කැමරාවෙ සටහන් වූ අබිරහස් විදියට චලනය වෙන පිළිම 7ක් මෙන්න. | 7 MYSTERTIOUS Statues Caught Moving!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2021
  • සමහර පිළිම දිහා නිකන් බලනකොටත් බය හිතෙනවා. ඓහෙම පිළිම චලනය වෙන්නත් පටන් ගත්තොත් කොහොමට තියේවිද? ඒ විදියට අද මේ වීඩියෝ එක බලලා කැමරාවෙ සටහන් වූ අබිරහස් විදියට චලනය වෙන පිළිම 7ක් ගැන දැනගන්න.
    In this video I'm going to explain you about 7 MYSTERTIOUS Statues Caught Moving On Camera. Lets get started.
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    #MovingStatue
    #සෙලවෙනපිළිම
    #අබිරහස්
    #StatuesMoving

ความคิดเห็น • 1.6K

  • @rebekafernando2179
    @rebekafernando2179 3 ปีที่แล้ว +1519

    ජේසුස් වහන්සේ ජීවමානයි .හැම ආගමකට ගරු කරන අය කෝ 💖💖💖🙏🙏🙏

    • @dulnaganepola2634
      @dulnaganepola2634 3 ปีที่แล้ว +66

      බුද්දධර්මය,කිතුදහම,මුස්ලිම් ආගම හැම ආගමක් ජීවමානයි එය තාමා සත්‍ය.

    • @maneedeww3494
      @maneedeww3494 3 ปีที่แล้ว +38

      ආගමක් ජීවමාන වෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප මත . හැම ආගමකම උගන්නන්නේ හොඳ දේ.🙏🙏

    • @user-yf1iu2xs2p
      @user-yf1iu2xs2p 3 ปีที่แล้ว +19

      ✝️✝️✝️❤❤❤

    • @eagle3741
      @eagle3741 3 ปีที่แล้ว +10

      @@dulnaganepola2634 ඒක ඇත්ත

    • @nuwanpiyasena7724
      @nuwanpiyasena7724 3 ปีที่แล้ว +6

      😃

  • @dilharasumedhani2611
    @dilharasumedhani2611 9 หลายเดือนก่อน +113

    අප මහා බෝසතාණන් වහන්සේට අපගේ නමස්කාරය🙏🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 ปีที่แล้ว +142

    බුදුරජාණන් වහන්සේගේ පිළිමය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumkumara5978
    @kalumkumara5978 2 ปีที่แล้ว +107

    බුදුරජාණන් වහන්⁣සේගේ,,🙏🙏

  • @kavinduavinash8897
    @kavinduavinash8897 ปีที่แล้ว +60

    ජේසු වහන්සේ ජීව මානයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️☺️

    • @user-mi5hm9gg5y
      @user-mi5hm9gg5y 2 หลายเดือนก่อน

      😂

    • @PamodDhananjaya
      @PamodDhananjaya หลายเดือนก่อน

      පෙන්නප්න් ජිවමාන දෙයියො ඊට පස්සෙ පිලිගන්න්ම් 😂😂😂

  • @mrshenusl4338
    @mrshenusl4338 3 ปีที่แล้ว +281

    ජේසු ට ආදරෙව් අය ලයික් එකක් දාගෙන යන්න

    • @sandysuriyahetti9904
      @sandysuriyahetti9904 3 ปีที่แล้ว +8

      එතුමන්ට ගොඩක් ආදරෙයි ❤️

    • @priyanthipriya5642
      @priyanthipriya5642 ปีที่แล้ว +1

      ජිවිතේම උන්වහන්සේයි 💖💖

    • @priyanthipriya5642
      @priyanthipriya5642 ปีที่แล้ว +1

      ජේසුස්වහන්සේගේ පිලිමෙන් 👍💖

    • @sudeerarajapaksha2184
      @sudeerarajapaksha2184 ปีที่แล้ว

      Himan

    • @ramaniramani1606
      @ramaniramani1606 5 หลายเดือนก่อน

      Hhhhhhh 9:56 ​@@priyanthipriya5642

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +33

    හෙළවෙන පිලිම වලට මට මතක් වුණේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට දවස් දෙකකට කලින් මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දවසේ කළුතර පිලිප්නේරි පල්ලියේ මැරිච්ච ජේසුව උකුලේ තියාගෙන ඉන්න දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ දේව මෑණියන්ගේ ඇස් දෙකෙන් කදුළු ආවා. මමත් ඒ පල්ලියට ගියා. අපි හිතාගෙන හිටියේ ප්‍රාතිහාර්යයක් කියල. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණායින් පස්සේ දැනගත්තේ දේව මෑණියන්ගේ අනාවැකිය හරිගියා කියල. ඔය සිදුවීම දෙරණ, හිරු news වලට පාස්කු ප්‍රහාරයට කලින් දවසේ ආලේලුයියා සෙනසුරාදා පෙන්නුවා

    • @anuradhasamarasingheyt4535
      @anuradhasamarasingheyt4535 3 ปีที่แล้ว +1

      Liyala aththatama dakkada🤔🤔

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +1

      @@anuradhasamarasingheyt4535 ඇස් දෙකෙන්ම දැක්කා.

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +4

      @@anuradhasamarasingheyt4535 මේ මාත් දැක්ක....😕 ඒ පල්ලියෙ විතරක් නෙමේ වෙන ඒවලත් ආවා...බේරුවල පල්ලියෙත් ආවා...😕
      මම කටුවපිටිය පල්ලියේ...

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +2

      @@lavandesilva7757 එදා සහරාන් තව පල්ලිවලට ගහන්න ඇවිත් තිබුණා. එක පල්ලියක කවුද මනුස්සයෙක් දැකල බරක් උස්සගෙන යන කෙනෙක්ව. බෝම්බ පුපුරන්න ආපු කෙනා අහල තිබුණා මනුස්සයෙක්ගෙන් අහල තිබුණා පූජාව තියෙනවද කියලා. ඊට පස්සේ කියල තිබුණා බොරුවට පූජාව ඉවරයි කියලා.

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว

      @@lavandesilva7757 ඔයත් කටුවපිටිය පූජාවට ගියාද?

  • @wathsalaprobodani8244
    @wathsalaprobodani8244 3 ปีที่แล้ว +553

    බුදුරජාණන් වහන්සේගේ පිළිමයට 🙏🙏🙏🙏🙏.......

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +5

      😂😂😂

    • @kasthurinirosha5665
      @kasthurinirosha5665 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු

    • @sanuthmin
      @sanuthmin ปีที่แล้ว +3

      මට නම් ඒක හිතා ගන්න බෑ

    • @thisaraya8997
      @thisaraya8997 ปีที่แล้ว +2

      @@tttttttttt2083 ai hina wenne ponnayo

    • @dragonkafa
      @dragonkafa ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alokqsattarani7381
    @alokqsattarani7381 2 ปีที่แล้ว +62

    ජෙසු පිහිටයි

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +93

    500k...සුබ පැතුම් විශ්ව ගවේෂක..😍😍

  • @thusharianushka264
    @thusharianushka264 3 ปีที่แล้ว +46

    පාස්කු ප්‍රහාරයට පෙර දවසේ මරියතුමියගේ කදුලු ඇවිල්ලා ලු නේ ද

    • @anushafernando350
      @anushafernando350 3 ปีที่แล้ว +2

      ඔව්. එතුමිය අපට පෙර නිමිති දැක්වුවා.

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +2

      @@anushafernando350 හිරු දෙරණ නිවුස් වලට පෙන්නුවා පාස්කු ප්‍රහාරයට කලින් දවසේ ආලේලුයියා සෙනසුරාදා

    • @no-ii9mm
      @no-ii9mm 3 ปีที่แล้ว +2

      Ow

    • @sandunifernando4366
      @sandunifernando4366 3 ปีที่แล้ว

      Yup.

    • @lakiya__yt5238
      @lakiya__yt5238 3 ปีที่แล้ว

      Ow eka une ape palliye.

  • @user-yf1iu2xs2p
    @user-yf1iu2xs2p 3 ปีที่แล้ว +115

    ජේසුස් වහන්සේ ජීවමානයි

    • @DasuniWalgamage-wl2un
      @DasuniWalgamage-wl2un 9 หลายเดือนก่อน

      😂

    • @user-cu2gc1uz2r
      @user-cu2gc1uz2r 6 หลายเดือนก่อน

      @@DasuniWalgamage-wl2un දත් ටික වටෙයි බලගෙන

  • @chutigirl8047
    @chutigirl8047 3 ปีที่แล้ว +50

    අම්මෝ සාන්ත,
    මේක ඇස් දෙකෙන් දැක්කොත් කොහොම අත්දැකීමක් ලැබෙයිද ,මොකද මෙහෙම දැකලත් බය වෙච්ච අපි කොහොමද ඇත්තට දැක්කොත් ,😰😰😰😰😰

    • @teksb7932
      @teksb7932 2 ปีที่แล้ว

      ammoo eka

    • @teksb7932
      @teksb7932 2 ปีที่แล้ว

      apita kathaa karagannawath bari weyi

  • @vihagabasuru9740
    @vihagabasuru9740 3 ปีที่แล้ว +11

    අදත් ඉතින් වෙනදා වගෙම තමයි ලස්සනයි ❤💘🤗

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +78

    Conragulations විශ්ව ගවේෂක , ඔය අද මේ දාපු අභිරහස් වීඩියෝ ඒක හින්දා ඔයා 500000 subscribers ල ගත්ත , conragulations , ළගදීම 1 million ගන්නවා අනිවා , ආදරෙයි විශ්ව ගවේෂක , all the best bro 😘😘❤❤💪

  • @atexqiznox
    @atexqiznox 3 ปีที่แล้ว +141

    මේ වගේ වීඩියෝ එකක් වෙනුවෙන් බලන් හිටියේ...
    තෑන්ක්ස් විශ්ව ගවේශක අයියේ ..😍😍😍

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 ปีที่แล้ว +3

    කිරි බොනව වගෙ සිද්ධිය නම් කේෂාකර්ෂණය කියන සිදුවීම නිසා වෙන්න ඕනෙ දෙපැත්ත කපපු පෑන් බටයක පැත්තක් වතුරෙ ගිල්ල බැලුවොත් ඇස් දෙකෙන්ම ඕක බලන්න පුලුවන්.
    ඊජිප්තු ප්‍ර්තිමාව කැරකෙන්නේ පාද තියන්කොට ඇතිවන කම්පන තරංගවලින් වීදුරුව සියුම්ව අනුනාද වීමෙන්(නිකන් phone එක vibrate වෙනකොට වගේ ඒක පත්තරේක තිබ්බා)
    ගොඩක් video වල video qualityය ගොඩක් අඩුයි.ලේසියෙන් edit කරන්න හරි resolution අඩු නිසා පේන දෘෂ්ටි මායා වෙන්න පුලුවන්(ඒවා ගැන නම් හරියට කියන්න දන් නෑ)

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +20

    පිළිම දිහා බලලත් ඉවරයි
    😱😨😰😥😢😭☠💀

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +19

    මේ වගේ දේවල් ඇත්තටම දකින්න ආසයි .😮😮

  • @jeewanidilrukshi2204
    @jeewanidilrukshi2204 3 ปีที่แล้ว +25

    කටුකුරුන්දේ church එකෙත් මරිය තුමියගෙ ඇස් වලින් කදුලු අවා එක දවසක් හරියටම දවස මතක නෑ ඒත් පාස්කු ප්‍රහාරයට දවස් දෙක තුනකට කලින්

    • @nimalhettiarachchi7743
      @nimalhettiarachchi7743 ปีที่แล้ว +2

      Ou eka atta

    • @PamodDhananjaya
      @PamodDhananjaya หลายเดือนก่อน

      පදිනිල්ගෙ වැකඩක් කිලා පස්සෙ ඔප්පු උනා නෙද 😂

  • @IzzyInara
    @IzzyInara 3 ปีที่แล้ว +313

    ඇයි පාස්කු ප්‍රහාරයට කලින් දවසේදී මරියා තුමියගේ පිළිමයෙන් ලේ කදුලු වැටුණෙ..

    • @mohomad298
      @mohomad298 3 ปีที่แล้ว +21

      ඔය ඇත්තමද බයත් ගිතෙනවානේ 🤔

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +39

      ඔව්. ඒක වුණේ කළුතර පිලිප්නේරි පල්ලියේ. මමත් ගියා ඕක බලන්න. හිරු, දෙරණ news වලට පෙන්නුවා පාස්කු ප්‍රහාරයට කලින් දවසේ

    • @mohomad298
      @mohomad298 3 ปีที่แล้ว +14

      @@zhangshing3905 අහ් එහෙමද

    • @akproduct9255
      @akproduct9255 3 ปีที่แล้ว +26

      ඔව් ඔව් ඒක ඇත්ත පිලිමෙන් ලේ කදුලු ආවා පහුවදා බෝම්බ ගැහුවා 😥😔

    • @rozanneserpanchy5529
      @rozanneserpanchy5529 3 ปีที่แล้ว +11

      Ow

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +267

    බුදුරජාණන් වහන්සේගේ පිලිමය හෙල්ලුනු එක නම් මහ පුදුමයක් මොකද අප මහා බුදුරජාණන්වහන්සේ නැවත වඩින්න විදිහක් නැහැ වගේම දිව්‍ය ලෝකයේ ඉපදිලා නැහැ නැවත ඉපදීමක් නැහැනේ 🤔🤔

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +11

      ඔව්...එතැන නම් පොඩි බූමිකම්පාවක් වෙලා වගේ

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +6

      @@p.n.s.pathirana2238 ඔව් නේ ඒත් කට හෙල්ලුනා කියලානේ කියන්නේ අයියේ අනේ මන්ද 🤔🤔🤔

    • @d_a_s_u_n6166
      @d_a_s_u_n6166 3 ปีที่แล้ว +31

      බුදු රජාණන් වහන්සේ නැතු උනාට මෙ විශ්වය පුරා බුද්ධ ශක්තිය තියෙනවා ❤️

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +19

      @@d_a_s_u_n6166 හ්ම්ම් ඒක ඇත්ත තමයි ඒත් කට හෙල වුණා කියන එක තමයි එතකොට නිකං හිතෙන්නේ නිකං බුදුරජාණන් වහන්සේගේ ආත්මය වැහිලා වගේ කතාවක්නේ එහෙම වෙන්න විදිහක් නැහැ නේ මොකද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ නැවත ආත්මයක් වත් ඉපදීමක් වත් නැහැ ❤️❤️💕💕💖💖😍😍

    • @d_a_s_u_n6166
      @d_a_s_u_n6166 3 ปีที่แล้ว +17

      @@artgallery2135 එක තමයි යොදියෙ කියුවෙ බුද්ධ ශක්තියෙ බලයෙන් එහෙම පිලිමය සෙලවෙන්න ඇති 😁 ඔය සිමෙන්ති පිලිමවලට කිසිම ආත්මයක් ඇතුල් වෙන්නබැ 😐

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 2 ปีที่แล้ว +33

    ජේසුස් වහන්සේ ජීවමානයි 👍👍

  • @maleeshakavindi9797
    @maleeshakavindi9797 ปีที่แล้ว +54

    ජේසු ජීවමානයි..❤️🥺

  • @akidumusic
    @akidumusic 2 ปีที่แล้ว +14

    සැම ආගමක්ම ශුද්ධයි

  • @dulikadulika5191
    @dulikadulika5191 7 หลายเดือนก่อน +5

    බුදුරජාණන් වහන්සේ තවම ඉන්නවා කියන අය කෝ

  • @gamingamasit
    @gamingamasit 3 ปีที่แล้ว +173

    දැන් පිළිම දිහා බලන්නත් බයයි!😭😭😭😨😨😨😥😥

  • @nihalkariyawasam9948
    @nihalkariyawasam9948 2 ปีที่แล้ว +9

    මේ වගේ තව විඩියො ඕන කියන කට්ටිය කෝ🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 3 ปีที่แล้ว +28

    500K සුබ පැතුම් සහෝදරයා 🤘🏼💙 ඇයි දැන් මායා ගවේශක චැනල් එකට වීඩියෝ දාන්නේ නැත්තේ සහෝදරයා ☹️☹️🤔

  • @y.prasanga3443
    @y.prasanga3443 2 ปีที่แล้ว +7

    බුදු රජාණන් වහන්සේගේපිළිමයට

  • @ashenrajapaksha6605
    @ashenrajapaksha6605 3 ปีที่แล้ว +113

    වැඩියෙන්ම බය වුනේ snow white ඇස් පිල්ලන් ගහපු එකට

  • @user-ni7rb9do2y
    @user-ni7rb9do2y 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ලොව සියල්ල මවාවදාළ දෙවියන් වහන්සේ.... ජීවමානයි!!!❤❤❤ මේ වීඩියෝ එකේ වැඩිපුරම තිබ්බෙ ජ්සුගේ හාස්කම්... මම නම් පුදුම වුණේ නෑ ජ්සු ගෙ පිළිම හෙල්ලෙනවා දැකලා මොකද ජ්සු කොහොමත් ජීවමාන යි✝️✝️✝️ අනිත් ආගම් වලත් එහෙම තමා ඒත්ඒ දෙවියවරැ ත් මැව්නෙ දෙවියන් වහන්සේගෙන් පස්සෙ...

    • @vikumpasindu3755
      @vikumpasindu3755 6 หลายเดือนก่อน

      Kawuruwath mokuth mawalath na mawilath naaa...thota doodu

    • @user-cu2gc1uz2r
      @user-cu2gc1uz2r 6 หลายเดือนก่อน

      @@vikumpasindu3755 🤣🤣🤣🤣

    • @PamodDhananjaya
      @PamodDhananjaya หลายเดือนก่อน

      මානසික ප්‍රතිකාර ඔනි ජීවමාන දෙයියො ඉන්නවන්ම් බොම්බෙන් මිනිස්සු බේරගන්න ඔනි දැන් යුද්ද වෙනවා එවට දැන් පෙනි හින්න කාලෙ හරි 😂 ... අද වෙනක්ම් දැකපු එකෙක් නෑ 😂

  • @armyblink_348
    @armyblink_348 3 ปีที่แล้ว +35

    මගෙන් like 53 ක්‌ 😍😍

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +31

    මෙච්චර කල් පිළිම එක්ක අතින් අල්ලන් ෆොටෝ ගහපු මං 😥😥අදනෙ දැනගත්තේ

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +20

    විශ්ව ගවේශක කෝ Thumbnail එකේ දාල තියන බ්‍රසීල් වල තියෙන ජේසුගෙ පිළිමෙ ගැන විස්තරයක් නෑනෙ...

  • @nilanthisilva852
    @nilanthisilva852 3 ปีที่แล้ว +16

    වැඩිපුරම ඇස් අදහගන්න බැරි සෙලවෙන පිලිමේ මොකද්ද කියලා කියාගෙනම යන්න..

    • @sandysuriyahetti9904
      @sandysuriyahetti9904 3 ปีที่แล้ว +11

      අප මහා බෝ සතානන් වහන්සේගේ පිළිමය ❤️

    • @hansihansi9839
      @hansihansi9839 3 ปีที่แล้ว

      @@sandysuriyahetti9904matath

    • @anushadilhani7320
      @anushadilhani7320 3 ปีที่แล้ว

      Snow white

    • @user-cu2gc1uz2r
      @user-cu2gc1uz2r 8 หลายเดือนก่อน

      මරිය තුමියගෙ පිලිමය

  • @n3stor406
    @n3stor406 2 ปีที่แล้ว +14

    ජේසූ තුමා ජීවමානයි❤️🙏🙏

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว

      😂

    • @naduninimasha6225
      @naduninimasha6225 2 ปีที่แล้ว

      @@DINO-gw8zd hina wenne mokda

    • @user-cu2gc1uz2r
      @user-cu2gc1uz2r 8 หลายเดือนก่อน

      ​@@DINO-gw8zdමුට වැලි

    • @PamodDhananjaya
      @PamodDhananjaya หลายเดือนก่อน

      දැක්කද ඉතින් 😂 උබලව යන්න ඔනි වෙනම මානසික ලෙඩ්ඩු ඉන්න තැන් වලට 😂

  • @ranjanperera8560
    @ranjanperera8560 3 ปีที่แล้ว +16

    අඩේ... විශ්ව ගවේෂක 500k ගහලා. සුබ පැතුම්

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 ปีที่แล้ว +234

    මං වගේ ඒ ටික දැකලා පුදුමයට 😲 පත් වෙච්ච අය තව සිටීද?
    👇

  • @darshanaya_mahesh_premarathna
    @darshanaya_mahesh_premarathna 3 ปีที่แล้ว +6

    දවල්ට කෞතුකාගාරයට මිනිස්සු එනකොට එහි පොළව සෙලවෙනවා ඇති. පිළිමෙ පතුල හරියටම තිරස්ව නැතුව ඇති. ඒ නිසා කැරකෙනවා ඇති. එකම පැත්තටනේ කැරකෙන්නෙත්.

    • @azk.2176
      @azk.2176 3 ปีที่แล้ว +1

      අනේ මන්ද 🤔🤔

  • @sureshdhonal9414
    @sureshdhonal9414 3 ปีที่แล้ว +16

    ක්‍රිස්තියානි ධර්මය තුළ සහ කතෝලික ධර්මය තුළ රූප වන්දනා කරන්න එපා කියලා තියෙනවා. රූප වලට පණ දෙන්නේ නපුරේ බලපෑම. අන්න ඒ නිසා තමයි රූප වන්දනාව කරන්න එපා කියන්නේ. කැමති අය පිළිගන්න. ජේසු පිහිටයි.

    • @rehanajayasundara1263
      @rehanajayasundara1263 3 ปีที่แล้ว

      Amen 😌❤

    • @indikarukshan6544
      @indikarukshan6544 2 ปีที่แล้ว +1

      අපි පිළිම වන්දනාව කරන්නෑ .
      ඒවාට ගරු කිරීමක් විතරයි

    • @monikamalkanthi2554
      @monikamalkanthi2554 ปีที่แล้ว

      Ape darme kiyala tiyanava budu pilima vada vada inna epa kiyala eth api budurajanan vahanseta garu kirimak karanne eth koi agame da bola 84000 darmayak tiyenne

    • @swarnalathakumari667
      @swarnalathakumari667 ปีที่แล้ว +1

      Amen oya liyapu de hari deviyan wahanse kiwa mata hara gal pilimayatwt mati pilimayatawat wena kisima rupayakatawat namaskara nokarawa .ape jesu jewamani 🙏🙏💖

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +13

    මට හිතෙනවා ඊජිප්තු පිළිමය චුම්බක ක්ෂේත්‍රයට සම්බන්ධ දෙයක්වත්ද කියලා. පැරැණි තාක්ෂණය අත්භුතයි. මොනා වුනත් මේවා දැක්කහම බය හිතෙනවා .

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 ปีที่แล้ว +9

    මැරෙන්න කලින් බලන්න ඕනි සුපිරිම සුපිරි films ඒකිව්වෙ king kong,goodzila ,the meg වගේ ත්‍රාසජනක films ගෙවා එකක් ඕනි

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +23

    අම්මෝ එක , මාරයි නේ , පුදුමෙනුත් පුදුමයි , විශ්ව ගවේෂක අයියට ගොඩක් ස්තූතියි අයියේ මේ අභිරහස ගැන කිව්වට , ඇත්තටම ගොඩක් පින් මේ වගේ වටින දේ ගැන කිව්වට , මන් ආසම bro ගේ අභිරහස් සම්බන්ධ video වලට , මේ වගේ වීඩියෝ හැමදාම දෙන්න , Good night සහෝදරයා 😘😘❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා.. goodnight 💙😍😍😍

  • @binodchapagain6608
    @binodchapagain6608 3 ปีที่แล้ว +9

    ලක්ෂ 5 ✨️✨️👍👍👍❤💯.හැමදේම wage හොඳටම ඉතිං 👑❤👍

  • @dhanukafernando5957
    @dhanukafernando5957 3 ปีที่แล้ว +134

    ලංකාවේත් මේ වගේ චලනය වුණ ගොඩාක් සිද්ධි තියනවා ඒවායේ Video ටිකකුත් දැම්මනම් තවත් වටිනවා.
    Nice title....

  • @sincegamar3056
    @sincegamar3056 ปีที่แล้ว +5

    ජේසුස් වහන්සේගේ පිළිමයට

  • @bihansathisari1761
    @bihansathisari1761 2 ปีที่แล้ว +6

    හරිම බයානකයි. විශ්වාස කරන්නත් අමාරුයි. මේ පිළිම කොහොම චලනය වෙනවද කියලා ....... මොනා උනත් හරිම අමුතුයි.

    • @renukaabeyratne5657
      @renukaabeyratne5657 6 หลายเดือนก่อน

      ඒක තමයි ...හරිම පුදුම සහගතයි😢😮

  • @slgemingpoddayt595
    @slgemingpoddayt595 2 ปีที่แล้ว +16

    ම්ම්ම් විඩියෝ එක කියලා වැඩක් නෑ පට්ට සුලෝචන අයියේ දැන් 1m නේ ගැම්මක් තමා විශ්ව ගවේශක්❤❤🤓 හේ හේ බයේ බෑ අපාය ගැන😅

  • @Bideesha302
    @Bideesha302 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේ 🙏

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx หลายเดือนก่อน +1

    කෙලෙස් නම්වූ සතුරන් සදහටම වනසපු භාග්‍යවත් වු අරහත් වු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය බොහෝකල් පවතීවා🙏🙏🙏🙏🙏

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +1

    ලෝකයේ ධනවත්ම ක්‍රිකටර්ස්ල, ලෝකයේ ලොකුම මගී ගුවන් යානය, ලංකාවෙන් බිහිවුණු සුපර්බ්ම tv සීරීස් ටික, ඔයා නොදැනුවත්වම කරන වැරදි කිහිපයක්, වික්ටෝරියා වේල්ලේ පුදුම කතාව ඇතුළත ඇතුළු තවත් වටිනා කියන වීඩියෝස් බලන්න එන්න අපේ චැනෙල් එක දිහාවට... පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න... 😊

  • @danushkadananjaya9438
    @danushkadananjaya9438 3 ปีที่แล้ว +4

    බුද්ධ ප්‍රතිමාව සාදු සාදු 🙏🙏🙏🙏

  • @dulsararathnayake6569
    @dulsararathnayake6569 3 ปีที่แล้ว +5

    2019 Wala Good Friday Eka Dawase Kalutara Katukurunda St. Philip Neri's Church Ekedith Mariya Thumiyage Pilimeka As Walin Kandulu Awa

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 ปีที่แล้ว +2

    හාලේලූයියා මගේ දෙවි ක්‍රිස්තුනී

    • @PamodDhananjaya
      @PamodDhananjaya หลายเดือนก่อน

      කොච්චර ජීවමාන උනත් මිනිස්සු බේරගන්න බැරි උනා 😂

  • @kaveenperera5669
    @kaveenperera5669 3 ปีที่แล้ว +1

    අපි බුදුපිලිම නිර්මානය කරනවා නමුත් කිසිදු චලනයක් නම් මේ වනතුරු දැක නැහැ නමුත් එසේ වනවාද කියන්නත් බැහැ....බොහෝ දුරට අවට පරිසරය අපි කිසිදු සුවදකාරකයක් නොයොදා උවත් පිච්ච මල් සුවද දෝරෙ ගලනවා සුවද එන තැනක් හොයාගන්නත් බැහැ....බුදුපිලිම නිර්මානය කරන තැනක් විදියට අපිට තියෙන අත්දැකීම් තමයි ඒ 😇😇😇🙄

  • @chathuminakavinda5636
    @chathuminakavinda5636 3 ปีที่แล้ว +71

    විශ්ව ඝවේශක ආපු දවස්වල සබ්ස්ක්‍රයිබ් කරේ දැන් 500k සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නවා. නියමයි broo😘😘😘

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 3 ปีที่แล้ว +62

    අද vedeo එක public කරපු ගමන් බලපු අය මේ පැත්තට .. vedeo එක හරිම ලස්සනයි ayya

  • @swarnalathakumari667
    @swarnalathakumari667 ปีที่แล้ว +2

    Jesus wahanse hamadama jiwamanai api rsksha karana deviyan wahanseta mahimaya wewa 🙏🙏🙏

  • @maheshbro5201
    @maheshbro5201 3 ปีที่แล้ว +2

    පලවෙනි එක දවල් කාලයේ විතරක් හැරෙන්නෙ හොදට බලන්න විඩියෝ එකේ පෙන්නන විදියට මිනිසු වැඩි වෙලාවට විතරයි හැරෙන්නෙ ඔය පිලිමයෙ යටි පතුල මැද හරිය උසට ඇති මිනිසු ගොඩක් එහෙට මෙහෙට යද්දී චුටි කම්පනයක් එනව ඇති එකකොට තමා හැරෙන්නෙ හොදට බලන්න ☝️😌

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +65

    500 k
    Ayye සුබපැතුම් .... 🤩💥 supiri hode.. Digatama innawa api oyath ekkala 🤟💪

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +15

      ගොඩක් ස්තූතියි නංගි.. මාත් දිගටම ඔයාලත් එක්ක තමයි😍💙

    • @_Zavyy_
      @_Zavyy_ 3 ปีที่แล้ว +2

      aaa haa vii

    • @_Zavyy_
      @_Zavyy_ 3 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka ayya suba පැතුම්

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว +1

      @RV ACADEMY man nm villa hugaaaaaak kal 🤩😃

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +1

      සබ් කීයක්ද ඒ කියන්නේ ..
      මම නම් මුලින්ම ආපු ගවේශක ගේ වීඩියෝ එකෙන්ම සබ් කරා..
      ඒත් 502 k කියන්නේ කීයක් ද දන්නේ නෑ..යාලුවෝ කියා දෙන්න කරුණාවෙන් නොදන්න මට..😃😃😃 youtube වල වැඩ නොදන්න නිසයි අහන්නේ ..🌷🌷👍👍❤️❤️

  • @dumindusandeep1990
    @dumindusandeep1990 3 ปีที่แล้ว +68

    Notifi ආපු ගමන් බලපු අය👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      💙💙😍😍

    • @sulthanff3983
      @sulthanff3983 3 ปีที่แล้ว +3

      @@WishwaGaweshaka hai ayya

    • @sulthanff3983
      @sulthanff3983 3 ปีที่แล้ว +2

      එතනට මමත් එකතුයි

    • @cripto2992
      @cripto2992 3 ปีที่แล้ว

      @@travel_vlogs996 ඇයි? 🤔

  • @wasanthathilakarathna4023
    @wasanthathilakarathna4023 3 ปีที่แล้ว +2

    අම්මො යකො එක අවුරුදු 70ක් විතර අපි රැවටුනු
    එක අහාන්නාත් දෙයක්ද මෙ විනඩි ගානට කියක් නම් රැවටිලාද ඔවා එඩිඩ් .....

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +18

    කාලෙකට කලින් ලංකාවෙ බුදු පිළිම වලිනුත් බුදු රැස් විහිදෙනවා කියල විශාල ප්‍රචාරයක් ගියා වගේම ඒවායේ වීඩියෝ පවා මාධ්‍ය වල පෙන්නුවා.

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +2

      එහෙත් එ්වා ලුකුවට විශ්වාස කරන්න බෑ මොකද බෞද්ධ පිලිම වල එ්වා වෙනවා නම් සිද්දාර්ත දේසනා කරන්න එපැ ඔහු ලෝකයේ අනාගතය දේශානා කරපු කෙනෙක් ඉතින් ඔහුට බැරි කමක් නෑ ඔහුගේ පිලිම වලින් හාස්කම් වෙනවා කියලා කියන්න තේරැනාද

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +2

      "විශ්ව ගවේෂක"පෙන්නපු බෞද්ධ පිලිමේ උනත් හරියට බලපුවාම දුෂ්ටි මායාවක් වගේ තමා පේන්නේ එය දුෂ්ටි මායාවක් නෙමෙයි නම් ඉටත් වඩා රගපෑමක් අැති ඔ්කේ යට

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +5

      @@tttttttttt2083 උබ තම්බියෙක් ද? බුදු පිළිම වල හාස්කම් තියෙනවා කිව්වම උබට රිදුනද? බුද්ධාගම හරියට දන්නවා නම් මේ වගේ හාස්කම් වෙන බව බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනවා.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      2005 - 2006 කාල වලදී ඔය බුදුපිලිම වලින් රැස් විහිදෙනවා කියල පැතිරුණු කතාවනම් බොරුවක් කියල නිකම්ම ඔප්පු වුණා.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +2

      @@user-jt6ej7vh2p ඒක තමයි මමත් කිව්වෙ. බොරුවක් කියල කොහොමද ඔප්පු වුනේ. ඒ දවසෙම itn එකේ විශේෂ දොරමඩලාව වැඩසටහනකුත් ගියා. පෙන්නපු පිලිම වලින් ලාවට එලියක් විහිදෙන එක නම් දැක්කා.

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +52

    Legends මැච් එකත් ODI මැච් එකත් බලන අය කවුද?

    • @anuda7723
      @anuda7723 3 ปีที่แล้ว +2

      Ekenma

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      😍😍💙💙💙

    • @slliko8402
      @slliko8402 3 ปีที่แล้ว +1

      අන්න සීන් එක 👍👍❤️😁🤣

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว

      @@slliko8402 පොලාගේ සීන් එක අපි දන්නවා

  • @gihandy3322
    @gihandy3322 3 ปีที่แล้ว +15

    Congratulations For 500K Subscribers. ❤️👏🎉.

  • @rj9282
    @rj9282 3 ปีที่แล้ว +11

    හැමදාමත් වගේ Interesting වීඩියෝ එකක් 👐💪

  • @chamidushehan8192
    @chamidushehan8192 3 ปีที่แล้ว +14

    බොරු කියනවට වඩා ඔයාගෙ edit හැකියාව ghafic desighning පැත්තට යොදා ගත්තොත් ඔයාට ඔයිට වඩා දියුනු වෙන්න පුලුවන්

  • @sasmitha2718
    @sasmitha2718 3 ปีที่แล้ว +17

    ජේසු තුමාගේ පිලිමය.

  • @crazymusic6030
    @crazymusic6030 3 ปีที่แล้ว +12

    Anee අය්යා 500k ගහල සුබපැතුම් අය්යේ ☺️♥️

  • @irushiamesha5497
    @irushiamesha5497 3 ปีที่แล้ว +1

    මමනම් හිම කුමරියගේ පිලිමයටයි,අර ජෙසුස් වහන්සෙගෙ ඇදුම හෙලවෙන එකටයි තමයි පුදුම් උනෙ ගොඩක..

  • @tiktokandfffnnyvideo3796
    @tiktokandfffnnyvideo3796 3 ปีที่แล้ว +9

    කොහොමද අප්පා ඕවා වන්නේ🙏🙏🙏

  • @chamodilakshitha3505
    @chamodilakshitha3505 3 ปีที่แล้ว +7

    Congratulation ayye. 500k.
    Ikmanata 1M gamu

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +11

    👇ආව ගමන් බලපු අය කමෙන්ට් එකක් දාන අය ලයික් කරන අය මේ පැත්තට

  • @nilushasadaruwan-
    @nilushasadaruwan- 2 ปีที่แล้ว +2

    හිම කුමරිය ගේ පිලිමය තමා ගොඩක්ම බය හිතෙන්නේ ඒවා පෙන්වනවාට ස්තුතියි අපට තව වීඩියෝ එවන්න

  • @lihansamadhumali6240
    @lihansamadhumali6240 2 ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේගේ හා ගන දෙවියන්ගේ පිලිමයට

  • @dinushka7995
    @dinushka7995 3 ปีที่แล้ว +9

    බුදු රජාණන් වහන්සේ ගේ

  • @user-wv2zh3nt1r
    @user-wv2zh3nt1r 3 ปีที่แล้ว +22

    ඒ පිලිමෙ හෙල්ලෙනවා ඇත්තේ පිලිමෙ යට මෝටරයක් හයි කරලා ඇති 😂😂ඊටපස්සෙ හෙල්ලෙන්නෙ නැතුව යන්න ඇත්තෙ බැටරි බැහැලා 😆😆

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      හැමදාම දවල්ට වෙනවනේ.. ඒකනෙ වැඩේ..😍

    • @user-wv2zh3nt1r
      @user-wv2zh3nt1r 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka එහෙමත් එකක්ද😂

    • @shalikasewwandi525
      @shalikasewwandi525 3 ปีที่แล้ว +2

      බොරු කරලා සල්ලි හම්බ කරන්න එපා අනේ

    • @shalikasewwandi525
      @shalikasewwandi525 3 ปีที่แล้ว +1

      අනෙ ඇත්තට මම නම් නූගත් නෑ මට හොදට සල්ලිත් තියෙයි කැම්පසුත් ගිහින් හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් ඔයාගෙ තමා ඇස් පරීක්ෂා කරන්න වෙන්නෙ ඉක්මනට කරගන්න හොදෙ නැත්තං වැඩිවෙයි

  • @thrishasworld6437
    @thrishasworld6437 3 ปีที่แล้ว

    Palaweni eka kara kenne mona paththata dha?

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +2

    Jesus jivamanai Amen🙏🙏🙏🙏🙏✝️

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว +3

    ඊජිප්තු පිළිමය හෙලවෙන්න හේතුව සමහරවිට විද්‍යාත්මක එකක් වෙන්න බැයිද?...අතීත තාක්ෂණයට සම්බන්ධ

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +2

      මටත් හිතෙනවා. චුම්බක ක්ෂේත්‍රයට සම්බන්ධ දෙයක්වත්ද?

    • @sudeshkumara8139
      @sudeshkumara8139 3 ปีที่แล้ว +1

      @@ishankasamarathunge5822 ඔව් වෙන්න පුලුවන්

  • @lankeshbro604
    @lankeshbro604 3 ปีที่แล้ว +3

    ඇත්තට තමන් පිළිමයක් දිහා බලාගෙන ඉන්නකොට ඔලුව හෙලඋනොත්

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว

    කවුරුත් හැම ආගමකටම ගරුකලයුතුය් කවුරුත් ඇත්ත නැත්ත හරියටම දන්නෑනේ අනික ලන්කාවේ සමහර දේවාල කරන අය රත්තරං හා සුරවගේ දේවල් මවලා ලොකුහාස්කමුත් ඒවා බොරු කියලත් ඕප්පු උනානේ ඒනිසා මේවත් එහෙම විද්‍යාත්මික ව කරනදේවල් වෙන්න පුලුවන් නැත්තන් බුදුපිලිම වහන්සේට හා ජේසු පිලිමයට දෙවියන් වදින්න අවනිසා ඒපැමිනිදෙවියන් නිසා මේ මිලිම වහන්සේලා සෙලවිමට හා හාස්කම් වලට ලක්වෙන්න පුලුවන් නැත්තන් ස්බාවික දෙයකින් මෙහෙම වෙන්න පුලුවන් බුදුන්වහන්සේ මාරපරාජය කරලා උතුම් නිවන්මගට වැඩියා හැබැය් බුදුන් වහන්සෙගේ ගුනදර්ම බුද්ද බලය තාමත් මේවිෂ්වයේ තිබෙනො ජේසු වහන්සේටත් ගොඩක් ආදරෙය් නමුත් දෙවියන්ට මාර පරාජය කරන්නත් බෑ ඒක ස්තිරය් අනික අපිඇස්දේකෙන් දැක්කෙත් නෑනේ☺️☺️☺️

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 ปีที่แล้ว +1

    Ai pasku prhrayata kalin lankawe palliyakath mariya thumiyage es deken kandulu apu ekk pennuwa neda🤔

  • @thamarakumari9149
    @thamarakumari9149 3 ปีที่แล้ว +7

    අන්තිම එකට න්ම් බය හිතෙන්නේ මට විතරද 😱😱😱😱😱🤪🤕🤪

    • @Liaaaa_317
      @Liaaaa_317 3 ปีที่แล้ว

      මන් නම් ඒක බැලුවේ නෑ හම්මෝ 😂😂

  • @Thenuja2009
    @Thenuja2009 2 ปีที่แล้ว +3

    All I believe is Lord Buddha's pure Dhamma !!!

  • @guitarboy9551
    @guitarboy9551 3 ปีที่แล้ว +1

    Budu pilimenam cam eke aulk wage,hodata blnd katata yatin papuwa hariyenuth e wagema helawenawa

  • @ashenrangana3998
    @ashenrangana3998 3 ปีที่แล้ว +1

    Hima kumariyge pilime thama etana ati ne aiya

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +11

    Aththatama deviwaru innawa athi neda 🙏.

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว +3

      😂😂😂 yes මම දකලත් තියෙනව 👍👍😘

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว +1

      @@upibtheguide1943 😳🤨🤔

    • @qualitylife8195
      @qualitylife8195 3 ปีที่แล้ว +1

      🕉️🕉️🕉️🙏🙏🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      වෙන්න පුළුවන් 💙💙

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว

      @Protech gaming ehemada 🙏🙏🙏

  • @pansilu6860
    @pansilu6860 3 ปีที่แล้ว +12

    සහෝදරයා විශ්ව ගවේශක වීඩියෝ එක මරු කටහඩ ටිකක් සද්දේ අඩුයි
    පුලුවන්නම් තව ටිකක් හයියෙන් කතා කරන්න

  • @heshanmax963
    @heshanmax963 3 ปีที่แล้ว +2

    දේවතා එලි ගැන video එකක් ගේන්නකෝ

  • @kaveeshajayakody5575
    @kaveeshajayakody5575 3 ปีที่แล้ว +2

    English eka baluwata therune ne oke
    Thanks sinhalen genawata😍

  • @chamindapushpakumara8452
    @chamindapushpakumara8452 3 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ දැන් නම් පිළිම දිහා බලන්නත් බයයි. මං නම් ඔක්කෝටම පුදුම උනා. Video එකනම් නියමයි අයියේ.
    👍👍👍👍👍👍

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +16

    තම්නේල් එකේ තියෙන එක කෝ.. 😕

    • @azk.2176
      @azk.2176 3 ปีที่แล้ว

      @RV ACADEMY ඔයා එන්න අපේ පැත්තටත් අනිවාර්යයෙන් පැය 24 ගිහින්

  • @erandayasura7848
    @erandayasura7848 3 ปีที่แล้ว +1

    මම හිතන්නේ අර ගන දෙවි පිලිම එල කිරි බොන්වා නෙමෙයි කිරි ටික අවශෝෂණය ක්රනවා මොකද පාශාන ද්‍රව වර්ග අවශෝෂණය කරනවනේ අනිත් ඒවා නම් බල්ද්දිත් පුදුම හිතෙනවා 😀😀

  • @ttsfernando5580
    @ttsfernando5580 3 ปีที่แล้ว

    Oya Palaweni Egyptian pilime gana mama documentary ekak baluwa eke thiyena widiht oya pilimaye yta curved eka nisa vibrations wlta Oka helawenwlu

  • @ranukashiran1264
    @ranukashiran1264 3 ปีที่แล้ว +19

    ඇයි අයියෙ ලංකාවෙ අර බෝන්බ පුපුරන සීන් එකේ පල්ලියෙ මරිය තුමියගෙ පිලිමෙනුත් රතු පාට කදුලු වගයක් එනව කියල ප්‍රවුර්ති වල ගියා නේද?

    • @samadhidewmini1794
      @samadhidewmini1794 3 ปีที่แล้ว +1

      Attada mn danne na ne

    • @himaliwijeshinga4919
      @himaliwijeshinga4919 3 ปีที่แล้ว +1

      Ow Katukurunda Philip නේරි පල්ලියේ api giya blnna

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +3

      අම්මෝ ඔව් හරියටම බෝම්බේ ගහන්න සතියකට කලින් ඒ රතු පාට කදුලු නෙමේ ලේ කදුලු මම දැකල බය උනා ... හරියටම සතියකට පස්සේ බෝම්බේ ගැහැවා...පෙර නිමිති...🙄

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

      ඔව්

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      විද්දයාත් මකව ඔප්පු කොරොත් විෂ්වාස කරන්න පුලුවන් නැතුවබෑ අරපේනවනේ ලන්කාවේ දේවාල සාමි කෙනෙක් සුර මවලා පෙනලත් ඒක බොරුවක් කියලා ඔප්පු වුනේ

  • @Dew_1D
    @Dew_1D 3 ปีที่แล้ว +12

    500k subs for you wishwa gaweshaka brother.😍

  • @shehandesilva7996
    @shehandesilva7996 3 ปีที่แล้ว

    Ayye maya gaweshka eken nuth video ekaka dennako

  • @slchalanajeewanproduction364
    @slchalanajeewanproduction364 ปีที่แล้ว +1

    මම ශ්‍රී ලඞ්කාව කෙනෙක් මගේ ගෙදර තිබූණු බුදුරජානන් වහන්සේගේ පිළිමය ඇස් පිල්ලම් ගහනවා දැක්කා.