දරුවෙක් බිහිකරන්න වඩා හොඳ සීසර් සැත්කමද? සාමාන්‍ය දරු ප්‍රසූතියද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +29

    වයිද්‍යවරු කියන්නෙ මිහිපිට දෙවිවරු...❤️..
    බොහොම වටිනා තොරතුරු රැසක් ලබාදුන් පින්වන්ත වයිද්‍යතුමාටත් පින්වන්ත වයිද්‍යතුමියටත් බොහෝ පින් ලැබේවා ...
    තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
    තව තවත් සුවහසක් රෝගීන් නිරෝගි කරන්නට ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා ...

  • @hashanlakshitha1849
    @hashanlakshitha1849 6 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියී ඔබ දෙපලලට

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරිමක්..❤️බොහොම ස්තූතියි... මට සති 32යි...

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තුති ඔබ දෙපලටම.. තෙරුවන්සරණයි ❤🥺🙏

  • @NilukshanSenuka-li7ig
    @NilukshanSenuka-li7ig ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම මේ වගේ කරුනු කාරනා පැහැදිලි කලාට බුදු සරනයි❤

  • @madushinifernando9727
    @madushinifernando9727 ปีที่แล้ว +5

    Dr.Diluk, very best doctor. Can highly recommend.

  • @priyanthiperera2418
    @priyanthiperera2418 ปีที่แล้ว

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි. ඔබතුමාටත්, මහත්මියටත් තෙරුවන් සරනයි

  • @NethmiLasnthika
    @NethmiLasnthika 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි

  • @venuja2007
    @venuja2007 ปีที่แล้ว +8

    මම මේ දෙකටම මූණ දීලා තියනවා . අත්‍යවශ්‍ය හේතුවක් නැත්තන් ,එවෙලාවට එන වේදනාවට බයේ සීසෙක්ෂන් එකකට යන එක නම් හරිම මෝඩ වැඩක්.

    • @anjuweerasingha7825
      @anjuweerasingha7825 ปีที่แล้ว

      Oya koheda dear c section kale

    • @venuja2007
      @venuja2007 11 หลายเดือนก่อน

      Australia wala public hospital ekaka@@anjuweerasingha7825

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      Eka moda wadak newei. Normal lamayek labeddi one welawaka one deyak waradinna puluwan. Kapum thuwala, irim sidda wenna puluwan. Malapaha ibema pitawenna eka hethuwak wenna puluwan e wagema garbashaya, muthrashaya, badawel pathweema pasu kaalinawa sidda wenna puluwan. Ceaser karanna ganna theeranaya godakma buddimath theeranayak. Wedanawata thamai wedana naashaka kiyala deyak thiyenne. Emergency C section e kiyanne hadisiye karanna wena ceaser sathkama kohomath amarui thamai. Direct c section ekkata yanawa kiyana eka godak honda theeranayak eka moda wadak newei

  • @kavindunawarathne4550
    @kavindunawarathne4550 หลายเดือนก่อน

    මම දැන් lanka hospital එකෙ ඉන්නෙ මගෙ අක්කාගෙ බබාගෙ delivery එකට උදේ ඉදලා අමාරුවක් නැතිවම labor room දාලා නැති අමාරුවක් හදවලා රෑ 12.00 ඔක්කොම channeling patience ලා බලලා දැන් pressure වැඩි කියලා අක්කගේ මහත්තයගෙ brain out කරලා lscs වලට සූදානම් වෙන්න කිව්වම.....
    DILUK SENDHEERA kiyana manussaya gana hithaganna plawan😢

  • @kavibro5493
    @kavibro5493 ปีที่แล้ว +31

    දැන් නම් හොදම දරුවෝ හදන් නැතුව ඉන්න එක අද දැක්කනේ නිව්ස් සිසේරියන් කරන්න නිර්වින්දන බෙහෙත් නෑ අනේ මෙහෙම රටක්

  • @danu1117
    @danu1117 ปีที่แล้ว +5

    අම්මා කෙනෙකු වීම හරිම අමාරුයි නෙ. Thank you doctor dr

  • @arachchigechamila8321
    @arachchigechamila8321 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් බුදු සරණයි

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +5

    මගෙ පලවෙනි බබා නෝර්මල් හම්බුනේ..දෙවනි බබාටත් පැය ගානක් දුක් විදලා බබා ආවෙ නැති නිසා සීසර් කරා..දැන් දෙවනි බබාට අවුරුදු 3 පිරිලා තියෙන්නෙ..මට තුන්වෙනි බබා ලැබෙන්න ඉන්නෙ..දැන් සති 30.මට දැනගන්න ඕනෙ මට මේ සැරේ නෝර්මල් ඩිලිවරි එකකට යන්න බැරිද කියලා..අනේ පිලිතුරක් දෙන්න..👍🙏

    • @nethulilinara7764
      @nethulilinara7764 5 หลายเดือนก่อน

      සීසර් කලාම ආයේ නෝර්මල් ගන්නේ නෑ .දන්න තරමින් 😢

    • @Rohanwedage
      @Rohanwedage 29 วันที่ผ่านมา

      Nomalda hamba une 3 weni baba

  • @akilakalhari9795
    @akilakalhari9795 ปีที่แล้ว +2

    Siyalu mawwarunta pahasu daru prasuthisak sidu kereemata hakiwewa🙏

  • @sadamlisudu9969
    @sadamlisudu9969 11 หลายเดือนก่อน +1

    ⁣මට තියෙන පස්සේ තමයි මගෙ දරැ තුන්දෙනාම සිසේරියන් සැත්කම කරේ පස්සේ මං එල්ලාටි කරලා ඉන්නෙ මට ආයෙත් දරැ වෙක් ආායෙත් හදාගෙන් ආසායි මට ආයෙත් අමිමා කොනෙක් වෙන්න බැරිද

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 ปีที่แล้ว +7

    ඇත්තටම මමත් ඔය දෙකටම මුහුණ දුන්නා. නොර්මල් ගොඩක් හොදයි. කොච්චර ලොකු වේදනාවක් උනත් ඒක පැය කිහිපයක් විතරයි. Dr කිඋවට සිසේරියන් එකේදී aneththisiya දීලා docter බබා අරන් දෙනවා කියලා හිරි ඇරෙද්දි දැනෙන වේදනාව බබා ලැබෙන්න විදින වේදනාවට වැඩි. Operation ඒක කරාට පස්සේ කරන්න දෙයක් නැතුව වේදනාව ඉවසුවද නොර්මල් තමයි හොදම මටනම්. Docter ල හැමතිස්සෙම ඕක පැහැදිලි කරනවා අපි නොදන්න නිසා c section යනවා. C section කරාම අපේ ඇග recovery වෙන්න කාලයක් යනවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවනම් කරන්න දෙයක් නෑනේ.

    • @diliniransala
      @diliniransala ปีที่แล้ว

      mama siser kale..yako normal hodai..ape hiri giyama kahinn.wat baha..lamaya ekkat mala painawa.uuu nalawnnat epai..itin owwa dakina eun kiyanne apita mau senehasa naha kiyala.redda tamai yata kotasama kapala tiyedde lamaya nalawanna tiya kiri tika wat denna baha..ekenda yako mau senehasa hoyanne..kunuharapada muu kiyanne ..norma tika velawai
      .araka hiri giyama age pahala kotasa inenma kapala wage...pissu haduna mata😢

    • @rashinilakshani4617
      @rashinilakshani4617 11 หลายเดือนก่อน

      ​@@diliniransalaeeya katha karana katha

    • @dilininadeesha2240
      @dilininadeesha2240 7 หลายเดือนก่อน

      ​@@rashinilakshani4617ඒක තමයි මාත් බැලුවේ 😂

  • @Fnb-cb-200
    @Fnb-cb-200 5 หลายเดือนก่อน +1

    Doctor ahuwoth ai ceaser karanne normal ganna kamathi naththe kiyala daruwa kuse daragena inna ammata ahanna puluwan wedanawa daraganne oyada kiyala. Ane mehemath lokayak. Normal witharak newei hondama kramaya. UK interview ekaka meeta aurudu 5katath eha program ekka kiyanawa ehe hospitals wl thamanta kamathi widiha thiraganna awasthawa thiyana nisa godak aya ceaser thoragani eka godak hondai kiyala. Paya ganan wedana windala anthimata kapaganna kamathi nathi thanakuth kapaganne ai mechchara thakshanaya diunu kaale. Ceaser karanna puluwan one kenekuta. Mage cousin akkita normal baba labila puduma widihata duk winde manasikawai shaareerikawai. Doctors la wagema me wage videos wala normal thamai honda kiyala hamathissema kiyana nisa eya normal deliver karanna select kare. Eyata anthima welaweth kisima complication ekak thibune na eth eyata danunu wedanawai kapum thuwala ekka godal duk winda. Adatath baba labuna widiha mathak karannawath kamathi na. Maath comments dakala thiyana "eka hari sundara addakeemak" , "hama gahaniyekma e wedanawa eka paarak hari windinna one" kiyala. Eth eyala kohewath normal delivery ekka thiyana aththama thathwe kiyanne na. Ekata thamai athmarthakamikama kiyala kiyanne. Godak ganunge hati thamanta una de thawa kenekta wenawa dakina eka. Mn nm danna hamotama kiyanne oyage baba labenna hondama kramaya oya thoraganna one. TH-cam eke one tharam videos thiyana ewa balala theeranaya karanna thaman mona kramayada thoraganna one kiyala. Me doctors la gana mn hateful comments danna awe na eth kisima doctor kenek kiyanne na normal lamayek hambenakota wenna puluwan karadara gana. TH-cam eke eka midwife kenek kiyanawa ammek wedanawen kaagahankota eyalatath dukailu eth monawa karannada ahanawa. Ai e nisa thamai hospitals wl hiriwatenna gahana beheth thiyenne. Normal lamayek labeddi hiriwatenna gahana injection eka eyala denna kamathi na push karanna bari wei kiyalalu. Ethakota ganu aya wedana windinawa balan inna eka oy samahara ayata honda athi. Apahu kiyanna thiyenne, hondata hithala honda theeranayak ganna.
    Note eka tikak diga wadi una mokada kiyanna thiyana de awangkawama kiyanna one nisa. Me okkoma kiyanna hethuwa mokada mn kamathi na gahanu aya amaruwe watenawata. Anthimata thamange wedanawa katawath gannath ba lamaya labena welawa wenakota thamange theeranaya wenas karannath ba.

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 ปีที่แล้ว

    Dr C Section karala,LRT karala masa kiyakin passeda lingika jiwithaya gana hithanna ona. Api kochchara kalayak paressam wenna onada?

  • @oshadiabeywardana4299
    @oshadiabeywardana4299 ปีที่แล้ว +1

    Dr.Diluk - Highly recommended

  • @DL12323
    @DL12323 8 หลายเดือนก่อน +1

    Thank you doctor😊

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 2 หลายเดือนก่อน

    මන් සති21කගැබිනියක්,මට හතිය,පපුව හිරවෙන ගතිය තියෙනවා ,ඩොක්ටර් එහෙම කෙනෙක් ට සුදුසු මොන ආකාරය ද,ඉන්හේලර් පාවිච්චි කරනවා මන් ,කාරුණික පිළිතුරක් 🙏🙏🙏😢😢

    • @samanthakumara5535
      @samanthakumara5535 หลายเดือนก่อน +1

      මටත් පලවෙනි බබා ලැබෙද්දි අදික ලෙස හතිය තියෙන නිසා අවදානම් මවක් ලෙස තමා රෙජිස්ටර් කලේ.ඒත් නෝමල් ගන්න ගිහින් බබාගෙ හාට් බීට් අඩු වේගන යන නිසා සීසර් කරලා ගත්තා.මන් දවස ගානෙ ඉන්හේලර් ගන්නවා.ඒත් අපහසුවක් දැනුනෙ නෑ.💖 බයවෙන්නෙපා ඩොක්ටර් දැනුකරලා ඉන්හේලර් එක ලග තියාගන්න නිතරම හොස්පිට්ල් එකේදිත්.බුදු සරණයි.

    • @sanjuliyanage3284
      @sanjuliyanage3284 หลายเดือนก่อน

      @@samanthakumara5535 තෙරුවන් සරනයි 🙏🙏🙏💞

  • @ChathuriMadushani-gi5dp
    @ChathuriMadushani-gi5dp 18 วันที่ผ่านมา

    Normal pregnancy ekakadi yoni maargaya tibunata wada loku wena eka sex life ekata passe kaaledi getalu athiwenavada

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 ปีที่แล้ว

    Doctor mta denganna puluwanda. Apendis opareshan krapu kenekta normal delivery ekakta yana eka prashnyakda. Neththam puluwanda

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว

      You can go for normal delivery

  • @LasanthiGamage-o7o
    @LasanthiGamage-o7o 3 หลายเดือนก่อน

    Doctor kta krna widiya hrima pahadili thankyou doctor

  • @MadhushaniRathnayaka-y2x
    @MadhushaniRathnayaka-y2x 10 หลายเดือนก่อน

    සාමනය දරැ ප්‍රතිසූතියකදි යොනි මර්ගයය් දාන මැහුම් හැමදාටම තියෙනවාද.නැවත දරැ ප්‍රසූතියක් කරද්දී ඒ මැහුම් පෙනවාද

  • @sonaafernando4858
    @sonaafernando4858 ปีที่แล้ว

    ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ Doctor arthritis gana video ekak karannko.. wayasat ekka arthritis adu karanna amaruda?

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว

    Mewa viurthawa khatha karana ekata grazie . Thenk you ❤❤❤❤

  • @chathukaushalya995
    @chathukaushalya995 ปีที่แล้ว +1

    Doctor,maga palaweni baba normal delivery ekakin thamai ganna hitiye.ath baba lebenna sathi dekak thiyala mata corona positive una.ath docter normal delivery karanna amaru wenawada kiyala balamu kivva secer ekakata nogihin.e wagama mata amaru una normal delivery ekata.ath baba awe nethi nisa emergency secer ekak kala.
    Mata thiyena prashne mm den apahu pregnant.mage dewani babath secer da ganne?

  • @dcmagamamudali8143
    @dcmagamamudali8143 ปีที่แล้ว +1

    Brich baby kenek Gena kiyanna doctor...

  • @inokainoka9004
    @inokainoka9004 7 หลายเดือนก่อน

    මට සති 10 මගේ බඩ පහල රිදෙන්නෙ ඇයි ඩොක්ට

  • @LakshikaHemali-u1p
    @LakshikaHemali-u1p 5 หลายเดือนก่อน

    BMI අඩු මට්ටමේ තිබුනොත් අවදානම් තත්ව තියෙනවද

  • @DeshaniAnushala
    @DeshaniAnushala 6 หลายเดือนก่อน

    Niunu darwan nomal ganna bane docter ethkota mokada karanne

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +4

    Mis mn pregnant.දැන් මාස 4ක් වෙනවා මට දැන්.මාස එක හමාරක් තිස්සෙ ඉන්න බැරි ඔලුව කැක්කුමක් තියෙනවා මිස්.එක උහුගන්න් අමාරුයි.නිදා ගත්තම ටිකක් අඩු වෙනවා.ආයේ නැගිට්ටාම ඉන්න බෑ අමාරුයි.මේකට ප්‍රතිකාරයක් කියන්න පුලුවන්ද මිස්.pregnant නිසාද මේ අමාරුව තියෙන්නේ කියලා දැන්ගන්න පුලුවන්ද මිස්. Naththan scan krl balanna puluwanda mis

  • @HiruMuthu
    @HiruMuthu 2 หลายเดือนก่อน

    ඩොක්ට.මට.ලැබෙන්න.ඉන්නෙ.ටුයිස්ලා.උඩ.ඉන්න.බාබා.හැරිලා.යට.ඉන්න.කෙනා.හැරිලානැ.එකනිසා.සදුදා.සිස.වලට.යන්න.වෙයි.කියලා.නවත්ත.ගත්තා.එක.බයයිද.කලින්.බබා.නොමල්.ලැබුනෙ.මෙ.දෙන්නා.සිසා.කරන්න.ඔනලු.යට.බබා.හැරිලා.නැලු

  • @pahanacademy4898
    @pahanacademy4898 11 หลายเดือนก่อน

    Mage duwata pathi kudaua kiyana rogaya thiyenawa eyata wayasa 17 mata hoda dr kenek hadunwadenna

  • @niroshikaniroshika9011
    @niroshikaniroshika9011 ปีที่แล้ว

    Miss palaweni baba siseriyan sathkamakin gaththoth deweni baba normal hambenna barida hambunoth monada wenne

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 ปีที่แล้ว

    Docter matA 2parak sesar kerala baba la hambaune. Mata 3baba nomal delerare akkata yanna puluwanda.,?

  • @SupunSadakalum-ke1zk
    @SupunSadakalum-ke1zk 5 หลายเดือนก่อน

    Palaweni baba sisa karala gaththa nisa deweni babath ape kamaththata sisa karala ganna parida

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      Dan hospitals wl request karanna puluwan. Thamanta kamathi widihata delivery eka karanna aithiya thiyanawa ekata thamai patient rights kiyanne. Mn eka google eke kiyawala baluwe. Lamayek hambenna one me widihatai kiyala balapam karanna aithiyak na katawath

  • @champikadamayanthi5896
    @champikadamayanthi5896 ปีที่แล้ว +1

    Dr. Can you do a video about Dementia, Alzheimer

  • @marinafernando
    @marinafernando ปีที่แล้ว

    thank you both of you doctors

  • @nishansampath6417
    @nishansampath6417 ปีที่แล้ว +3

    ❤ Anee ithem 1st comment 😁

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว +1

    Ammoo normal mage baba lebune carsel hospital eke. Mehum bageta Tamil doctor gahala ewa keduna. Doctor mahapu nul amu amuwe adiddi mama baba lebenna dawasema merunanam kiyala hithuna. Baba Kiri ona wela aduwath mata ahennethi tharamata mage wedanawa wedii. mama godak dawas awidde konda pawa nawagena.

    • @kittythings6995
      @kittythings6995 ปีที่แล้ว

      Oyage doctor kawda kiyala kiyanna puluwan da. Maath yanna inne castle ekata.

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      Ai oya ithin hiriwatenna mukuth illuwe naththe. Patient rights ullaganaya kireemakne e doctor karala thiyenne. Mn nm marunatawath normal nm thoraganne na kawadawath.

  • @sandaruwanadikari5002
    @sandaruwanadikari5002 ปีที่แล้ว +1

    doctor mage apendis operation kala.laparoscopy ekath kala.mage garbase fribroid ekak thiyenawa kiuwa.eth eka normal kiyala kiuwa.mata seseriyan ekakata yanna weida?

  • @isuru-z7h
    @isuru-z7h 9 หลายเดือนก่อน

    IVF normally delivey karanna puluwanda dr

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      Oyata baba labunada? IVF kiyanne ithin oya amaruwenne babek hadagena thiyenne. Normal lamai hambenakota anapekshitha widihata ceaser karanna sidda wenna puluwan ethakota godak amarui. Mn me danna deyak kiyanne, mage cousin akki kenek innawa eya pregnant. Godak kal indala babek hadagaththe. Eyata doctor kelinma recommend kare ceaser karanna kiyala. Ekenma hithaganna puluwanne ned normal delivery ekak kochchara awadanamda kiyala.

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 2 หลายเดือนก่อน

    ඔය කියන දේවල් රජයේ රෝහල් වල නෑනේ doctor

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว

    Thank you doctor

  • @minoshiweerasinghe2691
    @minoshiweerasinghe2691 ปีที่แล้ว +1

    Thank you doctors ❤

  • @lankaweapi9875
    @lankaweapi9875 ปีที่แล้ว +3

    Bacground music karadarai

  • @nimanthakumara9479
    @nimanthakumara9479 ปีที่แล้ว

    thanks.... doctor

  • @chammilakshika5729
    @chammilakshika5729 8 หลายเดือนก่อน

    සීසේරියන් සැත්කම් කීයක් කරන්න පුලුවන්ද?

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      3i. 5k karapu awasthath thiyanawa

  • @shalaswork5301
    @shalaswork5301 ปีที่แล้ว +1

    Back ground music is annoying during the interview.

  • @dchathuranga797
    @dchathuranga797 ปีที่แล้ว +1

    Good program

  • @kalanahareendra1606
    @kalanahareendra1606 ปีที่แล้ว

    Vatina dewal godak egena gaththa.

  • @surangiradikaa7838
    @surangiradikaa7838 ปีที่แล้ว

    Thanks

  • @fatimarikasa8287
    @fatimarikasa8287 ปีที่แล้ว

    Tnk ✋🔕🤗👍

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nadeekapriyadarshani8318
    @nadeekapriyadarshani8318 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anurasiriwanninayake8907
    @anurasiriwanninayake8907 4 หลายเดือนก่อน

    🥺❤

  • @wbmnidarshi6453
    @wbmnidarshi6453 ปีที่แล้ว +1

    👍❤

  • @anufernando9014
    @anufernando9014 ปีที่แล้ว +2

    🥰💐🙏🏼

  • @fatimarikasa8287
    @fatimarikasa8287 ปีที่แล้ว +1

    🤗👍✋❤️

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe ปีที่แล้ว +1

    සීසර්වලට ඩොක්ටර්ස්ලා කැමැති

    • @janidusrimal3139
      @janidusrimal3139 ปีที่แล้ว

      අැයි එ් ??

    • @Fnb-cb-200
      @Fnb-cb-200 5 หลายเดือนก่อน

      ​@@janidusrimal3139eka arakshithai ekai. Normal delivery ekka one welawaka one deyak waradinna puluwan. Amma ho daruwa naththan dennama unath marenna puluwan. Ceaser wlata doctors la kamathida nadda mn danne na eth kamathinama ehema wenna hethuwa ceaser walin thamai marenna yana ammala beraganne.

  • @Darkbirdg
    @Darkbirdg ปีที่แล้ว +1

    💖💫🙏

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 ปีที่แล้ว

    👏👏👏💖💖

  • @nalakaudeni2535
    @nalakaudeni2535 ปีที่แล้ว

    ❤👋👋

  • @manojhasitha
    @manojhasitha ปีที่แล้ว +1

    Dekama hodai

  • @fatimarikasa8287
    @fatimarikasa8287 ปีที่แล้ว

    🤗❤️✋🔕

  • @chandanidesilva5600
    @chandanidesilva5600 ปีที่แล้ว

    Watina sakachawak

  • @herathherath6865
    @herathherath6865 ปีที่แล้ว

    🇵🇸🇵🇸🙏🙏🙏👍👍👍

  • @nadekaspathirana220
    @nadekaspathirana220 11 หลายเดือนก่อน

  • @manojhasitha
    @manojhasitha ปีที่แล้ว +1

    Dekama hodai

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    🥰✌️

  • @fatimarikasa8287
    @fatimarikasa8287 ปีที่แล้ว

    ❤❤❤