Ane oyage amma dekkama mata mage ammawa matak wenawa.mat pregnant den masa 7.at oyage ammata wage mage ammata enna be mn laga inna.budu saranai oya dennatama.
Lassanai hina wela innawa dakkama matath daruwo dennek innawa duwai puthai putha labila Dan masa 9i.oyage me video eka baladdi mata mathak une mage putha eda labuna widiya kohoma daragaththada kiyala dan mata hithenawa oya hina wela sathutin e deta muna dena eka godak watinawa
Ammo nangi oyaa nam marai. Mage 3weni babata me mase 2years wenawa. Eda dawasa matak unaa oyawa dekkama. Same hospital, same doctor. Budu saranai oyala hemotama.
Akki mage delivery date heta me video eka baluwama oyage hinawa dakkama hithata loku shakthiyak awa koi tharam amaru unath oyage ea daraganima matath heta dawasata loku shakthiyak wei thank you so much
Ane budusaranai oyalata...parissamin ... mata kiyanawada me hospital eka mokadda kiyala.. math mage palaweni bbba ekkan yanna inne dewani baba ge delivery ekata ninewals eke..
Mm anoja mm mage husbandge namin inne . Mamath pregnant. Labana mase anthimata delivery eka thiyenne. Oya ohoma indaddi matath maara bayak thiyenne. Mm nan cesarean sathkamakin thamai deliver karanne.
අම්මෝ ලබන මාසේ මගේ ඩිලිවරි එක දැන් නං හිතට ගොඩක් බය දැනෙනවා ඒ වුණත් pain එක ඔයා දරාගෙන ඉන්නේ කොහොමද කියලා බලන කොට හිතට හයිය ඇති වුනා කොහොම හරි මේකට මුහුණ දෙනවා කියලා හිත හදා ගන්න උත්සාහ කරනවා ඒ වගේම breathing exercise ගැන අහල තිබුණාට ඇත්තටම මම කවදාවත් දැකලා නැහැ අපේ රටේ අත්දැකීම් අපි වගේම කෙනෙකුගේ අත්දැකීම් අපිට හොඳට දැනෙනවා ඔයාට ගොඩාක් පින් අපි වගේ අම්මලාට මෙහෙම උදව් කරනවා ට මගේ ඩිලිවරි එකට තමන්ගේ කෙනෙක් ළඟ ඉඳලා හිත හදනවා වගේ දැනුන මේක අපිට ලොකු හයියක් තමන් මූන දුන්න අත්දැකීම කොච්චර විස්තර කරත් ඔයා ඒ අත්දැකීමට මුහුණ දුන්න විදිහ දකින එක පළවෙනියට දරුවෙක් ලැබෙන්න යන අපිට ගොඩාක් ලොකු උදව්වක් හැමදාමත් ඔයාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුති අයෝමි. ඇත්තටම මේ comment එක දැක්කම මට ලොකු සතුටක් දැනුනා. මොන විදිහකට හරි උදව්වක් උනානම් ඒ ඇති. පරිස්සමින් ඉන්න ඔයත්. බුදුසරණයි 😍😍😍
Gedara dore wada tika krn oyage agama hodin adahan baba wenuwen prarthana krnna dr nitarama...oyatai babatai budu saranai
පොඩ්ඩක්වත් බය වෙන්න එපා
ඒ වෙලාවට අම්ම කෙනෙකුට පුදුම ශක්තියක් දැනෙන්නේ .මගේ පලවෙනි බාබා ලබෙන්න ඉන්න කොට මමත් බය උනා ගොඩක් . සෙන්ටිමීටර් 8 open වෙනකොටත් මට අමාරු උනේ නැහැ .චූටි බඩේ කැක්කුමක් විතරයි ආවෙ.ඊට පස්සෙ ටිකක් කැක්කුම ආව.ඒක දරාගන්න බැරි අමාරුවක් නෙවෙයි .චූට්ටක්වත් බය වෙන්න එපා
@@thusharineranjala6634 ගොඩාක් පින් අම්මා කෙනෙකුට තමයි තව අම්මා කෙනෙකුගේ වේදනාව තේරෙන්නෙ සහෝදරියන් වගේ මෙහෙම හිත හදන්න උදවු කරන ඔයාලගෙ වචන ගොඩාක් දැනෙනවා
Ammmoo ae wedanwa kiyla wedak nee...mn hospital eke eda yatalu idiye. Mt nm mathakath nee..kotte pulun kewaluu..ammoo mthk wenakotath aga hiri wetenwa. Ath baba adankota ae okkkoma iwarii
තව තිබුනා නම් හොදයි කියලා හිතෙනවා , අක්කා ඇත්තටම ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් , ඇත්තටම එච්චර අමාරුවෙන් ඉද්දි , ලොකු කැප කිරිමක් තමයි කරලා තියෙනවා , අක්කටයි පවුලේ ඔක්කොටමයි බුදු සරනයි,!!!
බුදුසරණයි නංගී .ඇත්තටම මාත් ආසාවෙන් විඩියෝ කලේ. 😍😍😍
අක්කිගෙ වීඩියෝ වලින් ලොකු අත්දැකීම් ලැබීමක් වෙනව.බොහොම පින් අක්කො.අම්ම කෙනෙක් වෙන්න හීන බලන කෙනෙක් මම.හැමොගෙම කිරි සිහින ඉක්මනින්ම සැබෑවේවා.පරිස්සමෙන් ඉන්න අක්කො.💗
පරිස්සමින් ඔයත් නංගී 😍😍
Oyageth kiri sihinaya ikmanin haba wewa!
අනේ අක්කේ මගෙ ඩිලිවරි එක ලබන මාසෙ ,ගොඩාක් බයයි😢😢පලවෙනි බබා.ඔච්චර අමාරුවක් තියෙන කෙනෙක් ලස්සන ට හිනාවෙලා ඉන්නවා දැක්කමයි❤❤❤
අනේ අක්කී කියන්න කිසිම දෙයක් හිතට එන්නෙ නෑ ඔයාට අයියට පැටව් දෙන්නට බුදුසරණයි ජේසුපිහිටයි හැමදාමත්ම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තුරුණුවන්සරණයි දෙවිපිහිටයි💗💗🌸🌸😊😊😘😘😍😍❤️❤️💙💙🌍🌍
බොහොම ස්තුතී පැට්ටො ඔයාගෙ ලස්සන ප්‍රාර්තනාවට . ඔයාටත් බුදුසරණයි දෙවිපිහිටයි .❤️❤️
අනේ ...මමත් ඔයා වගේ තමා dr ...මගේ 1st baby අමාරු වෙලා පැයක් වගේ ඇතුලත ඉක්මනින් හම්බ වුණා ..ඔයාගෙ ශක්තිය දැක්කම දෙවනි බබාවත් ඉක්මනින් හදන්න හිතුනා..
හදමු හදමු ඉක්මනට එහෙනම් . මන් ඔයාටත් සුබ පතනවා ශානුකී🌼🌼
A kiri sihinayath ikmninma saba wewa!!!
හරිම වටින වීඩියෝ එකක් . අත්දැකීම් බෙදා ගන්න ඔයා දරන උත්සාහය ගැන කියන්න වචන නෑ. බුදු සරණයි ❤️
අනේ අක්කි ලීසන්ස් එකේ අක්කිට කොච්චර වියදමක් ගියාද රූම් චාජර්ස් එක්ක..පොඩ්ඩක් ඒක ගැනත් විඩියෝ එකක් කරමුකො please...❤️
ඔව් නංගී ඉස්සරහට කරනවා 😍😍
@@paradisetiliz ❤️❤️
Yes i too wanted to know
👍👍👍👍
අනේ ඒක කොච්චර ලොකු වේදනාවක්ද අක්කේ 😕 ඔයාව දකිද්දී මගේ අම්මත් ඔය වේදනාව විදින්න ඇති නේද කියලා මතක් උනා 😔 ඒත් අද එයා මන් ලග නෑ 😪 මට මගේ අම්මගෙ දුක කදුල වේදනාව තේරෙනකොට එයා මේ ලෝකේ නෑ 😭😭😭
ඔව් නංගී . අපි අම්මලා වෙනකොට තමයී අපේ අම්මලගේ දුක තෙරේන්නේ ගොඩාක්. ඔයාත් හොද අම්ම කෙනෙක් වෙයි අනාගතයේ. බුදුසරණයි 😍😍
ඉක්මනින් අනිත් Part එකත් upload කරන්න අක්කී..මේක ගොඩක් helpful හිතේ බය අඩු වෙනවා..මගේ next month delivery එක..ඔයා යාලුවෙක් වගේ කතා කරන විදියට ඇත්තටම ආසයි.. පුලුවන්නම් breathing exercise කරන විදිය ගැනත් කරන්න
හරි නංගී ඒ ගැන පස්සෙ කියන්නම්. බොහොම ස්තුතී පැට්ටො . ඔයාටත් සුබ පැතුම්
Dennatama budu saranai
සතුටු කදුළු ආව පැටියෝ වේදනාව අතරින් ඔයා හිනාවෙන ලස්සන දැක්කම..🤗😘 ආසයි ඔයා වගේ හයිය හිතක් හදාගන්න..🙏😇 ඔයාගේ අම්මත් ඔයා වගේම ලස්සනයි මැණික..අම්මාගේ ආදරේ සතුට දකිද්දී 🥺 අම්මට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා..🙏♥️ බුදු සරණයි ඔයාල හැමෝටම..🤗😘🙏♥️🌹
බුදුසරණයි ඔයාටත් 😍😍😍🌻
කරදරයක් නැතුව පැටියව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි ඔයාට😍😍😘😘
බොහොම ස්තුතී තෙරුවන් සරණයි 😍😍
ඔයා නම් මාරයි අක්කේ. අර වේදනාව අස්සෙ හිනාවෙන විදිහ. දරාගන්න විදිහ. එච්චර අමාරු අස්සෙ තව මේකප් එකටත් දුවනවා 😁 කොහොම වුනත් ප්‍රශ්නයක් නැතුව හැමදේම හොද විදිහට වුනා කියලා අපි දැන් දන්නවනේ... ඒ නිසා ඊලග එකත් ඉක්මනට ඉක්මනට ඕනෙ අනේ..පලවෙනි එකේදි කරගන්න බැරි වුන දේවල් දෙවනි pregnancy එකේදි කරගන්න මේ වීඩියෝස් මට ගොඩක් වටිනවා.. ඒ විතරක් නෙමේ. මොන අමරු තිබ්බත් අන්තිම මොහොතෙත් ලස්සනට හිනා වෙල ඉන්න හැටි ඉගන ගන්නත් ඔයා හරි වටිනවා...❤️😘
ඔයාටත් මං සුබ පතන්වා නංගී හැමදෙයක්ම හොදින් වෙවී. බොහොම ස්තුතී ලස්සන comment එකට . ආදරෙයි
Budu saranai
අක්කිට මම ගොඩක් ආසයි ..හැමවෙලේම හිනා වෙලා ඉන්න නිසා බලාගෙන ඉන්න හිතෙනවා...
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි.❤️
බුදුසරණයි.
සතුටින් ඉන්න නංගී ඔයාත් බුදුසරණයි
Ane akke oya මොකක්ද කරන birth control method එක. Plz kiyannako. මට me 1 වෙනි baba bba ලැබිලා සති 2i.
Thama mokuth na nangiyo
Ane akke loop එක dhanna ඉන්නෙ තව මසකින්. ටිකක් බයයි
අක්කියෝ මට තව මාස දෙකයි තියෙන්නේ දූ පැටියා ගේන්න ...ගිය පාරනම් පුතු පැටිය ලැබෙද්දි ගොඩක් අමාරු උනා ....අක්කිගෙ දරා ගැනීමේ ශක්තිය මට ලොකු හයියක් අක්කියෝ ....සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමදාම ..ගොඩක් ආදරෙයි ..තෙරුවන් සරනයි ..❤❤
ඔයාට මේ පාර හොදින් ඉකමනින් බබා ලබෙන්න කියලා මං පතනවා නගෝ . බුදුසරණයි 😍😍
@@paradisetiliz ගොඩක් පින් අක්කියෝ ඒ ප්‍රාර්ථනාවට....
Parissamin ikmnt wedanawa aduwen patiyw hambenna kyla prarthana krnw..ammatai babatai budu saranai
ගොඩක් පින්......සතුටින් ඉන්න හැමදාම ...තෙරුවන් සරනයි ...
අම්මා කෙනෙක්ගෙ නියම වේදනාව දැනගත්තේ අද akke.godak duka hithuna .bs oyalata
Budusaranayi nango
මගෙ බබා හම්බෙලා දැන් මාස දෙකක් වෙනවා.. එයා එන්න කලිනුත් මන් මෙ අක්කගෙ විඩියො හෙන සැරයක් බැලුවා.. දැන් මගෙ බබා ලැබිලත් ඔයාගෙ මෙ විඩියො ටික බලන්න හිතුනා.. ❤😢
Ane ithin thank you ❤❤❤ .. parissamin inna nangi
Implantation bleeding ekata passe dawas kiyada yanne pregrancy strip positive wenna
මට ලොකු බාබාව තියාගන්න දුන්නේ නැ අනේ leesons ඒකෙ, බුදු සරනයි පැටවු දෙන්නට
හරිම ශක්ති වන්තයි 💯❤️❤️❤️😍😍😍 අනේ 2ක් වත් 3ක් වත් වීඩියෝ සතියට දාන්නකෝ.....මන් ආසම සරල බොරු නැති අයට 😍😍😍 ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා 💯👌🌹💐 සතුටින් ඉන්න 🙂🙂🙂
බොහොම ස්තුතී අචලා. ඔව් ඉදිරියට කරන්න බලන්නම්කො 😍😍
අක්කී නම් ඇත්තටම ගොඩක් ශක්තිමත් කියලා හිතෙනවා.හිනා වෙලාමයි හිටියේ.ඇත්තටම හරිම ලස්සනයි.ඒ වගේම චූටි පැටියටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි.❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතී නංගීයො බුදුසරණයි ඔයාටත්
අක්කේ බාබා හම්බ වෙන්න දින ලන් උනාහම කොහොමද දැනෙන්නේ
අපිත් අලුත් අවුරුද්දට පුතු පැටියව ගෙනාවා. අක්කේ ඔයාට මතකද ඔයා වීඩියෝ එකක කිඋවා. හොන්දට හුස්ම ගන්න වේදනාව එනකොට කියලා. Lebar room එක ඇතුලේ කෑ ගහන ගමන් මට ඔයාව මතක් උනා. ❤️❤️❤️❤️❤️
අනේ හොදින්ීන්න්ව නෙද ඔයාල . බුදුසරණයි . මගෙන් සුබ පැතුම්
Dennatama budu saranai
මොනවා උනත් අක්කි හිනා වෙලා ඉන්න එකනම් චෝයී 😘❤️
අනේ😌😌😌🥰🥰🥰
Video eka lassanai nangi ...mata babala 4k innawa.5weniya thawa masekin enna innawa.3 mata normal math pains widala thiyenawa sahenna...Eth a athdakeema harima sundarai.patiyage muna dakkama a pain eka nathiwela yanawa. .oyage pawlatama theruwan saranai...
Theruwansaranayi oyatath 🌼🌼
Okkotama budu saranai
මට නම් ගොඩක් දුක හිතුනා ......ඔයා හරි දහිරියවන්තය්...බුදුසරණය් ...
බොහොම ස්තුතී බුදුසරණයි ඔයාටය්හ්
Akki mokkda oya hospital? Ada tma oyalge videos hmbune...Nice video.... parissamen inna akke! Bs! Oytai chuti patiyataii budusaranaiiii! 😘😘😘❤
Ammo akki 🥺🥺🥺❤️❤️ kiyanna deyak hitha gnna ba.. akki mara positive ❤️
Thanks nango 😍😍
අක්කගේ vog kauda ?
Oyanam gdak strong akki.next video akat balanna asawen innawa.mage baba lebila sathi 2i seserion akak kale thama amaruwen inne akke.bs
Ikmanata saneepa wei nangiyo . Suba pathum magenuth oyata budusaranayi
Koheda wasthu me hospital eka ane oyalage family ekta mn godaak adarei Hamadama parissamen inna.Budu Saranai
Leesons dilrukshi . Oyatath budusaranayi patto
අක්කි hospital bills වීඩියෝ එකක් කරන්න
Hari nangi
ඔයා කොහොමද ඒ වේදනාව දරාගත්තෙ. මාව මැරිල ගොඩ ආවෙ. ඇයි ඒ එක එක්කෙනාට වේදනාවල් වෙනස්ද. මාව මැරිල පන ආයෙත් ආවෙ. මට හරීම පුදුමයි. ඒ ඔයාගෙ පින වෙන්න ඇති. මාව මැරිල ගොඩ ආවත් නෝමල් බබා ආවෙ නෑ . සෙන්ටිමීටර් එකහමාරයි ඕපන් උනේ. පස්සෙ සීසර් කරා
දැන් බබයි ඔයයි සනීපෙන් ඉන්න එකම ඇති තරූ. ඒ ගැන හිතන්න එපා . බුදුසරණයි 🌼🌼
Budu saranai
@@paradisetiliz thank u suddi
Pv nm onima na ane...baba labena wedanwa iwsanna puluwan.ath pv ?? 😥😥😥
ඔයාගේ මේ වීඩියෝව කීදෙනෙක් කී ආකාරයකින් දැනුම ගන්නවද? ඔයාට සහ දරුවාට බුදුසරණයි! සියලු දෙවිපිහිටයි!
අම්මයි, මහත්තයයි ලග ඉන්න
එක මොන හයියක්ද
ඔව් ඇත්තෙන්ම . ලොකු හයියක් උනා මට . බොහොම ස්තුතී ඔයාට බුදුසරණයි
අක්කී ඉතිරි කොටසත් දාන්න. තව ඔයා හරි ලස්සනයි .
දාලා තියෙන්නේ ඔක්කොම බලන්නකො
තාම marry කරන්නවත් හිතලා නැති මම අක්කිගෙ vedio බලනවා.. 😍😘
මාත්
කවදා හරි ඕන වෙයිනෙ
Budusaranai parissamin Inna hamoma.aluth panchava genakal balan innva next video eken.danena lokuma vedanava unath patiyage muna dakiddi hamadema amathaka venav ammalata.oya hamwelema hinavela hamdetama munadena eka sathutui.
Bohoma sthuthi saumya 😍😍😍😍
Thanks hugak karyabahula velavaka unath Mt mg kalata.mn dapu palaveni mg ekata o mg Karala thiyenava dakkama hugak sathutui.mn hithanava aluth panachai oyai nirogiva ethi kiyala parissamin Inna . budusaranai oyala hamotam ayema aluth video ekakin oyalava balnna ennam.nirogi daruvek labeva .
ආසාවෙන් බලන් හිටිය විඩීයෝ එක එනකම් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤
බුදුසරණයි නංගී
අක්කා ඔයා හරිම ශක්තිමත් කෙනෙක්... කොච්චර අමාරු වුනත් හිනා වෙලාමයි ඉන්නෙ.. 😍😍😍😍
🙈🙈🙈😍😍
අක්කි ඔහොම ඉද්දි මගේ බඩටත් මොකක්ද උනා. ලස්සන feeling එකක් නේද😥
😍😍😍
Akki oyage vog docterge name eka mokakda akki❤️
රාජකීය Pv එකක් මටත් 1st baby ට අන්තිම මොහොතේ කරා. ලන්කවේ දි නෙවෙයි. එත් බබා සිසර් කරා. දැන් මන් අයෙම pregnant 23 week.❤️❤️
සුබ පැතුම් කවීනා මගෙනුත්. ලස්සන නමක්
Dennatama budu saranai
Oyage hospital eka mokakda kiynnko
මේ කොහේ hospital එකද අක්කේ
රාගම leesons එකද ?
Ane oyage amma dekkama mata mage ammawa matak wenawa.mat pregnant den masa 7.at oyage ammata wage mage ammata enna be mn laga inna.budu saranai oya dennatama.
Ehema hithala duk wenna epa . Oyata puluwan karaganna . Budusaranayi dear
අනේ....දුකත් හිතුනා....රීළඟ කොටසත් ඕනී ඉක්මනටම.....
දානවා ඉක්මනින්ම 🌻🌻
Akke mata normel delivery ekata ganna kiyad dawas kiyak da addmit une total bill kiyada kiyala koyannako plz akki
Lassanai hina wela innawa dakkama matath daruwo dennek innawa duwai puthai putha labila Dan masa 9i.oyage me video eka baladdi mata mathak une mage putha eda labuna widiya kohoma daragaththada kiyala dan mata hithenawa oya hina wela sathutin e deta muna dena eka godak watinawa
Akki oya addmit unu hospital ekai... Room charges genai vistharayak dennakoo
Coming up
Ammo nangi oyaa nam marai. Mage 3weni babata me mase 2years wenawa. Eda dawasa matak unaa oyawa dekkama. Same hospital, same doctor. Budu saranai oyala hemotama.
Budusaranayi thusitha oyatath
@@paradisetiliz mama nilu. Husband thusitha
Akki next vlog eka ikmanin dannakoo....mn balan innawa budusaranai akkiyoo❣️
Hari nangi
Great vlog akki. What was this hospital ?
Akki mage delivery date heta me video eka baluwama oyage hinawa dakkama hithata loku shakthiyak awa koi tharam amaru unath oyage ea daraganima matath heta dawasata loku shakthiyak wei thank you so much
Magenuth oyaata suba pathum nango . Parissamin inna . Budusaranayi
Ane budusaranai oyalata...parissamin ... mata kiyanawada me hospital eka mokadda kiyala.. math mage palaweni bbba ekkan yanna inne dewani baba ge delivery ekata ninewals eke..
ඇත්ත ටම ඇඩුනා... අම්මල වෙච්ච අපි කොච්චර දුක් විදිනවද.. අම්මල හැමෝම එහෙමයි... බුදුසරණ යි ඔයාලට
Leesons dear . Oyata man suba pathanawa. Budusaranayi parissamin
අපායට ගියත් ලස්සනට යන්න ඕන😄😄😄ඔයා ෂෝක් අක්කේ
❤️❤️🧡🧡
නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා.❤ බුදු සරණයි ❤
බුදුසරණයි නංගී
අනේ අක්කේ මට නවතින්න තව 7යි තියෙන්නේ.මට කියන්නකෝ ඊට කලින් එන කැක්කුම් මොන වාගේද කියලා මේ දවස් වල මට පොඩ්ඩ පොඩ්ඩ කැක්කුමක් නම් එනවා. මට තේරෙන්නේ නෑ ඇයි මෙහෙම දැනෙන්නේ කියලා
නංගී ම්ද්ං විඩියෝ එකක් කලානේ . පොඩ්ඩක් බලන්න
බුදු සරණයි අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් 🙏🙏
බුදුසරණයි නංගී
1st time adai oyage youtube chanel eka dakke..digatama oyage vedios balanawa..harima lassanata vlog genawa oya... balanna asai...suba pathanawa oyata...jesu pihitai !
Bohoma sthuthi nimali. Jesu pihitai oyatath
ammo echchra amaruwen innkota me vidihata video krala pennpu ekata gdak thnz🥺🥺🥺
😌😌😌😍😍😍
Bayath hiyhenava akkige amaruven video eka karaddi.. oyalata budusaranai ❤️
Budusaranayi nangiyo bayawenna epa
@@paradisetiliz thank you akki
Ane shok 😍 akki oya fair une kohomd issarata wada? Ane issaratth wada lassanai oya.
Pregnant kale mokuth gawe na nangi .
Me vediyo eka dakiddi mata mage e dawasa mathak wenawa akke,,,dan matath punchi patiyek innawa,,thama sathiyak wage wene,,,akkage vediyoes mata godak loku pituwahalak una ,,,,budu saranai puncho dennatai oyala hamotama,,,,
Haneee aluth ammata magen suba pathum . Parissamin dennama . Budusaranayi
කොච්චර ශක්තිමත්ද ඔබ...❤
🧡🧡🧡
ප්‍රයිවට් හොස්පිටල් වල නෝර්මල් ඩිලිවරි නොකර c-section කරන්නම් ඕනේ කියල එකක් නෑ නේද?
මගේ පලවෙනි බබා නෝර්මල් ඩිලිවරි කරේ රජයේ හොස්පිටල් එකක.ඒ නිසා experience එකක් නෑ.
Na ehema na dear
Anee akkiyoo godaak duka hithuna 🥺🥺🥺 ....eeka dekkma nam....oyaata puduma daraageniime shakthiyak thiyenne akkii😊.... Bs akkiyoo🙏🙏🙏
Budusaranayi nangi 😍😍
Oya apiwa exit krnwa neh....ithuru tikath onii akki...😍
Daannm ikmnta😀😀
අනේ මටනම් බයයි අක්කෙ.මට පුලුවන් වෙයිද දන්නෙ නෑ ඔහොම දරාගන්න.
පුලුවන් . හැම කාන්තාවකටම පුලුවන් .
Budu saranai
akki hospital name eka kiyanna
Akki hospital bill 1a kiyak unada? e genath visthara kiyanna.akki dawas kiyak hitiyada?
E ganath kiyannam nangi
Akki hemadeyktma hina wela munadenwa...shok oya...👍👍👍
😌😌😍😍😍
Akki oayage ammige katahwa dakiddi mage as walata kadulu awa..harima ආදරණීයයී ❤පරිස්සමෙන්
Thanks patto 😍😍😍
Oyage, husband ge, aryage hinawa harima siriyawanthai. Oyanam great...
Thank you geethika 😍😍😍
අනේ අම්මේ😰🥺 බුදු සරණයි අක්කියෝ🥺😘😘
බුදුසරණයි නංගී 🌼🌻🌻
Akke oya mukutma gatte nadda pains valata
Ganna welawak thibune nane
Nangiyoooo mawa mathakada...oyage videos plan karanna kiyapu akka mama...nangi oya yakada gaaaniyek nangioooooooo...niyamai...as kadulu Walin pirilaaaaa
Ha mathakai akke. Breakfast video eke neda . Ane thanks hode . Goda kalekin oya . Parissamin inna budusaranayi akke 😍😍
@@paradisetiliz budu saranai nangi....oyage videos Dan niyama quality....gd luck
පලවෙනි පාරට මං ප්‍රෙග්නට්.. කොහොමද අක්කෙ pv කරනවා කියන්නෙ.. ඒක අමාරුයිද.. බයයී.. 😥
ගැබ්ගෙල කොපමන ප්‍රමාණයක් විවර්ත ද බලන්නෙ එකෙන්
Budu saranai dennatama
@@viharaslifestyle7361 💓💓
Mage as dakata Kadulu awa akke..attamai..Mokada matath ennwa awruddaka duwak.. a wadanawa mata adath mathak wanawa..akka godak shakthimath Kanak..akkata budusaranai..
Budusaranayi nangiyo
Mm anoja mm mage husbandge namin inne . Mamath pregnant. Labana mase anthimata delivery eka thiyenne. Oya ohoma indaddi matath maara bayak thiyenne. Mm nan cesarean sathkamakin thamai deliver karanne.
Anoja kohomada hodinda oyala ? Parissamin inna . Baya nathiwa muna denna labenna kiyala man pathanwa 😍
Budu saranai
Godak adambarai sister an harima asawen balanne balana kenekkta dairayak ekathu karannawa man putha hambuna thanata mawa genicha budu sarannai tc
බුදුසරණයි ඔයටත් ප්‍රසාදිකා. 🌼🌼
❤️❤️❤️❤️❤️ ආදරෙයි අක්කේ 😍😍 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාටයි පවුලේ ඔක්කෝටමයි 🙏🙏
ආදරෙයි නංගී බුදුසරණයි ඔයාටත්
බුදු සරණයි අක්කෙ ඔයාටයි පවුලේ හැමෝටමයි පරිස්සමෙන් ඉන්න. 😍😍😍
බුදුසරණයි මල්ලී පරිස්සමින් ඉන්න ඔයාත්
What’s the hospital ?
Balagena idapu vedio ekak akka .parissamin inna oyala hamoma.🤗🤗
Parissamin inna nangi oyath
Can i know the name of the hospital?
Ane akki oya nm soooi ane...math ada mage babage birth story eke vedio eka damma..oyage eka dn dakkamata itin mt pudumath hithuna...adarei oyt
Adarei nangiyo
Ane akki math mage petiyawa genna lagadima ynw. Tikak baya wela inne. Eth oya inna widiya dekkama matath e dawasa enakam iwasillak na 😍
Aniwaryen hamadema hodin wei . Suba pathanawa man 😍😍
Budu saranai dennatama
Happy akki,me ane puthu patiyage wayasa kiyada akki
3i nangi
Ane sudu akkiyo mage poddath oya widiyamai eyageth konde curly ,budu saranai okkotama
Pv karanne lady doctor kenekda akke ,damne nathi nisa ahanne,all the best thilini akkeee
Na pirimi doctor kenekn. Thanks nangi
Ammo Akki mt pain aweth ohomai.oya gana adambarai.bs oyalata
Budusaranayi nango
Mama hospital admit vela inne mage babava genna matath rajakiya Pv ekak kala aye ahase tharu polave penna 😂respect doctor 😂😂
Me vog mada oyatath ? Suba pathum magen . Budusaranayi
Budu saranai
ඔයත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
All the best akka 😍😍😍 I love the way you present here 😍😍 so lovely 😍😍😍😍 once I had met u Kandy fashion hope u remember me ❤️❤️❤️
Koheda hospital aka akki
අනේ..ඔයාගේ අම්මී පව් මැණික..👀💖❤❤❤ආනේ..මේ කෙල්ල නම්..මාර දහිරිය වන්තයි...ආදරෙයි..
ආදරෙයි දිලරුක්ශි. අම්මටත් සතුටුයි 😍😍
Loku athdekimakata hinawela muhuna dunna ekama watinawa..nice vlog akki..❤️😍
Thanks nangiyo
Anee budusaranaiy dewipihitai Mage angai hithai dekama mokadouna nangiii.
Budusaranayi akke oyatath