අභ්‍යවකාශයෙන් මෑතක සොයාගත් භයානකම දේවල් 6ක් මෙන්න. | 6 Most Dangerous Space Discoveries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2020
  • අභ්‍යවකාශය ගැන දැනගන්න අපි කවුරුත් ආසයි. ඒ නිසා අවුරුදු ගානක් තිස්සෙ විද්‍යාඥයෝ මේ අභ්‍යවකාශය ගැන හොයනවා. මෙහෙම හොයපු විද්‍යාඥයින්ට හම්බුන භයානකම දේවල් දැනගන්න කැමතිද? ඒ විදියට මේ වීඩියෝ එක බලලා අභ්‍යවකාශයෙන් මෑතක සොයාගත් භයානකම දේවල් 6ක් ගැන දැනගන්න.
    We all love to learn about space. Do you like to know about recent mysterious and dangerous space discoveries? In this video I'm going to talk about 6 Most Dangerous Space Discoveries. Lets get started.
    Facebook : / gaweshakaofficial
    instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    #Space
    #අභ්‍යවකාශය
    #භයානක
    #Mysterious

ความคิดเห็น • 350

  • @sachithprabhashana1992
    @sachithprabhashana1992 3 ปีที่แล้ว +58

    අභ්‍යවකාශය මගේ ආසම මාතෘකාවක්.නියමයි සුපිරියි ගවේශක අයියා.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +8

      ස්තූතියි මල්ලි 💙

    • @LEVINZZO
      @LEVINZZO 3 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka 😘

  • @asraangal282
    @asraangal282 3 ปีที่แล้ว +156

    විශ්ව ගවේශකට ආදරේ කට්ටිය කෝ 😍😍😍😍😘😘😘

    • @pokemon.l
      @pokemon.l 3 ปีที่แล้ว +1

      Godak lassana adarsamath dawal pannala visthara karana obata thanks

    • @asraangal282
      @asraangal282 3 ปีที่แล้ว +3

      😘😘😍😍

    • @Anuja___
      @Anuja___ 3 ปีที่แล้ว +2

      ගොඩක් ආදරෙයි 😍😍😘❤

    • @nalakasanjeewa8493
      @nalakasanjeewa8493 3 ปีที่แล้ว +2

      api

    • @Sachiya114
      @Sachiya114 3 ปีที่แล้ว +2

      මම බ්‍රෝ

  • @shamikapasan7662
    @shamikapasan7662 3 ปีที่แล้ว +11

    බුදුහාමුදුරුවොත් විශ්වයේ කෙදිනකවත් සූර්‍යාලෝකයක් නොවැටෙන තැනක් ගැන දේශනා කරලා තිබ්බා ... මතක නෑනේ නම🤔💜️

    • @viraj808
      @viraj808 3 ปีที่แล้ว +5

      පදුමය නොහොත් ලෝකාන්තරික නිරය...

  • @sachithprabhashana1992
    @sachithprabhashana1992 3 ปีที่แล้ว +57

    තාරකාවක් වටේ ආවරණයක් දාන්න? මම එහෙම seen එකක් ඇහුවේ අදමයි.

    • @LEVINZZO
      @LEVINZZO 3 ปีที่แล้ว +2

      😅😅😅

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +5

      2 nd type civilization එකක් ඒ කියන්නෙ ඒ ශිශ්‍ටාචාරෙ ඉන්න ජීවීන් තමන්ගෙ මව් තාරකාවෙ සියලුම බල ශක්තිය ලබා ගන්නව , අපි තාම ඉන්නෙ civilization type 0 එකේ අපිට type 1 එකට යන්න තව අවුරුදු 100- 200 අතර කාලයක් යයි කියල මිචියො කාකු කියන විදයාගය කියනව , ඒ කියන්නෙ අපි අපේ ග්‍රහලෝකෙ සියලුම ශක්තිය පරිභෝජනය කරනව , එදාට අපිට පුලුවන් ස්වභාවධර්මයේ පාලනය අපේ අතට ගන්න , මොකද සියලුම පද්ධතිය කියා කරන්නෙ ශක්තිය පදනම් කරගෙන ,ඉතින් අපිට කවදහරි ඒක පාලනය කරන්න පුලුවන් කියන්නෙ අපිට ඒ පද්ධතිය පාලනය කරන්න පුලුවන් කියන එක , මේකෙ මේ තියන කරුණු කඩශෝව් කියන රුසියාවෙ විදයාගයාගෙ civilization teory එකේ හරි ලස්සනට කියනව , තව විස්තර දැන ගන්න ආස නම් ඒක ගැන හොයල බලන්න 🙂❤️

    • @sachithprabhashana1992
      @sachithprabhashana1992 3 ปีที่แล้ว +1

      @@greenworld4836 ස්තූතියි දැනුම බෙදා දුන්නට ❤️👌👌❤

  • @pasindu7754
    @pasindu7754 3 ปีที่แล้ว +25

    අයියා,astronomy වල නාස එකෙන් අලුතෙන් කරන ප්‍රොජෙක්ට් ගැන වීඩියෝ එකක් ඕන 🙏

  • @thulanarakmin598
    @thulanarakmin598 3 ปีที่แล้ว +11

    මේ අභ්‍යවකාශය නිමක් නැති තැනක්, එයින් ඉතා සුළු කොටසක් අධ්‍යනය කරලා හම්බ උන දේවල් මෙච්චර භයානක නම් ඉදිරි කාලයේ හම්බ වෙන දේවල් කොච්චර භයානක ඇත්ද??????

  • @saliyasanjeewaka2282
    @saliyasanjeewaka2282 3 ปีที่แล้ว +5

    මගේ ආසම විශය.නියමයි.තවත් අලුත් දේවල් ඕන.

  • @memezcat2150
    @memezcat2150 3 ปีที่แล้ว +7

    හැමොටම සුබ නත්තලක්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +19

    අදත් සුපිරි ❤️👍

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +20

    අදත් වීඩියෝ එක නියමයි අයියේ👍👍👍❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි නංගි 💙💙

  • @shorts-gq2ru
    @shorts-gq2ru 3 ปีที่แล้ว +7

    එල

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +6

    කාන්තාවන් live news program කිය කිය ඉද්දී අදෝ වාතය ගිය එක ගැන video එකක දාන්න අනිවාර්යයෙන් brooo plzz

  • @rangamax3170
    @rangamax3170 3 ปีที่แล้ว +16

    Patta♥♥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +13

    පරන විශ්ව ගවේෂකගෙ video එකක්.මන් ගොඩක් කැමතී මේ වගේ ඒවට..ඉස්සරහටත් මේ වගේ ඒව ඕනේ...👍👍👍👍❤️❤️❤️

    • @wishwamargaya8503
      @wishwamargaya8503 2 ปีที่แล้ว +2

      අපේ පැත්තෙත් එන්න හොඳේ 🥰🥰🥰🥰🥰

  • @pulahhingerodrigo4699
    @pulahhingerodrigo4699 3 ปีที่แล้ว +12

    මං හිතන්නේ පිටසක්වල යානයක්.

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +4

    හැමදාම පට්ට Bro...😋😋👍👍✌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මචං 💙💙

    • @bylondonhandiya
      @bylondonhandiya 3 ปีที่แล้ว

      @Aruma Puduma mama oya sub kala mathe sub karanena...

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +3

    නියමයි විශ්ව ගවේශක ..

  • @shorts-gq2ru
    @shorts-gq2ru 3 ปีที่แล้ว +8

    සුබ නත්තලක් අයියේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      එසේම වේවා මල්ලි.💙

  • @tathira6783
    @tathira6783 3 ปีที่แล้ว +15

    නියමයි මේ වගේ වීඩියා්ෙ හැමදාම කරන්න.🔥💀👽❤❤❤❤❤🐉

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +5

      💙💙💙😍😍😍

    • @widmina..
      @widmina.. 3 ปีที่แล้ว +1

      sub 1ta 3k oona aya mawa sub karanna

    • @pushparajani5944
      @pushparajani5944 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka maru a

  • @yasiru2166
    @yasiru2166 3 ปีที่แล้ว +11

    හුගක් වැදගත් සහෝ නියමයි

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා තොරතුරු සම්බාරයක් ,

  • @saumyapramodh4086
    @saumyapramodh4086 3 ปีที่แล้ว +4

    මේ වගේම තව වීඩියෝස් ඕනේ... 👍👍👍

  • @sisirangajinadasa1560
    @sisirangajinadasa1560 3 ปีที่แล้ว +21

    අනේ චීන්නු කන කෑම වර්ග ගැන Video එකක් කරන්නකෝ

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว +4

    නියම විඩියෝ එකක් අයියේ .👍👍👍👍👍

  • @HaSiYa_99
    @HaSiYa_99 3 ปีที่แล้ว +3

    සතියකට එක පාරක් හරි මේ වගේ අභ්‍යාවකාශය ගැන වීඩියෝ එකක් දාන්නකෝ...

  • @chonakapramod7415
    @chonakapramod7415 2 ปีที่แล้ว +2

    නාසා ආයතනයෙන් අලුතෙන් කරන ගවේශන ගැන විඩියෝ එකක් ඔනේ❤❤

  • @thulanarakmin598
    @thulanarakmin598 3 ปีที่แล้ว +2

    First view
    First like
    First comment
    🌠💥🔥✨🤩💞අයියේ,මරුම මරු නියම වීඩියෝ එකක්...💞🤩✨🔥💥🌠

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි 💙

    • @sheharaakarshi6706
      @sheharaakarshi6706 3 ปีที่แล้ว

      mata balanna bari unaaaa 😪😭

  • @user-hy3do6fp1c
    @user-hy3do6fp1c 3 ปีที่แล้ว +1

    නියමයි මේ වගේ වීඩියා්ෙ හැමදාම කරන්න

  • @tathira6783
    @tathira6783 3 ปีที่แล้ว +4

    ජපානය ගැන වීඩියෝ එකක් කරනවද?
    දකුණු කොරියාව ගැන වීඩියෝ එකක් කරනවද?
    අාත්මඅාරක්ෂක උපකරණ ගැන 2 වන කාෙටසකුත් ගේන්න.
    සුපිරියි විශ්ව ගවේශක💙💙💙💙💙💙❤❤❤❤❤❤💚💚💚💚💚💜💜💜💜💜💜💛💛💛💗💗💗
    අපි විශ්ව ගවේෂකට අාදරෙයි.😀😊☺😉😝😗😚😘😔😜😝

  • @Thiyozofficial
    @Thiyozofficial 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්

  • @hirunidilshani3075
    @hirunidilshani3075 3 ปีที่แล้ว +5

    නියමයි 👌👌👍👍

  • @gaminidissanayaka8943
    @gaminidissanayaka8943 3 ปีที่แล้ว +3

    Very interesting programme 👍

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 3 ปีที่แล้ว +3

    ඒක නම් මරු වීඩියෝ එක බං.👌👌👌👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මචං 💙💙

  • @upekshaswarnamali5840
    @upekshaswarnamali5840 3 ปีที่แล้ว +1

    Wishwa gaweshaka video ekak dapu gaman balana inna aya me pattata. 👌👌👌👆👆👆👆👆😍😍😍😍😍👍👍👍👍👍👍👍👍

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +3

    සෙනසුරාදා දාපු වීඩියෝ එක ලක්ෂ අටකට වඩා බලලා තියෙනවා. හෙට වෙද්දී මිලියනය ගන්නවාමයි

  • @sinethdarshana9000
    @sinethdarshana9000 3 ปีที่แล้ว +2

    නියමයි සහෝ❤

  • @indikapeiris9906
    @indikapeiris9906 3 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක්

  • @sllokuu4468
    @sllokuu4468 3 ปีที่แล้ว +1

    යාලූ නියමයි මේවගේ වීඩියෝ කෑලි ගන්නෙ කොහොමද කියන්නකෝ 🙏

  • @amilaheshan4681
    @amilaheshan4681 3 ปีที่แล้ว +6

    Nice

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @mrdead4361
    @mrdead4361 3 ปีที่แล้ว +4

    හැමදාම අලුත් දේවල් කියලා දෙනවට ඔයාට බොහොම ස්තූතී..ඔයාට ජය..😍

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +1

    නියමයි විශ්ව ගවේශක .....👍👍👍👍👍

  • @death8726
    @death8726 3 ปีที่แล้ว +6

    FF ගහන උන් මේ කොනට.❤️❤️😘😘වීඩියෝ එක එල.👍👍👍👍

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +8

    අදත් වීඩියෝ එක නියමයි අයියේ ela bro ela

  • @snprrr7372
    @snprrr7372 3 ปีที่แล้ว +2

    😲😲😲😲😲 wowww ada nm shoooiiii. 😍😍😍 Mn asama topic ekak ❤️❤️❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      හම්මේ... ස්තූතියි නංගි 💙💙

    • @snprrr7372
      @snprrr7372 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka Exam ekakata weda aiye. Kalin Enna amarui. Eth aniwa balanawa hamadama. 😋👍❤️❤️❤️❤️

    • @__TOBI__
      @__TOBI__ 3 ปีที่แล้ว

      Hmme mn hituwe jeewathun athara na kiyala😂😂

    • @snprrr7372
      @snprrr7372 3 ปีที่แล้ว

      @@__TOBI__ 😑😑😑 ai ma bokka mt ohoma chatr denne. 😭😭😭 Dukai

    • @__TOBI__
      @__TOBI__ 3 ปีที่แล้ว

      @@snprrr7372 😂😂 na itin online na ne araki aagiya athak na 😂😂 ekiyak attema na

  • @ovindu6603
    @ovindu6603 3 ปีที่แล้ว +2

    වීඩීයෝ එක supiri අයියේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

  • @chanilvimukthi8836
    @chanilvimukthi8836 3 ปีที่แล้ว +1

    විඩියෝ එක මරු අයියෙ 💖

  • @cutetiny6144
    @cutetiny6144 3 ปีที่แล้ว +1

    වටින විස්තරයක් bro👍

  • @sheharaakarshi6706
    @sheharaakarshi6706 3 ปีที่แล้ว +7

    හැමදේම ගවේෂණය කරන ගවේෂක කෙනෙක් 😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩

  • @imananjana430
    @imananjana430 3 ปีที่แล้ว +4

    Wow 👌👌👌👌👌

  • @sandunmegodawickrama2589
    @sandunmegodawickrama2589 3 ปีที่แล้ว +2

    යාන්තම් ඇති අභ්‍යවකාශයට හිම වැටුණේ නෑ 🤓

  • @Sachiya114
    @Sachiya114 3 ปีที่แล้ว

    සුපිරි

  • @roshel369
    @roshel369 3 ปีที่แล้ว +1

    Ada nm hodatama parakku una😔 .vidio eka nm niyamai ayye😍❤

  • @mr.chandiya
    @mr.chandiya 3 ปีที่แล้ว

    සුපිරි 👍👍👍🌝

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว

    ආසම මාතෘකාවක්

  • @ajithathapaththu6024
    @ajithathapaththu6024 3 ปีที่แล้ว

    හැමදාම වගේ අද video ඒකත් මරැ

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් 👌 👌👌👌

  • @clemanranaweera9234
    @clemanranaweera9234 3 ปีที่แล้ว +4

    මේවගේ තව වීඩියෝ එකක් ඕන අභ්‍යවකාශය් ගැන විස්තර තියන..♥️

  • @dularanethumal6204
    @dularanethumal6204 3 ปีที่แล้ว

    නියයි අයියා ....👍👍👍......👍👍👍.....

  • @user-pr2cq2dx9i
    @user-pr2cq2dx9i 3 ปีที่แล้ว

    නියමයි

  • @tharushikeshla2508
    @tharushikeshla2508 3 ปีที่แล้ว

    සුපිරි 👌👌🌹🌹🌹

  • @prabuddikalakshani2842
    @prabuddikalakshani2842 3 ปีที่แล้ว +1

    Ft aiye karagena yanna digatama❤❤❤❤❤

  • @kenexyt7496
    @kenexyt7496 3 ปีที่แล้ว +4

    1st viwe

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +2

    Ela 👍👍❤

  • @denethaloka9102
    @denethaloka9102 3 ปีที่แล้ว +1

    Elaaa

  • @ahamedhussain4117
    @ahamedhussain4117 3 ปีที่แล้ว +1

    Ada video eka niyamai ayye👍👍

  • @fishwaldsrilanka5735
    @fishwaldsrilanka5735 3 ปีที่แล้ว

    විඩියෝ එක අවසානයට බැලුවා

  • @samanthajayasingha5364
    @samanthajayasingha5364 3 ปีที่แล้ว +2

    Mama youtube wala dakapu hondama chanel walin ihalama thanaka oya innawa me video ekath niyamai

  • @gemingsina809
    @gemingsina809 2 ปีที่แล้ว

    අය්යේ ඔයා සුපිරියි මම ඔයාට ආදරෙයි.. 😇😇

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    හොද වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @SLfighting
    @SLfighting 3 ปีที่แล้ว +2

    Ela ✌️✌️

  • @alluarjunfanclub75
    @alluarjunfanclub75 2 ปีที่แล้ว

    මේ වගේ vedios තවත් ඕනේ

  • @malidumuthumala2796
    @malidumuthumala2796 3 ปีที่แล้ว

    සුපිරිම මාතෘකාව මම කෙමතිම එක් නියන්මයි විශ්ව ගවේෂක

  • @HypeFF99
    @HypeFF99 3 ปีที่แล้ว +1

    hammo dakka gaman awa.

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว

    wow niyamai thawath lassana video karanna ❤️😍

  • @blackpnk9782
    @blackpnk9782 3 ปีที่แล้ว

    Man oyata hamadhama wow kiyala danawa😁😁😁😁😁😁😁😁😁👍🏻👍🏻👍🏻👍🏻

  • @fishwaldsrilanka5735
    @fishwaldsrilanka5735 3 ปีที่แล้ว

    එළ මරු

  • @imananjana430
    @imananjana430 3 ปีที่แล้ว +11

    1st comment

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @BTSarmygirl-ni2lv
    @BTSarmygirl-ni2lv 2 ปีที่แล้ว +1

    අයියේ bts ලගෙ විඩියෝ එකකුත් දාන්නකෝ

  • @eranganamal8492
    @eranganamal8492 3 ปีที่แล้ว +1

    Patta

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි💙💙💙

  • @shanlanka6670
    @shanlanka6670 3 ปีที่แล้ว +2

    Superb video 👍👍👍👌👌👌

  • @sankethamadushani7389
    @sankethamadushani7389 3 ปีที่แล้ว +1

    අභ්‍යවකාශය ගැන පිටසක්වල ජීවින් ගැන දන්නවනේ වීඩියෝ එකක් එවන්න

  • @nrwnewsa4614
    @nrwnewsa4614 3 ปีที่แล้ว

    Oya pattai.denuma denavata thanks

  • @Anuja___
    @Anuja___ 3 ปีที่แล้ว

    තවත් video කරන්න අයියා👍

  • @Anuja___
    @Anuja___ 3 ปีที่แล้ว

    හිතන්නත් පුළුවන් 🙂

  • @Abdurrahman-jr1sf
    @Abdurrahman-jr1sf 3 ปีที่แล้ว +1

    supiri !

  • @wishwasarisara
    @wishwasarisara 3 ปีที่แล้ว +4

    සප් එක දෙනව ඇපල් එකක් දෙන්න 🖤🔥
    ඇපල් ඕන අය මේකට ලයික් කරල මාව සප් කරල කමෙන්ට් කරන්න

  • @nishanirajapaksha4875
    @nishanirajapaksha4875 3 ปีที่แล้ว

    Supiri👍🙏❤❤❤❤

  • @migaramadhushka6233
    @migaramadhushka6233 3 ปีที่แล้ว +2

    today is the first day that i watch your video b4 it gets 1k views😁😁

  • @madanayakagamini1905
    @madanayakagamini1905 3 ปีที่แล้ว +1

    Adeee pattanee thawa monaa hambaweyda danne naa

  • @sandarujayawardane3446
    @sandarujayawardane3446 3 ปีที่แล้ว +3

    අයියට සුභම සුභ නත්‍තලක් වේවා🙏🤗

  • @ravinushantha93
    @ravinushantha93 3 ปีที่แล้ว

    Mewage video walata ape asama assistant😁😁🤗🤗🤗🤗🤗

  • @minugamethsuka6605
    @minugamethsuka6605 3 ปีที่แล้ว +1

    supiri

  • @chathurangarajapaksha8716
    @chathurangarajapaksha8716 ปีที่แล้ว

    😱😱😱😱😱වටිනවා

  • @sasanka9158
    @sasanka9158 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @sanaththusharaathapathu146
    @sanaththusharaathapathu146 3 ปีที่แล้ว +1

    WOW

  • @dheerapartha6168
    @dheerapartha6168 3 ปีที่แล้ว +1

    දාපු ගමන් බලපු අය 👍👍

  • @Gheethl
    @Gheethl 2 ปีที่แล้ว +1

    විශ්ව ගවේශක මාමා කොහොමද එක වචනයක්වත් වරද්දන්නෙ නැතුව වීඩියෝ එක ඉවර වෙනකන්ම විස්තර කරන්නේ🤯

  • @Oshadha_idurada
    @Oshadha_idurada 3 ปีที่แล้ว +1

    අයියේ අයිය whatsapp group එකක් හදන්න එතකොට අයියට අයියගෙ ප්‍රශ්න අපිත් එක්ක බෙදාගෙන ඒවට උත්තර හොයාගන්න පුලුවන් ඊට පස්සෙ අයියට ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන video uplode කරන්න පුලුවන්. මොකෝ කියන්නෙ අදහස හොදයිද? 😊😏😏

    • @jees261
      @jees261 3 ปีที่แล้ว

      නෑ 😂

  • @ddeshan8081
    @ddeshan8081 3 ปีที่แล้ว

    space eken wathura hoya gaththoth jeewaya aramba una widha hoya ganna puluwan kiyalada kiyanne 🤔

  • @yasasanjana9453
    @yasasanjana9453 3 ปีที่แล้ว

    hondata karala thiyenava
    niyamai. ayyata meva kohen enaada manda mamath asai danaganna