"අනේ අපිට සමාවෙන්න! නැව අයිස් කුට්ටියක ගැටුනෙ නෑ.." ටයිටැනික් නැවේ ගියපු මගියෙක් හඩා වැටෙමන් කියයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • ගොඩක් මිනිස්සු හිතන්නේ ටයිටැනික් නැව ගිලුනේ අයිස් කුට්ටියක වැදිලා කියලා වුණාට ඒක ඇත්තක් කියලා ඔබ විශ්වාස කරනවද ඇත්තටම මේ ගැන ලොකු සැකයක් ඇති කරගෙන ඉන්න මිනිස්සුන් තාමත් ඒ ගැන පරීක්ෂණ සිදු කරනවා අපිට බලාගන්න පුළුවන් ඒ හේතුව නිසා අද මේ වීඩියෝ එකෙන් අපි මේ සිදුවීම ගැන මේ ඛේදවාචකයට මුහුණ දීපු මනුස්සයෙක් දරපු මතයක ඉඳන් තවත් හිතා ගන්න බැරි හෙළිදරව් කිරීම් රාශියක් ගැන කතා කරමු.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 199

  • @Dinoco_Gamerz
    @Dinoco_Gamerz 4 หลายเดือนก่อน +118

    Titanic පලවෙනි නැව ගමන් ඇරඹූ තැන ඉඳලා යන්න හියපු තැනට , 2027 අවුරු⁣ද්දෙදී Titanic 2 නැව යනවා කියලා ඊයේ පුවත් වල කිව්වා 😊

    • @kasun-sb1dm
      @kasun-sb1dm 4 หลายเดือนก่อน +3

      Mona chanel eked dine kawadd

    • @Dinoco_Gamerz
      @Dinoco_Gamerz 4 หลายเดือนก่อน

      @@kasun-sb1dm hiru tv eke 6.55 ekedi kiwwe .

    • @AsuRaYaLK
      @AsuRaYaLK 3 หลายเดือนก่อน +10

      එකටත් වෙන්නෙඔය ඉරනම තමා😂 titanic කියන්නෙ ශාපලත් නැවක්.😢 titanic ශාපලත් නමක්

    • @shamikawijesinghe
      @shamikawijesinghe 11 วันที่ผ่านมา +1

      එකටත් ගවුරවයෙන් බුදු සරණයී😂💔

  • @chaniduKithmina-hg4gb
    @chaniduKithmina-hg4gb 4 หลายเดือนก่อน +184

    පුලුවන් නම් මේකට් like 20ක් දාන්නකෝ😢

    • @ClownDarkBlack
      @ClownDarkBlack 3 หลายเดือนก่อน +6

      ලයික් හිගන්නෙක් 😂

    • @chaniduKithmina
      @chaniduKithmina 2 หลายเดือนก่อน

      @@ClownDarkBlack ube thaththa thamai

    • @ClownDarkBlack
      @ClownDarkBlack 2 หลายเดือนก่อน

      @@chaniduKithmina තරහ ගියාද කාලකණ්ණි හිගන්නා😂

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 หลายเดือนก่อน

      ඔව් jp මෝහන්ගේ මේකතාව කියවලා තියනවා .ආත්ත. ඔහුගේ මතයට විරුද්ද උන ධනවතුන් ඉවත් කරන්න ඔහුගේ ප්ලෑන් එකක් කියලා ලියවිලා තිනවා.

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 18 วันที่ผ่านมา

      ​@@ruwanibotheju3611 Federal Reserve bank එක පිහිටුවන්න කරපු කුමන්ත්‍රණයක් මේක.මේ අයිස් කන්දෙ කතාව බොරුවක් කියල විශාල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරල තියෙනවා විද්වතුන්.
      New world order එකට විරුද්ධ වුණු ධනවතුන් සියල්ලෙක්ම වගේ එකම තැනකට ගෙන්වල කරපු සාපරාධී මනුෂ්‍ය ඝාතනයක්.

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 4 หลายเดือนก่อน +61

    මේක හදිසි අනතුරක් වෙන්න ඇති.

    • @shamikawijesinghe
      @shamikawijesinghe 11 วันที่ผ่านมา

      ඔව් අනේ ns එකක් නැව බදේ වැදුනා😂💔

  • @pasidulakmal6319
    @pasidulakmal6319 4 หลายเดือนก่อน +20

    අද වීඩියෝ එක නම් සුපිරියි.😮😮ටයිටැනික් නැව ගැන ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්🚢💖💖💖

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 4 หลายเดือนก่อน +30

    fan theory දානකොට මධ්‍යස්ථව ඉඳන් දාන්න. නැත්තන් බලන අය ඇත්ත කියල පිළිගන්නවා.

  • @gunaratna123
    @gunaratna123 4 หลายเดือนก่อน +55

    කරුණු වටිනවා.
    ඒ උනත් ඔබේ ඉදිරිපත් කරන, කතා කරන විලාශය බොහෝ ඒකාකාරියි. දිගටම අහන විදියට පුංච් අපහසුවක් දැනෙනවා.
    අතර මැද කුඩා විරාම, වේගය වෙනස් කිරීම සහ වාක්‍යයක් පටන් ගැනීම, මැද සහ අවසන් කරන ස්වරුපය යම් යම් වෙනස් වෙනසකට ලක් කලොත් මේ දැනෙන කෘතීම ගතිය අවම කරන්නත් පුළුවන්.
    (කෘතීම ගතිය කියන්නේ හැම වාක්යයක්ම එකම විලාසයට ඇහෙන එකයි).
    ස්තුතියි.

  • @mangalikaperera8905
    @mangalikaperera8905 4 หลายเดือนก่อน +11

    මල්ලි ලුසිටානියා ඇමෙරිකාවේ නැවක්. එකට ගහපු නිසා තමා ඇමෙරිකාව බැස්සේ 🙂❤️

  • @sumedhanamal4721
    @sumedhanamal4721 4 หลายเดือนก่อน +15

    කතාව නියමයි 👍

  • @user-ky9ro2ko6k
    @user-ky9ro2ko6k หลายเดือนก่อน +1

    මේ දේ නම් මට ගොඩක් අලුත් කතාවක් කවදාවත්ම අහලා නොතිබුනු කතාවක් ගොඩක් ස්තූතියි ඔයාට❤️🥰

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 4 หลายเดือนก่อน +13

    ඇත්තටම මේ නෙවට කුමක්ද සිදූවුනේ ?? තවටත් එය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ 😢😢😢

    • @shamikawijesinghe
      @shamikawijesinghe 11 วันที่ผ่านมา

      එකේ මුලාශ හොයලා මොකක් හරී හිතා ගන්න

  • @gayanigodage285
    @gayanigodage285 2 หลายเดือนก่อน +6

    අපරාදෙ TAITANIK නැව ගිලුනෙ😢😢

  • @stafandil9795
    @stafandil9795 หลายเดือนก่อน +3

    සවුත් ඇම්ටන් ඉදන් නිවියෝක් ගියේ ටයිටැනික්.. කෝමත් මුහුද රෆ් .. ඒ හරියේ දැන් සුපිරිම තාක්සනය තියෙන පැසෙන්ජර් නැවක ගියත් අමාරුයි. එහෙම එකේ. ඕක ඒ කාලේ ගිලුන එක සාදාරනයි

  • @user-qt6og5tl8f
    @user-qt6og5tl8f 4 หลายเดือนก่อน +8

    මට කියන්නේ ජර්මනය දුෂ්ට හමුදාවක් හිටියා කියලා. පළමු ලෝක යුද්ධයේ නත්තල් දවසේ සටන් විරාමයකට හේතු හැදුවේ මොන හමුදාවද කියන්න.

  • @desilvachandima3750
    @desilvachandima3750 หลายเดือนก่อน +3

    සමහර විට ඔබ ඉදිරිපත් කරන කරුනු සත්‍ය වෙන්න පුළුවන් මොකද මේ මෑතකදී උන malaysian air line එකේ plane එකට උන දේ තාම දන්නෙ නෑ.ඉතින් ඔය කාලෙ ගැන මොන කතා ද..

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 หลายเดือนก่อน +2

    Thanks for video

  • @hiranthe5723
    @hiranthe5723 หลายเดือนก่อน +3

    very good episode! Keep it up the good work!!

  • @tharanganikumari2081
    @tharanganikumari2081 4 หลายเดือนก่อน +5

    සුපිරි ❤❤❤👍👍

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 4 หลายเดือนก่อน +3

    සුපිරි අයියේ 🎉🎉🎉🎉

  • @perleansta783
    @perleansta783 3 หลายเดือนก่อน +2

    Thorathru dana ganna aasawen thama unne mamath thanks for your video ❤❤

  • @sameeramadushan3220
    @sameeramadushan3220 4 หลายเดือนก่อน +17

    හොද පැහැදිලි කිරිමක්

  • @lasanthaudayakumara8274
    @lasanthaudayakumara8274 4 หลายเดือนก่อน +8

    👌👌👌

  • @SuseemaPriyadarshani-vh6we
    @SuseemaPriyadarshani-vh6we 4 หลายเดือนก่อน +78

    ලයික් 100 දාන්නකෝ😢

    • @ClownDarkBlack
      @ClownDarkBlack 3 หลายเดือนก่อน +1

      තවත් ලයික් හිගන්නෙක් 😂

    • @moyemoye1422
      @moyemoye1422 3 หลายเดือนก่อน

      අයියෝ පව් බන් උබ ලයික් 9 යි...😂

    • @nisalsanjana1281
      @nisalsanjana1281 2 หลายเดือนก่อน

      ​@@ClownDarkBlack😂😂

  • @user-eo5yy9fz8m
    @user-eo5yy9fz8m 4 หลายเดือนก่อน +16

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @tonyfernando1982
    @tonyfernando1982 4 หลายเดือนก่อน +5

    Meya visvasa karanda puluvan manda loka prakata gayaka bob marlevat kuriru vidiyata maicrfonayata vasa dala gatanaya kalet oya kuhaka napuru germen karayo kiyala ma asa tibenava

  • @niroshapriyangani6914
    @niroshapriyangani6914 4 หลายเดือนก่อน +11

    Mamath balanavo❤❤❤

  • @kdalokayuthmika567
    @kdalokayuthmika567 4 วันที่ผ่านมา +1

    ටයිටැනික නැව එක්ක RMS olimpyc නැව මරු කරා කියන්නෙ ලොකු බොරුවක් එහෙම මාරු කරා කියල කිසිම සාක්ශියක් නැ rms titanic සහා rms olimpyc යන මේ නැව් දෙකම එකම සමගමෙ ව්නාට මේ දෙක එකට හමුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදී විතරයි.එක අවස්තාවක් titanic නැව හදන තැන olimpyc නැව දවස් 40 ක් පමන නවතා තිබුනා. අනිත් අවස්ථාව තමයි බෙල්ෆාස්ට් වලදි නැව් දෙක මුන ගැසුනා එත් නැව තිබුන සතියක විතර කාලයක් එකාලයක් එ කාලය හොදටම මදි මෙ නාව්දෙකේ බඩු එන්ජින් ඔක්කොම මාරුරු කරන්න මොකද මෙ නැව්දෙක නමින් විතරක් මාරු කරල වැදක් නැ olimpyc නැවෙ හැම එහෙකම එන්ජිම්වල පවා 400 කියල අංකයක් ගහල තියෙනව titanic නැවෙත් එහෙම හම එකකම 401 කියල ගහල තියෙනව එම නිස මෙ නැව් දෙක මාරුකරනව නම් එන්ජිමේ ඉදල දොර ජනේල් ඔක්කොම මාරු කරන්න වෙනව මේ ගිලුනෙ titanic නැවමයි කියල හොදම සාක්ශියක් තමයි ගිලුනු titanic නැවෙ ප්‍රසිද්ද photo එකක් තියෙනව නැවේ අවර පෙත්තෙ 401 කියල අංකය ගහල තියෙනව එක නිසා මෙ olimpyc නැවයි titanic නැවයි මාරු කරා කියන මතය ලොකු බොරුවක්

  • @OnilDJ
    @OnilDJ 4 หลายเดือนก่อน +6

    අදත් සුපිරි වීඩියෝ එකක් 👌

  • @Squid_-_734
    @Squid_-_734 4 หลายเดือนก่อน +12

    Video is nice. Are you forgot about me 😑😑

  • @manusha4435
    @manusha4435 4 หลายเดือนก่อน +12

    හයවෙනි camment eka මගේ යේහ්

  • @dhanojabuddhika8830
    @dhanojabuddhika8830 3 หลายเดือนก่อน +6

    අර මගිඋඑක් අඩ අඩා කිව්වා කියන්නෙ මොකක්ද...🤔

    • @dhanushkaperera2520
      @dhanushkaperera2520 3 หลายเดือนก่อน +1

      අපි රැවටිලා වීඩියෝ බලන්නෙ එතකොට 😑

    • @artforu1426
      @artforu1426 2 หลายเดือนก่อน

      Ek tm.ehem deyk ne meke..apith rawatila 😅😅

  • @nithinadinusara772
    @nithinadinusara772 4 หลายเดือนก่อน +22

    අනෙ මට sup 200යන්න උදවු කරන්න යාලුවනෙ plz😢😢😢

  • @mittagechathurani
    @mittagechathurani 29 วันที่ผ่านมา +3

    Titanic හදන්නෙ නැද්ද ආයෙ 😢❤❤🎉

    • @milansilva000
      @milansilva000 18 วันที่ผ่านมา

      චීන්නු හැදුව.

  • @FathimaRamsiya-tb8tt
    @FathimaRamsiya-tb8tt 13 วันที่ผ่านมา

    ඇත්තද මේවා

  • @fathimahafsa1995
    @fathimahafsa1995 3 หลายเดือนก่อน +2

    Ane apita samawenna kiyala marunu magiya kauda ehenam??🤔🤔

  • @user-00009w
    @user-00009w 3 หลายเดือนก่อน +3

    විව්ස් හිගන්නෝ දාන්න දෙයක් නැතිඋනාම මොනා හරි බය්ලයක් දානව..යන්නේ කොහේද මල්ලේ පොල් කිව්වලු අනේ ප#%&

  • @user-vu8tm3qk3b
    @user-vu8tm3qk3b 3 หลายเดือนก่อน +2

    මේකට ලයික් 100ක් දෙන්න😢

  • @UnknownGuy_Gaming
    @UnknownGuy_Gaming 4 หลายเดือนก่อน +1

    ඉස්සර විශ්ව ගවේෂක අයිය තමයි හොදම😢

  • @SketchShadow0
    @SketchShadow0 4 หลายเดือนก่อน +6

    😊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 หลายเดือนก่อน +28

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Andarayaya
    @Andarayaya 4 หลายเดือนก่อน +1

    👍👍❤️

  • @dulmiradarmasena3747
    @dulmiradarmasena3747 4 หลายเดือนก่อน +2

    lusitaniya brithanya nawak newe neda usa nawak neda

  • @tharindudeshan9572
    @tharindudeshan9572 4 หลายเดือนก่อน +5

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r 2 หลายเดือนก่อน

    Supiri

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 3 หลายเดือนก่อน +8

    හරිනම් නැවත යන්න ඕන 2022දි.2027 යනඑකත් කොහොම වෙයිද මන්දා..බලාන ඉමු.පළමු ගමනත් නැවේ දෝශයක් වෙන්න පුළුවන්.🤔

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 4 หลายเดือนก่อน +5

    අයියේ ලුසිටානියා නැව අමෙරිකාවේ නැවක් එ්කට පහර දුන්න නිසා තමයි පලවෙනි ලෝක යුද්ධයට අමෙරිකාව එකතු වුනේ 😊

  • @deepikadeepika1407
    @deepikadeepika1407 4 หลายเดือนก่อน +1

    හොදයි

  • @ScienceWithDP
    @ScienceWithDP 26 วันที่ผ่านมา +1

    Mama o/l walata iganagena thiyanawa ice wal ඝනත්වය වඩා වතුරෙ ඝනත්වය වැඩී කියලා එතකොට ice පාවෙනවා වතුරෙ

  • @sriyaniperera5475
    @sriyaniperera5475 4 หลายเดือนก่อน +6

    7 weni comment eka magen 😢❤❤

  • @vimududanusara3053
    @vimududanusara3053 4 หลายเดือนก่อน +8

    1st like and 1st comment😊

  • @shenanthiwanka5470
    @shenanthiwanka5470 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @mffr_333
    @mffr_333 4 หลายเดือนก่อน +1

    666 like එක මගෙන් ❤

  • @nethumsinesh716
    @nethumsinesh716 4 หลายเดือนก่อน +2

    👌👌👌👌👌🤘

  • @chandanama
    @chandanama 4 หลายเดือนก่อน +8

    කොහොමටත් මේ සුදු හම තියෙන පක්කු විශ්වාස කරනවා කියන එක නම් කවදාවත් කරන්න හොද නැහැ. මුන්ගෙ ගැන මා තුල තියෙන සාමාන්‍ය දැනුම අනුව මුන් කවදාවත් දන්නේ නැහැ තමන් හැදුනේ ශුක්‍රාණු බිංදුවකින් බව සහ තමන්ට කුමන හෝ මොහොතක මරණය එන බවත් තමා කල හොද නරක දෙකම තමාට ඊලග ජිවිත වලදී විදවන්න වෙන බව. ඒක නිසා කවදාවත් මම නම් මේ සුදු එවුන්ට විශ්වාස කරන්නේ නැහැ

    • @zhenzhen999
      @zhenzhen999 4 หลายเดือนก่อน

      ඊයා කලු එකා😂💀

    • @chandanama
      @chandanama 4 หลายเดือนก่อน

      @@zhenzhen999 පලයන් යන්න හම සුදු, හිත කලු පකයා😅😅

    • @KaveenVEVO
      @KaveenVEVO 4 หลายเดือนก่อน +2

      ube me youtube ena phone ekath haduwe un habai

    • @Squid_-_734
      @Squid_-_734 4 หลายเดือนก่อน +1

      I like your idea ❤🎉

    • @Squid_-_734
      @Squid_-_734 4 หลายเดือนก่อน

      ​@@zhenzhen999boo you stink 😂😂

  • @dimuthupramila
    @dimuthupramila 4 หลายเดือนก่อน +1

    ❤😢නියමය් බ්‍රෝ😮

  • @namalkusumarathna8551
    @namalkusumarathna8551 4 หลายเดือนก่อน +1

    පහන් සිතුවිලි බලන්න ...

  • @User_gl55pink
    @User_gl55pink 10 วันที่ผ่านมา

    I have been wachting your vedioes for like 5 years

  • @prasannaarunasiri
    @prasannaarunasiri 2 หลายเดือนก่อน +1

    Sorry

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @surangaranaweera3034
    @surangaranaweera3034 19 วันที่ผ่านมา

    ටොපිඩො එකක් වෙන්නත් ඇති...
    රෑ නිසා කලබලෙ අයිස් කන්දක වැදුනනම් බෙර ගන්න අව අනිත් නැවෙන් අයිස් කන්ද දකින්න ඔන

  • @InduwaraSandeep-r8s
    @InduwaraSandeep-r8s 20 วันที่ผ่านมา

    අපේ සීයත් එ නැවේ ඉදියා වෙලාව තමයි🏳️

  • @hakarallaproduction7074
    @hakarallaproduction7074 3 หลายเดือนก่อน +1

    Me okoma ekata ekatu karoth ehema deyk wenna wodihak nadda

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 หลายเดือนก่อน +1

    ❤😊

  • @sanjiwakeerthi201
    @sanjiwakeerthi201 3 หลายเดือนก่อน +1

    Hi

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 หลายเดือนก่อน

    නැව මොකක්ද අපේ චිචී යවපු හද හාව චන්ද්‍රිකාව තාම බිමට ආවේ නෑ..😂😂😂

  • @ranjeewajayanath2511
    @ranjeewajayanath2511 2 หลายเดือนก่อน +1

    Meka wela thiyenne ice kuttiyak nawe wedila

  • @surajperera9002
    @surajperera9002 4 หลายเดือนก่อน +1

    මුදෙ ගිල්ලපු මහාමේරුව වැදිල.

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 3 หลายเดือนก่อน +1

    Game ekak oka

  • @DILHARAKANITH
    @DILHARAKANITH 4 หลายเดือนก่อน +1

    samawa denawada hamoma?

  • @NisansalaLakmali-mp7hc
    @NisansalaLakmali-mp7hc 4 หลายเดือนก่อน

    Palawene comment eka mage mage kiya kiya puka denne ai bn

  • @Janakasiripeiris-bz8ov
    @Janakasiripeiris-bz8ov 15 วันที่ผ่านมา

    Meyka alian,lage paharadeemak,venna Baroda.

  • @sanirusasath
    @sanirusasath 3 หลายเดือนก่อน +2

    ඔයා අය්යේ vedio එකේ රූපෙ දාල තියන එක නෙමෙයිනේ කියන්නේ බොරුනේ

  • @Squid_-_734
    @Squid_-_734 4 หลายเดือนก่อน +13

    Are you forgot about me 😑

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 3 หลายเดือนก่อน

    Cunard liner සමාගමේ R. M. S Mauretania නැවට ගහන්න තමයි titanic නැව white star line සමාගම හැදුවේ

  • @risaraautohouse3846
    @risaraautohouse3846 3 หลายเดือนก่อน

    කාලය අපරාදේ විශ්වාස කරන්න අමාරුයි කියන කරුණ3...

  • @hobbyfun9
    @hobbyfun9 8 วันที่ผ่านมา

    Ohu merila awurudhu 110
    Ohu dhen apaaye goo goda
    Uda beedi bomin sitiy

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 หลายเดือนก่อน

    ❤️😥

  • @pinchalk1793
    @pinchalk1793 3 หลายเดือนก่อน

    අයියෙ ලුසිටානියා නැව ඇමරිකන් නැවක් එක ගිල්ලපු නිසා තමා ඇමරිකාව 1ලොක යුද්දයට සම්බන්ද උනේ😊

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 หลายเดือนก่อน

    මටනම් හිතෙන්නේ ටයිටැනික් හරි ඔලිම්පියා හරි මොකක් හරි නැවක් මුහුදෙ ගිලුනා.. එච්චරයි..😂😂

  • @dinukasilva
    @dinukasilva 5 วันที่ผ่านมา

    මේකේ දෙවෙනි සිදුවීම වෙන්න 99.99% අවස්ථාව තියෙනවා

    • @kdalokayuthmika567
      @kdalokayuthmika567 4 วันที่ผ่านมา

      එහෙම පොඩි අවස්තාවක්වත් නැ

  • @slfishtanks5541
    @slfishtanks5541 4 หลายเดือนก่อน +2

    😒😒😒😒😒එහෙමනම් ජේ.පී ,මෝහන්වමනෙ අහුවෙන්නෙ 😒😔😔

    • @slfishtanks5541
      @slfishtanks5541 4 หลายเดือนก่อน

      මම හිතම්නෙ නැවේ තියෙන්න ඇති එළියෙ සද්ද ඇතුළට ඇහෙන්නේ නැති sistem එකක්

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 3 หลายเดือนก่อน

    සාතන්

  • @udayasampath3530
    @udayasampath3530 3 หลายเดือนก่อน

    ඒක සැලැස්මක්..නැව ගිලිවිම..J p මෝගන් සහ ඔහුව හසුරවන අය..

  • @pubudu7665
    @pubudu7665 2 หลายเดือนก่อน

    Saapalth mummy ya🤔🤔

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 4 หลายเดือนก่อน

    Jp මෝගන් ගැම්මක් තමයි

  • @priyanammuni3546
    @priyanammuni3546 หลายเดือนก่อน

    Titanic nam danne na ,lankawa gilliuwe mahindai ,ranilui kiyana apathayo denna ..😂😂😂

  • @renukw
    @renukw 3 หลายเดือนก่อน

    Lankavenda.borukiyakka eganagaththe.

  • @kevinalex3972
    @kevinalex3972 15 วันที่ผ่านมา

    mona wesakamak da me

  • @madhusankamadhusanka9956
    @madhusankamadhusanka9956 5 วันที่ผ่านมา

    Thota henagahapan vishwa gaweshaka pagaya

  • @dinishmiranathunga1195
    @dinishmiranathunga1195 หลายเดือนก่อน

    Yes they build this ship thinking that its unsinkable but still I don't think the captain is stupid to hit the ship on a ice galaxy he want risk putting people's life on risk still what happen to this ship is a mystery . But don't make mythical stories not knowing the real story the real surviors only really knows what happened . The survivors stories are not published until now so there is annother story behind this but its useless worrying about the history worry about the future.

  • @dinushabandara3592
    @dinushabandara3592 3 หลายเดือนก่อน +2

    Like හිගන්නො හැම තැනම#

  • @user-it3vm3ix3k
    @user-it3vm3ix3k 4 หลายเดือนก่อน +1

    Appatasiru mechchaea dawas api hithuweth ehemai

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 4 หลายเดือนก่อน

    41 වෙනි 𝚌𝚘𝚖𝚖𝚎𝚗𝚝 එක😁

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 3 หลายเดือนก่อน

    Mekata moda gon comment dapu ekekuth innawa.😂

  • @ranjeewajayanath2511
    @ranjeewajayanath2511 2 หลายเดือนก่อน

    1987 dawasakne newa gilune

  • @tharangadrajapaksha5398
    @tharangadrajapaksha5398 หลายเดือนก่อน

    අඬ අඬ කිව්වයි කියන්නෙ මොකක්ද.🤔

  • @INF_Tedd
    @INF_Tedd 4 หลายเดือนก่อน +1

    ටයිටැනික් නැව අයිස් කුට්ටියේ වැදුනම දෙකට කැඩුනෙ ඇයි 💔

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 3 หลายเดือนก่อน

      ඉස්සරහ වතුර පිරෙන කොට නැව පිටිපස්සෙන් එසවුනා එන්ජින් තියෙන්නේ පිටිපස්සේ තියන නිසා බර ඇති

    • @INF_Tedd
      @INF_Tedd 3 หลายเดือนก่อน

      @@p.h.oshanauddeep7793 එහෙම වෙන්න විදිහක් නෑ බං

  • @ChamiduKalhara-gv9qz
    @ChamiduKalhara-gv9qz 4 หลายเดือนก่อน +4

    මට ලයික් එකක් දන් යන්න මගෙ උන්🥰❤️

  • @rupasinghess7660
    @rupasinghess7660 4 หลายเดือนก่อน +1

    😂😂

  • @FIZZ-kb1yi
    @FIZZ-kb1yi หลายเดือนก่อน

    Kmk na ithim una de unane dan eka wdk na

  • @ireshalivera5713
    @ireshalivera5713 หลายเดือนก่อน

    Okay Kodak dune 🚢