බබාගෙ ඇඳුම් සෝදන්න හොඳම ක්‍රම Baby laundry | Ape Miss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පුංචි පැටවුන්ගේත් , ලොකු බබාලගේත් රෙදි සේදීමේදී අඩු වෙලාවකින් ඉතා පහසුවෙන් කළ හැකි ආකාරත්, රෙදි සේදීමට භාවිතා කළ යුතු සේදුම්කාරක සහ විශේෂයෙන් දරුවන්ගේ ඇඳුම් සේදීමේදී සැලකිලිමත් විය යුතු දේවල් පිළිබඳවත් මෙම වීඩියෝවෙන් අපේ ඔබට කියා දෙයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 107

  • @wathsalamadhu9150
    @wathsalamadhu9150 2 ปีที่แล้ว +12

    අලුත් අම්මා කෙනෙක් විදියට ගොඩක් වටිනා කාරනා ටිකක් ගොඩක් ස්තුතිය් මිස් 🙏

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +8

    අපේ මිස්ගෙ ලස්සන ..තෙරුවන් සරනයි මැඩම් .ගොඩාක් ඉස්තුති .❤🙏

  • @anuradhiwathsala8836
    @anuradhiwathsala8836 3 ปีที่แล้ว +10

    Godak watinawa ape miss. Babata use karanna hoda saban waraga gana saha lotions ganath vedio ekak karanna puluwan nam godak watinawa miss❤️❤️❤️❤️

  • @Hotkitchen1
    @Hotkitchen1 3 ปีที่แล้ว

    අනේ මිස්බබාලගෙ ඇතිවෙන කුද්දැටි ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @aselajayawardana2491
    @aselajayawardana2491 3 ปีที่แล้ว +7

    අලුත් babage redi walata danna puluwan visabeeja nashaka diyara monawada miss

  • @sithuperera9083
    @sithuperera9083 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ගොඩක් ස්තුති මිස්. ❤❤❤❤

  • @surekamadhushani5516
    @surekamadhushani5516 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මිස්♥️♥️

  • @geethsathsara6105
    @geethsathsara6105 2 ปีที่แล้ว +2

    Godak watina wedagath karunu bohomayak dena gaththa.thank you miss.

  • @SLGABBY
    @SLGABBY 5 วันที่ผ่านมา

    Detol wage demmata kamak nadda miss

  • @udanisamudra7644
    @udanisamudra7644 3 ปีที่แล้ว +11

    Mis redi භාජන walt dana විෂබීජ නාශක monawad

    • @dinishyamila6110
      @dinishyamila6110 2 ปีที่แล้ว +2

      තුවාල සෝදන විසබීජ නාශකයක් ගන්න

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt ปีที่แล้ว

    Mis saban dala hodata hodala ewara wela anthimeta Unu wathura ehekata dala Miri kala welenna danna demmata kamak nedda

  • @harshikaharshika7453
    @harshikaharshika7453 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් 💖💖💖🙏

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස් අපිව දැනුවත් කිරීම පිලිබදව.🙂

  • @wasanadeeptika945
    @wasanadeeptika945 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස්.තෑන්ක් යූ😍

  • @darshamadushani8098
    @darshamadushani8098 3 ปีที่แล้ว +1

    Aththatama godak watinawa miss..thank you

  • @1stgrade343
    @1stgrade343 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා මිස්

  • @egyasohami2175
    @egyasohami2175 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ගෝඩක් ඉස්තුතියි ම්ස් මට නම් මේ ව්ඩ්‍යෝ එ ක වැදගත්

  • @chandrikawijayanthi1994
    @chandrikawijayanthi1994 3 ปีที่แล้ว +2

    Thank you mis. Mata misge vedio godak udau una. Matath innawa masayaka babek. Mata Dana ganna oni mis baby colic kiyanne mokadda kiyala. Mage babath hawasa hatharata vithara adanna Patan gannawa e wagema nahayen katin kiri danawa. Mata mekata visadumak denna puluwanda.

  • @AroshNiroth
    @AroshNiroth ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @malithinishara6587
    @malithinishara6587 3 ปีที่แล้ว +2

    Ane mis mata ina depaththa adu karaganna krama tikak kiynnko plz..man misge video walta comment danawa.rply na.plz help me miss

  • @radhikahettiarachchi1076
    @radhikahettiarachchi1076 3 ปีที่แล้ว

    Ada godak lassanai miss❤️. Miss mage babage ipadila tika dawasak yanakota mune nalal pradeshe , belle, chuti thuti thit sudu paata pulli pulli tibba. Ewa adu una bab loku weddi.. dn babata maasa 9k vithara wenawa. Thawath tika tika itiri wela tiyenawa. Dn miss babage kihilla yatata wenna tikk lokuwta wenna e pulli wage sudu paatat tiyenawa. Miss mewa aluhnda, nettam vitmins monawa hari adu welada. Kiyala mata denaganna one

  • @sandayasandaya3436
    @sandayasandaya3436 3 ปีที่แล้ว +2

    මිස් මගේ බබාට දැන් අවුරුද්දයි මාස තුනක් වෙනවා මගේ නංගිගේ බබාට මාස තුනයි මගේ කිරි නංගිගේ බබාට දෙන්න හොද නැද්ද මිස් පීලීස් රෙප්ලයි කරන්න

    • @Isha-mq9pl
      @Isha-mq9pl ปีที่แล้ว +1

      හොඳ නෑ. ඔයාගෙ කිරි පැණිරසයි, එයාගෙ අම්මගෙ එහෙම නෑ. ඔයාගෙ කිරි බීලා එයා අම්මගෙ කිරි රිජෙක්ට් කරන්න ඉඩ තියෙනවා.

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh 10 หลายเดือนก่อน

    Hospital එකට ගෙනියන්න කලින් බබාගෙයි අම්මගේ ඇදුම් උනු වතුරෙන් තම්බන්න ඕනද

  • @ppasidupasmikawijenayaka4884
    @ppasidupasmikawijenayaka4884 3 ปีที่แล้ว +2

    Thank you miss math baba genalla adata dawas 10i miss godak watinawa

  • @akilashamali9357
    @akilashamali9357 3 ปีที่แล้ว +4

    ගොඩාක් ඉස්තුතියි මිස්

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා.. ස්තූතයි...

  • @Madu95senevirathna
    @Madu95senevirathna ปีที่แล้ว

    පොඩි බබාලාගෙ රෙදි රැට සෝදන්න හොද නැද්ද

  • @chamindiiresha390
    @chamindiiresha390 3 ปีที่แล้ว +1

    අද හරිම ලස්සනයි මිස්.බුදු සරණයි

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් මිස්ස්...❤️❤️❤️

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 3 ปีที่แล้ว +3

    Thank you..

  • @dilrukshilasitha2618
    @dilrukshilasitha2618 3 ปีที่แล้ว +1

    Thank you mis. godak watinawa.

  • @gihanvimukthi9145
    @gihanvimukthi9145 ปีที่แล้ว

    මිස් baby comfort දැම්මට කමක් නැද්ද

  • @durekshagunasekara4440
    @durekshagunasekara4440 ปีที่แล้ว

    විෂබීජ නාෂක කියන්නේ ඩෙටෝල් දාන්න පුලුවන්ද

  • @RuviDivara
    @RuviDivara 3 ปีที่แล้ว +3

    Detol hodaida ms

  • @peeraniro7891
    @peeraniro7891 3 ปีที่แล้ว +1

    Godak vatinawa thank you miss 👍

  • @piuminadeesha1810
    @piuminadeesha1810 22 วันที่ผ่านมา

    Budusaranai!

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 2 ปีที่แล้ว

    Misss detail wage deyak wisabeeja nashaka lesa pawichchi karata kamak nethda

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස්

  • @niranjaladevi8856
    @niranjaladevi8856 3 ปีที่แล้ว +1

    Godak watina news akak thank you miss

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 ปีที่แล้ว

    ස්තුති මිස් ,බුදුසරණයි

  • @heshiabeywardhana5251
    @heshiabeywardhana5251 8 หลายเดือนก่อน

    Mis baba ge napi reta sodanna hoda nadda.

  • @prasannasoysa7950
    @prasannasoysa7950 3 ปีที่แล้ว

    Godak watina. Thank you miss

  • @akarshanidhananjani2780
    @akarshanidhananjani2780 3 ปีที่แล้ว +1

    ස්තූතියි මිස් ❤️

  • @lakshmipiumika8493
    @lakshmipiumika8493 2 ปีที่แล้ว

    Ane godak pin mis .........
    Mis mata hambuna ....... Baby Cheramy Baby Laundry wash powder ........ewa hodaida mis

  • @senadeerarosawasu7775
    @senadeerarosawasu7775 3 ปีที่แล้ว +1

    Bumithel tikak ada aineta danna..

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 3 ปีที่แล้ว +1

    Miss Pfizer vaccination eka hodda breastfeed mom kenekta

  • @දේදුණුසිහින
    @දේදුණුසිහින 3 ปีที่แล้ว +1

    Thank you mis..

  • @chamendradewappriya8611
    @chamendradewappriya8611 3 ปีที่แล้ว +1

    Detol diyara eka hodaida

  • @chandihulathduwa1876
    @chandihulathduwa1876 3 ปีที่แล้ว +1

    ස්තුති මිස් ❤

  • @nidinimadusika8106
    @nidinimadusika8106 3 ปีที่แล้ว +2

    Godak wadagath mis

  • @newsltv3157
    @newsltv3157 3 ปีที่แล้ว +2

    Mis babalage muhune sudu pallam pallam mathu wenna eka gana vedio ekak karanna.

  • @dulanjaleejayanika5300
    @dulanjaleejayanika5300 2 ปีที่แล้ว

    Ethakota miss babycheromy eke kudu eka hoda nadda?

  • @dulanjaliathapaththu3371
    @dulanjaliathapaththu3371 ปีที่แล้ว

    ස්තූතිය මිස්❤

  • @sanukiabeysekara1588
    @sanukiabeysekara1588 3 ปีที่แล้ว +5

    Mis අනේ reply කරන්න ...මට අවුරුදු 20යි..මන් ටිකක් කෙට්ටුයි ..කොන්ඩෙත් ගොඩක් යනවා...මට.මිස් කෙනෙක් කිව්වා...pregnant care කියල විටමින් එකක් ගන්න කියලා..විටමින් හොදට ඒකෙ තියෙනව කිව්ව්....මිස්..ඒක මන් ගත්තට කමක් නැද්ද ..ඉස්සරහට ප්‍රශ්නයක් වෙන එක්ක් නැද්ද ...අබේ ප්ලීස් රිප්ලයි කරන්න

  • @kanchananayomi6760
    @kanchananayomi6760 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @asankakumara6684
    @asankakumara6684 3 ปีที่แล้ว

    Ane mis mage puthata dan අවුරුදු 1 1/2 wanawa thama oyge කෙළ paranwa akata mokada karnne ape mis

  • @sandunivihanga5109
    @sandunivihanga5109 3 ปีที่แล้ว

    Mensure cups gana vedio ekak karannako miss

  • @charunisewwandk1017
    @charunisewwandk1017 3 ปีที่แล้ว

    Mis mage babata dawas 13i eth eyawa othala tiyaddi dhadiya danawa eyata eka apahasu deyakda othala tibbata kamak nedda

  • @chathulahiru6347
    @chathulahiru6347 3 ปีที่แล้ว +2

    Godak watinawa mis

  • @radithalakshan9128
    @radithalakshan9128 3 ปีที่แล้ว +2

    godaaak watinawa miss

  • @virajkasun5220
    @virajkasun5220 2 ปีที่แล้ว

    Godak watinawa mis budu saranai

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

    Thank you miss,,, akka ge Baba labun M Mama i Kara la Dane a,,,,

  • @chathunihansika2527
    @chathunihansika2527 3 ปีที่แล้ว +1

    Thnk you mis

  • @dinesh9910
    @dinesh9910 ปีที่แล้ว

    Detol use k epada

  • @nawodyasandamini
    @nawodyasandamini 6 หลายเดือนก่อน

    Wishabija nashaka kiyanne mnd mis.mn thama bandi ammek

  • @beautystudio495
    @beautystudio495 3 ปีที่แล้ว

    *Godak watina video ekak*

  • @chamaliprasadani7618
    @chamaliprasadani7618 3 ปีที่แล้ว

    miss Baby wash pawichi karata kamak nadda.

  • @anusaslakshan1446
    @anusaslakshan1446 3 ปีที่แล้ว

    Miss harima watinawa adasa

  • @lahirumadhuranga3540
    @lahirumadhuranga3540 ปีที่แล้ว

    Comfort wage suwada diyara warga hodaida mis

    • @horapusa477
      @horapusa477 10 หลายเดือนก่อน

      සිංහල නෙවෙයි ද හරියට බලහං

  • @chathukumarathissa7802
    @chathukumarathissa7802 2 ปีที่แล้ว +1

    මිස් මට දැන ගන්න පුලුවන්ද බබාගෙ උන වැඩි උනාම අපිට ඉස්සර කියන්නෙ ඇල් වතුරෙන් තෙමන්න කියලානේ.ඒත් මන් ඇහුවා මේ ළගදි බබාට උන හැදුනාම බබාගේ තියෙන උෂ්ණත්වයට සමානව උණු වතුර අරන් එය රෙදි කැබැල්ලකින් තෙමලා කිහිලි තෙමන්න කියලා.මොකක්ද මිස් නිවැරැදි

    • @ayanthimadushani4766
      @ayanthimadushani4766 ปีที่แล้ว

      Wathuren themana eka Dan kranna epa kiyala thiyenne....ekata fit eka ehema wadi wenawalu.....Dan kiyanne fever wadi unama kihili,ikili deka withrak wathuren pogawa gatta redi kallak Aran wathura tika hodata mirikala witin wita kihili ,ikili deka withrak thiyanna kiyala....fever adu wenkam kihipa warak kranna one....ITA amatharawa fever wadi nam sahallu adumak Hari adum iwath Kota hulan wadinna thanaka babawa tiyanna one......

  • @user-xb5dj4oq7c
    @user-xb5dj4oq7c ปีที่แล้ว

    Mage babageth age bibili danawa

  • @sajethrohani6842
    @sajethrohani6842 3 ปีที่แล้ว

    Tanku

  • @sasankadissanayaka5481
    @sasankadissanayaka5481 3 ปีที่แล้ว +1

    බබාගෙ රෙදි වල පුස් බැදෙන්නෙ ඇයි

    • @horapusa477
      @horapusa477 10 หลายเดือนก่อน +1

      හොදට හොදපං නැතම් පුස් එනවා 😂

  • @nethulilinara7764
    @nethulilinara7764 8 หลายเดือนก่อน

    ❤❤

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว

    👍

  • @jayathilakajayathilaka311
    @jayathilakajayathilaka311 2 ปีที่แล้ว

    Budu saranai miss godak isthuthi

  • @PiniduBimsara-r9i
    @PiniduBimsara-r9i 5 หลายเดือนก่อน

    Baba kudu hada nada

  • @naveendulara1219
    @naveendulara1219 3 ปีที่แล้ว +1

    Mm

  • @shamilapriyangika3646
    @shamilapriyangika3646 3 ปีที่แล้ว +1

    Miss nape wash danna apada

  • @dinesh9910
    @dinesh9910 ปีที่แล้ว

    Miss..baby ceremy eke baby washing powder eka use krta kmk ndd babage adum sdnn....new born baby knkge.

  • @nilulakmini4242
    @nilulakmini4242 3 ปีที่แล้ว +2

    Miss podi babalage endum walata bed ekata punchi thamili pasta kuumbin enwa.koi tharam pirisiduwa tibbat hamadamath e kuumbin enawa babawt kanawa meekata piliyamak kiyannko mis...kumbi kawama baba gdak andanwa nida gannat na

    • @kapilaragapaksha7427
      @kapilaragapaksha7427 3 ปีที่แล้ว

      Baby powder walata kubi enne ne.powder tikak daanna

    • @Sarani2845
      @Sarani2845 3 ปีที่แล้ว

      Ow.babage kiri suwadata enne.man nam barima thana bed eke kakul walata kalu thel daapu tin thibba.bed eke kakul thel eke bassuwa.iita passe hari.bed eka biththi walata gawenna thiyannepaa.

    • @nilulakmini4242
      @nilulakmini4242 3 ปีที่แล้ว +1

      @@Sarani2845 Thanks amma ehemat karla balannm

    • @nilulakmini4242
      @nilulakmini4242 3 ปีที่แล้ว

      @@gayathriperera5874 Hariii..thanks amma

  • @oshadeebalasuriyaarachchi4027
    @oshadeebalasuriyaarachchi4027 2 ปีที่แล้ว +33

    ව්සබීජ නාශක ද්‍රව්‍ය දාන්න අවශ්‍ය නෑ. ඒ වගේම හෝදන්න තියෙන රෙදි නවලා පැත්තකින් තියන්න එපා උදේට හෝදන කම් කියලා. ක්ලෝරින් විශේෂයෙන් දාන්න එපා. මගේ බබාගෙ රෙදි මම baby soap විතරක් පාවිච්චි කරලා හේදුවෙ. කවදාවත් අපහසුවක් වත් බබාට අසනීපයක් වත් බබාට හැදුනෙ නෑ. මේ වගේ අනවශ්‍ය දේවල් ප්‍රසිද්ධියේ කියන්න එපා. බබාගෙ නැපීස් තාම තියනවා. පාවිච්චි කරලා ද කියලාවත් කියන්න බැරි තරම් හොඳ ට තියෙනවා.

    • @agithmadu4760
      @agithmadu4760 ปีที่แล้ว

      Akke ditol dammata kamak nadda.oya monawada pavichchi kale

    • @kavindyadissanayake1440
      @kavindyadissanayake1440 ปีที่แล้ว +6

      මේ මිඩ්වයිෆ් කෙනෙක් මිසක් youTube channel ,අටවගෙන කාලේ නාස්ති කරන කෙනෙක් නෙවෙයි..

    • @Isha-mq9pl
      @Isha-mq9pl ปีที่แล้ว +2

      මිස්ට වඩා ඔයා දන්නවා කියලා කොහොමද කියන්නෙ. අනික ශ්‍යමලී මිස්ව නොදන්න ඔයා 😮😮😮

    • @nethulilinara7764
      @nethulilinara7764 8 หลายเดือนก่อน

      ​@@agithmadu4760අප්පෝ ඩෙටෝල් ගොඩාක් සැරයි

  • @DilshanAchini1409
    @DilshanAchini1409 9 หลายเดือนก่อน +1

    විසබීජ නාශක කියන්නෙ මොනද මිස්.මන් තාම බන්ඩි අම්මෙක්

    • @nishan-x
      @nishan-x 9 หลายเดือนก่อน

      Congratulations 🎉🎉🎉🎉

  • @ThushanArangalla
    @ThushanArangalla ปีที่แล้ว

    Thank you miss ❤

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @induindu7338
    @induindu7338 3 ปีที่แล้ว +2

    Thank you mis

  • @oshanidanisha4867
    @oshanidanisha4867 2 ปีที่แล้ว +1

    Thankyou miss.....

  • @Gaminglingking
    @Gaminglingking 3 ปีที่แล้ว

    Thanks miss

  • @niroshasamarathunga8666
    @niroshasamarathunga8666 2 ปีที่แล้ว +1

    Thanks miss

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 2 ปีที่แล้ว

    Thank you miss