අවසාන වෛද්‍ය හමුව හා NINEWELLS Hospital Tour | My Birth Plan | Dr. Prabodhana Ranaweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @jaykulathunga5725
    @jaykulathunga5725  2 ปีที่แล้ว +57

    මේ video දාන්න හිටියේ පුතා ලැබෙන්නත් කලින් ඉතින් සමාවෙන්න ඕනේ පරක්කු වුනාට කොහොමහරි අද තමා Edit කරලා Upload කරගන්න පුළුවන් වුනේ. මේ Video එකේ තියෙන්න මන් ප්‍රබෝදන රණවීර වෛද්‍ය තුමා මුණ ගැසුණු අවසාන Channeling Date එක (ඊට පස්සෙත් යන්න තිබ්බා 37 weeks වලට එත් අපේ කොලූ ඉක්මනට එන්න ඕනේ කිව්වනේ ) කොහොම වුනත් මේ video එකේ මගේ Birth Plan එක Pain Killers වගේ දේවල් කතාකරනවා වගේම. අපි Hospital Tour එකක් කරා තියෙන Rooms Suites සහ Package ගැන දැනගන්න. ඉතින් ඒ සදහා ඉඩ සහයෝගය ලබාදුන්නා Ninewells කාර්යමණ්ඩලයට මන් ස්තුති වන්ත වෙනවා.

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 2 ปีที่แล้ว

      Mageth deliver date eka lan wenawa.bayen bayen inne.eth oyage vedios baladdi e baya nati wenawa.tnx jay...oya normal deliver ekak da puthata kle.e ganat vedio ekk danna

    • @ishukosi2820
      @ishukosi2820 2 ปีที่แล้ว

      Akke mata dana ganna one hamadama doctor chanal karalada yanna one nathnam hospital eke clinikda yanna one chuttak kiyannako

    • @gennycruz5328
      @gennycruz5328 2 ปีที่แล้ว

      @@ishukosi2820 hospital eke clinic nehe.private yanawa nam Doctor Chanel karanna thamai yanna one.ninewells eke yana yana parata Doctor ta appointment danna one.

    • @methismanethminimalinsa1437
      @methismanethminimalinsa1437 2 ปีที่แล้ว

      Akki labour room ekata husbandta enna puluwanda

    • @nipuniyashoda2374
      @nipuniyashoda2374 ปีที่แล้ว

      36 weeks walin giyoth doctor baninawada akke. 37 weeks walin enna kiuwata math 36 weeks walin damma appointment eka

  • @thab8646
    @thab8646 2 ปีที่แล้ว +18

    අත්‍යවශ්‍ය වෙලා තිබුනු දෙයක් මට මේක🥰❤️thank you so much akka.ගොඩාක් පැහැදිලිව කියලා තියෙනවා.මටත් next month තියෙන්නේ ninewells.thank you so much again

  • @LifeWithOme
    @LifeWithOme 2 ปีที่แล้ว +28

    Nice video love. Very informative ❤️👍

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 2 ปีที่แล้ว +6

    Thnkx😘 dr...oyata theruwan saranayi...
    Putha & duwa ඇතුලූ පවුලේ හැම කෙනෙක්ටම නිදුක් ,නීරෝගී සුවයම අත් වේවා,කියලා හදවතින්ම පතනවා ❤🙏oyaa hoda heart akak thiyena,adaraniya kenek..❤ yahapathakma wewa🙏

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Aneh thank you Oyata theruwan saranayi 🙏🏽🙏🏽🙏🏽

  • @malishaperera5790
    @malishaperera5790 ปีที่แล้ว +2

    දැන් නම් මේ suite ගොඩක් ගණන් ගිහින් නෙ. මං කතා කරා අහන්න. Suite minimum එකත් 5-6 lacks වෙනවා කිව්ව. අක්කිගෙ videos කලින් ඉඳන්ම බල බල ඉඳල ආසාවෙන් හිටියෙ suite එකක් select කරගන්න.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +8

    හොස්පිටල් වල ලස්සන..😍 හරිම වටින වීඩියෝ එකක් මැණික..මාත් මඟ බලන් ඉන්නේ මේ අද්දැකීම් විඳින්න.. පුතු පැටියා එක්ක වීඩියෝ එකක් කරන්නකො පැටියෝ ආසයි ඉතින්..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාල හැමෝටම..🤗♥️🙏😍🌸

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +2

      Oyata eh athdakima ikmanata labei Sudu . Mokada oya Godak hitha hoda kenek

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 අනේ..🥺 ගොඩක් පින් සුදු..🙏♥️

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว +4

    අනේ ශෝක් අක්කේ මේ විඩියෝ එක නම් මාරම වටිනවා....❤️❤️❤️

  • @geethi8879
    @geethi8879 2 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත්.... අක්කේ ... අලුත් බබා දකින්න ආසාවෙන් ඉන්නවා...❤️❤️

  • @nilanthiwijenayaka4357
    @nilanthiwijenayaka4357 2 ปีที่แล้ว +2

    ස්තූතියි .ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️❤️

  • @rashikavinodani9710
    @rashikavinodani9710 2 ปีที่แล้ว +2

    Ane ape puthu petiyage doctor me inne godk hoda doctor kenek.math ninewells godk hoda staff ekak inne. thakns dr

  • @nilukadharmadasa7151
    @nilukadharmadasa7151 2 ปีที่แล้ว +2

    Very useful video . Nine wells hospital rooms are the best in Sri Lanka

  • @slentertainment249
    @slentertainment249 2 ปีที่แล้ว +3

    මගෙ බබා ලැබුනෙ 8 වෙනිද.ලංකාවේ මුදලින් ලක්ශ 12ක්- 12 හමාරක් විතර ගියා.ඒත් මට ගෙවන්න උනේ සුලු ගාණක්.ඉන්ශුවරන්ස් එකෙන් ලොකු මුදලක් කවර් උනා.හරිම හොද කාර්‍ය මණ්ඩලයක් හිටියෙ.මතක් වෙනකොටත් බයයි සතුටයි දැනෙන අත්දැකීමක්.මට epidural වලට යන්න උනා අමාරු වැඩිම නිසා.හැම අම්මා කෙනෙකුටම නිරෝගි දරු උපතක් සිදුවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Echchara ganak ai dear giye ? Asai danaganna Oyage athdakima

    • @shiromichandima5714
      @shiromichandima5714 2 ปีที่แล้ว +2

      @@jaykulathunga5725 Lankawe hospital ekak newei wennthi akki.. (lankawe mudalin kyla tibba nisa hithunee) ❤❤

  • @nadeeshanianuruddika7698
    @nadeeshanianuruddika7698 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කී.ආදරෙයි ❤️

  • @nirashaperera3416
    @nirashaperera3416 2 ปีที่แล้ว +2

    Great great video … very useful and informative. Have never seen such clear information. Also I love your VOG he is such a cool person😀😀😀

  • @himashifernando8906
    @himashifernando8906 2 ปีที่แล้ว +1

    Harima watenawa akki Ouaga video eka thank you so much denaganna awashsha godak dewall dena gatta mth mekta tma yanna hitam enna ❤❤😘😘

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 ปีที่แล้ว +3

    ane jay video akak enakal balan hitiye we really missed you.. Ekmanatama apita birth story aka onaaa podi panchawa balannat ona.kattiyama parissamen inna budu saranai

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Hehe daanam dear ikmanata ❤️❤️❤️

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +1

    Very informative video darling.. Thanks for sharing this 😍😍😍 malli babawa balanna aasawen inne apith... ❤️❤️🥰

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    Very informative video Jay 💞💞
    Hope you both are doing great 🥰🥰

  • @pregnancydreamsl8655
    @pregnancydreamsl8655 2 ปีที่แล้ว +3

    This video will be very useful for all mothers to be 🙏🏽🙏🏽🙏🏽

  • @chamindijinendra1161
    @chamindijinendra1161 2 ปีที่แล้ว +5

    Awww informative video Jay..... ❤waiting for your birth story.....😍😍😍Thank you girly 😘😘😘

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +2

    Thank u jay akki..take care and god bless u❤❤❤❤

  • @surangisenapathy
    @surangisenapathy 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්...බොහෝම ස්තූතියි !!!

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +4

    බුදුසරණයි අක්කි 🙏පැටවූ දෙන්නත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි ♥️♥️♥️💞

  • @pamelahendrix7057
    @pamelahendrix7057 2 ปีที่แล้ว +2

    One of best VOG ever

    • @methusdiary4249
      @methusdiary4249 2 ปีที่แล้ว

      Very important details you have delivered in here. Thanks a lot.. If u dont mind normally how much will it be the professional charges for VOG..

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 2 ปีที่แล้ว +2

    Thank you akki. great explanation♥️♥️♥️♥️♥️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කි 😘 බුදුසරණයී !!

  • @sachinidilhara3110
    @sachinidilhara3110 2 ปีที่แล้ว +3

    Budu saranai akke❤️ parissamin inna❤️

  • @harshisandamali7468
    @harshisandamali7468 2 ปีที่แล้ว +2

    In detailed vedio Akka 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 ปีที่แล้ว +1

    සතුටින් enna akkiyo 👍❤️

  • @dhanushigamage1652
    @dhanushigamage1652 2 ปีที่แล้ว +1

    Very informative thanks for sharing this information ❤️

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว +2

    Akkatai babala dennatai budu saranai ...matath thawa dawas 10i thiyenne akki deliver ekata ...theruwan saranai akkiyo

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Anehhh theruwan saranin chooty patiyawa aran enna

  • @hansanirandika4484
    @hansanirandika4484 2 ปีที่แล้ว +1

    VERY USEFUL AKKI.THANKS ALOT...

  • @sitharijayathissa9984
    @sitharijayathissa9984 2 ปีที่แล้ว +1

    akki mathak wenawa video ekak late wenakota...moko tawama nette kiyala....me tike nm busy athi godaak oya...parissamin inna akkiyo....budusaranai oyata..

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +2

      Ow sithari poddak ithin wada wadi free welwata miki ekkath innwa ekai

    • @sitharijayathissa9984
      @sitharijayathissa9984 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 ඒකනේ......ගොඩාක් සතුටුයි මට....ඔයාගෙන් reply එකකුත් ආව නිසා....පරිස්සමින් , සතුටින් ඉන්න හැමදාමත්....අක්කයි මල්ලී ඉන්න video එකක් අරන් එන්නකෝ ඉක්මනින්ම එහෙනම්......බුදු සරණයි.......

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      @@sitharijayathissa9984 🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @sitharijayathissa9984
      @sitharijayathissa9984 2 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 🙋🙋🙋🙋🙋

  • @sadaruwansenanayaka6152
    @sadaruwansenanayaka6152 2 ปีที่แล้ว +1

    budu saranai oyala hamotama♥

  • @nimashalellupitiya7498
    @nimashalellupitiya7498 2 ปีที่แล้ว +4

    Akki.professional charges kochchra withara wenwada samanyen.exsample ekakin explain kranna puluwan da? Thank you for this valuable video❤️

    • @nirashaperera3416
      @nirashaperera3416 2 ปีที่แล้ว +1

      Hospital eken ahanna puluwan Oyage VOG charges

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +3

      Eka doctor anuwa wenas wenawa babo . Godak aya normal delivery waladi 60000 wage ganneh habai C-section nam eeta wadi . Thawa wena monawa hari complications awoth ewata charge wenawa . Channel mom group eke bills wagayak share kara

    • @nimashalellupitiya7498
      @nimashalellupitiya7498 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 thank you akki❤️.budusarany sathutin parissamin inna❤️🌼

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 2 ปีที่แล้ว +1

    Gadara හැමෝම parisamin inna akke 🙏🙏🙏 ikmanta අනිත් video aka dannako thruwensarni 😘😘

  • @dmsmvideo5033
    @dmsmvideo5033 2 ปีที่แล้ว +1

    Mm akkige video okkoma balanwa,,,harima asai,,mage kuseth chuty patiyek innwa,,,,eth salli na duki adum gannwath,,,hari dushkara kalayk meka,,,😭

  • @jedylmee
    @jedylmee 2 ปีที่แล้ว +1

    Very valuable video ❤

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 2 ปีที่แล้ว +1

    Hello... nangi...... how are you.....
    Theruwan sarani......oya athulu your's family 🤗🤗🤗

  • @chathurathnayake1640
    @chathurathnayake1640 2 ปีที่แล้ว +1

    Watinawa akke... thankyou ❤️

  • @madushaniabraham4443
    @madushaniabraham4443 2 ปีที่แล้ว +1

    Budu saranai akka ❤️

  • @ruwangisanjeewani9014
    @ruwangisanjeewani9014 2 ปีที่แล้ว +2

    Ninewells දැන් visitors ලට එන්න දෙනවද ♥️

  • @songlover826
    @songlover826 5 หลายเดือนก่อน

    Do we need the game clinic card for privet hospital delivery and checkup

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +2

    Godak sthuthi akke... Me vedio godak watinawaa. Mamath amma kenek wennai yanne.. Sathi 14k wenawa mage petiyata

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +1

    Budusarni 🙏 🙏 🙏 oyatai patawu Daenatai paresamen enna nangi ❤⚘❤⚘

  • @randikaushalya4096
    @randikaushalya4096 2 ปีที่แล้ว +1

    Very informative Video. Thank YOU so much Jay

  • @dimanthikachalani1696
    @dimanthikachalani1696 2 ปีที่แล้ว +1

    Kohomada akke oyala saneepen neda. Api malli baba balanna maga balan inne😍😍😍😘

  • @dimanthivithanage3378
    @dimanthivithanage3378 2 ปีที่แล้ว +1

    Very informative

  • @vihangivihangi3958
    @vihangivihangi3958 2 ปีที่แล้ว +2

    akki math babek balaporothuwen enne.akki mm boctra nesheendr lagata yanne.akki eya hodaida

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 2 ปีที่แล้ว +1

    Akki oyata kohomada hondin innawa da,aluth wediyo eka ena kam balan inne ,parissamen inna adarei

  • @SumuduIndika-e6p
    @SumuduIndika-e6p ปีที่แล้ว

    Ane Mrs mata electric Best pump machine akak ganta oni. Ninewells hospital no 1 ka denawada

  • @nassmealo1649
    @nassmealo1649 2 ปีที่แล้ว +1

    Hi my dear loving jay how a u allah bless u my dear loving jay and mikela and bro and our little princess

  • @shalaniperera7592
    @shalaniperera7592 2 ปีที่แล้ว +1

    Hi akki! akki mata pcos kiyana rogaya thiyenawa, marry karanna kalin thamai eka danagaththe. danata marry karala 2yrs wenawa. me sambandawa mata pennanna hoda vog kenekwa recommend karanna puluwanda?

  • @minuriseka1935
    @minuriseka1935 2 ปีที่แล้ว +1

    Godark ma important informative video

  • @darshikamadushani4900
    @darshikamadushani4900 2 ปีที่แล้ว +2

    The best doctor 🙏🙏🙏

  • @dasanayaka624
    @dasanayaka624 2 ปีที่แล้ว +2

    Mis emirates airline cabin crew interview එකෙන් select වෙන්න 160cm උස තියෙන්නම ඕනද? 212 arm reach test එක pass වෙන්න පුලුවන්.reply ekak dennako mis.මම උස 156 cm විතරයි😥

  • @piumikumari6600
    @piumikumari6600 9 หลายเดือนก่อน

    Akka dnuth oya chages mda ynne diliver ekakta

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว +1

    ❤😍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeewd1481
    @nadeewd1481 ปีที่แล้ว

    Lagadi ninewells baby deliver giya amma kenak hitiyot kiyannako, c section ekata deluxe roome ekata totally kiyak giyada kiyala

  • @dumindalakmini7664
    @dumindalakmini7664 2 ปีที่แล้ว +1

    Thank u very much dear

  • @dilinimadushani4823
    @dilinimadushani4823 2 ปีที่แล้ว +1

    Akke den mata sathi 35 ithin mata eka parama den dawas 2k idan kalanthyak wage thiyanwa ithin man midwifeta kiuwama doctor kenek lagata yana kiuwa ithin mn giya iye fesher beluwa 85 khomath 100 thamai mage wedima thibe vog normal kiyala kiuwa ithin akke den ada giyama mata puthek podo badak thynne hara balapu doctor kiuwa babage size eka madi kiyala ithin vog den mawa sathi 2n dekata clinic dala thynne 5 giyamath kiuwa baba sathi ganata odata adila inawa kiyala den me.doctor kiuwa ekata mata upset mage kalanthe gathiya vogta kiuwama eya dont worry normal kiuwa

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Doctor kivvanam baya wenna deyak naha kiyala baya wenna epa babo . Idagena nagitiddi himin nahitinna. Wathura bonna Godak . Theruwan saranayi

    • @dilinimadushani4823
      @dilinimadushani4823 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 thanku akka baya wenna deyak nathi wei kiyala math hitham innawa daruwa hodata dagalanva okoma eth e doctor kiuwa eka saren sare oluwata enawa eka thami awlma mage daruwa wenuwen pray karanna 😇

  • @hashinidilrukshi8113
    @hashinidilrukshi8113 2 ปีที่แล้ว +1

    Akki oya hodin neda api puthu petiyawa balanna maga balan innawa budusaranai akki

  • @meenuniwarthana6489
    @meenuniwarthana6489 2 ปีที่แล้ว +4

    Mn pregnant 5 weeks mta hoda doctor kenek kiyannako

  • @ahamedzaid2797
    @ahamedzaid2797 2 ปีที่แล้ว +1

    Akki oya babala eakka english kathaa karana videos daanna oyage videos mang balanawa pahadili oya kiyana dewal

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Thanks love ❤️mage instagram follow karanna man eke godak daily stories daanawa

    • @ahamedzaid2797
      @ahamedzaid2797 2 ปีที่แล้ว

      Ok

  • @achini8988
    @achini8988 2 ปีที่แล้ว +1

    ❤️❤️👍👍

  • @shalishaperera9047
    @shalishaperera9047 2 ปีที่แล้ว +2

    Akki photography facility eka include karala nathi package ekata apita oninam ekata pay karala include kara ganna puluwanda

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Man hithanneh ow dear .. eka Poddak hospital eken ahanna

  • @dimpi4960
    @dimpi4960 2 ปีที่แล้ว +1

    Thanks watinwa

  • @ssamararathne6746
    @ssamararathne6746 2 ปีที่แล้ว +1

    Congratulations akki 🥰 akki chuti patiya labune 36 weeks walinda?
    ane matath den 36+4 weeks doctor anna kiwwe 37 weeks walin e unata matath oya kiwwa wage pains tiyenawa dawas dekaka idala e nisa mamath aniddata damma appointment doctorta
    akki oyage delivery aka aganath ekmnta dannako ❤️❤️

  • @lakmiherath4238
    @lakmiherath4238 2 ปีที่แล้ว +1

    Akka, oya room tour special request 1k yatatheda male? Mokada den masekata kalin Ali room tour1k request krama reception eken qwa be kiyla. Ethnadi details Fila screen1n thma normally pennuwe. Oya khmda kale?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Man giye godak ra wela dear . Godak welawata patient la innwa ethakota karanna baha . Anith eka Covid situation eka hinda . Premier suite ekak gannawanam oyata balanna puluwan kalin habai

  • @sathsaranimendis2323
    @sathsaranimendis2323 2 ปีที่แล้ว +1

    Akki conceive wenna plan karanakota doctor kenek consult karanna onida...dan 3 months wage babek expect karanawa.mage periods regular..

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Mage pregnancy tips videos balanna dear man ehema explain Kara

    • @sathsaranimendis2323
      @sathsaranimendis2323 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 thank you ajki

  • @shehanikoshila1709
    @shehanikoshila1709 2 ปีที่แล้ว +1

    Akke man dr. Lagata thama yanna inne anomaly scan ekata. Mageth plasenta eke gataluwak tiyanawa. Ane akke mage husband wa athulata ganna puluwn da? Scan eka welawedi. Doctorta request karoth doctor athulata ganida

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Mona doctors da dear . ? Mage abnormally eka kare prof. Tiran Dias oyata eh video ela balanna idea ekak ganna . Scan eka welawe hubby wa thiyaganna puluwan Aniwaryen

  • @asnarikas6696
    @asnarikas6696 2 ปีที่แล้ว +1

    Akke oyage waterbirth video akak ikmanta danna apita godk vedagath vei idiriyata

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 ปีที่แล้ว +3

    hi akki kalekin. parissamen innv neda ?

  • @manuja669
    @manuja669 2 ปีที่แล้ว +3

    Doctor fee එක කීයද dear...?

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰

  • @niromakumari3630
    @niromakumari3630 2 ปีที่แล้ว +1

    Can i know the total bill of your delivery at this hospital?

  • @yapaappuhamilage1098
    @yapaappuhamilage1098 2 ปีที่แล้ว +2

    Lankave government hospitaluth ohoma wenawa nam

  • @dilinifernando2810
    @dilinifernando2810 2 ปีที่แล้ว +1

    Akki mensas date pahu wela dawas 5n wage stripe eka pennanne nathi wenawada . Dawas kiyak pahu welada balanna one

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Godak welawata Oyata dinayatama wenawanam davas thuna thama dear uparimaya

    • @dilinifernando2810
      @dilinifernando2810 2 ปีที่แล้ว

      Thank you akki reply danawata, e nihathamani kamata hamadama wage 🙏

  • @dissanayaka3319
    @dissanayaka3319 2 ปีที่แล้ว +1

    Akki sathi kiyenda me scan eka kale.eka karaddi baba harila kiyala kiuwada

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Video eka patan ganiddina man kivve dear 36 weeks

  • @chathurianushka7487
    @chathurianushka7487 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @dulunujayana3344
    @dulunujayana3344 ปีที่แล้ว

    Akke me drge goverment hospital eka mokakda

  • @ashaniruwanika6698
    @ashaniruwanika6698 2 ปีที่แล้ว +1

    Akka masa 3n passe komadu kanda hodanadda

  • @renukadamayanthie9726
    @renukadamayanthie9726 2 ปีที่แล้ว +1

    Akka oya laga doctor thilina paliha wadana sir ge number eka thiyeida

  • @wrlmadushani874
    @wrlmadushani874 2 ปีที่แล้ว +1

    Putha balanda asai akke.budu saranai.

  • @damayanthiparanagama9239
    @damayanthiparanagama9239 2 ปีที่แล้ว +1

    Akki dilivary video ekak kare නැතිද

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Kara 🤭

    • @damayanthiparanagama9239
      @damayanthiparanagama9239 2 ปีที่แล้ว

      Ane ekath ඉක්මනින් dannako ආසාවෙන් inne බලන්න oyage පළවෙනි babage idan hama video ekakma බැලුවා math pregnant dn masa6

  • @manishalakshani2271
    @manishalakshani2271 2 ปีที่แล้ว +1

    Yeah mm thamai mulin ma like kale 😍

  • @madurangachinthana9263
    @madurangachinthana9263 2 ปีที่แล้ว +1

    Bs oyatai patiyatai

  • @KWeerasinghe
    @KWeerasinghe 2 ปีที่แล้ว +1

    Ane akki water birth ganath podi vlog ekak gennako passe

  • @dimpi4960
    @dimpi4960 2 ปีที่แล้ว

    Anith ekath dannako ikmanatama normal ceasar dekatama charges

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Eh kiyanneh ?

    • @dimpi4960
      @dimpi4960 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 oya ithamath pahadiliwa kiyala denwa

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      @@dimpi4960 cesarian rates thuth man kivva dear video eke

  • @thanujamaheshigamlath7452
    @thanujamaheshigamlath7452 2 ปีที่แล้ว +2

    Godakma vadagath pahadili idirinapath kirinak

  • @amithhemantha1565
    @amithhemantha1565 2 ปีที่แล้ว +1

    Matat dan 29 weks akki... mta nm ayet doni pstiyek... innet doniyek...

  • @navodyadulmini2699
    @navodyadulmini2699 2 ปีที่แล้ว +1

    Dn deluxe room eka 99500 k wenawa

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว +3

    Akkiiii 👶 hodin neda

  • @wasanthakumara9302
    @wasanthakumara9302 2 ปีที่แล้ว +1

    Birth story eka ikmanata genna

  • @lelanjanaathukoralage9501
    @lelanjanaathukoralage9501 2 ปีที่แล้ว +1

    Akke emirates cabin crew kenek wenna o/l dakka igena gena thibboth madi da?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Apply karala balanna dear languages hadaganna

  • @KWeerasinghe
    @KWeerasinghe 2 ปีที่แล้ว +1

    Ane akki birth story eka dennako

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 2 ปีที่แล้ว

    Akki apahu rata yanne nadda

  • @dilinisamarawickrama-qd9vh
    @dilinisamarawickrama-qd9vh ปีที่แล้ว

    Mata nam e doctor epa una

  • @sewwandifernando5228
    @sewwandifernando5228 2 ปีที่แล้ว +1

    Woow very valuable information. Thank you so much 🙏🏻🙏🏻🙏🏻