Rajaye rohal wala me pahadukam thiyanawa. List wala inna wenne rogin pramanaya wadi nisa.hama dema nomile ne karanna one. Hama dekama adupadu hoyanne nathuwa positive paththa balanna. Thank you very much doctor me wage channel ekak start karala apiwa danuwath karanawata❤❤❤
🙏 all specialists doctors are gods ….. brightest minds in the world . We must pay 10 times more salaries for these extreamly skilled doctors ( please note all the MBBS doctors are not skilled 😂 majority of them in the GMOA are dumb OPD doctors who only knows to prescribe paracetamol for fever 🤒 😂. I refer here specialists surgeons only ). These specialist surgeons deserve more facilities , pay and respect from Sri Lanka . There is a huge demand for them in the world . Any country will take them at any cost . Specialist surgeons who still stays in Sri Lanka despite all problems , Sri Lanka is so grateful to have you all and we know you all deserve much more than what you get . Respect form deep of my heart .
Dr, ape thaththata heart attack ekk awa.kolaba national hospital eken ape thaththata anjiyogram eka kara . Stent danna ba kiyl thibba, ai ehema wenne kiyl kiyanna puluwn d please 😔
Me hama pahasu kamakma national hospital eke thiyenawa. Mage open heart surgery eka kale national hospital eke. Hoda doctor la innawa. Harima adarei patients ta.
I am in dubai i did the angiography.i was lucky my company insurance covered it but i want to know in sri lanka how mych they charged for this angiography
Ane mis mage thaththatath me parishane karanna kiwa kohomada api meka karaganne godak kal yanna kalin karanna kiwa ane mis mata kiyannako kohomada karaganne kiyala mista godak pun
ස්ට්‍රෙන්ට් කියන්නෙ ලංකාවේ කෙනෙක්ගෙ නිර්මාණයක් 😍😍😍 එයාට ගොඩක් පිං
මගෙ තාත්තටත් ලබන මාසෙ මේ පරීක්ෂණය කරනවා.මම ප්‍රාර්ථනා කරනවා මෙමගින් 100% ක සුවයක් මගෙ රත්තරන් තාත්තට ලැබෙන්න කියලා.ඒ වගේම මෙවැනි මහගු උතුම් සේවාවක් කිරීම සම්බන්ධව ඔබතුමියටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරෙන වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියා මම මගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🥰💕
තාත්තගෙ පරීක්ෂණය 100% සාර්ථකයි.අපේ මුලු පවුලටම කියාගන්න බැරි සතුටක් දැනුණා.මොකද අපි හැමෝගේම මුදුන් මුල මගෙ තාත්තයි.💞
හැමෝගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවෙන නීරෝගීමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා යන්න මගේ පැතුමයි!!!!🙏🙏🙏🙏
@@ආදරණීයවිශ්වය congratulations 🎉 කියක් ගියාද?
Thank you sooooo much 🌻💖
කුරැණෑගල මහ රෝහලෙන් නොමිලේ කරේ.
Dear ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.ස්ට්‍රෙන්ත් දාන එකද කරේ? නැත්නම් පරීක්ෂණය ද කරේ? ඔයාලා කුරුණෑගල මද? ලංකාවෙ ඕනම පැත්තක කෙනෙක්ට කුරුණෑගල hospital එකෙන් කරගන්න පුලුවන්ද? අපේ අම්මට පරීක්ෂණය කරන්න කරාපිටියෙන් කරන්න දින දීලා තියෙන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසෙට.ඊට කලින් ගෙවලා කරන්න වෙන නිසා නොමිලෙ කරගන්න තැනක් තියනවද බැලුවෙ...🙏🙏පුලුවන්නම් ඉක්මනින් පිළිතුරක් දෙන්න
Ane mage thaththath den 2nd attack eka awilla hospital inne. Labana mase thaththatath meka aai karnwa. Mage thaththatath ikmnanin sanipa wenna oni🥺😞
මේ අවුරුද්දේ අප්‍රේල් 30 උදේ මට හාර්ට් ඇටෑක් එකක් ආවා. Emergency call කරලා හොස්පිට්ල් ගියා. Ecg, blood චෙක් කලා. Blocs 2ක් හොයාගෙන මැණික් කටුව ප්‍රදේශයෙන් ස්ටෙන්ට් එකයි බැලූන් එකයි දැම්මා. ඒ රූම් එකත් ගොඩක් දුරට ඔය වගේ. දවස් 2න් ගෙදරත් ආවා. විශේෂයෙන්ම කියන්න ඕන උනේ මේ සේරටම මම සතයක් වත් ගෙව්වෙ නැහැ කියලා. හැමෝම උත්සාහ කරන්න ඕන ඒ වගේ තැනකට රට ගේන්න. ලංකාවේ දුප්පත් මනුස්සයෙක් ට නම් වෙන්නේ මැරෙන්න.😢 මෙහෙ ලෙඩක් හැදුනහම දුප්පත් පෝසත් භේදයක් නැතිව සුව වෙන්න පුළුවන්. මම ඉන්නේ යුරෝපයේ.
Ùùuuuuu4uuuuu
ඔබගේ වාසනාවට ඔබ යුරෝපයේ සිටියෙ මෙහේ දුප්පත් අපිට ඒ වගේ දෙයක් උනොත් මැරෙන්ට තමා වෙන්නෙ.
ඇන්නම යි අද මම ජිවන් වෙින්නේ ඩොක්ටර් සේපාලිකා මෙන්ඩිස් ඩොක්ටර් වසන්ත කපුවන්න ඩොක්ටර් සාරංග යන ඩොක්ටර්ලා ඇතුළු කාර්යමන්ඩලයට පිං සිද්ද වෙිනවා තමයි මහ රෝහල කොළඹ
හූගක් දේවල් දැනගත්තා පිං ලැබේවා
ද්ද්ද්ද්ද්😅
මගේ රත්තරන් අම්මටත් hartattact එකක් ආවා පෙබරවාරි 9.එයාට ඩයි ටෙස්ට් එක මාර්තු 8 කළා.එයාට දැන් හොදටම හොදයි...අතනම් රිදෙනවා කියනවා.ඒ ස්ටෙන්ට් එක දාපු දකුණු අත.අතනම් හොද වෙයි.dr.sadanandan thamai ammata treatment kare.doctor godak pin.හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගොඩක් පින් මේ වගේ පුතාලා රටට බිහි කලාට.....
කීයක් giyada😢
@@hasinthachamoth9330 නුවර ආසිරි එකේ 80000 විතර යනව කීවා. ( 2024.04.20 ) හෙට පුන්චිට කරනවා
Keeyak Giyada oyata? Plz mata kiyanna puluwanda ? Mokakda hospital eka? Mage thaththatath karanna ona ekai ahanne.
Kiyak giyada
ඔයා කොහෙද කරපු hospital එක. මගෙ අම්මත් තියනවා
ජූනි 14 මටත් හාර්ට් ඇටෑක් එකක් ආවා මාව ඉක්මනින් හොස්පිටල් ගෙනාවා මේ විදියේ රූම් එකක තමා මටත් ප්‍රතිකාර කලේ ඒක හරිම වේදනාවයි දෙවියනේ මගෙ ජීවිතය බේරා දුන් සියලු දොස්තර මහතුන්ට ජාති පින් මේ ඊශ්‍රායලයට වරදක් වෙන්න එපා දෙවියනේ
ස්තුතියි ඉතාලියෙ ඉදලා හැමදාම මෙ ප්‍රෝගෑම් මං බලනව
ඉතාම වටිනා දැනුවත් කිරීමක් නොදන්නා සහ නොදැක්ක බොහෝ දේවලින් දැනුවත් උනා. ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.
මගේ තාත්තටත් මේ දේවල් කරන්න කියල ඩොක්ටර් කිව්ව,,,ඇත්තටම දැනන් හිටියෙ නෑ මොකුත්ම,,මේක බැලුවම තමයි ලොකු විස්තරයක් දැන ගත්තෙ , ,ස්තුති ,,,🙏🙏🙏
මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබුණි. බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !
හෘද රෝගීනට මෙන්ම සාමාන්‍යයෙන් නිරෝගී අයටත් අවශ්‍ය ඉතාම ප්‍රයෝජනවත් තොරතුරු හා අවබෝධයක් බොහොම වැදගත් විදිහට ලබාදීම ගැන බෙහෙවිනම ස්තූතිවන්ත වෙමු.
ඔයාට ගොඩක් පිං අපි දන්නැති දේවල් හොයල අපිට කියල දෙනවට බුදු සරනයි දෙවිපිහිට ඩොක්ට
ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක්. බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමණි යටත් වෛද්‍ය තුමණි ඔබටත් ... තුණුරුවන් සරණයි .!!
Thank you Doctor.මේ අවුරුද්දේ අනිවාර්යයෙන් 1M ✌️
බොහොම ස්තූති මෙවැනි දැනුවත් කිරීමේ නිසා මම බොහොමයක් දෑ දැන අවබෝධයක් ලැබුවා...🙏
😍
ගොඩක් ස්තුතියි ඔබතුමියටත්, වෛද්‍ය තුමාටත්. තෙරුන් සරනයි.
ඉතාමත් වටිනා තොරතුරු සම්බාරයක් ලබා දෙන්නට කටයුතු කල ඔබ තුමියට ස්තුති හා ඔය පැහැදිලි කිරීම කල වෛද්‍ය තුමාටත් හා ඔවෙනි සියළුම වෛද්‍ය වරුන් හට පාද නමස්කාර කර ආචාර කරම් මොකද මෙවැනි වෛද්‍ය වරු තමයි මිහිපිට දෙවියන් කියන්නේ සියලු දෙවියන් ඔබ සැම රැකදේවා
මමත් කරනවා නවලෝක හෙංස්පිටල් ඵකෙ මම බයයී අද මම බැලුවා ස්තුතියී
I dun my engiogram and bypass in Lanka hospital. Bypass dun by Dr Gandhi jee. Thanks to Lanka Hospital and Dr Gandhi jee ❤❤
Bypass ekata kochchara mudalak giyada mage ammata ada engiogram kara bypass ekak karanna kiwwa 😢
2019.04.25 dina thamai kale.1150000/= viyadam una. Mr visnuta kathakaranna
Dr Upul ට බොහොම ස්තූතියි..ස්ටෙන්ට් ප්‍රතිකාරෙන් මාව ගොඩ දැම්මට..
Uncle kiyada giyada oya vadeta
@@hashansanjeewa4570 2M
කීයක් giyda
@@hasinthachamoth9330 2 million
@@hashansanjeewa4570 2 Million
ඉතාම වටින වැඩසටහනක්. මෙම පරීක්ෂණය ගැන තොරතුරු සොයා බලන අවස්ථාවකදී ඒ පිළිබඳව මනා ලෙස දැනුමක් ලබා ගැනීමට මෙමගින් හැකිවුණා. වෛද්‍ය තුමනි තුමියනි ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි.
Rajaye rohal wala me pahadukam thiyanawa. List wala inna wenne rogin pramanaya wadi nisa.hama dema nomile ne karanna one. Hama dekama adupadu hoyanne nathuwa positive paththa balanna. Thank you very much doctor me wage channel ekak start karala apiwa danuwath karanawata❤❤❤
🟢ඉතාම වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි 🙏
👄 දුර්ලභ අවස්ථාවක්✌❤
ඒවා දැක්කම පිස්සු හැදෙනවා බොහෝම ස්තුතියි
Great explanation and very useful programme! Thank you, doctor!
Dr upul is a saint a life savor and really kind and skillful doctor. Respect you doctor.
මගේ තාත්තටත් හෙට මෙ මරික්ශනය කරනො ඉක්මනින් සුව වෙන්න කියල පාර්තනා කරන්නකො
ඉල්මනින් සුව වෙන්න ඕනෙ 🙏
Very useful programme. Thank you so much madam ❤❤❤
Very successful service. Thank you Doctor
මගේ අම්මටත් තියෙනවා..ඒත් ලිස්ට් එකේ ඉන්න ඔනේ තව ගොඩක් දවස්..එයා අමාරුවෙන් ඉන්නේ..ප්‍රයිවට් කරන්න බෑ ලක්ශ ගානක් ඔනේ..😢😢😪😢
❤❤❤ Good lesson,Thank you so much 🙏
Mage ammata me test eka karanawa. Labana mase. Mahe ammawa ethaninma niduk nirogi suwaya lebenna kiyala prarthanabkarannako. 🙏
ගොඩක් පිං docter දැනුවත් karata
🙏 all specialists doctors are gods ….. brightest minds in the world . We must pay 10 times more salaries for these extreamly skilled doctors ( please note all the MBBS doctors are not skilled 😂 majority of them in the GMOA are dumb OPD doctors who only knows to prescribe paracetamol for fever 🤒 😂. I refer here specialists surgeons only ). These specialist surgeons deserve more facilities , pay and respect from Sri Lanka . There is a huge demand for them in the world . Any country will take them at any cost . Specialist surgeons who still stays in Sri Lanka despite all problems , Sri Lanka is so grateful to have you all and we know you all deserve much more than what you get . Respect form deep of my heart .
Dr upul doctor harima hoda doctor kenek ❤❤❤❤❤
Koheda channel karapu hospital eka
😢😢😢pau duppath ahinsaka minissu..mama hithanne private hospital 🏥 wala thamai..minissunge salli kanne..rajaye hospital walata genne naha kisima deyak..minissunwa list wala inna wela jeevithy illanna..oya doctor kenek kiyala neda kiyanna..mama danne naha..eth balanna minissunta deyak 😢
මටත් 8/5 මෙම ඔපරෙසන් එක කලා කුවෙිටි වලදි,මෙ රටආරක්සා කරන අල්ලා දෙවියන්ටත් දොස්තර දෙවිවරැන්ටත් මගේ නමස්තාරය වෙිවා
Very valuble interviw.thanks
මට Anuradhapura teaching hospital eaken me prathikara කරපු dr ajith wanniarachchi sirta ගොඩක් pin
මගේ ඩොක්ට එයා ගොඩක් හොඳ කෙනෙක් දැන් නම් සර් මීගමුවේ ඉන්නේ මම අවුරුදු හයක් ඩොක්ට ගේ බෙහෙත් ගන්න
බොහොම ස්තුතියි 🌹👍❤
thank you so much dr❤🙏🙏🙏
හෘදයේ කපාව වල කැල්සියම් බැදිලා... 80% තැන් 3 ක ඇත
දැනුවත් කරාට ස්තූතියි
Thanks dotr good bless you
Ane mage ammatat hart attack ekk awa .2024/9/20 ecg eka honda na kiyla echo ekk krnna kiuwa ita passe me ඩයි test eka krnna kiuwa mn dnnha me gana dn meken psse tamai danne ane mage ammawat ikmnata saneepa wenna one.....mn prarthana krnawa me test eka krana hamadenatama ikmn suwaya labewa kiyla....oba depalata godak pin...
Thanks you so much doctor. God bless 🙏 you
Obba thumanla wani doctorsla malo keta behiwewa samma sambudu saranai
Dr, ape thaththata heart attack ekk awa.kolaba national hospital eken ape thaththata anjiyogram eka kara . Stent danna ba kiyl thibba, ai ehema wenne kiyl kiyanna puluwn d please 😔
බොහොම .ස්තුතියි
Excellent.👍Thank you very much Dr.DR👩❤ & UW👍
Thank you so much❤️
මට දැන් සතියකට විතර කලින් හාර්ට් ඇටෑක් එකක් ඇවිත් ICU දවස් 4ක් ඉඳල ස්ටෙන්ට් එකක් දැම්ම. වයස 30යි.
Keyak giyada oyata
Heart attack ekak eddi mona wageda denenne ?
Matath maharohalin 4 k demma ..mudal giyea ne..siyaluma janathawata pindenswa.sematama theruwan saranai ..nirogiwewa sema suwapathwewa .dewiyan pihitai .....
Kohomada karaganna puluvan.kelinma admit venna oneda
Well explained Thanks
Me hama pahasu kamakma national hospital eke thiyenawa. Mage open heart surgery eka kale national hospital eke. Hoda doctor la innawa. Harima adarei patients ta.
🌹👍❤හොදයි ස්තුතියි
Screening test ekak widihata CT arotogram ekak karaganna puluwanda
Dr. මගේ මහත්තයටත් හාට් එකේ බ්ලොක් ගොඩක් තියනවා කිවුවා මේ පරික්ෂණ කරලා එයාට ඔපරේසන් එක කරන්න කිවුවා මේ ඔපරේසන් එකකට කොපමණ මුදලක් යනවද අපිට අර්තික අතින් ගොඩක් ප්‍රශ්න තියනවා
2023 ජනවාරි ආසිරි එකේ ලක්ශ 10 ගියා එක ස්ට්‍රෙන්ට් එකට.මහ රෝහලේ නිකම් කරනවා.
රජයේ රෝහල් වල කරනවා..අපේ බාප්පා ට කරා
රජය රෝහල් wala karanawda
@@hasinthachamoth9330 ow
@@grmallika940 doctor kawda asiri surgical ekeda
දැන්වත් කලාට බුදුසරනය
ස්තුතියි .
Beautiful doctor ❤️
ඔය ස්ට්‍රෙන්ත් ගැජට් එක හොයාගත්තේ ලංකාවේ මනුස්සයෙක් නෙද?
By , Dr.Bandula Wijerathna
බුදුසරණයි ඩොක්ට
මෙි පරික්ෂණ යට කියක් යනවාද කියලා කියන්න ඩොක්ට please ❤
Ow kiyak yanwada
මේ පරීක්ෂණ Nawaloka hospital එකේ කරන්න ,stent එක දාන්න රු.ලක්ෂ දහයයි හතලිහක් යනව................Angiography ,(ඩයි පරීක්ෂණය ) කිරීමට රු. හැටනව දාහක් අවශ්‍ය වෙනවා.
@@MevinuR එක ස්ටෙන්ට් එකකටද ලක්ෂ දහයක් යන්නෙ ?
Thanks..doctor ❤❤
Thanks 🙏🙏🙏
මගේ අම්මට මේ පර්යේෂණය කරන්න කියල රජයේ රෝහලින් කිව්වා ඉ සී ජී එක හොද මදි කියලා ලගදි හෘද ආබාධයක් ඇති වෙලා කියල සැකයක් තියෙනව කියල😢 නමුත් රජයේ රෝහලින් දිනය ලැබුනේ 10 මාසයේ
මෙය මෙම රෝහලින් ඉක්මනින් කරගන්නවා නම් කොපමණ මුදලක් වැය වෙයිද කියා දැන ගන්න පුළුවන්ද?
මගේ අම්මා තයිරොක්සින් කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය සහිත අවුරුදු 58 ක කෙනෙක්
Asiri central Rs.80000+
85000/ nawaloka hospital
Jayawardhanapura 50
@@sampathkelum1365stent ekak danna 85000 da yanne nawaloke ?
අපි ගිය මාසෙ කලා නවලෝක hospital එකේ කලේ . 61000ක් ගියා
Thanq so much doctor
Thanks 🎉
ස්තුතියි ජේසුපිහිටයි
මේ කාලේ ස්ටෙන්ත් එකක් දාන්න කොපමණ මුදලක් අවශ්‍ය වෙනවද ඩොක්ට
10 lks
Thanks
බුදුසරණ යි.අපට.දෙවියෝ .🙏🙏🙏❤️❤️
Paakinson rogayata aluth pratikaŕa tiyenawa neda?
ස්තුති doctor
Dr Amila Walawwatta.... Best Doctor in Island..... I do that
Stent එකක් දාලත් තවම සුවයක් නැත්තෙ ඇයි එහෙම වෙන්නෙ
Me treatment ekata keeyak withara wiyadam wenawada doctor
tank you. Doktar
ඩයි ටෙස්ට් එක කරලා ස්ටෙන්ට් දාන්න උනොත් ප්‍රයිවට් හොස්පිටල් වල ගනන් දන්න කෙනෙක් කියන්නකො
Budu saranai sir
mata ninden husma ganime apahasu thawayak athi wenawa.godak apahasu wen thamai husma ehalaya gnne.meeka harda rooga yakda.
Ecg ekak අරගෙන balanna😊
Doctor stent ekak daganna lanka hospital eke kiyak vage yanavad?
Me test ekata kiyak withara yanawada.mage hasbund ta hart atak ekak awe september 23.
doctor ta budu saranai
doctor stent aka dammata passa aka kochchara kalayak aga athula thiyanawada
මගේ මහත්තයගෙ හාට් රේට් එක අඩු වෙනවා.වෙලවකට පපුව රිදෙනවා.hospitle ගියාම ඊසීජී අරන් බර වැඩ කරන නිසා මෙහෙම වෙනවා කියලා ටිකට් කපලා එවනවා.මගෙ මහත්තයට වයස 34.මේක ලොකු අවුලක්.මට කරන්න පුළුවන් දෙයක් කියන්න පුලුවන්ද ඩොක්ටර්
අපිට හැමදාමත් නිවැරැදි සෞඛ්‍යය දැනුම ලබාදෙන අපේ ආදරණීය දිනූජා රූපසිංහ වෛද්‍යතුමියගේ "Cyber Clinic" TH-cam නාලිකාවේ Subcribers ලා 800K ඉක්මවා ගොස් තියෙනවා. Cyber Clinic නරඹන අපි හැමෝම Dr.ට සුබ පතමු. සුබ පැතුම් Cyber Clinic with Dr. DR❤️💐
Thank you very much.❤️
Doctor khmd oya skin 1 ohoma pahapathhwa,wet thiyaganna use krnne monad kiynnko❤️
Dakkane ewa rahas😂
Enjiyogram ekedi yawan dai eke athuru abada enwad?.kiparak manussyeky enjiogram test ek krnn puluewand.?
වකුගඩු වලට බලපෑමක් වෙන්නෙ පුළුවන් කියලා කියන්න ඒක ඇත්ත ද දන්නේ නෑ
Thanks Doctor
දුප්පත් අපිට නමි ඉතින් හිනයක් මයි...පිනක්කර ගත්තොත් විතරයි සැනසිම...
බොහෝම පිං ඩොක්ට නොදන්න අපිවගේ අයට මේවා පෙන්නන එක
❤සුබ පට්ඝු
Doctor , mn advance level karana lmek. Mn 1st shy ekedi exam lan weddi periods hadenna apu hinda hadena eka break karanna doctor kenekgen beheth aran exam iwara wenakanma biwwa. Ehema biwwama mune rawul gahak awane. E ara beheth hindada.hormona wenas wimak welada ehema une
Heart attack ekak hadunu kenektama witharada me parikshanaya karaganna puluwan wenne ?
ita kalin parikshanaya karala Heart attack thathwayak noennata me parikshanaya karanna barida?
Obata godak isththi pennuwata kisima kenekuta lrdaknam hadenna aepa
I am in dubai i did the angiography.i was lucky my company insurance covered it but i want to know in sri lanka how mych they charged for this angiography
Mamath.meka.kala.Asiri.hositalake...wajira.senarathna.kiyana.doctar.Ane.methumata.budubawa.lebewa..mama.Adath.jiwathwenawa...
Ctca ස්කෑන් එකද කරේ......කීයක් ගියාද මේක කරන්න
Ane mis mage thaththatath me parishane karanna kiwa kohomada api meka karaganne godak kal yanna kalin karanna kiwa ane mis mata kiyannako kohomada karaganne kiyala mista godak pun
17:34