  • @anushikasilva7453
    @anushikasilva7453 5 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ පෙන්වන ඔබට ගොඩක් ස්තූතිය ❤🎉

  • @ayeshashadamali8179
    @ayeshashadamali8179 3 ปีที่แล้ว +3

    විශ්වාස කරන්න අමාරු.. ලොකයේ මේහේම දේවල් වේනවා කියලා.. නියමයි.. තව වීඩියෝ කරන්න.. බුදු සරණයි.. ජය වේවා..

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +26

    5:40 මේ වගේ පෙණ ගොඩකට ගිහින් පනින්න තිබුණා නම් 😁 විඩියෝ එක ගොඩක් හොදයි ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      හම්මේ මරු අප්පා..මෙහෙ ආසාවට නෑනෙ.. 😣😣 ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @channelnish4172
      @channelnish4172 4 ปีที่แล้ว

      මට සබ් ඔනේ

    • @electrichunter8901
      @electrichunter8901 4 ปีที่แล้ว +1

      මවත් subscribe කරන්න යාළුවා

    • @89asiyabrosl99
      @89asiyabrosl99 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka meka wenne koheda kiyala kiwe nehene bro oya..

    • @btsarmygirl8842
      @btsarmygirl8842 3 ปีที่แล้ว

      hmm

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +2

    ස්තුතියි...ජේසු පිහිටයි 👍

  • @user-yg3bo4kk3i
    @user-yg3bo4kk3i 4 ปีที่แล้ว +2

    අදන් සුසිරි දැනුමක් ලැබුනා.නොදැක්ක දේවලුන් දැකගන්න පුලුවන් උනා.නවත් මෙි වගේ දේවල් ඹති.බුදු සරනයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දෙන්නම්.. ගොඩක් ස්තූතියි ඔබට.. බුදුසරණයි 💙💙💙

    • @user-qu2rz2wj7m
      @user-qu2rz2wj7m 4 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්😁😁😁😁 ෂෝක් අනේ අර මාලුවගෙ වැඩ 💖💖💖💖💖💖

  • @shanthapeiris4594
    @shanthapeiris4594 4 ปีที่แล้ว +14

    I have seen two oceans meet in Augusta, in Western Australia. The waves come to the shore in one. But the other waves come in a vertical manner.
    So the waves can be seen like a L shape. It’s near the lighthouse. But dangerous sea and people not allowed to surf or go in. Lovely to see waves go in two directions.

    • @shanthapeiris4594
      @shanthapeiris4594 4 ปีที่แล้ว +1

      Want to add that the two oceans are the Pacific and the Atlantic oceans.

    • @shanthapeiris4594
      @shanthapeiris4594 4 ปีที่แล้ว +1

      Got the oceans wrong. It is the Indian and Great southern ocean. Sorry 🙃

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      Thats great friend. I had never saw that phenomenon in real life.. But i wish to see 😌😌😌😌

  • @smadusanka6059
    @smadusanka6059 4 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් යාලුවා මේ වගේ තව වීඩියෝ ඉස්සරහටත් ගේන්න..❤️❤️❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. ලස්සනයි. ගොඩක්. ස්තුතියි.

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +7

    රට අඳින මාලුවයි මුහුදයි ලස්සනයි නියමයි❤❤❤

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.... 👍👍👍👍

  • @Im-lh7xf
    @Im-lh7xf 4 ปีที่แล้ว +14

    Mnnm oyge vedio walt palaveni like comments dann nemei bln inne.oyge arumpudum vedio blnn.niyami hode vedio eknm.supiri.😊😊😊😊😊😉❤❤❤❤.hoda deyk.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි යාළුවා..💙💙💙 කීයට comment දැම්මත් අනිවාර්යයෙන් මතකයි මට ඔයාලව💙💙💙💙

    • @Im-lh7xf
      @Im-lh7xf 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka hoda deyk krham.e de agyanawa mn.niyami.oyge vedio digtm dan

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว

    ඔන්න බලන්නකෝ...ඔයාලටවත් හිතා ගන්න බැරි විදිහට තමා ඔයාලා ඉස්සරහට යන්නෙ.මං නම් කැමතිම චැනල් එකක්.හැමදාම සුපිරි වැඩක් කරලා දාන එකටනම් thanx..ඉගෙන ගන්න ගොඩක් දේවල් දාන හින්දා නියමයි..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      දැකපු හොඳම comment එක යාළුවා 😪💙💙💙💙💙 තව වීඩියෝ 1000ක් කරන්න මේ ගැම්ම ඇති.. 💙 ගොඩක් ස්තූතියි ඔයාලා වගේ අය තමයි මට ඉන්න හයිය.. 💙💙💙💙💙

    • @mashi1929
      @mashi1929 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ekne kyne..api inwa 🤝❤

  • @sewwandisamarasingha7137
    @sewwandisamarasingha7137 2 ปีที่แล้ว +2

    වැදගත්කමක් තියෙන කරැනු.

  • @darkybby6098
    @darkybby6098 3 ปีที่แล้ว +8

    රටා අදින මාලුවා ❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      නියමයි යාළුවා 💙💙

  • @chanuperera7772
    @chanuperera7772 4 ปีที่แล้ว +13

    අපූරුයි නේද....❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම යාළුවා 💙💙

  • @sumithranaweera5715
    @sumithranaweera5715 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපි දැනුමක් ගත්තා ...ඔබට ස්තුතියි

  • @sugathdissanayake1620
    @sugathdissanayake1620 4 ปีที่แล้ว

    ඇත්තටම මේ වීඩියෝ දර්ශන ගොඩක් වටිනවා .මොකද අපි මේ දර්ශන වල දැක්ක දේවල් බලන්න යන්න පුළුවන් කමක් තිබුනොත් එක ස්ථානයක් හෝ දෙකක් බලන්න පුළුවන් වෙයි හැබැයි එතනට නොගියත් ස්ථාන කිහිපයක්ම දැක්ක ඉතින්. සතුටුයි විශ්ව ගවේශක ඉදිරියේ දී තවත් වැදගත් දෙයක් බලන්න බලා සිටින බව කියන්න කැමතියි. ඔබට සාර්ථක ඉදිරි දැක්මක් ලැබෙන්න කියලා මම සුභ පතනවා ....

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට.. අනිවාර්යයෙන් මේ වගේම නොදන්න දේවල් ඉස්සරහට දෙන්නම්💙💙💙💙

  • @dinisurujagodaarachchi1513
    @dinisurujagodaarachchi1513 4 ปีที่แล้ว +12

    විශිෂ්ටයි. දිගින් දිගටම මෙවැනි හරවත් දෑ ඉදිරිපත් කරන්න .සියලු ජය !🖤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @sugathkodagoda4037
      @sugathkodagoda4037 5 หลายเดือนก่อน

      🎉ව්ක්ංංෆ්

  • @ashanisagarika3675
    @ashanisagarika3675 4 ปีที่แล้ว +3

    Aww. එකනම් මරු 👍💖❤️ ඇත්තටම පුදුමයි මේවා. 🥺😲

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා ගොඩක්💙💙💙💙

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว

    මෙවැනි video වලින් දැනුවත් කිරීමට උත්සාහ කරනවා ඔබ‍ට ගොඩක් ස්තුතියි

  • @madlife7335
    @madlife7335 4 ปีที่แล้ว +1

    Supiri..මේ වගේ දේවල් බලන්න ආසයි❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @thedevilofgeekdragon4924
    @thedevilofgeekdragon4924 4 ปีที่แล้ว +6

    නියමයි , Thank you so much , මාවත් subscribe කරලා support එකක් දෙන්න

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว

    වැඩකට නැති චැනල් ගොඩක් අතරින් වැදගත්කමක් තියෙන චැනල් එකක්...😎😎😎ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක...ගොඩක් ස්තූතියි...❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි.. ගොඩක් වටිනවා

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා

  • @catsy6274
    @catsy6274 4 ปีที่แล้ว

    දාලා ටිකකින් මේක මාරම විදියට ජනප්පිය වෙලා.මං හිතන්නේ විෂ්ව ලංකා කියන්නේ හොද චැනල් එකක් GOOD LUCK VISHWA LANKA💪💪💪💪💪💪

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා සහයෝගයට 💙💙💙💙 චැනල් එක විශ්ව ගවේශක 💙💙💙💙

  • @kishairomi5984
    @kishairomi5984 3 ปีที่แล้ว +1

    මාලුවා මුහුදු පතුලේ රටා මවන ඒක නම් මරු මල්ලි.

  • @gamingdusha5938
    @gamingdusha5938 4 ปีที่แล้ว +2

    ස්තූතියි සහෝදරයා ඉගැන්නුවට මේවා ගැන

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මචං 💙💙

  • @anushadewage9483
    @anushadewage9483 3 ปีที่แล้ว

    අපි නොදැන හිටපු බොහෝ දේවල් දැනගන්න පුළුවන් මේ video වලින් ඔබට ස්තුති

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට 💙💙💙

  • @wisunimalsha
    @wisunimalsha 4 ปีที่แล้ว +1

    It's make me magical experience...👍 All natural incidence are my fav...

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි සහයෝගයට 💙💙💙💙 තෙරුවන් සරණයි..

  • @shananu8631
    @shananu8631 ปีที่แล้ว +1

    සේරමට ආසයි...

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 ปีที่แล้ว

    සාගර දෙක හමුවන ස්ථාන යේ ජලය එකතු වෙන්නෙ නැති එකනම් දැකලා තිබුණා ..අනික් ඒවා අදයි දැක්කේ මාලුවගේ සිත්තම නම් හරිම අපූරුයි ..
    විශ්මිත ලෝකේ තව අපි නොදන්න දේවල් කොපමණ ඇතිද..
    ස්තුතියි දැනුම ගෙනාවට..
    තෙරුවන් සරණයි ..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට.තව නොදැකපුවා ගොඩක් තියෙනවා.. මම අනිවාර්යයෙන් ගේන්නම් ඒවත්..💙💙💙

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ❤👍👌

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +2

    Adath apita godak watina video ekak idiripath kala.mewage videos thawath idiriyata karagenayamata oyata suba pathanawa.eththatama honda channel ekak.👍👍👍❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 අනිවාර්යයෙන් දිගටම දෙන්නම් වීඩියෝ 💙💙💙💙

  • @oshadibandara762
    @oshadibandara762 2 ปีที่แล้ว +2

    මරු මාමා

  • @nadeekasanjeewani1767
    @nadeekasanjeewani1767 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති sir.නොදන්නා dewal ගොඩාක් dana gaththa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට..💙💙💙💙💙

  • @lashithasiriwardhane4736
    @lashithasiriwardhane4736 4 ปีที่แล้ว

    Ptta video eka aiye.ආදරෙයි ගොඩක් ❤❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි.. ආදරෙයි 💙💙💙💙

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 4 ปีที่แล้ว

    වටිනවා ජය වේවා බ්‍රෝ,දිගටම ඕනේ...!😎❤👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙

  • @viduravangeesa914
    @viduravangeesa914 3 ปีที่แล้ว

    ඉරවල් 3ක්!😲😲 හිතාගන්න වත් බෑ...ගොඩක් වටින video එකක්

  • @rantharusoysa5059
    @rantharusoysa5059 4 ปีที่แล้ว +2

    .mata watina dhewal godhak labuna thank you 👏👏👏❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @maanumusic
    @maanumusic 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක....ඔයා අපිට කවදත් ගේන්නෙ අලුත් දේවල්...මේක ෆේමස් වෙන්නම ඕන චැනල් එකක්..😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 කවදහරි තැනක් එයි කියලා හිතනවා 💙💙💙😌😌

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල්... මං හුගක් වීඩියෝ බලනවා ඔයාගේ... 👌 ♥️

  • @hasithadulanjaladulanjala8743
    @hasithadulanjaladulanjala8743 10 หลายเดือนก่อน +1

    සුපිරි 😮😮😮😮😮😮😮

  • @lalanidamayanthi7307
    @lalanidamayanthi7307 4 ปีที่แล้ว +1

    2.දැකල තියෙනවා 👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      නියමයි යාළුවා 💙💙

  • @chathurangajalina3350
    @chathurangajalina3350 3 ปีที่แล้ว

    බලන්න විශ්ව ගවේෂක වීඩියෝ ලස්සනයි මට මේ වීඩියෝ වලින් හොඳට ඉගෙන ගන්න පුලුවන් මම ආසයි මේ වීඩියෝ වලට .

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වැදගත් video එකක් thank soooo much

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා සහයෝගයට 💙💙💙

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝස් සුපිරි බ්‍රෝ👌👍😍😍😍😍😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @kamalkumara9430
    @kamalkumara9430 4 ปีที่แล้ว +1

    අමුතු මුහුදු වෙරළයි,ඉරවල් තුනයි නියමයි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ඒ ටික නියමයි තමයි යාළුවා 💙💙

  • @likelook6712
    @likelook6712 2 ปีที่แล้ว

    Thank you...ලගදි අහු වුනු චැනල් එකක් පට්ට

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว +2

    muhudu pena ena ekanam patta godaak thanks videos ekata budusaranai

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.. බුදුසරණයි ඔබටත්💙💙💙

  • @vishaldinuka8514
    @vishaldinuka8514 4 ปีที่แล้ว +2

    niyamai api nodanna dawal kiyal dunnata tawath ma waga videos danna shaktiya darrya labawa (budu sarani)

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට.. බුදුසරණයි 💙💙💙💙

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ ඔබෙන් පමනයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @prasannamanjula.2820
    @prasannamanjula.2820 2 ปีที่แล้ว +1

    Nodanna dewal godak danagaththa...thank u so much..

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว

    Woow නියමයි බලන්න යන්න ඇත්නම් කියල හිතුනා. ස්තුතියි. මේ දැනුවත් කිරීමට.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @tharuneth4488
      @tharuneth4488 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 💓

  • @sachinimadushali180
    @sachinimadushali180 4 ปีที่แล้ว +1

    අැත්තටම විශ්වයේ දැනුම් ගබඩාව 👍👍👍👍❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ආදරෙයි 💙💙💙💙

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ට යි...ඔබට Award එකක් දිය යුතුයි.අවාසනාවකට ලංකාවෙ ඒවා දෙන්නෙ ත් මාෆියාවක් විදියට .නමුත් මේ රටේ ජනතාවට ඔබ වීරයෙක්.ඔබට ලක්දිව හැමෝම වෙනුවෙන් මගේ ආචාරය🙏🙏🙏❤❤❤

  • @himansaamanethmi672
    @himansaamanethmi672 4 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්.
    මේ වගේ වීඩියෝ තවත් දාන්න.👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දෙන්නම් ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @suwarnaganearachchi6472
    @suwarnaganearachchi6472 2 ปีที่แล้ว

    වටින වීඩියෝවක් .ස්තූතියි

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 ปีที่แล้ว

    ස්තුතියි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි සහයෝගයට 💙💙💙💙

  • @lasithatharidu9096
    @lasithatharidu9096 4 ปีที่แล้ว

    තවත් මේ වගේම සුපිරි video එකක් ගෙන්න.. 😍😍😍❤️👍👍😘

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් 😍❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ නම් හරි වටිනවා... වැඩකට නැති විකාර දාන උන්ගෙ චැනල් වලට වඩා ඔයාගෙ චැනල් එක හරි වටිනවා... 💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනවා

  • @janidunethsara-7216
    @janidunethsara-7216 4 ปีที่แล้ว

    video aK superrrrr
    ඔය වගේ තව වීඩීයෝ කරන්න වාසනාව ලැබ‍ේ වා ❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @rohinideepika666
    @rohinideepika666 4 ปีที่แล้ว

    ස්තූතියි නොදැන නොදැක තිබුන දේවල් දැනුවත් කලාට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @kavindunetshara1488
    @kavindunetshara1488 4 ปีที่แล้ว +3

    එක නියමයි ❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @hanansayed9500
      @hanansayed9500 4 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @shalikadilshan7283
    @shalikadilshan7283 4 ปีที่แล้ว +1

    මරු👌👌👌👌💙💙💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙💙

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් රටා අදින මාලුව ලස්සනයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @user-bb3gu8vy3m
    @user-bb3gu8vy3m 2 ปีที่แล้ว

    අයියේ ඔයාගේ හොල්මන් වීඩියො ගොඩක් බය හිතේනවා එත් බලන්න ආසායී තව විඩියො එවන්න 💕

  • @w.gamaralage2025
    @w.gamaralage2025 2 ปีที่แล้ว +1

    මුල් කාලයේ විඩියෝවලට වඩා හරිම වැදගත්කමක් තියනෙවා