සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2023
  • This video include -
    සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |srilanka | awarayye siripadaya
    1. සිරීපාදයෙන්_ඇසෙන_අත්භූත_ඝණ්ඨාර
    හඩ….
    2. සිරිපාදය_හා_දියසෙන්_කුමාරයා_ගැන_සම්බන්ධය
    3. සැනෙකින්_අතුරුදහන්_වන_ස්වාමීන්වහන්සේලා
    4. සිරීපාදේ_අත්භූත_සිදුවීම්
    5. අසිරිමත්_පූජනීය_සිරිපාදය
    6. සිරිපාදය_තුළ_සිදු_වූ_අද්භූත_සිදුවීම්
    🎯 ව්‍යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක්
    * ඔබේ ව්‍යාපාරයට තවමත් ringing ටෝන් එකක් සාදා නැද්ද ?
    * ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට ව්‍යාපාරය නමින්ම යැවිය හැකි
    🎯 SMS System එකක් අපෙන් නොමිලේ
    * ඔබේ ව්‍යාපාරයට 0117*** Land Number එකක් අපෙන් නොමිලේ .එම
    🎯 Land Nunber එකට එන ඇමතුම් සියල්ල ඔබේ අතේ ඇති දුරකථනයට
    * ඔබේ ව්‍යාපාරය සඳහා FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට් මෙන්ම
    🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
    🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
    "Discover the Unexplained Wonders of Siripadya (Adam's Peak) - Sri Lanka's Supernatural Miracles Unveiled!"
    Description:
    🌟 Welcome to our channel, where we embark on an extraordinary journey to witness the astounding supernatural miracles happening at Siripadya, better known as Adam's Peak, nestled in the heart of Sri Lanka! 🌟
    🏔️ Siripadya (Adam's Peak) has been a sacred pilgrimage site for millennia, attracting millions of devotees and curious souls from all around the globe. But what sets this breathtaking peak apart is the inexplicable and mystical phenomena that have left people spellbound for centuries!
    🔮 Witness the extraordinary glow emanating from the peak during certain times of the year, a phenomenon still shrouded in mystery. Legends claim that this otherworldly light is a celestial blessing from the gods above, adding to the spirituality and awe that surrounds this sacred site.
    🙏 Step into the mystical ambience of the shrine atop the peak, said to hold the sacred footprints of Buddha, Lord Shiva, and Adam, according to various religious beliefs. Feel the positive energy and spiritual vibrations that reverberate through this sacred place, igniting a sense of harmony and oneness with the universe.
    💫 Explore the tales of miraculous healings and life-changing experiences that have been shared by pilgrims and travelers alike. From inexplicable recoveries to life-altering visions, the miracles at Siripadya have left an indelible mark on the hearts of those fortunate enough to witness them.
    🎇 Our TH-cam video takes you on a virtual expedition to unravel the enigma of Siripadya's supernatural occurrences. Join us as we delve into ancient folklore, historical accounts, and interviews with locals to uncover the mysteries that continue to baffle even the most skeptical minds.
    🌴 Apart from its supernatural wonders, Sri Lanka boasts an array of cultural treasures, breathtaking landscapes, and warm-hearted locals eager to share their rich heritage. In this video, we also showcase the beauty and diversity of Sri Lanka, making it a double treat for travel enthusiasts and spiritual seekers alike!
    🎯 If you are fascinated by the unexplained and yearn for a spiritual journey like no other, hit that 'Subscribe' button and ring the notification bell to stay updated on our upcoming Sri Lanka series. Don't forget to leave a 'thumbs up' and share this video with your friends and family who seek the magic of discovery and the splendor of Sri Lanka.
    🗺️ Join us on this unforgettable quest, as we explore the land of ancient mysteries, where the supernatural and the mundane coalesce - Sri Lanka! 🗺️
    #SupernaturalMiracles #SriLanka #Siripadya #AdamsPeak #MysticalWonders #SacredPilgrimage #SpiritualJourney #TravelSriLanka #UnexplainedPhenomena #DiscoverSriLanka #MysteryExploration #VirtualTravel
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/listen/media-m/S...
    Follow - Media M -
    * Instagram - / media.m_creation
    * TikTok : / media_m
    * Facebook page - / mediam.lanka
    My Other Video
    • දළදා මාළිගාවේ සිදු වූ ...
    #IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
    #siripadaya #srilankanhistory #srilanka
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @dimalianusha3055
    @dimalianusha3055 9 หลายเดือนก่อน +656

    එකම එක පාරක්වත් සිරිපාදය වැදල නැති මට ඉක්මනින්ම එම පුජනිය සිද්ධස්ථානය වැදිමට වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @Akasha_dahami_vihangana
      @Akasha_dahami_vihangana 5 หลายเดือนก่อน +6

      ❤anivaren ikmanin labeva mn gihinuth nh

    • @dilkidimasha-hg2gc
      @dilkidimasha-hg2gc 4 หลายเดือนก่อน +1

      Matath e awasthw ikmny lbenn kiyl prarthn krne.suman samn devi පිහිටයි 🙏🙏

    • @jayakodycostconsultants7705
      @jayakodycostconsultants7705 4 หลายเดือนก่อน +1

      owaye thiyena ithiri tikath hora kanna issalla yanna budusaranai🌸💮🌺🌻🌼🌷

    • @dimalianusha3055
      @dimalianusha3055 4 หลายเดือนก่อน +1

      අපි හැමෝටම යන්න ලැබේවා !!

    • @sewmiwijesinghe
      @sewmiwijesinghe 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RenuSoyisa
    @RenuSoyisa 10 หลายเดือนก่อน +737

    මට ශ්‍රී පාදය වදින්න.වසනාව.ලැබේවා සමන්.දේවියගේ අශිර්වාදය ලැබේවා

  • @GevinduMihin
    @GevinduMihin 6 หลายเดือนก่อน +363

    මගේ දෙපා වාරු ඇති තාක් කල් උතුම් වූ ශ්‍රී පාදස්තානය වන්දනා කිරීමට සුමනසමන් දෙවිදුන්ගේ රැකවරණය ලැබේවා !!!!!""

    • @Gamingm2kyt
      @Gamingm2kyt 3 หลายเดือนก่อน +1

    • @pgsranasinghe3889
      @pgsranasinghe3889 24 วันที่ผ่านมา

      මම ශ්‍රී පාදය වන්දනා කරන්න ගියේ එක් වරක් පමණයි . සුමන සමන් දෙවියන් ගේ පිහිටෙන් මට නැවත වතාවක් නිදුක් නිරෝගී ව ගොස් වන්දනා කරන්න ලැබේවා.තුණුරුවනේ ආශිර්වාද යෙන් මට.වදින්න යන්න ලැබේවා ලැබේවා ලැබේවා.

  • @chamilamadushanka3186
    @chamilamadushanka3186 10 หลายเดือนก่อน +1064

    සූමන සමන් දෙවියන් සත්‍යයක්. මං සිරපා වැදලා උඩ මළුවේ ඉදන් මහා රෑ බැස්සෙ. එක පාරට මාව කකූල් වාරැ නැතිව පහලට තල්ලු උනා වගේ ඉබෙම බැස්ස උනා. මහාගිරදබෙ හරිය. මං වැටෙන්න ගියා පහලට. මං හිතුවා මගේ ඉවරයි කියලා. එක පාරටම මගේ පපුව ඇතුලෙන් සමන් දෙව් පිහිටයි කියලා කිව්වා. ඇත්තමයි එ වෙලෙම මාව නතර උනා. මං වැටූනෙ නෑ. මට අදහාගන්න බැරි වුණා. මං එවෙලේම දැන ගත්තා සමන් දෙවියන් තාම මාව බෙරැවෙ කියලා. පිං අයිති වෙනවා සූමන සමන් දෙවියනෙ. මගේ මතකයේ මෙ සිදු විම තදටම රැදිලා තියෙනවා.

  • @user-ko5vn5pn7w
    @user-ko5vn5pn7w 10 หลายเดือนก่อน +191

    මම එක පාරක් ශ්‍රී පාදය වන්දනා කරා .මට ආපහු ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා.ලෝක වාසි සියලු දෙනාටමත් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා🙏.සමන් දෙවි පිහිටයී🙏🙏

  • @ushanishashikala1686
    @ushanishashikala1686 10 หลายเดือนก่อน +172

    සුමන සමන් දෙවියන් ගේ පිහිට හා ආරක්ෂා ව ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏

  • @TarushaMayuranga
    @TarushaMayuranga 9 หลายเดือนก่อน +240

    ම්ට ශ්‍රි පදස්ස්තනය වන්දනා කිරිමට සූමනසමන් දෙවියන්ගෙ ආරක්ශාව පිහිට ලැබෙවා 🙏🙏🙏

    • @rohitharathnayaka8049
      @rohitharathnayaka8049 7 หลายเดือนก่อน +4

      මට ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා!!!!!!!!!🙏🙏🙏

    • @adIYAZ-XPACE
      @adIYAZ-XPACE 6 หลายเดือนก่อน +2

      Matath esema veva

    • @user-qy4ho5iq7l
      @user-qy4ho5iq7l 4 หลายเดือนก่อน +1

      mata me parat sri padhaya vandha nakirimata samandhevidhuge aashirvadhaya labeva

    • @user-qy4ho5iq7l
      @user-qy4ho5iq7l 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayakodycostconsultants7705
      @jayakodycostconsultants7705 4 หลายเดือนก่อน +1

      🌺🌻🌻🌹🥀🌷🌸💐

  • @nipunsudhara728
    @nipunsudhara728 7 หลายเดือนก่อน +60

    මම කතෝලික .හැබැයි ශ්‍රී පාදය වන්දනා කරන්න ගියා යලුවොත් එක්ක . ඇත්තටම ආගම නෙමෙයි වැදගත් අපේ භක්තියයි වැදගත් . මොකද එහෙම කියන්නේ අපි වාහන දෙකක් ගියා ගෙවල් වල ඉදලා යන්නයි එන්නයි මුලු ගමන 600km වගේ දුරයි . ඉතින් අපි දවස් තුනකට ගියේ වාහනේ drivers ලා දෙන්නා දවස් තුනටම නිදාගෙන හිටියේ නෑ එක විනාඩියක් . අපි එන ගමනෙදි එක වාහනක් accident උනා . හැබැයි වාහනේ තිබුනු විදියට හිටපු කාටත් කිසිම දෙයක් නෑ .හැබැයි වාහනේ ගන්න දෙයක් තිබුනේ නෑ . ඇත්තටම දෙවියෝ තමයි ඒකනම් බේරලා තිබ්බේ . අපි ශ්‍රී පාදය වදින්න යද්දි වෙනම ආපු කට්ටියක් වයසක ආච්චි කෙනෙක්ව පඩිපෙල මගදි දාලා ගිහින් ඒයව උඩටම එක්කන් යන්න බැරි හින්දා. අපේ කොල්ලෝ ටික තමා එයාව වඩාගෙන ශ්‍රී පාදය වන්දනා කරන්න උඩටම එක්කන් ගියේ . ඇත්තට ඒ කරපු පින හින්දා තමා එදා ඒ විදියට එන ගමනෙදි උන accident එකෙන් එහෙම බේරුනේ

    • @djin64068
      @djin64068 2 หลายเดือนก่อน +2

      Thank you for sharing your story. No matter what your faith is you do good and that will always come to you. This is a very good example for all others who go visit Sri pada for fun.
      Please let me say this as a Buddhist,
      Theruwan saranaai
      Specially may god saman bless you and protect you and your family.
      🙏🙏🙏

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน +2

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @acharigesitha134
      @acharigesitha134 28 วันที่ผ่านมา +1

      🌹🙏🌹

    • @acharigesitha134
      @acharigesitha134 28 วันที่ผ่านมา +1

      🙏🌹🙏🌹🙏🌹

    • @chathurikamadumadushani1995
      @chathurikamadumadushani1995 28 วันที่ผ่านมา +1

      Eka wathawakwath yanna beri una mata e wasanawa udawewe 🙏🙏

  • @pusphakumai5746
    @pusphakumai5746 10 หลายเดือนก่อน +120

    මිහිපිට දෙව්ලොවක් බඳු උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කරමු සාධු සාධු සාධු

  • @suranganisanjana1486
    @suranganisanjana1486 5 หลายเดือนก่อน +131

    අපේ අම්මා මන් බඩෙ ඉන්නකොට දන්නෙ නැතුව සිරිපාදේ ගිහින් ..එතකොට බඩට සති 2
    පස්සෙ අම්මා නගිනකොට කකුල් පෙරලිලා ...නැගලා තියෙන්නේ හෙමින් ..බැහැලා ඉවර වෙලා සීත ගගුලෙන් නාලා...කකුලත් හොඳ වෙලා....
    සුමන සමන් දෙවියන්ට පින් සිද්ධ වෙන්න මට මුකුත් වෙලා නැහැ ...ඒ සිද්ධිය වෙලා අවුරුදු 20 කට පස්සෙ මෙ පාර අපි කරුණා කලා ...🌷

    • @dissanidissanayake1025
      @dissanidissanayake1025 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

    • @chandiperera1042
      @chandiperera1042 29 วันที่ผ่านมา

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @nayomilakshika1792
      @nayomilakshika1792 28 วันที่ผ่านมา

      Sadu sadu sadu sadu sadu

    • @spkumara365
      @spkumara365 21 วันที่ผ่านมา

      Sadu sadu sadu

  • @TharinduPriyashan-ri3bg
    @TharinduPriyashan-ri3bg 5 หลายเดือนก่อน +47

    මං මේ ලගදි දවසක දෙවෙනි වතාවට උතුම් ශ්‍රී පාදය කරුණා කරා. වීඩියෝ එකේ කිව්වා වගේ කොච්චර සෙනගක් හිටියත් සිරිපා මළුව නම් අවහිර උනේ නෑ. කිසිම කරදරයක් නැතුව සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අපේ නඩේ හැමෝම ආයෙත් ආවා. සිරිපා කරුණා කරන්න ගිය අපේ නඩේ කීප දෙනෙක් අමාරුවෙන් තමා කරුණා කරේ. ඒත් හැමෝම අන්තිමට සිරිපා කරුණා කරා. ආයෙත් බහිද්දි මං බැස්සෙ තව අක්කා කෙනෙක් එක්ක. අපේ නඩේ ටිකක් ඉස්සර වෙලා. ටිකක් පහුවෙලා. මායි අක්කයි ඒ මැද්දෙ. අපි දෙන්න බය උනා ටිකක්. ඒත් කලබල නැතුව බැස්සා. ටික දුරක් යද්දි එක පාරටම මං හයියෙන් බැස්සා පඩි කීපයක්. මං හිතුවෙ මං වැටුනා කියලා. ඒත් එක පාරටම මගේ වේගෙ අඩු උනා. මට ඒ වෙලාවෙ තේරුනා සුමන සමන් දෙවියන් අපි හැමෝම ආරක්ෂා කරනවා කියලා. 🙏🙏🙏
    සිරිපා කරුණා කරලා නැති, සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් හා ආරක්ෂාවෙන් සිරිපා කරුණා කරන්න ලැබේවා කියා මං ආශිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏

  • @inokawickramage891
    @inokawickramage891 10 หลายเดือนก่อน +61

    ලෝකවාසී,ලංකාවාසී සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 10 หลายเดือนก่อน +96

    මමත්.හිතලා තියෙනවාමොනතරම් සෙනග හිටියත් අවහිර.නැති.බව.සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. ආයෙත් karunakaranna ආසයි

    • @vidupriya6822
      @vidupriya6822 10 หลายเดือนก่อน

      Ow e kathawa ettha

    • @adithyadevindi4150
      @adithyadevindi4150 4 หลายเดือนก่อน

      Matath sumana saman deviyange pihiten sripadasthanaya wandinna wasanawa labewa

  • @rangisewwandi6163
    @rangisewwandi6163 10 หลายเดือนก่อน +242

    අනේ මට සුමන සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබී සිරිපාදය වන්දනාමාන කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

    • @user-xj8uk9ln7f
      @user-xj8uk9ln7f 10 หลายเดือนก่อน +2

    • @BhaMadushanka
      @BhaMadushanka 9 หลายเดือนก่อน +1

      මෙවාගෙ දෙවල් තියෙනවා කියලා දන්නෙත් දැන් තමා ඉතින් වෙල්කම් මෙ වගෙ විඩියො හැමදාම ගෙන්න

    • @BhaMadushanka
      @BhaMadushanka 9 หลายเดือนก่อน

      😮😮❤❤❤❤👍👍👍👍🤟🤟🌹🌹💕🤘😋❤️❤️❤️❤️😮😮

    • @sarathamarathunga9045
      @sarathamarathunga9045 5 หลายเดือนก่อน +1

      Aniwaryen yanna hakiwewaa

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน +1

      Mga daruwata suman saman davi phitai🙏🏻🙏🏻🙏🏻❤

  • @chndralathasilva9947
    @chndralathasilva9947 2 หลายเดือนก่อน +15

    මට පලිවෙනි පාරෙට හරි සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් යන්න ලැබේවා.🙏🙏🙏🙏

  • @user-lm4nb3sp1k
    @user-lm4nb3sp1k 9 หลายเดือนก่อน +65

    හය වතාවක් වන්දනා කලා🌸ඒ පිනෙන් මා හට තම ශක්තිය වන්දනා කරන්න ලැබේවා🌸මටත් මගෙ මවටත් එය ආශීර්වාදයක් වේවා.සාදූ සාදූ සාදූ🌸

  • @NethmiSansala-it1im
    @NethmiSansala-it1im 4 หลายเดือนก่อน +41

    සදුදා මන් සිර්පා කරුණා කරන්න ඉන්නෙ ❤🙏.
    සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මට සහ අනික් සැමටම කිසිදු අපහසුතාවයකින් තොරව සිරිපා කරන්න ලැබේවා 🙏💗

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 4 หลายเดือนก่อน +29

    මාගේ දිවිය ඇති තුරු අති උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මා හට හැකි වේවා.. මතු උපදින සෑම ආත්මයකම මා බුදු දහමේ බැතිමතෙක්ම වේවා.. සාදූ සාදූ සාදූ

    • @user-wr6pj7mz2y
      @user-wr6pj7mz2y หลายเดือนก่อน +1

      මගේ පැතුමත් එයයි❤❤❤❤

  • @rosa-gb1wr
    @rosa-gb1wr 9 หลายเดือนก่อน +18

    සුමන සමන් දෙවි පිහිටයි ඉතා වැදගත් වීඩියොවක් මන් මේවෙනකන් 26 වතාවක් සිරිපා කරුනා කරලා තියනව 23 න් වතාවක් නැගලා කට වැරද්දක් නිසා අවුරුදු 8ක් යන්න බැරිවුනා නැවතත් සිරිපා කරුනා කරන්න පටන් අරන් වසර තුනක් වෙනව දැනට 26 වතාවක් සිරිපා කරුනා කරා

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 10 หลายเดือนก่อน +24

    මම දහතුන් වතාවක් වැදගත් තියෙනවා මගේ තථාගත බුදුපියාණන් වහන්සේගේ පාද පත්ම නගින්න බෑ සමහර දවස් වලට එක තැන පැය තුන හතර ඉන්න මළුවට නැග්ගට පස්සේ මළුවට නැඟලා බලද්දි කිසිම තදබදයක් තෙරපීමක් නෑ ඒක මාර හාස්කමක් සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි මා විශ්වාස කරනවා ලෝකයේ තියනවනම් තැනක් හාස්කම් තියෙන ඒ සිරිපාදේ සුමන සමන් දෙවි හාමුදුරුවෝ ආරාධනා කරේ බුදුන්ට දෙවියන්ට බඹුන්ට වඳින්න ඔබ වහන්සේගේ සිරි පාද පත්මය සලකුණ මේ සමනළ කඳු මුදුනේ පාතබන්න කියලා ඒක නිසා දෙවියන් බඹුන් දේවතාවියෝ වඳිනවා පුදනවා මගේ තථාගත බුදුපියාණන් වහන්සේගේ ඒ මැණික් පතුල සුමන සමන් දෙවි පිහිටයි

  • @ThidulaDamsara-ct7md
    @ThidulaDamsara-ct7md 4 หลายเดือนก่อน +15

    මම ඊයෙ ශ්‍රීපාදස්තාන කරුනාකරල ආව හරිම සතුටුයි මට ලොකු පිනක් කර ගත්තා 🙏🙏

    • @Sadamalijayasundara
      @Sadamalijayasundara 4 หลายเดือนก่อน

      ඉයෙ අපිත් ගියා...

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 10 หลายเดือนก่อน +51

    සුමණ සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @samodarachamindi
    @samodarachamindi 8 หลายเดือนก่อน +42

    ශ්‍රී සමනල කන්ද පාමුල මම ජීවත්වෙන්නෙ. සුමන සමන් දෙවිදු සත්‍යයි. මගේ ආච්චිලා සීයලා කියලා තියනවා ගොඩක් කතන්දර එයාලගෙ අත්දැකීම්. සෑම උදුවප් පොහොයකම සුමන සමන් දේව ප්‍රථිමාව ශ්‍රී පාද මලුවට වඩම්මනවා. සෑම සියලු දෙනාටම උතුම් සිරිපා කරුණා කිරීමට වාසනාව උදාවේවා.. 🙏

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน +4

      මටත් දැනගැනීමට කැමතියි

    • @ThennakonThennakon-rq1ns
      @ThennakonThennakon-rq1ns 7 หลายเดือนก่อน

      Saadu saadu saaadu

    • @gihanravikantha5109
      @gihanravikantha5109 3 หลายเดือนก่อน +1

      ඒ බන් සුද්ද ඒ කතා ඉතින් අපිටත් කියම්කෝ ආසයි අහන්න 🙂❤️

    • @shakyasanjali8478
      @shakyasanjali8478 3 หลายเดือนก่อน

      Matath siripada wandana karanna labewa

  • @Randomlifetorelax
    @Randomlifetorelax 6 หลายเดือนก่อน +20

    මට මේ වෙනකන් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබිල නෑ. කොහොමහරි මඟ ඇරෙනවා. මට ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා ❤

    • @thiliniprasangika
      @thiliniprasangika 3 หลายเดือนก่อน

      මාරයා වලක්වනවා.මාරයට ඕන මගුලක් කරගන්න කියලා බුදු හාමුදුරුවො ඉදිරියෙ ප්‍රාර්ථනාවක් කරන්න මේ අවුරුද්දෙ හරි ලබන අවුරුද්දෙ හරි අනිවාරෙන්ම යන්න ලැබෙන්න කියලා.ඔයා ගිය ආත්මෙ පව් කරලා ඇති.ඒකයි හිත නොදෙන්නෙ.ඒ හින්දා අනිවාරෙන්ම හිත එක්ක සටන් කරලා යන්න.සුමන දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට.

  • @kaveeshakalhara4473
    @kaveeshakalhara4473 6 หลายเดือนก่อน +7

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට තව වතාවක් සිරිපාදේ නගින්න අවස්තාවක් ලැබේවා..

  • @lakminiprasangika5612
    @lakminiprasangika5612 9 หลายเดือนก่อน +25

    ඔබ තුමාට දලදා සමින්දුගේ පිහිටයි!!සමන් දෙවි පිහිටයි !බුදුබව ලැබේවා මෙවන් අසන්න නොහැකි කතාවක් අසන්න සැලසුවාට

  • @MillionaireMindset515
    @MillionaireMindset515 9 หลายเดือนก่อน +39

    හරියටම හරි.කොච්චර සෙනග ලක්ශ ගානක් ආවත් මලුව තදබදයක් නෑ කියන එක.අත් විඳලා තියෙනවා එක සැරයක් ❤❤❤❤ සුමන සමන් දෙවියන්ගේ පිහිටයි

    • @beautifulanjel8662
      @beautifulanjel8662 4 หลายเดือนก่อน

      😊y

    • @user-kw2xm4qm2q
      @user-kw2xm4qm2q 2 หลายเดือนก่อน

      උබ දන්න තරම තමා, ජනවරි මාසෙ එකෙක් මැරුන හිරවෙලා, ඒ වෙලාවෙ සමන් දෙය්යො කැටේ සල්ලි ගනිනවලු , ඒකයි ඌව බේරගන්න බැරිවෙලා තියෙන්නෙ, බොරුනම් අහපන්, පලාබද්දල සිරිපා පොලීසියෙන්, එකෙක් මැරුනෙ නැද කියල

  • @hanaya2849
    @hanaya2849 6 หลายเดือนก่อน +16

    අනේ මටයි මගේ පවුලටයි සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ශ්‍රී පාදය වන්දනාකරන්න වරම් ලැබේවා.

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp 8 หลายเดือนก่อน +16

    සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ශ්‍රී පාදය කරුණා කරන සැමට ලැබේවා 🙏🙏🙏💖💖💖

  • @user-ni3gj3zl5b
    @user-ni3gj3zl5b 10 หลายเดือนก่อน +14

    මට ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කරන්න වාසනාව ලැබේවා🙏🙏🙏🙏 සුමන සමන් දෙව් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh 10 หลายเดือนก่อน +15

    අනේ මමත් ආසයී ශ්‍රී පාදේ වදින්න යන්න🥺🙏

  • @hirudikaekanayaka
    @hirudikaekanayaka 10 หลายเดือนก่อน +18

    සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @pushpaperera4430
    @pushpaperera4430 9 หลายเดือนก่อน +37

    තං පාද ලාංඡන මහං සිරසා නමාමි 🙏🙏🙏🌹🌹🌹

  • @nissanka2255
    @nissanka2255 2 หลายเดือนก่อน +6

    සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ පිහිට ලැබේවා

  • @sachiyagaming7918
    @sachiyagaming7918 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට සිරීපාදය වන්දනා මාන කරන්න ලැබේවා🙏🙏

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 8 หลายเดือนก่อน +10

    සුමන් සමන් දෙවි පිහිටයි.කරුනාවයි කරුනාවයි අපි හැමෝටම සිරිපතුල වැදපුදා ගන්න ලැබේවා .සාදු සාදු සාදු ...

  • @esharaoshadi9062
    @esharaoshadi9062 6 หลายเดือนก่อน +9

    මේ සැරෙත් සමන් දෙවියන්ගෙ පිහිටෙන් යන්න ලැබේවා..🙏🙏

  • @user-rc9fg9lh9b
    @user-rc9fg9lh9b 9 หลายเดือนก่อน +22

    2003 මාර්තු මාසෙ මම ස්‍රීපාදය වන්දනා කලෙම් සත්තයි සවස 6ට ගමන් ඇරබු අපි පසුවදා 6,30යි පත්මෙට ලගාවෙද්දි මහරෑ එකම තැන පැය එකහමාරක ට වැඩිය අපි රැදුනා ඒ තරමටම සෙනග නමුත් මලුව්‍ර් ඕන තරම් ඉඩකඩ තිබුනා පසුව දැනගත්තා එදා ලක්ෂ 5කට වැඩි පිරිසක් කරුනා කලබව

    • @SadeepaWasana
      @SadeepaWasana 8 หลายเดือนก่อน

      Matath me addakima thiyenawa, wadala eliyata enakota senaga na

    • @user-hx4in4wk5m
      @user-hx4in4wk5m 2 หลายเดือนก่อน

      😮😮

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x 10 หลายเดือนก่อน +14

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    දවසක අවාරයේ ශ්‍රීපාදය වන්දනා කරන්නට අවස්ථාව ලැබේවා!!!

  • @NnnnKkk-eg8rx
    @NnnnKkk-eg8rx 9 หลายเดือนก่อน +9

    මේ කතාව අහන්න ආසයි කොපමණ බැතිමතුන්ගෙන් පිරූමත් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ ගො ඩා ස්තුතියි ඔබ තුමාට අප දැනුවත් කලා ට සමන් දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලබාදෙන සේක්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @user-hu3zh1wp9i
    @user-hu3zh1wp9i 6 หลายเดือนก่อน +9

    සුමන සමන් දෙවියන්ගෙ පිහිට ලැබිලා පවුලෙ සියලු දෙනාට කිසිම කරදරයක් නැතිව උතුම් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න ලැබේවා❤🙏

  • @asankansfamily4662
    @asankansfamily4662 10 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදූ සුමන සමන් දෙවි පිහිටයි

  • @NadeeraAnuraj
    @NadeeraAnuraj 6 หลายเดือนก่อน +4

    ලොව ඇති බලවත්ම මෙින්ම පුජනිය ස්ථානයක් ....... සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිට රැකවරණය ලැබේවා

  • @ishaniherath7356
    @ishaniherath7356 9 หลายเดือนก่อน +14

    මට ආයෙත් යන්න සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබුවා ...

  • @user-yr1ny4tm8p
    @user-yr1ny4tm8p 10 หลายเดือนก่อน +30

    සුමණ සමන් දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @Ishu4927
    @Ishu4927 10 หลายเดือนก่อน +16

    ඇත්ත මේ කතාව.අපි කරුණා කරන වෙලාවකත් අපිට දෙයක් උනා.ඒ නිසා සත්‍යයි මේ කතාව.මගේ නංගිගේ කන් කැක්කුම හැදුනා සීතල නිසා. එයා පොඩි නිසා අපි බාර උනා සුමන සමන් දෙවියන්ට.ඇත්තටම ඒ කරුණාවන් සත්‍යයි

  • @user-zv1eo1bw4e
    @user-zv1eo1bw4e 9 หลายเดือนก่อน +11

    සුමණ සමන් දේවාශිර්වාදයෙන් අපව ගෙනගිය රියදුරු මහත්වරුන්ව අපව ආරක්ෂාකාරීව මමත් කිහිප සැරයක්ම සිරිපතුල වන්දනාමාන කලා..ආයිමත් වන්දනාමාන කරන්නට ඇත්නම්..
    ........🙏❤️🙏❤️🙏❤️......

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      කටවත් මතක්උනේ නැති පාර්ථනයක්

  • @user-de4wc1so8y
    @user-de4wc1so8y 10 หลายเดือนก่อน +16

    සුමන සමන් දෙවිදු පිහිට ආරක්ෂාව ලැබේවා.කිසිම කරදරයක් නොවේවා.සිරීපාදේ කරුනා කරන්න වාසනාව ලැබේවා

  • @WikumTechnic483
    @WikumTechnic483 10 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pb6kn7tm3q
    @user-pb6kn7tm3q 10 หลายเดือนก่อน +8

    මේ කතාව ඇත්තමයි .ශ්‍රී පාදස්ථානයත් සුමන් සමන් දෙවියොත් චිරාත් කාලයක් වැජඹේවා!!!""

  • @ayanthirenuka4378
    @ayanthirenuka4378 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏🌹 ඇත්තටම මොන තරම් සෙනගක් හිටියත් වන්දනා කරන්න මලුවෙ ඉඩ තියනව. මේ තරම් දුරක් ආවක කියල වත් නොදැනෙන තරම් හාස්කමක් 🙏🙏🙏

  • @nethmionasha4413
    @nethmionasha4413 4 หลายเดือนก่อน +6

    කොච්චර ගියත් අයේ අයේ යන්න ආස හිතෙන තැනක් ...මලුවට ගියාම දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ ❤🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z 10 หลายเดือนก่อน +14

    අපගේ බග්‍ය ස්වාමින් වහන්සේ ශ්‍රී පද පත්ම උත්ම්‍ය වහන්සේ පිහිට ලැබේවා සාදු සාදු සාදු හරිම අහන්න ආසයි ඔබ තුමාට ගන්න ස්තුතියි ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @sandyapriyadarshani1762
    @sandyapriyadarshani1762 5 หลายเดือนก่อน +8

    මටත් මගේ නෝනටත් අපේ දරු පැටවුන්ටත් සිරිපා කරුණාකිරීමට සුමන සමන් දෙවි පිහිට ආර්ක්ශාව ලැබේවා 🙏🙏🙏

  • @ushanpathacharige1868
    @ushanpathacharige1868 10 หลายเดือนก่อน +19

    සුමන සමන් දෙවියෝ ශ්‍රී පාදය වදන්න යන බැත්මතුන්ව ආරක්ෂා කරනවා.මන් ගිය කිහප පාරකම ඒ වගේ හාස්කම් වෙලා තියෙනවා.සුමන සමන් දෙවියෝ ⁣එක එක වෙස්වලාගෙන හැම නඩේකටම උදව් කරනවා.යනකොට නිතරම සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතන්න ඕන.

    • @ceylonks
      @ceylonks 3 หลายเดือนก่อน

      මිනිස්සු වගේ වෙස්වලන් වඩිනවද

  • @KAVIYAREMIX87
    @KAVIYAREMIX87 10 หลายเดือนก่อน +10

    සුමන සමන් දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලට පිහිට ලැබේවා 🙏🙏🙏

  • @mallikamallika984
    @mallikamallika984 10 หลายเดือนก่อน +6

    අසයි මෙවැනි කතා අහන්න ..ඔබට saman..daviyange..පිහිටයි ❤❤

  • @chithraranjanee2008
    @chithraranjanee2008 9 หลายเดือนก่อน +12

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 10 หลายเดือนก่อน +5

    සමන් දෙවි හාමුදුරුවන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!!!!සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

  • @hesanidisalya
    @hesanidisalya 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 9 หลายเดือนก่อน +7

    නුදුරෙදි මටද ශිු පාද වන්දනා ව වදින්න ට සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️💖💖💖

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..

  • @sumithmax2272
    @sumithmax2272 9 หลายเดือนก่อน +23

    අනේ මටත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව කරුනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @armalynlyn5824
    @armalynlyn5824 10 หลายเดือนก่อน +6

    මම සබිි කරස් කටල් මම උතුම් සශිුපාදස්ථානය ගැන ලොවට කියුපු නිසා බුදු සරණයි

  • @AsangaAsanga-yo9ol
    @AsangaAsanga-yo9ol 7 หลายเดือนก่อน +2

    මට ශී පාදය වන්දනා කිරිමට ආශිර්වාදය ලැබේවා!

  • @ThilakaGunawardana-gf8fr
    @ThilakaGunawardana-gf8fr 6 หลายเดือนก่อน +4

    අපට සිරිපාදෙ යන්න ලැබුනෙ නැ මෙ වැඩ සටහන බලනකොට මර හැගිමක් දැනුනෙ අපිටත් ලැබෙවා එ වසනාව සාදු සාදු සාදු සාදු සාදු සුමන සමන් දෙවියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 10 หลายเดือนก่อน +76

    ශ්‍රී පාදස්ථානය,මක්කම,සහ කැළණියේ
    භාග්‍යවතුන් වහන්සේගේගේ ශ්‍රීපාද ලාංඡන තමයි
    🙏🙏🙏🙏

    • @podimanikerathna8023
      @podimanikerathna8023 10 หลายเดือนก่อน

      P
      P

    • @NelumLanka
      @NelumLanka 10 หลายเดือนก่อน +1

      හරි

    • @ayesh.3308
      @ayesh.3308 10 หลายเดือนก่อน

      @@podimanikerathna8023 තෙරුවන් සරණයි ඔබට

    • @ayesh.3308
      @ayesh.3308 10 หลายเดือนก่อน

      @@NelumLanka
      තෙරුවන් සරණයි
      ඔබට

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      ඔව් ...
      ඒ නිසා තමයි මක්කමට ඉහළින් ගුවන් යානාවලට යන්න බැරි ...

  • @user-od6kr3pe8k
    @user-od6kr3pe8k 10 หลายเดือนก่อน +9

    සුමන සමන් දෙවි පිහිටයි!

  • @mallikapremachandra5367
    @mallikapremachandra5367 10 หลายเดือนก่อน +10

    මට ලබනඅවුරුද්දෙ ශිු පාදය වදින්න යන්න සුමණසමන් දෙවියන්ගෙ පිහිට ලැබෙවා

    • @overyt9360
      @overyt9360 10 หลายเดือนก่อน

      Aniwarenma puluwan

  • @notyboy2863
    @notyboy2863 3 หลายเดือนก่อน +4

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @kkww5856
    @kkww5856 8 หลายเดือนก่อน +4

    මට ශ්‍රී පාදය වදින්න වාසනාව ලැබේවා සමන් දෙවියන් ගේම පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @dilharakarunarathna6796
    @dilharakarunarathna6796 9 หลายเดือนก่อน +1

    එයත් එක්ක ශ්‍ර්‍රී පාදයට යන්න මටත් වරම් ලැබේවා.. සමන් දෙවි පිහිටයි

  • @samantharenuka7352
    @samantharenuka7352 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ❤
    මෙවැනිම තවත් තොරතුරැ දැනගන්නට ඇත්නම් වටිනවා ❤

  • @dineshamilaruwan2378
    @dineshamilaruwan2378 10 หลายเดือนก่อน +3

    සුමන සමන් දෙවි පිහිටයි. බුදු සරණයි

  • @senurinisansala7497
    @senurinisansala7497 10 หลายเดือนก่อน +6

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @ThilinaKumara-zo3fp
    @ThilinaKumara-zo3fp 2 หลายเดือนก่อน

    බොහොම වැදගත් කරුනු ටිකක් .සාදු සාදු සාදු ,,🙏🙏🙏

  • @user-jy8op8wf4k
    @user-jy8op8wf4k 6 หลายเดือนก่อน

    ඇත්ත.....සුමන සමන් දෙවි රැකවරණය ලැබේවා!

  • @sudda12343
    @sudda12343 10 หลายเดือนก่อน +4

    සුමණ සමන් දෙවියන්ගේ පිහිටයි 🙏

  • @chanukanayanajith
    @chanukanayanajith 8 หลายเดือนก่อน +4

    සුමන සමන් දෙවියන්ගේ පිහිට මිහිපිට ජිවත් වෙන හැමොටම ලැබෙවෙවා

  • @udararanjan4539
    @udararanjan4539 9 หลายเดือนก่อน +3

    සියලූම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @yohanbawantha8862
    @yohanbawantha8862 6 หลายเดือนก่อน +23

    අපේ පවුලේ හැමෝටම කිසිම කරදරයක් නැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න පුලුවන් වේවා.🙏🙏

    • @djyessabro
      @djyessabro 6 หลายเดือนก่อน

      සාදු සාදු 🙏🙏

  • @user-eu1cx7wl4r
    @user-eu1cx7wl4r 7 หลายเดือนก่อน +4

    සියලුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @user-mi9js6yf2k
    @user-mi9js6yf2k 7 หลายเดือนก่อน +2

    මට ශ්‍රී පාදය විදින්න වාසනාව ලැබේවා.ඔබ සැමට සමන් දේවියන්ගෙ වාසනාව ලැබේවා..🙏🙏🙏 සමන් දේවියන්ගෙ පිහිට ලැබේවා.🙏🙏🙏

  • @PiumiDevindi
    @PiumiDevindi 10 หลายเดือนก่อน +4

    සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏

  • @percydesilva8936
    @percydesilva8936 10 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සමන් දෙවි පිහිට සියලු දෙනාටම ලැබේවා

  • @SureshMaduwantha-fz1jp
    @SureshMaduwantha-fz1jp 8 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @ChamilaKumari-ql9qd
    @ChamilaKumari-ql9qd 9 หลายเดือนก่อน +9

    මිනිසුන් නොදන්නා දෙවල් කියලා දුවන්නට ඔබට ගොඩක් පි‍ං සියිදු වෙනවා ලොවුතුරා බුදු පියානන්ගෙ සරනයි සමන්.දෙවි හාමුරුවන්ගෙ පිහිටයි ඔබට

    • @user-vc1sb5un9c
      @user-vc1sb5un9c 6 หลายเดือนก่อน

      🙏💟🙏 අපිටත් දැනිල නෑ අවහිරයක් එහෙම ,

  • @lankansri6650
    @lankansri6650 6 หลายเดือนก่อน +5

    සුමන සමන් දෙවියන්ගේ පහිටෙන් ලංකාවට ගියාම නැවතත් සිරිපාදේ වන්දනා කරන්න යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nadhu_page_
    @nadhu_page_ 9 หลายเดือนก่อน +2

    සමන් දෙවියන්ගේ පිහිටයි බුදු සරනයි 🙏🙏🙏

  • @rasangikashayamali6715
    @rasangikashayamali6715 6 หลายเดือนก่อน +2

    හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏 ඉක්මන්

  • @chamothprashan2373
    @chamothprashan2373 10 หลายเดือนก่อน +4

    සමන් දෙවි පිහිටයි💗💗💗💗💗

  • @NihalVijesuriya
    @NihalVijesuriya 10 หลายเดือนก่อน +11

    සත්ත්‍ය කතාවකි ❤❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 หลายเดือนก่อน

    🎉🎉🎉 ස්තුතියි ඔබ‍ට... ❤️❤️❤️🙏 තෙරුවන් සරණයි!!!

  • @user-sc9fv8dr5p
    @user-sc9fv8dr5p 6 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් හාස්කම් තියෙනවා මං 2 පාරක් කරණා කරලා තියෙනවා සමන් දෙවියන්ගේ කරැණාවෙන් ආයෙමත් යන්න ආශිර්වාද කරන්න සමන් දෙවිදුනි 🙏🌸 සියලුම දෙනාටම සමන් දෙවියන් පිහිටයි ආරක්ෂා කරදෙන්න දෙවියනේ 🙏 🌸

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 10 หลายเดือนก่อน +13

    ශ්‍රී පාද පත්මයට මාගේ නමස්කාරය වේවා .....සුමන සමන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @user-cf3bc7rg6v
    @user-cf3bc7rg6v 5 หลายเดือนก่อน +1

    ශ්‍රී පාදස්තානය කරුණා කිරීමට සුමන සමන් දෙවි පිහිට ලැබේවා..!🙏🙏🙏

  • @AnuruddhikaPriyadarshani-pv3fr
    @AnuruddhikaPriyadarshani-pv3fr 5 หลายเดือนก่อน +2

    මට ශී පාද ය වන්දනා කිරීමට සුමන සමන් දෙවියන් ගේ පිහිට හා ආරක්ශව ලැබේවා !! 😊

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +6

    සමන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @inokakumari5179
    @inokakumari5179 8 หลายเดือนก่อน +5

    මට ශ්‍රි පාද වන්දනා කරන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @devindithiloka2512
    @devindithiloka2512 3 หลายเดือนก่อน +1

    ශ්‍රී පාදස්ථානය වැඳ ගැනීමට හැකි තාක් සැමට ලැබේවා!🙏❤ තෙරුවන් සරණයි! ❤❤🙏🙏