කුණු කෑල්ලක්වත් දකින්න නැති ලෝකයේ පිරිසිදුම රටවල් 10 | 10 Most Cleanest Countries in the World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2022
  • 10 Most Cleanest Countries in the World
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 947

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +715

    සේරම යුරෝපීය රටවල්, ❤ ඇයි ඒ මිනිස්සු එච්චරම ආකල්ප වලින් දියුනු උනේ , ඇයි අපි එහෙම නොව්නෙ, අපිට කොතන හරි වැරදුනා නේද, අපි ඒ වැරදුනු තැන හදමු, අපේ රටත් දවසක අනිවාරෙන්ම ලස්සන වෙයි, 😊❤

    • @dilshansmahon8517
      @dilshansmahon8517 2 ปีที่แล้ว +28

      ඒක තමයි මටත් හිතුනේ

    • @TharukaWeerasooriya
      @TharukaWeerasooriya 2 ปีที่แล้ว +21

      ඔව් අනිවාර්යෙන්ම

    • @buthmaltharuneth495
      @buthmaltharuneth495 2 ปีที่แล้ว +85

      ඒක කරන්න බැ,,මොකද ලන්කාවෙ මිනිස්සු සෑම විටම අනිකාට ඉරිසියා කරයි.

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +64

      අපේ රටත් හදන්න පුළුවන් හැබැයි මාන්නය උද්දච්ඡ කම නැති කරගත් දවසට මොකද අපේ මිනිස්සු එකිනෙකාට ගරු කරන්න කැමති නෑ ඒක යටත් වීමක් විදියට දකින්නේ ඒ නිසා කෙනෙක් වරදක් පෙන්නුවම බොහෝ දෙනෙක් කිපෙනවා සමාවෙන්න කියන වචනය භාවිතා කරන්න කැමති නෑ ඒක නිසා එය තැනට එන්න ගොඩක් අමාරුයි දැන්ම ඉදලා පුංචි ළමයින්ට පෙර පාසල් හරහා පුරුදු කලොත් සමහර විට ටිකක් හරි පුළුවන් වෙයි

    • @lovelymom9841
      @lovelymom9841 2 ปีที่แล้ว +38

      වැරදුණු තැන තමයි ආකල්ප..තව කෙනෙකුගෙ දියුණුවක් සැනසීමක් දකින්න බැරි උන් ඉන්න රටක් මේක.
      ලෝකෙන්ම උතුම් ආගම අපි සතු වෙලත් මෙහෙම වෙන්නෙ ඒකයි..දියුණු උනත් ඒක තාවකාලිකයි..මේ රටේ දිය ඇළිම විතරක් 135 ක්...සිංගප්පූරුව පවා අද දියුණු වෙලා තියෙන්නේ එදා ලංකාව ආදර්ශයට අරං..තවත් කවර කතාද...😒

  • @Piumal_landscape
    @Piumal_landscape 2 ปีที่แล้ว +74

    මම ඉන්නෙත් ඔය කියන ස්විට්සර්ලන්තයේ තමා තවද ඔය කිව්ව බහුතරයක් රටවල් වලට ගිහින් දැකලා තියෙනවා. මෙම රටවල් එච්චරටම පිරිසිදු උනේ ඇයි කියලා කියනවනම්. උත්තරය සරලයි. සියලුදේට පෙර සිත පිරිසිදු කරගන්න. ❤️

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +4

      අන්න ඒක නන් හරි....

    • @hemanthidissanayaka3631
      @hemanthidissanayaka3631 2 ปีที่แล้ว

      Eka num hari

    • @malamangalika7088
      @malamangalika7088 2 ปีที่แล้ว

      Very true

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +3

      Ethukota oya kiyana ratawal wala bahutharayakage hitha pirisiduida ? 😂
      Ane palayan bn yanne.
      Eh ratwal pirisidu wenne eh ratawal wala kunu as karana nisa 🤣

    • @Disna0608
      @Disna0608 2 ปีที่แล้ว +4

      @@click_my_picture_watch_my_vids කුනු අස් කරන්නෙ මිනිස්සු ඒවට අවශ්‍ය තරම් ගාස්තු සහ බදු ගෙවන නිසා.මං ඉන්නෙ ජර්මනියෙ .එයාල කසල කලමනාකරනය කියන දේ අනික් හැම දේටම වඩා ඉහලින් අගය කරනව.කිසිම කෙනෙක් කඩදාසි පොලිතින් එක්කවත් පොලිතින් ප්ලාස්ටික් එක්කවත් දාන්නෙ නෑ.ඒව ජාන වලින් එන්නෙ.නීති දාල නෙවේ.

  • @samanthikumari3435
    @samanthikumari3435 2 ปีที่แล้ว +32

    මේ වගේ channel හින්දා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ☺️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +319

    අපේ රටේ නම් සමහරක් මිනිස්සු කුනු පාරේ දාලා යනවා.💔🥺අපි අපේ රට පිරිසිදුව තබා ගනිමු❤️.නීති විරෝධී wade කරන මිනිසුන්ට නීති ක්‍රියාත්මක කරන්න ඕනා.🙏❤️

    • @ch3llo870
      @ch3llo870 2 ปีที่แล้ว +15

      පාරෙ කෙල ගහන හැටි අප්පිරියයි 🙂

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +4

      @@sattidhillon6589 ඒක ඇත්ත😕 ඔයා කොහෙද

    • @ch3llo870
      @ch3llo870 2 ปีที่แล้ว +6

      @@sattidhillon6589 හැමෝම එක වගේ හිතුවනම් හිරි . ඒත් ගොඩක් අය දැන් පාරේ කුණු දාන්නේ නෑ ගොඩක් තරුන අය

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +3

      @Lonely Shadow අනිවාර්‍යෙන්ම මමත්.. වැඩිහිටි පරම්පරාව කොහොම උනත් අපිවත් හැදෙන්න ඔනි...💜️

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +2

      @@ch3llo870 ඔව් ඇත්ත.. වයසක මිනිස්සුනම් තාම බුලත් කෙල ගගහ යනවා.. පාරෙ වාහනයක්වත් තියන්න බෑ සමහර වෙලේට ඒ වගෙත් කෙල පාරවල්‍😕😕😕😕

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +33

    මේ රටවල් වල ඉන්න ලැබෙන එකත් වාසනාවක් .Thanx විශ්ම ලෝකය මේ ගැන video ekak ගෙනාවාට 😘😘👍👍

  • @cplp7984
    @cplp7984 2 ปีที่แล้ว +14

    මමත් නෝර්වේ ඉන්නේ🇳🇴🇱🇰🇳🇴🇱🇰🇳🇴🇱🇰ඔබගේ ඉදිරිපත් කිරීම ඉකාමත් නිවැරැදියි👍🏼

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 ปีที่แล้ว +92

    ලන්කාවත් එහෙම වේවා කියලා මම පතනවා! එහෙම වෙන්න කියන අය like කරන්න 💛

    • @prasannafernando9404
      @prasannafernando9404 หลายเดือนก่อน +1

      අපේ රටත් පිරිසිදුයි අර කාලකණ්ණි නැත්නම් .. උන් ඉන්න ඉන්න හැමතැනම කුණු ..මම කොළඹදි දැකලා තියෙනව ත්‍රීවීලර් වලින් යන ගමන් පාරට කුණු බෑග් පිටින් විසි කරනව..

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +80

    අපිව සනසගන්න අපේ රට ගැන අපිම පම්පෝරි ගැහුවට මේ වගේ රටවල් වල ඉපදෙන්න ඇත්තටම පිං කරන්න ඕනි

    • @hansadineth3431
      @hansadineth3431 2 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත 🥺😭❤️❤️

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +7

      ඒක නන් ඇත්ත.. ස්භාවික දායාද ඒ රටවලත් අර තියෙන්නෙ ලස්සනට .. මිනිස්සුයි හොද වෙන්න ඕන.. අපේ රටේ එකමුතුකම උනත් බලන්න තිබ්බ ... ගෑස්.පෝලිම් තෙල් පෝලිම් වලට පොඩ්ඩක් ගිහින් බැලුව නන්

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම ❤️❤️

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      @@user-qp8ln9ee4o මෙහෙමයි ඔය ඩීසල්.ගනන් එක ,අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල ම්ල ඉහල යන එක ඒ රටේ තියෙනවා,අපෙ රටෙ ම්නිස්සු ගත්තම ආවෙගශිලි,ඒකයි අව්ල.

    • @idk89317
      @idk89317 2 ปีที่แล้ว +1

      sobadahama api hamotama samanawa dewal deela thiyenne .e ratawal wala deshapalana, samaja ,budhi mattama anuwa.thama rataka diyunuwa lassana pawathinne.ape minissu rate lassana wagema minissunge hadiyawa ganath pampori gahanawa eth europe wala jeewath wenakota therenawa ape minissu laga nathi godak hado dewal me minissu gawath thiyenawa kiyala.

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +22

    අපේ රට සල්ලි හොයන් දියුනු උනත් මන් විස්වාස කරන්නෑ යුරෝපීය රටක මිනිස්සුන්ගෙ වගේ මේ quality atitudes නම් ගන්න පුලුවන් වෙයි කියල. Wishma lokaya මෙ උත්සාහය කරන්නෙ ඒ ආකල්ප හදන්න නේද.
    Love it.

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +123

    අපේ රට හදන්න ඕන අනුන් නෙමේ. තමන් මයි.😥

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +3

      රජයත් වග කියන්න ඹ්නැ. අපචිත්‍ර කරන අය හිරේ දානව වෙනුවට නගර වල දියපාරවල් සහ ගංගා දියඇලි අවටත් මුහුදු වෙරල වලත් සුන්දර තැන්වලත් මේ අය අපචිත්‍ර කලොත් අල්ලා ලොකු දඩයක් අයකරනින ක්‍රමයක් තියෙන්න ඕනැ.

    • @malithasinghage885
      @malithasinghage885 2 ปีที่แล้ว +1

      Thaman hariyata hadunanam. Rata nikamma hadila

    • @chandrikanishnthi4676
      @chandrikanishnthi4676 2 ปีที่แล้ว +1

      aniwarayen

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว +2

      මම ටොෆී කොලෙයක් වත් විසිකරන්නෙ නෑ ..කාවවත් හදන්න යන්නෙත් නෑ , කාටවත් බනින්න යන්නෙත් නෑ ..මගේ කොටස මම කරනව එච්චරයි 😌

  • @user-ll3vb1yr6i
    @user-ll3vb1yr6i 2 ปีที่แล้ว +276

    අපිත් අපේ රට පිරිසිදුව තියාගෙන පිරිසිදුම රටවල් 10 අතරට අපේ රටත් කවදහරි අරගමු 🇱🇰 ❤️💪

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +8

      බලමු බහුතරයක් එක්ක ඔක කරන්න බෑ ලන්කාවෙ

    • @worldkn3255
      @worldkn3255 2 ปีที่แล้ว

      ඒක කරන්ඩ බෑ. මොකද අපි පිරිසිදු උනත් ඉන්දියාවේ වායු දූෂනය, පරිසර දූෂණය අපිට සෘජුව,වක්‍රව බලපානවා

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +10

      🤣🤣🤣🤣ලොකෙ අපරිසිදුම මුහුද සහ ලොව වැඩිම කුනු බැහැර කරන රටක් 🤣🤣🤣🤣 වාව් මැ

    • @wowmedia8276
      @wowmedia8276 2 ปีที่แล้ว +2

      Dream

    • @g.pathirana10
      @g.pathirana10 2 ปีที่แล้ว +8

      එහෙම බලාපොරොත්තු වෙමු මේ රටේ education system එක දියුණුවක් තියෙන විදියට වෙනස් වුන දවසක...😊

  • @nimeshdulanjanamunamalgoda9607
    @nimeshdulanjanamunamalgoda9607 2 ปีที่แล้ว +11

    මම austria යන්න යන්නේ..බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +70

    අපි අතින්ම අහක දාන කුණු නිසි පරිදි ඉවතලන්න පුලුවන්නම් අපිටත් බැරි නෑ අපේ ලංකාව මේ රටවල් අතරට ගේන්න
    ඒ වගකීම අපි හැමෝම සතුවෙන්න ඕනි 🙂👍

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 2 ปีที่แล้ว

      මන්ද බුද්ධික මිනිස්සු ඉන්නකං

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +51

    අපේ මේ පුංචි ශ්‍රී ලංකාවත් හරිම ලස්සන රට පොජ්ජක් තමයි.... කොල්ලනේ කෙල්ලනේ මේක විගහට දියුණු කරලා ගනිල්ලා බොලව්.... දෙන සහයෝගයට විශ්ම ලෝකයටත් ස්තුතියි කියමු හොඳේ.... 🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌🌹🌹🌹💙💙💙💙💥💥💥

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +150

    Findland වල තියෙන අධ්‍යාපනය ක්‍රමය මෙ රටටත් ගෙවන්නම් හොඳයි . එතකොට අපේ දරුවන්ට හො පිඩනයෙන් තොරව ඉගෙන ගන්න පුළුවන්.

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 ปีที่แล้ว +11

      අපි university වල ඉගෙන ගන්න ක්‍රමයට තමයි එහෙ ඉස්කෝලවලත් ඉගෙන ගන්නේ..

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +4

      @Lonely Shadow ou ekanam aththaa

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +9

      ලන්කාවෙ මිනිස්සුන්ගෙ හිගන මානසික තත්වය මොනාවකරත් යවන්න බෑ 😪

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +2

      @@uzodiweivaiweliwaantiabort2022 හොදක්නම් නෑ uzo අයියේ දූකසෙ ඉන්නවා ඉතින්😞😞

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      මොඩ කතා කියන්න එපා ලන්කාව දියුනු රටක් නෙමෙ

  • @chasithaherath1193
    @chasithaherath1193 2 ปีที่แล้ว +28

    අපි කියනකොට නම් කියන්නේ ශ්‍රි ලංකාව තමයි ලෝකේ හොඳම රට 2500 ඉතිහාසයක් තියෙනවා, බුදු දහම තියෙනවා මේ රටේ ඉපදෙන්න පිං කරන්න ඕන කියලා මේවා ඇත්ත තමයි නමුත් අද ලෝකේ රටවල් දිහා බලද්දී මට නම් ඒකේ අනිත් පැත්ත පේන්නේ. අපි අතීතය ගැන උදම් අනනවා අනාගතය ගැන හිතද්දිත් බයයි මේ යන විදියට මට නම්. මේක මේ තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රටේ සමස්තයගෙම ආකල්ප දියුනු වෙන්න ඕන. නැත්නම් ජාතියක් විදියට කවදාවත් ඉදිරියට යන්න බැහැ. නැත්නම් නම් අපට හැමදාම වෙන්නේ අවුරුදු 2500ක අතීතය ගැන කිය කිය ඉන්න වෙනඑක.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      අන්න ඒකයි

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน +1

      Loku deyak therum gaththa eka. Christhiyani ratawal thamayi lokenma diyunu ratawal. Dewiyan gen ashirwadaya labu ratawal. Ekata hethuwa ekayi. Pinwantha ratawal.

    • @prasannafernando9404
      @prasannafernando9404 หลายเดือนก่อน

      ආකල්ප විතරක් මදි.. තද නීති මාලාවක් ගේන්න ඕනෙ.. සිංගප්පූරුව දියුණු කලේ එහෙම .. පාරට කුණු දාන හැමෝටම ලොකු දඩයක් ගැහුව නම් නැවත එහෙම කරන්න කලින් දෙපාරක් හිතනව..

  • @nishshankamoore2819
    @nishshankamoore2819 2 ปีที่แล้ว +31

    ලොව සතුටින්ම සිටින සහ පිරිසිදුම රටක ජීවත් වීමට ලැබීම සතුටක් 🇫🇮 ලංකාවත් ඉක්මනින් මේ වගේ වේවායි ප්‍රාර්ථනා කරනවා..

  • @TharukaWeerasooriya
    @TharukaWeerasooriya 2 ปีที่แล้ว +10

    මේ Video එක බලලා අපේ රට ගැන හිතද්දි, ඇඩුනා 😞🥲 දවසක අපේ රටත් මේ වගෙ කරගමු.😀 video එක මරු. ජය වේවා👍

  • @veniduhasira8148
    @veniduhasira8148 2 ปีที่แล้ว +15

    Baground music එක නම් හරිම ලස්සනයි.මනසට නිදහසක් ගේනවා වගේ 🤗😊

  • @buwanekaperera8891
    @buwanekaperera8891 2 ปีที่แล้ว +131

    කෙටියෙන් ; ලොව පිරිසිදුම මහද්දීප ය යුරෝපයයි. ❤️

    • @Tiktok_World829
      @Tiktok_World829 2 ปีที่แล้ว +6

      @US-Russia fan kauda bn soviet ganan ganne 😂

    • @parreraluniverse1475
      @parreraluniverse1475 2 ปีที่แล้ว +6

      නැ බන් ඔස්ට්‍රේලියාව පිරිසිදු මහද්දීපය

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว

      @US-Russia fan රුසියාව තමයි යුරෝපෙ අපිරිසිදුම රට.

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +6

      ඒක පිරිසිදු වෙන විදිහ ගැන කල්පනා කලොත් ඕක තමයි අපිරිසිදු ම මහද්වීපය 🥲

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว

      සෝවියට් සමූහාණ්ඩුව=හූනියම් දේශය

  • @kaushani6263
    @kaushani6263 2 ปีที่แล้ว +49

    අපිටත් කරන්න බැරි කමක් නෑ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප හොදනම්,අපිත් පුලුවන් තරම් ඒ රටවල් වල මිනිස්සු ආදර්ශයට ගමු නේද 😣🙂🙂🇱🇰🤟🙂

  • @himathindupa6958
    @himathindupa6958 2 ปีที่แล้ว +36

    රටට ආදරේ කරන කෙනෙක්🥺❤️රට පාලනය කරන්න ආපු දවසක අපෙත් රට මේ ලයිස්තුවට එකතු වෙයි 💝🇱🇰

    • @hansadineth3431
      @hansadineth3431 2 ปีที่แล้ว +1

      🥺💞😭😭😭😭

    • @ruvisthoughts
      @ruvisthoughts 2 ปีที่แล้ว +2

      Mage adahasanan lankawata waraduneth othana. Hamadema wena kawuruhari karala denakan innawa. Rata pirisiduwenna palakayek one nahane. Hamoma thana thana kunu noda innawanan rata ibema pirisidui. It's all about the attitudes of people. ✌️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +12

    අද video එකත් ගොඩක් වටිනවා අයියේ. මම මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ. ගොඩක් ස්තුතියි අයියේ මේ තොරතුරු අපිට ගෙනාවට. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා. අයියේ ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ.

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +79

    කාලෙකින් ලස්සන රටවල් ටිකක් ගැන vedio ekak මෙවා අහනකොට අපේ රට ගැන ලොකු දූකක් දැනෙනවා 😢😢😢😢

    • @charindudilminda
      @charindudilminda 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත..

    • @hansadineth3431
      @hansadineth3431 2 ปีที่แล้ว +2

      ඔව් 🥺😭😭😭

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ปีที่แล้ว

      දුක් වෙන්න එපා.. අපි අපිම රට ලස්සන කරන වැඩ පටන් ගමු..ඒක තම තමන්ගේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්...පොඩි ඉඩක් තියෙන කෙනෙකුට තමන්ගේම කොම්පෝස්ට් වලක් හදාගෙන දිරන දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්..පාරේ තැන තැන කුණු බෑග් තියෙන එක නවතීවී.. නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන්න.. ප්‍රාදේශීය සභාව දැනුවත් කරලා බලන්න...

  • @heshalkavinda379
    @heshalkavinda379 2 ปีที่แล้ว +37

    සියලුම යූරෝපානු රටවල් වීම පුදුමයක් නොවේ ❤

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +2

      ඔව් කාලකණ්නි රුසියාව හැර අනික් හැම යුරෝපා රටක්ම පිරිසිදුයි

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      @@OshanViduranga1 ඇත්තක් රුසියාවයි පුටිං බල්ලයි සාපයක් 😑 රුසියාව ඉස්සර හොදයි දැන් වැඩක් නෑ.

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +31

    පුංචිම ලමයටත් පොඩි කාලෙ ඉඳලම ලෝකය දකින්න පුරුදු කරන්න..ඒ අතරේ අපේ කමත් කියලා දෙන්න..ලොකු වෙනසක් දකින්න පුලුවන්..🇱🇰❤️

  • @vihangabimsara4716
    @vihangabimsara4716 2 ปีที่แล้ว +82

    කලාපයේ රටවල් වලට සාපේක්ෂව බැලුවම හැබැයි අපේ රටත් ටිකක් පිරිසිදුයි 100% ක්ම නොවුනත්

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +10

      100% ඇත්ත කතාවක්🇱🇰🇱🇰🇱🇰

    • @malindupunarjeewa4460
      @malindupunarjeewa4460 2 ปีที่แล้ว +17

      ඔව් ඉතින් ඉන්දියා ,පාකිස්තාන වැනි ඒවට වඩා කොහොමත් හොදයි තමා, ඒත් ඇයි අපි ඒ වගේ ලෝකෙ දර්ශක අතරින් පහත්ම රටවල් එක්ක compare කරල බලන්නෙ, එතකොට අපිත් ඒ පහත් ගොඩටම අයත් වෙනව නෙ, ( ඔව් කොහොමත් අපි ඒ ගොඩේ තමා ඉන්නෙ, අපේ රටත් අපිරිසිදුයි නෙ)
      අපි යුරෝපීය රටවල්, ජපන් ඕව එක්ක compare කලොත් අපි ඉන්නෙ කොච්චර ම පහලද කියල තේරෙනව

    • @mareenperera7846
      @mareenperera7846 2 ปีที่แล้ว +6

      @Vihanga bimsara south asia wla withri eth. Eketh bhutan , maldives apita wda pirisudui. Minissunge aklpa diunu weemth okta blpnwa.

    • @bebycity1337
      @bebycity1337 2 ปีที่แล้ว +5

      Bhutan ranking 107
      Srilanka ranking 109
      Maldives ranking 127
      Pakistan ranking 142
      Nepal ranking 145
      Bangladesh ranking 162
      India ranking 168
      Afghanistan ranking 178

    • @bebycity1337
      @bebycity1337 2 ปีที่แล้ว +4

      අපි කලාපෙ දෙවනි දැන ඉන්නවා 😃❤

  • @ishelfernando
    @ishelfernando ปีที่แล้ว +7

    🇸🇪 ජිවත් වෙන්න ලැබුණු එක ගැන ගොඩාක් සතුටු වෙනවා 🥺✨️කවදාහරි අපේ රටත් 🇱🇰මේ list එකට ගන්න පුළුවන් වෙන්න ඕනි ❤️🥺

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +7

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ 😊 මේ වගේ වැදගත් වීඩියෝ ගේනවට Thank you so much 🥰

  • @isurupriyamal1161
    @isurupriyamal1161 2 ปีที่แล้ว +10

    ගොඩාක් වැදගත් දේවල් දෙනවා 👍😍

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +100

    ලංකාවෙ පාලකයො හැමතැනම කුනු දාල යනවනෙ, උන් ලංකාවට ආදරේ නෑ. අපිනම් ටිෆී කොලෙත් සාක්කුවේ දාගෙන එනව බිම නොදා. මොකද අපි ඇත්තටම ලංකාවට ආදරේ නිසා. 🇱🇰❤

    • @hasitharathnayake5726
      @hasitharathnayake5726 2 ปีที่แล้ว +3

      Palakayo witharada BN podi kotasak arenna anith okkoma ekai.

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +4

      ඔක්කොම පාලකයොන්ට කියන්න එපා.. අපේ මිනිස්සු හැදිලා ඉන්න් ඔනි ඔක්කොටම කලින්

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +8

      @@hasitharathnayake5726 😞🙏 ලංකාවෙ මිනිස්සුන්ට කුනු දාන්න විශේශ වැඩපිලිවලක් හදල නෑ මේ රටේ, ගොඩාක් විදේශිකයො එහෙම අපහසුතාවයට පත් වෙනව කුනු බිම දාන්නෙ නැති නිසා ඒ අයට කුනු දාන්න තැනක් නැති නිසා, ඒවගේම කුනු දාන්න පහසුකම් දීල තිබුනත් ඒ තැන වටෙට කුනු දානව මිසක් අදාල භාජනේට කුනු දාන්නෙත් නෑ අපේ රටේ , ඒකට හොදම උදාහරනයක් සිරීපාදෙ කාලේ හමුදාව යොදවලා කුනු ටොන් ගානක් ඇද්දුව මේ සිරීපාද වාරෙත්, ඒ වගේම දැන් ඉන්න තරුන ළමයි කියලත් ලොකූ වෙනසක් නෑ, ක්ලාස් තියන ඒරියා එකක ක්ලාස් එකක් ඇරුනාම බලන්න කී දෙනෙක් පාර පුරා ටියුට්,ලීෆ්ලට්, ශොපින් බෑග්, ටොෆී කොල , බෝතල් හැම තැනම විසිකරගෙන යන හැටි, ඒව දකිනකොට රටේ අනාගතේ ගැනත් ලොකූ වෙනසක් පේන්නෙ නෑ.

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +2

      @@hasiWills1021 එක ඇත්ත මෙලො වැඩ පිලිවලක් නෑ

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      @@uzodiweivaiweliwaantiabort2022 akke wtf😅👀?

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +6

    අපෝ අපිත් තව අවුරුදු 10කින් ලංකාවත් ඔය ලිස්ට් එකට එකතු කරමු.පොඩි සිතුවිල්ලක්නෙ හරියට හදමු

  • @totalmusic1001
    @totalmusic1001 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 2 ปีที่แล้ว +8

    My Dream country Finland 🇫🇮 😍 ❤ 💕 💖
    අනිවාර්යයෙන්ම යනවා 😘❤😍😍

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      මගෙත් බලාපොරොත්තුව...

    • @lakshithadulanjana4552
      @lakshithadulanjana4552 2 ปีที่แล้ว

      @@Madhushani507 එහෙනම් Finland වලදී හම්බ වෙමු 😍❤

    • @damienperera3676
      @damienperera3676 หลายเดือนก่อน

      @@lakshithadulanjana4552 hope you have achieved your dream now :) ☺

  • @rasikamadushanka4682
    @rasikamadushanka4682 2 ปีที่แล้ว +10

    මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕන

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +3

    බොහෝම වටින දැනුම පිරි video ekak Thanx විශ්ම ලෝකය 😘😘❤️❤️

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +21

    ෆින්ලන්තයේ අද්‍යාපන ක්‍රමය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න ❤❤❤❤❤😍😍😍😍😍😍👍👍👍👍👍❤❤❤

  • @WenuraNavod
    @WenuraNavod 2 ปีที่แล้ว +29

    ලන්කාවෙ අපි මේක බලද්දි එන දුක කියලා නිම කරන්න බෑ 😔

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว +1

      ලංකාව ඉන්දියාව තමයි අන්තිම හුත්තෝ ඉන්දියාවේ මිනිස්සු රීල ලංකාවේ බල්ලෝ රීල රටවල් දෙකේම ඉන්නේ අපිරිසිදු නුගත් සක්කිලි

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Thank you so much.

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 2 ปีที่แล้ว +16

    මේ වගේ රටක ඉපදුන් නෑ නෙ කරුමෙට මේ ලංකාවෙ ඉපදිලා අපි විදින දුකක් 😥

    • @malasunilkanthi5491
      @malasunilkanthi5491 2 ปีที่แล้ว +1

      Oya ratawal 10 adika setalai inna amarui

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu 2 ปีที่แล้ว +5

      @@malasunilkanthi5491 ඒ රටවල ඉපදුනානම් එහෙම අමාරුවක් නෑනෙ🥲

    • @hansadineth3431
      @hansadineth3431 2 ปีที่แล้ว +2

      ඔව් 🥺❤️

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 ปีที่แล้ว +10

    දුකක් දැනෙනවා මෙවා දකිද්දී 🥺

  • @vindulasenavirathna1914
    @vindulasenavirathna1914 2 ปีที่แล้ว +12

    ආසියාවෙ කිසිම රටක් නෑ.ලැජ්ජ වෙන්න ඕනෙ අපි 😥

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +2

      පුදුමයි - පාරෙ කෙලගැහුවත් දඩ වදින සිංගප්පූරුවත් ; ජපානයත් දකුනු කොරියාවත් අයිති නැති එක. ඉතාමත්ම පිරිසිදු ඒ රටවල් වලට අයිති අංක මොනවද?

    • @idk89317
      @idk89317 2 ปีที่แล้ว

      @@sammurphy4122 pirisidukama meke maninne parawal wala lassanin witharak neme e minissu karmanthashalawalin kopamana apadrawya bahara karanawa da ewa koi akarayatada wenne yana ewath balapanawa ekai .nathnam europe walama thawa ratawal thiyenawa pitin godak lassana.

    • @WoW_LakSh
      @WoW_LakSh หลายเดือนก่อน

      ​@@sammurphy4122 japan ❤️‍🩹

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +5

    බලලා හිත හදාගමු 😪💔

  • @upulwasantha6474
    @upulwasantha6474 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක නම් පට්ට ❤

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන video එකක් ❤💚💚

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +2

    Harima lassanai...❤

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +114

    මේ රටවල ජිවත්වන මිනිස්සු හරි වාසනාවන්තයි

    • @malindupunarjeewa4460
      @malindupunarjeewa4460 2 ปีที่แล้ว +16

      නෑ, එහෙම ආකල්ප වලින් දියුනු මිනිස්සු ලබන්න ඒ රටවල් වාසනාවන්තයි , මොකද රටවල් ඔහොම තැනට පත් කරන්නෙ මිනිස්සු, අපේ රටෙත් වැඩි දෙනෙක්ගෙ ආකල්ප දියුනු උනා නම් අපිටත් අපේ ලස්සන ශ්‍රී ලංකාව තව තවත් ලස්සන කරන්න තිබ්බ.

    • @darak591
      @darak591 2 ปีที่แล้ว +1

      @@malindupunarjeewa4460 aththa kathava...🤟❤️

    • @user-ik5hh9em4r
      @user-ik5hh9em4r 2 ปีที่แล้ว +1

      @@malindupunarjeewa4460 ඇත්තක් හැබැයි 👌

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว +1

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@malindupunarjeewa4460 th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma sup demu

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ❤️

  • @sarasi04sandamini21
    @sarasi04sandamini21 2 ปีที่แล้ว +1

    වෙන මුකුත් කියන්න හිතෙන්නේ නෑ... හරිම ලස්නයී... 💖💖
    Thank you Wishma Lokaya ❤️

  • @shortsong1655
    @shortsong1655 6 หลายเดือนก่อน

    Thank you so much❤

  • @ssbro7484
    @ssbro7484 2 ปีที่แล้ว +9

    අපේ රට කවද හරි එහෙම වෙන්න කියල හිතනවා මම 🥺💐💐💐💐

  • @donsam1158
    @donsam1158 2 ปีที่แล้ว +23

    මේ රටවල් ලස්සනයි එකේ කිසි තර්කයක් නෑ නමුත් මේ රටවල් පිරිසිදු උනේ මේයාලාගේ කුනු Africa and Asia වලට පටවන නීසා

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว

      ලංකාවට රෝහල් අපද්‍රව්‍ය ගෙන්නලා මතකද එකපාරක්.නිකන් එන්නේ නෑනේ.මෙහෙ උන්ගේ වැඩ තමයි

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว +3

      Itath wada e ratawal wala minissunge akalpa diyunui anika eyalage honda kramaweda thiyanawa. Ape minissu hadenakan kawadawath mehema thama.

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @Unknown-bk3xi
    @Unknown-bk3xi 2 ปีที่แล้ว +2

    Niyamaii

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +3

    යූරෝපය කියන්නේ ආගමක්
    Background sounds supiri

  • @blackberry5771
    @blackberry5771 2 ปีที่แล้ว +7

    කොච්චර system change කරන්න කිව්වත් වැඩක් නෑ මිනිස්සු ආකල්පමය වශයෙන් පහත් නම්...මේ රටවල් ගොඩක් 2nd world war එකට සහභාගී උන රටවල් අද ඔය තත්වෙට එන්න ඒ රටවල මිනිස්සු ආකල්පමය වශයෙන් කොච්චර දියුනු ඇතිද 🤘

  • @rupasilva5757
    @rupasilva5757 28 วันที่ผ่านมา

    Thanks

  • @tharidu2532
    @tharidu2532 2 ปีที่แล้ว

    Patta cago😍❤
    Subcrib vadi vela
    Good luk😍
    All the brest

  • @indikaprasad5157
    @indikaprasad5157 2 ปีที่แล้ว +6

    Voice එක❤️

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින තොරතුරු රැසක්ම තියන වීඩියෝ එකක්. බෙහෙවින්ම ස්තූතී. සමාජවාදය ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.

  • @nelash3367
    @nelash3367 2 ปีที่แล้ว

    Lassanai adath story eka. Aiyoooo voice eka change wela.... 👌

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

    අදත් නියමයි අයියේ🤭🤭 සුපිරියී🤗🤗😌
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී 🤭☺️😋

  • @Sinduwa-h4d
    @Sinduwa-h4d 2 ปีที่แล้ว +7

    ජපානය කී වෙනියද කියලා බලන්න ආපු මම.
    💠 Japan කීයද විශ්ම ලෝකය අයියේ.

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      ඒකනේ ජපානේ කීයද දන්නෑ

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว

      Japan 12

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      දකුණු කොරියාව කීයද කියන්නකෝ

  • @ch3llo870
    @ch3llo870 2 ปีที่แล้ว +20

    මිනිස් බලපෑම නිසා තමා පාරේ , ගංඟා වල කුණු තියෙන්නේ. ඇත්තටම ලන්කාව දකුණු ආසියාවේ පිරිසිදුම රට කිව්වට මට නම් තෙරේන්නෙ නෑ . කෝම උනත් අද්‍යාපන වෙනස්කම් ගැන විඩියො එකක් ඔනේ. මොකද මේ රටේ අධ්‍යාපනය මේ වෙනකොට ලමයිට සාපයක් වගේ වෙලා 🙂 . අද්‍යාපනය කියන සුන්දර දේ සාපයක් වෙලා තියෙන්නෙ ඇයි මේ රටේ ?

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 ปีที่แล้ว

    Thk u💖💖

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +6

    අපේ මිනිස්සුන්ගේ හොද ආකල්ප තියෙනවනම් රට පිරිසිදුව තියාගන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි .

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 2 ปีที่แล้ว +4

    ලංකාවේ මිනිස්සුත් මේ තැනට තමන්ගේ විනය සාදා ගත්තා නම් ........

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @anuhasbuddhika4883
    @anuhasbuddhika4883 2 ปีที่แล้ว

    Great job

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +8

    Australia ගැන video එක කරෙ නැනෙ තාම

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +8

    අපේ රටේ මිනිසුන්ගෙ සිත් ලස්සන උන දවසක අපේ රටත් සුන්දර වෙයි..

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක්

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 2 ปีที่แล้ว +1

    Beautiful Video ❤️🌷

  • @pubudukumara9066
    @pubudukumara9066 2 ปีที่แล้ว +5

    ස්ලෝවේනියාවත් ලෝකයේ තියෙන පිරිසිදුම රටක්..

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +9

    අපේ රටේ විනයක් තියෙන සීමිත පිරිසක් ඉන්නවා.බහුතරය විනයක් නැති උන්

  • @stitem7325
    @stitem7325 2 ปีที่แล้ว

    Niyamayi 😊🥰

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 8 วันที่ผ่านมา

    මම ඉන්නේ ඕස්ට්‍රියාවේ නිසා මේ හැම රටකටම ගිහින් තියෙනවා. එංගලන්තයේ සමහර පැතිනම් හරිම කිලිටුයි! අනෙක් රටවල් සියල්ලම ඇත්ත. Luxembourg ඉතාමත්ම පිරිසිදුයි!!! රටේ පුංවි කමත් අඩු ජනගහනයත් නිසා එයාලට රට පිරිසිදුව තියන්න පහසුයි. ඕස්ට්‍රියාවේත් ජනගහනය හරි අඩුයි. මේ මිනිස්සු, දේශපාලකයෝ තමන්ගේ රටට හරිම ආදරෙයි. එය යුරෝපය පුරාම දැකිය හැකියි. පලවෙනි හේතුව උගත් දේශපාලකයෝ සිටීමයි!!!! මිනිස්සු අවංකවම තමන්ගේ රටට ආදරය විය යුතුයි. හිත් පිරිසුදුව සිටිය යුතුයි එවිට රටම ලස්සන වෙනවා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +6

    මම තමයි මුලින්ම ආවේ 😍🤍🔥

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +1

      මුලින්ම වැදුන අකුර නේද .හරියටම ගහපන් කමෙන්ට් එක .😁😁😁😁😄😄🙂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @@nishantha1422 හි හරි 👍🏻

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +6

    අපි 2500 ඉතිහාසේ ගැන කියවන ගමන් පාරේ වාහෙනේ යනකොට කුණු බෑග් එක පාරට විසීකරන් යමු.😡😡😡

  • @mixhubsl7820
    @mixhubsl7820 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්😁💜

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว

    අදත් හොද video වක් ❤️👌

  • @ashannevishka4495
    @ashannevishka4495 2 ปีที่แล้ว +4

    Finland...❤❤

  • @shalikakumari7817
    @shalikakumari7817 2 ปีที่แล้ว +3

    Mama 1st view eka gammata 🌹

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 19 วันที่ผ่านมา

    හරිම වටිනා වැඩසටහනක් ❤️

  • @tharanganiroshan
    @tharanganiroshan 2 ปีที่แล้ว +1

    Absolutely

  • @ravindunirwan6524
    @ravindunirwan6524 2 ปีที่แล้ว +5

    ♥️

  • @praveenjayasingha9230
    @praveenjayasingha9230 2 ปีที่แล้ว

    ලස්සන විඩියෝ එකක්

  • @yohanmadhusanka1574
    @yohanmadhusanka1574 2 ปีที่แล้ว +1

    Supiri ratawal

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +10

    අපේ රටත් අපි පිරිසුදුව තබා ගමු.

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 2 ปีที่แล้ว +4

    අපේ මිනිස්සුන්ට හිතල හැදෙන්න බැරිනම් ඒ රටවල් වත් බලල හැදෙනවනම් මේ රටකොච්චර ල්ස්සන වෙයිද

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 ปีที่แล้ว +2

    හරි අාසාවෙන් බලපු video එකක් 💙💚

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 3 หลายเดือนก่อน +1

    අපේ රටෙි කොළඹ බස් එකෙන් බහිද්දි එන ස්මෙිල් එක කියලා නිමකරන්න බෑ මෙි රටෙි අපායනන් කොළඹ තමයි අංක එක😊😊😊😊
    සුපිරි

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +4

    ඒ රටවල් දියුණු වෙන්න ඒ මිනිස්සුන්ගෙ ආකල්ප,උගත්කම බලපානව...

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +9

    කරුමෙකට ලංකාවෙ නං ඉපදුනේ හොර පාලකයො පත් කරගෙන දෙදාස් පන්සීයෙ පවුඩ ඉතිහාසයයි,බවුද්ද ආගමයි ගැන කියව කියව ඉන්නව 😪 යුරෝපයේ තමයි නියම රටවල් ටික තියෙන්නෙ ❤️❤️

    • @yanara9635
      @yanara9635 หลายเดือนก่อน

      Palakayo witharai newei eke Inna minissunta hoda education ekak oni

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +1

    Super

  • @gnanaperera6703
    @gnanaperera6703 2 ปีที่แล้ว +1

    I am realy glad that I live in Danmark 🇩🇰🇩🇰🇩🇰
    Thanks for the information🙏🏽

  • @maccreation4040
    @maccreation4040 2 ปีที่แล้ว +4

    Ow me ratavala jivath venna pin karanna ona

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +6

    ආසියාවේ නම් එකක්වත් නෑ ...😂.ලංකාව නම් මෙහෙම රටක් විදිහට දකින්නට පුළුවන් වෙයිද මන්දා 😥