සියලුම බ්‍රහ්ම ලෝක ගැන අති විශේෂ හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Thanks For Watching!
    සියලුම බ්‍රහ්ම ලෝක ගැන අති විශේෂ හෙළිදරව්වක්
    Yakk! Production
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 122

  • @yasas1756
    @yasas1756 15 วันที่ผ่านมา +20

    අනාගාමී නොවී බ්‍රහ්ම ලෝකයකට යන එකත් සෑහෙන භයානකයි නේද..😮

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +6

      Ow

    • @LAKMINA2TECNICK
      @LAKMINA2TECNICK 14 วันที่ผ่านมา +1

      ඇයි ඒ

    • @suranjia3451
      @suranjia3451 14 วันที่ผ่านมา +1

      ඇය් භයානක ? මේ මනුස්ස ලෝකේ කොච්චර භයානක ද..

    • @yasas1756
      @yasas1756 14 วันที่ผ่านมา +4

      කල්ප දහස් ගානක් බ්‍රහ්මයෙක් වෙලා ඉඳලා ආපහු සංසාරයට චක්‍රයට වැටුනම... පුරුදු දුකමනෙ ඉතින් ආපහු

    • @akarsha_sithumina
      @akarsha_sithumina 13 วันที่ผ่านมา

      @@yasas1756 බ්‍රහ්ම ලෝකෙට යන්නෙ එතකොට මාර්ග ඵල ලබාගත්ත මිනිසුන් නෙමෙද පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො🙂😊

  • @EATHTHA-
    @EATHTHA- 15 วันที่ผ่านมา +5

    බ්‍ර්හ්මවාසී සියලූම සත්වයෝ සුවපත් වේවා! 🙏🏽!

  • @savinduakalanka7268
    @savinduakalanka7268 4 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනවා ❤

  • @krishani5329
    @krishani5329 15 วันที่ผ่านมา +2

    වටිනා පැහැදිලි කිරීමක්.ගොඩාක් පින්

  • @NelumLanka
    @NelumLanka 15 วันที่ผ่านมา +3

    ලස්සන උතුම් වටිනා කතාවක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. 💖💖💖

  • @lastersilva534
    @lastersilva534 10 วันที่ผ่านมา

    Good explanation. ThankQ for this.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 15 วันที่ผ่านมา +2

    ආයිම බලන්න ඕනි ...තෙරුවන් සරණයි ඔබට ...🙏👌

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 15 วันที่ผ่านมา +1

    Really good job

  • @dhamma.85
    @dhamma.85 15 วันที่ผ่านมา +9

    සියලුදෙ.. අනිත්‍යයි.! දුකයි.! අනාත්මයි.!
    ඇතිවිම...පැවතිම...නැතිවිම...
    ලෝක ධර්මතාවය.....!!!
    සියල්ල හැරදමා යායුතුයි.!!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!!
    තෙරුවන් සරණයි.!!!!

  • @shandrikasriyani101
    @shandrikasriyani101 15 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි

  • @chanakabandara8704
    @chanakabandara8704 15 วันที่ผ่านมา

    Thawa video akak oni 💖🙏🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 15 วันที่ผ่านมา +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @nayomijayarathna260
    @nayomijayarathna260 10 วันที่ผ่านมา +1

    මේ දේවල් පොඩි කාලෙ සිටම ඉගනීම් කටයුතු කරනවානම් , මිනිස්සු මීට වඩා ලෝකය දිහා යතාර්තවාදි විදිහට බලයි .හැමෝම කියන්නෙ එකම ජාතක කතා ටික , මේ වගේ දේවල් මිනිස්සු අතර ට යනවානම් ගොඩක් හොඳ යි

  • @Tcj3131
    @Tcj3131 6 วันที่ผ่านมา

    Godak pin🙏🏻🙏🏻🙏🏻godak watina karunu 🙏🏻🙏🏻🙏🏻

  • @loveandlife9840
    @loveandlife9840 15 วันที่ผ่านมา +2

    මේ වටිනා දැනුම අපට ලබා දුන්නාට ඔබට බොහොම පින් 🙏🙏🙏 හැකිනම් පිටසක්වල ජීවීන් ගැන තොරතුරු සහිත වීඩියෝ එකක් කරන්න.

  • @entertainmentlanka2591
    @entertainmentlanka2591 15 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි 😍😍

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j 15 วันที่ผ่านมา

    Namo buddaya attatama godak uda gattatsrunn saranai obata

  • @ShanthaKumara-er9ss
    @ShanthaKumara-er9ss 5 วันที่ผ่านมา

    Budusarani

  • @hansaniperera154
    @hansaniperera154 9 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි

  • @rohansunimal3306
    @rohansunimal3306 15 วันที่ผ่านมา

    Teruwan saranai pin sidda wewa

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DineshWedikkara
    @DineshWedikkara 5 วันที่ผ่านมา

    ❤❤

  • @Loofimusic451
    @Loofimusic451 15 วันที่ผ่านมา

    💗💗

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 15 วันที่ผ่านมา

    🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 15 วันที่ผ่านมา

    Watinaa daham karunu tikak. Theruwan saranai !

  • @RidmaKaushalya-wr8cs
    @RidmaKaushalya-wr8cs 15 วันที่ผ่านมา

    ❤🙏

  • @indi15
    @indi15 8 วันที่ผ่านมา

    🙏 🙏 🙏 🙏 🙏

  • @indikawijesooriya9777
    @indikawijesooriya9777 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @onesteptomillion5405
    @onesteptomillion5405 6 วันที่ผ่านมา

    Aduma dan meka balala dyana wadala brahma lokeka upadinna asa pirisak bihiwei me wage lokoththara sapaya gana unanduwa wadi wena video thawa karanna theruwan saranai

  • @lahirubandaraathapaththu2409
    @lahirubandaraathapaththu2409 7 วันที่ผ่านมา

    රිශිවරු ගැන වීඩියෝ එකක් දෙන්නකෝ❤

  • @sampathkumara17
    @sampathkumara17 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @I.A.C.DwijerathnaWijerathna
    @I.A.C.DwijerathnaWijerathna 15 วันที่ผ่านมา +9

    එක බ්‍රාහ්ම කෙනෙක් බුදුවරු කිහිප නමක් දකින්න ඇති නේද ❤

  • @buddheeparandew529
    @buddheeparandew529 15 วันที่ผ่านมา

    🙏☸️❤️

  • @sujeeperera3176
    @sujeeperera3176 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushkasamarawickrama8337
    @dinushkasamarawickrama8337 11 วันที่ผ่านมา

    ❤️☸️🙏💐

  • @UdeepaSathminq
    @UdeepaSathminq 15 วันที่ผ่านมา

    අනේ යක් තව සවිස්තර විස්තරයක් ඕනෙ.🙏❤

  • @chamarakavinda2688
    @chamarakavinda2688 15 วันที่ผ่านมา

    *NAMO BUDDHAYA!!!*
    *Velawa argena balanna one*

  • @matheeshaminsara
    @matheeshaminsara 14 วันที่ผ่านมา +2

    oyata dn mara knowledge ekk ne tiyenne

  • @rasikagunarathna846
    @rasikagunarathna846 12 วันที่ผ่านมา

    Brahma loka gena තවත් විස්තර denna........

  • @sanikamadhuranga-lp2lp
    @sanikamadhuranga-lp2lp 15 วันที่ผ่านมา

    Abassaraya gana pahadili video ekak one

  • @NandalokaThero
    @NandalokaThero 15 วันที่ผ่านมา +2

    කාම ලෝක 11 තියනවා භහ්ම ලෝක 20 අප සියලු දෙනා තවමත් මේ සසරේ අතරමන් වෙලා

  • @LAKMINA2TECNICK
    @LAKMINA2TECNICK 15 วันที่ผ่านมา

    කසින බාවනා ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @user-kn9jl7ni1q
    @user-kn9jl7ni1q 15 วันที่ผ่านมา +3

    මහාකල්ප එකත් තුනත් අතරනෙවෙයි මහාක්ල්ප තුනෙන් එකයි

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santharajapaksha348
    @santharajapaksha348 15 วันที่ผ่านมา +1

    1.බ්‍රහ්මයන් දෙවියන්ට වඩා උසස් ද?
    2.සෘශිවරුන් මහා සමාධිය ලබා යන බ්‍රහ්ම ලෝකය මොකද්ද?
    3.නිවන් මඟ සාක්ශාත් කර ගැනීමට බ්‍රහ්ම ලෝක වල ඉපදෙන එන පිටුවහලක්ද?

    • @Yakkproduction
      @Yakkproduction  14 วันที่ผ่านมา +1

      1 ඔව්
      2 අරුප බ්‍රහ්ම ලෝක ( වඩන ධ්‍යාන අනුව⁣ වෙනස් වේ)
      3 ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පිටුවහලක් වේ

  • @kalanajayasundara4500
    @kalanajayasundara4500 วันที่ผ่านมา

    Mata denaganda puluwanda brahma lokawath diwyalokawala wage sepa widinida inne kiyala

  • @user-sk3dz1gy6v
    @user-sk3dz1gy6v 13 วันที่ผ่านมา

    තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං, යදිදං චතුන්නං අරියසච්චානං අචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.....
    ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මහා බ්‍රහ්ම කියල කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට.🙏🙏🙏🙏🙏🙏

  • @jayasirigulavita9129
    @jayasirigulavita9129 15 วันที่ผ่านมา

    Sudam sabawa gana vedio ekak hadala visthara karannako

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 15 วันที่ผ่านมา +1

    Jaya satuta piri suba dawasak wewa teruwan saranai

  • @Sahan.Lakshitha
    @Sahan.Lakshitha 14 วันที่ผ่านมา

    Thawa wadi pura wisthara karanna

  • @MIHISHANEDIRIMANA
    @MIHISHANEDIRIMANA 15 วันที่ผ่านมา +1

    Brahmayonta vada vasavarthi maraya balavathda

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 15 วันที่ผ่านมา

      දන්න තරමින් බ්‍රහ්ම ලෝක වලට බලපෑම් කරන්න මාරයට බැහැ.ඊට පහලින් තියන ලෝක වලට පුලුවන්

  • @damitheranga9220
    @damitheranga9220 15 วันที่ผ่านมา +1

    ලංකාවේ දේවාල වල කොහොමද සාත්තර කියන්නේ ඒ ගැන කියන්න පොඩ්ඩක් විස්තර

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 15 วันที่ผ่านมา

    Bramayan asurayanta wada balawatda.reply me

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 15 วันที่ผ่านมา

    ක්ෂණයකින් උපදින ලෝක.

  • @erandabuddika1501
    @erandabuddika1501 15 วันที่ผ่านมา

    Brother wiswaye mulma jeewaya hedunu dawasak tiyeda saha aluth jeewin hedenoda

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +2

      එය බුදුන්ට පමණක් ගොචර වන දෙයක්

    • @senes2008
      @senes2008 15 วันที่ผ่านมา +2

      ඔය අහන්නෙ සසරෙ මුලගැනනෙ මම සෑහෙන්න ඕක ගැන කල්ප්නා කරල් තියේ මම හිතන්නෙ ජීවය ඕපපාතිකව බිහි උනා කියක හේතුවක් නැතුව

  • @NuwanDW
    @NuwanDW 8 วันที่ผ่านมา

    I have a doubt, you said every worlds will be destroyed at the end of each Maha Kalpa. Then How come, low level brahmas have more than 1 maha kalpa life span ?

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 15 วันที่ผ่านมา

    බ්‍රහ්ම ලෝක වලට යන විදිහ කියන්න ... ❤❤❤

    • @yasas1756
      @yasas1756 14 วันที่ผ่านมา +1

      ද්‍යාන ලබා, ද්‍යානවල සිට මියයාම.

  • @praveenabishek2621
    @praveenabishek2621 14 วันที่ผ่านมา +1

    නිතර භාවනා කරන කෙනෙක් දයාන නොලබා මැරුනොත් අර මාරයා ඉන්න දිව්‍ය ලෝකෙද ඉපදෙන්නේ මොකද මම එහෙම අහන්නේ ඒක නේද උඩම තියන දෙවුලොව

    • @jayawiraashen7914
      @jayawiraashen7914 14 วันที่ผ่านมา +1

      පරනිම්මිත වසවර්ති නේද.
      නිතර භාවන කරායි කියල දෙව්ලොව යන්නෑ ලමයො.මැරෙද්දි චුති සිත කොහෙට හැදෙයිද කියන්න බරි නිසා..මෙ ආත්මෙ හොදම කරල තිබ්බත් විපාකයක් ඉතුරුනම් එ විපාක්‍ර් කොමත් හම්බෙනවා.

  • @ykdpro
    @ykdpro 9 วันที่ผ่านมา

    මහා බ්‍රහ්මයා මහා බ්‍රහ්මයේ අධිපතියා නම් අනෙක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්මයාට වඩා බලවත් බ්‍රහ්මයින් ඉන්නවද ඒ ඒ ලෝක වලට අධිපති?

    • @Yakkproduction
      @Yakkproduction  9 วันที่ผ่านมา

      එහෙම අදිපතියන් නෑ..

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 15 วันที่ผ่านมา

    Diwiyan mita wada dalayda

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8h 15 วันที่ผ่านมา

    අවීචි මහා නරකාදියේ ආයුෂ අවුරුදු 86ලක්ෂ 40000ක් 😒

  • @senes2008
    @senes2008 15 วันที่ผ่านมา +1

    මනුස්සයෙක් බහ්ම ලෝකයක් ඉස්සරහට ගියොත් එයාට ඒක පේනවද ,පේන් නැතුව ගියොත් හැප්පෙයිද නැත්නම් අස්සෙන් යයිද .

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 15 วันที่ผ่านมา +1

      ගොන් ප්‍රශ්න අහන්න එපා බින්

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +2

      🫠

    • @senes2008
      @senes2008 15 วันที่ผ่านมา

      @@sudeshpremawardana8641 උබ ඉදපන්කො බ්‍රහ්ම ලෝක කොයන්නෙ වෙන ජීවයක් වෙන්නත් පුලුවන්නෙ වෙන මානයක වගේ

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 15 วันที่ผ่านมา

      😂😂😂

    • @harshananandima6988
      @harshananandima6988 14 วันที่ผ่านมา

      ඈ 🙂😂

  • @user-hm9fj3yu8z
    @user-hm9fj3yu8z 15 วันที่ผ่านมา

    Mali meka vihiluwak nowa.hiru sadu mawa palane kala hekke kumana.bahak manayan ta-da?

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +1

      පැහැදිලි නැ

    • @sa_ze
      @sa_ze 15 วันที่ผ่านมา +2

      හිරු සඳු පාලනය කරන්න බැහැ 🙄 ඔය දේවල් හින්දූ විශ්වාස

    • @Loofimusic451
      @Loofimusic451 15 วันที่ผ่านมา +1

      ​@@sa_ze ධ්‍යාන වැඩුවොත් පුලුවන්ලු..

  • @kdfarnando6964
    @kdfarnando6964 14 วันที่ผ่านมา +1

    කව්ද අප්පා මේවා අනාවරනය කලේ.

    • @devviman2148
      @devviman2148 3 วันที่ผ่านมา

      බුදු රජාණන් වහන්සේ 💐💐💐💐💐

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 15 วันที่ผ่านมา

    එතකොට බ්‍රහ්ම ලෝක වල සැපයක් නැද්ද

  • @harshananandima6988
    @harshananandima6988 14 วันที่ผ่านมา

    1) ඇයි අරූපාවචර බ්‍රහ්මයන්ට තමන්ට තමන්ව, අනිත් අයව පේන්නෙ නැත්තෙ.
    2) ඇයි එයාලට ධර්ම ශ්‍රවනය කරන්න බැරි?

    • @Yakkproduction
      @Yakkproduction  14 วันที่ผ่านมา +1

      ඒකයි අරුප තල වල තත්වය

    • @harshananandima6988
      @harshananandima6988 14 วันที่ผ่านมา +1

      ​@@Yakkproduction එතකොට ඒ ලෝකෙ ඉන්න අයට නිකන් හිස් තැනක ඉන්නව වගේ දැනනව ඇති 😕

    • @devviman2148
      @devviman2148 3 วันที่ผ่านมา

      ​​@@harshananandima6988එහෙම නැහැ.කය ඉක්මවා ගොස් සිත පමණක්ම වඩා අැත.රූපය ඉක්මවා ගොස් අැත.එම නිසා අැස කන නාසය දිව කය ඉක්මවා අැත.එනිසා බාහර සම්බන්දයක් නැත.නමුත් සිතම බලවත්ව වඩා අැත.එය අතිශය සැපයකි.
      නමුත් මෙලොවදි ධර්මය පුරුදු කොට අරූප තලයක ඉපදුනොත් යලි මෙලොවට නොපැමින එහිම පිරිනිවෙන බව බුදු හිමි වදාරා අැත.🎉

    • @varunabihi8820
      @varunabihi8820 วันที่ผ่านมา

      @@harshananandima6988 ow එහෙම thma dnenne

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 15 วันที่ผ่านมา

    යක්👹
    එතකොට මේ 🤔බ්‍රහ්ම ලෝක වල ඉන්නේ පුරුෂයින් විතරද ?
    නැත්නම් ස්ත්‍රීනුත් සිටිනව ද ?

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา

      ලිංග ⁣⁣භේදයක් බ්‍රහ්ම ලෝක වල නෑ

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 14 วันที่ผ่านมา

      😦මොකක්😖හැ....😣
      හරි😞හරි

    • @devviman2148
      @devviman2148 3 วันที่ผ่านมา

      ​@@Yakkproductionපුරුෂ ආතමයක්ම ලබයි

    • @devviman2148
      @devviman2148 3 วันที่ผ่านมา

      ​@@Sumithnandana-yw1bhසියලු බුහමයින් ඉපදෙන්නේ පුරුෂයන් ලෙසය

  • @senes2008
    @senes2008 15 วันที่ผ่านมา +3

    දැන් ආබ්ස්වර බ්‍රහ්ම ලෝකෙන්නෙ පෘතුවියට ජීවය ආවෙ ඒත් අනිත් සත්තු බිහි උනේ කොහොමද

    • @UdeepaSathminq
      @UdeepaSathminq 15 วันที่ผ่านมา +1

      දෙවියන් වහන්සේ මැව්වා 😂 නැත්න්ම් ජීසස් මැව්වා වෙන්නත් බැරි නෑ.😂👍

    • @LahiruSandaruwan-fc9zy
      @LahiruSandaruwan-fc9zy 15 วันที่ผ่านมา +2

      Na උම්මන්තකඉනි . මේක ස්වභාවධර්මයේ නිර්මාණයක් 🫵

    • @I.A.C.DwijerathnaWijerathna
      @I.A.C.DwijerathnaWijerathna 15 วันที่ผ่านมา +2

      ඉඳල ඉදලා කොර වෙන්නම සුපිරි පොටක් අල්ලලා ඇහුවනේ 😂

    • @NelumLanka
      @NelumLanka 15 วันที่ผ่านมา

      මහා බ්‍රහ්මයා එන්න කියලා ගෙන්වා ගන්න ඇති නේද.. එයාලා එහෙම කියනවා
      දූවිල්ලෙන් මවලා කියනවා ☺️☺️

  • @chamath1237
    @chamath1237 15 วันที่ผ่านมา

    අයියෙ අරූපාවචර බ්‍රහ්මයින්ට බුදු කෙනෙක්ගෙන් බන අහන්ඩ බැයිද

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +1

      බැහැ

    • @nishanisamarakoon9531
      @nishanisamarakoon9531 12 วันที่ผ่านมา

      Puluwan neda.madya yamaye budun hamuwata apu kathawak matakay​@@Yakkproduction

    • @devviman2148
      @devviman2148 3 วันที่ผ่านมา

      ​@@nishanisamarakoon9531එම ලෝකයේදි බාහිර සමග සම්බන්ද විය නොහැක.එනිසා බන අැසිමට නොහැකිය.
      නමුත් මෙලොවදි දහම් මග වැඩූ අයකුට එහි අවබෝධ කල හැකිය

  • @tharindurukshan8309
    @tharindurukshan8309 15 วันที่ผ่านมา

    shiva dewiyan kiyanne kawuda?

    • @sa_ze
      @sa_ze 15 วันที่ผ่านมา

      ශිව මහරඣ අතීතයේ සිටි පාලකයෙක්, ඔහුගේ පුතා කඳ සිරිඳු නොහොත් කතරගම දෙවියන්

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sa_ze
    @sa_ze 15 วันที่ผ่านมา

    ♥️🙏

  • @dunith305
    @dunith305 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushankasandaruwan7591
    @madushankasandaruwan7591 15 วันที่ผ่านมา

    සුද්දාවාස ලෝක වල පහල වෙන්නේ මොන වගේ අයද පැහැදිලි කරලා videos ekak danna 🖤🙏

    • @Yakkproduction
      @Yakkproduction  15 วันที่ผ่านมา +1

      අනාගාමි අය

  • @Alone_traveler274
    @Alone_traveler274 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Chanu___2
    @Chanu___2 15 วันที่ผ่านมา

    🙏🙏🙏