ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සේරම යුරෝපීය රටවල්, ❤ ඇයි ඒ මිනිස්සු එච්චරම ආකල්ප වලින් දියුනු උනේ , ඇයි අපි එහෙම නොව්නෙ, අපිට කොතන හරි වැරදුනා නේද, අපි ඒ වැරදුනු තැන හදමු, අපේ රටත් දවසක අනිවාරෙන්ම ලස්සන වෙයි, 😊❤
ඒක තමයි මටත් හිතුනේ
ඔව් අනිවාර්යෙන්ම
ඒක කරන්න බැ,,මොකද ලන්කාවෙ මිනිස්සු සෑම විටම අනිකාට ඉරිසියා කරයි.
අපේ රටත් හදන්න පුළුවන් හැබැයි මාන්නය උද්දච්ඡ කම නැති කරගත් දවසට මොකද අපේ මිනිස්සු එකිනෙකාට ගරු කරන්න කැමති නෑ ඒක යටත් වීමක් විදියට දකින්නේ ඒ නිසා කෙනෙක් වරදක් පෙන්නුවම බොහෝ දෙනෙක් කිපෙනවා සමාවෙන්න කියන වචනය භාවිතා කරන්න කැමති නෑ ඒක නිසා එය තැනට එන්න ගොඩක් අමාරුයි දැන්ම ඉදලා පුංචි ළමයින්ට පෙර පාසල් හරහා පුරුදු කලොත් සමහර විට ටිකක් හරි පුළුවන් වෙයි
වැරදුණු තැන තමයි ආකල්ප..තව කෙනෙකුගෙ දියුණුවක් සැනසීමක් දකින්න බැරි උන් ඉන්න රටක් මේක.ලෝකෙන්ම උතුම් ආගම අපි සතු වෙලත් මෙහෙම වෙන්නෙ ඒකයි..දියුණු උනත් ඒක තාවකාලිකයි..මේ රටේ දිය ඇළිම විතරක් 135 ක්...සිංගප්පූරුව පවා අද දියුණු වෙලා තියෙන්නේ එදා ලංකාව ආදර්ශයට අරං..තවත් කවර කතාද...😒
මමත් නෝර්වේ ඉන්නේ🇳🇴🇱🇰🇳🇴🇱🇰🇳🇴🇱🇰ඔබගේ ඉදිරිපත් කිරීම ඉකාමත් නිවැරැදියි👍🏼
මේ වගේ channel හින්දා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ☺️
මේ රටවල් වල ඉන්න ලැබෙන එකත් වාසනාවක් .Thanx විශ්ම ලෝකය මේ ගැන video ekak ගෙනාවාට 😘😘👍👍
මම ඉන්නෙත් ඔය කියන ස්විට්සර්ලන්තයේ තමා තවද ඔය කිව්ව බහුතරයක් රටවල් වලට ගිහින් දැකලා තියෙනවා. මෙම රටවල් එච්චරටම පිරිසිදු උනේ ඇයි කියලා කියනවනම්. උත්තරය සරලයි. සියලුදේට පෙර සිත පිරිසිදු කරගන්න. ❤️
අන්න ඒක නන් හරි....
Eka num hari
Very true
Ethukota oya kiyana ratawal wala bahutharayakage hitha pirisiduida ? 😂Ane palayan bn yanne.Eh ratwal pirisidu wenne eh ratawal wala kunu as karana nisa 🤣
@@click_my_picture_watch_my_vids කුනු අස් කරන්නෙ මිනිස්සු ඒවට අවශ්‍ය තරම් ගාස්තු සහ බදු ගෙවන නිසා.මං ඉන්නෙ ජර්මනියෙ .එයාල කසල කලමනාකරනය කියන දේ අනික් හැම දේටම වඩා ඉහලින් අගය කරනව.කිසිම කෙනෙක් කඩදාසි පොලිතින් එක්කවත් පොලිතින් ප්ලාස්ටික් එක්කවත් දාන්නෙ නෑ.ඒව ජාන වලින් එන්නෙ.නීති දාල නෙවේ.
අපේ රටේ නම් සමහරක් මිනිස්සු කුනු පාරේ දාලා යනවා.💔🥺අපි අපේ රට පිරිසිදුව තබා ගනිමු❤️.නීති විරෝධී wade කරන මිනිසුන්ට නීති ක්‍රියාත්මක කරන්න ඕනා.🙏❤️
පාරෙ කෙල ගහන හැටි අප්පිරියයි 🙂
@@sattidhillon6589 ඒක ඇත්ත😕 ඔයා කොහෙද
@@sattidhillon6589 හැමෝම එක වගේ හිතුවනම් හිරි . ඒත් ගොඩක් අය දැන් පාරේ කුණු දාන්නේ නෑ ගොඩක් තරුන අය
@Lonely Shadow අනිවාර්යෙන්ම මමත්.. වැඩිහිටි පරම්පරාව කොහොම උනත් අපිවත් හැදෙන්න ඔනි...💜️
@@ch3llo870 ඔව් ඇත්ත.. වයසක මිනිස්සුනම් තාම බුලත් කෙල ගගහ යනවා.. පාරෙ වාහනයක්වත් තියන්න බෑ සමහර වෙලේට ඒ වගෙත් කෙල පාරවල්😕😕😕😕
අපේ රට සල්ලි හොයන් දියුනු උනත් මන් විස්වාස කරන්නෑ යුරෝපීය රටක මිනිස්සුන්ගෙ වගේ මේ quality atitudes නම් ගන්න පුලුවන් වෙයි කියල. Wishma lokaya මෙ උත්සාහය කරන්නෙ ඒ ආකල්ප හදන්න නේද. Love it.
Dream
Apee rata kawada hadeida mandaa.....?
Baground music එක නම් හරිම ලස්සනයි.මනසට නිදහසක් ගේනවා වගේ 🤗😊
ඔව් 🥺❤️
ඔව් ඒක ඇත්ත😌
yaaa bro❤❤❤❤
මම austria යන්න යන්නේ..බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤️
අපිව සනසගන්න අපේ රට ගැන අපිම පම්පෝරි ගැහුවට මේ වගේ රටවල් වල ඉපදෙන්න ඇත්තටම පිං කරන්න ඕනි
ඔව් ඒක ඇත්ත 🥺😭❤️❤️
ඒක නන් ඇත්ත.. ස්භාවික දායාද ඒ රටවලත් අර තියෙන්නෙ ලස්සනට .. මිනිස්සුයි හොද වෙන්න ඕන.. අපේ රටේ එකමුතුකම උනත් බලන්න තිබ්බ ... ගෑස්.පෝලිම් තෙල් පෝලිම් වලට පොඩ්ඩක් ගිහින් බැලුව නන්
ඔව් අනිවාර්යයෙන්ම ❤️❤️
@@නදීනදී-ල9බ මෙහෙමයි ඔය ඩීසල්.ගනන් එක ,අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල ම්ල ඉහල යන එක ඒ රටේ තියෙනවා,අපෙ රටෙ ම්නිස්සු ගත්තම ආවෙගශිලි,ඒකයි අව්ල.
sobadahama api hamotama samanawa dewal deela thiyenne .e ratawal wala deshapalana, samaja ,budhi mattama anuwa.thama rataka diyunuwa lassana pawathinne.ape minissu rate lassana wagema minissunge hadiyawa ganath pampori gahanawa eth europe wala jeewath wenakota therenawa ape minissu laga nathi godak hado dewal me minissu gawath thiyenawa kiyala.
බොහෝම වටින දැනුම පිරි video ekak Thanx විශ්ම ලෝකය 😘😘❤️❤️
අපේ රට හදන්න ඕන අනුන් නෙමේ. තමන් මයි.😥
රජයත් වග කියන්න ඹ්නැ. අපචිත්‍ර කරන අය හිරේ දානව වෙනුවට නගර වල දියපාරවල් සහ ගංගා දියඇලි අවටත් මුහුදු වෙරල වලත් සුන්දර තැන්වලත් මේ අය අපචිත්‍ර කලොත් අල්ලා ලොකු දඩයක් අයකරනින ක්‍රමයක් තියෙන්න ඕනැ.
Thaman hariyata hadunanam. Rata nikamma hadila
aniwarayen
මම ටොෆී කොලෙයක් වත් විසිකරන්නෙ නෑ ..කාවවත් හදන්න යන්නෙත් නෑ , කාටවත් බනින්න යන්නෙත් නෑ ..මගේ කොටස මම කරනව එච්චරයි 😌
ලොව සතුටින්ම සිටින සහ පිරිසිදුම රටක ජීවත් වීමට ලැබීම සතුටක් 🇫🇮 ලංකාවත් ඉක්මනින් මේ වගේ වේවායි ප්‍රාර්ථනා කරනවා..
agreed :)
අපි අතින්ම අහක දාන කුණු නිසි පරිදි ඉවතලන්න පුලුවන්නම් අපිටත් බැරි නෑ අපේ ලංකාව මේ රටවල් අතරට ගේන්නඒ වගකීම අපි හැමෝම සතුවෙන්න ඕනි 🙂👍
මන්ද බුද්ධික මිනිස්සු ඉන්නකං
th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu
මේ Video එක බලලා අපේ රට ගැන හිතද්දි, ඇඩුනා 😞🥲 දවසක අපේ රටත් මේ වගෙ කරගමු.😀 video එක මරු. ජය වේවා👍
අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ 😊 මේ වගේ වැදගත් වීඩියෝ ගේනවට Thank you so much 🥰
අද video එකත් ගොඩක් වටිනවා අයියේ. මම මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ. ගොඩක් ස්තුතියි අයියේ මේ තොරතුරු අපිට ගෙනාවට. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා. අයියේ ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ.
ලන්කාවත් එහෙම වේවා කියලා මම පතනවා! එහෙම වෙන්න කියන අය like කරන්න 💛
අපේ රටත් පිරිසිදුයි අර කාලකණ්ණි නැත්නම් .. උන් ඉන්න ඉන්න හැමතැනම කුණු ..මම කොළඹදි දැකලා තියෙනව ත්‍රීවීලර් වලින් යන ගමන් පාරට කුණු බෑග් පිටින් විසි කරනව..
Findland වල තියෙන අධ්‍යාපනය ක්‍රමය මෙ රටටත් ගෙවන්නම් හොඳයි . එතකොට අපේ දරුවන්ට හො පිඩනයෙන් තොරව ඉගෙන ගන්න පුළුවන්.
අපි university වල ඉගෙන ගන්න ක්‍රමයට තමයි එහෙ ඉස්කෝලවලත් ඉගෙන ගන්නේ..
@Lonely Shadow ou ekanam aththaa
ලන්කාවෙ මිනිස්සුන්ගෙ හිගන මානසික තත්වය මොනාවකරත් යවන්න බෑ 😪
@@uzodiweivaiweliwaantiabort2022 හොදක්නම් නෑ uzo අයියේ දූකසෙ ඉන්නවා ඉතින්😞😞
මොඩ කතා කියන්න එපා ලන්කාව දියුනු රටක් නෙමෙ
කාලෙකින් ලස්සන රටවල් ටිකක් ගැන vedio ekak මෙවා අහනකොට අපේ රට ගැන ලොකු දූකක් දැනෙනවා 😢😢😢😢
ඒක නම් ඇත්ත..
ඔව් 🥺😭😭😭
දුක් වෙන්න එපා.. අපි අපිම රට ලස්සන කරන වැඩ පටන් ගමු..ඒක තම තමන්ගේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්...පොඩි ඉඩක් තියෙන කෙනෙකුට තමන්ගේම කොම්පෝස්ට් වලක් හදාගෙන දිරන දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්..පාරේ තැන තැන කුණු බෑග් තියෙන එක නවතීවී.. නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන්න.. ප්‍රාදේශීය සභාව දැනුවත් කරලා බලන්න...
ගොඩක් වැදගත් වැඩසටහනක්
🇸🇪 ජිවත් වෙන්න ලැබුණු එක ගැන ගොඩාක් සතුටු වෙනවා 🥺✨️කවදාහරි අපේ රටත් 🇱🇰මේ list එකට ගන්න පුළුවන් වෙන්න ඕනි ❤️🥺
ගොඩාක් වැදගත් දේවල් දෙනවා 👍😍
අපේ මේ පුංචි ශ්‍රී ලංකාවත් හරිම ලස්සන රට පොජ්ජක් තමයි.... කොල්ලනේ කෙල්ලනේ මේක විගහට දියුණු කරලා ගනිල්ලා බොලව්.... දෙන සහයෝගයට විශ්ම ලෝකයටත් ස්තුතියි කියමු හොඳේ.... 🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌🌹🌹🌹💙💙💙💙💥💥💥
අපිත් අපේ රට පිරිසිදුව තියාගෙන පිරිසිදුම රටවල් 10 අතරට අපේ රටත් කවදහරි අරගමු 🇱🇰 ❤️💪
බලමු බහුතරයක් එක්ක ඔක කරන්න බෑ ලන්කාවෙ
ඒක කරන්ඩ බෑ. මොකද අපි පිරිසිදු උනත් ඉන්දියාවේ වායු දූෂනය, පරිසර දූෂණය අපිට සෘජුව,වක්‍රව බලපානවා
🤣🤣🤣🤣ලොකෙ අපරිසිදුම මුහුද සහ ලොව වැඩිම කුනු බැහැර කරන රටක් 🤣🤣🤣🤣 වාව් මැ
එහෙම බලාපොරොත්තු වෙමු මේ රටේ education system එක දියුණුවක් තියෙන විදියට වෙනස් වුන දවසක...😊
කෙටියෙන් ; ලොව පිරිසිදුම මහද්දීප ය යුරෝපයයි. ❤️
@US-Russia fan kauda bn soviet ganan ganne 😂
නැ බන් ඔස්ට්‍රේලියාව පිරිසිදු මහද්දීපය
@US-Russia fan රුසියාව තමයි යුරෝපෙ අපිරිසිදුම රට.
ඒක පිරිසිදු වෙන විදිහ ගැන කල්පනා කලොත් ඕක තමයි අපිරිසිදු ම මහද්වීපය 🥲
සෝවියට් සමූහාණ්ඩුව=හූනියම් දේශය
අපි කියනකොට නම් කියන්නේ ශ්‍රි ලංකාව තමයි ලෝකේ හොඳම රට 2500 ඉතිහාසයක් තියෙනවා, බුදු දහම තියෙනවා මේ රටේ ඉපදෙන්න පිං කරන්න ඕන කියලා මේවා ඇත්ත තමයි නමුත් අද ලෝකේ රටවල් දිහා බලද්දී මට නම් ඒකේ අනිත් පැත්ත පේන්නේ. අපි අතීතය ගැන උදම් අනනවා අනාගතය ගැන හිතද්දිත් බයයි මේ යන විදියට මට නම්. මේක මේ තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රටේ සමස්තයගෙම ආකල්ප දියුනු වෙන්න ඕන. නැත්නම් ජාතියක් විදියට කවදාවත් ඉදිරියට යන්න බැහැ. නැත්නම් නම් අපට හැමදාම වෙන්නේ අවුරුදු 2500ක අතීතය ගැන කිය කිය ඉන්න වෙනඑක.
අන්න ඒකයි
Loku deyak therum gaththa eka. Christhiyani ratawal thamayi lokenma diyunu ratawal. Dewiyan gen ashirwadaya labu ratawal. Ekata hethuwa ekayi. Pinwantha ratawal.
ආකල්ප විතරක් මදි.. තද නීති මාලාවක් ගේන්න ඕනෙ.. සිංගප්පූරුව දියුණු කලේ එහෙම .. පාරට කුණු දාන හැමෝටම ලොකු දඩයක් ගැහුව නම් නැවත එහෙම කරන්න කලින් දෙපාරක් හිතනව..
@@prasannafernando9404eka podi ratak..colaba town eka size withara...lankawe eka karanna amarui ne..kauruwath oka hamawelema balanne ne😭😑
වෙන මුකුත් කියන්න හිතෙන්නේ නෑ... හරිම ලස්නයී... 💖💖Thank you Wishma Lokaya ❤️
අපිටත් කරන්න බැරි කමක් නෑ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප හොදනම්,අපිත් පුලුවන් තරම් ඒ රටවල් වල මිනිස්සු ආදර්ශයට ගමු නේද 😣🙂🙂🇱🇰🤟🙂
Thank you Wishma Lokaya for your valuable viedio
රටට ආදරේ කරන කෙනෙක්🥺❤️රට පාලනය කරන්න ආපු දවසක අපෙත් රට මේ ලයිස්තුවට එකතු වෙයි 💝🇱🇰
🥺💞😭😭😭😭
Mage adahasanan lankawata waraduneth othana. Hamadema wena kawuruhari karala denakan innawa. Rata pirisiduwenna palakayek one nahane. Hamoma thana thana kunu noda innawanan rata ibema pirisidui. It's all about the attitudes of people. ✌️
සියලුම යූරෝපානු රටවල් වීම පුදුමයක් නොවේ ❤
ඔව් කාලකණ්නි රුසියාව හැර අනික් හැම යුරෝපා රටක්ම පිරිසිදුයි
@@OshanViduranga1 ඇත්තක් රුසියාවයි පුටිං බල්ලයි සාපයක් 😑 රුසියාව ඉස්සර හොදයි දැන් වැඩක් නෑ.
My Dream country Finland 🇫🇮 😍 ❤ 💕 💖 අනිවාර්යයෙන්ම යනවා 😘❤😍😍
මගෙත් බලාපොරොත්තුව...
@@Madhushani507 එහෙනම් Finland වලදී හම්බ වෙමු 😍❤
@@lakshithadulanjana4552 hope you have achieved your dream now :) ☺
යූරෝපය කියන්නේ ආගමක් Background sounds supiri
පුංචිම ලමයටත් පොඩි කාලෙ ඉඳලම ලෝකය දකින්න පුරුදු කරන්න..ඒ අතරේ අපේ කමත් කියලා දෙන්න..ලොකු වෙනසක් දකින්න පුලුවන්..🇱🇰❤️
ගොඩක් වටින තොරතුරු රැසක්ම තියන වීඩියෝ එකක්. බෙහෙවින්ම ස්තූතී. සමාජවාදය ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.
ෆින්ලන්තයේ අද්යාපන ක්‍රමය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න ❤❤❤❤❤😍😍😍😍😍😍👍👍👍👍👍❤❤❤
ලංකාවෙ පාලකයො හැමතැනම කුනු දාල යනවනෙ, උන් ලංකාවට ආදරේ නෑ. අපිනම් ටිෆී කොලෙත් සාක්කුවේ දාගෙන එනව බිම නොදා. මොකද අපි ඇත්තටම ලංකාවට ආදරේ නිසා. 🇱🇰❤
Palakayo witharada BN podi kotasak arenna anith okkoma ekai.
ඔක්කොම පාලකයොන්ට කියන්න එපා.. අපේ මිනිස්සු හැදිලා ඉන්න් ඔනි ඔක්කොටම කලින්
@@hasitharathnayake5726 😞🙏 ලංකාවෙ මිනිස්සුන්ට කුනු දාන්න විශේශ වැඩපිලිවලක් හදල නෑ මේ රටේ, ගොඩාක් විදේශිකයො එහෙම අපහසුතාවයට පත් වෙනව කුනු බිම දාන්නෙ නැති නිසා ඒ අයට කුනු දාන්න තැනක් නැති නිසා, ඒවගේම කුනු දාන්න පහසුකම් දීල තිබුනත් ඒ තැන වටෙට කුනු දානව මිසක් අදාල භාජනේට කුනු දාන්නෙත් නෑ අපේ රටේ , ඒකට හොදම උදාහරනයක් සිරීපාදෙ කාලේ හමුදාව යොදවලා කුනු ටොන් ගානක් ඇද්දුව මේ සිරීපාද වාරෙත්, ඒ වගේම දැන් ඉන්න තරුන ළමයි කියලත් ලොකූ වෙනසක් නෑ, ක්ලාස් තියන ඒරියා එකක ක්ලාස් එකක් ඇරුනාම බලන්න කී දෙනෙක් පාර පුරා ටියුට්,ලීෆ්ලට්, ශොපින් බෑග්, ටොෆී කොල , බෝතල් හැම තැනම විසිකරගෙන යන හැටි, ඒව දකිනකොට රටේ අනාගතේ ගැනත් ලොකූ වෙනසක් පේන්නෙ නෑ.
@@hasiWills1021 එක ඇත්ත මෙලො වැඩ පිලිවලක් නෑ
@@uzodiweivaiweliwaantiabort2022 akke wtf😅👀?
අදත් නියමයි අයියේ🤭🤭 සුපිරියී🤗🤗😌 අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී 🤭☺️😋
වීඩියෝ එක නම් පට්ට ❤
හරි අාසාවෙන් බලපු video එකක් 💙💚
Voice එක❤️
මේවා තමයි සුවර්ග
කලාපයේ රටවල් වලට සාපේක්ෂව බැලුවම හැබැයි අපේ රටත් ටිකක් පිරිසිදුයි 100% ක්ම නොවුනත්
100% ඇත්ත කතාවක්🇱🇰🇱🇰🇱🇰
ඔව් ඉතින් ඉන්දියා ,පාකිස්තාන වැනි ඒවට වඩා කොහොමත් හොදයි තමා, ඒත් ඇයි අපි ඒ වගේ ලෝකෙ දර්ශක අතරින් පහත්ම රටවල් එක්ක compare කරල බලන්නෙ, එතකොට අපිත් ඒ පහත් ගොඩටම අයත් වෙනව නෙ, ( ඔව් කොහොමත් අපි ඒ ගොඩේ තමා ඉන්නෙ, අපේ රටත් අපිරිසිදුයි නෙ)අපි යුරෝපීය රටවල්, ජපන් ඕව එක්ක compare කලොත් අපි ඉන්නෙ කොච්චර ම පහලද කියල තේරෙනව
@Vihanga bimsara south asia wla withri eth. Eketh bhutan , maldives apita wda pirisudui. Minissunge aklpa diunu weemth okta blpnwa.
Bhutan ranking 107Srilanka ranking 109Maldives ranking 127Pakistan ranking 142Nepal ranking 145Bangladesh ranking 162India ranking 168Afghanistan ranking 178
අපි කලාපෙ දෙවනි දැන ඉන්නවා 😃❤
Wowwww සුපිරි ඒකටත් අපේ ලංකාව ආපෝ.....
දුකක් දැනෙනවා මෙවා දකිද්දී 🥺
පරණ Voice ඒක තමයි හොද ❤️
ඔව්ව්ව් 😞
බලලා හිත හදාගමු 😪💔
සුපිරි රටවල් ටිකක් අපෙ මවු බිමත් මෙ වගෙ හදමු ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Australia ගැන video එක කරෙ නැනෙ තාම
නියමයි අයියේ ❤️
ලන්කාවෙ අපි මේක බලද්දි එන දුක කියලා නිම කරන්න බෑ 😔
ලංකාව ඉන්දියාව තමයි අන්තිම හුත්තෝ ඉන්දියාවේ මිනිස්සු රීල ලංකාවේ බල්ලෝ රීල රටවල් දෙකේම ඉන්නේ අපිරිසිදු නුගත් සක්කිලි
හරිම වටිනා වැඩසටහනක් ❤️
අපෝ අපිත් තව අවුරුදු 10කින් ලංකාවත් ඔය ලිස්ට් එකට එකතු කරමු.පොඩි සිතුවිල්ලක්නෙ හරියට හදමු
I am realy glad that I live in Danmark 🇩🇰🇩🇰🇩🇰Thanks for the information🙏🏽
නියමයි 👌
ලස්සනයි අයියා
Mama 1st view eka gammata 🌹
මම ඉන්නේ ඕස්ට්‍රියාවේ නිසා මේ හැම රටකටම ගිහින් තියෙනවා. එංගලන්තයේ සමහර පැතිනම් හරිම කිලිටුයි! අනෙක් රටවල් සියල්ලම ඇත්ත. Luxembourg ඉතාමත්ම පිරිසිදුයි!!! රටේ පුංවි කමත් අඩු ජනගහනයත් නිසා එයාලට රට පිරිසිදුව තියන්න පහසුයි. ඕස්ට්‍රියාවේත් ජනගහනය හරි අඩුයි. මේ මිනිස්සු, දේශපාලකයෝ තමන්ගේ රටට හරිම ආදරෙයි. එය යුරෝපය පුරාම දැකිය හැකියි. පලවෙනි හේතුව උගත් දේශපාලකයෝ සිටීමයි!!!! මිනිස්සු අවංකවම තමන්ගේ රටට ආදරය විය යුතුයි. හිත් පිරිසුදුව සිටිය යුතුයි එවිට රටම ලස්සන වෙනවා
මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕන
අයියේ මහා බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරනව දද😢☺️☺️
අපේ රට කවද හරි එහෙම වෙන්න කියල හිතනවා මම 🥺💐💐💐💐
යුරෝපය හරිම ලස්සනයි.. හරි ආසයි ඒ පරිසරයට.. මිනිස්සුන්ගේ ආකල්ප හොඳයි නම් ඒ රට හැම අතින්ම ඉදිරියෙන්..
අයියේ bts ලා දැනට තියලා තියන ලෝක වර්තා ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 💗
මේ වගේ රටක ඉපදුන් නෑ නෙ කරුමෙට මේ ලංකාවෙ ඉපදිලා අපි විදින දුකක් 😥
Oya ratawal 10 adika setalai inna amarui
@@malasunilkanthi5491 ඒ රටවල ඉපදුනානම් එහෙම අමාරුවක් නෑනෙ🥲
ගොඩක් ලස්සන video එකක් ❤💚💚
ආසියාවෙ කිසිම රටක් නෑ.ලැජ්ජ වෙන්න ඕනෙ අපි 😥
පුදුමයි - පාරෙ කෙලගැහුවත් දඩ වදින සිංගප්පූරුවත් ; ජපානයත් දකුනු කොරියාවත් අයිති නැති එක. ඉතාමත්ම පිරිසිදු ඒ රටවල් වලට අයිති අංක මොනවද?
@@sammurphy4122 pirisidukama meke maninne parawal wala lassanin witharak neme e minissu karmanthashalawalin kopamana apadrawya bahara karanawa da ewa koi akarayatada wenne yana ewath balapanawa ekai .nathnam europe walama thawa ratawal thiyenawa pitin godak lassana.
@@sammurphy4122 japan ❤️🩹
අපේ රටෙි කොළඹ බස් එකෙන් බහිද්දි එන ස්මෙිල් එක කියලා නිමකරන්න බෑ මෙි රටෙි අපායනන් කොළඹ තමයි අංක එක😊😊😊😊සුපිරි
කොච්චර system change කරන්න කිව්වත් වැඩක් නෑ මිනිස්සු ආකල්පමය වශයෙන් පහත් නම්...මේ රටවල් ගොඩක් 2nd world war එකට සහභාගී උන රටවල් අද ඔය තත්වෙට එන්න ඒ රටවල මිනිස්සු ආකල්පමය වශයෙන් කොච්චර දියුනු ඇතිද 🤘
සුපිරි
පිරිසිදු කම ගැන තම තම හැකි පමනින් වගකිමේන් කරනවා අපේ රටටත් එ හැකියාව ඇත
අපෙ රටත් මෙවාගෙ වෙන්න තිබුනානම්❤
අපේ රටේ මිනිසුන්ගෙ සිත් ලස්සන උන දවසක අපේ රටත් සුන්දර වෙයි..
හරිම ලස්සනයි ❤
Finland...❤❤
මේ වගේ ලස්සන රටක ඉපදෙන්න ඇත්නම්..
ස්ලෝවේනියාවත් ලෝකයේ තියෙන පිරිසිදුම රටක්..
අපෙ රටෙ උන්ට ගහලත් අහන් නෑ... එ හින්දා අපි ආදර්ශයක් වෙන්න ඕනි නෙද බොක්කලා..ද්😍😍😍😍
කිසිම අාගමක් නැති දේශපාළු අාගම අදහන රටක් මේක,අැත්තටම දුකයි ......😢😢😥😥
අපේ රටෙි මිනිසුන් තමන්ගේ යුතුකම් තමන්ගේ රට වෙනුවෙන් හරියට කරනවනමි අපේ රටටත් ලොකේ ලස්සනම රට වෙවි
ජපානය කී වෙනියද කියලා බලන්න ආපු මම.💠 Japan කීයද විශ්ම ලෝකය අයියේ.
ඒකනේ ජපානේ කීයද දන්නෑ
Japan 12
දකුණු කොරියාව කීයද කියන්නකෝ
හරිම. සතුටක් දැනුන. බලන කොට
අපේ මිනිස්සුන්ගේ හොද ආකල්ප තියෙනවනම් රට පිරිසිදුව තියාගන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි .
මිහිපිට දිව්‍යලෝක ❤❤❤
ලංකාවේ අඩියක් තියන්න බෑ බලු බෙටි
අපට උගත හැකි පාඩම් බොහෝමයී.....ස්තුතියි .....
අපේ රටත් අපි පිරිසුදුව තබා ගමු.
Sani demo ගැන වීඩියෝ එකක් ඕනි
ලංකාවේ මිනිස්සුත් මේ තැනට තමන්ගේ විනය සාදා ගත්තා නම් ........
සුපිරි වීඩියෝ එකක්
ඒ රටවල් දියුණු වෙන්න ඒ මිනිස්සුන්ගෙ ආකල්ප,උගත්කම බලපානව...
ස්වීඩනයේ ජීවත් වීමට හැකි වීම ගැන මම ගොඩක්ම සතුටුයි.. නමුත් මීට අවු. 10කට කලින් මීටත් වඩා හොඳ තත්ත්වයක් මේ රටට තිබුණා..🌹🌹🌹
අපේ රට කලින් ගොඩක් ලස්සන පිරිසිදු ස්වභාවික සම්පත් ගොඩකින් පිරුනු සුන්දර දූපතක්. අපේ මව්බිම රැකගමු ❤❤😷😷🥰🥰
Gotabhaya Colombo pirisiduwa thiya gaththa
Colombo kiyanne lankawama neweine
@@Lalisa.Manoban47 anith nagarath pirisiduwata thibuna e kale
Sweden, Denmark, Finland ❤️😍😍
මම තමයි මුලින්ම ආවේ 😍🤍🔥
මුලින්ම වැදුන අකුර නේද .හරියටම ගහපන් කමෙන්ට් එක .😁😁😁😁😄😄🙂
@@nishantha1422 හි හරි 👍🏻
අදත් හොද video වක් ❤️👌
ඔන් ලංකාවේ දේසපාලුවන් සහ රටේ මිනිසුන් බලාගනිල්ලා .
Niyamaii
Ow me ratavala jivath venna pin karanna ona
Adika seetalai
මේ රටවල ජිවත්වන මිනිස්සු හරි වාසනාවන්තයි
නෑ, එහෙම ආකල්ප වලින් දියුනු මිනිස්සු ලබන්න ඒ රටවල් වාසනාවන්තයි , මොකද රටවල් ඔහොම තැනට පත් කරන්නෙ මිනිස්සු, අපේ රටෙත් වැඩි දෙනෙක්ගෙ ආකල්ප දියුනු උනා නම් අපිටත් අපේ ලස්සන ශ්‍රී ලංකාව තව තවත් ලස්සන කරන්න තිබ්බ.
@@malindupunarjeewa4460 aththa kathava...🤟❤️
@@malindupunarjeewa4460 ඇත්තක් හැබැයි 👌
@@malindupunarjeewa4460 th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu
මේවා දකිනකොට අපිටම අපි ගැන ගොඩක් දුක හිතෙනවා.මොකද ඉස්සර තිබුන තත්වෙවත් අපේ රටේ දැන් නැති නිසා.
සේරම යුරෝපීය රටවල්, ❤ ඇයි ඒ මිනිස්සු එච්චරම ආකල්ප වලින් දියුනු උනේ , ඇයි අපි එහෙම නොව්නෙ, අපිට කොතන හරි වැරදුනා නේද, අපි ඒ වැරදුනු තැන හදමු, අපේ රටත් දවසක අනිවාරෙන්ම ලස්සන වෙයි, 😊❤
ඒක තමයි මටත් හිතුනේ
ඔව් අනිවාර්යෙන්ම
ඒක කරන්න බැ,,මොකද ලන්කාවෙ මිනිස්සු සෑම විටම අනිකාට ඉරිසියා කරයි.
අපේ රටත් හදන්න පුළුවන් හැබැයි මාන්නය උද්දච්ඡ කම නැති කරගත් දවසට මොකද අපේ මිනිස්සු එකිනෙකාට ගරු කරන්න කැමති නෑ ඒක යටත් වීමක් විදියට දකින්නේ ඒ නිසා කෙනෙක් වරදක් පෙන්නුවම බොහෝ දෙනෙක් කිපෙනවා සමාවෙන්න කියන වචනය භාවිතා කරන්න කැමති නෑ ඒක නිසා එය තැනට එන්න ගොඩක් අමාරුයි දැන්ම ඉදලා පුංචි ළමයින්ට පෙර පාසල් හරහා පුරුදු කලොත් සමහර විට ටිකක් හරි පුළුවන් වෙයි
වැරදුණු තැන තමයි ආකල්ප..තව කෙනෙකුගෙ දියුණුවක් සැනසීමක් දකින්න බැරි උන් ඉන්න රටක් මේක.
ලෝකෙන්ම උතුම් ආගම අපි සතු වෙලත් මෙහෙම වෙන්නෙ ඒකයි..දියුණු උනත් ඒක තාවකාලිකයි..මේ රටේ දිය ඇළිම විතරක් 135 ක්...සිංගප්පූරුව පවා අද දියුණු වෙලා තියෙන්නේ එදා ලංකාව ආදර්ශයට අරං..තවත් කවර කතාද...😒
මමත් නෝර්වේ ඉන්නේ🇳🇴🇱🇰🇳🇴🇱🇰🇳🇴🇱🇰ඔබගේ ඉදිරිපත් කිරීම ඉකාමත් නිවැරැදියි👍🏼
මේ වගේ channel හින්දා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ☺️
මේ රටවල් වල ඉන්න ලැබෙන එකත් වාසනාවක් .Thanx විශ්ම ලෝකය මේ ගැන video ekak ගෙනාවාට 😘😘👍👍
මම ඉන්නෙත් ඔය කියන ස්විට්සර්ලන්තයේ තමා තවද ඔය කිව්ව බහුතරයක් රටවල් වලට ගිහින් දැකලා තියෙනවා. මෙම රටවල් එච්චරටම පිරිසිදු උනේ ඇයි කියලා කියනවනම්. උත්තරය සරලයි. සියලුදේට පෙර සිත පිරිසිදු කරගන්න. ❤️
අන්න ඒක නන් හරි....
Eka num hari
Very true
Ethukota oya kiyana ratawal wala bahutharayakage hitha pirisiduida ? 😂
Ane palayan bn yanne.
Eh ratwal pirisidu wenne eh ratawal wala kunu as karana nisa 🤣
@@click_my_picture_watch_my_vids කුනු අස් කරන්නෙ මිනිස්සු ඒවට අවශ්‍ය තරම් ගාස්තු සහ බදු ගෙවන නිසා.මං ඉන්නෙ ජර්මනියෙ .එයාල කසල කලමනාකරනය කියන දේ අනික් හැම දේටම වඩා ඉහලින් අගය කරනව.කිසිම කෙනෙක් කඩදාසි පොලිතින් එක්කවත් පොලිතින් ප්ලාස්ටික් එක්කවත් දාන්නෙ නෑ.ඒව ජාන වලින් එන්නෙ.නීති දාල නෙවේ.
අපේ රටේ නම් සමහරක් මිනිස්සු කුනු පාරේ දාලා යනවා.💔🥺අපි අපේ රට පිරිසිදුව තබා ගනිමු❤️.නීති විරෝධී wade කරන මිනිසුන්ට නීති ක්‍රියාත්මක කරන්න ඕනා.🙏❤️
පාරෙ කෙල ගහන හැටි අප්පිරියයි 🙂
@@sattidhillon6589 ඒක ඇත්ත😕 ඔයා කොහෙද
@@sattidhillon6589 හැමෝම එක වගේ හිතුවනම් හිරි . ඒත් ගොඩක් අය දැන් පාරේ කුණු දාන්නේ නෑ ගොඩක් තරුන අය
@Lonely Shadow අනිවාර්යෙන්ම මමත්.. වැඩිහිටි පරම්පරාව කොහොම උනත් අපිවත් හැදෙන්න ඔනි...💜️
@@ch3llo870 ඔව් ඇත්ත.. වයසක මිනිස්සුනම් තාම බුලත් කෙල ගගහ යනවා.. පාරෙ වාහනයක්වත් තියන්න බෑ සමහර වෙලේට ඒ වගෙත් කෙල පාරවල්😕😕😕😕
අපේ රට සල්ලි හොයන් දියුනු උනත් මන් විස්වාස කරන්නෑ යුරෝපීය රටක මිනිස්සුන්ගෙ වගේ මේ quality atitudes නම් ගන්න පුලුවන් වෙයි කියල. Wishma lokaya මෙ උත්සාහය කරන්නෙ ඒ ආකල්ප හදන්න නේද.
Love it.
Dream
Apee rata kawada hadeida mandaa.....?
Baground music එක නම් හරිම ලස්සනයි.මනසට නිදහසක් ගේනවා වගේ 🤗😊
ඔව් 🥺❤️
ඔව් ඒක ඇත්ත😌
yaaa bro❤❤❤❤
මම austria යන්න යන්නේ..බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤️
අපිව සනසගන්න අපේ රට ගැන අපිම පම්පෝරි ගැහුවට මේ වගේ රටවල් වල ඉපදෙන්න ඇත්තටම පිං කරන්න ඕනි
ඔව් ඒක ඇත්ත 🥺😭❤️❤️
ඒක නන් ඇත්ත.. ස්භාවික දායාද ඒ රටවලත් අර තියෙන්නෙ ලස්සනට .. මිනිස්සුයි හොද වෙන්න ඕන.. අපේ රටේ එකමුතුකම උනත් බලන්න තිබ්බ ... ගෑස්.පෝලිම් තෙල් පෝලිම් වලට පොඩ්ඩක් ගිහින් බැලුව නන්
ඔව් අනිවාර්යයෙන්ම ❤️❤️
@@නදීනදී-ල9බ මෙහෙමයි ඔය ඩීසල්.ගනන් එක ,අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල ම්ල ඉහල යන එක ඒ රටේ තියෙනවා,අපෙ රටෙ ම්නිස්සු ගත්තම ආවෙගශිලි,ඒකයි අව්ල.
sobadahama api hamotama samanawa dewal deela thiyenne .e ratawal wala deshapalana, samaja ,budhi mattama anuwa.thama rataka diyunuwa lassana pawathinne.ape minissu rate lassana wagema minissunge hadiyawa ganath pampori gahanawa eth europe wala jeewath wenakota therenawa ape minissu laga nathi godak hado dewal me minissu gawath thiyenawa kiyala.
බොහෝම වටින දැනුම පිරි video ekak Thanx විශ්ම ලෝකය 😘😘❤️❤️
අපේ රට හදන්න ඕන අනුන් නෙමේ. තමන් මයි.😥
රජයත් වග කියන්න ඹ්නැ. අපචිත්‍ර කරන අය හිරේ දානව වෙනුවට නගර වල දියපාරවල් සහ ගංගා දියඇලි අවටත් මුහුදු වෙරල වලත් සුන්දර තැන්වලත් මේ අය අපචිත්‍ර කලොත් අල්ලා ලොකු දඩයක් අයකරනින ක්‍රමයක් තියෙන්න ඕනැ.
Thaman hariyata hadunanam. Rata nikamma hadila
aniwarayen
මම ටොෆී කොලෙයක් වත් විසිකරන්නෙ නෑ ..කාවවත් හදන්න යන්නෙත් නෑ , කාටවත් බනින්න යන්නෙත් නෑ ..මගේ කොටස මම කරනව එච්චරයි 😌
ලොව සතුටින්ම සිටින සහ පිරිසිදුම රටක ජීවත් වීමට ලැබීම සතුටක් 🇫🇮 ලංකාවත් ඉක්මනින් මේ වගේ වේවායි ප්‍රාර්ථනා කරනවා..
agreed :)
අපි අතින්ම අහක දාන කුණු නිසි පරිදි ඉවතලන්න පුලුවන්නම් අපිටත් බැරි නෑ අපේ ලංකාව මේ රටවල් අතරට ගේන්න
ඒ වගකීම අපි හැමෝම සතුවෙන්න ඕනි 🙂👍
මන්ද බුද්ධික මිනිස්සු ඉන්නකං
th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu
මේ Video එක බලලා අපේ රට ගැන හිතද්දි, ඇඩුනා 😞🥲 දවසක අපේ රටත් මේ වගෙ කරගමු.😀 video එක මරු. ජය වේවා👍
අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ 😊 මේ වගේ වැදගත් වීඩියෝ ගේනවට Thank you so much 🥰
අද video එකත් ගොඩක් වටිනවා අයියේ. මම මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ. ගොඩක් ස්තුතියි අයියේ මේ තොරතුරු අපිට ගෙනාවට. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා. අයියේ ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ.
ලන්කාවත් එහෙම වේවා කියලා මම පතනවා! එහෙම වෙන්න කියන අය like කරන්න 💛
අපේ රටත් පිරිසිදුයි අර කාලකණ්ණි නැත්නම් .. උන් ඉන්න ඉන්න හැමතැනම කුණු ..මම කොළඹදි දැකලා තියෙනව ත්‍රීවීලර් වලින් යන ගමන් පාරට කුණු බෑග් පිටින් විසි කරනව..
Findland වල තියෙන අධ්‍යාපනය ක්‍රමය මෙ රටටත් ගෙවන්නම් හොඳයි . එතකොට අපේ දරුවන්ට හො පිඩනයෙන් තොරව ඉගෙන ගන්න පුළුවන්.
අපි university වල ඉගෙන ගන්න ක්‍රමයට තමයි එහෙ ඉස්කෝලවලත් ඉගෙන ගන්නේ..
@Lonely Shadow ou ekanam aththaa
ලන්කාවෙ මිනිස්සුන්ගෙ හිගන මානසික තත්වය මොනාවකරත් යවන්න බෑ 😪
@@uzodiweivaiweliwaantiabort2022 හොදක්නම් නෑ uzo අයියේ දූකසෙ ඉන්නවා ඉතින්😞😞
මොඩ කතා කියන්න එපා ලන්කාව දියුනු රටක් නෙමෙ
කාලෙකින් ලස්සන රටවල් ටිකක් ගැන vedio ekak මෙවා අහනකොට අපේ රට ගැන ලොකු දූකක් දැනෙනවා 😢😢😢😢
ඒක නම් ඇත්ත..
ඔව් 🥺😭😭😭
දුක් වෙන්න එපා.. අපි අපිම රට ලස්සන කරන වැඩ පටන් ගමු..ඒක තම තමන්ගේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්...පොඩි ඉඩක් තියෙන කෙනෙකුට තමන්ගේම කොම්පෝස්ට් වලක් හදාගෙන දිරන දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්..පාරේ තැන තැන කුණු බෑග් තියෙන එක නවතීවී.. නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන්න.. ප්‍රාදේශීය සභාව දැනුවත් කරලා බලන්න...
ගොඩක් වැදගත් වැඩසටහනක්
🇸🇪 ජිවත් වෙන්න ලැබුණු එක ගැන ගොඩාක් සතුටු වෙනවා 🥺✨️කවදාහරි අපේ රටත් 🇱🇰මේ list එකට ගන්න පුළුවන් වෙන්න ඕනි ❤️🥺
ගොඩාක් වැදගත් දේවල් දෙනවා 👍😍
අපේ මේ පුංචි ශ්‍රී ලංකාවත් හරිම ලස්සන රට පොජ්ජක් තමයි.... කොල්ලනේ කෙල්ලනේ මේක විගහට දියුණු කරලා ගනිල්ලා බොලව්.... දෙන සහයෝගයට විශ්ම ලෝකයටත් ස්තුතියි කියමු හොඳේ.... 🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌🌹🌹🌹💙💙💙💙💥💥💥
අපිත් අපේ රට පිරිසිදුව තියාගෙන පිරිසිදුම රටවල් 10 අතරට අපේ රටත් කවදහරි අරගමු 🇱🇰 ❤️💪
බලමු බහුතරයක් එක්ක ඔක කරන්න බෑ ලන්කාවෙ
ඒක කරන්ඩ බෑ. මොකද අපි පිරිසිදු උනත් ඉන්දියාවේ වායු දූෂනය, පරිසර දූෂණය අපිට සෘජුව,වක්‍රව බලපානවා
🤣🤣🤣🤣ලොකෙ අපරිසිදුම මුහුද සහ ලොව වැඩිම කුනු බැහැර කරන රටක් 🤣🤣🤣🤣 වාව් මැ
Dream
එහෙම බලාපොරොත්තු වෙමු මේ රටේ education system එක දියුණුවක් තියෙන විදියට වෙනස් වුන දවසක...😊
කෙටියෙන් ; ලොව පිරිසිදුම මහද්දීප ය යුරෝපයයි. ❤️
@US-Russia fan kauda bn soviet ganan ganne 😂
නැ බන් ඔස්ට්‍රේලියාව පිරිසිදු මහද්දීපය
@US-Russia fan රුසියාව තමයි යුරෝපෙ අපිරිසිදුම රට.
ඒක පිරිසිදු වෙන විදිහ ගැන කල්පනා කලොත් ඕක තමයි අපිරිසිදු ම මහද්වීපය 🥲
සෝවියට් සමූහාණ්ඩුව=හූනියම් දේශය
අපි කියනකොට නම් කියන්නේ ශ්‍රි ලංකාව තමයි ලෝකේ හොඳම රට 2500 ඉතිහාසයක් තියෙනවා, බුදු දහම තියෙනවා මේ රටේ ඉපදෙන්න පිං කරන්න ඕන කියලා මේවා ඇත්ත තමයි නමුත් අද ලෝකේ රටවල් දිහා බලද්දී මට නම් ඒකේ අනිත් පැත්ත පේන්නේ. අපි අතීතය ගැන උදම් අනනවා අනාගතය ගැන හිතද්දිත් බයයි මේ යන විදියට මට නම්. මේක මේ තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රටේ සමස්තයගෙම ආකල්ප දියුනු වෙන්න ඕන. නැත්නම් ජාතියක් විදියට කවදාවත් ඉදිරියට යන්න බැහැ. නැත්නම් නම් අපට හැමදාම වෙන්නේ අවුරුදු 2500ක අතීතය ගැන කිය කිය ඉන්න වෙනඑක.
අන්න ඒකයි
Loku deyak therum gaththa eka. Christhiyani ratawal thamayi lokenma diyunu ratawal. Dewiyan gen ashirwadaya labu ratawal. Ekata hethuwa ekayi. Pinwantha ratawal.
ආකල්ප විතරක් මදි.. තද නීති මාලාවක් ගේන්න ඕනෙ.. සිංගප්පූරුව දියුණු කලේ එහෙම .. පාරට කුණු දාන හැමෝටම ලොකු දඩයක් ගැහුව නම් නැවත එහෙම කරන්න කලින් දෙපාරක් හිතනව..
@@prasannafernando9404eka podi ratak..colaba town eka size withara...lankawe eka karanna amarui ne..kauruwath oka hamawelema balanne ne😭😑
වෙන මුකුත් කියන්න හිතෙන්නේ නෑ... හරිම ලස්නයී... 💖💖
Thank you Wishma Lokaya ❤️
අපිටත් කරන්න බැරි කමක් නෑ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප හොදනම්,අපිත් පුලුවන් තරම් ඒ රටවල් වල මිනිස්සු ආදර්ශයට ගමු නේද 😣🙂🙂🇱🇰🤟🙂
Thank you Wishma Lokaya for your valuable viedio
රටට ආදරේ කරන කෙනෙක්🥺❤️රට පාලනය කරන්න ආපු දවසක අපෙත් රට මේ ලයිස්තුවට එකතු වෙයි 💝🇱🇰
🥺💞😭😭😭😭
Mage adahasanan lankawata waraduneth othana. Hamadema wena kawuruhari karala denakan innawa. Rata pirisiduwenna palakayek one nahane. Hamoma thana thana kunu noda innawanan rata ibema pirisidui. It's all about the attitudes of people. ✌️
සියලුම යූරෝපානු රටවල් වීම පුදුමයක් නොවේ ❤
ඔව් කාලකණ්නි රුසියාව හැර අනික් හැම යුරෝපා රටක්ම පිරිසිදුයි
@@OshanViduranga1 ඇත්තක් රුසියාවයි පුටිං බල්ලයි සාපයක් 😑 රුසියාව ඉස්සර හොදයි දැන් වැඩක් නෑ.
My Dream country Finland 🇫🇮 😍 ❤ 💕 💖
අනිවාර්යයෙන්ම යනවා 😘❤😍😍
මගෙත් බලාපොරොත්තුව...
@@Madhushani507 එහෙනම් Finland වලදී හම්බ වෙමු 😍❤
@@lakshithadulanjana4552 hope you have achieved your dream now :) ☺
යූරෝපය කියන්නේ ආගමක්
Background sounds supiri
පුංචිම ලමයටත් පොඩි කාලෙ ඉඳලම ලෝකය දකින්න පුරුදු කරන්න..ඒ අතරේ අපේ කමත් කියලා දෙන්න..ලොකු වෙනසක් දකින්න පුලුවන්..🇱🇰❤️
ගොඩක් වටින තොරතුරු රැසක්ම තියන වීඩියෝ එකක්. බෙහෙවින්ම ස්තූතී. සමාජවාදය ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.
ෆින්ලන්තයේ අද්යාපන ක්‍රමය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න ❤❤❤❤❤😍😍😍😍😍😍👍👍👍👍👍❤❤❤
ලංකාවෙ පාලකයො හැමතැනම කුනු දාල යනවනෙ, උන් ලංකාවට ආදරේ නෑ. අපිනම් ටිෆී කොලෙත් සාක්කුවේ දාගෙන එනව බිම නොදා. මොකද අපි ඇත්තටම ලංකාවට ආදරේ නිසා. 🇱🇰❤
Palakayo witharada BN podi kotasak arenna anith okkoma ekai.
ඔක්කොම පාලකයොන්ට කියන්න එපා.. අපේ මිනිස්සු හැදිලා ඉන්න් ඔනි ඔක්කොටම කලින්
@@hasitharathnayake5726 😞🙏 ලංකාවෙ මිනිස්සුන්ට කුනු දාන්න විශේශ වැඩපිලිවලක් හදල නෑ මේ රටේ, ගොඩාක් විදේශිකයො එහෙම අපහසුතාවයට පත් වෙනව කුනු බිම දාන්නෙ නැති නිසා ඒ අයට කුනු දාන්න තැනක් නැති නිසා, ඒවගේම කුනු දාන්න පහසුකම් දීල තිබුනත් ඒ තැන වටෙට කුනු දානව මිසක් අදාල භාජනේට කුනු දාන්නෙත් නෑ අපේ රටේ , ඒකට හොදම උදාහරනයක් සිරීපාදෙ කාලේ හමුදාව යොදවලා කුනු ටොන් ගානක් ඇද්දුව මේ සිරීපාද වාරෙත්, ඒ වගේම දැන් ඉන්න තරුන ළමයි කියලත් ලොකූ වෙනසක් නෑ, ක්ලාස් තියන ඒරියා එකක ක්ලාස් එකක් ඇරුනාම බලන්න කී දෙනෙක් පාර පුරා ටියුට්,ලීෆ්ලට්, ශොපින් බෑග්, ටොෆී කොල , බෝතල් හැම තැනම විසිකරගෙන යන හැටි, ඒව දකිනකොට රටේ අනාගතේ ගැනත් ලොකූ වෙනසක් පේන්නෙ නෑ.
@@hasiWills1021 එක ඇත්ත මෙලො වැඩ පිලිවලක් නෑ
@@uzodiweivaiweliwaantiabort2022 akke wtf😅👀?
අදත් නියමයි අයියේ🤭🤭 සුපිරියී🤗🤗😌
අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී 🤭☺️😋
වීඩියෝ එක නම් පට්ට ❤
හරි අාසාවෙන් බලපු video එකක් 💙💚
Voice එක❤️
මේවා තමයි සුවර්ග
කලාපයේ රටවල් වලට සාපේක්ෂව බැලුවම හැබැයි අපේ රටත් ටිකක් පිරිසිදුයි 100% ක්ම නොවුනත්
100% ඇත්ත කතාවක්🇱🇰🇱🇰🇱🇰
ඔව් ඉතින් ඉන්දියා ,පාකිස්තාන වැනි ඒවට වඩා කොහොමත් හොදයි තමා, ඒත් ඇයි අපි ඒ වගේ ලෝකෙ දර්ශක අතරින් පහත්ම රටවල් එක්ක compare කරල බලන්නෙ, එතකොට අපිත් ඒ පහත් ගොඩටම අයත් වෙනව නෙ, ( ඔව් කොහොමත් අපි ඒ ගොඩේ තමා ඉන්නෙ, අපේ රටත් අපිරිසිදුයි නෙ)
අපි යුරෝපීය රටවල්, ජපන් ඕව එක්ක compare කලොත් අපි ඉන්නෙ කොච්චර ම පහලද කියල තේරෙනව
@Vihanga bimsara south asia wla withri eth. Eketh bhutan , maldives apita wda pirisudui. Minissunge aklpa diunu weemth okta blpnwa.
Bhutan ranking 107
Srilanka ranking 109
Maldives ranking 127
Pakistan ranking 142
Nepal ranking 145
Bangladesh ranking 162
India ranking 168
Afghanistan ranking 178
අපි කලාපෙ දෙවනි දැන ඉන්නවා 😃❤
Wowwww සුපිරි ඒකටත් අපේ ලංකාව ආපෝ.....
දුකක් දැනෙනවා මෙවා දකිද්දී 🥺
පරණ Voice ඒක තමයි හොද ❤️
ඔව්ව්ව් 😞
බලලා හිත හදාගමු 😪💔
සුපිරි රටවල් ටිකක් අපෙ මවු බිමත් මෙ වගෙ හදමු ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Australia ගැන video එක කරෙ නැනෙ තාම
නියමයි අයියේ ❤️
ලන්කාවෙ අපි මේක බලද්දි එන දුක කියලා නිම කරන්න බෑ 😔
ලංකාව ඉන්දියාව තමයි අන්තිම හුත්තෝ ඉන්දියාවේ මිනිස්සු රීල ලංකාවේ බල්ලෝ රීල රටවල් දෙකේම ඉන්නේ අපිරිසිදු නුගත් සක්කිලි
හරිම වටිනා වැඩසටහනක් ❤️
අපෝ අපිත් තව අවුරුදු 10කින් ලංකාවත් ඔය ලිස්ට් එකට එකතු කරමු.පොඩි සිතුවිල්ලක්නෙ හරියට හදමු
I am realy glad that I live in Danmark 🇩🇰🇩🇰🇩🇰
Thanks for the information🙏🏽
නියමයි 👌
ලස්සනයි අයියා
Mama 1st view eka gammata 🌹
මම ඉන්නේ ඕස්ට්‍රියාවේ නිසා මේ හැම රටකටම ගිහින් තියෙනවා. එංගලන්තයේ සමහර පැතිනම් හරිම කිලිටුයි! අනෙක් රටවල් සියල්ලම ඇත්ත. Luxembourg ඉතාමත්ම පිරිසිදුයි!!! රටේ පුංවි කමත් අඩු ජනගහනයත් නිසා එයාලට රට පිරිසිදුව තියන්න පහසුයි. ඕස්ට්‍රියාවේත් ජනගහනය හරි අඩුයි. මේ මිනිස්සු, දේශපාලකයෝ තමන්ගේ රටට හරිම ආදරෙයි. එය යුරෝපය පුරාම දැකිය හැකියි. පලවෙනි හේතුව උගත් දේශපාලකයෝ සිටීමයි!!!! මිනිස්සු අවංකවම තමන්ගේ රටට ආදරය විය යුතුයි. හිත් පිරිසුදුව සිටිය යුතුයි එවිට රටම ලස්සන වෙනවා
මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕන
අයියේ මහා බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරනව දද😢☺️☺️
අපේ රට කවද හරි එහෙම වෙන්න කියල හිතනවා මම 🥺💐💐💐💐
Dream
යුරෝපය හරිම ලස්සනයි.. හරි ආසයි ඒ පරිසරයට.. මිනිස්සුන්ගේ ආකල්ප හොඳයි නම් ඒ රට හැම අතින්ම ඉදිරියෙන්..
අයියේ bts ලා දැනට තියලා තියන ලෝක වර්තා ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 💗
මේ වගේ රටක ඉපදුන් නෑ නෙ කරුමෙට මේ ලංකාවෙ ඉපදිලා අපි විදින දුකක් 😥
Oya ratawal 10 adika setalai inna amarui
@@malasunilkanthi5491 ඒ රටවල ඉපදුනානම් එහෙම අමාරුවක් නෑනෙ🥲
ඔව් 🥺❤️
ගොඩක් ලස්සන video එකක් ❤💚💚
ආසියාවෙ කිසිම රටක් නෑ.ලැජ්ජ වෙන්න ඕනෙ අපි 😥
පුදුමයි - පාරෙ කෙලගැහුවත් දඩ වදින සිංගප්පූරුවත් ; ජපානයත් දකුනු කොරියාවත් අයිති නැති එක. ඉතාමත්ම පිරිසිදු ඒ රටවල් වලට අයිති අංක මොනවද?
@@sammurphy4122 pirisidukama meke maninne parawal wala lassanin witharak neme e minissu karmanthashalawalin kopamana apadrawya bahara karanawa da ewa koi akarayatada wenne yana ewath balapanawa ekai .nathnam europe walama thawa ratawal thiyenawa pitin godak lassana.
@@sammurphy4122 japan ❤️🩹
අපේ රටෙි කොළඹ බස් එකෙන් බහිද්දි එන ස්මෙිල් එක කියලා නිමකරන්න බෑ මෙි රටෙි අපායනන් කොළඹ තමයි අංක එක😊😊😊😊
සුපිරි
කොච්චර system change කරන්න කිව්වත් වැඩක් නෑ මිනිස්සු ආකල්පමය වශයෙන් පහත් නම්...මේ රටවල් ගොඩක් 2nd world war එකට සහභාගී උන රටවල් අද ඔය තත්වෙට එන්න ඒ රටවල මිනිස්සු ආකල්පමය වශයෙන් කොච්චර දියුනු ඇතිද 🤘
සුපිරි
පිරිසිදු කම ගැන තම තම හැකි පමනින් වගකිමේන් කරනවා අපේ රටටත් එ හැකියාව ඇත
අපෙ රටත් මෙවාගෙ වෙන්න තිබුනානම්❤
අපේ රටේ මිනිසුන්ගෙ සිත් ලස්සන උන දවසක අපේ රටත් සුන්දර වෙයි..
හරිම ලස්සනයි ❤
Finland...❤❤
මේ වගේ ලස්සන රටක ඉපදෙන්න ඇත්නම්..
ස්ලෝවේනියාවත් ලෝකයේ තියෙන පිරිසිදුම රටක්..
අපෙ රටෙ උන්ට ගහලත් අහන් නෑ... එ හින්දා අපි ආදර්ශයක් වෙන්න ඕනි නෙද බොක්කලා..ද්😍😍😍😍
කිසිම අාගමක් නැති දේශපාළු අාගම අදහන රටක් මේක,අැත්තටම දුකයි ......😢😢😥😥
අපේ රටෙි මිනිසුන් තමන්ගේ යුතුකම් තමන්ගේ රට වෙනුවෙන් හරියට කරනවනමි අපේ රටටත් ලොකේ ලස්සනම රට වෙවි
ජපානය කී වෙනියද කියලා බලන්න ආපු මම.
💠 Japan කීයද විශ්ම ලෝකය අයියේ.