Dr. Ruwan Silva - වඩාත් සුදුසු ස්වභාවික දරු උපතක්ද? සිසේරියන් සැත්කමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • විවාහපත් යුවළකගේ ඊළඟ අදරණිය බලාපොරොත්තුව දරුවෙකි. ඒ ගමන් තුළ ඔවුන්ගේ කැපකිරීම්, සිහිනවල නම් නිමක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගමනට ඔබට අත්වැළක් වෙමින් මවක් වීමට සූදානම් වන ඔබ වෙනුවෙන්ම වැදගත් වූ සාකච්ඡාවක් මෙලෙස ගෙන ඒමට අපි උත්සහ ගත්තෙමු.
    වඩා සුදුසු වන්නේ ස්වභාවික දරු උපතක්ද? සිසේරියන් සැත්කමක්ද? යන්න දරු ප්‍රසූතියකට සූදානම් වන මව්වරුන් බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු දෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා මහතා නුග සෙවණ වැඩසටහන හා එක්ව කළ මෙම සාකච්ඡාව ඔබ වෙනුවෙන්මයි!

ความคิดเห็น • 25

  • @mrs.c1952
    @mrs.c1952 11 หลายเดือนก่อน +1

    I was a type 1 diabetes when I had my first baby, we’re forever grateful for you dear doctor Ruwan Silva. We couldn’t have done it without you. The best healthcare I’ve received.

  • @krishaniriyesha2626
    @krishaniriyesha2626 2 ปีที่แล้ว +6

    මං හිතන්නේ මේ ඉන්නේ හොදම doctor . මගේ දුව සීසේරියන් එකකින් ගත්තේ මේ doctor . කිසිම කලබලයක් නැතිව හරිම පරිස්සමට බබාව ගත්තා . ගොඩාක් පිං ඔබතුමාට . ...

    • @navodyadulmini2699
      @navodyadulmini2699 2 ปีที่แล้ว

      Ane mt me doctor gana wistara kynns godak pin..mage baba september labenna tiyenne..me sir hodai da?

    • @nadeeshamadhubhashini1531
      @nadeeshamadhubhashini1531 2 ปีที่แล้ว

      @@navodyadulmini2699 ragama melsta hos.eketh innwa doc..

    • @senukiaranya5454
      @senukiaranya5454 2 หลายเดือนก่อน

      @@navodyadulmini2699 ninwells innawa. Man yanne ninewells.e channeling balanna okkoma then balaganna plwn doc inna

    • @markizalshasha2034
      @markizalshasha2034 หลายเดือนก่อน

      මට මේ ඩෝක් ටර්ගේ නම්බරය දේන්න🙏🙏🙏

  • @nirmalafernando6647
    @nirmalafernando6647 2 ปีที่แล้ว +2

    රුවන් සිල්වා ඩොක්ට හරිම හොඳයි .🙏🙏🙏

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 หลายเดือนก่อน

    Aththatama hodama manusheeya doc.kenek.obata theruwan saranai❤❤

  • @dinulankadinu6588
    @dinulankadinu6588 3 ปีที่แล้ว +1

    Kind and humble .person to all.god bless u sir

    • @indikaniranjan4118
      @indikaniranjan4118 3 ปีที่แล้ว

      Mata Dr ge numba aka dena ganna puluwanda loku pinak.

  • @rumeshashan6647
    @rumeshashan6647 3 ปีที่แล้ว +3

    mama palamuwa kiyanne doctor obata godak pin.mokada mama babek nathuwa godak duk winda.mage hodama welawaka mata me uthum waiddavaraya muna gahuna.in pasu mata itha hoda prathikara laba dunna.dan mama aurudu 10ta pasu mage kiriketi sihinaya sabewela thiyenne. Dr.Ruwan silwa waiddya thumani obata godak..godak pin.

    • @niruperera2986
      @niruperera2986 2 ปีที่แล้ว

      Oyata makdda tebuna aula man beheth ganneth me doctor gen

  • @senukiaranya5454
    @senukiaranya5454 2 หลายเดือนก่อน

    Mata eyeth benna delivery eka normal karamu kiyala ❤ doctor

  • @chamilapriyadarshni387
    @chamilapriyadarshni387 ปีที่แล้ว +2

    ඩොක්ට රාගම රෝහලේ ඉන්නවාද ? කීවෙනි වට්ටුවෙද ?

  • @chathuragayansandanayaka5160
    @chathuragayansandanayaka5160 2 ปีที่แล้ว

    සීසේරියන් 4ක් සිදුකල වයස අවුරුදු 31 වන මවකට නැවතත් දරු ප්‍රසූතියකට සූදානම් විය හැකිද සජිවී දරු උපත් 2කට පසු මලදරු උපතක් සහ ඉන්පසු සජිවී දරු උපතක් සිදුවී දැනට වසර 4ක් අවසන්.

  • @djidronerentsrilankadushan5432
    @djidronerentsrilankadushan5432 2 ปีที่แล้ว

  • @markizalshasha2034
    @markizalshasha2034 หลายเดือนก่อน

    වට්සැප් නම්බරය දෙන්න ඩෝක් ටර්ගෙ

  • @thiliniisanka4779
    @thiliniisanka4779 2 ปีที่แล้ว +1

    Mae dr ge hi hospital aka koheda

  • @theleenasamanthi4655
    @theleenasamanthi4655 ปีที่แล้ว +1

    Me doctor inna rajaye rohala mokakkda.