කොටි සමග පොරබැද දින 14 ක් කැලේ කොළයි පොතුයි කා දිවි ගලවා ගත් විරුවකුගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 754

  • @shashikarukshan9897
    @shashikarukshan9897 10 หลายเดือนก่อน +681

    වනැස එකට මම වගේ ඇබ්බැහි උන මගේ උන් කෝ බලන්න වරෙවි ❤️❤️

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc 10 หลายเดือนก่อน +133

    කතා නොකියාම අවසන් හුස්ම ගහක් ගලක් යට හෙලා කාටත් හොරෙන් මහ පොලවට පස්ව ගිය විරුවන් කොතෙක් ඇතිද ❤

  • @24dnphnitro79
    @24dnphnitro79 10 หลายเดือนก่อน +135

    මම ගොඩක්ම කැමති මේ වගේ අත්දැකීම් තියන කතා අහන්ට,සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා❤️

    • @InokaInoka-nb3bf
      @InokaInoka-nb3bf 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම මමත් එහෙමයි

  • @geethikagamage2712
    @geethikagamage2712 8 หลายเดือนก่อน +7

    ..එයා සපෝට් දෙන්න බෑ....ජනාධිපති යාපනේ....ඔන්න ඔහොමයි අපේ පාලකයන්ගේ තීරන...අහිංසක කොල්ලො මැරෙනවා බලං හිටපු කාලකන්නි පාලකයෝ....

    • @roshanthamalithpamuditha
      @roshanthamalithpamuditha 2 หลายเดือนก่อน

      චන්ද්‍රිකා නොනා දීපු අතල් තමා එ කාලෙ

  • @binodanjana1999
    @binodanjana1999 10 หลายเดือนก่อน +149

    කතාවට කිසිම බාධාවක් නොකර එකදිගට අහන් ඉඳපු සංජීව අයිය❤😢

    • @MihirangaManujaya-mt3fc
      @MihirangaManujaya-mt3fc 10 หลายเดือนก่อน +3

      @@shuttlespace04 උබ ගැන ලැජ්ජයි බන් 😅 මොඩයෙක් වෙන්න එපා

    • @Lakshithapradeep1
      @Lakshithapradeep1 9 หลายเดือนก่อน

      @@shuttlespace04uba udden passe ipaduna akek wenna oni😂

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka 9 หลายเดือนก่อน

      ​@@shuttlespace04උබ දැක්කේ නැද්ද පින්නයෝ උබලගේ මහ එකා ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි කාලා මැරිලා ඉන්නවා..මේ වගේ ගැම්මක් තියෙන එවුන් හිටපු නිසා තමා අදටත් උබලෑ ජාතියෙ මේ රටේ සතුටින් ඉන්නේ..සුද්දගේ කාලේ මෙහකාර කමට ගෙනාපු ඉන්දියානු ජාන වලින් එන මිනිස්සු කොහොම්ද මේ රටේ අයිතියක් ඉල්ලන්නේ..සිංහල ජාතියේ තියෙන හොද කම හින්දමයි ජාති බේද නැතුව අදටත් මිනිස්සු ජීවත් වෙන්නේ. ..තෝ වගේ ඉතුරු උන ප්‍රබාකරන්ගේ ශුක්‍රානු ඇති..ඒත් මේ රට උබලට වෙන් කරන්න බෑ..උබ මේකේ ඇවිත් comment දදා හැමින හැමින හිටපන්..

    • @Rathnayakanipun-ih9gx
      @Rathnayakanipun-ih9gx 9 หลายเดือนก่อน

      ponnayek uba awajathakaya ​@@shuttlespace04

    • @ruchirasampath4084
      @ruchirasampath4084 9 หลายเดือนก่อน

      ​@@shuttlespace04දෙමල කෙල්ලෝ දූශනය කරන්නමයි ඕනේ

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 10 หลายเดือนก่อน +38

    මෙච්චර දුකක් 😣💔
    මේ දිවි දුන් අයයි ඒ කාලෙ හිටපු හැම කෙනෙක්මයි රණවිරුවොනම් ජාතිත් ජාතිත් සැප විදින්න ඕනි

  • @dilinisadamali9250
    @dilinisadamali9250 9 หลายเดือนก่อน +74

    මම 4 සිංහ රෙජිමේතුවේ හිටියේ නන්දිකඩාල් වලදී අපේ ලයින් එක කැඩුවා LTTE එකෙන් අපිට යන්න තැනක් තිබුනේ නෑ.අපේ 11ක් මමත් එක්ක 12 දින තුනක් කලපුවේ වතුරේ හිටියේ.......අම්මෝ ඒ මතකය මැරෙනකන්ම අමතක වෙන්නෑ......ආදරෙයි මගේ රටට.💖

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 หลายเดือนก่อน +1

      Dergayusha obata🙏🙏🙏🙏

    • @prasannelakshan2960
      @prasannelakshan2960 6 หลายเดือนก่อน +1

      58 neda

    • @Madhura-tj9tg
      @Madhura-tj9tg 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @upalislk6553
      @upalislk6553 2 หลายเดือนก่อน

      ❤❤❤God bless you my hero.. jesus Christ will protect you all your life.. love you my hero. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @maheshperera6695
    @maheshperera6695 10 หลายเดือนก่อน +43

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @ඇන්තුරියම්වවන්නෝ
    @ඇන්තුරියම්වවන්නෝ 10 หลายเดือนก่อน +19

    ජීවිතේ හොදම කාලේ තරුන කාලේ අසීමිත කැපකිරීම් කරලත් රටක් මේ තැනට දාපු පලකයන්ටනම් ශාපම වේවා...පින් ඔබතුමන්ට..අපේ දරැවොත් නයයි ඔබලට නම්...

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 10 หลายเดือนก่อน +37

    පපුව හොස් ගලා යනවා සමහර දෙවල් කියනකොට. ඇත්තටම අභිත රණවිරවෙක්. අඩම්බරයි, අදරෙයි හැමදාම. දීර්ඝායුෂ ලැබෙවා!!. එත් මට හිතෙනවා ගුවන් හමුදාවේ Help එක මුලින්ම දුන්නනම් තව ගොඩාක් ජීවිත බෙරෙන්න තිබුන කියලා .

  • @dilshannikadeniya5438
    @dilshannikadeniya5438 9 หลายเดือนก่อน +12

    මේච්චර කලේකට අහපු මාරම මොරාල් කතාවක් අද ඇහුවේ ජාති ජතිත් පින් අයියා☺️❤️🌷🙏🙏

  • @dilshathharshamunasinghe3710
    @dilshathharshamunasinghe3710 10 หลายเดือนก่อน +10

    ඔය කෑම්ප් එකේන් ඔය විදිහට අතුරුදහන් වෙලා පස්සෙ හම්බුන කෙනෙක් තමා අපේ බාප්පා😍

  • @SUMALLIIYA
    @SUMALLIIYA 10 หลายเดือนก่อน +10

    SF CMNDO විතරක් නෙමෙයි ඔබලත් අපේ හදේ වීරයෝ ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 10 หลายเดือนก่อน +22

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස ආදරෙයි ඔබට

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +46

    ඔබලා වැනි විරුවන්ට අපි සදා ණය ගැතියි ..අපෙ ගෞරව පූරකව ආචාරය පුදකරනවා ඔබට සහ සියලු රනවිරුවන්ට ..ජයවේවා ස්තුතියි වැනස සංජීව

  • @SavetheHeroes
    @SavetheHeroes 10 หลายเดือนก่อน +22

    හමුදාවේ විරුවන්ට පුදුම දරාගැනීමේ හැකියාවක් තියෙන්නේ..ඔක්කොම පුහුණුවීම් නිසා තමයි

    • @nlgsports
      @nlgsports 10 หลายเดือนก่อน +4

      Aniwryenma

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube 10 หลายเดือนก่อน +5

      8 pass kiyl kiyn un ekka blnkot army kollo kiynne real porawl thmi

    • @MicyCR
      @MicyCR 10 หลายเดือนก่อน +1

      ​@@ArmyTV_U-TubeSira kathawa

    • @thimirarukman8345
      @thimirarukman8345 10 หลายเดือนก่อน +2

      ​@@ArmyTV_U-Tubeඅනිවාර්යෙන් සහෝදරයා. ඒ මිනිස්සුන්ට මුල මතක නැති උනාට අපිට මේ වීරයෝ සදා අමරණීයයි. මේ අපේ කාලයේ ඉන්න යුද විරුවන්. ඔවුන්ට නිසි ගරුත්වය ලබා දිය යුතුයි.

    • @NLMovies.
      @NLMovies. 10 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 10 หลายเดือนก่อน +20

    Respect .තව මේ වගේ නිහඬ සොල්දාදුවන් කොච්චර ඇතිද

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 9 หลายเดือนก่อน +1

      සංග්‍ර්‍රාම භූමියේ රාජකාරි කල සෑම සෝලෙකුටම ලෝකයාට නොකිවූවාට අමතක නොවන සූන්දරවූත් අසූන්දරවූත් මතක මිය ඇදෙනතුරුතියෙනවා .

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 หลายเดือนก่อน +20

    අපි වෙනුවෙන් කල කැප කිරීම් වලට සදා ණය ගැතියි.වීරයා ඔබට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා!!!.🙏.🙏

  • @manolivera4813
    @manolivera4813 10 หลายเดือนก่อน +21

    වණැස කියන්නේ දැන් ඉතින් නොබලම බැරි වැඩසටහනක් වෙලා තියෙන්නේ... ❤❤💐. වීරෝධාර රණවිරුවන්ට කළ හැකි හොදම උපහාරය ඔවුන්ගේ අභීත ක්‍රියාන්විත මෙසේ සිහිපත් කිරීමයි... ❤❤💐

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 10 หลายเดือนก่อน +26

    මේ කතාව අපි චූට් දවස්වල අම්මා.. තාත්තා කතා වෙනව පොඩි මතකයක් තියෙනවා. එක හොදින් තහවුරු උනේ බේරිලා එනකොට ගෙදර දානේ දෙන්න ලෑස්ති කිය්න කතාවෙන් ..🙏🙏🙏❤☸️ චිරං ජයතු විරුවාණෙනී ❤

    • @SulalithaLakshmiHithgodage
      @SulalithaLakshmiHithgodage 10 หลายเดือนก่อน +1

      බොහොම pin ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා thruwan sarani .

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 10 หลายเดือนก่อน +20

    නෙත් පුරා ඒක හීනයේ... මුළු ලෝකයා නිදනා රැයේ... දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ...❤සහෝදර සොල්දාදු සැමටම බුදුසරණයි... ස්තුතියි සංජීව ඔබ‍ට ජයවේවා ❤❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 10 หลายเดือนก่อน +17

    අදත් වෙනදා වාගෙම......මම නුඹලා දෙදෙනාටම හිස නමා මගේ ආචාරය පුද කරනවා❤❤❤❤❤❤ස්තුතිය...සංඡීව අයියේ.........❤ නැවත හමුවෙමු ....❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 10 หลายเดือนก่อน +16

    මේ වගේ ඇබ්බැහි විමක් නම් මොනම දේටවත් වෙලා නෑ...සංජීව අයියා නිසා තමා..❤❤ රනවිරුවන්ට දිර්ගායු ලැබෙන්න ඔනෙ

  • @tharidhudiss3921
    @tharidhudiss3921 10 หลายเดือนก่อน +18

    කොච්චර අමිහිරි මතකයක් තිබ්බා උනත් ආමි එකෙන් අයින් නොවී 2006ත් යුද්දේට එකතු උනා කියන්නේ හිත කොච්චර හයිය වීරයෙක්ද. 🙌❤❤

  • @chamodthilakarathna
    @chamodthilakarathna 10 หลายเดือนก่อน +17

    අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ලැබේවා ❤️

  • @__BaShiTha__
    @__BaShiTha__ 7 หลายเดือนก่อน +4

    මමත් ආසයි හාමුදාවට යන්න ඒත් දැන් නෙවෙයි දැන් කාලේට නෙවෙයි ආස කොටි ගහපු කාලේට. ඒත කොට නම් මට වයසක් නැ නේ පොඩි නේ. කොටි මරලා රට බේරගන්න තිබ්බා මටත් එහෙනම්. මටත් විරයෙක් වෙන්න තිබ්බා. ආසයි ඉතින් මේවා බලද්දිත්. අපේ විරයෝ ඕක්කොටම ගොඩාක් පිං. 🫂❤️✨

  • @kasunmini8523
    @kasunmini8523 10 หลายเดือนก่อน +25

    මගේ ආදරනීය විජයබාහු පාබල රෙජිමේන්තුව හමුදාවේ තවත් දහ දුක් විදපු රෙජිමේන්තුවක් ආදරෙයි ❤

  • @ruwansampth7000
    @ruwansampth7000 10 หลายเดือนก่อน +86

    මිය ගිය විරුවන්ට නිවන් සුව ලැබෙිවා , ජිවත්ව ඉන්න අයට නිදුක් නිරෝගී වෙිවා..තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤

    • @himayaweerasuriya4900
      @himayaweerasuriya4900 10 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @HowToNetworks
      @HowToNetworks 10 หลายเดือนก่อน +1

      ​@@shuttlespace04 kunu demalu marala Danna one serama

    • @ROSHANChandana-g9u
      @ROSHANChandana-g9u 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04අවජාතකයෙක්ට ජාතක උන එකෙක්ද උබ

    • @iduahanpradeep776
      @iduahanpradeep776 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04indiyat puka dipana hukana ... SL amry inaka api baya wenane bn 💪😍❤

  • @kalharagayan2
    @kalharagayan2 10 หลายเดือนก่อน +25

    සුපිරිම කියන්න වචන නැති යකෙක්🥺❤ මේ වීරයො නිසා තමයි අපි මේම අද ඉන්නෙ. ඉදිරි අනාගතය දිනෙන් දින වැජබේවා🎉🌼

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 10 หลายเดือนก่อน +7

    ඒ අතීතය මතක් වෙනකොට ඇස් වලට කදුලු එනව අයියේ.. මට මතකයි අයියා වව්නියාවේ යනකොට අපේ ගෙදර ඇවිත් යන්නේ. නැත්නම් නිවාඩු ආවහම එනව අපිවත් අම්වත් බලන්න..මම ඒ දවස් වල පොඩි.මම නංගී. (කැකිරාවෙ ලොකු අම්මගෙ දුව) බුදු සරණයි අයියේ❤❤

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 10 หลายเดือนก่อน +19

    දහසක් කතා අතරින් හදවතේ රිද්මටයට දැනුන කතාවක් දුන්නාට වනැස ඔබට 🙏 ....වසර 22 ක ගුවන් හමුදා ජිවිතයට ආයුබොවන් කිව් මා වීරත්වය යනු කුමක්දැයි දනිමි...ඒ.. මා වීර පදක්කම් ලද අතලොස්සක් වූ ගුවන් හමුදා සාමාජිකයින් අතරින් එක් අයෙකු වූ බැවින් ...මෙවැනි කතා හදවතෙ පතුලටම දැනෙන සත්‍ය කතා.....වනැස නැවතත් ඔබට මාගේ 🙏🙏🙏

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 10 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් අහන්න පුලුවන් ද ?

    • @wanesatv
      @wanesatv  10 หลายเดือนก่อน

      කතාකරන්න 0777618418

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 10 หลายเดือนก่อน +34

    තත්පරයක්වත් skip කරේ නෑ..කොහොම skip කරන්නද මේ කතාව අහනකොට..
    ඔවුන් දුක් වින්දේ අප වෙනුවෙන්..
    රණවිරුවනි අප ඔබට සදා ණයගැතී

  • @Asiri-z8g
    @Asiri-z8g 10 หลายเดือนก่อน +15

    අපේ රට වෙනුවෙන් මියගිය සියලුම වීර පුතුන්ට නිවන් සුව ලැබේවා.ඔබට බුදු සරණයි

  • @nipunadeshan2936
    @nipunadeshan2936 10 หลายเดือนก่อน +14

    කතාවක් දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ, සමහර දවස්වලට බලපුවත් ආයෙ බලනවා ❤

  • @Rajapakshakanishka59
    @Rajapakshakanishka59 10 หลายเดือนก่อน +11

    1:03:46විනාඩියෙදි මටත් කදුලු ආවා
    පිං අපිට මේ වගේ නිදහසේ ඉන්න රට බේරලා දුන්නට 🙏🙏🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 10 หลายเดือนก่อน +8

    ගන්න හුස්මක් ගානේ අපි ණයයි.❤.කැප්ටන් කොඩි සර් ගේ video එකක් ඕනේ....

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 10 หลายเดือนก่อน +12

    අනේ කොච්චර දුක් විදලද අපි වෙනුවෙන් මේ රත්තරං මිනිස්සු ...ආදරෙයි හැමදාම .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...

  • @amithchuti1569
    @amithchuti1569 10 หลายเดือนก่อน +30

    සහෝදරයා ❤❤❤❤මගේ රටේ වීරයෙක්.❤❤❤ මම ඔබට පිං දෙනවා සංජීව ❤❤❤🙏🙏🙏.වැලලෙන අතීතය මතක් කරනවට❤❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 10 หลายเดือนก่อน +27

    රණවිරුවන් කියන්නෙ අපේ දෙවියන් . එදා ඔබතුමන්ල අපේ රට බේරාගන්ඩ බැරිවුනානම් අද අපිත් නෑ.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 10 หลายเดือนก่อน +8

    අවසානයේ මේ රටට උතුරැ උනේ ඔබලා ඇස්,මස්,ලේ, දිවිපුදා ඒදා ඒ කල කැපකිරීම් පමයි...

  • @AkilaDulanjana-zh1hn
    @AkilaDulanjana-zh1hn 10 หลายเดือนก่อน +12

    මිය ගිය සියලුම රනවිරුන්ට නිවන්සුව ලැබේවා ❤️. දැනට ජීවත් වන සියලුම රනවිරුන් හට දීර්ඝායුශ ලැබේවා ❤️

  • @LayanMaduka
    @LayanMaduka 10 หลายเดือนก่อน +8

    ඉස්සර හිටපු මහා ලොකු හමුදා ලොකොන්ගෙ මොලේ තමා කොටි කටේ හමුද හදවරු දාල අහින්සක කොල්ලො බිලි දුන්නා.

    • @nuwanpushpakumara9032
      @nuwanpushpakumara9032 10 หลายเดือนก่อน

      එකඟයි

    • @sandunsameera7349
      @sandunsameera7349 10 หลายเดือนก่อน

      මාත් කල්පනා කරේ ඒක තමා

    • @dilshanv7594
      @dilshanv7594 10 หลายเดือนก่อน

      90 කාලෙ තමයි කොල්ලො 🐕 වගේ මරපු කාලෙ. 🥲🥲
      කිසිම වටිනාකමක් දුන්නෙ නැති කාලයක්

    • @manojjayawardena1065
      @manojjayawardena1065 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +8

    උපන් බිමට ණය නැති විරැවනි අපි වෙනුවෙන් දිවි කැපකළ ඔබට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏🙏

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 10 หลายเดือนก่อน +3

    මේ කතාවේ දිවි ගලවගෙන එන 9 නා අතරේ ඉඳන් මඟ දී තුවාල වෙලා නැතිවෙන කෝප්‍රල් විජේපාල කියන්නේ අපේ මාම deathbody එකවත් දකින්න ලැබුනේ නැල්ලු... කතාව හරියටම දැනගත්තේ අද 😢😢😢😢😢😢

  • @yohankavinda2828
    @yohankavinda2828 10 หลายเดือนก่อน +4

    රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවපු දවස් වල ඉදන් තිබ්බ කුතුහලය නිසා 1990 මාන්කුලම් ප්‍රහාරය ගැන වැඩසටහනක් එනකම් බලන් හිටියෙ ❤

  • @umayangapodi5660
    @umayangapodi5660 10 หลายเดือนก่อน +7

    වැනසට ඇබැහැයි වේලා තියේනේ දැන් මිනු ගේ විඩියෝ එක්ක ඕන්නේ ❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 10 หลายเดือนก่อน +6

    ආදරෙයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ රණවිරුවන් 🙏🙏 ❤❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 10 หลายเดือนก่อน +13

    රටේ වීරයෙක්.❤

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 9 หลายเดือนก่อน +1

    ජනා යාපනේ, ගුවන් සහය දිය නොහැජ. අසරණ කොල්ලො මරාගත්තා පාහර පාලකයො

  • @damithvishwakula
    @damithvishwakula 10 หลายเดือนก่อน +6

    බොලිවුඩ් හොලිවුඩ් ෆිල්ම් මොනාද කරනවනම් ෆිල්ම් මෙන්න සුපිරී ස්ටොරී
    Respect Sri Lanka army 🙏🙏❤️❤️

    • @Ashanwishwajith-bl7zd
      @Ashanwishwajith-bl7zd 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙏🙏🙏💪

  • @lankaranawake1468
    @lankaranawake1468 10 หลายเดือนก่อน +14

    ජීවමාන දෙවිවරු.❤

  • @thesailorslife6824
    @thesailorslife6824 10 หลายเดือนก่อน +3

    මේව අහද්දි අගේ මයිල් කෙලින් වෙනව, අඟේ ලේ රත්වෙනව, අද ඉන්න බොහෝ දෙනෙක්ට ඒ අතීතය, යුද්ධය අවසන් කර විදිය අමතකයි,,අරගලේදි ප්‍රභාට රෙස්පෙක්ට් කරනව කියපු අව ඡාතකයන් ඉන්න රටක්..

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv 9 หลายเดือนก่อน

      අව්ලක් නැ, අපේ කොල්ලෝ නින්දා ,ප්‍රශංසා කාගෙවත් පැසසුම් බලාපොරොත්තු උනේ නෑ...පුහුණුවෙන් දුන්න දරාගැනිම විනය ඒ විදිහටම තියන් අදටත් රාජකාරි කරනව .❤

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 10 หลายเดือนก่อน +14

    අපෙ තාත්තා තමයි මුලින්ම වීඩියෝවලට ඇබ්බැහි උනේ..දැන් මමත් ඇබ්බැහි වෙලා....❤❤❤නියමයි වනැස❤❤

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara 10 หลายเดือนก่อน +5

    ෆිල්ම් එකක් බැලුවා වගේ, තවත් විරුවෙක්, ආචාරය ඔබටත් ❤

  • @SampathJayalath-jx2ei
    @SampathJayalath-jx2ei 10 หลายเดือนก่อน +12

    සැබෑ විරයෙක් බුදු සරනයි

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 10 หลายเดือนก่อน +6

    ට්‍රැකර් ගෙන්නමු තව වැඩසටහනකට.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 หลายเดือนก่อน +6

    මෙි තමයි සැබැ විරයෝ බුදුසරණයි ජයවෙිවා සහෝ👍🙏

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 10 หลายเดือนก่อน +6

    ඔබට දීර්ඝායුෂ ලැබේවා විරුවානනි

  • @mamakamthi7735
    @mamakamthi7735 10 หลายเดือนก่อน +3

    2025 දීත් බලන උන් සෙට් එක කෝ😍💖 👇

  • @dmcbandara4991
    @dmcbandara4991 10 หลายเดือนก่อน +2

    අවසාන ටික අහද්දි නම් තොල කට වේලිලා ගියා... 😢❤. මේ කරපු කැපකිරීම් වලට කොහොමද ණය ගෙවන්නේ කියලා හිතාගන්න බෑ...

  • @FreshProducts-se9zc
    @FreshProducts-se9zc 5 หลายเดือนก่อน +1

    මචං උබේ ඔක්කොම හොඳයි..ඔය හ්හ්වේවේංං...කියන වීඩියෝ එක පටන් ගන්න කලින් යන මියුසික් එක පුලුවන් නම් මාරු කරපන්කෝ....මල කැතයි බන් ඒක...අපේ විරුවන්ගෙ තියන ගැම්ම බහිනවා බන් ඒකට...අපේ ගැම්මත් බහිනවා...please ....

  • @beautifulviews710
    @beautifulviews710 10 หลายเดือนก่อน +5

    අපේ ඒකකයේ ඔය කාලේ අපි උලක්කුලම් කදවුරේ

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 10 หลายเดือนก่อน +3

    රට ඉඳන් වනැස බලන අය කෝ😊

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 10 หลายเดือนก่อน +4

    ගොඩක් සතුටුයි සර් මමත් නුවර දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ඔබ තුමන්ට ❤

  • @arpanakarunathilaka6679
    @arpanakarunathilaka6679 10 หลายเดือนก่อน +2

    රණ මග ඔස්සේ නන්දිකඩාල් පොතේ මේ ගැන හොදට පැහැදිලි කරල තියෙනවා
    ❤❤

  • @bindugimhan3364
    @bindugimhan3364 10 หลายเดือนก่อน +5

    අපි වෙනුවෙන් කරපු කැප කිරීම් වලට ගොඩක් පිං❤

  • @esalainduwara3157
    @esalainduwara3157 3 หลายเดือนก่อน +1

    2005 කලින් හිටිය ගොඩක් ආණ්ඩු වල අයයි Army එකේ ගොඩක් ඉහළ Administration එකයි දුර්වලයි අපේ කොල්ලොන්ව බිල්ලට දීපු එක තමා කරල තියෙන්නෙ ❓

  • @gayansandaruwan9774
    @gayansandaruwan9774 8 หลายเดือนก่อน +2

    අඩ අඩ කතාව අහනව අන්තිම ටික 😭

  • @yohanshenusha3660
    @yohanshenusha3660 10 หลายเดือนก่อน +2

    මගේ බාප්පත් කාලතුවක්කු රෙජිමේන්තුවෙ වැඩ කරේ. 97 අලිමංකඩ ඇටෑක් එකෙන් මිසින් වෙලා දවස් ගානකට පස්සේ තමයි ආවෙ.

    • @wanesatv
      @wanesatv  10 หลายเดือนก่อน +1

      කතාකරන්න 0777618418

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 10 หลายเดือนก่อน +5

    මෙතුමා ගැන කියවෙනව මෙිජර් සුමිත් චමින්ද සර් ලියපු, මාන්කුලමි සටන ගැන ලියල තියෙන පොතේ...🙏🙏

    • @lakmalgamage
      @lakmalgamage 3 หลายเดือนก่อน

      E potha koahenda ganne... gana keeyada

    • @Shanthapremathilaka
      @Shanthapremathilaka 3 หลายเดือนก่อน

      @@lakmalgamage Ebook eken genna ganna..

  • @Sasankawickramaarachchi
    @Sasankawickramaarachchi 10 หลายเดือนก่อน +2

    රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ ඔය කතාව තියෙනවා. ආරක්ශක් ලේකම් ජෙනරල් කමල් ගුණරත්නත් ඔතන ඉදල තියෙනවා. ❤️❤️❤️ කියවනකොට වගේම අහනකොටත් ෆිල්ම් එකක් වගේ මැවෙනවා.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 หลายเดือนก่อน +6

    අදත් නියමයි දැම්ම ගමන් බලන්න ගත්තා ඒ තරම් දැන් මේකට මන් ඇබ්බැහි වෙලා❤❤❤❤

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 10 หลายเดือนก่อน +2

    මෙයත් එක්ක ග්‍රව්න්ඩ් එකට ගිහින් බලන්ඩම ඕනි කතාවක් සන්ජීව අයියේ බලාපොරොත්තුවෙන් ඉන්නවා .අනිවාරෙන් ඕනි .ආදරෙයි වනැස ❤️❤️❤️

  • @Ajantha474
    @Ajantha474 10 หลายเดือนก่อน +2

    ගෙදරට ගිහින් අම්මා මම කියද්දි කදුලු ආවේ අය ඉන්නවාද තව.

  • @kkww4760
    @kkww4760 4 หลายเดือนก่อน +1

    මගෙ අයියල දෙන්නම හිටියේ සිංහභා රෙජිමේන්තුවේ හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ඉස්සර යුද්ධ කාලේ අපි හරිම බයෙන් හිටියේ ගෙදර
    අයියලා මාස අට නමය එන්නේ නැහැ ගෙදර
    සෑම රණවිරුවකුටමත්ආබාධිත වෙලා ඉන්න රට වෙනුවෙන් දිවි පූජා කළ සෑම රණවිරු වෙකුටමත් හැම රණවිරුවකුටමත් අත් දෙක එකතු කරලා වඳිනවා...🙏🙏🙏❤❤❤

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 10 หลายเดือนก่อน +2

    ගෙදරට ආපු සිද්ධිය කියනකොට ඇඩුනෙ මට විතරද??

  • @chamarasuranga5212
    @chamarasuranga5212 10 หลายเดือนก่อน +5

    සැබැම දෙවිවරු.🙏🙏🙏

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 9 หลายเดือนก่อน +1

    චමුදිත මේක කරානම් අපි ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ ඒ තරම් මැදින් පනියි.

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 10 หลายเดือนก่อน +2

    මේ මාන්කුලම් ප්‍රහාරය ගැන පූර්ණ විස්තරයක් මේජර් ජෙනරාල් කමල් ගුනරත්න සර්ගෙ රනබිම ඔස්සේ නන්දිකඩාල් කෘතියෙ සදහන් කරල තියෙනවා , ස්තූතිය වෙනස නාලිකාවට මන්ද මේ ප්‍රහාරයෙන් දිවිගලවාගෙන පැමිණි කෙනෙක් ගේන්න කියල ඉල්ලීමක් කරන්න හිටියෙ ඊට කලින් බලාපොරොත්තුව ඉශ්ට උනා ,ස්තූතියි සංජීව මහත්තය

  • @Madu-g2p
    @Madu-g2p 6 หลายเดือนก่อน +1

    කෙටියෙන්ම කිව්වොත් දෙවිවරු ඔබ සියලුදෙනාම. අනේ මුලු ජීවිත කාලෙටම ඔබලාව ආරක්ෂා කරත්වා🙏🙏🙏 නිවන් දකින්න ලැබෙත්වා.. ජීවිතය කැප කල ඒ මහා විරුවන්ට නිවන් සුවයම අත්වේවා🤝

  • @slrashlk6731
    @slrashlk6731 10 หลายเดือนก่อน +2

    මේ මිනිස්සු නැත්තං අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා 🥺

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 10 หลายเดือนก่อน +4

    සියලු රණවිරුවන්ට සුබ අනාගතයක්

  • @dinadasadinadasa9452
    @dinadasadinadasa9452 8 หลายเดือนก่อน +1

    මමත් සොල්දාදුවෙක් ආසම වැඩසටහන්

  • @dilshannikadeniya5438
    @dilshannikadeniya5438 9 หลายเดือนก่อน +1

    මේජර් ජෙනරාල් කමල් ගුනරත්න සර්වත් ගේන්නන්කො අයියේ වැඩසටහනකට 🙏🙏🙏

  • @VGentertainment53
    @VGentertainment53 10 หลายเดือนก่อน +1

    මගධි වෙඩි වැදිලා වෙඩි වැදිලා නැතිවුණා කියපු කෝපල් මහින්ද ගැන විස්තර ටිකක් හොයාගන්න මෙයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද දන්න කියන කෙනෙක් කෝපල් මහින්ද අදටත් අතුරුදහන්

  • @sampathamusick
    @sampathamusick 10 หลายเดือนก่อน +2

    අනේ...පට්ටම කතාවක්...සන්ජය මල්ලී ලක් බිමට කරන උතුම් සේවයක්...අයියේ මොනවා හරි .. ...උදව්වක් ඕන නම් කියන්න .....සන්ජය මල්ලී ඔයාටත් ත්‍රිවිදරත්නයේ පිහිටයි .... ❤❤❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 10 หลายเดือนก่อน +7

    අපමණ දුක් ගැහැට විදදාරාගෙන ජිවිතය බෙරගත් අභීත රනවීරුවෙක් .ජිවිත පුජ කරපු වීරෝදාර වීරුවන්ට නිවන් සුව ලැබේවා ..වැලලියාමට තිබුණු මෙවැනි වීර කතා අද සමාජයට දැන ගැනීමට සලස්වන වනැසට ඉදිරියටත් වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා ............

  • @emmanuelfernando184
    @emmanuelfernando184 10 หลายเดือนก่อน +3

    මමත් මේකට ඇබ්බැහි වේලා ඉබේම .සුපිරි

  • @priyankasamaranayaja4189
    @priyankasamaranayaja4189 7 หลายเดือนก่อน +1

    1:03:38 සංවේදී ඇත්තටම . හැමෝටම පිං

  • @ruwanchandrakumara4103
    @ruwanchandrakumara4103 10 หลายเดือนก่อน +1

    Thama ithin තරුණ kollek wage......

  • @asirinamal
    @asirinamal 10 หลายเดือนก่อน +2

    වනෙස කියන්නෙම මටනම් බාවනවක් වගෙ ආදරෙයි රනවිරුවනි ඔබ සියලු දෙනමටත් සන්ජීව සහොදරයා වටිනවා ගොඩාක් අපිට වනෙස.අපෙ සහොදර රනවිරුවන් සදා අමරනීයයි

  • @taxiabey6772
    @taxiabey6772 7 หลายเดือนก่อน +1

    Premadasa Besige putta Jaffna indapu nisa air-support dunne nehe. Mokada balla Jaffna gihin thiyenne LTTE ekath ekka deal ekak danna. LTTE ekata dunna gift eka thamai Mankulam base eka.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් තස්තවාදීන් සමඟ යුධ වැදී අසීරුවෙන් ජීවිතය බේරා ගත් තවත් රණවිරුවෙක්👍❤❤

  • @SDLIFE-pc7cy
    @SDLIFE-pc7cy 10 หลายเดือนก่อน +3

    සිරාවටම ඇබ්බැහි වෙලා

  • @alwissemini7628
    @alwissemini7628 10 หลายเดือนก่อน +2

    ❤❤❤..අවසානේ ඔබ සන්වේදි වූවා සේම ඔබව නරඹපු මමත් සන්වේදි උනා..මගෙ නෑනාත් ඔබේ ගමේ.මහ මැදගම..❤ තෙරුවන් සරනයි නිදුකින් ඉන්න. ස්තුති වනැස ❤

  • @KavindiiiDissanayaka
    @KavindiiiDissanayaka 10 หลายเดือนก่อน +1

    Mata meka ahuwe naththam ninda yanneth na.sik eka wage video ekak balanakan😊

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 9 หลายเดือนก่อน

    මගෙ.මහත්තයාත්.ගජබා.ඔයමහත්තයා.කිව.විදියටම.තමයි.ලිපිඑවන්නෙ.⁣මම.හොදින් .කියලා .තමයි .එවන්නෙ.මාස.6කින්.විතර.තමයි.ගෙදර .එන්නෙ .

  • @ChamaraPrasanna94
    @ChamaraPrasanna94 10 หลายเดือนก่อน +2

    ජය වේවා වනැස & සියලුම දෙනාටම❤ආදරෙයි හදවතේ අඩියෙන්ම❤😍🫶🏻

  • @rashithamadushan9729
    @rashithamadushan9729 10 หลายเดือนก่อน +1

    එකට ඉදලා ඊලග fire වලින් එකට හිටපු එක එක්කෙන නැති වෙනකොට. යාලුවන් කොච්චර අසරණ වෙනවා ඇතිද. අරන් යන්න බෑ. වලලන්න බෑ.හැගීම් කියන්න බැරි වුණත් හිතෙන් හරි ප්‍රාර්ථනා කරන්න ඇති. ශෝකය.🙏💖🙏
    මෙහෙයුමක නිරත වුණ 3 දෙනෙක් වගෙ එකට හමුවෙලා සාකච්චාවක් කරන්නකො අයියේ. ඒ අත්දැකීම් එයාලා බෙදාගෙන කතා කරනවා බලන්න ආසයි❤

  • @MadurangaPremasiri-km6fl
    @MadurangaPremasiri-km6fl 10 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම 🥲