# 661..කරාබු නැති දරුවන්ට සහ අම්මට නිවසක් හැදෙන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2020
  • ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තවත් සුන්දර ගම්මානයක අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් තනන්නට අප ඊයේ මුල්ගල් තැබුවා ..මේ සඳහා දායකත්වය ලබා දෙන සියලුම දෙනාට අපි ..සියලු දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා..එන්න අපි අපේ අයට උදව් කරමු වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම0762806888

ความคิดเห็น • 404

  • @nadeegunasekara2393
    @nadeegunasekara2393 4 ปีที่แล้ว +49

    වෙල්ලස්ස මනුස්ස කම හැම වීඩියෝ එකක්ම හරිම සංවේදියි.ඔබතුමාටත්
    දුක් මහන්සියෙන් හම්බකර මුදල් වැයකරන සියලුම දෙනාට තෙරුන්වන් සරනයි

    • @anudilrukshe4720
      @anudilrukshe4720 4 ปีที่แล้ว +4

      වෙල්ලස්ස ටීවී නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ලැබේවා .තව තවත් මේ වගේ අසරණ අයට උදව් කරන්න නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @KumariKumari-of4ec
    @KumariKumari-of4ec 4 ปีที่แล้ว +34

    ගොඩාක් pin උදව් කරන සියලුම දෙනාට බණ්ඩාර පුතාට දීර්ඝ ආයුස ලැබේවා j p b s

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +62

    අනේ ඔබ තුමාගේ මේ යූ ටියුබ් නාලිකාව රූපවාහිනී නාලිකාවක් වේවා ඉත සිතින් පතමි.

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😁😄😃😃😆😁😄😃😀😅😩🤚💗💓😅😄😃😀💞💓💗💚💛💞💓💗👌👌👌👌✋🤚🙏🏻🙏🏻🙏🏻🤝🤝🤝🤝🧔👄🙍‍♀️🙎‍♀️🙋‍♂️🙋‍♀️🙇‍♀️🙇‍♀️

    • @PremawathiSamaranayake
      @PremawathiSamaranayake 4 หลายเดือนก่อน

      😊oooooo

    • @PremawathiSamaranayake
      @PremawathiSamaranayake 4 หลายเดือนก่อน

      Opp

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +24

    ලස්සන හදවත් ඇති මිනිසුන්.
    ගොඩක් එකතු වෙලා. . හරිම සතුටුයි හරිම ලස්සනයි.
    අනේක වාරයක් පිං අත්වෙනව මේ සත් ක්‍රියා සිදු කරන ඔබ සැමට
    කිසි උදව්වක් අපේ අතින් සිදු නොකලත් මේ දෙස බලන විට ඉබේම සතුටු කඳුළු වැටෙනව.
    එසේ මේ රටේ මිනිසුන් ගේ ඇස් වලට සතුටු කඳුළු වගුරවන්න වෙල්ලස්‌ස ටී වී වැඩ සටහන මෙහෙයවන ලස්සන හදවත් ඇති මිනිසුන් ට අපේ ගෞරවය ආදරය පිරි නමමු.
    ගරුතර ස්වාමීන් වහන්සේ ටත් අපේ ගෞරවය පිරි නමමු.
    තව තවත් දුෂ්කර ජීවිත ගත කරන අයගේ ජීවිත ලස්සන කරන්නට ඔබ සැමට හැකි වේවා. .
    ඉදිරියේදී ඔබ සමග එක් වී මේ සත් ක්‍රියා සිදු කරන්නට අපටත් රටේ තරැණ තරුණියන් ටත් හැකියාව ලැබේවි.
    ඔබට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා. .
    (මේ වීඩියෝව බලන්න ට තරමේ වන ආකාරයට ඔබ මේ වීඩියෝවේ මාතෲකාව ඉදිරිපත් කරල තිබුනත් ඒ මාතෲකාවට "කරාබු නැති දරැවන්ට ".. යන්න ඉදිරිපත් නොකර සිටියනම් හොඳයි කියා මට සිතෙනවා. ).

  • @tharushifernando8237
    @tharushifernando8237 4 ปีที่แล้ว +23

    බන්ඩාර සර් ගෙදරකට අඩිය තිව්ව කියන්නෙ ආයෙ ඉතින් ඒ කටයුත්ත සාර්ථකයි ඔබ තුමාටත් උදව් උපකාර කල සියලූම දෙනාටමත් කාර්යය මණ්ඩලයේ සැමටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි.............

    • @janakasurash5648
      @janakasurash5648 6 หลายเดือนก่อน

      ❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma...budusaranai

  • @akiladisna7970
    @akiladisna7970 4 ปีที่แล้ว +47

    දේශපාලුවොන්ට පේන් නැති දේවල් මෙහෙම සමාජෙට පෙන්නලා ඔයා කරන වැඩේ සුපිරි අයියා

    • @kamalaramasingha8713
      @kamalaramasingha8713 2 ปีที่แล้ว +1

      පුතා ඓායාට බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි පුතා මෙි කරන පින ඇති

  • @lathakwt8132
    @lathakwt8132 4 ปีที่แล้ว +22

    බුදු සරණයි බංඩාර මහතා ඇතුලු සියලු දෙනට

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +55

    අනේ මහත්තයො ඊයෙ රෑ තමයි මම ඉස්සල්ල වීඩියෝ එක බැලුවෙ අනේ දෙයියනේ එලි වෙද්දි ගෙයක් හදල දෙන්න ... අනේ දෙවියන් වහන්සේගේ ආසිරි වාදය නොවඩුව ලැබේවා

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +8

    අනේ දෙයියනේ අපිට මෙහේම සතුටුයි නම් ඒ අහිංසක අම්මා ට කොච්චර සතුටු ඇතිද,,,උදව් කළ සියලු දෙනාටම ගොඩක් පින් ,,දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම ,,තෙරුවන් සරණයි ,,🙏🙏🙏🙏❤️❤️❤️

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว +21

    අනෙ.අයියෙ.හරිම.සන්තොසයි.බලන්න.එ.අම්මගෙ.සතුට.උදවු.කරපු.හැමොටම.තෙරුවන්.සරණයි

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +11

    මේ නිලධාරී දෙන්නට ගොඩාක් සතුටු ඇති a දෙන්නගෙ උත්සාහයේ මල්ඵල ගැන්වී ඇති නිසා බණ්ඩාර මහතා ඔබට ගොඩාක් පිං මම කුවේට් හි සිට

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +9

    සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ දවසක් බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාටත් කාර්යය මණ්ඩලයටත් උදව් උපකාර කළ සියලු දෙනාටත් ඉදිරියටත් මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක නිවන්නට සක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිට ආසිර්වාදය ලැබේවා

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +21

    සියලුදෙනාටම තෙරැවන්සරනින් සතරවරමිදෙවිපිහිටෙන් සියලු සක්තිය දයිරිය ලැබේ වා මෙි අපේ රටෙි දරැවන්ය අපි නුබලා හැමෝටම හදවතින්ම ආසිර්වාදකරමු!!!!!!

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +12

    බංඩාර මහත්තය අද වුදෙන්ම ඉස්සරලම ඔබෙ වීඩියො එක තමයි දැක්කෙ හරි සතුටුයි බංඩාර මහත්තය ඔබතුමාට ගොඩක් පින් වුදව් කරපු සියලුදෙනාටමත් දළදාා සමිදු පිහිටයි

  • @thusithapriyadarshana5621
    @thusithapriyadarshana5621 4 ปีที่แล้ว +52

    බන්ඩාර අයියෙ ඔයාගෙ වසනාවන්ත කතාවක් උදෙන්ම අහල තමයි වෙඩට යන්නෙ.මේ අහින්සක අම්මට දරුවන් එක්ක විදින දුක අවසන් කරල සතුට දුන්න .....ඔයාට ගොඩාක් පින් .බුදුසරනයි.

    • @sankabandara9771
      @sankabandara9771 4 ปีที่แล้ว +1

      Ow eka aththa

    • @tharushifernando8237
      @tharushifernando8237 4 ปีที่แล้ว +1

      මේ කරන සත්කාරයට සියලූම දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි....

    • @prasannadesilva3605
      @prasannadesilva3605 4 ปีที่แล้ว

      Budusaranai

    • @chandanirenuka9173
      @chandanirenuka9173 2 ปีที่แล้ว

      Bandara malli pin godaiiii

    • @nimalwijekon4825
      @nimalwijekon4825 ปีที่แล้ว

      @@tharushifernando8237 Zx

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว +14

    ඔබතුමන්ගේ රත්තරන් මනුෂ්‍යත්වය කියන්න වචන ne ඔබතුමාට ඔබතුමන්ගේ උදව් කරන සියලු දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා bs

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +3

    මෙවෙනුවේන් .උදවිිකරපු සියලුදෙනාටම තෙරැවන්සරනයි අපෙමනුස්සකමට.හිසනමා ආචාර කරමි .අාදරය සෙනෙහස කියන්නෙ .පුදුමසතුටක් .ඔබතුමා.ගැන අඩමිිබරයි .ජයවෙිවා ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් බුදුසරනයි දෙවිපිහිටයි .

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +9

    අනේ මෙ අම්මා දුක් විදපුවා දෙවියන් වහන්සේ දැකලා අද පිහිට වෙන්න හිතහොද අයට මග පෙන්වලා සියලු දෙනාටම කරන සියලු දෙය සාර්ථක වේවා ජේසු පිහිටයි ඔයාලට

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +20

    මේ උදවු කරන සියලුම දෙනාට ගොඩාක් පිංසිදුවන්නට ඕනේ. මමත් කුවෙට් එකෙ අම්මා කෙනෙක්

  • @user-sq1jf3fs8o
    @user-sq1jf3fs8o 4 ปีที่แล้ว +30

    උදේ පාන්දරම.. ඔයා ගේ. වීඩියෝ එක බලලා වෙඩ පටන් ගත්තේ...

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +7

    උදා ව් කරපු සියලු දෙනාටම යහපතක්ම වෙවා බුදු සරනයි
    බුදු සරනයි බන්ඩාර මල්ලි ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +4

    මමත් කුරුනෑගල ඉබ්බගමුවේ
    ඔබතුමා කරන මේ සමාජසත්කාරය ගොඩක් පින් තෙරුවන් සරණයි .

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +11

    සංවර්දන මිස්ට බංඩාර අයියටත් බොහොමත්ම පිං කවදාවත් කිසිම තැනක වරදින්න එපා 🙏🙏🙏🙏

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +17

    ඉක්මනින් මේ නුවසේ වැඩ කටයුතු නිමාවේවා.සහයෝගය දක්වන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි .

  • @princycyprus820
    @princycyprus820 4 ปีที่แล้ว +10

    Mr bandara your are great gentleman and honestly the people who help these inocent family thankssss a lot budusaranai

  • @niukaniuka4026
    @niukaniuka4026 4 ปีที่แล้ว +14

    ගොඩක් පිං

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +10

    මෙවැනි අහින්සක මිනිසුන්ට උදවු කරන ඔබටත් ඔබෙ කාරක මන්ඩයටත දිර්ග අයුස ලැබෙිවා

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +10

    අනේ මල්ලියි මගේ භිතට ගොඩාක් දුකයි ඔයා ඇතුලුවුම සියලුම දේනාටත් උදවු කරපුවු අයටත් බුදු සරනයි

  • @erandadissanayake8577
    @erandadissanayake8577 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි බණ්ඩාර මහත්තයා ඇතුළු වෙල්ලස්ස ටීවී කාර්ය මණ්ඩල සියලු දෙනාටම ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ වෙද මහත්තයාට ප් රාදේශීය සංවර්ධන නිලධාරිනිය ඇතුළු අනිත් නිලධාරිනියට සහ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන් ට මේ ඒ අසරණ පවුලට නිවස සෑදීමට මුදලින් ශ්‍රමයෙන් උපකාර කරන සියලු දෙනාටම විදේශ ගත සිට උපකාර කරන සියලු දෙනාටම මතු උපදින ආත්මභාවයේ දී දිව්‍ය සැප සම්පත් උදා වේවා ඒ වගේ ම විශේෂයෙන් කියන්න ඕනෑ බණ්ඩාර මාත්තයාගේ කාර්ය මණ්ඩලය වැඩ කරන එක දුවෙක් කරාබු දෙක පවා ගලවා ඒ අම්මට දුන්නා කිව්වා ඒක තමා මනුස්සකම කියන්නේ ඔබ ගේ චැනල් එකට දාගෙන තියෙන්නෙත් වෙල්ලස්සේ මනුස්සකම ඔබගේ කාර්ය මණ්ඩලය සමඟ බාධක මැදින් දිනෙන් දින ජයෙන් ජයට පත් වේවා ස්තූතියි ඔබ තුමාට .

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +15

    රට..දහා.ඳු ක්.වීදීන. එක.එයට.අමුතු. වෙන්. කීයන්න. ඕනා. නැහැ. උදව්. කරන.සැමට ත්.බංඩා ර.මහත්තයා ටත්. ඒ..සැමට ත්.වැඩි. වැඩි යේන්. ලැබේවා. නීරෝගී සුවය ලැබේවා

  • @renu3070
    @renu3070 4 ปีที่แล้ว +4

    බුදුන් සරනින් ,සියලුම දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !ඔබ තුමාට ,,සතුට කියා ගන්න ba ඒ අම්මට ,

  • @gimhaniimasha6898
    @gimhaniimasha6898 4 ปีที่แล้ว +8

    ඇන්තටම බන්ඩර මහන්තයා ඔබටන් ඔබෙ කර්ය මන්ඩලයට ගොඩ ගොඩක් පින් ෑදවිකරන මැමොටමන් ගොඩක් පින් මමන් එට ඉන්නෙ එ අක්කා කොචිර දුකෙන් ඉන්න ඇතිදමොමකද රට දඅක් විදපු කෙනෙක්

  • @diadeeb4573
    @diadeeb4573 4 ปีที่แล้ว +14

    පුතෙ ඔය මතු.බුදු.වෙනවා මෙහෙ කරන .සමාජ සත්කාරය ට ඔබ..සියලු.කාර්යය .මන්ඩලයට..උදව් උපකාර කරන සියලු දෙනාම.සියලු දෙව් යො.අරක්සා කරත්වා .සියලු දෙනාම නිදුක්.නිරොගි.වෙවා🇱🇧🇱🇧✋🇱🇰🇱🇰🇱🇰

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 4 ปีที่แล้ว +1

      Godak'pin'sahaya.dun.samatama dirgayusa'labawa

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සියලු දෙනාටම බුදු සරනයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 4 ปีที่แล้ว +34

    මාත් දවසක අසරණ පව්ළකට ලස්සන ගෙයක් හදලා දෙනවා මයි

    • @manjulakenny7862
      @manjulakenny7862 4 ปีที่แล้ว +2

      ඔබේ පාර්තනා ඉටු වේවා ජේසු පිහිටයි

    • @samanthakumara7967
      @samanthakumara7967 4 ปีที่แล้ว

      Obe parthanawata daladasamidupihitai aniwarriyenma karanna lebewa.mr.indika.

    • @kossakossa6810
      @kossakossa6810 4 ปีที่แล้ว

      th-cam.com/video/6ypBnnz44iY/w-d-xo.html mage channel eke subscribe kerela udw karanda matha asi udw karanda

    • @thre4598
      @thre4598 4 ปีที่แล้ว +1

      එලකිරි

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว +4

      හම්මෝ ඒ ලස්සන පාර්තනාව ඉටු වේවා ..!!!

  • @nilukaniluka2254
    @nilukaniluka2254 4 ปีที่แล้ว +5

    ගොඩක් පිං අයියාට

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 4 ปีที่แล้ว +10

    බලන්නකො මේ මහත්තයගෙ නිහතමානි කම..ගොක් අත්ත පවා උයන්න උදව් කරනවා..ඔයාට තෙරුවන් සරණයි

    • @sriyanimallika2924
      @sriyanimallika2924 4 ปีที่แล้ว

      ගොක් අත්ත .(උයනවා )නෙමෙයි වියනවා.

    • @siriyamadapatha5461
      @siriyamadapatha5461 4 ปีที่แล้ว

      @@sriyanimallika2924 ඔයාට ස්තුතියි වරද පෙන්වා දුන්නාට

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින්.දවස් තුනක් වැනි සුලු කාලයක් ඇතුලත මෙ වැඩෙ කරන්නට ඔබතුමාට සක්තිය දිපු සැම දෙනාටම දෙවියන් ගෙම පිහිටයි .ඔබ තුමාට ජයවෙවා බුදුසරණයයි .සියලු දෙනාටම බුදුසරණයයි .ඔබ කාර්‍ය්යාල තුල වැඩ කරන එ ආදරනිය සියලුම දරුවන් ටත් ගොඩක් පින්.හොද ආනගතයක් ....බන්ඩාර මහතා පොඩ්ඩක් හොයල බලන්නට මෙ ඉඩම මෙ සොයුරිය ට මතු දවසක අයිති වෙයිද කියා.එ පිරිමියා මොනවාගෙ කෙනෙක් ද කියලා දන්නේ නැහැ නෙ....

  • @prempallimullage1676
    @prempallimullage1676 4 ปีที่แล้ว +4

    ගොඩක්පිං බන්ඩාරමහත්තයා ඔබතුමාටත් උදවිකරන සියල්ලටම

    • @rajithamadushanka1219
      @rajithamadushanka1219 4 ปีที่แล้ว

      තුනුරුවනේ අනන්ත බුදු ගුණ බෙලෙන්...අහිංසක මිනිසුන්ගේ දුකට පිහිට වෙන්න..තව තවත් ශක්තිය වාසනාව නිදුක් නිරෝගී සුවය ඔබ තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයට ලැබේවා

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඇතුළු සියලුම දෙනාට දේවි පිහිටයි බුදු සරණයි ගොඩක් පිං

  • @malaka80
    @malaka80 4 ปีที่แล้ว +5

    Oba samata Aubowewa.. siyalu denage jivithaya niduknirogi bawaya labewa.!theruwan saranai!

  • @sujeewakodithuwakku1709
    @sujeewakodithuwakku1709 4 ปีที่แล้ว +5

    Budu සරණයි 🙏🙏🙏🙏math dawasaka bodi hari udauwak karanwa.

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +5

    අපේ වාසනාවන් කිටන්න තියෙන්නේ එච්චරයි බුදුසරණයි ඔයාට මල්ලි

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +7

    ඇත්තටම පුදුමාකාර අහිංසක සතූටක් මම අද දින අත් වදිනවා බණ්ඩාර මහත්තයෝ සියළුම කටයුතු සාර්ථක වේවා

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +2

    බන්ඩාර මහත්තයො ඔබතුමාට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.නිදුක් නීරෝගී සුවය දිර්ඝයු පතනවා.
    මේ උදවිකරන හැමෝට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා 🙏❤❤

  • @phalithachandralal3207
    @phalithachandralal3207 6 หลายเดือนก่อน

    ගරු බංඩාර මහත්තයා
    හරි ලස්සන වචන දෙකක්
    එකතු වෙලා කරන ලස්සන වැඩක්
    මනුස්සකම සංවර්ධන නිලධාරීන් ❤❤❤❤❤

  • @aberathanaamila3368
    @aberathanaamila3368 4 ปีที่แล้ว +2

    නියමයි මාරම සතුටුයි මේවා dakinakota siyalumadenata ගොඩක් pina

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 4 ปีที่แล้ว +5

    Udau kerana siyaluma denata theruwan saranai godak pin

  • @susilsusil5674
    @susilsusil5674 4 ปีที่แล้ว +4

    පින් ගොඩාක් බුදු සරණයි

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +3

    ඔයාට මොකක් හරි නොපෙනෙන බල වේගයක් තියෙනව.අඩිය තියන හැම තැනකටම කිරි උතුරනව.කී දෙනෙක්ගෙ දුක් ගින්දර ඔයා නිවල තියෙනවද මේ වන තුරු.ඔයාගෙ ඒ උතුම් මනුස්සකමට හැමදාමත් ආදරෙයි.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +5

    Me Ahensaka Ammata Nevasak Hadala Denna Dayakau Hamotama Neduk Neroge Dergusha Neroge Suvaya Labeva.. Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dicdesilva6313
    @dicdesilva6313 4 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ විඩියෝ බලන මට හිතෙන් දේ ඔබ මතු බුදු වෙන බෝසත් අත්මයක් ලබපු කෙනෙක් කියලා බුදු සරනයි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +8

    හරිම හොදයි ගොඩක් ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤☝👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @gbnmanoj1753
    @gbnmanoj1753 2 ปีที่แล้ว

    අනේ මම ඔබතුමාගෙ වීඩියෝ අහම්බෙන් දකින්න ලැබුනේ දෙක තුනයි තාම බලන්න ලැබුනේ මේ අම්මගේ වීඩියෝ දෙකට තමයි ලියන්න ලැබුනේ මේ කරන පිං අනිවාර්යයෙන්ම නිවන් දකින්නටම ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයට හෙිතු වාසනාම වේවා 🙏

  • @user-sq1jf3fs8o
    @user-sq1jf3fs8o 4 ปีที่แล้ว +16

    අපේ වේද මහත්තය. ඇවිත් නේද....

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว +3

    Theruwan saranay siyalu denatama pinsidu wewa wadi wadiyen labewa niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa udaw Karana siyalu denatama theruwan saranay

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරන පතනවා මෙ දරුපවුලට උදවු කරන සියලු දෙනාටම සහ සමිබන්ද උන සියලු දෙනාටම පිං සිදු වෙනවා හරිම සතුටුයි බුදුසරනයි සියලු දෙනාටම

  • @thre4598
    @thre4598 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයාට ජේසු පිහිටයි .දීර්ගායුශ ලැබේවා

  • @sandyakumari5849
    @sandyakumari5849 4 ปีที่แล้ว +1

    බුදු සරණයි උදව් කරපු හැමදෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා කිසිම කරදරයක් ලෙඩක් දුකක් කිසිම බවයක නොමවෙවා

  • @chandralathacooray7882
    @chandralathacooray7882 4 ปีที่แล้ว +3

    Godak sahutui , obathuma athulu siyalu denata theruwan Sarani man wadipura me video thama balanne math ikmanin obathuma samaga athwal bada gannawa

  • @sumithrahearth
    @sumithrahearth 4 ปีที่แล้ว +8

    අනේ මහත්තයෝ ඔය ඉඩම ඔය අම්මා ගේ නමට ලියලා දෙන්න නැත්නම් අර මිනිහා ඇවිත් එකාගේ එව කියලා එලියට ඇදල දායි බුදු සරණයි ඔබ සැමට

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 ปีที่แล้ว +2

    Well done Wellassa Tv.very pleased to hear this good news. I hope other pradeshiya niladarin will follow these two offficers to relieve the suffering of poor.Sadu.sadu.sadu.

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +9

    වාසනාවන්ත දවසක්....
    ඒ මනුස්සය අත් දෙක එකතුකරල උදවිකරන අයට පින් දුන්නා...
    ලොකු දෙයක්.....
    අසරනයි තමා මිනිස්සු...ඒත් සමහර අය ඒක ලබන්න දන්නෙ නැ...
    කොචිචර අසරන උනත් ඔය ගෙදර ලගම තිටයන ලිද කොහොම හරි, ලෑලි ටිකක්වත් දාල වහගන්න , අඩු ගානෙ ගහකින් ලි ටිකක් කපල දාගෙන වත් වහගන්න බැරිද...
    අවදානම නිසා, පුංචි දරුවො ඉන්නවා ...සතෙක් වැටෙන්න පුලුවන් නේද...
    ඒ නොසැලකිල්ල...
    ඒවත් බන්ඩාර මහතා දැකල කියනකල් ඉන්න තරමි අසරන ද...

  • @sudunona1576
    @sudunona1576 3 ปีที่แล้ว

    බුදුසරණයි. ඔබ. තුමාටත් ඒ උදව්. කරපු හෙමදෙනටත්. බුදුසරණයි.

  • @shamalishamali2976
    @shamalishamali2976 4 ปีที่แล้ว +6

    Good morning ,,,,,, මම වෙල්ලස්ස මනුෂ්‍ය කාමට Hemadama Adarei ,,,, Ada udema Ahau kathahada thamai Bandara Mahaththaya 🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    Weda mahathayo niduk niroge wewa suwapath wewa dhalada samiduga pihitai

  • @nandikapriyadarshana9766
    @nandikapriyadarshana9766 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබට ජයවේවා

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +7

    අම්මෝ මුලින් දැකපු මූණයි අද මුණයි දැක්කම ඇහැට කදුලක් ආවා ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි 😘😘😘👌

  • @user-me2vr5nc4t
    @user-me2vr5nc4t 6 หลายเดือนก่อน

    වෙදමහත්තයා සහ බණඩාර සර්ග ගොඩක් පින්

  • @surangapathirana3637
    @surangapathirana3637 4 ปีที่แล้ว +6

    Palaweni comment eka magen 🏵️🏵️🏵️

  • @damayanthimenike9588
    @damayanthimenike9588 4 ปีที่แล้ว +3

    Oba tuma ape ratata mha kap rukak mhattayo me udaw karana siyaludenat oba tumatat me atmema niwan dakit waaaaaa budu saranai siyalu denata

  • @nishaninishani4640
    @nishaninishani4640 3 ปีที่แล้ว

    Wellassa tv jaya wewa👍👍👍👍ewagema obathuma niyama manussa kamen pirunu manussayek.rateinna deshapalakayanta obathuma na yama adarshayak.niyamai kiyanna wachana na.

  • @lasitshabesinhga7346
    @lasitshabesinhga7346 4 ปีที่แล้ว +2

    Me amma oita wada hodata katha karoth godak watinawa.oya meya kiyanna apa bandare aiya kiyanne deviyek

  • @geethaperera6059
    @geethaperera6059 4 ปีที่แล้ว +1

    බණ්ඩාර මහත්තයා ඇතුළු ගෙදර හදලා දෙන්න ඉදිරිපත් වුණ සියලු දෙනාටම දෙවියන්ගේ අසිරි වාදය වැඩියෙන් ලැබේවා

  • @hewagekanthi5466
    @hewagekanthi5466 4 ปีที่แล้ว +5

    Obathuma ada game wedagathma 2
    kma wedasatahanata
    Sahabagi karagatha ediriyata thawa jaya labei

  • @dineshadinesha5191
    @dineshadinesha5191 4 ปีที่แล้ว +2

    Wellassa TV oyala karana hama wada satahanakma balanawa harima sanwedi

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว

    බංඩාර මහතා ඇතුළු උදව්පකාර කල සියලුදෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා මෙවැනි දේවල් කරගෙන යන්න තවතවත් ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරණයි

  • @deepanimelga6071
    @deepanimelga6071 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් මෙකරන වැඩවලට👍👍👍👍👍

  • @thre4598
    @thre4598 4 ปีที่แล้ว +6

    මටත් ඔයාට උදව්වක් කරන්න ඕනෙ .ඉක්මනින් කරන්න වාසනාව ලැබේවා .මේ පින් ආනුභාවයෙන් අපිටත් සසර දුකින් මිදෙන්න වාසනාව ලැබෙයි

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว +5

    Ammo.budusaranai

  • @arunilanka7301
    @arunilanka7301 4 ปีที่แล้ว

    බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට. ස්තුති. ඔබලසැමට දෙවි දෙවිපිහිටයි.

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම පින් කුසල් ❤️❤️❤️❤️

  • @kumuduninishanthi3549
    @kumuduninishanthi3549 4 ปีที่แล้ว +4

    Mama oba thumage siyalu wadasatahan balanawa ra eliwenawa therenne naha puduma sathutak a wagema dukai me nam diriya mawak aiye . oyagema game mamath apitath adambarai comments nokarata oba thumage siyalu wadasatahan balanawa .oba thumatath ,mistath, daruwantath ,hadu wadu demapiyantath me pinma athi. Oba thuma ganna husmak gane me wage kusal karaganna shakthiya wasanawa labewa !! Bs

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +1

    බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා සමීදුපිහිටයි මාගෙ ලක්දෙරනෙ පියානනි ඔබ ට දිර්ගාආයොස වෙවා ඔටපින්

  • @kossakossa6810
    @kossakossa6810 4 ปีที่แล้ว +6

    Ape game dedunu Akka oyate godak pin ma karapu dete 🙏🏼🙏🏼🙏🏼

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    බන්ඩාරවගෙඅය .රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා ..මෙතමයි.රටෙ.පිනට.පහාලඋන.දුටුගැමුණු කුමාරයෙක් බිහිකරපු හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි ජයවෙිවා .👍👍👍👌👍👌👍👌👍👌🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹👍👌👌👌👌

  • @amilaprabath6878
    @amilaprabath6878 4 ปีที่แล้ว +3

    Udema nagitta gaman dakka subadasuna jayawewa

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ...

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +3

    wellassa tv nalikawatanam uparima vishwaye balaya thiyenawa,,ekane kiyana de karannath hekiyawa labenne,,,,,duppathaage duka handunana hithawathaa bandara,,obata theruwansaranayi,,,,

  • @MhmdMhmd-qi5ds
    @MhmdMhmd-qi5ds 7 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි දිර්ඝායු වෙිවා මහත්තයා..ලොකු ..පිනක්..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 ปีที่แล้ว +1

    වෙල්අස්ස ටිවි අයතනයෙ සියලු දෙනාටම බුදුසරනයි සියලු දෙවියනිගෙම පිහිට පතනවා

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 6 หลายเดือนก่อน

    Great work l! Keep it up!

  • @judekrisantha1148
    @judekrisantha1148 4 ปีที่แล้ว +7

    Budu saranaii.oba thumata❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 Pinwath our weda mahathayata utum bawa nirodaya penisama paramitha wewai sadu sadu saduuu 🙏🙏🙏

  • @nuvanpredip8851
    @nuvanpredip8851 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං බණ්ඩාර මහාත්මයාට අපිත් දුප්පත් නැත්තමි උදවු කරනවා😎😎

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 6 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว

    බුදු සරණයි සුභ පැතුම් අයියේ
    ඔයාලා හැමෝටම දළදා සමීදු.පිහිටයි. උදව්. කරපු
    හැමෝටම ගොඩක් පිං බුදු සරණයි.සියලුම.බලාපොරොත්තු
    ඒ.අයුරින්ම.ඉෂ්ට.වේවා.ඔබ.
    සැමට සුභ.පැතුම්.බුදු සරණයි
    දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @merikwt7576
    @merikwt7576 4 ปีที่แล้ว +3

    obatuma atulu udaw karana seyaludsnata busaranai davepihitai

  • @darshikakumarasinha2798
    @darshikakumarasinha2798 3 ปีที่แล้ว

    ගොඩක් පින් උදව් උපකාරි කර සියලු දෙනාටම🙏🙏🙏

  • @nishanthiwijekoon5310
    @nishanthiwijekoon5310 4 ปีที่แล้ว +3

    බුදුසරණයි