සිසේරියන් සැත්කමින් පසු සාමාන්‍ය ජිවිතයකට අනුගමනය වන ආකාරය|life after a cesaria|csection|MsNilukshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • සිසේරියන් සැත්කමින් පසු සාමාන්‍ය ජිවිතයකට අනුගමනය වන ආකාරය|life after a cesaria|csection|Ms Nilukshi Thilakasiri lankawey ape miss
    ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
    ******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
    පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
    **👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
    ****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
    *****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
    **👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
    ***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
    eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
    අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
    ***👉🏽 / @babylk-tv2rd
    **👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
    **👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
    **👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
    ** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
    #Apemiss#cesaria#csection@baby.lk

ความคิดเห็น • 242

  • @user-yz9wy9xb4w
    @user-yz9wy9xb4w ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ව ලස්සන ට කියලා දුන්නා මිස් හැමදේම ......බබා ලැබිලා කොයි තරම් කාලයක් ඉන්න ඕන ද බයික් එකක් පදින්න වගේ

  • @user-wr4io4kw3n
    @user-wr4io4kw3n 7 หลายเดือนก่อน +1

    මිස්ගෙ දැනුවත් කිරීම ගොඩාක් හොදයි.තව දැනගන්න ඕන මම සීසර් කරලා අවුරුදු දෙකයි වෙලාවකට හන්සි වෙලා ඉද්දි කහිනකොට කැක්කුම් එනවා නගිටින්න හදද්දී බඩ කොර වෙනවා.තව බඩත් හුගක් තියෙනවා ඒ gena වීඩියෝ එකක් කරන්නකො මිස්

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 3 ปีที่แล้ว +26

    Mis csection walin passeee bada adu kara gnnee kohlmd? Kiylaa video dnnkoo....

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 3 ปีที่แล้ว +31

    මම ලංකාවෙයි,ජපානෙදි සිසේරියන් දෙකක් කළා. ජපානෙදි දවස් 7ක් තුවාලෙට වතුර යන්නැති වෙන්න seal කරලා තියනවා.ඒත් දවස් 3න් නාන්න පුළුවන. දවස් 10ක් hospital එකේ ඉන්න ඔනේ.සිසේරියන් සැත්කම් 4ක් normal කරන්න පුළුවන්.ටිකක් වෙනස් නිසා කියන්න හිතුණා.

    • @onzt7160
      @onzt7160 2 ปีที่แล้ว

      අනේ japan වල plan කරල caesar කරන්න පුලුවන් ද? අනේ plzz reply කරන්නකො මේකට 🥺🙏

    • @underthejapansky5218
      @underthejapansky5218 9 หลายเดือนก่อน

      මාව නම් ජපන් වල දවස් හතරෙන් නෑවා..සීල් කරේ නැහැනේ..දවස් අටයි මම නම් හිටියේ

    • @dilaniamarasinghe8686
      @dilaniamarasinghe8686 6 หลายเดือนก่อน

      ​@@underthejapansky5218 ජපානයේ සිසේරියන් කලාම ගොඩක් අමාරුයි කියන්නෙ ඇත්තද?

    • @user-wr4io4kw3n
      @user-wr4io4kw3n 10 วันที่ผ่านมา

      ඒකනම් වෙනස් තමයි.අපේනම් සීසර් කරලා අර ලොකු ගහන ප්ලාස්ටර් එක ගලවගන්න බැරුව පුදුම දුකක් වින්දා.දවස් දෙකෙන් නාන්න කිව්වා ඒක ගලවලා.ඊට පස්සෙ මගේ එක තැනක මැහුමක් වැටිල නැතුව එතනට වතුර ගිහින් තුවාලෙ පැසෙව්වා.මැහුම් ගලවන්න බැරුව ඊට වඩා දුකක් වින්දා.අදිනවා අදිනවා එන්නෙ නැ එක සැරේම බඩ තද කරලා ඇද්දා දෙවියො මතක් උනා.ආයෙනම් ලමයි එපා කියලා හිතුනා

  • @erandathinayana7944
    @erandathinayana7944 2 หลายเดือนก่อน +2

    මිස් මං සීසර් කරලා දවස් පහයි.තාම කැක්කුම තියෙනවා.නිදාගන්න ඇදට යන්නත් අමාරුයි.බහින්නත් අමාරුයි.තුවාලේ රිදෙනවා ගොඩාක් ඇතුලින්.එහෙම නැගිට්ටම ලේ යනවා ඇතුලින්.නැගිට්ටම හුස්ම ගන්න අමාරුයි.කෙටි හුස්ම ගන්නෙ ටිකක් වෙලා යනකන්.

  • @shashikagunarathna332
    @shashikagunarathna332 ปีที่แล้ว +14

    සිසේරියන් සැත්කමක් කල පසු,සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුලුවන් ද මිස්

  • @susanthadamayanthi8541
    @susanthadamayanthi8541 2 ปีที่แล้ว +8

    අනේ මිස් මට ඉන්නෙ පුතාල 2ක් .මේසැරේත් පුතෙක් .ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ දුවෙක් ලැබේවි කියලා .කලින් දෙන්න සීසර් .මේ සැරෙත් සීසර් .මිස් මට ආයෙත් බබෙක් හදන්න බැරිද .දුවෙක් හදාගන්න ආසයි.මහත්තයත් ගොඩක් ආසයි දුවෙක්ට .ගොඩක් ස්තුතියි මිස් .

  • @Daham366
    @Daham366 3 ปีที่แล้ว +2

    Thank you miss.godak dewal Dena gaththa.godak wedagath video ekak

  • @maheshikagurusingha7840
    @maheshikagurusingha7840 2 หลายเดือนก่อน +1

    ඔබ තමයි සැබෑ දෙවිවරු

  • @varietywiththilini8404
    @varietywiththilini8404 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් video එකක්. ගොඩාක් ස්තුතියි මිස්🙏🙏🙏

  • @ajithpriyankara9870
    @ajithpriyankara9870 2 ปีที่แล้ว

    Godaaaaak watina video ekak miss.mista godak pin.godak dewal danagatta.misge hema video ekakma mn balanawa.thank you miss.budu saranai.

  • @sarasilva6341
    @sarasilva6341 3 ปีที่แล้ว +7

    සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය පරිදි ආරතව චක්‍රය ක්‍රියාත්මක වෙන්න කොපමණ කාලයක් ගතවනවාද මිස්??? මට දැන් බබා ලැබිලා මාස 1 1/2ක් වෙනවා ඉදලා හිටලා ලා පැහැති රතු පාටින් පිට වෙනවා ඉතා පොඩි ප්‍රමාණයක්. එය සාමාන්‍යද? බඩට ගර්ඩ්ල් එකක් දැම්මාට කමක් නැද්ද ? ඒ කොපමණ කාලයකින්ද? ස්තුති මිස්

  • @shashikalakalpani2798
    @shashikalakalpani2798 ปีที่แล้ว +1

    Godak wadagath.thankyou miss

  • @dilinic576
    @dilinic576 3 ปีที่แล้ว +1

    Thank you very much miss...oba ithaamath ikmanin ape illim itu kirima,wageema ithaamath pahadiliwa karunu awabodakaradeema, pilibadha obata maage awanka gaurawaya..❤️ 😚

  • @madubashanis-jk6vc
    @madubashanis-jk6vc 7 หลายเดือนก่อน +1

    Ane mis godak watinawa .godak sthithi mis

  • @maheshnilanka6992
    @maheshnilanka6992 11 หลายเดือนก่อน

    Hoda pahadele kiremak hamadama wage adath hoda marthukawak katha kale thankyou miss

  • @asaajayasinghe6521
    @asaajayasinghe6521 ปีที่แล้ว +1

    ගැබ් ගෙල මැසීම , මැසීමෙන් පසු ප්‍රසූතිය දක්වා ආරක්ෂා වන ආකාරය සහ මැහුම් ඉවත් කිරීම යන කරුණු පැහැදිලි කරන්න පුලුවන්ද මිස්

  • @SirithungaJayasinghe
    @SirithungaJayasinghe หลายเดือนก่อน

    මගේ තුවාලේ පැත්තක් පැසෙව්වා.තාම මට තුවාලේ වේදනාවක් දැනෙනවා.සමහර වෙලාවට නිකන් තුවාලේ තියෙන තැන ගැලවෙන්න වගේ තද වෙනවා වගේ දැනෙනෙවා😢

  • @user-dh8qw6zg3q
    @user-dh8qw6zg3q 10 หลายเดือนก่อน +2

    මම පල වෙනි බබා ඩිලිවෙර් කරේ සිසේරියන් සැත්කමකින් දැන් බබාට අව්‍ 2ක් වෙනවා මට ආයෙ බබෙක් ගැන හිතන්න ආසයි දැන් මාස 2ක් තිස්සෙ ඉදන් තාමත් නෑ ඔලුවට නිදහසකුත් නෑ මම වද ගෑනියක් කියලා හිතෙනවා මොකද සමහර අයට ඉන්නෙ එක බබෙක් විතරයි එකයි මට බයයි තව දරුවෙක් හදන්න මම මොනවද කරන්න ඔනේ☹️☹️☹️☹️☹️☹️

  • @SirithungaJayasinghe
    @SirithungaJayasinghe 5 วันที่ผ่านมา

    සීසර් කරලා මාසයක් වෙනවා සතියක වෙලේ ඉදම් ආපහු මගේ තුවාලේ රිදෙනවා.වාඩිවෙලා නැගිටින්න ගොඩක් අමාරුයි රිදෙනවා ගොඩක්.දවස් දෙකක් පොඩ්ඩ පොඩ්ඩ bleed වෙලා තිබුනා ටිකක් දවසක් ඇර දවසක්..එහෙම වෙන්නේ මැහුම් වලට මොනවා හරි වෙලාද😢😢

  • @ShemayaJayasinghe
    @ShemayaJayasinghe 4 หลายเดือนก่อน +1

    Harim pahadilaw wisthera kiyala dunnat godak pin miss

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +11

    මිස් මං සීසර් කරලා දැන් අවුරුදු 3ක් වෙනවා.තුවාලේ දැන් වේලිලා.රිදෙන්නෙ නෑ.ඒත් තාම ඒ හරියෙ පොඩි හිරි ගතියක් දැනෙනවා අල්ලද්දි.ඒක ප්‍රශ්නයක් නැද්ද? මිස් ආයේ බබෙක් ලැබුනොත් සාමාන්‍ය ප්‍රසුතිය බැරිද මට..

    • @sych73
      @sych73 2 ปีที่แล้ว

      Mata aurudu 8 wenwa matath heri watima thama tiyanwa ethana .

  • @evensliyanarachchi3979
    @evensliyanarachchi3979 3 ปีที่แล้ว +9

    බොහොම ස්තූති අපිව දැනුවත් කිරීම ගැන..මගේ බබාව ගත්තේ මාර්තු 08
    පෙරේදා වෙනකන් සාමාන්‍ය විදියට මිස් කියපු විදියට bleed උනා..ඊයේ ඉදන් මට ඔසප් කාලයේ වෙන ආකාරයෙන් bleed වෙනවා..ඊට අමතරව ඇතුල් තුවාලේ කැක්කුමක් තියෙනවා ..මේක සාමාන්‍යයි ද

  • @malithisithangi7321
    @malithisithangi7321 3 ปีที่แล้ว +2

    Thanku miss..

  • @ashanthiperera6153
    @ashanthiperera6153 3 ปีที่แล้ว

    Thanks miss good message god bless you miss

  • @rashmihirunika1238
    @rashmihirunika1238 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මිස් තාම මට සතියයි මිස් ඉක්මනින් සනීප වෙයි නේද මිස් 🎉🎉🎉

  • @ranganiishani110
    @ranganiishani110 3 ปีที่แล้ว

    Godak watinawa miss.. nodanna dewal godak denagaththa..sthuthi

  • @navibro2015
    @navibro2015 3 หลายเดือนก่อน

    මිස් මට දැන් 3 වෙනි බබා ලැබෙන්න ඉන්නෙ.මට දෙවනෘ බබාගෙන් පස්සේ හර්නියා ඔපරේෂන් එකක් කලා.අවුරුදු 9 ක් වෙනවා.mes එකක් දාලාත් තියෙනවා.මට දැන් සති 17ක් වෙනවා.මේ තත්ත්වය ගැන මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද.ගොඩක් පිං මිස්

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @wasanaudayangani997
    @wasanaudayangani997 ปีที่แล้ว

    Tnz mis ..godak dewal danuwath una

  • @user-ye1kh8yc7i
    @user-ye1kh8yc7i 3 ปีที่แล้ว +1

    මිස් ස්තූතියි

  • @lilankasanjeewani1346
    @lilankasanjeewani1346 3 ปีที่แล้ว +1

    Thank you mis. godak pin

  • @roshinithilini2131
    @roshinithilini2131 2 ปีที่แล้ว

    Thankx a lot miss.❤

  • @dineshpradeep5520
    @dineshpradeep5520 2 ปีที่แล้ว

    thank you ..

  • @dilanihettiarachchi5156
    @dilanihettiarachchi5156 3 ปีที่แล้ว

    Godak watina vedio ekak mis 🙏 🙏 🙏

  • @rajithasampath7299
    @rajithasampath7299 3 ปีที่แล้ว

    api dhan nethi godak dhewal dhena gaththa.thanks

  • @rangikarajapaksha7574
    @rangikarajapaksha7574 2 ปีที่แล้ว

    Thank u mrs..🙏🙏

  • @madumadu4166
    @madumadu4166 2 ปีที่แล้ว

    Godak watinawa miss thenx

  • @rasikasanjeewani3017
    @rasikasanjeewani3017 ปีที่แล้ว +3

    මිස් මගෙ පලවෙනි බාබා අට මාසෙන් සිස කරලා ගත්තෙ මගෙ බාබා ගද්දිත් නැති වෙලා මට දියවෙන මැහුමි දැමිමෙ සිහි නැති කරලා සිස කරෙ බට ඩොක්ටස්ලා කියුවා මාස 7 පස්සෙ අයෙ බබෙක් ගැන හිතන්න කියලා මිස් එක පරශ්නයක් වෙන් නැද්ද මට ඉක්මනටම බබෙක් ඔනි

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 4 หลายเดือนก่อน

    සිසේරියන් සැත්කමෙන් පසුව මගේ අසාමාන්‍ය ලෙස කකුල් ඉදිමෙනවා. ඒකට හේතුව සහ මොනාද පිළියම් මිස්

  • @indumaheshi9212
    @indumaheshi9212 2 ปีที่แล้ว

    Great vedio

  • @akeeslifestyle949
    @akeeslifestyle949 3 ปีที่แล้ว

    Me video ekanam godak vatinawa mis....

  • @nilushimadhuwanthi467
    @nilushimadhuwanthi467 ปีที่แล้ว +1

    සිසේරියන් සැත්කමින් පස්සෙ අපි කොච්චර කාලෙකට පස්සෙද ලිංගිකව එකතු වෙන්න හොද

  • @nimeshachamara6404
    @nimeshachamara6404 2 ปีที่แล้ว

    Thanks

  • @sharmipremodi3289
    @sharmipremodi3289 2 ปีที่แล้ว +1

    Sathi 6athula sansaranaye yedunoth lamai labenawada

  • @shifazafathi4725
    @shifazafathi4725 3 ปีที่แล้ว +1

    Great

  • @erandifernando3063
    @erandifernando3063 3 ปีที่แล้ว +1

    Mis normal delivery ekakin passe kohomada samanya jiwithayata anugamanaya wenne?

  • @kantiprety3132
    @kantiprety3132 ปีที่แล้ว

    Godakesthuthie madam oyata

  • @labnirisha3152
    @labnirisha3152 2 ปีที่แล้ว

    Thank miss.aththatama hamadema mama danagaththe missge vidiyo balala. Mage palawani Baba me.mama hamadeinma parissam una.matath siseriyan karanna wenawa kiyala doctor kiuwa Anisa mama me de danagaththe missgen.hamadama apith Akka Inna Oni.

  • @madhushiambawalage2562
    @madhushiambawalage2562 3 ปีที่แล้ว +5

    Miss mama inne apartment eke 4th floor eke. Padi 60 k wage naginna one. Cesar karala gedara enakota padipela nagagena enna hoda naa neda? Ekata mokadda karanne?

    • @nethulivihara6517
      @nethulivihara6517 2 ปีที่แล้ว

      Lift eke yanna😒

    • @madhushiambawalage2562
      @madhushiambawalage2562 2 ปีที่แล้ว

      @@nethulivihara6517 lift ekak nathi nisa ahuwe. Dan baba hambelath masa 8 k. Hambenna kalin ahuwe😂

    • @nethulivihara6517
      @nethulivihara6517 2 ปีที่แล้ว

      @@madhushiambawalage2562 Dan prashnayak nedda mukuth amaruwak ehema une nehe ne

  • @rukshanahadhi
    @rukshanahadhi 2 ปีที่แล้ว

    Miss palamuveni daru upatha emergency c section ekak karapu ammakenek dewani daru upatha government hospitalvalin normal karaganna puluvankamak thiyanawa neda? puluvannam VBAC gena video ekak karanna

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 2 ปีที่แล้ว

    hari watinawa

  • @hasithadilshan559
    @hasithadilshan559 ปีที่แล้ว

    Tnx

  • @nnnbbhh1767
    @nnnbbhh1767 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් මගෙ පැලොපිය නාලයේ බබා ඉන්නෙ කියලා බඩට ලේ බැහැලා කියල ඔපරේෂන් එකක් කරා දැන් මාසයයි එක තුවාල ඔක්කොම හොදයි ඒත් ඩොක්ටර් එක තැනක් ඇතුලෙන් ටිකක් ඇදුම්කනවා වගේ වෙනවා ඇයි එහෙම වෙන්නෙ ..

    • @cloudy-sp4bg
      @cloudy-sp4bg 2 ปีที่แล้ว

      Oyta ai babek hadanna kochchara kal inna kiwwad...mtath ohoma una ath kochchara kal innd kiyla kiwwe na

  • @MKK-z5f
    @MKK-z5f 3 ปีที่แล้ว +1

    Miss mage kalin ceaserian eka kale awrudu 11 ta kalin. Ethakota damme diyawena mahum. Dan mage deweni babata ceaserian eka karana doctor kiwwe kapana mahum danawa kiyala ai ehema wenne?
    Anith de thamai apita dena antibiotic gattama kiri adu wenawada?
    Ekai miss family planing injection eka hari tablet eka hari gattama mahath wenawada?

  • @wasanasewwandi7864
    @wasanasewwandi7864 2 ปีที่แล้ว +2

    Cesarean sathkamen passse ayet babek hadanna puluwan kochchara kalakinda

  • @mokshaperera1322
    @mokshaperera1322 2 ปีที่แล้ว

    Good video....

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +1

    Godak pin miss

  • @nilanthiariyarathna2709
    @nilanthiariyarathna2709 2 ปีที่แล้ว +1

    Mama awrudu 39ka kanthawak mata 3 Wana Daru presutiya seesa Sath kama awrudu 12 kata passe Nisa mata Amaru weida doctor

  • @nipuninilakshi9666
    @nipuninilakshi9666 3 ปีที่แล้ว

    Godak wadagath mis me gana danaganna widiyak nathuwa idiye ❤️

  • @thanushkad5300
    @thanushkad5300 3 ปีที่แล้ว +4

    තව මාස 2 කින් පමණ සිසේරියන් සැත්කමට මුහුණ දෙන්න ඉන්න මවක් මම. ගොඩක් වටින විස්තරයක් ලබා දුන්නට ස්තූතියි. මම PCOD තත්වය තියෙන කෙනෙක් treatment වලින් පසුව pregnant උනේ. අපි ඉක්මනින්ම තව බබෙක් බලාපොරොත්තු වෙනවා මට වයස 34 ක් නිසා බබාට අවුරුද්දකින් වගේ නැවත.ගැබ් ගත්තොත් ගැටලුවක් වෙයිද

    • @sandalisandali3208
      @sandalisandali3208 3 ปีที่แล้ว

      Ou .

    • @nethulivihara6517
      @nethulivihara6517 2 ปีที่แล้ว

      පිස්සුද අවුරුදු දෙකක්වත් ඉන්න සීසර් කරාම තේරෙයි තියෙන අමාරුව

    • @thanushkad5300
      @thanushkad5300 2 ปีที่แล้ว +2

      @@nethulivihara6517 ස්තූතියි. මගේ VOG ගෙන් මම උපදෙස් ගත්තා. බබාට මාස 8 ක් වෙනකොට නැවත බබෙක් හදන්න කිව්වා. ගැටලුවක් නැහැ කියලා.

    • @nethulivihara6517
      @nethulivihara6517 2 ปีที่แล้ว

      @@thanushkad5300 පිස්සුද අනේ ඔයාට ඇයි ඔච්චර හදිසි අවුරුදු දෙකක්වත් ඉන්න නැත්නම් ගොඩක් අමාරු වෙනවා මගේ බබාට අවුරුද්දයි මාස හතරෙන් මන් ආයෙ pregnant වුනේ මාත් සීසර් තමයි මට ගොඩක් අමාරු වුනා මේ පාර ගර්භාෂය ඇදෙනකොට ගොඩක් අමාරුයි

    • @Imesha359
      @Imesha359 2 ปีที่แล้ว +1

      මාස 8 පස්සේ පුලුවන් කියන්නේ ඇත්තද

  • @nilukaoman9503
    @nilukaoman9503 2 ปีที่แล้ว

    Godak pin mis mehem apiwa denuwath Karanwata mis mage siisar aek karala den maasayak pahu una mage bada aetulen weedanawai nida Gen idala negitinkota godak weedanaawa denenawa pitin Nam. Mage tuwal hodai aei mis bada aetulen redenne

  • @sameerakelum3383
    @sameerakelum3383 7 หลายเดือนก่อน

    සිසෙරියන් සැත්කමෙන් පස්සේ ඔසප් වීම මාසයක් තිබීම හොද නැද්ද.අඩු වෙලා නැවත තද පාටින් තිබුනොත් ඩොක්ට උපදෙස් අවශය වෙනවද මිස්.

  • @Fagjshx
    @Fagjshx ปีที่แล้ว

    මිස් මගෙ වයස අවු 39 යි.ගර්භශය ඉවත් ව් කලා.දැනට මාස 1 1/2 විතර වෙනවා .ඉතින් මම මාස කීයක් පරිස්සම් වෙන්න ඕනද මිස් .ඒ කියන්නෙ මිස් ලිංගික සම්බන්ධතාවයක් සදහා.

  • @chamodhiwaranga4540
    @chamodhiwaranga4540 3 ปีที่แล้ว +1

    Thank you so much mis

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 ปีที่แล้ว +2

    miss mage babata awruddi maasa 3k eth magetht thama cesar karapu thuwale ridanwa. Podi barak issuwath yati bada ridanwa miss. Plz help me.

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว

    Bohoma sthuthi miss.... 😘❤

  • @imeshikasewwandi9152
    @imeshikasewwandi9152 3 ปีที่แล้ว +2

    Siseriyan sathkamakin (awurudu05) passe dewani baba nomal dilvery ekakata yana eka hodaida...

  • @IshaniSadarenu
    @IshaniSadarenu 7 วันที่ผ่านมา

    L r t gana vibiyo ekak karannako mis

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 3 ปีที่แล้ว +1

    Miss c section eken passe bada adukaraganna widiha kiyanta puluwanda

  • @saumyadilrukshi1403
    @saumyadilrukshi1403 3 ปีที่แล้ว +5

    අතේ ඇගිලි හිරිවැටෙන එක සාමාන්‍ය දෙයක්ද..? බබා හම්බ වෙන්න කලිනුත් තිබ්බා.. බබා හම්බ වෙලා මාසයකටත් කිට්ටුය.. තාමත් තියෙනවා.

    • @lasanthidinusha4962
      @lasanthidinusha4962 3 ปีที่แล้ว +1

      Eka nikamma adu wela yanawa... Matath thibuna... Maga babata Dan masa 3 Dan eka hari

  • @frager3260
    @frager3260 ปีที่แล้ว

    Garbasaya ivath kireeme sathkamakadith thuvalaya hoda kara ganeematath oya vidihama kala uthui neda mis..

  • @rohithakumara3414
    @rohithakumara3414 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ..

  • @dineshikasubasinghe2350
    @dineshikasubasinghe2350 2 ปีที่แล้ว

    Miss LRT kalata passe bada adu wenna belt eka daannath masa 3k vitara inna oneda?

  • @nethminithishali4414
    @nethminithishali4414 2 ปีที่แล้ว +1

    Miss sesa karata passe dewani baba normal ganna bherida?

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 2 ปีที่แล้ว +2

    Meka hariytama hari..mage daws 7 n amarukam ewarai.. thuwale weluna.babage hamdema thaniyama kragatt.

  • @ireshajayalath3674
    @ireshajayalath3674 3 ปีที่แล้ว

    Thnak u miss, cesar kalama namenna hoda nadda?

  • @thusharimagedara2491
    @thusharimagedara2491 3 ปีที่แล้ว +3

    Thank u so much for the great work

    • @babylk-tv2rd
      @babylk-tv2rd  2 ปีที่แล้ว

      Your welcome ❤️🙏🏽

    • @rashmivinoddaya
      @rashmivinoddaya ปีที่แล้ว

      @@babylk-tv2rd oya ma karana video godak wadagath missta pinn matath babalaga kama pothake ona thank you mi🏆️🎖️️🏆️🎖️️🏆️

  • @nirashawijerathna3647
    @nirashawijerathna3647 3 ปีที่แล้ว +6

    Miss udaraya adu kara genima sadaha kalayuthu wiyayama Saha ahara palanaya pilibada vidio ekak gena

  • @nishadishashika522
    @nishadishashika522 ปีที่แล้ว +1

    සිසෙරියන් සැත්කමකින් පසු මෙන්සෙස් හදෙන්නෙ කවදාද මිස්?

  • @lakminiamarasinghe1970
    @lakminiamarasinghe1970 3 ปีที่แล้ว +2

    👍

  • @sumududilhani1095
    @sumududilhani1095 3 ปีที่แล้ว +2

    Mis mage cesarean sathkama kare january 31 emergency thma giye.steplar thama damme.eka ain karaddi than dekakin welila nathuwa thibune.eth ain kara cream ekakuth dunna welenna ganna.dan thuwale hodai.nidaganiddi wedak karaddi bada kakiyanawa.ewa samanyaida.hiri gthiya nm thiyenawa

  • @SidathMadawa-xk8wn
    @SidathMadawa-xk8wn 4 หลายเดือนก่อน

    Miss.adata dawas 24i baba labila.bade cut1 dapu thanin wam paththa adika lesa ridenawa.idimilath thiyanawa tikak.pilithurak denna plz.

  • @user-mt6tp2og9f
    @user-mt6tp2og9f 2 หลายเดือนก่อน

    Siseriyen seth Kamen pasu ilaga daruwa normal ganna berida

  • @denuwannimsara2585
    @denuwannimsara2585 2 ปีที่แล้ว

    Mata denaganna puluwanda lrt sethkama karata passe kohomada api parissan wiya uththe .., kisima wedak karanna hoda nedd, kiyala.ekarana sethkama gelawenawada kiyala.

  • @chandanikarunarathna9583
    @chandanikarunarathna9583 7 หลายเดือนก่อน

    Miss man සිසර් kara dan dawa 3ka mulu badama ridanwa.nagita ganna be.ane uthrayk dannko miss mata amarui godak

  • @lakmalirajapaksha3319
    @lakmalirajapaksha3319 3 ปีที่แล้ว

    Math operation karala masa 4k Dan. Bohoma watinawa me vedeo eka.godak pin mistai.

  • @thanujarathnakanthi8375
    @thanujarathnakanthi8375 2 ปีที่แล้ว +2

    Ane miss mage 3 weni sesar aka kale..sathi 2a yanakota hoda wela thuwale ridunewath na.eth dn masayai dawas 8k wenawa.dn thuwale nawatha ridenawa.kassath,kihibumak giyath sesar kala dawasa wage redenawa.thuwale allanna bari taramatama.

    • @SirithungaJayasinghe
      @SirithungaJayasinghe 5 วันที่ผ่านมา

      ඔව් මටත් එහෙම තමයි මාසයක් ගියාට පස්සේ ගොඩක් රිදෙනවා වාඩිවෙලා නැගිටිද්දි ගොඩක් අමාරුයි😢😢😢

  • @samadhiperera6414
    @samadhiperera6414 3 ปีที่แล้ว

    Mis mata pandarata hodata kiri tiyanava.ath davaltat ratat kiri anna nana.ai ahama vanna mis video akak dannako

  • @neshmancaraudio6455
    @neshmancaraudio6455 3 ปีที่แล้ว +1

    Palaweni baba Cesaria unoth deweni babath cesariada karanna wenne miss

  • @sanjeewaniamarasekara9797
    @sanjeewaniamarasekara9797 8 หลายเดือนก่อน

    LRT sethkamin passe Kochchara kaalayak parissam wenna ooneda mis

  • @ajithkumara5615
    @ajithkumara5615 3 ปีที่แล้ว +2

    Mis me mase 19 ta masa dekak wenawa siseriyan Seth kama karala kisi prasnayak ne.ath mata thawa masa 8 kin withara babek hanna oni hamba wenna hitapu baba nethi wnu nisa

    • @akeinbanula419
      @akeinbanula419 2 ปีที่แล้ว +1

      Oyata kohomada amma.mageth baba nethi una.ada me vidio eka beluwe.dara Ganna be me wedanawa.

  • @chandanikanchana9332
    @chandanikanchana9332 2 ปีที่แล้ว

    Me sathkamen passe kochchara kalakinda aye 2ni babek hadanna puluwan ? Babala keeyak hadanna puluwanda ?

  • @thilinijayathilake5566
    @thilinijayathilake5566 2 ปีที่แล้ว +1

    සීසෙරියන් සැත්කමකින් කොපමණ කාලයකට පසුව ව්‍යායාමයේ නිරත වීම සුදුසු ද

  • @sandunisarangi5131
    @sandunisarangi5131 3 ปีที่แล้ว +1

    mis rubella vidala masa 3k inna oneda babala hadan nathuwa ahem babek hedunth mokd wenne babata prashnayk weida

    • @rashmi1768
      @rashmi1768 3 ปีที่แล้ว

      Masa thunata kalin babek hadena eka babata risk.Rubella injection eke thiyenne Rubella Virus eka.eken babata rubella hadila wikurthitha athiwenna puluwan.

  • @sithushakya4576
    @sithushakya4576 3 ปีที่แล้ว

    Mis mage eka thanaka podi gatayak wage thiyanawa. Mata dala thibbe diyawena mahum. Sear karsla dawas 10k yaddi mata wena opareshan ekak kara.

  • @tharaka2016
    @tharaka2016 ปีที่แล้ว

    Miss... Mage baba. Sisar karala gaththe....daen babata. Awrudu 2 i...thawa babek daeduwara kamak naedda..pls mis kiyannakoo...

  • @hasithanayani6595
    @hasithanayani6595 ปีที่แล้ว

    Ane mis kiyannako normal daru prasuthiyak labanna beida sisa ayata

  • @sanojkumara1918
    @sanojkumara1918 3 ปีที่แล้ว +1

    Mis mata daruwa dagalanawa aka lakunu karana vidiya awanna a card aka

  • @sachiniuthpala4285
    @sachiniuthpala4285 2 ปีที่แล้ว +2

    මිස් මේකට අනේ පිලිතුරක් ලබා දෙන්න කරුණාකරල. මගේ පළවෙනි බබා සීස. එයාට මාස 6ක් වෙද්දි මං ආයෙ pregnat උනා. ඒක අපි දැන ගන්නකොටත් මාසයක් විතර වෙලා. අපි ඩොක්ටර් ළඟට ගියා. ඒයා බබා හදන්න කිවුවා. දැන් සති 31 ක් වෙනවා මිස්. බඩ නන් ගොඩක් ලොකුයි. මිස් හරියටම සති කීයෙන් වගේද මං ආයෙ සීස ගන්නෙ. මට බයයි මිස් බබත් දඟලන නිසා බඩත් ලොකු නිසා ගර්භාෂය ඇදීමෙන් ප්‍රශ්නයක් වෙයිද මිස්. අනේ පිලිතුරක් දෙන්න මිස්.

    • @dilrukshirajapksha3570
      @dilrukshirajapksha3570 2 ปีที่แล้ว +2

      Ne amma baya wenna epa math sesor wagem kapala fribroid operation 1k karala masa 6n passe pregnant una mage baba sathi 37n gatha...sathi 40wenakm inne ne normal labena 1ka awadanmak nisa..

    • @rukshanahadhi
      @rukshanahadhi 2 ปีที่แล้ว +1

      Amma oyaata prashnayak wunada? Babava C Section ekenda gathe?

    • @sachiniuthpala4285
      @sachiniuthpala4285 2 ปีที่แล้ว +3

      Hoyala balapu oyalata godak pin. Prashnayak une naha. Baba labuna. Api dennama hodin. ❤️😘😍