බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • No opyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
    comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video.

ความคิดเห็น • 651

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน +277

    ඔබ මේ වීඩියෝ එකේ කියා තියෙන දේ සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සඳහන් දේවල්වලට විරුද්ධ නෑ........ඒත් සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ගින්නෙන් ලෝකය වැනසෙන දේශනා කිරීමටයි......ඒ විදිහටම හත් වතාවක් කල්ප විනාශය වෙලා අටවෙනි කල්පය ජලයෙන් විනාශ වෙනවා......හත් හත් වතාවක් ගින්නෙන් සහ අටවෙනි අටවෙනි වතාවන් ජලයෙන් විනාශ වෙනවා..........මේ විදිහට හැටතුන් වතාවක් විනාශ වුණාට පස්සේ ඊළඟට නිර්මාණය වන කල්පය විනාශ වෙන්නෙ වාතයෙන්...ඒ කියන්නෙ හැට හතරවෙනි කල්පය විනාශ වෙන්නෙ වාතයෙන්........ඒ විදිහට බුදු රජාණන් වහන්සේ මහා කල්පය විනාශ වෙන හැටි දේශනා කළා.....ඊට අමතරව එක් එක් මහා කල්පයකට අන්තර කල්ප හැට හතරක් ඇතිබව දේශනා කළා.......ඒ අන්තර කල්පයන් විනාශ වෙන්නෙ වෙනත් විදිහකටයි...........මිනිසුන්ගේ ලෝභය උත්සන්න වීමෙන් ගස් කැපීම් ආදිය නිසාවෙන් දුර්භික්ෂය ඇති වී එයින් අතළොස්සක් ඉතුරු වෙන්න මිනිසුන් ඇතුළු සත්ත්ව ප්‍රජාව විනාශ වෙනවා.....ද්වේෂය උත්සන්න වීමෙන් යුද්ධයෙන් ඒ විදිහට මිය යනවා......මෝහය උත්සන්න වීමෙන් දරුණු වසංගත රෝගයන්ගෙන් මිය යනවා..( නොයෙකුත් විනාශකාරී වෛරස අත්හදා බැලීම් මෝඩකම නිසාවෙන්ම කරන දෙයක්......) ......අහෝ ඒකාන්තයෙන්ම බුද්ධ ධර්මය සත්‍යයි..........ඒකාන්තයෙන්ම බුදු රජාණන් වහන්සේ සර්වඥ වන සේක......

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +25

      තෙරුවන් සරනයි

    • @DevikaRuvanmini-tf3kl
      @DevikaRuvanmini-tf3kl 8 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 8 หลายเดือนก่อน +3

      🙏💯✅❤️👬💐

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 8 หลายเดือนก่อน +7

      මේ හත් වෙනි සූර්ය පායන කාලය එකයි මේ විනාස ය හැම දෙනාටම ධර්මය අවබෝධ වේවා

    • @Jcbpblx
      @Jcbpblx 8 หลายเดือนก่อน +2

      @@rajinitikiriyadura270 නෑ......කොහෙත්ම නෑ.....හත්වෙනි සූර්‍යයා පායන්නෙ හයවෙනි සූර්යයාටත් පස්සෙයි......

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +161

    මතු බුදුවන මයිත්ත්‍රි බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ImalshaKavindu
      @ImalshaKavindu 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      ඔව් ඔව් යක්ෂයා දඟලන්නේ බුදුවෙන්න තමා හැම තැනම

    • @KUVIYAH.GAMING
      @KUVIYAH.GAMING หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakuralover2977
    @sakuralover2977 8 หลายเดือนก่อน +81

    ඒ වගේම මගේ බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මයත් ඒකාන්තයෙන්ම ඇත්ත

    • @dulangagayan8784
      @dulangagayan8784 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน +1

      👍👍👍

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      මේ ලෝකය මවපු දෙවියන් වහන්සේට ඉහළින් බුදුහාමුදුරුවෝ දෙසපු ධර්මය ගැන කියනවා ධර්ම දෙසන්ඩ කාට බැරිද

  • @sakuralover2977
    @sakuralover2977 8 หลายเดือนก่อน +166

    මම බෞද්දයෙක් උන එක මට ආඩම්බරයක්

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +5

      පන්සිල් ආරක්ෂා කරනවා නම් සැබෑ බෞද්ධ යෙක් !

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน

      👍👍👍

    • @SaliniPabasara-ug6bt
      @SaliniPabasara-ug6bt 4 หลายเดือนก่อน +1

      ekaname atha🥺

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      අනේ මන්ද මොනවට ආඩම්බර වෙනවද බුදුහාමුදුරුවෝ මොනවා කරලද

  • @gaymendis7733
    @gaymendis7733 8 หลายเดือนก่อน +43

    ලෝව එකම සත්‍යය උතුම් බුදූදහමයි

  • @buddhi137
    @buddhi137 8 หลายเดือนก่อน +49

    ඉක්මනින්ම මේ සසරින් නිදහස් වන්නට ලැබේවා 😌

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +2

      🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      ඒක කරන්න තමා දැන් ඔය පටන් අරන් තියෙන්නේ දෙවි පියාණනි ඉක්මනින් විනාශය කරා ගෙන යනු මැනවි

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 8 หลายเดือนก่อน +98

    සියලු සත්වයෝ මතු ආත්ම බවයක බුදුන් දැක නිවන් දකිත්වා....🙏🙏🙏

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 6 หลายเดือนก่อน +6

      කවදා හෝ නිවන් දකිනවා එකයි ඇත්ත

    • @ImalshaKavindu
      @ImalshaKavindu 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      රෙද්ද තමා බුදුන් දැක නිවන් දකින්න පොළොව අස්සට තමා යන්න වෙන්නේ

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් หลายเดือนก่อน

      මෝඩයෝ එහෙම කියන්නේ උබ නොදන්න නිසා බුදුන් දැක නිවන් දකිවා කියන්නේ මොකද කියලවත් උබ දන්නේ නැ නේද දැන් බුද්ධ දෝත් කාලයක් දැන් පුළුවන් නිවන් දකින්න ​@@ChandraPathirana-g4j

  • @kmjayawardhana7337
    @kmjayawardhana7337 8 หลายเดือนก่อน +112

    ලොව සත්‍ය දහම බුදු දහමයි ☸️☸️☸️☸️

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +9

      😘

    • @tdilytharindudilshandebmus2100
      @tdilytharindudilshandebmus2100 8 หลายเดือนก่อน +9

      Ow satthyay bududaha

    • @dilanrashmika144
      @dilanrashmika144 6 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @US-zo1hc
      @US-zo1hc 5 หลายเดือนก่อน +2

      මේ මොකද හිනාවෙන්නේ පිස්සු ද සම්පුර්ණ ඇත්ත කියන්නෙ

    • @kmjayawardhana7337
      @kmjayawardhana7337 5 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු🙏🙏

  • @chamindasampath3925
    @chamindasampath3925 หลายเดือนก่อน +3

    මෙය කියාදුන්නාට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  หลายเดือนก่อน

      @@chamindasampath3925 😘

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      සුද්ද ලියවිල්ලෙන් අරන් හරි මිනිස්සුන්ට ඔය දේවල් කියා දෙන එක ලොකු දෙයක්

  • @sasindu_lashmika
    @sasindu_lashmika 8 หลายเดือนก่อน +29

    ඔබට ස්තූතිවන්ත වේවා❤️❤
    බුදු සරණයි 🙏❤️🙏

  • @bro6275
    @bro6275 8 หลายเดือนก่อน +27

    එන කමි බලාගන උන්නු වීඩියෝ එකන්.. සුර්යා ප්‍රසාරණය වගේම. අපේ සෙෘරග්‍රහ මණ්ඩලය ගමන් ගන්නා ක්ෂිර පත පතයේ අපට ඇත්මි විට අයාලයේ යන සුර්යාවන් උනත් හමු⁣වීමට පුලුවන්...දැනට අයාලයේ යන ග්‍රහලෝක තියනවා නම් සුර්යන් උනත් තියෙන්න ඔන.. නවීන විද්‍යාවෙන් නොදැකපු දේවල් තමයි අවුරැදු 2500 කලින් උන්නන්සේ දැකලා දේශනා කරේ.. අපි වද්‍යාවෙන් දන්නෙ ටිකයි.. උන්වන්සේගෙ ධර්මය ඉදිරියේ විද්‍යාව සීනි කැටයක් වගේ...

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +2

      😘

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      උන්වහන්සේගේ ධර්මයත් එකයි විද්‍යාකාරයොත් එකයි ඔවුන් සේරටම යන එන මං නැති කරනව දෙවියන් වහන්සේ

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +1

      ​@@ChandraPathirana-g4j
      ස්වභාවධර්මයට ඉහළින් කවුරුත් නෑ. බුදුන් වහන්සේ කියන්නේ ලොව උත්තරීතරම මිනිසා. එහෙම කියන්නේ කටට එනවට නෙවේ. අන් ආගමිවල නායකයන්, රාජ්‍ය නායකයන්, අන් ආගමිවල පූජකවරුන් බුදු දහම ගැන දක්වල තියෙන අදහස් හොයලා බලන්න. බුදු දහම නුවණැත්තන්ට පමණයි. බහුතරයක් නමට බෞද්ධයන්.

  • @sajithkumara4812
    @sajithkumara4812 8 หลายเดือนก่อน +28

    දිගටම බුදු දහම සම්බන්ධ වීඩියෝ ගේන්න තෙරුවන් සරණයි ඔබට 🙏☸

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      දිගටම ගේන්න
      මේ මිනිස්සුන්ව සතුටු කරන්න නම් ඔය වගේ දෙයක් කියන්නම වෙනවා ඔය කමෙන්ට් දාන මිනිස්සුන්ව සතුටු කරන්න විදිහකුත් නෑනේ

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 8 หลายเดือนก่อน +45

    අනිත් දර්ශන වල කියනවා වගේ බහුබූත බුදුන්වහන්සේගේ විග්‍රහය තුලදක්නට නොලැබීම විශේෂත්වයක් වගේම විද්‍යාව හා සමාන්තරව යන විග්‍රහයන් වීම ත් විශේෂයි. ඒනිසාම තමයි සත්‍ය දහමද එය වන්නේ

    • @dilanrashmika144
      @dilanrashmika144 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @Dilshan1989
      @Dilshan1989 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

    • @iamkaviyah
      @iamkaviyah 5 หลายเดือนก่อน

      ​@@Dilshan1989amor amor dewa daruwo😂😂😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +2

      සත්‍ය දහම හම්බවෙයි දෙවියන් වහන්සේ භූමිකම්පා සුනාමි ගල් වරුසා අහසේ තරු ගිනි මේ පොළොවට හෙලද්දි

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +1

      ​​@@ChandraPathirana-g4j
      ඔයාගේ මතය වැරදියි. ඒ දේවල් වෙන්නේ ස්වභාවධර්මයා තුළිනුයි. ස්වභාවධර්මයට පිටින් දෙයක් නෑ... සත්‍යම ඇත්ත තමය් එක. එතරම් ප්‍රබල ස්වභාවධර්මයා පවා බුදුන් වහන්සේට ප්‍රතිහාර්යය දක්වනවා....🙏 ජේසුස් වහන්සේත් ලෝකයට සාමය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙක්... උන්වහන්සේටත් ඒ ගෞරවය ලබාදෙනවා. 🙏

  • @madusanjana7855
    @madusanjana7855 8 หลายเดือนก่อน +40

    භාග්‍යය වත් ඒ අරහත් වු ගෞතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බෞද්ධයකු විම ගැන ❤ ආඩම්බරයි 🙏🙏

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +2

      පන්සිල් ආරක්ෂා කරනවා නම් සැබෑ බෞද්ධ යෙක් අනිවාර්යයෙන්ම !

    • @ImalshaKavindu
      @ImalshaKavindu 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      මේ ලෝකේ විනාශ වෙනකම්ම ඕක කිය කියා ඉන්න තියෙන්නේ කිය කිය ඉඳලා දුවන්න තමා වෙන්නේ

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 8 หลายเดือนก่อน +41

    බුදු දහමෙහි බුද්ධාගමට වරෙන් කියන්නේ නෑ.සංසාරයෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ .චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න කියලා තියෙන්නේ 😮

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      අනේ ඔහෙලා අවබෝධ කරගෙන ඔහොමම යන්න දිගටම ඉතාම නුදුරුව ගිනිවිල හම්බවෙයි

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +1

      ​@@ChandraPathirana-g4j බුදු දහමට අපහාස කරන්නේ බුද්ධ ධර්මය හරියට අවබෝධ කරන්ද...? ඔයා ක්‍රිස්තියානි නේද. මම ක්‍රිස්තියානි ධර්මය ගැන දන්නේ නෑ. ඒ නිසා මං මොකුත්ම කියන්නේ නෑ. ඒත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් ගරු කරනවා... ඔයා තුලින් මං ඒක දැක්කේ නෑ. ඔයා ඔයාගේ ආගම හරියට අදහන්න. ඒත් බුදු දහම වගේ ධර්මයටකට අපහාස කරන්න එපා. මෙය ආගමක් නෙවේ ඈත්තටම ආගමක් කිව්වට පරම සත්‍යයක්. ජේසුස් වහන්සේගේ ධර්මයත් සත්‍යයක් තමයි. අපහාස කරන්න එපා...!🙏

  • @Naulagnanissarathero
    @Naulagnanissarathero 6 หลายเดือนก่อน +9

    ලොකයම බුදුන්වහන්සෙ ට යටත්❤

    • @CHITHRALOGY
      @CHITHRALOGY 4 หลายเดือนก่อน +2

      උන්වහන්සේගේ ධර්මයට

    • @Naulagnanissarathero
      @Naulagnanissarathero 4 หลายเดือนก่อน

      @@CHITHRALOGY 🥹🥹💓😉

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      දවල්ද ලංකාවේ උන් හිතන හැටි

  • @sachinthafernando4075
    @sachinthafernando4075 6 หลายเดือนก่อน +38

    නමෝ බුද්ධාය ☸️🌼🙏🤲
    බුදු සසුන බැබලෙවා 🙏💐
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 💐☸️🌼🙏🇱🇰

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      සත්තු ටික නම් නිරෝගීව නිදුක්ව සිටි ලංකාවේ අය ආදරේ කරන්නේ සත්තුන්ට විතරනේ මනුස්සයෝ මරනව

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      හඳේ තමා හඳත් දැන් නැතුව යන්න යන්නේ

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 4 หลายเดือนก่อน

    මෙම. විඩි යෝව. නිර්මාණ ය. කල. ඔබට. පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Nishanthasadharuwansadharuwan
    @Nishanthasadharuwansadharuwan 8 หลายเดือนก่อน +4

    බුදු සරනයි දෙවි පිහිටයි

  • @thilinakalhara.
    @thilinakalhara. 8 หลายเดือนก่อน +47

    තෙරුවන් සරනයි දෙවි පිහිටඉ හැමෝටම නමෝ බුද්දාය ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @SadikaPiyanti
    @SadikaPiyanti 6 หลายเดือนก่อน +3

    ලොව සත්ය බෞද්ධ දහමයි ආරක්ෂා කර දෙන්න හැමොම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 8 หลายเดือนก่อน +17

    ශ්‍රී මුඛ ධාතුවෙන් යම් දෙයක් පැවසුවානම් ඒක සත්‍යයක්මයි එය එසේම සිදු වෙනවා නියතයි 🪷🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      පවසන්න නම් අපිටත් පුළුවන්නේ මුඛ ධාතුවෙන්

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +1

      ​@@ChandraPathirana-g4j
      ඔයා නොදැනුවත්වම අකුසල් රැස් කරගන්නවා. අන් ආගමිවලට ගරු කිරීම ඔයා තුලින් දක්නට ලැබෙන්නෙ නෑ

    • @Gna770
      @Gna770 24 วันที่ผ่านมา +1

      පැවසුවාට ඇත්ත නොවන එකනෙ ප්‍රශ්නෙ පල්ලි කාක්කෝ😂😂😂😂😂​@@ChandraPathirana-g4j

  • @dope6972
    @dope6972 8 หลายเดือนก่อน +24

    සියලු සත්වයො බුදුන් දැක නිවන් දකිත්වා 🙏 කරන වැරදි සියල්ලම තෙරුන් අරම් හැම දෙනාම ජිවත් විය යුතුය අපිට හැම දෙම ලැබෙන්නෙ නැ ඉන්නකම් පින් දහම් කල්ලා නැති බැරි මිනිසුන්ට පිහිට වෙන්න ඔනෙ බුදු දහම සත්‍යායි එකාන්තෙම්ම 🙏 මගෙ බුදුන් වහන්සෙගෙ පිහිට ලැබෙවා සියලු දෙනාට ❤බුදු වෙන්න පෙරුම් පුරන්නා උ තිස්තුන් කොටියක් දෙවි දෙවතානම් වහන්සෙලාගෙ පිහිට අරක්ශාව ලැබෙවා 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      බුදුන්ව දකින්න කොහේ යන්න වෙයිද දන්නෑ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      සත්තු ටික නම් බුදුන් ව දැකලත් ඇති ඉස්සර

  • @roshanrasika9774
    @roshanrasika9774 8 หลายเดือนก่อน +6

    Ape Budurajanan wahansege awabodhaya asirimath ekak.. sadu sadu sadu 🙏🙏🙏

  • @madusanjana7855
    @madusanjana7855 8 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      බයවෙන්න එපා සත්තු ටික සුවසේ ඉඳී

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน

      ​@@ChandraPathirana-g4j
      ඔයා හරිම මෝඩයි. ඇයි හැම එකටම එක එක දේවල් දාන්නේ...? ඔයාට වෙන වැඩක් නැත්ද

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 หลายเดือนก่อน +1

    ගොඩක් පින් දැනුවත් කිරිමට

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 8 หลายเดือนก่อน +4

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @hashendumidu7371
    @hashendumidu7371 8 หลายเดือนก่อน +13

    මේ සියලු කතාවන් දන්නේ බුද්දාගමිකයන් හා බුද්දාගම වැලදගත්‍ත පුද්ගලයන් පමනක් එය දැනසිටීම එය මහ පාපයක් හා අපරාදයක්😢😢 අනෙකා එය විශ්වාස නොකරයි💔

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 6 หลายเดือนก่อน +3

      විශ්වාස කරන කෙනා විවාස කලත් නොකත් අපිට කමක් නැ පාපයක් වෙන්නේ කෙසේද පාපය කියන ඒක දන්නවා ද ඔබ

    • @MalaniJagoda
      @MalaniJagoda 5 หลายเดือนก่อน

      Anith agam walath me dewal kiyala thinwa❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      හරි හරි ඔයාලා ඕක ඔළුවේ තියන් යන්න කුමකද වෙන්නේ බලන්න

  • @charu65
    @charu65 8 หลายเดือนก่อน +31

    අප්පමාදෝ අමත පදං❤️🙏🇱🇰

  • @Tiktoker-q2n
    @Tiktoker-q2n 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏🙏

  • @user-fq6lk3ih6t
    @user-fq6lk3ih6t 8 หลายเดือนก่อน +9

    අර්තවත් කතාවක් 😮😮❤

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sakuralover2977
    @sakuralover2977 8 หลายเดือนก่อน +29

    බුදු වදනේ ඇති සියලු පැහැදිලි කිරීම් ඒකාන්තයෙන්ම සිදුවනවාමයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      බුදු වදන දෙවියන් වහන්සේ මවපු ලෝකේ බුදුහාමුදුරුවෝ දෙසපු වදන තමයි සිද්ධ වෙන්න ඕනා😂

    • @Sithumin-g3m
      @Sithumin-g3m หลายเดือนก่อน +3

      ​@@ChandraPathirana-g4j
      දෙවියන් වහන්සේ නෙවේ ලෝකය මැව්වේ. දෙවියන් වහන්සේගේ ශක්තියක් පැවතුණත් සත්‍ය්‍ය ඕක නෙවේ. විද්‍යාව අධ්‍යයනයේදී ඔබට ඕකට පිළිතුරු ලැබේවී. මීට අවුරුදු ගණනාවකට පෙර දූවිලි අංශු, වායුගෝලයේ සංයුති සාධක එකතු වෙලා හැදුණු මන්දාකිණියකට මේ සෞරග්‍රහ මණ්ඩලය අයත් වන්නේ, ලෝකයේ නිර්මාණය ස්වභාවධර්මයේ විශ්මිත සිදුවිම ක්..

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 หลายเดือนก่อน +26

    අප නිරන්තරයෙන්ම උත්සහ කලයුතුයි මේ බියකරු සසරින් එතරවන්න 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      ඔව් ඔව් විතර කරලම දායි අර ගිනි විලට

  • @nextgraphics.9275
    @nextgraphics.9275 7 หลายเดือนก่อน +4

    🗣මිනිසුන් නෑ ගාගම් අදහන අය නෑ දෙවියන්ට පින් නෑ😂සමහර විට තාක්ශයෙන් නැවත ජීවය ආරම්බ උනත් ආගම් නැතිවී යයි🧠

  • @wasanthis7835
    @wasanthis7835 7 หลายเดือนก่อน +2

    Budun wahanse wadale Anawakiye sattay🙏🙏🙏budusaranai

  • @WijekumaraWijekumara-c1d
    @WijekumaraWijekumara-c1d หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilminiDilhani-xi3us
    @NilminiDilhani-xi3us 18 วันที่ผ่านมา +1

    😥😥😥😥😥😥නොපමවාම කුසල් සිත් පුබුදුවත්වා!!!

  • @sanjananimesh4187
    @sanjananimesh4187 8 หลายเดือนก่อน +9

    Thank you ❤️ ධර්ම දානයක්ම වේවා!!! සුබ පැතුම් 1milion susubscribe ...තව මේ වගේ විඩියො දාන්න !!!ජය වේවා!!!❤️🙏🙏🙏

  • @乂L2KGAMING乂
    @乂L2KGAMING乂 8 หลายเดือนก่อน +2

    ජිවිතන් අනියහථන් මරණන් නියතන් 🙏

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 8 หลายเดือนก่อน +8

    මිල්කොමීඩා මන්දාකිණිය ඇතිවීමේදි මේක වෙන්නත් පුළුවන්

  • @maheshchathuranga3854
    @maheshchathuranga3854 7 หลายเดือนก่อน +4

    ස්වභාව දහම ට ආදරය කරන්න ස්වභාව දහම ට අනුගත ව නිර්මාණ ය කර 2025 ට පෙර ස්වභාව දහම ට අනුව ලොව ම සංවර්දිත කරන්න නොකලයුතු වෙළෙඳාම් නැති ව ලෝක විනාශය නවතී වි ❤

  • @shanikashehan
    @shanikashehan หลายเดือนก่อน

    මරු අයියේ

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 8 หลายเดือนก่อน +14

    මට මතක් වුනේ අපේ සූර්යයා ප්‍රසාරණය වෙන කාලය වන විට අපේ මන්දාකිනියයි ඇන්ඩ්රොමීඩා මන්දාකිනියයි ගැටෙන කතාව. ඒ කාලය වන විට මන්දාකිනි 2ම ගැටෙන නිසා අපේ පෘථිවියට සූර්යයන් 7ක් පායන කතාව සත්‍යයක් විය හැකියි.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +2

      ow aniwarayenma

    • @pushpakumara7327
      @pushpakumara7327 8 หลายเดือนก่อน +3

      ඔයාගෙ චින්තනය අඩියක් ඉදිරියෙන් ...එහෙම නෙවෙයි කියන්න අපිට බැ ඉතින් ....සමහර විට andromeda වලින් එනව වෙන්න ඇති ...කොහොම උනත් මං විශ්වාස කරන්නෙ බුදුන් වහන්සේ තමා ....

    • @prageethmatharaarashshi6533
      @prageethmatharaarashshi6533 8 หลายเดือนก่อน

      @@pushpakumara7327 Thank you ❤

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 8 หลายเดือนก่อน +1

      ඕඋ මටත් ඕක හිතුනා.. චක්‍රවට 2ක් නේ. ඉරවල් කීයක් ඇතිද නේ 🤔🤔🤔

    • @Jcbpblx
      @Jcbpblx 8 หลายเดือนก่อน +1

      ඕක මට කල් ඇතිවම හිතිලයි තිබුණේ

  • @DhammananadaThero
    @DhammananadaThero 8 หลายเดือนก่อน +4

    මේ මහා භද්‍ර කල්පයේ අවසානය නෙවෙයි ...ාම ගෙවිලා තියෙන්නේ අන්තර් කල්ප හතරයි...පස්වෙනි අන්තර් කල්පයේ තමයි මෛත්‍රි බුදුන් පහලවෙන්නේ...එතෙනින් එහාට අන්තර් කල්ප 200ට වඩා තියෙනවා ගෙවෙන්න ...ඒ කාලෙට බුද්ධ ශුන්‍ය කාලයක් ...

  • @Pradip555-n2e
    @Pradip555-n2e 7 หลายเดือนก่อน +1

    Mage amamani santhanayaka budu piyanan wahanseta nmaskara karami.upadina sansara gamanedi hamaathmayakama bawddayek vi ipadewa .🙏🙏🙏

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน +5

    ආසාවෙන්ම හිටපු වීඩියෝඑක.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +2

      ටිකක් ප්‍රමාද වුනා.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      ආසයි බයයි

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      @@ChandraPathirana-g4j ඔලුව පොඩ්ඩක් බලව ගනින්

  • @production9432
    @production9432 5 หลายเดือนก่อน +6

    බුදු රජාණන්වහන්සේගේ අවබෝධය සත්‍යක්මයි. තෙරුවන් සරණයි. මෙවැනි ඉදිරිපත්කිරීම් දිගටම කරන්න. ❤

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 8 หลายเดือนก่อน +11

    😮😢😢😮..... කටහඩ 👍👍 ❤😊

  • @Shashika613
    @Shashika613 8 หลายเดือนก่อน +2

    ඔය අනික් ඉරවල් කියලා අදහස් කරේ යෝද ගිනිගන්න උල්කාපාත වෙන්න බැයිද උදා:- ඩයිනෝසරයන් වදවු උල්කාපාත ය එවැන්නක් අපිටත් විය හැකි සම්බාවිතාවයක් තියනවා නේද ?

  • @SadikaPiyanti
    @SadikaPiyanti 6 หลายเดือนก่อน +1

    මම බෞද්ධ යෙක් විම මට හරි අඩමිබරයක් හැම දෙම සත්‍ය යි දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +3

    ලෝක විනාශය එකක්..කල්ප විනාශය තවත් එකකී.. කල්ප විනාසය තව බෝහෝ බොහෝ දූර එකකී.. එය ගනන් වලින් පෙන්වා දීම උගහටය ! මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් වල එහි ඉලක්කම් වලින් උපුටා ගත හැකිය ! ඉලක්කම් වලට පරිවර්තනය කරගත යුතුයි ..!

  • @chathuasw2744
    @chathuasw2744 8 หลายเดือนก่อน +20

    If only a Truth... that's Buddha ❤

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +2

      🙏

    • @thushanwithanage3528
      @thushanwithanage3528 4 หลายเดือนก่อน

    • @js3fy57
      @js3fy57 หลายเดือนก่อน

      Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.

    • @NIVAA_GAMING_and_D.S
      @NIVAA_GAMING_and_D.S 18 วันที่ผ่านมา

      You right broth

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 8 หลายเดือนก่อน +7

    අනිත් ඔක්කොම ආගම් වල මොකෙක් හරි එකෙක් එනවා.ඒ ආගම් පස්සේ පලයං කියලා කියන්නේ.
    බුදු දහමෙහි එහෙම මල මගුල් නෑ .මේක විනාශ වෙන විදිය සරලව කියලා තියෙන්නේ .

  • @SaliyaRuwan-vk2fr
    @SaliyaRuwan-vk2fr 3 หลายเดือนก่อน

    මගේ අමා මෑනි බුදු රජානන් වහන් සේගේ මුකයෙන් කිසියම් දෙයක් පැවසුවානම් එයා එසේම වන සේක 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      යක්ෂය ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අල්ලගෙන ඉන්නේ

  • @WaruniRasanjana-l7k
    @WaruniRasanjana-l7k 6 หลายเดือนก่อน +4

    අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සංසාර දුකින් මිදී සියලු සත්වයො සුවපත් බාවයට පත් වී බුදු වන්නට ඉන්න බුදු පියාණන් වහන්සෙ දැක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගමු🙏🏻🙏🏻🙏🏻

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      ඔයාලගේ අවබෝධය නම් හරියටම හරි ඔයාලට😂

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 8 หลายเดือนก่อน +14

    හොඳම උදාහරණය අඟහරු ග්‍රහයා එයට මෙම ඉරණම අත්වී ඇත

  • @tehanranga3682
    @tehanranga3682 8 หลายเดือนก่อน +4

    හැබැයි ඊට කලින් තව අවුරුදු 500කින් 1000කි හරි අනිවාර්යයෙන්ම පෘථිවියේ මිනිස්සු වෙනත් ග්‍රහලෝකයට ජීවීන් යවයි දැනටමත් නාසා එකෙන් ග්‍රහලෝක වලට යානා යවලා ගවේෂණය කරන එකේ මට නම් හිතෙනවා කවදා හරි පෘථිවියේ මිනිස්සු වෙනත් ලෝකෙකට පය තියයි කියලා

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 4 หลายเดือนก่อน

      Hmm...ehema dewal wiya haki bawa budu dahame thiyanawa. E kiyanne abhassara bambalowa yanu ewan alien world ekak

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 8 หลายเดือนก่อน +3

    අග්ග්හන්න සුත්‍රයේ මීට වඩා ලොකු විස්තරයක් තියනවා

  • @ruwanthatvk8873
    @ruwanthatvk8873 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @gayanbuddi6436
    @gayanbuddi6436 6 หลายเดือนก่อน +3

    මේ කිවුව කතාව ඇත්ත ද 😕 බය හිතෙනවා අනේ ඒ කතාවට😖😩😩

  • @ThiliniDilhani-w1s
    @ThiliniDilhani-w1s 7 หลายเดือนก่อน +7

    😢😢😢😢😢😢😢😢

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 8 หลายเดือนก่อน +3

    ❤😊 Type Civilization ගැන විස්තරයක් දෙන්න...😀

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +1

      බලමු❤

  • @pushpakumara7327
    @pushpakumara7327 8 หลายเดือนก่อน +4

    1st coments

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 8 หลายเดือนก่อน +6

    අන්තර් කල්ප...... අසංක්‍ය කල්ප.... මහා කල්ප..

    • @Gna770
      @Gna770 24 วันที่ผ่านมา +1

      භද්‍ර කල්පය 😊

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 8 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ChamiduKavishan-z3f
    @ChamiduKavishan-z3f 7 หลายเดือนก่อน +1

    Budu saranai

  • @nadeeshasurangani6781
    @nadeeshasurangani6781 4 หลายเดือนก่อน

    ලොව සත්‍ය දහම බුදු දහමයි ☸️☸️☸️☸️☸️

  • @MalshiTarangani
    @MalshiTarangani 6 หลายเดือนก่อน +1

    Siyalu Dena lowa suwapath wewa 🙏🙏🙏🙏🥺

  • @dreamgirl8961
    @dreamgirl8961 8 หลายเดือนก่อน +3

    අම්මො සාගරය එච්චරටම හිදිලා යනවාද? 🥺🥺

  • @JsjsJsjs-p9m
    @JsjsJsjs-p9m 8 หลายเดือนก่อน +2

    Ane.hithat.sen.simak.buda.daramay.kiyanne.iep.dima.maranya.ape.loka.wasin.sathunat.pawa..urum.undeya.suwapathwethwa

  • @sankappamahasen4079
    @sankappamahasen4079 8 หลายเดือนก่อน +4

    සූර්‍යන් හතක් පායන්නෙ බුදු හිමියන් කියූ ලෙස විශාල කල්ප ගානකට පස්සෙ ඒ නිසා සූර්‍ය වායු ස්තර ප්‍රසාරනය නිසා අපිට තව වසර බිලියන හතරකින් පේන ඒ සූර්‍යන් හත මම හිතන්නෙ වෙනම එකක්.මොකද කල්ප ගානක් බිලියන ගානක් කියලා අපිට ලගු කරන්න බැරි නිසා.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน

      ඔව්, එහෙම හිතුවොත් වසර බිලියන 4කට පසු සිදුවෙන එම සිදුවීම මීට සම්බන්ද කරන්න බැහැ.

    • @sankappamahasen4079
      @sankappamahasen4079 8 หลายเดือนก่อน

      @@Nodutu-Lokaya ඔබ හරි😊👍

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      සූර්ය හතක් පායන්න යක්ෂ විමානය තමා

  • @MrJbro.
    @MrJbro. 8 หลายเดือนก่อน +8

    Im Catholic but also i like Buddha and im learning his teaching's. But im sad about Buddist people's. Because they not following Buddha's words they insult other rilligion's. 🤗👀😁🥺

    • @iamkaviyah
      @iamkaviyah 5 หลายเดือนก่อน

      Didnt u see ur christians yapping here in comments. Teach them to respect others.

    • @MrJbro.
      @MrJbro. 5 หลายเดือนก่อน +1

      @@iamkaviyah first you teach your friends for respect other's. Look Catholic vidios. Then you will get better it. Eww 🤌

    • @iamkaviyah
      @iamkaviyah 5 หลายเดือนก่อน

      @@MrJbro. lol. First u look buddhist videos in this channel. How ur pace christians act in those. Jokers.

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 7 หลายเดือนก่อน +2

    මිනිස්සු මරාගෙන ගස්කොලන් මරගෙන බුදුන් කෙනෙක් උපදිනව කියන්නෙ මන්ද මට හිතගන්න බෑ

    • @jayawiraashen7914
      @jayawiraashen7914 6 หลายเดือนก่อน +2

      එහෙම තමා මිනිස්සු පවට නැබුරු කාලෙ / පිනට ගරහන කාලවල / මනුස්ස ආයුස අඩු කාල වල බුදු වරු පහල වෙන් නෑ.බුදු වරු පහල වෙන්න සුදුසු කාල තියෙනව..ඉතිම් මිනිස්සු ධර්මෙන් පිරිහුනාම එ පව නිසම අන්තක් කල්ප විනාසයෙන් මනුස්ස සන්හතිය නැති කරල දානව.එත් පිම් ඇති කිප දෙනෙක් ඉතුරු වෙනව.එයාලගෙන් ආයෙ ජිවය බිහි වෙල ඊලග යුගයෙ සුදුසු කාලෙ ඊලග බුදුන් බිහි වෙනව..එක දර්ම තවයක්.

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 8 หลายเดือนก่อน +3

    මේවෙනකොටත් ටික ටික විනාස වෙමින් යනවා.

  • @Sujatha-du4we
    @Sujatha-du4we 7 หลายเดือนก่อน +1

    1st you must know what's the world that Lord Buddha said.,It's not the physical world. See the world through your body.Aramunu that we take from the physical world through pancha vinghana create loka every times and vanish.That,s a darmathawaya.when we understand how these loka arise hethu can be uprooted.Then no loka.There are many scientist to say about this so.World.B.S!

  • @WaruniNikeshala
    @WaruniNikeshala 6 หลายเดือนก่อน +2

    සාධු......සාධු👎🙏

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏නොපමාව කුසල් වඩන්න,

  • @withcrafts6251
    @withcrafts6251 6 หลายเดือนก่อน +2

    සියලුම sathwayooda ma da බුදුන් daka නිවන් dakiwaaa .🙏🙏🙏🙏🙏

  • @gaymendis7733
    @gaymendis7733 5 หลายเดือนก่อน

    උතුම් බූදූදහම සදාකාලික ජිවමානයි

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 5 หลายเดือนก่อน

    නොපමාව පින් කරන්න නිවන් සුව පතන්න

  • @KapugeChander
    @KapugeChander 8 หลายเดือนก่อน +2

    Lokaya, pavathina, takkal, budun, phalavenne, Natha, mama, mage, kiya, lokaye, tibenasiyallakmA,, badagena, in a, taak, kalbudu, kenek, pathala, venne, Natha tamaya, kiya, goda, nagagath, Lokaya, vinasa, vennama, ona, budukenek, pahala, venna

  • @songGAMING-bg5uk
    @songGAMING-bg5uk 5 หลายเดือนก่อน +1

    හරිත පුකෙ අමාරැව😢😢😢

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +2

    Budu hamduruvo loke uthuma nevi keyala piligathiathath vadak nhe boruvak

    • @J27RASHMITHA
      @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

      Vithrai

  • @niroshananjula3275
    @niroshananjula3275 6 หลายเดือนก่อน +2

    හොද වැඩේ 😂

  • @Gayanchiyan
    @Gayanchiyan 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 sematama niwana awaboda wethwa dukin midethwa

  • @thilinakalhara.
    @thilinakalhara. 8 หลายเดือนก่อน +9

    MAMA 1K නොදුටු ලෝකය ❤ ආදරෙයි ❤️👀❤️😘🌝🌚

  • @priyadanapalapriya6429
    @priyadanapalapriya6429 8 หลายเดือนก่อน +4

    අනාවැකි කියල කියන්නේ අනාගතේ සිදු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුලුවන් යම් සිදුවීම් නෙ. බුදුන් වහන්සේ අනාවැකි කරුවෙකු නෙමෙයි.බුද්ධ වචනයේ දෙපැත්තක් නෑ. ඒකාන්තයෙන් ම සිදුවෙන දේ පමණයි දෙසනා කලේ.ඒ නිසා මෙ අනාවැකි කියන වචනය වැරදියි.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน +1

      සමාවෙන්න!

  • @jayalathwickramasinghe206
    @jayalathwickramasinghe206 8 หลายเดือนก่อน +2

    බුදු රජාණන් වහන්සේ අනාවැකි කියන්නේ නෑ

  • @Harrypoteracademy
    @Harrypoteracademy หลายเดือนก่อน +1

    මම කතෝලික ඒත් මේ කතාව ඇහුනහමනම් දුක හිතුනා 😢😢😢❤❤❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      කතෝලික කතෝලිකයෝ කියන්නේ බෞද්ධයින්ගේ කොටසක්ම තමා ඔවුන්ට දෙවියන් වහන්සේ නෑ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 8 หลายเดือนก่อน +4

    සියලුම මිනිසුන් ධර්මය අවබෝධය කර ගනිත්වා 💐💐💐🤚🤚🤚

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      ඒක තමා අපිත් කියන්නෙ අවබෝධ වෙලා මදි කියලා

  • @DonesDones-w2i
    @DonesDones-w2i 2 หลายเดือนก่อน

    මෙය සත්‍යයකි!

  • @ALone_music_6
    @ALone_music_6 6 หลายเดือนก่อน +3

    මෙය ඇසීමත් විශාල පිනක් කරලා තියෙනවා❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน +1

      මගේ අම්මෝ බෞද්ධයින්ට පින් වලින් තොර ජීවිතයක් නෑ

  • @patrishiyalatha9734
    @patrishiyalatha9734 29 วันที่ผ่านมา

    සහතික ඇත්ත කියලා මම හිතනවා අනිත් අය මොනා හිතවාද කියලා මම දන්නේ නෑ මොකද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියලා කවුරුත් දන්නවා එතකොට ඒ ගංගා වල නම් මොකක්ද (ගංගා , යමුනා , අජිරවති , සරබු , මහී) කල්පනා කරලා බලන්න 👍

  • @nuwanindika9968
    @nuwanindika9968 8 หลายเดือนก่อน +1

    මට pashnayak තියේ.. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස එකක් තුළ අභ ඇටයක් වසර කල්පයකට අයින් කරනවානම්.. එක හිස් වෙන්න කල්ප කීයක් යනවාද ඒ අනුව එක වෙන්න පුලුවන්ද.. වසර බිලියන අනන්තයක් වෙනවා..

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 หลายเดือนก่อน

      අබ ඇටයක් ඉවත් කරන්නේ වසර 100කට වරක්.

  • @dinudinesha9541
    @dinudinesha9541 8 หลายเดือนก่อน +3

    මෙය අනිවාර්යයෙන්ම සිදු වෙනවා

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 7 หลายเดือนก่อน +1

    ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ඔබටදමිසරණයිමතුබුදුසමිදුටමෛතිුබුදුන්සමිබුදුසරණයිලෞවසාසැමටත්මගේපවුලේසැමටත්

  • @nayaniniroshima9956
    @nayaniniroshima9956 8 หลายเดือนก่อน +3

    Vaki

  • @SLnimsara982
    @SLnimsara982 3 หลายเดือนก่อน

    අම්මෝ 🥺💗

  • @OshanViduranga1
    @OshanViduranga1 8 หลายเดือนก่อน +4

    ලෝක විනාශය ගැන මිත්යාදෘෂ්ටික අදහස් නැති එකම ආගම බුද්ධාගම

    • @Dilshan1989
      @Dilshan1989 8 หลายเดือนก่อน +2

      ගස්ගල් වැද වැද, නොදැක්ක නිවනක් පස්සෙ යන උන් අනික් ආගම් වල මිනිස්සුන්ට මිත්‍යාදෘශ්ටිකලු

    • @OshanViduranga1
      @OshanViduranga1 7 หลายเดือนก่อน +4

      @@Dilshan1989 එතකොට කවදාවත් නොදැකපු දෙවියෙක් පස්සේ යන එක සත්යාදෘශ්ටියද?😂😂😂

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 7 หลายเดือนก่อน

      ​@@OshanViduranga1 මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ බන්. හැමෝම තර්ක කරන්න එන්නේ බුද්ද දර්ශනය එක්ක විතරයි . අනික් ආගම් එක්ක තර්කයක් වත් නෑ.ඒවෑ තර්ක කරන්න තරම් වත් දෙයක් නැති බව ඔවුන්ටම තේරුම් ගිහින් ඇති. ගස් ගල් වැදලා නිවන් යනවා කියලා කොහේවත් නෑ.හැමෝගෙම ප්‍රඥාව එක මට්ටමක නෑ. ඉතින් ඒ අය කුසල් සිත් පෙරදැරිව තවත් කුසල් වඩ වඩ යනවා. අවබෝධ කර ගත්තු උතුමන් නිවිලා සැනසිල යනවා. මමයි පොර කියලා කැපිලා පේන්න ඉස්සරහට එන්නේ නෑ එවැනි උතුමන්. බුදු දහමේ කියලා තියෙන්නේ හිත අවබෝධ කිරීම. උබලට හිතක් තියෙනවා කියලා පිලිගන්නවනම් උබලත් ලෝකයේ සත්‍ය දර්ශනයේ උරුම කාරයෝ. තෙරුවන් සරනයි❤

    • @musalaya2462
      @musalaya2462 7 หลายเดือนก่อน +2

      ​@@Dilshan1989 nppenena dewiyan wadina ubala thama hari ethakota 😂😂😂 thopila wage mol kariyo

    • @iamkaviyah
      @iamkaviyah 5 หลายเดือนก่อน +1

      ​@@Dilshan1989කුරුස කෑලි වලටයි සොහොන්වලටයි වැද වැද නොදැක්ක හිතලු දෙයියෙක් පස්සෙ යන උන් තරම් මෝඩයො තා කොහෙද ඉන්නෙ 😂😂😂😂😂😂

  • @Dilansharshada-mi6kt
    @Dilansharshada-mi6kt 7 หลายเดือนก่อน +1

    එක සූර්යයාගේ පහලවීම සිදුවිය.