අනේ රත්තරන් මහත්තයෝ මම ගොඩක් ආදරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 380

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +19

    අනේ අමිමෙ හරිම ආදෙරෙයි අනේඅමිමෙ..තවදිගුකාලයක්ජිවත්වෙවා . බුදුසරණයි

  • @raminima1789
    @raminima1789 4 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ආත්තමිමට මමත් හරිම ආදරෙයි ටීවී දකුණ වැඩ සටහන කරන මල්ලී ඔයාට මෙවැනි වැඩසටහන් කරන්න තව ශක්තිය ලැබේවා

    • @omanmuscat8273
      @omanmuscat8273 4 ปีที่แล้ว

      සාන්ත සුන්දර අමාමහනිවන සැමදෙනාටම ලැබේවා. අත්තම්මගේ හදවතින්මඑන ආදරණීය පැතුම

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +29

    මැණික අද හරිම ලස්සනයි නේ..අනේ ඒ ප්‍රාර්තනාවන්, පින් දීම් කොච්චරද, කොච්චර හැගීම් බරද? මටනම් ඇඩුනා..සිල්වත් කෙනෙක්ගෙන් මෙහෙම ප්‍රාර්තනාවන් ලබන්න පින් කරන්න ඕන....ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා මැණික...

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +17

    බලන්නකො අද ආත්තම්මා කෙල්ල වගේ හරිම ලස්සනයි ..
    ඔන්න ආත්තම්මගෙ රත්තරං පුතා ඇවිත්

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +6

    අනෙ අම්මේ.දිර්ඝ යුෂ ලැබේ වා බුදු සරණ යි රත්තරං අම්මේ

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 4 ปีที่แล้ว +13

    අනේ දුකේ බැහැ අත්තම්මා ගැන හරිම දුකයි සතුටින් පිරි ඉතිරිලා හිනවා සතුට බලන්න ආපු අය ගැන බුදු සරණයි ඔියාට අත්තම්මෙ

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว

    රත්තරන් අම්මා කියන වචනවලට හරිම දූක හිතෙනවා. බලාන ඉන්න බෑ. ආදරය, කරුණාව,දයාව දරාගන්න බෑ. බුදු සරණයි tv දකූණ

  • @qatardoha9007
    @qatardoha9007 4 ปีที่แล้ว +10

    දිර්ඝා යුෂ ලැබේවා අම්මට බුදු සරනයි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +7

    අනේ හරිම සතුටුයි මොන තරම් හොද දෙයක්ද මෙහෙම ලැබෙනකොට .ඒ අම්මගේ සතුට ..අනේ ඔබතුමාට ගොඩාක් පිං ...සුදු ආත්තම්මේ ආදරෙයි අපිත් මැණික ඔයාට ❤️❤️❤️❤️❤️

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +25

    ඇත්තටම ඔය.වයසට.ඔය.තරම්. හොදින්. ඉන්න. එක.සතුටුයි. නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි

    • @karona..8265
      @karona..8265 4 ปีที่แล้ว

      අම්මා ගොඩාක් ලස්සනයි නීදුක් නීරොගිමන් වේවා ලෙඩාක් දුකක් නොවේවා ගොඩාක් ආදරෙ රන්තරන් මැනීක බූදුසරනයි ..මහන්තෙයාන් ගොඩාක් හොදායි කටන් පිහිට වෙනවා බුදුසරනයි සියලු දෙනාටම

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +11

    පින්වන්ත සංගු අත්තම්මේ
    ඔබ වාසනාවන්තයි
    දීර්ඝායුෂ ලැබේවා
    අපිත් ආසයි වැලි කොසැට කන්න අත්තම්මේ

  • @lalanie6357
    @lalanie6357 4 ปีที่แล้ว +5

    සංගුඅම්මට දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නීරෝගී සුවය ලැබේවා .බුදු සරණයි .දෙව් පිහිටයි .

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +7

    අනේ.අත්තම්මෙ .දිර්ගායුස පතමි .උදවිිකරපු සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .❤❤❤❤🌷🙏💘🌹❤❤❤❤❤🙏💘🙏💘🌹🌹👌👌👌👌👌

  • @pushpapushpa2438
    @pushpapushpa2438 4 ปีที่แล้ว +8

    කිරි අම්මගෙ සතුටට කතාවට හරි දුක හිතුනා ආස හිතුනා මම ඉවර වෙනකන් අඩ අඩා බැලුවා .කිරි අම්ම නිදුක් නිරෝව ඉන්න ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැ⁣බේවා

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +12

    අනේ පවි ආචිචිට හරිම ආදරේ හිතෙනවා හරිම සිරියාවන්තයි තව තවත් සක්තිය ධ්‍යරිය ලැබෙනවා ජේසු පිහිටයි ආත්තමිමට

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +12

    ආසයි කතා කරනවා අහන්න බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි අම්මාට

  • @mohammedalmannai5190
    @mohammedalmannai5190 4 ปีที่แล้ว +5

    අනේ පව් මේ අම්ම කතා කරන විදියට අහන් ඉන්නත් හරිම අාසයි. බදුසරනයි

  • @renukaranabahu6311
    @renukaranabahu6311 4 ปีที่แล้ว +5

    මෙිව⁣ගේ අමිමලාට සෙනෙහස දිම ගොඩක් පින්

  • @chamiladamayanthi8435
    @chamiladamayanthi8435 4 ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි.ඔය පින් දෙන තරමට ඔයත් නිරෝගිිව ඉන්න ලැබෙිිවා මැනික.බුදු සරනයි👏👏👏

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +8

    රත්තරන් අම්මේ
    ඔයාගේ කරුණාවන්ත කටහඬ
    සුදු ආච්චි අම්මාව බුඩුසරනයි

  • @maisawad5562
    @maisawad5562 4 ปีที่แล้ว

    පොඩි බබෙකු වගේ අයියාට ගොඩාක් පින් වසනාවන්තායි ආච්චි අම්මා බුදුසරණයි ඔයාලා සියලු දෙනාට

  • @gamageajantha2097
    @gamageajantha2097 2 ปีที่แล้ว +1

    අනේ පවු දෙවියනේ සුදු අම්මා ගොඩක් ආදරෙයි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අපෙ අම්මට ♥️

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +21

    රටක් වටිනවා සිරියාවන්ත හිනාව .

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      අමිමෙි බුදු සරණයි කිසිම ලෙඩක් හැදෙන්න එපා අ⁣මිමෙි ආදරෙයි ගොඩාක් කුවෙිටි

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 ปีที่แล้ว +1

    ආත්තම්ගේ ප්‍රාර්ථනාව ඉතාම අගේයි. සංගු ආත්තම්මත් දිව්‍යය කුමාරිකාවක්ම වේවා.බලන්න ආසම විඩියෝ එක.සිදේවිආත්තම්මා.ඈයට නීරෝගිකම ලැබේවා.සියලු දෙනාටම තෙරුවන් සරනයි...

  • @sey8881
    @sey8881 4 ปีที่แล้ว +5

    අනේ දේවියනේ අම්මා ඔයාට තේරැවන් සරණයි මැනික සතුටුයි අනේ මහත්තයා ඔයාට පිං පවු දේයියනේ

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +8

    අනේ ගොඩක් සතුටින්
    ඉන්නේ අද.ඒ.අත්තම්මා .ගොඩක්
    ආදරේයි. අත්තම්මේ.තෙරැවන්.සරණයි ඒ.වගේම
    වීඩියෝ. එක.කරන.ඔබ.
    තුමාටත්. ගොඩක් පින්
    දළදා සමීදු.පිහිටයි ඔබට.
    👍👍👍👍👍❤❤❤❤

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว

    Harima asa hithanawa pin wanthai karunawai deerahausa labanna one aththammi ma upasthana karanna awa hemotama dipu pin mahiman siyalu danatama sathak wawa budu saranai

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අම්මේ
    ඔබ සැමට දීර්ඝායුස ලැබේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 4 ปีที่แล้ว +2

    මෑනියන්ට බුදු සරණයි දීර්ඝායුසම ලැබේවා තෙරුවන් සරණින්
    මහත්මයලටත් සක්තියම ලැබේවා
    ආදරණීය මෙවන් වැඩ සටහන්
    හොයාගෙන ගිහිල්ලා කරන කැපවීම
    උදව් ලැබුනත් මේ කැපවීම අගයකරමි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +26

    අනෙ අම්මට දැන් සනීපයි ත්‍රිවිදරත්නයේ පිහිටයි මගෙ අම්මේ......

    • @shanthikanchana670
      @shanthikanchana670 4 ปีที่แล้ว +1

      ආච්චි අම්මෝ ඔයාට බුදුසරණයි 😍😍😍🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @dileepaudayangani1500
      @dileepaudayangani1500 4 ปีที่แล้ว

      Me ammawa balanna ayage gedrata gihin udauwak karanna kamathiyi meeta awrudu 2 kata kalin. miyagiya mage amma wenuwen. plz puluwan nam location ewanna next sunday yannam

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මා ඔබ තුමියට තවත් දිරිය සක්තිය ලැබේවා අම්මා

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +10

    අනේ රටක් වටින හිනාව ඒ වගේම කතාව පවි තවත් කාලයක් ජිවත් වෙන්න වාසනාව ලැබෙිවා

    • @padminiweerawanshe9880
      @padminiweerawanshe9880 2 ปีที่แล้ว

      අනේ හොද අත්තම්මා කෙනෙක්. දකින්න මාත් පිං කරලා. සමහර අය දිහා බැලුවම මේ අම්මා ගැන සතුටක් දැනෙන්නේ.. බුදුසරණයි...

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +2

    You tub එකෙු් මම මෙතෙක් දුටුව පිං බරම වි්ඩියෝ එක
    හරිම අාසාවෙන් බැලුවා
    බලන්න ආසයි අත්තම්මා
    දිිර්ඝායුවේවා අත්තම්මේ

  • @LakshmiLakshmi-fk4jb
    @LakshmiLakshmi-fk4jb 4 ปีที่แล้ว

    අනේ රත්තරං අම්මේ ඔයා ගොඩක් ලස්සනයි .රත්තරං අම්මේ ඔයා ට දීර්ගායුශ පතනවා හදවතින්ම මගේ අම්මේ.හොද ගති ගුන තියන අම්මේ ඔයා උපන්දින බවයක් ගානේ දිවිය SAPAසම්පත් ලබන්න ඕනේ රත්තරං අම්මේ ..

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 4 ปีที่แล้ว

    දීර්ඝ ආයු ලැබෙවා අත්තමට..සම්මා සම්බුදු සරණයි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    Ane amma mahaththayo nokiya putha kiyannako wasthuwa..adare godaaai athana..budusaranai..😘😘😘😘😘😘😘

  • @veluvelu1004
    @veluvelu1004 4 ปีที่แล้ว

    Deergayusha labewa raththaran ammata budusaranai dewipihitai hamotama

  • @canthydvs8170
    @canthydvs8170 4 ปีที่แล้ว +1

    Ame obata digayu labewa shakthiya labewa niduk nirogiwa inna labewa budu saranai

  • @mangalikakodikara661
    @mangalikakodikara661 4 ปีที่แล้ว

    බුදු සරණයි rattaran අම්මේ mete බුදුන් kala lowe utum ලද vishakawa වේවා

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 4 ปีที่แล้ว +1

    Hoda.wada.satahanak.pita.ratawala.enna.apeta.hari.hodai.hithata.sathutak.mewa.dakina.kota.sath.purusa.samajaya

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +7

    අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 2 ปีที่แล้ว

    මහත්තයාට. බොහොම. පින්.

  • @lalitapriyanthi9516
    @lalitapriyanthi9516 4 ปีที่แล้ว +5

    Ane pau dewiyane budusaranai bs
    Dirgau wewa

  • @nishanthiliyanage7345
    @nishanthiliyanage7345 4 ปีที่แล้ว

    Ane ape aththamma ada harima lassanai ..adarei godak ..matath asai aththamma balanna .lankavata apu davasaka ennam b s deergau weva .niduk nirogi suvaya labeva ...adarei godak.....

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +6

    මටත් ආසයි ආත්තම්ම බලන්න ඵන්න දීර්ඝ ආයුෂ ලැබේවා ආත්තම්මට

  • @user-hd2tn2st3z
    @user-hd2tn2st3z 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි දීර්ඝායුෂ ලැබේවා අම්මාට ඔබලාටත් ස්තුතියි තෙරුවන්සරනයි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +1

    ආදරෙයි අම්මා ගොඩාක් ...සුවෙන් සතුටින් ඉන්න රත්තරන් අම්මා....

  • @ranaweerawilfred1058
    @ranaweerawilfred1058 4 ปีที่แล้ว

    API ammata adarei niduk nirogiwa wajabewa budu saranai gedarata Yana para kiyanna mahaththayo

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +1

    Siriyavanta amma ratak vatinava aderei amme godak budu saranai. Dirgausa lebeva ♥️♥️♥️♥️🌹🌹🌹🌹😀

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว

    Theruwan saranai amma parissamin inna niduk neerogi deergayu suwa labewa

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 ปีที่แล้ว +1

    අම්මාව හදුන්වා දුන් ඔබලටත් සියලු දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි 🌹

  • @vimaladinu1611
    @vimaladinu1611 4 ปีที่แล้ว +5

    බුදු සරණයි අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @ganiydammika9781
    @ganiydammika9781 4 ปีที่แล้ว +3

    Thanks. So wonderful and great help. God bless you all always.

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +1

    අම්මෙ බුදුසරණවේවා හරිම සිරියාවන්ත අම්මා 🙏🙏🙏🌾🌾

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +6

    Me amma ge pin paata amme oyata dirgausa prarthana karami amme oyata enna enna shakthiya daherya labenne t v daku ne upakarayen ema mahathmayatah pin wagema sthuthi b s samata

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ....

  • @priyankababa8653
    @priyankababa8653 4 ปีที่แล้ว +2

    අනෙ අමිමො තියෙන හුරතලයක්....ආසාවෙ බැ...තෙරුවන් සරණයි අමිමෙ

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    Bayanaka sansara gana grandma Awabodaya kragana thiyanwa eth l can’t believe those people are kothanada inea budubana ahalama nea neda 🙏kiya kiyanna tharam pachawak netha so grandma very rich Sardawa ihalai utum Nuwansuwaya lebewa grandma 👵

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 ปีที่แล้ว +1

    Ane Pau dewiyane,dirgausha amme budu saranai ,satutin inna.pin sidda wenawa Malli oyalata

  • @kasunchamara9642
    @kasunchamara9642 4 ปีที่แล้ว

    Budusaranai deviphithai ammata

  • @seetarani1532
    @seetarani1532 4 ปีที่แล้ว +2

    aththammata budusaranai. thawa thawath dirga ayuma lebewa siyaluma denata pin.

  • @kumariperera2436
    @kumariperera2436 4 ปีที่แล้ว +7

    මගෙ ආව්ව් බුදු සරණ ය මට ආසයි ආව්ව් බලන්න

  • @lishani2784
    @lishani2784 4 ปีที่แล้ว +2

    කොහෙද අනේ මේ අත්තම්මා ඉන්නෙ. බුදු සරණයි රත්තරන් අත්තම්මට.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Taruwan saranai obatha harima pen labanwa devi yanagama pehitai ma Kuwait setai

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว

    තිසරණ සරණින් නිදුක් නිරෝගීම වේවා 🙏🙏🙏TV දකුණ බොහොම පිං. ඔබගේ මේ සමාජ සත්කාරයත් සාර්ථක වේවා ! මෙවැනි පිං කටයුතු වඩ වඩාත් ඉටු කරන්න ලැබේවා !!!🙏🙏🙏🌹🙏🙏🙏

  • @user-wp5yt6px2f
    @user-wp5yt6px2f 4 ปีที่แล้ว

    Ana.harima.adre.hifenawa.ahhammaata.digu.kalayak.giwafwewa.budu.
    saranai🐱🐱🐱

  • @susanthanirmala7002
    @susanthanirmala7002 4 ปีที่แล้ว

    Matath asai a ammawa balanna yanna .budu sarasi menika oyata

  • @samanthadissanayaka8233
    @samanthadissanayaka8233 4 ปีที่แล้ว +5

    පින් දෙනවා ලස්සනට

  • @pasandigamage2131
    @pasandigamage2131 4 ปีที่แล้ว

    Aththammata Niduk Nirogi Suwaye Dirrgea U Labewa Harima Lassanai Budu Saranai Davipihitai

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 4 ปีที่แล้ว

    Pinwantha athammata budu saranai paw athamma දීර්ඝායුෂ lebewa

  • @pushpapinthu8746
    @pushpapinthu8746 4 ปีที่แล้ว

    Ane mawega ama danapin mahatma karunawanta dirga ausaha labewe obe karana mama weda obetatada budusaranai

  • @DLSDLS---
    @DLSDLS--- 4 ปีที่แล้ว

    Rataran ammata budusaranai dirgayu labewa

  • @bgjhbhjbgnnf6634
    @bgjhbhjbgnnf6634 4 ปีที่แล้ว +11

    අනේ පව් ආදරේ ආච්චියේ

  • @fsgsdghs9460
    @fsgsdghs9460 4 ปีที่แล้ว

    ආත්තම්මා ඔයා අද nala හරි ලස්සනයි පින් පිං කැටේ වගේ ෂෝයි අපි ඔයාට ගොඩක් ආදරෙයි අපේ ආයුෂත් අරගෙන ඔයා ජීවත් වෙන්න අම්මෙ ගොඩක් ආදරෙයි බුදු සරණයි ♥️♥️♥️🙏🙏🙏🙏

  • @jantymaduka835
    @jantymaduka835 4 ปีที่แล้ว

    Ane mage raththaran amme dirgayusa ubata theruwan sarani adare hithenawa awith thutul wela inna therenawa appa pin pata aththamma ❤❤❤❤❤❤😍😍😍

  • @indufrenandofrenando4815
    @indufrenandofrenando4815 4 ปีที่แล้ว +1

    Hare adare hetanawa attamata.budu saranai. Mamath Asia me attmmawa balanna.Lankawata Awahama anawa. Budu saranai attame..

  • @online2386
    @online2386 4 ปีที่แล้ว +7

    Budu සරණයි 🙏🙏❤️❤️

  • @hmkherath1337
    @hmkherath1337 4 ปีที่แล้ว +2

    Aneee Dukee be Amme niwan deka budun Dakithwa amme a wachana tika ammage mage hithata gila bessa ammeeee 🙏🙏🙏🙏 Dirgayusa amme mage avisath gena jiwath wewaaa Dubai

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 ปีที่แล้ว

    අද ආත්තම්ම ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @niroshamalkanthi9732
    @niroshamalkanthi9732 4 ปีที่แล้ว +1

    අ ෙන් දු ෙක් බැ අත්තමිමා නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා ඔබට

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 4 ปีที่แล้ว +6

    ane pau achchiamma thiyena sathuta pin siddavenavame ahinsaka ammage sathuta balanna oyala siyalu denatanama

  • @sampathkannangara5138
    @sampathkannangara5138 4 ปีที่แล้ว

    Ane harima siriyawai.mata mage atthammawa mathak una.mage budu putha avilla kiyanawa.

  • @malkanthijayakodi4378
    @malkanthijayakodi4378 4 ปีที่แล้ว

    Aneeeeeeee aththammawa balanna kattiyakma avilla ammata hari sathutui

  • @user-bf6cz5yr8o
    @user-bf6cz5yr8o 4 ปีที่แล้ว +2

    ane budusaranai acchita godaak adarai

  • @dovingodovingo5913
    @dovingodovingo5913 4 ปีที่แล้ว +3

    Katha කරනවා සුපිරි malli .ane wasanawm api pin කරලා thibanawa මෙවැනි dewal දකින්නට kuwet sita thawa thawath api aaththammagi ausa wade වේවා yoda බලසම්පන්න sakthiya ලැබේවායි කියා api sadanagathi 🙏 කරනවා .malli oyatha budu sarani .

  • @ravidudilshan5826
    @ravidudilshan5826 4 ปีที่แล้ว

    Adarei godak aathamme budusaranai

  • @sujithindulaindula4471
    @sujithindulaindula4471 2 ปีที่แล้ว

    Mge aththamma hitiynm .mt godk dukai.mge sudu aththamma mge aushath arn jiwth wewa

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +7

    අම්මෝ ඒ ආදරේ 💖දිර්ඝායු වේවා අම්මේ 💖

    • @seeta164
      @seeta164 4 ปีที่แล้ว +1

      Drgausa labawa 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰udau karna oyalata

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +1

    අපිත් එනවා අත්තම්ම බලන්න අනිවාර්යයෙන් එනවා බුදු සරණයි

  • @sumethrasugeewani2286
    @sumethrasugeewani2286 4 ปีที่แล้ว +2

    Budusaranai athamme dirgausa lebewa

  • @sumethrasugeewani2286
    @sumethrasugeewani2286 4 ปีที่แล้ว +4

    අත්තාමිමෙ ඔය හිනාව බුදුසරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @raminiramini40
    @raminiramini40 4 ปีที่แล้ว +3

    matath asai me ammawa balanna corona nisa anna baha siyaluma deviyange pihita labewa dirgayu wewa

  • @noroshasri5966
    @noroshasri5966 4 ปีที่แล้ว

    Dirga ayusa labeva ammata. Budu saranai.

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว

    අනේ දැන් ගොඩාක් හොදයි සනිප වෙලා අනේ ඔය ගෙනත් දෙන දේවල් හොදට කන්න බොන්න දෙන්න ඔනේ නිතරම අද හරිම සතුටුයි .. තෙරුවන් සරණයි සැමටම ..

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว +8

    Anaa sangu ammma😍😍😍😍😍 adaraiiii..theruwan saranae.dirgayu weva.

    • @ranjanekumari3241
      @ranjanekumari3241 4 ปีที่แล้ว

      අනේ අද ආත්තම්මා හරිම සතුටුයි අද හරිම ලස්සනයි එදා අසනිපය ගැන කිය කියා හිටපු හැටි මට හරිම දුකයි ඒවගේම ඇවිත් උදව් කරන අයත් හරිම සතුටෙන් පිලිගන්නවා අනේ ආත්තම්මාට දිර්ගායයුස ලැබේවා පුාර්තනා කරනවා 😁😁😁😁ජේසුපහිටයි

    • @ranjanekumari3241
      @ranjanekumari3241 4 ปีที่แล้ว

      ආත්තම්ගෙ පින් බලය පේනවා ඇයගේ කන් දෙකෙන් පේනවා දිර්ගායයුස ලැබේවා

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว +2

    බුදුසරනයි අම්මේ ඔබට

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට ...!!!

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว

    සංගුඅත්තම්මගේ ආදරබර වදන් හමුවේඅපේ කැලුම්මහත්මයාගේ වෙහෙස දුරැවෙනවා කියල මටහිතෙනවා ඔබසැමට නිදුක් නිරෝගි චිරජීවනය වේවා

    • @loritaweerasinghe903
      @loritaweerasinghe903 2 ปีที่แล้ว

      Sanguathama matath hari sathutak obata dirgau labawa

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +26

    අම්මාට වැඩිය කතා කරන්න දෙන්න එපා වැඩිය මහන්සි කරවන්න එපා