This is so true.mage babala dennama deliver kere Dr.Chandana.he is so friendly and very kind understanding.mata clinic eken qwa c section keranne baba loku wadi kiyela.eth mea doctor mave poddak wath baye kere na.eya mata qwa oyata normal deliver keranne puluwan kiyela.boruweta baye wenne epa kiyela.he is one of the best.❤️👍
Doctor mage පළවෙනි baba saha dewani baba සිසර් .mata kisima ledak ne eth babala dennama සිසර් කලා.මට තුන්වෙනි baba hambawenna හිටියා.baba hambawenna masa thunak thiyeddi mage baba badedima නැතිවෙලා ඒ babawa hamba une normal .babawa නැතිවෙලා thibine pekaniwela belle එතිලා doctor එහෙම වෙන්න හේතුව මොකක්ද .
Man Ada jiwath wenawa, docter.. E obathumata pin siduwenna.mage sathkama karala mawa jiwath kalata obathumata godak. Pin. Nihatamani, utum maanushiya guna ati, oba tumanta,,, oba melowata bihikala demaw piyantada,, me pin athpath wewa.. Budu saranai,, dewi pihitai... Oba tumanta.
Doctor , mata open heart and close karapu masa 6 wena Amma kenek. 40age . Mata duwek vitarai inne.mata thaw daruwek me age ekath ekkan hadanna puluwanda .anika mata ipadena daruwatath heart eke sidurak enna puluwanda.
Doctor mage palaweni babata aurudu 8i ayata 3years waladi deweni babata uthsaha Kate thawa math na Me prash meta mama treatments Kara ath prayojanayak na please Maya wisadumak thiyanawanam kiyanna
Dokkt mata wyasa a 33 kalin bedala mata babala2 k hitiya ayal hasban nethi una mn den wena kanek bedala enna ayata vabek one ethin mata l r t karala ak mata therumak ne a kale den mata babek one dokktat dodak pin
Doctor mata dan yanne sathi 28 voj doctor kiuwa baba harila inne kiyala . Doctor baba hodata innawa kiuwa. Mata kiyanawada baba harunam mokakda wenne kiyala.. mage palaweni baba
Doc.mata gataluwak thiyenawa obagen pilithurak balaporoththu wenawa.mama masa 8 k wena pregnant amma kenek.mage baba dagalana kota ikkawak wage digatama danenawa eka babata hoda nadda .mama widesha gathawa inne .
Doctor..anthimata osap una dineta anuwa mata me mase 31 baba hambenna thiyenne,eth report wala 09.08 wenida kiyala thitenawa..e ei ekata hethuwa mokakda..
mama inne lankawe newi.mage palaweni baba..mehe api request karata c section karanne na..doctor recommend karoth withrai c section ekak karanne. Emergency c section ekak...aththatama normal delivary ekak karama harima pahasui..thamange wada tika apahasuwak nathuwa karaganna puluwan
Doctor mage baba labune normal. Danata sathi 3.mage e kapuma daapu thana thama suwayak nani. Kakkumth tikk thiynwa. Mata ekata pilithurak denna doctor.
Doctor, I'm 30 weeks now. Due on October. I'm experiencing a small bulge outside next to my vaginal area since 2 months back. I don't feel uncomfortable but it gets painful when straining..I wish to go for a normal delivery as my first pregnancy also was normal 9 years before. I didn't have any complications in my 1st pregnancy doctor. But I had a miscarriage last year and had undergone a surgical abortion too..I got conceived again after 5 months. Please explain me whether it's safe to go for a normal delivery this time with my vaginal issue..i really appreciate your assistance doctor
Doctor asthma tyena kenekta babawa normal delivery krnna plwnda? Husma ganima one wena nisa ekata? Whatsapp group eka full kynawane ekta join wenna bane. Wena group ekak ndda?
Doctor, mata den sathiye 37i dawas 4i.mage baba lebenna thiyenne me 19. baba herila den inne kiyala doctor kiwwe.eth pahath wela neelu. Mata normal babawa ganna puluwan weida?
dr Mata dan 33 weeks. Eth thawama babage oluwa pahalata harila na kiyanawa. Man mokadda doctor ekata karanna ona. Baba harei kiyana balaporoththuwak thawa kalayak thiyaganna puluwanda.
Dr mata dn masa 9i.diliver eka labana mase.mage bara danata 20kg wedi.eka prashnayk weida normal diliver ekata.ane help karanna doctr mn lankawe newe inne
S A na bara wadi na fetal groweth chart eke widiyata nam...Mage baba 40 weeks 2 days walin ipadune ethakota babge bara 3.800+ thibune...oyage doctor eka balala kiyawi..mage baba loku nisa normal delivary karanna puluwan da balanna ukule x ray ekak aran baluwa... Oyata delivary eka wena hondama widiya oyage doctor nathnam midwife kiyawi...
@@NawalokaHospitalNegombo sir mage babage wayasa masa 8.man dawalta babage bat aka 2.15 witara kawala iwarakala.itin iitapaaae 4 ta aligeta peara keuwa.6 ta ara dawal kapu eka giya.ei e eka hoda nedda .
හරිම පැහැදිලියි, සුපිරියට පැහැදිලි කළා.
Thank you, Doctor හරි හොද Doctor ඕනෙම දෙයක් අහන්න පුළුවන් ඕනෙම වෙලාවක් ෆොනේ ඒක answer කරනවා අපිටනම් පුදුම උදවුවක් දුන්නේ I Recommend
Doctorge phone no.දෙන්න පුළුවන්ද please
@@maleeshahettiarachchi4543 මෙතැන දාන ඒක හරි නැහැ නේද මට mail address ඒක එවන්න
Mage fb නම oka inboxs ewanna
@@maleeshahettiarachchi4543 Done
Docterge nomber eka denna plz
Best doctor in nawaloka negombo
ඩොක්ටර් නැත්නම් අද මායි ලොකු දුවයි දෙන්නම නෑ. ගොඩක් ස්තූතියි ඩොක්ටර්.
හරිම වැදගත් video එකක්..absent diastolic flow කියන තත්වය ගැනත් ඩොක්ටර්ගේ video එකක් දෙන්න පුළුවන්ද...මම දෙවතාවක්ම එයින් පීඩා විඳි කෙනෙක්...ස්තූතියි...
Best doctor mage podi duwa hambenna iddi delivery eka kare doctor chandana jayasundara😊
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි.
ඩොක්ටර් මන් ඉන්හේලර් පාවිච්චි කරන හතිය ගොඩාක් තියන කෙනෙක් මට නෝමල් ඩිලිවරි එකකට යන්න පුලුවන් ද සීසර් කරලද ගන්නේ හුස්ම හිරවෙනවා නිතරම
මට එක බබෙක් ඉන්නවා.ඒ බබා ලැබෙද්දි හිටපු කාර්ය මන්ඩලේ හිටියෙ අමනුෂ්‍ය කාන්තාවෝ දරුවො එපා කලා.ඔබ තුමාගෙ උපදෙස් ගොඩක් වටිනවා thanks doctor...
අනෙ ඔවු මටත් ඵහෙමයි 😰😰😰
එයාල මිනිසුන්ට කරන දේ එයාලා ගෙනියාවි..
Ammo ow,maha jara widihata baninne,hariyata eyala ammala wela naha wage
Ekanan sahathika aththa. Matath epama una..
@@anyaperera2867 දරුවෙක් ලැබෙන වෙලාවට husband ට ඉන්න දෙන්න බැරි නම් අම්මාට හරි ඉන්න දෙන්න පුළුවන් නම් ඔය විදිහට සලකන එකක් නැති වෙයි.
Bohama sthuthi doctor
Oba thumata තෙරුවන් සරණයි
මටත් බබාල 4යි 4දෙනාම නෝර්මල්
දෙවෙනි බබාටත් ගොඩක් අමාරු වෙනවද
Ane kiyannako thun weni baba hambenne amaruda kepum danawada
@@imalshadarshani7910 oyata thun veni babada? palaveni baba labeddi kapuvanam anith ayatath kapanavane.
Kapum thuwala hoda wenna kochchara kal yanawada
ඩොක්ටර් මගෙ පලවෙනි බබා c-section එකකින් ගත්තෙ. දෙවෙනි බබාත් c-section කරන්න වෙයිද? Normal ගන්න අවස්තාවක් නැද්ද?
This is so true.mage babala dennama deliver kere Dr.Chandana.he is so friendly and very kind understanding.mata clinic eken qwa c section keranne baba loku wadi kiyela.eth mea doctor mave poddak wath baye kere na.eya mata qwa oyata normal deliver keranne puluwan kiyela.boruweta baye wenne epa kiyela.he is one of the best.❤️👍
me dr anomaly kiyana scan eka krnwda
මගෙත් පලවෙනි බබා නෝර්මල් ලැබුනේ...ඒක හරිම ලේසී...ගොඩාක් දේවල් දැනගත්ත ඩොක්ටර් මේ වීඩියෝ එකෙනුත්...ගොඩාක් ස්තුතියි ....🙏🙏
ane dr ehema bayawenna deyak nedda,mage palaweni baba hambenna inne,normal aulak nedda
ගොඩක් ස්තූතියි
Doctor mage පළවෙනි baba saha dewani baba සිසර් .mata kisima ledak ne eth babala dennama සිසර් කලා.මට තුන්වෙනි baba hambawenna හිටියා.baba hambawenna masa thunak thiyeddi mage baba badedima නැතිවෙලා ඒ babawa hamba une normal .babawa නැතිවෙලා thibine pekaniwela belle එතිලා doctor එහෙම වෙන්න හේතුව මොකක්ද .
Oshinoshin Oshinoshin ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Mageth VOG doctor Dr Chandana.Harima hoda Doctor kenek.Babawa labenna inne Nawaloka hospital eke.Danata unath channeling walata giyama staff eka harima hodai.
Me doctor negombo genaral hospital ake innawada
Man Ada jiwath wenawa, docter.. E obathumata pin siduwenna.mage sathkama karala mawa jiwath kalata obathumata godak. Pin. Nihatamani, utum maanushiya guna ati, oba tumanta,,, oba melowata bihikala demaw piyantada,, me pin athpath wewa.. Budu saranai,, dewi pihitai... Oba tumanta.
Docta mata sesar karala 3 gatta 4veniya ta mata yanna puluwanda
Doctor,,ව්‍යායාම පිළිබඳ photo akak hoo vedio akak ganna puluwanda.
5 වතාවක් abortion wela 6 බබා ලැබෙන්න ඉන්නේ.enexaparin injection akath ගන්නවා doctor.
Mata 4veni baba hadanna barida do. 3denama ciser karala gaththe
හරිම වැදගත් මව්වරුන්ට 👍
ගොඩක් වැදගත්...බොහොම ස්තූතී doctor ..
සීසේරියන් 4ක් සිදුකල වයස අවුරුදු 31 වන මවකට නැවතත් දරු ප්‍රසූතියකට සූදානම් විය හැකිද සජිවී දරු උපත් 2කට පසු මලදරු උපතක් සහ ඉන්පසු සජිවී දරු උපතක් සිදුවී දැනට වසර 4ක් අවසන්.
අනෙ dear මටත් දැන ගන්න දෙයක් තියේ සීසෙරියන් 4 පාරත් පුළුවන්ද කියන්න ... එහෙම අම්මාට අවුලක් නැද්ද
Akky sugar prysar tibinot aparuda
මගේ බබා ලැබෙන්න හිටියේ මැයි 22 ඒත් මම ක්ලිනික් ගියා අප්‍රියෙල් 29 මට ප්ලෙශර් වැඩි කියලා රෝහල් ගත වෙන්න කියලා කිව්වා මම එදාම රෝහලට ගියා එයාලා මව එදාම මාව සීසර් ශල්‍යකර්මයකට ගත්තා මට වරදක් නැතිව බබා ලැබුනා
Ssisa eka gena tikak kiynko amaru unda Godak
Doctor , mata open heart and close karapu masa 6 wena Amma kenek. 40age . Mata duwek vitarai inne.mata thaw daruwek me age ekath ekkan hadanna puluwanda .anika mata ipadena daruwatath heart eke sidurak enna puluwanda.
මට පුතාලා 4ක් නෝමල් ලැබුනා දැන් 5වෙනි බබා නිවුන්නු ඉන්නෙ පෙෂර් සීනි තියේ ප්‍රතිකාර කරනවා මං මේසැරේ එල්ලාටි කරනවා මට වයස 34යි සීසේරියන් සැත්කම කරයිද සර්
Sex life ekata prashnayk nethda normal pregnancy waladi
Api wage pregnant ayata godak useful vedio ekak. Baba hambunama babata awashya dewal labadena vidiya ganath vedio ekak danna. Good luck 😍😍
මට දැනගන්න ඕන ප්ලෙශර් වැඩි උනාම එහෙම කරන්න අවශ්‍යද නැද්ද කියලා...
Doctor sini thiyana amma සීසර් da
චන්දන මහත්තයා ..නිහතමානී ,හිත හොඳ මනුස්සයෙක් ..😍
oyala me dr wa channel karada
@@hashalamadhurangi5117 අනෙ පුළුවන්කමක් තියෙනවානමි ලොකු දෙයක් plzz number 😊😊
@@nethusemini3379 therune nh
hospital eka koheda
@@babyhayley4547 de soysa colombo
Doctor endometrisis ගැන කියලා දෙන්න පුලුවන්ද
Doctor mage palaweni babata aurudu 8i ayata 3years waladi deweni babata uthsaha Kate thawa math na Me prash meta mama treatments Kara ath prayojanayak na please Maya wisadumak thiyanawanam kiyanna
Sanduni Nuwanthila ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Such a nice Gentlemen and the best doctor forever👏
මම මෙ ඩොක්ටර් ගෙ Patient කෙනෙක්.මේ දාලා තියන ලින්ක් එකෙන් අදාල whatsup එකට සම්බන්ද වෙන්න බෑ.group full කියල msg එකක් එනව
Nadeesha Nayanananda ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
oya me dr wa channel krada?? Details tikak dana ganna puluwan da
Dr..danata mata sathi 9i..mata kisima deyak kanna bonna be..adu gane wathura tikakwath..me thathwaya magaharawa ganna beheth thiyenawada..beheth pawichchi karata kamak nadda
Thilini Thanuja අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Doctor masa diliwary karanna unoth prassa nadda konde yata L4L5S1 jeli aliyata neru kenekta normal diliwary barida
Doctor mata sathi 33. Baba inne thattamwalin kiwa. Inna one vidiyata nemei kiwa. Ewagema mage kusehi pramanayath podii. Eka getaluwakda.
Visaka Damayanthi ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Dokkt mata wyasa a 33 kalin bedala mata babala2 k hitiya ayal hasban nethi una mn den wena kanek bedala enna ayata vabek one ethin mata l r t karala ak mata therumak ne a kale den mata babek one dokktat dodak pin
ගොඩක් ස්තුති..Dr
Babek lebenna iddi corona waxin eka ganna eken babata damage ekak nedda. insiulin widina ammalata prashnayak nedda
Anedokta matamasa thunai mata lagadi idan lokubayak hithenawa monawa hari jiwitheta weida kiyala.ehema hithuwoth ehema wenawada dokta.ane kiyanna dokta.ehema hithila bayawenakota babata hodanedda pehedili karanna dokta.godakpin sidda wenawa dota
Doctor palaweni baba sesar karala deweni baba normal labichcha aya innawada
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_
Nawaloka
Dr , Rectal prolapse තියෙන කෙනෙකුට සිසේරියන් සැත්කම වඩාත් සුදුසුද.
harshi herath ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
ඩොක්ටගේ කන්ටැක් නම්බරේ දාන්නකෝ වට්සැප් නම්බරේ ඩොක්ට එක්ක අපිට පවුද්ගලිකව කතා කරන්න
ඩොක්ටර් මගෙ පලවෙනි බබා හම්බ උනේ නොමල් සති 33 දැන් මට දෙවැනි බබා ලැබෙන්න ඉන්නෙ දැන් සති 5 මට දැන ගන්න ඔනෙ ඩොක්ටර් මෙ බබා ත් කලින් හම්බ විමෙ අවදනමක් තියෙනවා ද?
ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Baba thattam walin nam inne dr.kohomada normal delevery ekakata yanne .c section nathuwa .sathi 36i..
Doctor mata dan yanne sathi 28 voj doctor kiuwa baba harila inne kiyala . Doctor baba hodata innawa kiuwa. Mata kiyanawada baba harunam mokakda wenne kiyala.. mage palaweni baba
Mage duwa sesereyan karala tamai eyage dewani puta labune. Dan aurudu 4.et duwage konda nitarama redenawalu. Aiy e please pahadeli karana.
Doctor siserin sathkama karanna hethuwakda daruwan pramadawi pilisidagath wita.
Math godak asai babekta e wagema docter kiypuwa ahuwwama baya nathi una normal lesiyen nirogi daruwek labenna hodai
Very important information thank u docter👍
Doc.mata gataluwak thiyenawa obagen pilithurak balaporoththu wenawa.mama masa 8 k wena pregnant amma kenek.mage baba dagalana kota ikkawak wage digatama danenawa eka babata hoda nadda .mama widesha gathawa inne .
බගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Doctor mage palaweni baba sisar 2wana baba nomal ganna balamu kiuwa,aurudu 7k wenawa palaweni babage wayasa, eka getaluwak nedda,
deweni baba normal gaththada amma
Doctr IUI පරීක්ෂණය කියන්නේ මොකක්ද
Chapa Samanmali ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
මේ whatsapp එකට ජොයින් වෙන්න බෑ නේ
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
ඩොක්ටර් මගේ බබාලා දෙන්නම සීසර් හම්බුනේ මට තව බබෙක් හදන්න පුළුවන් බැරිද තව බබෙක් හදන එක අවධානම්ද please doctor reply එකක් දෙන්න
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
@@NawalokaHospitalNegombo doctor මේ ග්රෑප් එකට join වෙන්න බෑ කියනවනේ member full කියල 😥
@@madhushanianderson5333 ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Doctar siser krata passe mahumata udin bada ridena eka samanya deyakda
Hansika Nilakshi අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Dr. Niwun daruwan kalin denagena hadanna berida. Pilithurak laba Denna Dr.
Shakila Chapa අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද.නිවුන් දරැවන් අපිට කලින් දැනගෙන හදන්න බැරිද.
Ahama hadanna bana. Aka ebama vana puluvan dayak
අනෙ මටත් ආසයි නිවුන් බාබාලට 😘😘😍😍😊😊
Very good doctor, answering for every questions.
Godaaak pin oba thumata. Hoda pahadili kirimak
me dctr erenna colombo prvt hsptl inna normal delivery karana honda dctr kenek gena kawuru hari kiyannako.
Dr.vijith vibhushana
Dr Suranga Hettipathirana
Doctor..anthimata osap una dineta anuwa mata me mase 31 baba hambenna thiyenne,eth report wala 09.08 wenida kiyala thitenawa..e ei ekata hethuwa mokakda..
ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
mama inne lankawe newi.mage palaweni baba..mehe api request karata c section karanne na..doctor recommend karoth withrai c section ekak karanne. Emergency c section ekak...aththatama normal delivary ekak karama harima pahasui..thamange wada tika apahasuwak nathuwa karaganna puluwan
Dr. mata giya sathiye danaganna labune babek labenna inna babawa mata danaganna puluwanda yatibada redenne ai kiyala
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_
Nawaloka
Doctor mage baba labune normal. Danata sathi 3.mage e kapuma daapu thana thama suwayak nani. Kakkumth tikk thiynwa. Mata ekata pilithurak denna doctor.
mage adare ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Thank you Doctor...Godak pin..
Doctor mate normal amaru una eth maw sisa kera.ai doctor a.
Mama rata hitiye. Mata normal Baba hamba wenna awa Eth sesarion Kara eken dewani babath eyala e widiyatama gaththa
Doctor, I'm 30 weeks now. Due on October. I'm experiencing a small bulge outside next to my vaginal area since 2 months back. I don't feel uncomfortable but it gets painful when straining..I wish to go for a normal delivery as my first pregnancy also was normal 9 years before. I didn't have any complications in my 1st pregnancy doctor. But I had a miscarriage last year and had undergone a surgical abortion too..I got conceived again after 5 months. Please explain me whether it's safe to go for a normal delivery this time with my vaginal issue..i really appreciate your assistance doctor
බගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Doctor asthma tyena kenekta babawa normal delivery krnna plwnda? Husma ganima one wena nisa ekata? Whatsapp group eka full kynawane ekta join wenna bane. Wena group ekak ndda?
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
@@NawalokaHospitalNegombo whatsapp group eka full kiynawane. Ekta join wenna ba.
@@mihisanda3777 ඔබගේ මෙම ගැටලුව පහත සඳහන් අපගේ වට්ස්ඇප් සමූහය වෙත යොමුකරන්න. bit.ly/My_VOG_by_Nawaloka2
Doctor c section akakin passe exercises karanna kochchara kalayak enna oneda?
Piumi Kawishani අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Thanks doctor god blass you 🙏🙏🙏🙏
ඩොක්ටර් මගේ පලවෙනි බබා ගර්බාෂයෙන් පිට කියලා අයින් කරා.දෙවෙනි බබා හැදිලා නෑ කියලා අයින් කරා මට දැන් හිතට බයයි මට ආය එහෙම වෙයි කියලා .මොකද්ද මම කරන්න ඔනේ.
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
O
@@NawalokaHospitalNegombo whates app gurup ekata joint wenda bane
@@talshitalshipushpanjali2103 bit.ly/My_VOG_by_Nawaloka2 මෙය හරහා සම්බන්ධ වන්න
Doctor ammage godak usai nam eka daru prasuthiyata kumak ho balapamak thiyenawada
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Doctor, mata den sathiye 37i dawas 4i.mage baba lebenna thiyenne me 19. baba herila den inne kiyala doctor kiwwe.eth pahath wela neelu. Mata normal babawa ganna puluwan weida?
K.K.G.Ridma Rasangika Kariyawasam Katukoliha Gamage අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Doctor me dawaswala Negombo nawaloka innawa neda?
ඔව් ඉන්නවා
dr Mata dan 33 weeks. Eth thawama babage oluwa pahalata harila na kiyanawa. Man mokadda doctor ekata karanna ona. Baba harei kiyana balaporoththuwak thawa kalayak thiyaganna puluwanda.
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
ගොඩක් හොද විඩියො එකක්
Doctor මගෙ බබා ගත්තේ සති 30 පෙසර් නිසා එයාට දැන් අවුරුදු 2 දෙවැනි බබෙකු හදන්න බයයි පෙසර් එයි කියලා එහෙම වෙයිද
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
තැන්කියු ඩොක්ටර්
me dctr colombo wena prvt hsptl wala nedda
Dr mata dn masa 9i.diliver eka labana mase.mage bara danata 20kg wedi.eka prashnayk weida normal diliver ekata.ane help karanna doctr mn lankawe newe inne
S A අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
mamath lankawe newi inne..mage bara 24kg wadi una..a unata normal delivary ekak kare. Kisi prashnayak une na
@@sakurafernandez5552 ane thank you.mn bayen inne.dn sati 37i.oyta gdak pin hitha haduwata.babge bara dn tynwa 3000g k danata.e gana wedida
S A na bara wadi na fetal groweth chart eke widiyata nam...Mage baba 40 weeks 2 days walin ipadune ethakota babge bara 3.800+ thibune...oyage doctor eka balala kiyawi..mage baba loku nisa normal delivary karanna puluwan da balanna ukule x ray ekak aran baluwa...
Oyata delivary eka wena hondama widiya oyage doctor nathnam midwife kiyawi...
@@sakurafernandez5552 giya satiye maget ukule xray ekk gtta amme.thama nm kiyla tynne normal kiyla.bs oyata
Sir tempat karala hada gattu babek nomalda ganne sisar karanawada
Nirosha Priyadarshani අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Sir mage babata masa 8.zayata man dawal 2 .15 ta witara kema kewwe.baba 6 ta witara e kapu de kakkauwa.sir e ei.sirawan netiwada e aapahu eliyata enne
Nirosha Priyadarshani අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
@@NawalokaHospitalNegombo sir mage babage wayasa masa 8.man dawalta babage bat aka 2.15 witara kawala iwarakala.itin iitapaaae 4 ta aligeta peara keuwa.6 ta ara dawal kapu eka giya.ei e eka hoda nedda .
dokta siseriyan sethkamen babala 3 denek lebunata passe lrt karanawane min passe aya babek hadanna puluwanda berida meyata pilithurak bala porotthu wenawa
අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
@@NawalokaHospitalNegombo ane dokta join wenna behene me gena podi udaharanayakwath kiyanna man godak asarana wela inne
Mama babek balaporothuwen inne.mama vegetarian.aka mata pregancy situation ake koi widihata balapanwd?
DILINI THUSHARI අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
Man 4weni siser karnna inne .man good k Bain inne Dr.
Godak watina deyak..thank you docter
Doctor koheda
නවලෝක රෝහල මීගමුව 0315777777
Thanks doctors .im work kuwet.you lecherous verry good .i like you doctors .you working verry good .thank doctors
Thanks your doctor ♥️🌹🙏
Thank you doctor.🙏
Pehedili kirimak karanna dokta
Thank you doctor.godak pin
Nice to see you sir
Godak pin doctor
Doctor wadahamaha pahalin tiyena eka prasnayakda,?
Namali C wijesuriya අපගේ වට්ස් ඇප් සමූහයට ඔබගේ මෙම ගැටලුව ඉදිරිපත් කරන්න. ලින්ක් එක පහතින් දැක්වේ . bit.ly/My-VOG_by_Nawaloka
ඩොක්ට බබෙක් හදන්න කලිම් මම ටිකක් මහතයි උදරයත් ටිකක් තියෙනවා ඉන 32, වගේ ඩොක්ට මහත අඩු කරගන්න ඕනිද බබෙක් හදන්න එහෙම මහත ප්‍රශ්නයක් නැද්ද ඩොක්ට බබෙක් හදන්න මගේ පලවෙනි බබා මාස දෙකෙන් ඇබෝෂන් උනා ආයේ දෙවැනි බබා හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඩොක්ට ඇගේ මහත ප්‍රශ්නයක් නැද්ද බබෙක් හදන්න
Good job doctor