කොටියන් රැසක් මරාගෙන SF වීරසිංහ මියගිය පුතුක්කුඩියිරිප්පු බංකරයේ සිට SF AK සහ අමරේ සමග | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 767

  • @chkumara
    @chkumara ปีที่แล้ว +693

    සංජිව අයියේ මම තමයි ඔය කියපු කුමාර මම ත් ඔතන තුවාල උනේ මම උපාලිගේ බඩියා යන්න තිබිබානමි හොදයි ඉතුරැ උන ඔක්කොම එක්ක මම දැන් මෙඩිකල් ඇවිල්ලා ඉනනේ w1අමරතුංග cpl එකනායක cpl උපාලි අයගේන් තමයි හැමදේම මම ඉගේන ගත්තේ

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +83

      ඇමතුමක් දෙන්න මල්ලි 0777618418

    • @tharakaekanayake8447
      @tharakaekanayake8447 ปีที่แล้ว +5

      ❤️❤️❤️🙏🙏🙏

    • @rashmitharajindu147
      @rashmitharajindu147 ปีที่แล้ว +15

      වැඩ සටහනකට එන්න

    • @waraSuraweera
      @waraSuraweera ปีที่แล้ว +2

      😇😇🙏🙏❤️❤️

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +6

      ඔබේ කතාවත් අහමු.👍👍👍

  • @nuwansachendra5709
    @nuwansachendra5709 11 หลายเดือนก่อน +12

    මම youtube එකට ඇබ්බැහි උනේ සන්ජීව අයියෙ ඔයාගෙ මේ වැඩසටහන නිසා,දැන් ඇත්තටම මේක පිස්සුවක් වගේ වෙලා,ඇත්තමයි අයියෙ ඔයා මේ කරන්නෙ හරි උතුම් වැඩක්,ගොඩක් පිං ඔබ තුමාට.මේ මිහිපිට දෙවියන් රටට කරපු අසීමිත කැපකරීම ගැන රටට කියා දෙන එක.ස්තුතියි අයියෙ.

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala ปีที่แล้ว +14

    sf අමරේ.. අයියා මේහේ. හරිම හිත හොද නිහතමානි චරිතයක්... හිතන්න අමාරුයි අයියේ ඉන්න විදිහට මෙහේම ගේමක් දුන්නා කියලා.. වැඩ්ඩෝ වැඩේ කරා පඩුවේ හිටියා.. සුදු අයියේ ගැම්මක්...❤
    Ak...❤…
    අපි නොදන්න බොහෝ කාතා ඇති... රණවිරුවනි ඔබට SN video official අපගේ උත්තමාචාරය..🙏🏻❤️

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +8

    පද්දක්කම් හම්බුනාට වැඩිය රණවිරුවෙක්ට වටිනා දෙයක් තමන් කරපු ක්‍රියාන්විතයක්, තමන්ගේ නිර්භීතකම අන් අයට දැනෙන එක. එදා වීරසිංහ මහතා ඇතුලු රණවිරුවන් මෙතනදි නැති උනත්, තුවාල උනත්, ඔවුනට මොන පදක්කම ලබුනත් ඒ හැමදේටම වඩා වැදගත් ඔවුන්ගේ ක්‍රියාන්විත අපේ හිත් තුල ලියවෙන එක. ස්තූතියි සන්ජීව අයියේ.. මට උපාදියක් තියෙනවා... යුද්දේ මන් පිලිකුල් කරනවා ඒත් යුද්දේ තිබුනනම් මමත් හමුදාවේ.. මොකද එදා මෙතුමන්ලා ජීවිත පරිත්‍යාගයෙන් රට බේරපු නිසයි අපි සතුටින් ඉන්නේ..

  • @shashilakmal601
    @shashilakmal601 ปีที่แล้ว +5

    වැළලී ගිය අතීතය හරි පරිස්සමින් ගොඩ දාල.නැවත වළදා දැමීමට,නොදැකපු නොහිතපු අයට නැවත මතක් කරවීම බෙහෙවින් ස්තූතියි....
    මම ඉල්ලීමක් කරනව යාල්දේවි බෝම්බ අනතුර ගැන,එහිදී දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින් සමග එක්ව.එවකට දුම්රිය මග,ස්ටේෂන්.මතකාවර්ජනයක් ඉදිරිපත් කරන ලෙස,..
    ජයවේවා ඔබ කණ්ඩායමට.

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +74

    SF අමරේ සහ AK.... ❤✌️. වණැස වැඩසටහන් වල කැපීපෙනුනු තවත් වීර සෙබළු දෙන්නෙක්... ❤. යුද්ධය සිහිගැන්වෙන කතාබහක්.... ❤✌️. අමරෙගෙන් සහ AK ගෙන් තව ප්‍රෝගෑම් කීපයක් කරන්න සංජීව අයියා... ❤✌️. ජයවේවා... ❤

  • @prasatv2799
    @prasatv2799 ปีที่แล้ว +37

    මේ අපේ අයියා "මාමාගෙ පුතා" වීරසිංහ මං ⁣මේ අයියා නැති වෙලා මිනිය ගෙදරට ආවත් විස්වාස කරේ නෑ අද වෙනකම් මෙයා නැති වුණා කියලා .. කවදා හරි ගෙදර එයි කියලමයි හිතට දැනුනෙ ඒත් අද තමයි මං හරියටම ඇත්තටම විශ්වාස කරේ අයියා නැති වෙලා කියලා ....අපේ වීරසිංහ (චන්දන ) සහෝදරයා ඇතුලු සියලුම මියගිය රණවිරුවන්ට නිවන්සුව වගේම සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය❤️🙏

    • @PattaTV1
      @PattaTV1 ปีที่แล้ว

      😢😢😢

    • @countryman_lk
      @countryman_lk 9 หลายเดือนก่อน

      😐😥😥😥

  • @pubuduaberathna5349
    @pubuduaberathna5349 ปีที่แล้ว +160

    TV එකේ යන ගොබ්බ වැඩසටහන් බලන වෙලාවෙ වනැස TV බලලා රණවිරුවන්ට පින් දෙන එක වටිනවා. මගේ අප්පච්චි ඇතුළු සියලුම අපේ ආදරණීය විරුවණි ඔබට ජාති ජාතිත් පින් අත්වේවා..!!❤

    • @achinibandara3180
      @achinibandara3180 11 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික ඇත්ත ❤

    • @kurulujay2270
      @kurulujay2270 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j หลายเดือนก่อน

      ඇත්තටම , මෙ වැඩසටහන් බලලම මට දැන් උතුරු නැගෙන හිර ගම්මාන නම මතකයි

  • @viridunalin
    @viridunalin ปีที่แล้ว +148

    අපේ කොල්ලො ඒ කාලේ ගියේ නොමැතිනම් යුද්දෙට
    අපි මල තැන ගසුත් පැලවෙලා දන්නවා සහ සුද්දෙට
    ❤🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +10

      ❤️🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +4

      අපේ විරිදු නලින් අයියා.....ඔයත් රනවිරුවෙක්🙏🙏🙏🙏🙏🙏🙏

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +5

      නැහැ එහෙම වෙන්නේ නැහැ ! අන්තරේ වීර සිසුවෝ සහ අරගල කාරයෝ ඉන්නවා රට බේරගන්න

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +8

      @@barneycasting8331 උන්ට පුලුවන් කටින් බතල හිටවන්න විතරයි ....උන් මහ කාලකන්නි ජාතියක් 😟😟😟😟

    • @nuwanpriyankara1413
      @nuwanpriyankara1413 ปีที่แล้ว +2

      සංජීව අයියා වනස වැඩසටහන පිළිබඳ විරුදුවක් දෙන්න අයියේ 😍

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +65

    විරසිංහ අයියා අපේ ගමෙි නිකවැරටිය කැබැල්ලැව 💪💪💪💪🙏❤️

    • @Tharushi2003
      @Tharushi2003 7 หลายเดือนก่อน

      ඇත්තටමද මම නිකවැරටියෙ උණගොල්ලෙ 😮❤

  • @shashisuranga2005
    @shashisuranga2005 ปีที่แล้ว +11

    මම රනවිරුවෙක් නෙවේ. ඒත් මේ වැඩසටහන බලලම රනවිරුවෙක් තරමට මගේ හිතත් ශක්තිමත් . සුපිරියක් තමා අයියේ.
    සියලුම රනවිරුවන්ට ආදරෙයි පැලෙන්න
    දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන්සුව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ ❤

  • @Nyx....
    @Nyx.... ปีที่แล้ว +92

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා!❤

  • @chethakaperera9643
    @chethakaperera9643 ปีที่แล้ว +12

    සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්...
    AK & අමරේ SF යක්කු... සුන්දර මිනිසුන්...

  • @upulgurunada4947
    @upulgurunada4947 6 หลายเดือนก่อน +5

    ඇත්තටම සංජීව ඔබ මහ විශාල මෙහෙවරක් කරනව අපේ රටෙි අපේ කාලයෙ වීරෝධාර දසමහ යෝධයන් ගැන අභීත රණවිරුවන් සිහිපත් කරමින් මොකක් හෝ අවාසනාවකට මිනිසුන් අමතක කරමින් සිටින අපේම සටන්කාමී අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලබාදීමට කැපකරන මෙි කර්තව්‍යය සඳහා අපේ හදපිරි ප්‍රනාමය ඒවාගේම අපේ වීරෝධාර රණවිරුවන් හට ජාතියේ උපහාරය අප ඔබ සදා අභිමානයෙන් සිහිපත් කරමු මියගිය රණවිරුවන් හට නිවන් සුවයම අත්වෙිවා

  • @dimuthuwanninayake9715
    @dimuthuwanninayake9715 ปีที่แล้ว +36

    ජය කොල්ලනේ.සියලුම මියගිය රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා 💜️❤ තුවාල උන අය හැමෝටම සුව ලැබේවා

  • @slsimplelife9521
    @slsimplelife9521 ปีที่แล้ว +7

    මේ හැම වැඩසටහනක්ම කීපවාරයක්ම බලනවාමයි.. ඒ හැම පාරකම ඇගේ මයිල් කෙලින්වෙලා හිරිගඩු පිපිලා ලේ රත් වෙනව. සියලු රණවිරුවන්ට නිදුක් නීරෝගී සුව නිති ලැබේවා .. දිවිපිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවනින් සැනසේවා..!!!
    SF අමරේ...❤ SF AK❤ වනැසtv#

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +41

    වීරසිංහට ස්මාරකයක් ඔය ස්ථානයේ හදන්න ඉදිරිපත් වෙන්න සංජීව.අපිත් උදව් කරන්නම්🙏ඒක ඔතන කරන්න පුලුවන් නම් ඔය මැරැන තැනම මාර ව්දිහට වටින වැඩක්

  • @lahirusri5923
    @lahirusri5923 ปีที่แล้ว +19

    ජීවිතේ කිසිදාක නොදකින්න තිබුනු මේ සෑබෑම වීරයෝ අපිට හදුන්වා දුන්නට ගොඩක් පිං සංජීව අයියේ 🙏🏻 වනැස කියන්නේ දැන් ජිවිතේ එක්තරා වටිනා ඇබ්බැහි වීමක් ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +4

    වීරයෙක් වීරු පුතෙක් ස්තූතී වීරත්වයට 🇱🇰 යකෙක් ජය සර් ස්තූතී නිවේදක තුමා පින් ඔබට ❤️ ස්නයිපර් කෙනෙක් ලාංකික ඔබ බලාපොරොත්තු ඉශ්ට කළ වීරයෙක් පින් සර් බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලටම ස්තූතී කළ වේවයට වීරත්වය පින් ඔබ තුමන්ලාට

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 9 หลายเดือนก่อน +6

    වීරයන් දෙදෙනෙක් හා සුන්දර මිනිසෙක් ❤❤❤😊

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +159

    යකා බැජ් එක ගහපු ඇත්තම යක්කු වගේ මිනිස්සු රටේ පිනට කාලෙකට ඉපදෙන. කාලෙකට කලින් මේ කතාව අහලා තියනවා අල්ලන්න බැරි උන බංකරේ ගැන RPG RSL වලට කුඩු කරන්න අමාරු උන බංකරේට කඩාගෙන පැනලා අල්ල්ගන්න අමාරු උන බංකරේ තවත් එක අභීත වීර පුතෙක් තම අවසන් හුස්ම මේ වාතලයට මුදා හැරලා අත්පත් කරගන්නවා ඔවුන් සැබෑම වීරයෝ හොලිවුඩ් චිත්‍රපටි වල ඉන්න ඇමරිකන් වීරයෝ මොක්කුද කියලා හිතෙනවා මේ වීරයන්ගේ කතා ඇහෙනකොට සංජීව අයියා උපන් දා ඉදන් අම්මගෙන් බීපු කිරි ටිකටගි කන්න බොන්න දෙන්න තාත්තලා හෙලපු දහඩිය වලටයි මේ මවු බිම දුන්න හුස්ම ටිකටයි නය නැති අපි නය ඇති අපේම වීරයෝ අද මුළු උතුරු නැගෙනහිරම සරුසාර වෙලා තියෙන්නේ මේ වගේ වීරයෝ ඒ බිමේ අපි වෙනුවෙන් හැලූ දහඩියේ රුදිරයේ සාරවත් බවින්. කාලයේ වැලිතලාවෙන් වැහෙන්න නොදී මේ කතා වලට නැවත පන දෙන සංජීව අයියේ ඔයාටත් ගොඩාක් පිං..!! ලගම එනවා මැයි 18 ඒ අභිමානනීය දවස සංජීව අයියේ හොද විඩියෝ එකක් ඔනේ එදාට ඒ මතක අලුත් කරන්න ❤

    • @hansithahp5645
      @hansithahp5645 ปีที่แล้ว +2

      Aniwa ona

    • @johnclifford6828
      @johnclifford6828 ปีที่แล้ว +3

      jayaweewa api ta jayaweewa jayaweewa . mata nam mara moral eka k awa . mama South Africa wala sita . kawadawath mage rata dala yanne naha naha namai . api $ ewalaape rata goda gananwa , Budusaranai oba ta

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤🙏

    • @ajithpriyantha3888
      @ajithpriyantha3888 ปีที่แล้ว

      ❤️

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      එළ..එළ.

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +7

    තවත් හොද වැඩ සටහනක් .ඒ කතා අහපුවාම කියන්න බැරි තරම් දුකක් දැනෙන්නේ .මොන තරම් දුකක් විදින්න ඇති ද .මවුබිමට නයනැති නියම වීරයෝ .කිසිදාක කරදරයක් වෙන්න එපා .කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා !!!බුදු සරණයි ජේසු පිහිටයි !!"""හැමදාම අපේ රනවිරුවන්ට ආදරෙයි .💐💐💐💐💐💐💐

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +31

    SF හැමකෙනෙක්ම වගේ මතක් කරපු නමක් තමා සාජන් මේජර් රණසිංහ. ජීවතුන් අතර හිටියා නම් අහන්න තිබුනා සුපිරි කතා ටිකක් මේ අයගේ වගේම ❤️❤️❤️❤️

  • @shamafarnando5661
    @shamafarnando5661 9 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමදාම හදවතින්ම..ගෙදර උයන බත් පත හරි දෙනවා අදරෙයි සහොදරයා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kirikoduhitha
    @Kirikoduhitha ปีที่แล้ว +99

    ජාතික නාලිකාවකින් කරන්න ඕන වැඩක් මේක ..සංජීව ඔබට අපේ උපහාරය...🙏🙏🙏🙏🙏❤️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +14

    අපේ Hero's ලා දෙන්නෙක් තමයි ඉතිං 💪💪💪 මේ ඉන්නේ මිහිපිට දෙවිවරු ජීවිත 27.000 ක් මේ මව් පොළව වෙනුවෙන් දිවිපිදූ අපේ ම ආදරණීය වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් උතුම් වූ අමා මහ නිවන් සුව ලැබේවා 🙏 වෙඩි උණ්ඩයක් තම ශරීරය පසාරු කරගෙන යද්දී මොන තරම් වේදනාවක් විදින්න ඇද්ද මේ රණවිරුවන් දෙපල ඒ කියන වචන වලින්ම අපිටත් ඒ වේදනාව දැනෙනවා හසලක ගාමිණී ඒ වගේම රණවිරු වීරසිංහ සහ තවත් මේ වගේම මව් බිම වෙනුවෙන් මරාගෙන මැරුණ අපේ විරුවන් ඉන්නවා සියලු දෙනාටම බුදු සරණයි 🙏

  • @sahanchanuka6225
    @sahanchanuka6225 ปีที่แล้ว +25

    හිරි වැටිලා යනවා ඇහුණත් 🥺❤️
    මැයි 18 සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ❤️😁

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +10

    අමරේ.සහ..ak.තවත් අතිදක්ශ වීරයෝ දෙදෙනෙක් සන්ජීව ඔබ තුන්දෙනා ට තෙරුවණ්සරණයි .. වීරසින්හ රණවිරුවාටත් රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට නිවන්සුවලැබේවා 😍🥺💐💖🙏

  • @nirmalimadu9813
    @nirmalimadu9813 ปีที่แล้ว +11

    ඔතන මිය ගියත් වැලිකල මගේ අයියා,අද ජීවත් වෙලා හිටියා අපි දැවැන්ත පවුලක්.මිය ගිය හැමෝටම නිවන් සුව ,සංජීව අයියේ ඔයාට ගොඩක් ස්තුතියි මේ වැඩ සටහන ඉදිපත් කළාට.මේ කතාව කියද්දී දැනෙන දේ වචනෙන් කියන්න බෑ.😢😢

    • @countryman_lk
      @countryman_lk 9 หลายเดือนก่อน

      😢😢😢😢

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +18

    ආදරෙයි මචං උබලට අම්මට වගෙ 👏එදත් අදත් මතුවටත් 🤙🙏🤲🤝👍💪💪❤️❤️❤️❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +37

    මෙ කියපු හැමතැනකටම වගේ මං ගිහින් තියනවා එදා ගිනිගත් මේ බූමිය අද නිදාසේ මිනිසුන් හුස්ම ගන්නවා ඒකෙන්ම ආඩම්බරයි රණ්විරුවෝ ගැන❤❤❤❤

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ඔයත් රන්විරුවෙක් නේද ❤❤

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว

      කෝමද ගියේ හැමතැනම ඔයා ගැන කියන්න ❤️🙂

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd ปีที่แล้ว +29

    අවුරුදු 11 හිටපු ප්‍රදේශය අද ගොඩාක් වෙනස් වෙලා ජනකපුර පන්සල්කන්දේ ඉදලා මුලතිව් වලට කැලේමැදින් ගියේ ගොඩාක් දුක්වින්දා 59 div එකේ 14 vir එකේ තමයි මම හිටියේ.

    • @ranjithgunasena7869
      @ranjithgunasena7869 ปีที่แล้ว +1

      14 vir kauda me...

    • @shalukakapila7941
      @shalukakapila7941 ปีที่แล้ว +3

      කව්ද මෙ 14 VIR,,,,,,මමත් 14 විපාරෙ,,,මම චාලි හිටියේ පන්සල් කන්ද,,,යකඩ පාලම ළඟ ඉදලා ජීවන් බේස්,,මයිකල් බේස්,ඉශන්දන් බේස් අනිත් එක 1,4, ද කොහෙද ඔය හැම තැනක ම හිටියා කුමල මුනේ ගම්මනේ,,,දැන් ගොඩාක් අමතකයි නම් ලොකු කාලයක් ගෙව්ලා ගිහින් කිරි ඉබ්බන් වැව,,ඇටෑක් එකේ පවා හිටියා,,පොක්කනේ හරියේදී මගේ අයියා නැති උනේ,,,එයා හිටියෙ,10 CLI,,,,ස්ටාප් මල්ලිකාරච්චි,,,,සාජන් ෆොන්සේකා,,,ගේ ටීම් එකේ හිටියේ,,mpmg , rpg,, ගැහුවේ කමාන්ඩෝ ඩ්‍රොප් කුමාරයයි,,,මමයි,,,,ස්‍රීලාල් ,,,,දයානන්ද,තිලක රත්න,,,බ්‍රාරාවෝ,,එකේ කෝප්‍රල් හෙට්ටි ආරච්චි sf drop (,,ඩෙත් උන) ලගින් හිටියා ගොඩක් ,,, අපිට දකුණෙන් හිටියෙ ,,,1,sr,,,වමෙන් හිටියෙ12 gw,,,,,,,,,,,පුලුවන් නම් පෝන් නමබර් එක දානවද,,ඔයාගේ ,,

    • @shalukakapila7941
      @shalukakapila7941 ปีที่แล้ว

      @@ranjithgunasena7869 මේ කව්ද ,,සුද්දා ගුනසේනයාද,,,නුවර,,

    • @temonsella-ch8sd
      @temonsella-ch8sd ปีที่แล้ว

      @@shalukakapila7941 මම A coy එකේ හිටියේ

    • @temonsella-ch8sd
      @temonsella-ch8sd ปีที่แล้ว +1

      @@shalukakapila7941 ඔයා කියන සියලුම දෙනා මම දන්නවා මම හිටියේ ඇල්ෆා එකේ

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +3

    ඇත්තටම සංජීව ඔය මේ රණවිරු වන් වෙනුවෙන් කරන කැපවීම හා ඔවුන් තම මාතෘ භුමිය උදෙසා ඉස් මස් ලේවලින් රන්අකුරින් ලියවනිනට කරපු කැපකිරිම් මේ විදිහට නව පරම්පරාවට දැනගැණිමට සැලැස්වීම ඉතාම අගයකලයුතු හා ඇගයීම් වලට නතු කරන්නට මෙය වටින දෙයක්. විශෙෂයෙන් ලංකාවේ ප්‍රදාන මාද්‍යවල පලක් නැති දේවල් පෙන්නන වෙලාව මේ වැණි වැඩසටහන් කරානම් කොච්චර වටිනවද.ගොඩක් ස්තූතියි සීජිව.රණවිරු වණි නුබලා රට වෙනුවෙන් කල අපරිමිත කැප කිරිමට මාගේ හදපිරි උත්තම ආචාරය.💌💌💌.

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +24

    නිවන් සුව ලැබේවා🙏 මියගිය අපේ රත්තරං රණවිරුවන්ට😔💔🙏
    ජීවත්ව සිටින සියලුම අභීත රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤......

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    සංජීව අයියේ ඔයා සුපිරිම විදියට වැඩසටහන කරනවා..ඔයා රණවිරුවෝ ගැන කියන විදියට අපේ ඇගෙ හිරිගඩු පිපෙනවා

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +8

    සියලුම මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා .

  • @dumiduayomal1686
    @dumiduayomal1686 ปีที่แล้ว +84

    බිත්තියේ සටහන් කරපු කෝපල් ප්‍රියන්තවා හොයාගෙන යමුද සන්ජීව අයියේ..ජීවතුන් අතර නැතිනම් දෙමාව්පියන්ටවත් මේ තැන පෙන්වන්න..😍❤

    • @wishmasayura6441
      @wishmasayura6441 ปีที่แล้ว +2


      aniwa

    • @tkransitkransi1271
      @tkransitkransi1271 ปีที่แล้ว +3

      අනේ ඔව්.ඒක ඇත්ත ..

    • @sandakumara5129
      @sandakumara5129 ปีที่แล้ว +2

      officiyal නම්බරේ තියෙයි නම් පුළුවන්

    • @marinafernando7300
      @marinafernando7300 ปีที่แล้ว +1

      Hoyamu eyawa

    • @kelumsenevirathne.8810
      @kelumsenevirathne.8810 ปีที่แล้ว +9

      මම බිබිලේ හොයාගන්න try කරන්නම්..

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 ปีที่แล้ว +14

    සංජීව මහතා වැඩ සටහන නම් නියමයි මේ ආකාරයට දියුණු වීම ඉතාමත් සතුටුයි ඇත්තටම ඒ තැන වලට යන එක ගොඩක් ආකර්ශනීයයි ❤️ ඒ වගේම රට වෙනුවෙන් දිවි පිදු හා අබාධිත වු රණවිරුවන් හා අනෙකුත් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය ❤️

  • @WeerasinhaChandika
    @WeerasinhaChandika 7 หลายเดือนก่อน +4

    මගේ අයියත් පුතුකුඩ්යිරිපුවලදි මියගියා මගේ අයියා ඇතුලු මියගියා සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +3

    මියගිය සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා❤ බුදු සරණයි🙏

  • @VishwaVijayantha-q7k
    @VishwaVijayantha-q7k ปีที่แล้ว +5

    ගොඩක් කල් ඉදන් මම මේ වැඩසටහන බලන්නේ අද තමයි කමෙන්ට්ස් එකක් දැම්මේ. සංජීව අයියේ ඔයාට ගොඩාක් පිං අපිට මේව පෙන්නනවට. අපේ රණවිරුවේ සදා අමරණීයයි. ❤❤🖤🖤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +1

    නියමයි අයියේ සුපිරි...තවත් මේ වගේ වැඩසටහන් ඕනි.දුක් විදි විරුවන්ට සදා නයගැතී

  • @R.Jayasena
    @R.Jayasena ปีที่แล้ว +20

    වටිනා නමක් චන්ද්‍රසිරි බණ්ඩාර හැම තැනකම ලියවුන කියවුන නමක් ❤

    • @PradeepKumara-y8m
      @PradeepKumara-y8m 9 หลายเดือนก่อน

      බිබිලෙ කොපල් චන්ඩ්‍රසිරි බංඩාර එයා ගැන දන්න කෙනෙක් විස්තර කියන්න

    • @Thedrark-z9l
      @Thedrark-z9l 5 หลายเดือนก่อน

      මල්ලිත් එස් එෆ් එකේ.. අපේ බැජ් එකේ හේරත් බන්ඩාර

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 ปีที่แล้ว +12

    මම ගරු කරන්නේ මේන්න මේවගේ නියම රණවිරුවන්ට පමණයි........🥺🙏❤️

  • @nishantharohana6048
    @nishantharohana6048 ปีที่แล้ว +2

    සංජීව, මේ වීරයන් සමාජය ඉදිරියට ගෙන ඒමට ඔබ දරන වෑයම ගැන කියන්න වචන නෑ මල්ලි. ජය 🙏

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +6

    මියගිය සියලුම රණවිරුවන් හට නිවන් සුව අත්වේවා.................!!!

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +10

    මිහිපිට දෙවිවරු වැඩලා... එදා පාපතරයින් නැසූ බිමට... ❤🔥🇱🇰

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +33

    පැවති යුධ පිටියකට නැවත යුධ ටැOකි දෙකක් රැගෙන ආ මොහොතක් , SF අමරේ අOක එකේ වැඩ්ඩෙක් , AKත් යකෙක් තමා ❤️.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @dilhanjayaweera7227
    @dilhanjayaweera7227 ปีที่แล้ว +2

    ඒ වෙනස මරු සංජිව අයියා යක්කු දෙන්නෙක්....❤🤟

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +5

    යුද්දයේ බිහිසුණු බව මැවි මැවි පෙනුනා.ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට නිවන් සුව ලැබේවා ..ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරගත් අභීත වීරුවන්ට සදා ණය ගැතියි ..වනැස වෙනස් කල සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි

  • @PriyanthaPriyantha-vw9ru
    @PriyanthaPriyantha-vw9ru ปีที่แล้ว +21

    තිලකරත්න මගේ navy එකේ bajmet navy එකේ අවු 4 ඉදලා sf එකට ගියේ.නිවන් සුව ලැබේවා baja.

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +77

    පව් අප්පා මේ මිනිස්සු. පුදුමයි මේ විදියට ඉන්න 1ම. අපේ උගුර කටත් වේලෙනවා මේවා අහද්දී. කිසිම විදියකින් දුකක් දැනෙන්න එපා මෙවැනි විරුවන්ට❤

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน

    දයාබර සංජීව මල්ලි..මේ සටහන ඔබට...ඉතාම වැදගත් මේ වැඩ සටහන...ස්තුතියි

  • @gamingrosayt2221
    @gamingrosayt2221 ปีที่แล้ว +16

    ජය වේවා 🇱🇰 අපේ දෙවියන් තාමා මේ 🇱🇰🤩❤️

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 9 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරැ දකිනවා නම් ඒ
    අපේ රත්තරන් වීරෝදාර වීර පුතුන් , ජාති ජාතිත් පින් ! ඔබ සැමට

  • @SupunWanninayake-jb6tv
    @SupunWanninayake-jb6tv ปีที่แล้ว +2

    නිකවැරටියේ සිංහයෙක් තමයි වීරසිංහ කියන්නේ ❤❤❤❤🎉🎉🎉

  • @gihansandakinduru3853
    @gihansandakinduru3853 ปีที่แล้ว +7

    ආඩම්බරකාර ගැම්මක් එක්ක කදුලුත් එනව.❤️‍🔥

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    එදා අපේ ආදරණිය න් මොන තරම් වෙහෙසක් ජිවිත නැති කරගෙනද මේ බුමිය බේර දුනේ රටේ පාලක ඉන් ලැජ්ජා වෙන්න ඕනේ. තවම ඒ වගේ උතුරත් නැගෙනහිරත් දෙය්යන්ගේ නාමෙන් ලස්සනට සන්වදනය කරන්න හිත් පහළ වේවා..... මියගිය ගිය සහෝදරයන් ට යහපත් වෙයි ❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි all ❤❤❤❤❤❤❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +8

    දැයේ පිනට පහළවුණු දෙවිවරු දෙදෙනෙක්.. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      මොකාද යකො රාවණ

  • @malmi7918
    @malmi7918 4 หลายเดือนก่อน +2

    නිශ්ශබ්ද ව ඇවිදින්න.. රට වෙනුවෙන් දිවිපිදූ ලක්මවගේ වීර පුතුන් මේ මහපොළොවේ නිදන්ව සිටී...🤫🤍🙏🇱🇰

  • @NathashaLakmali-qm1hm
    @NathashaLakmali-qm1hm ปีที่แล้ว +29

    නන්දිකඩාල් වලට කොඩීවත් එක්කන් යන්නකෝ🥺❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඇත්තම රණ විරුවන් ඔවුන් ජීවත පුදා සටන් වැදුණු ස්ථාන වලට ම රැගෙන ගොස් මේ කරන මා හැගි සුවිශේෂී වැඩ සටහන ට.
    මම දිගින් දිගටම කළ ඉල්ලීම නැවත් කරනවා ජීවිත පූජා කළ රණ විරුවන් ගේ ඡායාරූප ඒ ස්ථාන වලදී කතාව යන අවස්ථාවේ දීම ඵල කරන්න.
    යම් තාක් දුරකට රණ විරුවන් ගේ ඡායාරූප පලකරන්න කළ මෙහෙවර අමරණීයයි ගොඩක් පිං.
    ඒ වගේම දිවි පිදූ රණවිරුවන් ට නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.වැඩ සටහන කරන්න සහය දෙන රණ විරුවන්ට ද ගොඩක් ස්තූතියි ගොඩක් පිං. එතුමන්ලා ගේ සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +20

    හරිම සංවේදීයි. මෙච්චර කැපවීම් කරපු රණවිරුවන්ට ගරහන, අපහස කරන උන්ටනම් සහගන්න ඕන.

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว +3

      Kalakani ganan ganda apa. Un adath innva. Hatah henvana

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +9

    මේ නිලධාරින් දකින හැම වාරයකම හිතට දැනේන්නේ කියන්න බැරි සතුටක්. රට දැය වෙනුවෙන් තම තරුණ කාලය කැප කරපු විරයන්. මේ ලක් දෙරණ මත මෙවැනි මිනිසුන් නැවත දකින්න ලැබෙන එකක් නෑ. මේ පරම්පරාව වීර පරම්පරාවක්. මට නම් පැරණි ඉතිහාසයට වඩා මේ රණවිරු ඉතිහාසය දහස් වරක් වටිනව. අතී දක්ෂයන් පිරිසක්. බුද්ධිමත් පරම්පරාවක අවසන් පුරුක්. කායිකව වගේම මානසිකව ශක්තිමත් මිනිස්සු. ජය සියලු නිලධාරින්ට. ඹබ දෙපලට සුබ අනාගතයක්.

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +9

    දිගටම මේ වගේ වැඩසටහන් දාන්න .එතකොට තමයි අපිට හොඳට දැනෙන්නේ .

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx ปีที่แล้ว +39

    රට වෙනුවෙන් ජීවිත,අවයව සහ වෙහෙස මහන්සි ‍ය වැය කළ රණවිරු වන්ට බුදුසරණයී....වනැස වීඩියෝ බලන්න ඇබ්බැහි උන අය තවත් ඉන්නවද?....මෙවැනි වීඩියෝ කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා .....

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +3

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි 🙏🙏

  • @charakapiumal6143
    @charakapiumal6143 ปีที่แล้ว +5

    පැයක් ගියා දැනුන් නෑ.....මිය ගිය රණවිරුවන්ට අපගේ උත්තම ආචාරය.... .. එම ප්‍රදේශයටම ගිහිල්ලා කරන නිසා ඉතා තාත්විකයි ... සංජීව❤

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +6

    සොයුරාණනේ ඔබ මැරුණා නොවේ...
    සුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ....
    ⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunaprasad7624
    @warunaprasad7624 ปีที่แล้ว +9

    මගේ රත්තරන් රණවිරුවන් නිසා මමත් මගෙ පවුලත් දරුවොත් අද නිදහසේ ජීවත් වෙනවා... ඔයාලට බුදුසරනයි ...

  • @maliththiwanka8770
    @maliththiwanka8770 ปีที่แล้ว +9

    කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
    රටට නය නැති සෙබළපුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ❤

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +4

    අද මෙහෙම කතා කරාදට එදා කොයි වගේ අවදානමකද හිටියේ. ඇත්තටම අපි සදා ණය ගැතියි

  • @supunchamara7042
    @supunchamara7042 ปีที่แล้ว +28

    12 G.R ලාස් කොප්‍රල් ප්‍රියන්ත හොයගෙන යමු...ඔහු ජිවතුන් අතර සිටිනම්.ඔහුටත් බොහො දේ කිමට ඇතැයි මම විෂ්වාශ කරමි...❤❤❤

  • @pasindudilhara4529
    @pasindudilhara4529 ปีที่แล้ว +13

    Sf අමරේ තව කොටස් ඕනි❤

  • @DULIP_with_RANGER_Rottweiler
    @DULIP_with_RANGER_Rottweiler ปีที่แล้ว +36

    සාජන් මේජර් රනසිංහ.අනේ ඔබ ජීවත් ව සිටියානං...😢😢

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +12

    ඒ ඒ තැන් දකිද්දි අපිටත් අතීත කතා මතක් වෙනවා නිව්ස් වලට පවා කියපු දේවල් 😢😢😢 . එකට හිටපු අයට මතක් වෙනවා ඇති ගොඩක් ඉදිරි පරපුරේ අයට මේවා දැන ගන්න පුලුවන් උනොත් ඇති ඇත්ත දැනගන්න එපැය් උනුන් 😮😮😮😮.
    දැන් ඉන්න සමහර කිරිපුතාලා ඕවා දන්නෙ නෑ හැබැහින් තියා ටීවි එකෙන්වත් වෙඩි හඩක් අහලවත් නැති උන් හෙන පොර ටෝක් දෙනවා 😅😅😅.

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +3

    පලවෙනි කමෙන්ට් එක ආසම දෙන්නා ඒකේ එක්ක

  • @nayanaprabath7423
    @nayanaprabath7423 ปีที่แล้ว

    වෙනස එකට ගොඩක් ස්තුතියි .සැමදා ❤

  • @itsmedemon4801
    @itsmedemon4801 ปีที่แล้ว +39

    නම නොකියවුනාට කොච්චර රණවිරුවන් පිරිසක් අපි අතරින් සමුගෙන ඇත්ද 🤧

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +4

    ලක් මෑනියන්ගේ අභීත රණශූරයන් රන් අකුරින් ලිය වූ ඉතිහාසය නව ඩිජිටල් වංශකතාවෙන් මුතු කැටයම් ක‍රන වනැස❤ Great Job❤
    මව් රට බේරාගැනීමට වචනෙන් හරි දායකත්වය දැක්වූ පුද්ගලයන්ගේ පටන් සියලුම දිවි පිදූ, ලේ මස්, දහඩිය හෙලූ රණශූරයන් සදා සැරදේවා❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 අපිට ජීවිත දානය දීල අප අතරින් සමුගත්ත සියලූම රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @dineshpriyadarshana6804
    @dineshpriyadarshana6804 ปีที่แล้ว +1

    අපේ විරෝදාර් රනවිරුවන් කරපු කැප කිරිම් අහානකොට ඇසට කදූලු එන්නේ නොදැනිමයි එහෙම කරලා බේරගත්ත රට අද වෙලා තියන දේ බැලුවම පුදුම දුකක් දැනෙන්නේ අදරේයි රනවිරුවනි ඔබලට හද පත්ලේන්ම ❤️❤️❤️😍මියගිය සියලු රනව්රුවන්ත නිවන් සුව අත් වේවා🙏🙏🙏

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว +21

    සංජීව අයියේ...ටැකර්ගෙ දෙවනි කොටසක් ඕන ඉක්මනින්ම 😢

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +23

    සංජීව අයියා සෑහෙන්න මහන්සි වෙනවා.. කට්ටියට අමතක උන මේ සොල්දාදුවන්ගේ කැපකිරීම් ජාතියකට මතක් කරවන්න!
    කැපවීමේ ප්‍රතිපල තියෙයි අනිවාර්‍යෙන් ම ❤
    #wanesatv @wanesatv

  • @sumudupriyanka85
    @sumudupriyanka85 ปีที่แล้ว +1

    ඔබගෙ චැනල් එකටත් අපෙ රනවිරුවන්ටත් තෙරුවන් සරණයි බුදුසරනයි 🙏❤

  • @nisalsanjeewa2956
    @nisalsanjeewa2956 ปีที่แล้ว +3

    Sanjeewa aiye සුරංග රණසිංහ වැඩසටහන one

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +4

    🙏🙏🇱🇰🇱🇰,,,මාරම දුකයි,, 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +14

    එදා සිංහලයෙක්
    යනවා කියන එකත් හීනයක් ඔය ඉසව්වට 💪💪💪

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    සදා අමරණිය මතක ජයවේවා කොල්ලෝ sf 👍💜❤🇱🇰

  • @shanakaniroshan3645
    @shanakaniroshan3645 ปีที่แล้ว +1

    ඒ තැනම කරන එකනම් මරු බලන්න ආසයි නටබුන් එක්ක. ❤❤❤💯💯🤘🤘👍👍👍👍❤❤

  • @Batman77445
    @Batman77445 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක්
    ගැම්මක් තමයි❤️😍👊

  • @sureshsandaru1102
    @sureshsandaru1102 ปีที่แล้ว +5

    රණවිරුවෝ ජිවිත පවා පූජා කරලා නිදහස් කර දුන්නු මගේ මව්බිමට දේශපාලුවෝ රටට කරපු දේ ගැන හරිම දුකයි.

  • @priyanthaekanayaka6961
    @priyanthaekanayaka6961 2 หลายเดือนก่อน

    ජාතියට අභයදානය ලාබාදුන් රණ්විරුවන්ට අපගේ උත්තමාචාරය...👍👍👍

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +5

    සැරයන් චන්ද්‍රසිරි නොවෙන්න එදා මේ යුද්ධය වෙනස්වෙන්න තිබ්බ. ඔහු සැබවින්ම තමන්ගේ ජීවිතය ගැන නොසිතා කල ඒ පරිත්‍යාගයට මුළු රටම ඔහුට ණයගැතියි. ඒවගේම ඔහුත් සමගන මියගිය සැරයන් සුරේන්ද්‍ර ඇතුලු සියලූම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      ❤️🙏

  • @geethal1
    @geethal1 ปีที่แล้ว +5

    අද කතාව සුපිරි Mi 24 pilot කෙනෙක්ගෙ කතාවකුත් ඔහොම්මම සංජීව මහත්තය අපට දෙන්නකො

  • @sinethmalaka3499
    @sinethmalaka3499 ปีที่แล้ว +3

    මේ විදිහට ගිහිල්ලම කතාව කියන එක සුපිරි ❤️

  • @lasanthidilrukshi
    @lasanthidilrukshi ปีที่แล้ว

    සුපිරි සංජිව මල්ලි ඉක්මනටම කැප්ටන් කොඩිතුවක්කු එතුමා ගේ එදා ටිම් එකත් එක්කම නන්දිකඩාල්වල⁣ට ගේන්න.ස්තුතියි sf අමරතුංග මහත්මා සහ ඒකනායක මහත්මාට

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว

    ස්තුතියි සංජීව මල්ලි

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +1

    SF විරුවන් දෙන්නත් එක්ක සංජීව මල්ලි ගිය ගමන සුන්දරයි ඒවගේම දුකයි

  • @manojsunanda156
    @manojsunanda156 ปีที่แล้ว +11

    දවසක් මම වීරසිංහ කියන කෙනාව මතක් කලා ඔබතුමාට..මගෙ ගමේ කොල්ලෙක් නිසා.එයාගේ අයියටත් මම අද ශෙයා කලා මේ වීඩියෝ එක.

    • @surajkulathunga1690
      @surajkulathunga1690 ปีที่แล้ว

      Sanjeewa weerasinghe කොරියවේ ඉද්දි මට හම්බුණු සුපිරි චරිතයක් එයාගේ මල්ලි ගැන එහේ ඉද්දිත් එයා නිතරම කියනවා