SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น •

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +1342

    සෝමේ දැකිමත් සතුටක් ඔබ කිව දේවල් ඇත්ත මම ඔබගේ බැජියෙක් අපි එදා ඔබලාව බේරා ගන්න ආව එදානම් කොටියාට අපෙන් හොදටම කැම ටික ලැබුනා එත් අපේ නැතිවුණ අය ගැන අදටත් කනගාටු වෙනවා අපේ මියගිය සියලු දේනාට නිවන් සුව ලැබේවා

    • @nuwanlakmal1823
      @nuwanlakmal1823 3 ปีที่แล้ว +70

      මේ රට බේරගන්න ඔබලා කරපු කැපකිරිම් සදා අමර්ණියි .ඔබ සැම අපේ විරයෝ

    • @vimangihara7070
      @vimangihara7070 3 ปีที่แล้ว +49

      ඔබ වැනි වීරෝදාර මිනිසුන් නිසයි අපි නිදහසේ හුස්ම ගන්නෙ.ජයවේවා සර් දීර්ඝායුෂ ලැබේවා

    • @donwijesuriya5876
      @donwijesuriya5876 3 ปีที่แล้ว +26

      ආදරෙයි ❤❤❤

    • @ජයශ්රී-ද1ර
      @ජයශ්රී-ද1ර 3 ปีที่แล้ว +33

      උපන් නුපන් දරුවන්ට නිදහස් රටක් ඉතුරු කරපු ඔබලා ජාතික වීර යෝ.

    • @shalindaperera8256
      @shalindaperera8256 3 ปีที่แล้ว +18

      Ilaga video ekata join wenna aiye.

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 11 หลายเดือนก่อน +26

    Sf එකට එන්නේ නහරයක් වැඩි අය""
    අපේ සිංහල කොල්ලෝ නෙමෙයි , නියම කලවම් නැති කලු සිංහල කොල්ලෝ , ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +349

    ගොඩක් පිං මේ වාගේ වැඩසටහන් ගෙනාවට . අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය නිදුක් නිරෝගී සුව ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏🙏🙏

    • @anuradha95anuanu60
      @anuradha95anuanu60 3 ปีที่แล้ว +4

      Ranaviruwanane chiran jayathu

  • @hashanjayalath3254
    @hashanjayalath3254 3 ปีที่แล้ว +311

    ලගින්ම ආශ්‍රය කලා මෙච්චර වැඩ්ඩෙක් කියල දැනගත්තෙ පස්සෙ.respect සෝමෙ අයියා.🖤👊

    • @ssdsssd4069
      @ssdsssd4069 3 ปีที่แล้ว +12

      වැඩ්ඩෝ කියවන්නෑ මචං

    • @hasintan6112
      @hasintan6112 3 ปีที่แล้ว +3

      නිහතමානී වීරයෝ,,,,❤️

    • @pradeepnilanga9733
      @pradeepnilanga9733 3 ปีที่แล้ว

      @@ssdsssd4069 hhhhht

  • @virajdissanayake5621
    @virajdissanayake5621 3 ปีที่แล้ว +279

    ඔබ තුමා කතා කරන වචනයක් අකුරක් ගානෙ ඇහුණේ පිරිල ඉතිරිල යන සිංහලේ ශක්තිය. ඔබේ කතාවෙන් නිර්ව්‍යාජව දැක්කෙ ඔබේ ලේ වලටම කා වැදුණු සිංහ එඩිතර වීරත්වය..
    නිදුක් නිරෝගි සුව ඔබට.. 🇱🇰 ස්තුති වනැස...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ❤️❤️❤️🙏🙏🙏

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 3 ปีที่แล้ว +10

      අනිවාර්යෙන් බන්,,මෙචිචර වටිනා විඩියෝ එකකට unlike කරපු බල්ලොත් ඉන්නවා බන්

    • @virajdissanayake5621
      @virajdissanayake5621 3 ปีที่แล้ว +10

      @@kasunbandarachanaka4859 කාලකණ්ණි තාමත් ටික දෙනෙක් හරි ඉන්නව කියල කල්පනවෙන් ජීවත් වෙමු අපි...

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම.තලේබාන්ල ගැන තිබූ වීඩීයෝවකට අපේ රටේ පොරක් කොමන්ට් දාල තිබ්බ තලේබාන් වීරයෝ කියලා.

    • @kasunindika9305
      @kasunindika9305 3 ปีที่แล้ว +3

      සිරාවටම බං...අනේ අපේ නැතිවෙච්ච අයියල දෙන්නත් මේ වගේ fight කරන්න ඇති අන්තිම හුස්ම යනකන්ම....

  • @mrThusara
    @mrThusara 3 ปีที่แล้ว +8

    විශේෂ බළකායේ සෑම රණවිරුවෙක් අතින්ම කියවුනා එයාලාගේ වෙඩි බලය ගැන.එහෙම වෙඩි ප්‍රහාරයකට අහු උනොත් වෙන දේ ගැන හිතා ගන්න බෑ.ඇත්තම කුරා කුබියෙක්වත් ඉතිරි වෙන්නෑ තමා ඒ විදියට....ඒ වගේම මේ සියලුම රණවිරුවන් තුල ජාතිවාදය නෑ ජාතිමාමකත්වය විතරයි තිබුනේ...උදාර බව කියන්නේ ඒකට......ඒ වගේම ඉතාම හොදින් කතා මෙහෙය වනවා වනැස අයියා ඔබත් මාධ්‍ය ජිවිතයේ පරිනත භාවය පෙන්වනවා ස්තුතියි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +360

    SF කියන්නේ නිකන් නෙමෙයි. බැස්සොත් සොරිම තමයි.රට වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️♥️♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏

  • @MrPub17
    @MrPub17 3 ปีที่แล้ว +9

    නියම වැඩ්ඩෝ හරිම නිහතමානීයි , මොකද මොලෙන් යුද්ධ කරපු මිනිස්සු .
    සාර්ථක විශ්‍රාම දිවියක් වේවා, වීරයා

  • @geethaanjali7633
    @geethaanjali7633 3 ปีที่แล้ว +180

    හරිම ආඩම්බරයි ඔබතුමාලා ගැන අද ශ්‍රීලංකා ජනතාව නිදහසේ ජීවත්වෙන්නෙ ඔබතුමාලා නිසයි රණවිරු ඔබ සැමට අපි සදා නයගැතියි . රණවිරු ඔබ සැමට ගොඩාක් පිං 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you 💖💖💖💖💖

    • @DINUWAGAMING
      @DINUWAGAMING 3 ปีที่แล้ว

      Apice1dankanbalanine

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 ปีที่แล้ว +23

    බුදු සරනයි ඔබ තුමාට..අපි හොදට කාලා බීලා නිදා ගන්නකොට ඔයාලා හැමෝම මොන දුකක් විදලද නේ...අහනකොටත් කදුලු එනවා..හරිම දුකයි...ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා....

  • @TRAVELER_SH
    @TRAVELER_SH 3 ปีที่แล้ว +360

    රණවිරුවන්ගෙ වීර වික්‍රම ගැන දැනගන්න තියන ඉතාමත් වටිනා වැඩසටහනක් මේක.
    ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයී හැමෝටම ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏🙏🙏

    • @nilanthapemarathna9083
      @nilanthapemarathna9083 3 ปีที่แล้ว +4

      ලුතිනන් කර්නල් ලලිත් ඡයසිංහ ගැනත් එකක් කරන්න

    • @hashenthiwanka4612
      @hashenthiwanka4612 3 ปีที่แล้ว

      aniwa maru

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      ❤❤❤

    • @somasudusinghe
      @somasudusinghe 9 หลายเดือนก่อน

      ​@@prasadkumara-xy1gmvg6😮

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +57

    තෙරුවන් සරණයි සර්... අවුරුදු 52 ක්‍ වෙලත්, හැඩි දැඩි තරුණයෙක් වගේ ඉන්නේ කටුක පුහුණුව නිසාම තමා....
    දීර්ඝායුෂ ඔබතුමාට... ❤❤❤❤❤

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 3 ปีที่แล้ว +124

    පහුගිය කොටස් බලපුවහම මගේ හිතේ තිබුන චරිතයක් ... තමා අද මේ ඉන්නේ .. බොහොම සතුටු යි මංජුල සොමසිරි මහතා දැකගන්න ලැබුනා.... ඔබලා කල සේවය අනුපමේයයි... චිරන්ජයතු...🙏

  • @ReviewBYOS
    @ReviewBYOS 3 ปีที่แล้ว +103

    කට්ටියම දැක්කද එතුමා වාඩි වෙලා ඉන්න ආකාරය. ඒක තමයි නියම discipline එක ❤

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +153

    මුලතිව් සටනට සහබාගී උනා කියන්නෙත් වැඩ්ඩො තමා සැගවුණු මැණික් සොයා යන ඔබට බුදු සරණයි එමෙන්ම රට වෙනුවෙන් සේවය කල සැමටත්

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 3 ปีที่แล้ว +27

    "ගෙවල් දොරවල් හදාගෙන අපි කැලේ නිදාගත්තා" ඒ වචන ටිකට නම් හදවත පිච්චුනා. ජීවිතයේ සුන්දරම කාලේ කටුක , දුක්ඛිත විදියට කැප කරේ අපි වෙනුවෙන් නේද 🥺🙏 වීරෝදාර රනවිරුවානෙනි ඔබට පිං අද අපි නිදසේ ජීවිතේ විදිනනේ ඔබලා නිසයි 🙏❤

  • @chinthakasumith2811
    @chinthakasumith2811 3 ปีที่แล้ว +138

    ලංකාවේ ඉන්න චරිත මොන බයිලා ගැහුවත් රණවිරුවන්ට තියෙන ගැම්ම, ඒ හයිය, ඒ මොරාල් එක ඒ ඇදුමේ තියෙන ගෞරවය ❤️💪 මොනවා කරලවත් ගන්න බෑ.❤️🙏 බුදු සරනයි හැම රනවිරුවෙක්ටම... 🙏🙏❤️❤️

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      🙏🙏🙏💛🇦🇪

    • @madharamadubashini147
      @madharamadubashini147 3 ปีที่แล้ว +2

      මා දකින නිහතමානීම නිවේදන ශිල්පියා...

    • @udith.harsha8391
      @udith.harsha8391 2 ปีที่แล้ว +1

      ඔව් … ඒ ගැම්ම 2009 යුද්ධෙ ඉවර වුනාට පස්සෙ හමුදාවට ගිය එකෙකුට ගන්නත් බෑ 😂😂😂

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +9

    SF ජේශ්ට වීරයා යකෙක් ඔබ ආඩම්බරයක් මේ රටට ස්තූතී සර් රට බේරාගත්තාට දැක්ක සුපිරිම යකෙක් ඇස් වලට කදුලු එනවා සර් ජය වේවා ඔබේ යුද ශක්තිය ඒ ඉතිහාසය හරි පුදුමයි චිත්‍ර රූපත් මැවෙනවා,බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා 🇱🇰 කර්නල් ලතීස් ස්තූතී සර් ඔබ මගේ ජීවිතේ වීරයෙක්

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 3 ปีที่แล้ว +138

    "වෙඩි වැදිල හිටපු අපේ සමහර අය පහුවදා උදේ බලද්දි මැරිල"
    තුවාල වේදනාව කොහොම දැනෙන්න ඇතිද? මොනව හිතෙන්න ඇතිද ඒ පැය කිහිපයේ🥺

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      😭😭😭🙏🙏🇦🇪

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว +14

    අපගේ ආයුස ත් අරන් නිදුක් නිරොගි සුව ඔබ ලාට ,මෙ රටෙ ‍රත්තරන් නිර්භීත නිර්මල මිනිසුන් ඔබලායි,

    • @NishanthaWickramasinghe-o2h
      @NishanthaWickramasinghe-o2h 8 หลายเดือนก่อน

      👍👍ඔබට අපි සදා ණයගැතියි❤❤❤❤❤

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 3 ปีที่แล้ว +63

    අපිට නිදහසේ ඉන්න රටක් හදල දුන්න පිනම ඇති...දිනෙන් දින දියුණු වේවා..ඔබ ඇතුලු පවුලේ සැම.

  • @mychoice3720
    @mychoice3720 3 ปีที่แล้ว +94

    මේක මගේ යෝජනාවක් ........
    අපගේ වීරෝධාර රණවිරුවන් ගොඩාක් අය තමන්ගේ ජීවිතය පූජා කරපු භූමියක් තමයි මුලතිව් භූමිය.
    ඉතින් දිවි බේරාගත් මේ සියලු රණවිරුවන් සමඟ නැවතත් එම භූමියට ගොස් අපගේ රට ජාතිය වෙනුවෙන් දිවි පූජා කරපු රණවිරුවන් සිහිපත් කරන්න පුළුවන් නම් එය ඉතාමත් අගය කොට සලකමි ....
    එදා මුලතිව් රණබිමේ දිවි පූජා කරපු CO. ලාෆිර් ඇතුළු සියලු දෙනා ඔවුන්ගේ මිතුරන් දැකගන්න මග බලා සිට්නු ඇත ...
    මට සිතෙනුයේ එලෙසයි...........

    • @chandanaperera4004
      @chandanaperera4004 ปีที่แล้ว +2

      ඔව් ඉතාමත් වටිනා අදහසක් ඔබගෙ ,මොන තරම් වටිනා ජීවිත ප්‍රරමානයක් අහිමි වුනා ද

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +72

    මංජුල සෝමසිරි රණවිරුවානෙනි.උබට දීර්ඝායුශ ලැබේවා.🙏❤

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +9

    WANESA නාලිකවට බොහොම ස්තූතියි යුද්ධය කාලේ අපේ රණවිරුවන් කල කැපවීම හා ජීවිත පරිත්‍යාගයන් මෙසේ අප වෙත ගෙන එනවාට....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 3 ปีที่แล้ว +222

    කොච්චර වැඩ කාරය උනත් ඉන්නෙ 5ට ගනින්න බෑ වගේ.රියල් වැඩ්ඩො එහෙම තමා👍👍

    • @nuwanpradeep7782
      @nuwanpradeep7782 3 ปีที่แล้ว +2

      Silent killer. SF jaya wewa.

    • @crazydilee4381
      @crazydilee4381 3 ปีที่แล้ว +2

      ඒකනෙ කියන්නෙ බුරන බල්ලා සපා නොකයි කියලා

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 3 ปีที่แล้ว +26

    අනිත් හමුදා කදවුරු වලට අපහස කරනවා නෙවෙයි නමුත් ලංකාවෙන් බිහිවුණු ගොඩක් දක්ෂ රණවිරුවන්ගේ මුල් ආරම්භය දියතලාව ❤ ගොඩක් හමුදා නිළධාරීන්ගේ හිතේ ව්ශේෂ තැනක් තියනවා දියතලාවට

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1297

    මංජුල වැඩ්ඩා කියන උන් කෝ😎
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      Thank you 💖💖💖💖💖

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +14

      Ub hena modayek😂 like ona kiyala kelinma kiyan natuva vadda Hinda ne Data kapan balanne

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +9

      @@shan-mc2dq තෑන් තෑන් ගාලා දෙන්නේ😆

    • @manjulanilantha1700
      @manjulanilantha1700 3 ปีที่แล้ว +5

      වැඩ්ඩෙක්ම තමා

    • @lahiru9315
      @lahiru9315 3 ปีที่แล้ว +6

      Umba ganja ghld...like ganna onenm wena deyak dapan wikara daanne nathuw

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +11

    ඔහුගේ බාහිර ස්වරෑපය දැක්කම අව්‍යාජ , කාරුණික හොඳ තාත්තා කෙනෙක් වගේ පේන්නෙ... ඔබ ඇතුළු මියගිය හා ජීවත්ව සිටින සියළු රණවිරුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය.🙏🙏🙏❤❤❤👍👍👍

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +67

    මේ වැඩසටහන් ගෙන එන ඔබට බොහොම ස්තුතියි ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Thank you 💖💖💖💖💖

  • @thuvanhassim3735
    @thuvanhassim3735 3 ปีที่แล้ว +74

    කර්නල් ලෆීර් මියගියාම දෙමළ ගම්මානවල පවා සුදු කොඩි දැම්මා කිව්වා....
    මගේ ජීවිතේ හමුදාව ගැන ඉගෙනගන්න ආසාව වැඩි කරපු ඒ මහා වීරයා අපෙන් වෙන්වෙලා අවුරුදු 25ක්🥺

    • @waguregamage6863
      @waguregamage6863 3 ปีที่แล้ว +8

      He is remarkable hero

    • @nisanka
      @nisanka 3 ปีที่แล้ว +12

      කර්නල් ලෆීර් කියන්නෙ Legend එකක්. එයා නැති උනු පාඩුව SF ලට තදටම දැනුන

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +2

      @@nisanka 😖💗

    • @stk2199
      @stk2199 ปีที่แล้ว +2

      Colonel lateef hitiyaanam hoda katha tikak ahanna thibuna 😢😢😮

    • @chamaradilshan6991
      @chamaradilshan6991 15 วันที่ผ่านมา +1

      Sf එකේ ඉදපු මුල් පුරැකෙ පතාක යෝධයා

  • @roshanbuddika6441
    @roshanbuddika6441 3 ปีที่แล้ว +217

    මෙතුමාව දකින්න ලැබීමත් ලොකු වාසනාවක්👍👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you 💖💖💖💖💖

  • @nuuni_7381
    @nuuni_7381 3 ปีที่แล้ว +3

    ඔබතුමා අපේ මුලු රටටම ලොකු ආඩම්බරයක් 🙏 එවැනි අභීත පියෙකුගේ දරු දෙන්නාට කොච්චර නම් අභීත ආඩම්බරයක් ඇතිද 😊❤️ චිරාත් කාලයක් නිරෝගීව සතුටින් සිටින්නට හැකියාව වාසනාව ලැබේවා 🙏 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +103

    *ස්තුතියි " වනැස " මෙවන් ජාතික වීරයන් ගැන රට, ලෝකය හමුවේ සටහන් තැබීම⁣ සම්බන්ධව..සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! තෙරුවන් සරණයි !!!* 💐💖🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you 💖💖💖💖💖

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +47

    මව්බිම වෙනුවෙන් දිවිපිදූ , අත් පා අහිමි වූ හා නිරුපද්‍රිතව සිටින සියලුම රණවුරුවන් හට හිස නමා ආචාර කරමු !! 🙏 #RESPECT FOR ALL HEROES ❤

  • @neelkusum3760
    @neelkusum3760 3 ปีที่แล้ว +94

    අපෙ රනව්රුවන්ට ඔහුගේ වැටුප තව වැඩ්‍ කර දෙන්න .මෙලො වැඩ කට නැති ඔය 225 යෙම පඩ් අඩුකර රනව්රුවන්ට සහාන සලස්සා දෙන්න .පොලිසියත් ඇතුළුව .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @Nethsarahiruna8
      @Nethsarahiruna8 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😎

    • @tharushadilshan3051
      @tharushadilshan3051 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @chandulaadhikari5895
      @chandulaadhikari5895 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත අව්රැදු 22ක් දුක් විදල විදල දැන් තව ජොබ් එකක් කරනව ජීවත්වෙන්න එහෙම කරන්නෙ හම්බෙන විශ්‍රාම වැටුප මදි නිසයි

    • @amilanuwan2118
      @amilanuwan2118 3 ปีที่แล้ว +3

      හපෝ පොලිස් බල්ලන්ටනම් එපා.හමුදානම් ❤️❤️

  • @ksc5802
    @ksc5802 3 ปีที่แล้ว +14

    නොවැදගත් දේවල් ට්‍රෙන්ඩින් වෙන රටක මෙවැනි අමිල සේවයක් කල නිහඬ විරැවන් පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට ස්තුතිය

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +143

    කොහොමද ගැම්ම...sf එකේ ගැහිල්ලට කුරා කූබියෙක් වත් ඉතුරු වෙන්නෙ නෑලු....ඔබට දීර්ඝායුෂ රණවිරුවාණෙනි 💛💛💛💛💛💛

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @priyantharajasekara1668
      @priyantharajasekara1668 3 ปีที่แล้ว +2

      එකනම් හදවතටම දනුනා

  • @dulangaperera7977
    @dulangaperera7977 3 ปีที่แล้ว +9

    දුටුගැමුණු රජ්ජුරුවන්ට හිටපු සුරනිමල යෝධයා ගැන අහල තිබ්බට ඒ පරම්පරාවේම ජීවමාන පුරුකක් අද දැකගත්තා දීර්ඝායුෂ ලැබේවා ❤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 3 ปีที่แล้ว +18

    අවංක සිංහල කමට එකතු උන යක්‍ෂ හැකියාවන්. රණවිරුවානනි ඔබතුමාට තෙරුවන් සරණයි. ස්තුතියි වනැස 🇱🇰🙏

  • @viranprabashwara850
    @viranprabashwara850 3 ปีที่แล้ว +24

    "විශේෂ බලකායට එන්නේ නහරයක් වැඩ් අය" ඇහුන ලස්සනම වාක්‍ය❤️

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත.. මගේ මනුස්සයටත් නහරයක් හොදටම වැඩියි 😁😁😁 එයත් 2009 මැයි මාසේ යුද්දෙන් තුවාල උනා... එයත් SF eke සාජන් කෙනෙක්...

    • @herath890
      @herath890 4 หลายเดือนก่อน

      ❤💪😍

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +67

    අම්මේ අපි හොය හොය හිටපු වීරයෙක් ,බුදු සරනයි,👍👍👍👍,sf කොහොමත් වැඩකාරයෝ,😔😔😔😔

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you 💖💖💖💖💖

    • @sunethrarathnayake8713
      @sunethrarathnayake8713 3 ปีที่แล้ว

      Oba samata apa sada nayagathi..🙏🙏❤❤❤

  • @piyasirirajakaruna3947
    @piyasirirajakaruna3947 2 ปีที่แล้ว

    හරිම නිහතමානී චරිතයක්. මේ මහත්මා සමග මම ඊයේ කතා කලා අහම්බෙන් හමුවෙලා. හරිම නිහතමානී චරිතයක්. දීර්ඝායුශ ලැබේවා......❤❤❤❤❤❤❤❤

  • @gpmoto8420
    @gpmoto8420 3 ปีที่แล้ว +199

    අයියේ පැයක විතර වීඩියෝ එකක් ඕනි යුද්දෙ හිටිය සුපිරිම වැඩ්ඩෙක් එක්ක❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      Thank you 💖💖💖💖💖

    • @NINO-uq2px
      @NINO-uq2px 3 ปีที่แล้ว +19

      මේ ඔක්කොම කතා වැඩ්ඩොන්ගෙ තමා

    • @gpmoto8420
      @gpmoto8420 3 ปีที่แล้ว +4

      @@NINO-uq2px එක නිසා තමා සහෝදරයා මන් වැඩ්ඩා කියන එක සුපිරිම කියලා විශේෂණ පදයක් මුලට දාලා කියලා තියෙන්නේ....

    • @gishanpradeepa
      @gishanpradeepa 3 ปีที่แล้ว

      😹😹😹 සුපිරි

    • @sunandakumara7660
      @sunandakumara7660 3 ปีที่แล้ว +3

      Yako me kathawath වැඩ්ඩෙක් gena thamai.. Supiri මංජුල aiye❤️

  • @deepamangali3638
    @deepamangali3638 3 ปีที่แล้ว +2

    රනවිරුවනානි අද අපි මෙහම බයක් නැතුව මහ පොලවේ පය ගහලා ඉන්නේ ඔබලා නිසායි ..හිස නමා සියක් කෝටි වාරායක් ආචාර කරනවා .තෙරුවන් සරනයි ..දීර්ඝායුෂ වේවා .. සියලු ම රනවිරුවන්ට.. මියගිය ආබාධිත ආචාර කරමි..

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +11

    ගොඩාක් සතුටුයි ගොඩාක් ආඩම්බරයි අතීත බිහිසුණු අත්දැකීම නැවත මතක් කර දුන් රෙජිමේන්තු සැරයන් මේජර් මංජුල සෝමසිරි නම් අග්‍රගණ්‍යයේ වීරෝධාර රණවිරුවාට.මමත් මොහොතකට ඒ අතීතයට ගියා තෙරුවන් සරණයි දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි .

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +3

    හැම කතාවකම කිවෙන නමක් කර්නල් ලෆීර් ❤️❤️
    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @chalarulzz8598
    @chalarulzz8598 3 ปีที่แล้ว +75

    සුපිරි වැඩ්ඩෙක්... 225ට ගෙවන සල්ලී මේ අයට දෙන්න ඕනේ... 🔥 දිගටම මේ වගේ වගේ වීඩියෝ ඕනේ....

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +63

    වෙනද වගේම විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thank you 💖💖💖💖💖

  • @ruwanchamika3497
    @ruwanchamika3497 3 ปีที่แล้ว +1

    කකුල් දෙග ලග දනින් වැටි පින් දෙමි රණවිවානෙනි ඔබ තුමන් හට නිදුක් නිරෝගිමත් දීර්ඝකාලීන ආයුශක් ලැබි ඔබගේ හුස්මෙ පහස මේ පින් බිමට ලැබේවා

  • @Madura2646
    @Madura2646 3 ปีที่แล้ว +22

    හමුදාවෙ පාවිච්චි කරන ඒ වචනත් එක්ක කතාව කියපු නිසා අමුතුම ගතියක් තියෙනවා.ඒ වචන අහන්න පට්ටම ආසයි.ස්තුතියි වැනස👏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @georgeperera9262
    @georgeperera9262 3 ปีที่แล้ว +55

    කොල්ලා තාම 96 මුලතිව් වල ඉන්නවා වගේ කතා කරන්නේ. Real war heroes 🤩

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว +23

    කතාව අහනකොට මාර ගැම්මක් ආවේ.. රට බේරාගත් විරයෝ.. දැකිමත් සතුටක් ඔබට තෙරුවන්සරනයි 🙏

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වැඩසටහනක්..
    ඔබතුමාට දීර්ගායු වේවා..

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +6

    කදුළු එනව ඇස් දෙකට මේව අහද්දි .රටේ නිදහස බුක්ති විදින කුරා කූඹියා පවා දණගහල ඔබතුමන්ලට දණගහල ආචාර කල යුතුයි.මේව ෆිල්ම් නෙවෙ සත්‍යය කතා .ආදරෙයි මැරිලත් පැයක් 💖💖💖💖

  • @lalithasamudith7607
    @lalithasamudith7607 3 ปีที่แล้ว +1

    ඔබ වැනි වීර රණවිරුවන් නිසා අද අපි නිදහසේ හුස්ම ගන්නවා..♥️ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..♥️තෙරුවන් සරණයි..🙏🏻🙏🏻

  • @kumarakumara8126
    @kumarakumara8126 3 ปีที่แล้ว +12

    ව්රුවණනි අපි හැමදාමත් ඔබලාට ආදරෙයි. ඔබලා සියළුම දෙනා සදා අමරණීයයි. ඒ වගේම මෙම වැඩසටහන කරන මල්ලිටත් ගොඩක් ස්තුතියි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @samirusathyajith1130
    @samirusathyajith1130 2 ปีที่แล้ว +1

    දැන් උනත් යුද්දෙට යන්න සූදන්ම් වගේ කතා කරන්නෙ මාර ගැම්මක් . යකෙට්ටවත් බය නැති රණවිරුවෙක් . අපි වෙනුවෙන් කර හැමදේටම පින් ❤️🙏

  • @impactplayer7310
    @impactplayer7310 3 ปีที่แล้ว +16

    පට්ට ගැම්මක් දැනෙනවා....ආදරේයි හදවතින්ම ....නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 27 วันที่ผ่านมา

    ඔයාලට අපි නයයි......ගොඩාක් නයයි..අපෙ ජීවිත සහ රට බේරුවට ගොඩාක් පින්❤❤❤❤❤❤❤

  • @pulinagunathilaka9929
    @pulinagunathilaka9929 3 ปีที่แล้ว +14

    හිතෙ තියන සතුට මේ සර්ගෙ, රට බේරගත්ත වීරයෙක්ගෙ ආඩම්බරය, ඔබ තුමාලා මේ රටට ණය නෑ.මේ ඉන්නෙ රටෙ පිනට පහල උන යක්කු.❤️❤️
    වනැස ඔබ කරන්නෙ පිදිය යුත්තන් පුදන්න ඉඩ හදලා දෙන එක. ජය!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 ปีที่แล้ว

    🙏🙏
    Great. Thanks.

  • @navodnethsara2842
    @navodnethsara2842 3 ปีที่แล้ว +15

    මෙතුමන්ලා නැත්නම් අපි ඉඳියි මෙහෙම ❤️🇱🇰 මෙන්න මිහිපිට යක්කු ❤️🇱🇰

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +4

    සියලු රණවිරුවන් උපහාර වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .🙏❤🌹

  • @specialforces8250
    @specialforces8250 3 ปีที่แล้ว +13

    පට්ට ගැම්මක් එන්නෙ සර්..😍🙏 අයියටත් ගොඩක් පින් මේ වගේ වැදගත් වැඩසටහන් කරනවට.. 😘😘😍🙏

  • @GihanAsela-v3n
    @GihanAsela-v3n 5 หลายเดือนก่อน

    ඒ වචන හරි ලස්සන සුංදර වචන ආහාගේන ඉන්නත් ආසයි...හරිම නිහතමානි සිංහල වචන...ලස්සන මනුස්සුයෙක්...බුදු දාහමට අනුව මනුස්සයෙක් ගාතනය කිසිම මහත් පාපයක්...උතුම් සතර දලදා හාමුදුරුවන්වහාන්සෙලාගේ අනුබාහාවයෙන් සියලුම රන විරුවන්ගේ සියලු පාපයන් සංසිදේවා....ආදරෙයි හැමදාමත්...😘😘😘😘❤❤❤❤❤❤❤😘😘❤❤❤සුංදර මිනිසා...😘😘😘☺️☺️☺️❤❤❤❤❤

  • @jetrider1367
    @jetrider1367 3 ปีที่แล้ว +84

    ප්‍රබා ඉවරයි කියපු කමාන්ඩෝ විරුවා එක්කත් සාකච්ඡාවක් ඕන

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you 💖💖💖💖💖

    • @NINO-uq2px
      @NINO-uq2px 3 ปีที่แล้ว +1

      එයාගේ වීඩියෝ එක තව පස්සේ දෙන්න මොකද තව ගොඩක් කට්ටිය ඉන්නව.. කතා කරන්න

    • @asithachathuranga4269
      @asithachathuranga4269 3 ปีที่แล้ว

      @Tharindu Bro ammo😂

    • @dineshmadusanka1254
      @dineshmadusanka1254 3 ปีที่แล้ว

      @Tharindu Bro 😀😀

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 3 ปีที่แล้ว

      @Tharindu Bro 😂😂

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +29

    "මේ ගෙවල් හදල කැලේනේ නිදියව්වේ" අඩවපු වදන.
    තෙරුවනේ සරනයි සියලුම රනවිරුවන්ට හෙලයේ.

  • @rasikasiriwardana5025
    @rasikasiriwardana5025 3 ปีที่แล้ว +36

    කූරා කූඹියෙක් වත් ඉතුරු වෙන්නැතිවෙන්න ගහනවා කියද්දි කොහොමද
    සුපිරියටම ඇති👍👍👍

  • @thisarumadushan3002
    @thisarumadushan3002 ปีที่แล้ว +1

    රණවිරුවනි ඔබට අපගේ උත්තමචාරය 🙏🙏🙏

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +14

    සැබෑ වීරයන් .දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජයෙන් ජයම වේවා 😍😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 ปีที่แล้ว +1

    රණවිරුවානණි ඔබ සැමට අපි සදා ණය ගැතියි.. අද ජනතාව ජීවත් වෙන්නෙ ඔබලාගේ වීරත්වය නිසයි .. අපගෙ උත්තමාචාරය 💖💖

  • @mobilegame.l.k1775
    @mobilegame.l.k1775 3 ปีที่แล้ว +146

    විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන video එකක් ඕනෙ.❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @Shanthapremathilaka
      @Shanthapremathilaka 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්....

    • @wasthuamaya4352
      @wasthuamaya4352 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ලලිත් සර් ලාෆිර් සර් දෙන්නා ලගම හිටපු දෙන්නෙක් සමග video dekak onaa

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 3 ปีที่แล้ว +1

      Yes please

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙏💖😊👌

  • @banukamahesh3348
    @banukamahesh3348 3 ปีที่แล้ว +4

    ඔබතුමාටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි වීරෝධාර රණවිරුවානෙනි
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +9

    මෙවන් වීරයන් ගැන වැඩසටහන් ඉදිරිපත් කරනවාට ඔබතුමාට බොහොම ස්තූතියි.🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @gishanpradeepa
    @gishanpradeepa 3 ปีที่แล้ว +15

    SF ගැම්ම කියන්න දෙයක් නෑ❤❤❤❤❤ ඒ ගැම්මට ගහන්න මේ ලෝකෙ කිසි ගැම්මකුත් නෑ🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +23

    යක්කුන්ගේ පියෙක් තමයි ☠️💂🇱🇰 අපේ ගමේ ස්කොලේ ආදි ශිෂ්‍යයෙක්නේ👍අම්මෝ ඒ අතීතය කොච්චර සුන්දර ඇතිද.....මටනම් මැවිලා පෙනවා....❤️💪☠️💂🇱🇰

  • @noothings2495
    @noothings2495 3 ปีที่แล้ว +4

    Army කොල්ලොන්ව අමතක වෙන උන්ට මතක් කරවන එකම youtuber thanx bn උබ කරන වැඩේ සුපිරි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @navinwijerathna8605
    @navinwijerathna8605 3 ปีที่แล้ว +18

    මව් බිමේ නිදහස වෙනුවෙන් ඇස්, ඉස්, මස් පුජා කළ අභිත රණවිරුවාණේනි,,,,,, ඔබට මෙන්ම කුරිරු යුද්ධයේදී සතුරු වෙඩි පහරින් මව්බිම ලෙයින් තෙත් කර දෙරණ සිපගත් ඔබගේ සගයන්හට මගේ හදපිරි උත්මාචාරය ,,,,,,,,,

  • @jardeshapriya9991
    @jardeshapriya9991 3 ปีที่แล้ว +11

    සෝමසිරි මාමේ ඔයා එදා වගේම අදත් එඩිතරයි බුදුසරණයි ඔයා දකින්න ලැබුනේ ගොඩාක් දවසකින්

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +48

    එදා මෝටාර් ගහල රට බේරගත්තා. අද ඉන්ජෙක්ෂන් ගහල අපිවත් රටත් බේරගන්නවා. එදාමෙදාතුර සිටි සහ ඉන්න සියලුම රණවිරුවන්ට අපහේ උත්තම ආචාරය.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @mu_sick1562
    @mu_sick1562 3 ปีที่แล้ว +19

    මාරම නිහතමානි චරිතයක්❤️

  • @kasunabeywickrama6585
    @kasunabeywickrama6585 3 ปีที่แล้ว +8

    අපි මෙි රණවිරැවන් දන්නේ මෙි වැඩසටහන නිසා, ඔබට පින්

  • @ZIONSATHZI
    @ZIONSATHZI 3 ปีที่แล้ว +23

    මේවා අහද්දි පට්ට මොරාල් එකක් එන්නේ 🔥 අයේ යුද්දයක් ආවොත් ආම් එකට යන්ඩ දෙපාරක් හිතන් නෑ 💪 respect SL army 🔥

    • @archaeologyvlogs
      @archaeologyvlogs 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මමත්

    • @index293
      @index293 3 ปีที่แล้ว

      සසර බියකරුය. නොපමාව ගොඩයන්ගේ

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +42

    පලවෙනි එක මගෙන් ගොඩක් ස්තූති අපිට මේ කතා අහන්න දෙනවට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you 💖💖💖💖💖

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    ඔබ වැනි දරුවෝ මගේ රටට බිහි කල රත්තරන් දෙමාපියන්ට මගේ ගරුත්වය ❤️❤️ සියලු රණවිරුවන්ට බුදුසරණයි.... කුවේට් සිට

  • @blnff7464
    @blnff7464 3 ปีที่แล้ว +20

    වීරයානනී ඔබට ජෙසුපිහිටය් ❤️ හැමදාම මෙවගේ video genna aiye

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 3 ปีที่แล้ว +36

    හැම කතාවකම ඇහුන නමක් කර්නල් ලෆීර්❤️❤️❤️❤️

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +6

    ගොඩක් අඩම්බරයි රන සුරයන් ගැන දකින්න හරි අපි වාසනා වන්තයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @beautifulsrilanka5308
    @beautifulsrilanka5308 3 ปีที่แล้ว +12

    දැන් නියමට යනවා ප්‍රොගෑම් එක..මුලතිව් සටනේ අපිත් ඉදියා වගේ.සහභාගි උන රණවිරුවන් එක්ක..නියමයි අයියේ දිගටම කරගෙන යන්න...අපිටත් සහයෝගයක් දෙන්න...🤩🤩

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 ปีที่แล้ว +16

    විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..

  • @lifearoundworld6472
    @lifearoundworld6472 3 ปีที่แล้ว +1

    මිහිපිට දෙවියෙක්....එදා මහා භායනක යුද්ධයට නොසැලි නොබියව ඉදිරියට ගිහිං අපේ රට බේරා දුන් නිසයි....අපේ දරුවෝ නිදහසේ ජීවත් වෙන්නේ ....විරුවානනි ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය...

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +23

    ඔයාගේ වීඩියෝ පැයක් නෙමෙයි පැය දෙක තුනක් උනත් එකමදිගට බලන්න පුලුවන් අඩුම පැයක්වත් දන්න මේ වගේ වීරයන්ගේ වීඩිය 😍
    🙏

  • @thanuraronen7065
    @thanuraronen7065 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ තව තවත් ඉදිරියටම කරගෙන යන්න මෙ වැඩේ 🥺❤️🙌

  • @tharidhudiss3921
    @tharidhudiss3921 3 ปีที่แล้ว +4

    සොමේ අයියා මන් දන්න කෙනෙක්. සුපිරි වැඩ්ඩෙක් උනත් ලොකුකම් නැති නිහතමානී චරිතයක් . ❤️❤️❤️❤️

  • @poornajayasekara9602
    @poornajayasekara9602 ปีที่แล้ว

    දැකිමත් සතුටක් සර් ඔබලාගේ කැප කිරිම තක්සේරැ කළ නොහැක මිළ කළද නොවැක. තෙරුවන් සරණයි . දිර්ඝ ආයුෂ ලැබේවා .

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +1

    සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 ปีที่แล้ว +9

    Thanks සහෝදරයා මෙවැනි program කරනවාට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว +3

    වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
    #වනැස 💪❤️ ආඩම්බරයි

  • @gihaadikari8242
    @gihaadikari8242 3 ปีที่แล้ว +149

    " කිසිවෙකුටත් යටත් නොවන මා " sf එකෙන් ලියපු පොතේ මුලතිව් ප්‍රහාරය ගැන තියන කොටසෙ මෙතුන ගැන , ඔය සිද්ධිය ලියල තියෙනව ❤🙏

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 3 ปีที่แล้ว +2

      මොකද්ද ඒ පොත ?

    • @gihaadikari8242
      @gihaadikari8242 3 ปีที่แล้ว +7

      @@KasunGunasekara9716 " කිසිවෙකුටත් යටත් නොවන මා " SF එකෙන් ලියපු පොතක්. 2012 දි.

    • @akilabasnayaka63
      @akilabasnayaka63 3 ปีที่แล้ว +1

      E potha ganna thenak nadda pdf ekkwath hoya ganna

    • @gihaadikari8242
      @gihaadikari8242 3 ปีที่แล้ว +3

      @@akilabasnayaka63 SF eke senior officer kenek innawanan ahla balanna. Nettn Gunasena eken request karala balanna. Sure nehe 2012 walin passe print karada kiyala.

    • @mahenguna3227
      @mahenguna3227 3 ปีที่แล้ว +1

      Me link eke free download karaganna

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 11 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරැණි, ඔබ ට අප ගේ ගෞරවාන්විත ප්‍රණාමය , කවදාවත් දුකක් වේදනාව ක් දැනෙන්න එපා. ඔබ සැමට නිදුක් නීරොගි සුව ය ලැබේවා , තෙරැවන් සරණයි!