රාවණ රාම යුද්‍ධයේ සත්‍ය කතාව | Rama Ravan War | රාමායණය ඇසුරෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2021
  • රාවණ රාමා යුද්ධය ගැන ඔබ අසා ඇති, නමුත් එහි සත්‍ය කතාව ඔබ දන්නවා ද?
    අප බොහෝ දෙනෙක් අසා ඇති කතාවට වඩා වෙනස්ම කතාවක් රාමායනය ග්‍රන්ථයේ මුල් පිටපතේ ලියැවී තිබෙන්නේ.
    කිසියම් රටකට හෝ ජාතියකට හෝ අවශ්‍ය ආකාරයට මෙම කතාව වෙනස් කර ඔවුන්ගේ වීර කතාවක් ලෙස මෙය යොදා ගෙන ඇත. නමුත් මෙය ඉතිහාසය ගැන සඳහන් වන පුරාවෘත්තයක් වේ.
    රාවණ රජතුමා යුද සංග්‍රාම වලදී මහා රණශූරයෙකු බව අපි අසා ඇත. නමුත් දැන සිටියාද රාවණා රජුගේ පුත්‍රයා මේඝනාද කුමාරයාත් ඒ හා සමානම රණශූරයෙකු බව.
    රාමායණයේ සඳහන්ව ඇති ආකාරයට ඔහු භාවිතා කළ සටන් ක්‍රම සහ ප්‍රහාරක ආයුධ විශිෂ්ට බවත්, ඒ නිසාම ඔහුවත් කිසිම කෙනෙකුට පරාජය කළ නොහැකි බවත් සඳහන් වේ.
    මේ විඩීයෝ එකෙන් වාල්මිකීගේ රාමායණයේ සඳහන් වන රාම රාවණා සත්‍ය කතාව ගැන විස්තර කර පැහැදිලි කිරීමක් කර ඇත.
    ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව TTD Vlogs Subscribe කර අපි සමඟ රැඳී ඉන්න..
    Music use in video
    • Song: Epic Cinematic by: Anwar Amr
    • Video Link: • Epic Cinematic Backgro...
    Stay Connected with us for more history videos
    world history and Sri Lanka history
    #Ravan #Rama #Ramayana
    #War #Sita #Rawana #king #Ranayana #War
    #Prince #Meganadha #Worriors
  • บันเทิง

ความคิดเห็น • 644

  • @rawanalanka5776
    @rawanalanka5776 ปีที่แล้ว +72

    වඩිනු මැනවි මහරජ නුඹ රාවණා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 ปีที่แล้ว +68

    සියලුම යක්කයන් නැවත සටනකට සැරසියවු අපේ හෙලබිම රැකගනිමු

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว +1

      හෙට වරෙන් ගෝල්ෆේස් අරගල කරමු ❤️

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 7 หลายเดือนก่อน +1

      💙

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +47

    රාවණ යනු මගේ රජතුමායි සරලයි ❤🙏

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +203

    රාවණ රජතුමා කියන්නේ සුපිරිම චරිතයක්...ඒ වගේම respect.එතුමා අදටත් හිටියනම් ලංකාව මේ වගේ වෙන්නේ නෑ...

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      ❤️🙏

    • @mardlasanthalasantha6180
      @mardlasanthalasantha6180 2 ปีที่แล้ว

      Aniwarayenema

    • @isharayoutvsearch4604
      @isharayoutvsearch4604 2 ปีที่แล้ว

      Hitoyanam nwei ykooo...ehema idye na ne.....owa thama wishawasa kara kara hiti hinda thama meka thama diyunu karnn ba ne

    • @punsara9108
      @punsara9108 ปีที่แล้ว +5

      හිටියනම් ඌත් ඉන්දියාවට පුක දෙනවා ඇති..වෙන මුකුත් අමුතු දෙයක් වෙන්නෙ නෑ..🤣

    • @kaviminadeshanjana1361
      @kaviminadeshanjana1361 ปีที่แล้ว +2

      උබ මොඩයෙක් තිරිසනා 😅😅

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +15

    ඒ ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! තුන් සිංහලයට ජය වෙිවා !!!😢😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sachinthafreefire1751
    @sachinthafreefire1751 2 ปีที่แล้ว +85

    සෑබෑ දෙවියන් කව්ද අපි දෙවියන් කියලා හිතන් වදින්නේ කාටද ලොකු ප්‍රශ්නයක් මහා රාවණා ඔබ සිටියා නම් ❤️‍

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 11 หลายเดือนก่อน +32

    මාහා රජු ඔබයි 😢🙏 ඔබ නැවත අප අතරට එනවාමයි.💪🙏🙏🙏🙏

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +90

    දවසක ලංකාව දියුණු වෙයි ඒකට අපේ නව නිපයුම් වලට තැනක් දෙන නායකයෙක් බිහි වෙන්න ඕන.

    • @tagknowledge7
      @tagknowledge7  ปีที่แล้ว +4

      ඒක ඇත්ත 🙏❤️

  • @RipzyJ1
    @RipzyJ1 ปีที่แล้ว +22

    අන්තංපුරයක් බදාන ඉදිය රාමා නෙමේ කතාවේ වීරයා ... MY Hero රාවණා රජතුමා එයා කල වරද වුනේ සීතාව තම පණ මෙන් ආරක්ශා කල එකද මන් බෞද්ධ නම් නෙමේ හැබෑ ඉතිහාසය කියන්නෙ මගේ ජීවිතය ... . 🥺

    • @thusithdewmika3992
      @thusithdewmika3992 ปีที่แล้ว

      රාමට කොහෙද බම් අන්තප්පුරයක් තිබුණේ.
      😂
      නොදන්න කතා කියන්න එපා බම්.

    • @RipzyJ1
      @RipzyJ1 11 หลายเดือนก่อน

      @@thusithdewmika3992 රඝුවංශය හදාරන්න ... ගොඩක් මූලාශ්‍ර වල බොරු තියෙන්නේ මහාවංසය එක්තරා අවස්තාවලදි මූලාවක් රාමයණය ලියන්නේ වාල්මිකී ශාස්තෲ නමුත් ඇතැම් කරුණු රාමට පක්ශ පාතිත්ව වෙන්න ලියන්නේ 😐👍 ..රාමට තිබ්බා අන්තංපුරයක් කියල කිව්වේ ගෑණු වටේ තියාගෙන හිටපු නිසාත් මන් දන්න තරමින් එයාට අන්තංපුරයක් තිබුනෙ නැ තිබ්බා වෙන්නෝන 🤔 ... අනික් එක සීතා කියන්නේ රාවණාගේ දුව ..රාවණාගේ බිරිද මන්දෝදරී දේවිය හොයල බලන්න ... ඕක.මන් මාස ගාණකට කලින් කියපු කතාවක් ... අහල පහල පෝන් එකකින් යූටියුබ් ඇවිල්ල නෝන්ජල් වෙන්න එපා ... මේ වීඩියෝ එකක් දෙකක් බලල දෙයක් දැනගත්තා කියල පොරක් වෙන්නේ නෑ ...තමන්ගේ නම හරියට ෆේස් කරල අකව්න්ට් ක්‍රියේට් කරන්න ...හෑල්ලක් නෙමේ මේක ... 👍😐 ඉතිහාසය සම්පූර්ණයෙන්ම හදාරගෙන යන්නේ ...මන් දන්න ලබ්බකුත් නෑ මේ ගැන ඒත් අතීත පුරාවෘත වැරදි ගොඩක් සාහිත්‍ය මූලාශ්‍ර වල සදහන් වෙලා තියෙන ආකාරය අනුව 😍 රාම මොන පින්නයෙක්ද ... රාවණා තමා පොර කියන මතේ මන් ඉන්නේ එච්චරයි ...මගේ අදහස මන් ඉදිරිපත් කලා ...👍

  • @shanubbh637
    @shanubbh637 2 ปีที่แล้ว +60

    ඒක විශාල රහසක් සහෝදරයා එදා දැක්කේ රාවණ මහ රජුව සිහිමූර්ඡා වෙන කොටසයි තිරයේ ඉදිරි පිට එක විදිහක් තිරය පිටුපස තව විදිහක් එය අමතක කරන්න එපා,හ්

    • @GamingSaNa
      @GamingSaNa ปีที่แล้ว

      මොකක්ද රහස අපිටත් කියනවද

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +10

    ස්තුතියි දැනුවත් කරාට අද වගේ එ කාලෙත්‍ බොරුව රජ කරලා තියනවා එහෙනමි කවදද මේ බොරුව නැතිවි ඇත්තට තැන එන්නේ මොනවා උනත් හොද දෙයක් මේ දේ තෙරුවන් සරනයි

  • @pabasara8520
    @pabasara8520 2 ปีที่แล้ว +94

    එක බොරුවක් ලෝකෙ හිටිය ශ්‍රේෂ්ඨම රජතුමාව සදහටම දුෂ්ඨයෙක් කරා...💔 තමන්ට ප්‍රාණය දීපු කෙනාව මරන්න හිත හදාගත්තු රාමා නෙමෙයිද හැබෑම දුෂ්ඨයා...🙂

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +3

      Aniwaryenma aththak

    • @podda9152
      @podda9152 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් . අනික රාමායණය ඉන්දියාවේ ලියපු එකක් ඉතින් රාවණාව වීරයා කරන්නෙ නැ කොහොමත්

    • @gihanshakthi8775
      @gihanshakthi8775 ปีที่แล้ว

      ට්‍රැක් ලන්තෙ ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැ 💔

  • @nuwantharaka4327
    @nuwantharaka4327 ปีที่แล้ว +48

    රාවණා රජතුමා මතු බුදු බවත් වෙන්න ඕන තෙරුවන් සරණයි ජය වේවා

    • @tagknowledge7
      @tagknowledge7  ปีที่แล้ว +4

      ❤️❤️🇱🇰🇱🇰

    • @sani9069
      @sani9069 8 หลายเดือนก่อน

      ඉන්දියාවේ ඉපදෙන්න වෙයි නේද😂

  • @wasanthaginivalla9667
    @wasanthaginivalla9667 ปีที่แล้ว +7

    වටිනා දෙයක් කියා දුන් ඔබතුමාට ගොඩක් පින්

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial ปีที่แล้ว +63

    යක්කයන්ට ජය 💕🙏🙏🙏

  • @mylifeiskorea6955
    @mylifeiskorea6955 ปีที่แล้ว +11

    ලංකාවෙ අතීතෙ ඉදලම ලොකෙ හොදම තාක්ශනය තිබුනා කියලා අපිට රාවනා රජුගෙ දඩු මොනරයෙන් ඔප්පු වෙනවා 👍

  • @saramixxx5178
    @saramixxx5178 2 ปีที่แล้ว +49

    අදත් පාවලා දෙන එවුන් තාම ඉන්නවා පාවලා දෙන එවුන් නැත්නම් කවදාවත් ලන්කාව පරදින්නේනෑ

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว +7

    ඇත්තටම අද අපිට මම කෙනෙක් මේ කතාව මේ විදියටම කිව්වා ඒ නිසා මන් ටිකක් හොයලා බැලුවා . සම්පූර්නයෙනම ඇත්ත මේ කතාව

  • @chamudionesha8684
    @chamudionesha8684 2 ปีที่แล้ว +23

    මාර ගැම්මක් තියෙන්නෙ රාවණ රජුගෙ කාතා අහද්දි

  • @Herath_
    @Herath_ 2 ปีที่แล้ว +506

    එදා රාවණා රජතුමා රාමටයි ලක්ෂ්මනටයි ඒ ඖෂධය නොදුන්නා නම් අද මේ රට මීට වඩා ලස්සනයි.ඒත් එතුමාගේ මනුෂ්‍යත්වය ඊට වඩා උතුම්🙏 හෙළයන්ට ජය🙏

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +26

      ඒක ඇත්ත ❤️

    • @sunidulweligodadesilva2271
      @sunidulweligodadesilva2271 2 ปีที่แล้ว +7

      Lpĺ

    • @_krish_boy
      @_krish_boy 2 ปีที่แล้ว

      නෑ බ්න් රාවණා රජතුමාට අනාගතේ දකින්න පුලුවන් රාවණා රජ තුමා කරේ හරිම දේ එදා රාම ලක්ශ්මන් මැරුනනම් අපි මේ කිසිදෙයක් දන්නෙත් නැ එතනින්ම කතාව වැහෙනවා තව එකක් රාවණා රජතුමා කියන්නෙ අමරීය කෙනෙක්ලු මම දන්න විදියට කාටවත් එයාව මරන්න බෑ

    • @anuradhadhananjani1799
      @anuradhadhananjani1799 2 ปีที่แล้ว +6

      ඒක ගොඩාක් හොදඉ

    • @anuradhadhananjani1799
      @anuradhadhananjani1799 2 ปีที่แล้ว +13

      අපිට ගොඩාක් පිහිට වුනත් රාවණා රජු ගොඩාක් හොදඉ එවිට රාවණා රජු ගොඩාක් සටන් කරාය.......
      ඔහුට දෙවි පිහිටඉ

  • @surangaahangama7648
    @surangaahangama7648 2 หลายเดือนก่อน +1

    ඇත්තටම කිව්වොත් මම හොදටම ගරු කරන රජ කෙනෙක් ❤❤ ඔබ ආයේ පැමිනෙන්න කියා ප්‍රර්තනා කරනවා ❤ හෙලය ට ජය ❤❤❤❤

  • @silu-bc7fp
    @silu-bc7fp 8 หลายเดือนก่อน +3

    බුදුන්සරණ ගිය යක්ඛයන්ගේ මහා රජුනි..හැකිනම් පුනරාගමනය කරනු මැන නැවතත් මේ හෙළ දීපයට..ඔබ තුමන්ගේ පැමිණිම අවැසිම කාලයයි මේ..🙏🙏🙏

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 2 ปีที่แล้ว +62

    රාවන ඔබ කවුද කියා අප දැක නැත... ඔබ වැනි කෙනෙක් සිටියනම් මෙච්චර වින්නැහියක් මේ රටට වෙන්නෙත් නැත... ඔබ ආයෙ උපදින්නේද නැත... ඔබ විතරක් නොව අපගේ ජීවිතයද අපට විස්වාස නැත...

    • @lakydahanayake4996
      @lakydahanayake4996 8 หลายเดือนก่อน

      රාවණා යනු අප ගොතම බුදුන් වහන්සේ ගේ සක්විති රජ යුගයේ නමයි

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +22

    ලෝකේශ්වර රාවණා දෙවියන්ට නමකාර වේවා. හෙළ යින්ට ජය🥰🥰🥰😍😍

    • @athishanishani4547
      @athishanishani4547 10 หลายเดือนก่อน +1

      ලංකේශර...මාත් රාවනාගේ❤

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว +18

    මේක ඇත්ත කතාවක් කියලා මන් හිතනවා

  • @jayanthsmallawa1176
    @jayanthsmallawa1176 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා

  • @franksunny
    @franksunny 2 ปีที่แล้ว +9

    ස්තුතියි ,තව තොරතුරු දැනගැනීමට කැමතියි

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 ปีที่แล้ว +10

    ගෙඩක් අසයි අතිතවය දැනගැනිමට ගෙඩක් තුති

  • @udayapradeep762
    @udayapradeep762 2 ปีที่แล้ว +28

    පර දේසයක ඉතිහාසය ව්‍ස්වාසකරන්න ඇපා හෙල ඉතිහාසය සොයන්න

  • @DumiDK1989
    @DumiDK1989 ปีที่แล้ว +9

    තමාගේ විරුද්ධ වාදියා උනත් එතුමන් සතුව මාහා පුරැෂ ලක්ෂන වගේම වගේම හොද හිතකුත් තිබුන නිසයි අද අපිටයි අපේ දේශයටයි මෙවන් විපතක් උනේ. එතුමන්ව අපිට අහිමි වී ගියෙත්.

  • @nayanakumari2669
    @nayanakumari2669 27 วันที่ผ่านมา +1

    ඇත්තටම මටත් හිතුනා comment එකක් දාන්න ඕනා කියලා... ඇත්තටම ඔයා රාවණා රජු පිළිබඳ විස්තර කරපු හැම කරුණක්ම හොදට තේරුණා.. ඔයා මේ කියන දේවල් ඇත්තටම ඇත්ත දේවල්.මම ඉතිහාසය ගැන ගොඩක් හොයලා තියෙනවා. ඇත්තටම රාවණා රජු කියන්නේ දස බලැති රජ කෙනෙක්ය.. ඔහුගේ පුත් මේගනා ද කුමරු මෙන්ම ඉන්දාජිත් ද වේ... මම රාවණා රජු පිළිබඳ ගොඩක් පොත් කියවලා තියෙනවා.ඇත්තටම රාවණා රජුගේ ලෝකයක් නැවතත් උදාවෙයි කියලා මම හිතනවා...
    ඇත්තටම මෙහෙම විශේෂ video එකකින් රාවණ රජු පිළිබඳ විස්තර කරපු එකට ගොඩක් ස්තූතියි.. thank you...

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +1

    ස්තූතියි වටින තොරතුරු පිළිබද දැනුවත් කලාට

  • @kavindadilshan8843
    @kavindadilshan8843 ปีที่แล้ว +18

    රාවණා ❤️

  • @ejenali1306
    @ejenali1306 ปีที่แล้ว +10

    රාමා වැන්නන් දෙවි වරුන් කලෙ කව්ද සැබැ දෙවියන් අසුර සෘෂි යතිදු මහ රාවණ රජතුමා

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +105

    වාල්මිකිගේ රාමයනය මිත්‍යාවක් අපෙ මිනිස්සු හැමදාම අපේ දේට වඩා අනුන්ගේ දේ අගේ කලා 😁

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත 🙏

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +3

      ow ooka newe Aththa. waalmikiye ena raamayanayen maha raawanayan pelaa raamaa loku karawannai uthsahaya. ape niyama raawana ithihaasaya kiyalaa denne siyatha TV raawanaa wadasatahanen. meewala boru kiyanne

    • @sanki7750
      @sanki7750 ปีที่แล้ว +8

      ඒකෙ තියන ඔක්කොම බොරු නෙවෙයි...හැබැයි වෙනස් කරන්න ඕන තැන් ගානට වෙනස් කරල රාවණා රජු දුෂ්ටයෙකු කර තමයි එය ලියල තියෙන්නෙ.

    • @Mashii473
      @Mashii473 ปีที่แล้ว +3

      @@vishuuperera සහස්‍රමුක රාවණ ගයාන් සදරුවන් එයාගෙනුත් පුලුවන් 😊 අනිත් කෙනා සජිත අයියගෙ අප්පච්චී එයත් ,,,,

    • @Mashii473
      @Mashii473 ปีที่แล้ว +8

      @@sanki7750 බොරු උන් රාවණාට බයයි මේ හැම අවුරුද්දේම උන්ගේ ළමයින් පමා රාවණා රූකඩයක් විදියටහදලා එකට ගිනි තියනවා මේ පාර වතුරෙන්ලු විනාශ කරන්නෙ කියලා ඉන්දියා කොල්ලෙක් tik tok විඩියො එහෙකුත් කරලා තියනවා ඇයි ඒ උන් තාමත් බයයි කියනවා ඒ නමටත් අනික සිතා කියන්නෙ රාවණා ගෙ දූව සොහෙලි එක ලස්සන කථාවක් හොයලා බැලුවොත් උවමනාවෙන් හැමදේම වගේ දැනගන්න පුලුවන්

  • @user-xq8bi6is8k
    @user-xq8bi6is8k ปีที่แล้ว +3

    රාවනාගෙ යාලුවොනෙ ඔක්කොම බලං හිටියා වගේ කොමෙන්ට් කරලා

  • @thushshane
    @thushshane ปีที่แล้ว +2

    Oyalata godak thanks ada mama oyala nisa atta kathawa danagatta.mama godak garu karanawa rawana raja thumata

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว +2

    ඔබ හරිටම හරි, සක්විති රජ පරම්පරා හිටියේ හෙලදීපයේ. එකේක බෝසත් වරු ඉපදෙන්න ආසන්නයේ සක්විති රජ පරන්පරාව
    ඉපදෙනවා එක දර්මතාවයක් ඒ ලෝකයම සන්සුන් කරන්න බෝසත් උපතට පෙර. මින් පෙර බුදු වරුන්ගේ බෝසත් කාලයට පෙර හෙලබිමේ සිටී සක්විති රජ පරම්පරාව තමයි බලි ,තරු, රාවන .සක්විති රාවන රජ පරම්පරාවේ රාවන රජවරු ගොඩක් හිටියා, මේ අපි කතාකරන රාවන රාවනපරම්පරාවේ අන්තිම රාවන රජුයි.මේ රාවන රජුට ලව්කික දියාන දහයක් තිබුනා,කෘතර්ජන රාවන රජු යුද්දෙට වගෙම සෑමදේටම දක්සයි එයා ගැනයි ඔය හැමෝම කතාකරන්නෙ. රාවනා රජු සීතාව හෙලබිමට ගේන්නෙ තමාගේ දියනිය ලෙස හදුනාගත් නිසා මව පෙන්වීමට රැගෙන එනවා.නමුත් අපේ රටේ ඉතිහාසය සහමුලින්ම සුද්දෝ දුන්න ඉතිහාසයත් , ඉන්දියානු අය කරපු ආක්‍රමණයෙන් නිසයි අපේ සැබෑ ඉතිහාසය වැලලිලා සුද්දෝ දුන්න දේ කලුසුද්දන් ඇදගෙන යනවා. සක්විති රජවරු ,සියළු බෝසත්වරු, යෝදයන් බිහිවෙන්නෙ මේ හෙලබිමේ විතරයි ,වෙන කිසිම රටක බිහිවෙන්නෙ නෑ, අදවන විට, හෙලබිමේ තිබුන බුදු දහම /බුද්ධදර්මය වෙනුවට අපට බුද්දාගම ඉන්දියාවෙන් දීල, හෑමදේම අපේ දේ වියකිලා.

    • @thashiwasana2000
      @thashiwasana2000 ปีที่แล้ว

      Aththatama monawa weida issarahata. Meyage dewal bihi weida. Nathnam marunu kena apahu nagitida. Oya kiyana widiyata lankapuraya kiyanne aththatama me shri lankawada.

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว

      ඒ කියන්නෙ අපි තමයි හොදටම කරල තියෙන්නෙ.එතකොට කඩුල්ල අහුවෙන්න අමුඩෙ ගැහුවෙත් අපිද??

  • @SARANDA184
    @SARANDA184 2 ปีที่แล้ว +17

    එදා රාවණ රජු ඒ බෙහෙත දුන්නෙ අපරාදේ

    • @isharayoutvsearch4604
      @isharayoutvsearch4604 2 ปีที่แล้ว +1

      Ubata denna yibbe😂😂😂😂😂😂😂😂😂

    • @RipzyJ1
      @RipzyJ1 ปีที่แล้ว

      @@isharayoutvsearch4604 🤣

  • @gedarataiskole1307
    @gedarataiskole1307 3 หลายเดือนก่อน +1

    මේඝනාත් ❤❤❤❤ පියා වගේම විශිෂ්ඨයෙක්.

  • @shanikaharshani9977
    @shanikaharshani9977 ปีที่แล้ว +13

    රාවණා රජතුමා හොඳ කෙනෙක් විභීෂණ තමයි ඔක්කොම කලේ

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      මන් හොඳ නැද්ද 🙄

    • @SSam-md4eu
      @SSam-md4eu 9 หลายเดือนก่อน

      Webee sana .kunu badakin aawe.eka oppu kala.

  • @user-vb5iy5hf9v
    @user-vb5iy5hf9v 10 หลายเดือนก่อน

    thx brdh godak dewal danagaththa

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +23

    රාවණ කථාව 3කොටසත් දෙන්නකො

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว +1

    කරුණු බොහෝදුරට නිවැරදිමුත්... සීතා රාවණයන්ගේ නැගනියක බව නිවැරදි වියයුතුම වෙනවා🙏🙏
    ඇය තම පියාගේම නපුත් අන්තංපුර වෙනත් දේවියකගේ කුසක උපන් නැගණිය ලෙස නිවැරදි වියයුතුම ...
    මේ කතා අනාගතයේ දී නිවැරදි වෙනබව මාද අසා තිබෙනවා...
    ස්තූතියි 🙏

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 2 ปีที่แล้ว +4

    Thank you great program

  • @priyanthasenadeera1202
    @priyanthasenadeera1202 ปีที่แล้ว +26

    යාක්කයන්ට ජය

  • @maheshchandana7219
    @maheshchandana7219 ปีที่แล้ว +9

    රාවණා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      ඇයි තාත්තද රාවණා 🙄

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 9 หลายเดือนก่อน +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @dilshanshatshara1177
    @dilshanshatshara1177 2 ปีที่แล้ว +25

    කොහොමත් ලංකාවේ තමා ඉස්සෙල්ලම වාහන හොයා ගත්තේ සුද්දා අපිව යටපත් කර ගත්තේ නැත්තාම් 😒 අපේ රට සැහෙන්න දියුනුයි ටිපර් වෙන්න එපාහ් 😒

    • @srilankanlegacy1216
      @srilankanlegacy1216 2 ปีที่แล้ว +3

      මෙසපොටේමියානු ශිශ්ටාශාරයේ තමා හැබැයි පරනම කරත්තය හොයා ගත්තෙ.

  • @vansasantan1143
    @vansasantan1143 ปีที่แล้ว +4

    ඒක ඇත්තටම ලස්සනයි ....

  • @kasunithakshila9395
    @kasunithakshila9395 11 หลายเดือนก่อน +2

    අදටත් මහා රාවණා රජු සිටියා නම්❤

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +53

    සත්‍ය ඉතිහාසය තුළින් නැවතත් අභිමානවත් ජාතියක් රටක් දියුණු කළ යුතුයි

    • @isharayoutvsearch4604
      @isharayoutvsearch4604 2 ปีที่แล้ว +2

      Balnn hitahn hadeii..ubala wagee un oya wishawsa atharnikanma😂😂😂

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      ඉස්සෙල්ලා උදෙන්ම නැගිටපන් බලන්න 😂❤

  • @mrkassagaming946
    @mrkassagaming946 10 หลายเดือนก่อน +3

    My lord මහා රාවණා 🙏

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +9

    සිව් හෙළයට ජය 🙏🙏🙏

  • @anjanaayomal2802
    @anjanaayomal2802 2 ปีที่แล้ว +3

    එකල වාලකමි ව්සින් මෙම සටන වැරදි ලෙස ගන්ටාරරුඩ ල් කරන ලදි.
    මෙහිදී රම සතුන් මර්න සුරා නොබෙන
    රාවණා සුරා බොන රජෙල්

  • @surefasanjeewa2825
    @surefasanjeewa2825 หลายเดือนก่อน +1

    ආයේ එනු මැනවි රාවණා ❤❤❤

  • @kaveeshawithktckollo8009
    @kaveeshawithktckollo8009 2 ปีที่แล้ว +55

    යක්කයන්ට ජය

  • @AjanthaVimalarathna
    @AjanthaVimalarathna 11 วันที่ผ่านมา +1

    Thans oyata malli

  • @thefirstmax482
    @thefirstmax482 2 ปีที่แล้ว +31

    රාස්සගල , දෙදණගල කන්ද, මේ ස්ථානවල දැනටත් ගියාම හමුවෙන දේවල් වලින් සනාථ වෙනවා මේ කතාව ඇත්තක් බව

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      ❤️

    • @roshanbandara8918
      @roshanbandara8918 ปีที่แล้ว

      Hatton, dolu kanda, ritigala, unawaruna, yudhaganaawa wage than walath rawanaage kathaawa aththak kiyala oppu kranna puluwan

    • @thusithdewmika3992
      @thusithdewmika3992 ปีที่แล้ว

      ඔච්චර කියන මහත්තයා දෙවුන්දර තුඩුව කියන නම හැදුන විදිය කියන්නකෝ

  • @jayanchalaa365
    @jayanchalaa365 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 10 หลายเดือนก่อน +1

    Thank you for your video ❤😊

  • @Aswini27708
    @Aswini27708 2 ปีที่แล้ว +12

    සුපන්නකා නේමේයි සූර්පනගයි..

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว +1

      අඩ්ඩෙ.. මෙයා දන්න දේවල්.

  • @weerasinghejagath1485
    @weerasinghejagath1485 2 ปีที่แล้ว +19

    මට නම් දුක ඇයි මේ ඉතිහාසය යට ගහන්නෙ කියලා

  • @smilingprincess731
    @smilingprincess731 ปีที่แล้ว +9

    Proud to be tamil king Ravana

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 10 หลายเดือนก่อน +1

      stop the bs!
      Tamil people started to settle in the island after the "Kalinga Magha" invasion in 1215 and later formed the Jaffna kingdom under the Pandyan kingdom and it became on it's own after 1325 when Malik Kaffur invaded and defeated the Pandyans.
      Later, the northern part of SL was reunited by the prince "Sapunal" in 1449 under the command of the king "Parakramabahu the 6th".
      Later, the king "Aryachakrawarthi" invaded the northern parts of the island and restored the Jaffna kingdom, but in 1623, the Portuguese captured the northern part of the island.
      Northern parts of SL have become predominantly Tamil after 1986 when the LTTE demanded all Sinhalese people to leave the supposed land of Tamil Elam or otherwise they'd be murdered.
      Tamils who are in the upcountry were brought in by the British as slaves to work in tea plantations.

    • @ssap3717
      @ssap3717 6 หลายเดือนก่อน

      Ravana is no Tamil. Bali who ram killed, Ravan great friend, is the Tamil king.

  • @samansaman6779
    @samansaman6779 ปีที่แล้ว +2

    සුපිරි 🎷📻📯😀🌍

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +15

    ස්තුතියි❤🔥 දිගටම කරන්න

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว +6

    Kawada wt RAWANA ithihasaya hoyana ek , ape rate ithihasaya hoyn ek nwtn ep bn , ape me sagaveegen yana ithihasaya api goda gann one !!! , keep it up , keep going 💪 ,

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว

      ඉතිහාසෙ ගොඩ ගන්න කලින් රාවනාට යූ ටියුබ් කාරයො නම් ගොඩ දාන්න පුලුවන් වගේ

  • @luckyagamingyt8237
    @luckyagamingyt8237 2 ปีที่แล้ว +10

    Rama thama varadi , rawana hari

  • @samanlathakarunarathna5812
    @samanlathakarunarathna5812 2 ปีที่แล้ว +1

    Ethamath hoda kathawak thavath mewage katha danna aiye

  • @ZoRoX-wi3ik
    @ZoRoX-wi3ik 3 หลายเดือนก่อน +1

    රට රකින රටේ මිනිස්සු සතා සිව්පාව ගහකොල මේ හැම දේටම ආදරේ කරන බුදු දහම පණ මෙන් රකින සාධාරණ නීතියක් එකම නීතියක් ගෙන යන පාලකයෙක් ලගදීම බිහි වෙනව ඔහු යුද්ද නොකරාවි නමුත් ඔහුගෙ නීති ප්‍රබල වේවි

  • @kalanabasnayaka7376
    @kalanabasnayaka7376 ปีที่แล้ว +2

    Great job bro . But kindly add the proper English subtitles. It will help to spread the truth

  • @sithara.s2688
    @sithara.s2688 ปีที่แล้ว +6

    මහාබාරත් කතා පුවතේත් විග්‍රහයක් දෙන්නකො ♥️

  • @chamaravithanage4173
    @chamaravithanage4173 2 ปีที่แล้ว +7

    නියමයිනේ

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 ปีที่แล้ว +18

    Lovely and the final truth well researched
    Well done
    THANK you very much

  • @setulidamsarani7899
    @setulidamsarani7899 ปีที่แล้ว +3

    රාවනාට ජය හෙලෛනට ජය 👊

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 8 หลายเดือนก่อน +1

    යුද්ධය කවුරු කලත් අනුමත කරන්න බෑ . සාමකාමී ලෝකය හරි ලස්සනයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️ 🌳🌳🌳🌎

  • @dkhasantha608
    @dkhasantha608 11 หลายเดือนก่อน +3

    මේ තොරතුරු අපිට සත්ය බවට ස්තිර කරගත හැක්කෙ කෙසෙද 😢😢😢

  • @jayaminijayamini8946
    @jayaminijayamini8946 2 ปีที่แล้ว +26

    නියමි දන්නෙති ගදක් දේවල් දෙනගත්ත. දිගටම krnna

  • @malimali9196
    @malimali9196 ปีที่แล้ว +1

    Malli eththataa denangena hitiye nethi eththak denagaththa.thanks oyata

  • @lkmusic1096
    @lkmusic1096 2 ปีที่แล้ว +2

    Lassanata kathawa idiripath karanawa oya❤️❤️❣️

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @astrokeertthi5305
    @astrokeertthi5305 2 ปีที่แล้ว +2

    Great, unbelievable

  • @chubbylasa7288
    @chubbylasa7288 ปีที่แล้ว +3

    රාවණා 🙏

  • @lvchandrasena2395
    @lvchandrasena2395 2 ปีที่แล้ว +2

    Good

  • @mahodyagunawardana7579
    @mahodyagunawardana7579 ปีที่แล้ว +3

    කාලය ආවට පස්සේ වෙන්නඕනේ දේ වෙයි එතකන් බලා ඉන්න.

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว +1

      කට ඇරන් බලන් ඉදපල්ල.වෙයි වෙයි..

  • @dimodimodimodimo3311
    @dimodimodimodimo3311 2 ปีที่แล้ว +2

    Rama story apita hodatama thannava

  • @umeshaperera8783
    @umeshaperera8783 2 ปีที่แล้ว +6

    සියත Fm මහා රාවණ programme එකේ තව ගොඩාක් විස්තර තියෙනවා. You tube search කරන්න

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      siyatha TV eke yana amaraniya maha rawanayan. wadasatahana mama balanawaa

    • @sanki7750
      @sanki7750 ปีที่แล้ว

      @@chathurangaarawinda5589 ඒකට කලින් මීට අවුරුදු 5කට විතර කලින් ගියෙ සියත් fm එකෙ මහා රාවණා වැඩසටහන.youtube එකෙ තියනවා

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      @@sanki7750 . Ehemada . mn lagakadi balanna gaththe

  • @sudeshtharuka7136
    @sudeshtharuka7136 2 ปีที่แล้ว +2

    Gemma thama

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +20

    ස්තුතියි ඔබට ජය

  • @shehanransara2391
    @shehanransara2391 2 ปีที่แล้ว +6

    7:08 හයිප සොනික් ජෙට් එකක් ද දන්නෙ නෑ

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +16

    සත්‍ය කවදා හරි එළියට එනවා 👍🖤

  • @priyanthakulathunga2846
    @priyanthakulathunga2846 2 ปีที่แล้ว +10

    😍😍😍

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 ปีที่แล้ว +31

    ඇත්තම කතාව ඒක තමා...තවත් පැහැදිලිව දැනගන්න ඕන නම් ගයාන් සර්ගෙ සහස්‍රමුඛ රාවණ කියවන්න

    • @dinukalakshan5269
      @dinukalakshan5269 2 ปีที่แล้ว

      E kageda eka

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 ปีที่แล้ว

      @@dinukalakshan5269 සහස්‍රමුඛ රාවණ youtube චැනල් එක බලන්න.

    • @wasanthakorala
      @wasanthakorala ปีที่แล้ว

      ගයන් කියන්නේ අර වැල්ලවාය පැත්තේ ඉන්න නිදන් හොරා ද?

    • @danushkaprabath6095
      @danushkaprabath6095 ปีที่แล้ว

      @@wasanthakorala ඒ ඔයාගෙ තාත්තනෙ.නිධන් හොරකම් කරන්න ඇත්තෙ..රට ගැන හැඟිමක් තියන ඇත්තටම රටට ආදරේ කරන මනුස්සයෙක්ට වාචාල කටවල් තිබුනට කතා හදන්න එපා...නිදන් හොරකම් කරන්න,පුංචි සිරිිපාදය කඩලා හෝටල් දාන්න ආව අර සන්නස්ගල වගේ කාලකන්නි ඒ අදහස අතෑරගත්තෙත් ගයාන් සර් නිසා...අපිට පුදුම නෑ බං...එහෙම රත්තරං මනුස්සයෙක්ට කුප්ප කතා කියන විජයට දාව උපන් තිරිසන් ජාන වලින් පැවතෙන උන් තවම ඉන්නවා කියලා අපි දන්නවා

    • @wasanthakorala
      @wasanthakorala ปีที่แล้ว

      @@danushkaprabath6095 ඇට්ත අපි විජයගෙන් පැවත එන හොද පිරිමි ඔයා නම් රාවනා කියන මංකොල්ලාකාරයාගෙන් පැවත එන කෙනෙක් නේ(රවනා කියන්නේ ලෝක පලවෙනි වාහන හොරානේ?

  • @rienziesilva7640
    @rienziesilva7640 ปีที่แล้ว +2

    Rama Rawana is a nice fictional story. There can be some truth in it .
    It's like Illyad and Oddyssy fictional story .

  • @mayaweerakoon5183
    @mayaweerakoon5183 2 ปีที่แล้ว

    Maru

  • @nelumsudarshi6026
    @nelumsudarshi6026 ปีที่แล้ว +2

    Rawana was a great king which was betrayed by his own brother called ,..he had So powerful 4 kings wiruuda ,wirupaksha ,wishrawana ,dutharsta now they are called satharawaram kings

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว +1

      විදේශීය භාෂාවකින් ස්වදේශිකයන් අමතන මන්දමෝල් යක්ක දරුවෙක්

  • @sewwandishashipraba4815
    @sewwandishashipraba4815 ปีที่แล้ว +1

    Math rawaga gana balanawa oyata megana 100%k wiswasada bro ms mi

  • @shalanagaminwadda8280
    @shalanagaminwadda8280 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @auisuru2
    @auisuru2 2 ปีที่แล้ว +2

    Hi i really like these videos but if you can talk little bit slow phase please. Thank you 🙏🏽

  • @m.k.dissanayakaakadamy4653
    @m.k.dissanayakaakadamy4653 2 ปีที่แล้ว +5

    Aththa rawana nagitinawa

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. ปีที่แล้ว +1

    Part 2 oni අනිවාර්යයෙන්