#1302

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • පුළුවන් අය උදව් කරන්න මේ තාත්තටයි අම්මටයි නිවසක් හදලා දෙන්න

ความคิดเห็น • 1.1K

  • @hsytzt1869
    @hsytzt1869 3 ปีที่แล้ว +15

    බන්ඩාර මහත්මයා මේ කරන සත්කාර වලට.ගොඩක් පින් . ඔබට තෙරුවන් සරණයි !! 💓💓

  • @fsgsdghs9460
    @fsgsdghs9460 3 ปีที่แล้ว +42

    ඉතාලියෙ ඉන්න මහත්තයා තාත්තා ගැන බලනවට ඔයාට අනන්ත ජාතියක් දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා

    • @primalimaheshika9957
      @primalimaheshika9957 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikajayarathna8533
    @champikajayarathna8533 3 ปีที่แล้ว +10

    බංඩාර මහත්මය හරිම පිංකාර කෙනෙක් මේ තාත්තගේ කතාව බනක් ඇහුවවගේ දැනුන සියල්ලම ඉක්මනින් ලැබේවා ඉටුවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 11 หลายเดือนก่อน

      ☸️🙏🙏🙏🇱🇰❤️❤️❤️🦁

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว +12

    බංඩාර මහත්තයා ඔබතුමාත් පාරමී දම් පුරන බෝසත් කෙනෙක් .දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @raranasinghe1115
    @raranasinghe1115 2 ปีที่แล้ว +9

    බ්න්ඩාර මහතා මේ දුප්පත් ජනතාවට කරන උදව් උපකාර වෙනුවෙන් ඔබතුමාට මේ තාත්තා ප්‍රාර්තනා කරන ආකාරයටම පින්වන්ත වෙලා මතු බවයක දේව ආත්මයක් ප්‍රාර්තනා කරමින් එතෙක් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීර්ගායු ...

  • @ishankasameera466
    @ishankasameera466 3 ปีที่แล้ว +53

    හිත හොද සීයා කෙනෙක්
    බුදු සරණයි.!
    💕💕🙏🙏🙏💕💕

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +1

      Mata aduna me sinduwath akkala..............🙏🙏🙏 mewane aya soya yana වෙල්ලස්සේ මනුස්සකම oba තුමන්ලාගේ karrya මණ්ඩලය ha me සම්බන්ධව මැදිහත් we උදවු උපකාර කරන oba සියලුම දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏

  • @suwarna5563
    @suwarna5563 3 ปีที่แล้ว +17

    දොලේ දියයි මට කෙතෙ විලයි . ගහා වැලේ මලයි මට අප්පච්චී.... 😢😢😢 බන්ඩාර මහතා ඇතුළු සියලු දෙනාටම සුබ නව වසරක් වේවා තෙරුවන් සරනයි සියලු දෙනාටම ජයෙන් ජයම වේවා ❤️🙏🙏🙏

  • @madumalliyanarachchi7710
    @madumalliyanarachchi7710 2 ปีที่แล้ว +8

    පියවරුන්ට උපහාරයක් වේවා...බන්ඩාර මහත්තයාටත් සියලුම කාර්‍ය්මන්ඩලටත් තෙරුවන් සරන ලැබේවා...

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +34

    ඒ පුතාට තත්තා දෙන පින් ලබන්නට අනෙක් දරුවන්ට පින් මදි....බන්ඩර මහත්තයට තුනුරුවන්ගෙම සරනයි...🌞🌞🌞🌞

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +7

    වෙල්ලස්ස පටන් ගත්ත දවසේ ඉඳල මම බලනවා ada තමයි ලස්සන කතාවක් ahuwemai maga පණ තාත්තා ආදරෙයි දීර්ඝායුස ලැබේවා paw ane වෙල්ලස්සta ජය වේවා

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +16

    හිත හොඳ සියා දිර්ගඝයුස සියෙ
    බුදු සරනයි බන්ඩාර සර් දළදා සම්දූ පිහිටයි

  • @nalinthamalshani6966
    @nalinthamalshani6966 3 ปีที่แล้ว +1

    බණ්ඩාර මහත්තයෝ ඔබ මේ ලෝකයේ මිහිපිට දෙවියෙක්. අපිට ඔබ තුමාට ස්තුති කරන්න වචන නෑ. ඔබතුමාව මේ ලෝකෙට බිහි කරපු රත්තරන් දෙමව්පියන්ට සිය දහස් වාරයක් පින්.ඔබතුමාගේ අාදරණීය බිරිදටත් දරුවන්ටත් ඔබතුමාටත් තබන තබන අඩියක් පාසා සියලු දෙවියන් රැක දේවා.ඔබ සැමට වාසනාවේ රන් දොරටු විවර වේවා🙏🙏🙏🙏 .මම මාතර පිටබැද්දරින්

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +46

    අනේ පව් සීයා.හොද ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත ....... බණඩාර සර් කියන්නේ ඒ තරම්ම පින්වන්ත මහත්මයෙක් තමයි ........ එතුමාගේ කැපවීම මැදිහත්වීම නිසයි මේ ආකාරයෙන් සියළුම දෙනාට පින්වත් පරිත්‍යාගශීලින්ගේ උදව් උපකාර වලින් ....... අසරණ මිනිස්සුන්ට මේ විදිහට උදව් කරන්නේ ........... එතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ........ තෙරුවන් සරණයි ..........

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว +20

    බුදු බව ලැබේවා ..බන්ඩාර මහත්තයා ..තාත්තේ ඔබත් .උතුම් පියෙකි ..බුදුසරණයි

  • @chandanakumara2900
    @chandanakumara2900 3 ปีที่แล้ว +1

    මෙවන් ආශිර්වාදයක් ලබන්නට තරමි ඔබ පිං වන්තයි බංඩාර මහත්තයා . මෙි අව්‍යාජ ආශිර්වාදය මතු මතු ආත්ම භව තුළත් රැවු පිලිරැවු දේවා නිවන් දකිනා තුරා ...

  • @hemamalapriyadarsani427
    @hemamalapriyadarsani427 3 ปีที่แล้ว +23

    තාත්තා ගේ බුද්ධිමත් බව හරිම අගෙයි අහන් ඉන්න ආසයි

    • @latha1678
      @latha1678 3 ปีที่แล้ว +1

      බුදු සරණයි තාත්තාට

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +27

    තාත්තාගේ දැනුම අතිවිසිස්ටයි ඔබතුමාටත් මතුඋපදින ආත්මවල දිවියසමිපත් ලැබෙනවා දෙනපිංවලට

    • @queenal427
      @queenal427 9 หลายเดือนก่อน

      😢 10:15

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +47

    අනේ පව් ජීවිතය දුක් විදින ව්දිහට සරීරය වෙනස් වෙලා සීයේ ඔබට දීර්ඝායුෂ ලැබේවා සෙතක් සාන්තියක්ම අත්වේවා තෙරුවන් සරනයි

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +1

      අනේ පව් ජීවිතයෙ දුක් විදින විදිහට ස්ථිරය වෙනස් වෙලා සියේ ඔබට දිරීග ආයුෂ ලැබේවා බංඩාර සර්ටනම් ගොඩාක් පින් ඉතාලියේ ඉන්න පුතාටත් ගොඩාක් පින් වෙල්ලාස්ස TV කරීයමණඩලයට න් දළදා සමිදු පිහිටයි

    • @roshan3105
      @roshan3105 3 ปีที่แล้ว +1

      @@karona..8265 ඔබටත් එසේම වේවා තෙරුවන් සරනයි

  • @queenal427
    @queenal427 9 หลายเดือนก่อน

    කතාව බොහොම වටිනවා සීයේ බණ්ඩාරනායක මහත්තයා අති උතුම් මිනිසෙකි ඔහු යන්නේ නිර්වාණය සොයාගෙනයි නිර්වානයේම අවබෝධ වේවා බණ්ඩාරනායක මහත්තයට ❤❤

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +19

    දයාබර අප්පච්චි මේ ගෝරතර සසරේන් ඉක්මනින් සැනසීමක් ලබන්නට ඔබවහන්සේට හැකි ප්‍රඥාව පහළ වේවා දීර්ගායු ලැබේවා

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +18

    එක හොද පුතෙක් හිටියම
    ඇති තාත්තේ ඒ පුතාට පිං
    ඔයාව දබදිව යවපු එකට 👍💚💜️🌞👏

    • @nimalsrilanka6763
      @nimalsrilanka6763 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාට

  • @හීමාලීවත්සලා-ණ4ඛ
    @හීමාලීවත්සලා-ණ4ඛ 3 ปีที่แล้ว +16

    තාත්තා සම්මා සම්බුදු සරණයි දීර්ඝයුස ලැබේවා බියකරු සසර දුකින් මිදෙත්වා උතුම් වු අජරාමර නිවනින් සැනසිම ලැබේවා මගේ තාත්තා අනේ බංඩාර අයියා අපී උදවු කරමු ,,,, බුදුසරණයි බංඩාර අයියා 😥😥😥🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

    • @udayapriyantha7878
      @udayapriyantha7878 3 ปีที่แล้ว

      ඔබ තුමාට මෙවැනි ක්‍රියා දිගින් දිගටම කරන්න සියලු දෙවියන්ගෙත් ව්ස්වයේ අසිර්වාදයත් ලැබේවා තේරුවන් සරණයි

  • @nisankabandara-nw9cp
    @nisankabandara-nw9cp 9 หลายเดือนก่อน

    🎉Mata.mage.thaththa.mathak.una.budusaranai.ganangolla.thilaka.

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 9 หลายเดือนก่อน +4

    අනේ මට මගේ තාත්තා මතක් වුනා තාත්තා බුදුන් දකීවා ..බන්ඩාර මහත්තයාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 3 ปีที่แล้ว +1

    බුදුන් දැක නිවන් දකින්න සියියේ දිගායුඝ ලැබේවා බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම දෙනාටත් බොහොමයක් පින් බුදු සරණයි 🙇🙇🙇🙇🙇🙇🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +18

    උතුම් නිර්වනයම ලැබෙවා උතුම් පැතුම් ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නිවනම ලැබෙවා

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว

      Me pina ati malli oyata niwan doratu wiwara wanna budusarani

  • @thiranivirajani9089
    @thiranivirajani9089 2 ปีที่แล้ว

    බණ්ඩාර මහත්තයා දීර්ඝ අයු ලැබේවා රත්තරන් මහත්තයා ta තවත් මෙවැනි අසරණ මිනිස්සු oda නිසා සතුටින් ඉදිවී theruwan saranai

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +130

    එ් සීයගෙ අවංක පැතුම් එලෙසම ඉටුවේවා

  • @gnawatheegnawatheee8227
    @gnawatheegnawatheee8227 3 ปีที่แล้ว +49

    අනේ තාත්තේ ඔයාට දිරිගායුෂ ලැබේවා තාත්තේ ඔයාට මගේ ඇස් දෙකට කදුලක් ආවා බංඩාර සර්ට ගොඩාක් පිං

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +3

    අනේ මේ video එක බලද්දී පුදුම සතුටක් ඒ වාගෙම තාත්තගේ ඇඟ දකිනකොට හරි දුකයි ඒ වගේම ඒ තාත්තා ලස්සනට බුදු දහම කියා ධර්මය අතින් ගොඩක් දියුණු දියුණු වූයේ තාත්තා ගොඩාක් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .බණ්ඩාර සර් ටත් ඒ තාත්තා ප්‍රාර්ථනා කළා වගේම සියලුම ප්‍රාර්ථනාවන් ඒ විදිහෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා එක සිතින් කියනවා .මම ප්‍රියන්ති

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน

    Me thatha කියපු bana tikama eathi බණ්ඩාර මහතා ta නිවන් දකින්නට ඔබ තුමා nam deaviyeak budusaranai

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +6

    ගොඩක් දුක හිතෙනවා පව් මේ තාත්තා හරිම සද්ධාවන්තයෙක් එයා ආසිර්වාද කරා වගේම බංඩාර මහත්තයාට හරියනවා බොහෝම පින් තෙරුවන් සරනයි

    • @redlion7430
      @redlion7430 2 ปีที่แล้ว

      Siyaluma patum ituwewa

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා බණ්ඩාර මහත්මයා .. තෙරුවන් සරණයි

  • @mangalaarajapaksha5357
    @mangalaarajapaksha5357 3 ปีที่แล้ว +23

    ගුන නුවන තියෙන එක දරුවෙක් හිටියම ඇති තාත්තෙ .දඹදිව වැදගන්න තරම් තාත්තා හරිම පිංවන්ත උනා.තාත්තෙ ඔයාගෙ පුතාට ඒ පිනම ඇති. තෙරුවන් සරණයි

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සියළු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @dilpashikadilpashika5436
    @dilpashikadilpashika5436 3 ปีที่แล้ว +1

    මාර දැනුමක් මේ තාත්තාට සැපවත් ජීවිතයක් ලැබේවා බංඩාර මහත්තයා ඔබටත් සියලුම දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +7

    කදුලු පිරුණ ඇස් දෙකට බුදු සරණයි පිංවත් තාත්තට සහ වෙල්ලස්සේ බංඩාර මහත්මයාට

  • @ruffasingh3658
    @ruffasingh3658 3 ปีที่แล้ว

    ඇත්තටම. බොහොම.පින්
    මේ.කරන.උදවු. කරගෙන යෑමට සක්තිය දහිරිය ලැබේවා තුනුරුවන් ගේ පිහිටයි
    👍👍👍

  • @iraira4075
    @iraira4075 3 ปีที่แล้ว +80

    ඇත්තටම ඇහැට කදුලක් ආවා...දීර්ගායු ලැබේවා තාත්තට...බන්ඩාර මහත්තයෝ ඔබටත් ......ඔබතුමාගැන කියන්න වචන නැහැ. බුදු සරණයි ....

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 11 หลายเดือนก่อน

      ☸️🙏🙏🙏❤️

    • @awanthi9930
      @awanthi9930 9 หลายเดือนก่อน

      අැත්තටම ඔයා දෙවිකෙනෙක් මහත්තයාා ඔයාටදිර්ග අායුස ලැබෙවා❤❤

  • @kpsirlanka8188
    @kpsirlanka8188 3 หลายเดือนก่อน

    බණ්ඩාර මහත්තයා මේ කරන වැඩ වලට ගොඩක් පින් බුදු සරණයි 🙏🏻🙏🏻

  • @Madumali-o8y
    @Madumali-o8y 9 หลายเดือนก่อน +4

    මේ මහ පොළවට වත් බරක් නොවී ජීවත් වෙන උතුම් මනුස්සයෙක් ඔබ තුමා නම් ❤

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 3 ปีที่แล้ว +23

    බංඩාර අයියා ආදරයි පැලෙන්න වෙල්ලස්ස tv චැනල එකට ජය වේවා

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 3 ปีที่แล้ว +87

    මටත් මගෙ තාත්තා මතක් වුනා අනේ මෙි තාත්තා ටත් බණ්ඩාර මහත්තයාටත් ඒ තාත්තාගෙ පුතාටත් සියලු දෙවියන්ගේම පිහිටයි

    • @kumaridasanaayaka2081
      @kumaridasanaayaka2081 3 ปีที่แล้ว

      E Siya kiyapude saththiyak math hitenawa bodhisathwayek kiyala bandara SAR oba thuma Dewi kenekda thunuruwange pihitai

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      මෙ තාත්තා පවසන පරිදි ම ඔබට විවරණ ලබාගැනීම ට සියළුම. පිං හෙතුවාසනා වෙනවා.ඔබට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

    • @siresy5319
      @siresy5319 2 ปีที่แล้ว

      Matt maga tatta na dirgausa labawa tatta

  • @lanipatrina2775
    @lanipatrina2775 2 ปีที่แล้ว

    පින්වත් පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා ! පින්වත් බංඩාර සර් ඔබ තුමාට අනේක වාරයක් පින් අපිටත් ධර්ම දේශනාවන් අහන්න ලබාදුන් පිනෙන්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +5

    බංඩාර අයියා අද ඔයාට ලැබුන අසිර්වදය ගොඩක් වාටිනවා 🙏🙏🙏 ඒ සියාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බංඩාර අයියාට කියපුවා ඔකොකොම හරි වෙල්ලස්ස tv චැනල එකෙ ඉන්න ඔයාලා සියලුම දෙනටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +16

    අනේ සාදු සාදු සාදු බුදුසරණයි තාත්තේ. මට මාගේ තාත්තා මතක්‌ උනා ඔබ‍ට පිං බණ්ඩාර මල්ලි බුදුසරණයි

  • @lalithaabekon1075
    @lalithaabekon1075 3 ปีที่แล้ว +5

    ආදරණිය තාත්තේ බුදු පුතෙක් ආව ඔයාට පිහිට වෙන්න වත් පොහොසත් කමක් නැතත් ගුණ ධර්ම දන්නා තාත්තා කෙනෙක්. සීයගේ ආශිර්වාදයෙන් බණ්ඩාර සර්ට සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏

    • @sujeewajanakie6363
      @sujeewajanakie6363 3 ปีที่แล้ว

      Ane පුතේ අවුරුදු දහයක් ethaliye edalath අම්මාට thathtata කරදරයක් නැතුව සතුටින් inna ගෙයක් හදලා දෙන්න bariunada mewenakal බණ්ඩාර මහත්තය ta ගොඩක් pinsidu වෙනවා

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු බණ ටික නම් රත්තරන්.වෙල්ලස්ස ටී වී සුබ අලුත් අවුරුද්දක් වේවා.ඇස් වලින් කදුළු එනවා මේ සිංදුව ඊටම ගැලපෙන පරිදි ඒ තැනට යොදා තිබුණි.මට මගේ අම්මා මතක් වෙනවා ඇයට අවුරුදු අසූ හතරක් පමණ වෙනවා .අනේ.මටත්.ආසයි බණ්ඩාර මහත්මයා මගේ් අම්මත් බලන්න යවන්න.මගේවියදමින් ඔබේ සහභාගිත්වය යි මට අවශ්‍ය.මොකද මම ගොඩක් කැමතියි ඇයට උපරිම වශයෙන් සතුට ලබා දෙන්න.

  • @shanthakusumsiri2707
    @shanthakusumsiri2707 3 ปีที่แล้ว +99

    මෙ තාත්තගෙ දැනුම නම් කියලා වැඩක් නෑ. බුදුසරණයි

    • @nalinthamalshani6966
      @nalinthamalshani6966 3 ปีที่แล้ว

    • @thilankiroshini4806
      @thilankiroshini4806 3 ปีที่แล้ว

      Ane saadu sadu kadulu enawa oya bandara deiyoma thamai,,,,,

    • @lasanthakumara9923
      @lasanthakumara9923 2 ปีที่แล้ว

      @@nalinthamalshani6966 aAAa

    • @sithumthilaksha6080
      @sithumthilaksha6080 2 ปีที่แล้ว

      Ft ankal

    • @kanthiedirisinghe1756
      @kanthiedirisinghe1756 2 ปีที่แล้ว

      ඉතාලියේ ඉන්න පුතාට හැර අනිත් දරුවන්ට ඔය තාත්තගෙන් ආශිර්වාද ලබන්න පිනක් නැද්ද කියල හිතුන මේ වීඩියෝ එක බලපු මට ......බන්ඩාර මහත්තයාට ගොඩක් පිං.

  • @nalaniakke922
    @nalaniakke922 3 ปีที่แล้ว +1

    Nawa වසරේ ආරම්භය utum පළමු ඉරිදා patana Nirwanayama ලැබේවා tattata නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි TV වෙල්ලස්ස බණ්ඩාර mahattaya සහ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari8690
    @kumarikumari8690 3 ปีที่แล้ว +37

    ඇස් වලට ආවා තාත්තේ 😢😢😢 බුදු සරනයි බන්ඩර අයියේ ඔබට

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha3946 3 ปีที่แล้ว

    බණ්ඩාර මහත්මා ඇතුළු කාර්‍ය් මණ්ඩලයට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ...ඒ වගේම මේ ආදරණීය පියාණන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ...ඔහුගේ පුතාටත් අනේක වාරයක් පින්සිදු වෙනවා ..බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි ...නිදුක් නිරෝගී වාසනාවන්ත පින්බර නව වසරක්ම වේවා ....

  • @priyalperera3477
    @priyalperera3477 3 ปีที่แล้ว +5

    අවංක පැතුම් එලෙසම ඉටුවේවා
    හිත හොද කෙනෙක්
    බුදු සරණයි.!
    💕💕🙏🙏🙏💕💕
    ඇත්තටම ඇහැට කදුලක් ආවා.. දීර්ගායු ලැබේවා තාත්තට..

  • @ivonshamalidias554
    @ivonshamalidias554 3 ปีที่แล้ว +2

    තාත්තෙ ඔයාට දීර්ඝයු වෙිවා බුදුසරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ජය ශ්‍රී මහ බෝසම්දුගෙ ආරක්ෂාව ලැබෙිවා

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +47

    සියියාට පිං තිබුනා දව්‍ය සලුපිලි ලැබෙන්නට සාදු සාදු සාදු සාදු සාදු

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka8778 2 ปีที่แล้ว

    ඇත්තටම කදුලු වැටුනා දෙනෙතින් ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට පිං මේ ගෞතම බුදු සසුනේදී ම ඔබතුමන්ලාට උතුම් චතුරාර්‍ය සත්තිය ධර්මයක් අවබෝධ කර ගැනීමට ම වාසනාව ලැබේවා ඔබතුමා නිදුක් වේවා : තීරෝගි වේවා ! සුවපත් වේවා! දීර්ඝ ආයුෂ ලැබේවා : තෙරුවන් සරණයි

  • @suwarna5563
    @suwarna5563 3 ปีที่แล้ว +6

    බන්ඩාර මහත්මයාණෙනි මේ පියානන්ගේ අසිර්වදය එකාන්තයෙන්ම ඔබතුමාට ලැබෙවා ලැබෙවා ලැබෙවා 🙏 යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මහත්මයාණනි ඔබතුමාල මේ කරන පිනෙන් මතු බුදුන් දැක නිවන් දකින්න ඕනි තෙරැවන් සරණයි

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +8

    බුදූන්දැක නිවන්දකින්න ඔන මේ තාත්තා හොද හදවතක්🙏🙏🙏👃

  • @alonelife7927
    @alonelife7927 3 ปีที่แล้ว +1

    යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ සියේ ඔබතුමාට ඒ වගේම බංඩාර මහත්තයා ඔබටත් තෙරුවන් සරණයි

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +5

    තාත්තා ඔයා හරි පොහොසත් උතුමි සද්දර්මය අතින් ඉතාමත් වාසනාවක් .උතුමි නිවනින් නිවි සැනසිල්ල ලැබෙිවා තාත්තේ ඔයාට ඉදිරියට වාසනාව උදා වෙිවා තෙරුවන් සරණයි

    • @gulfmobial8922
      @gulfmobial8922 3 ปีที่แล้ว +1

      පවුහරිම හොද තත්තා කේනේක් දිර්ගඅයුශලැබෙවා

  • @pinthagejayalath6841
    @pinthagejayalath6841 3 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි බන්ඩාර මහත්තයා ගැන ගොඩක් පිං බුදු සරණයි.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +20

    තාන්තාට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹

  • @seetarani1532
    @seetarani1532 3 ปีที่แล้ว +1

    budusaranai siye oba akurak igena gaththae nethath hodata igena gaththu samahara aya ge gathiguna walata wediya obage gathi gunaya buduguna denuma ahema godak pohosath siye obata thaeruwan saranai.... ..

  • @mangalaarajapaksha5357
    @mangalaarajapaksha5357 3 ปีที่แล้ว +21

    😥😥😥නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තාත්තෙ

  • @nandaninandani221
    @nandaninandani221 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මේ දෙදෙනාටම නිදුක් නීරෝගීසුවය ලැබී යෝදබල යෝදසක්තිය ලැබේවා.!!!!!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @හීමාලීවත්සලා-ණ4ඛ
    @හීමාලීවත්සලා-ණ4ඛ 3 ปีที่แล้ว +14

    අනේ මේ ආශිර්වාද බලන්න මේ තාත්තා ,!!!!! බංඩාර අයියා ට කරන 🙏🙏🙏 අනේ ,මේ ,,පිනම ඇති බංඩාර අයියා ,,,,,,,,,😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 9 หลายเดือนก่อน

    අහිංසක තාත්තා කෙනෙක් එ තාත්තාටත් බංඩාර මහතා ඇතුළු අනෙකුත් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 2 ปีที่แล้ว +4

    😭මගෙ තාත්තාට බුදු සරනයි🙏බංඩාර මහත්තයාටත් ගොඩාක් පින් 🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +1

    අනේ තාත්තේ හදවතින්ම දීර්ඝායුෂ පතනවා ඔබට ලෙඩක් දුකක් නැතුව නිදුක් නිරෝගී සුවය ලැබේවා බණ්ඩාර මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සුභම සුභ නව වසරක්

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +5

    Ane තාත්තේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි බණ්ඩාර පුතේ ඔයා nam මිහිපිට beviyo

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි බංඩාර මහතාණණි ❤

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +26

    මේ වයසට අඩියක් ගහලා ගොඩාක් eya ඉන්නේ eth මේ තාත්තා බුදු maga යනවා ඒකාන්තයෙන් මට eduna තාත්තා ඔයා mawa edeuwa රත්තරන් තාත්තා මම අපු gaman ලංකාවට එනවා බලන්න රත්තරන්

  • @anushashyamali9734
    @anushashyamali9734 3 ปีที่แล้ว +2

    බන්ඩාර මහත්තයා හදවත් අදුරන ඔය හිතට බුදු සරණයි

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 ปีที่แล้ว +3

    තාත්තේ ඔයාට දීර්ඝ ආයුශ පතනවා මේ තාත්තගෙන් බණ අහන්න ආසයි

  • @shakyamaya2873
    @shakyamaya2873 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුන ලස්සන වැඩක්..යූබ්ටියුබ් එකෙ නිස්සාර දේවල් මැද්දෙ මෙච්චර කල් කාලෙ ගෙවනකොට දැක්ක ලස්සන වැඩක්.. මේ ටිකේම වෙල්ලස්ස ටිවි එකෙ මේ යහපත් වැඩ ටික බලන ගමන් ඉන්නෙ.. බලපු හැම එහෙකම තිබුනේ කදුලු විතරමයි අසරන ජීවිත වලට සතුටු කදුලු දෙන්න ඔයාලා හේතුවක් උනා..මේ දෙවිවරු වගෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලා දැනෙනකොට,හදවතින්ම සතුටුයි..මගෙත් ලොකුම හීනයක් තිබ්බා මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න.. ඒත් මන් තාම එච්චර ශක්තිමත් නෑ.. පුලුවන් විදිහට ලග,තියෙන දෙයින් හැමෝටම,උදව් කරලා සතුටක් ලබනවා ඒ නිසා,තේරෙනවා තව කෙනෙක්ට උදව් කරලා ඔබතුමාලා කෝම සතුටක් ලැබෙනවද කියලා.. අනෙ සර් මන් තාම ජොබ් එකක් හොයන ගමන්..හම්බුන ගමන් ඔබතුමාට මන් කෝල් එකක් ගන්නම්..මාවත් මේ වැඩවලට සම්බන්ද කර ගන්න මාත් උදව් කරන්නම් පුලුවන් විදිහට.. හැම වැඩසටහනකටම කමෙන්ට් කරෙ නැති උනාට මේ දවස් ටිකෙ හරිම ආසාවෙන් ඔබතුමාගෙ මේ වැඩසටහන් පෝලිමට තාමත් බලන ගමන්.. මේ හැම වචනයක් ටයිප් කරෙ හරිම ආසාවෙන් සර්..මේ වැඩේට දායක වෙලා ඉන්න හැමෝටම නිදුක් නිරෝගීබව ප්‍රාර්තනා කරනවා තව තවත් මේ වගෙ යහපත් දේවල් කරන්න,ශක්තිය දයිර්‍ය ලැබෙන්න ඕනි..ජේසු පිහිටයි

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ปีที่แล้ว +4

    මහත්තයො ඔයානම් නියම මහත්මා ගති තියෙන මනුස්සයෙක් .මගෙ තාත්තා මම dekala නැහැ .මට අවුරුදු හතරෙන් මගෙ තාත්තා මට නැති වෙලා තියෙන්නෙ.ගොඩාක් දුකක් දැනුණු විඩියො එකක් බුදු සරණයි මහත්තය

  • @skskg5360
    @skskg5360 3 ปีที่แล้ว +1

    මේ තාත්තා ට දීර්ඝායුස නීරෝගි සුවය ලැබේවා ,,,,බන්ඩාර සර් ඔබ තුමා ට ගොඩක් පින් ,,, s, k ගමගේ කුවේට් සිට

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +65

    සුබ නව වසරක් වේවා වෙල්ලස්සට tvබලන ඔයාලට
    නව වසරේදී වත් ලෝභකම ඉරිසියාව නැතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ගොඩක් ආදරෙයි හාද ඉතින්

    • @kantekante5141
      @kantekante5141 3 ปีที่แล้ว

      😀😂🙏🙏🙏💚

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      තාත්තේ දිර්ගායුස

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      තාත්තේ හොද බන කතා කියලා දුන්නා පින් තාත්තා අයපරක් බලා ඉන්නවා සර් බංඩාර අයමත් තාත්තා මුන ගස්සන්න

    • @maheshkumari6509
      @maheshkumari6509 3 ปีที่แล้ว

      Ane huke

    • @maheshkumari6509
      @maheshkumari6509 3 ปีที่แล้ว

      Anuhash gon ganawDa

  • @Agribro
    @Agribro 3 ปีที่แล้ว +1

    අනේ මේ අහිංසක සීයට දීර්ඝායුෂම ලැබෙන්න ඕනෙ.! 😎
    තෙරැවන් සරණයි! බණ්ඩාර සර්ට🤗🤗🤗

  • @kumarinagolegedar2585
    @kumarinagolegedar2585 3 ปีที่แล้ว +3

    තුරුණුවන්ගේ සරණයි සියලු දෙවි රෑක වරණයි නිදුක් නිරෝගී සුවය ලැබිලා දිර්ඝ ආයුෂ ලැබේවා ...මට මගේ තාත්තා මතක් උනා අද හිටියා නම් කියලා 😭😭😭

  • @sanduniwathsala8965
    @sanduniwathsala8965 2 ปีที่แล้ว

    ඔබවැනි උතුම් මනුස්සයෙක් සියැසින් දැක ගැනීමට සලසන්න මහත්තයෝ පුලුවන්නම් ඔබට ගොඩක් පින්

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +10

    🙏🙏🙏 අනේ මගේ තාත්තා ට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕 අපේ අයුස අරගේන ජිවත් වෙිවා 🙏🙏🙏

    • @shihanlashiru4249
      @shihanlashiru4249 3 ปีที่แล้ว

      බුදු සරනයි තාත්තේ.

  • @shanaaa3382
    @shanaaa3382 2 ปีที่แล้ว

    Me thththanam niyama bauddayek. Ballanna banakathawala lassana harima pinwantha oiyek hariyata bandara mahaththaya wage.siyalumadenata deergausa nirie suwaya labewa theruwange anantha buduguna balayen yahapathakma wewa samadenatama budu saranai devipihitai

  • @sagarikakk210
    @sagarikakk210 3 ปีที่แล้ว +3

    අනෙ ඔව් තාත්තා අනිවාර්යයෙන්ම සර් වෙල්ලස්ස පවුලේ සියලු දෙනාටම උදව් කරනවා තාත්තා ට සර් ඇතුළු කර්ය මණ්ඩලයටත් දිර්ඝයු ප්‍රාර්ථනා කරමි

  • @lalithviloge1527
    @lalithviloge1527 3 ปีที่แล้ว +1

    බිපු කිරිවලට නය නැති පුතෙක් .ඉතාලියේ ඉදලා උබ පොහොසතෙක් උනේ මෙි අමිමා තාත්තා අතපය හොදට හදලා උස් මහත් කරපු නිසා .ඒ මිනිස්සුන්ගේ අවසාන කාලේ සතුටින් නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න නිවස හදලා දීලා ඇවිත් බලලා යන්න.ඒ දෙන්නගේ ආශිර්වාදය මුළු ජිවිත කාලයටම ඔබට ශක්තියක් වෙිවි...................🙏🙏🙏🙏🙏🙏

    • @nimalsrilanka6763
      @nimalsrilanka6763 3 ปีที่แล้ว

      Mahattyo mama Italy newai inna libyawa podi padiyak ganna mama a ganna padiyan tamai hamadema karagena yanna man gana waradawa tarum ganna epa taruwan saranai

  • @firstfirst2544
    @firstfirst2544 3 ปีที่แล้ว +11

    ආ දැන් ඉන්න කොල්ලා වගේ දැන් ලස්සනයි තාත්තා බුදුසරණයි .!!!!!

  • @blackwhite9759
    @blackwhite9759 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔක්කොම අයට උපදින ජාති ජාතී පින් රැස් වෙන උතුම් පිනක් දවසක මමත් ජොබ් එකක් කරන කාලෙක ඔයාලගේ පින් වැඩ වලට උදව් වෙන්නම් . තවත් මේ වගේ උතුම් ක්‍රියා කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. 🙏 🙏🙏🙏🙏🙏

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 3 ปีที่แล้ว +14

    අනේ 😭😭😭😭. තාත්තා ඔයා ගැන මගේ තාත්තා මතක් උනා. ඔයා දැක්කාම. මොන පුතා උනත් තාත්තාට මැරෙනකම් සලකන්න දෙමවුපියන්ට වැඩිය කෙනෙක්. මේ. ලෝකේ කොහේවත් නෑ කන්න නැතුවද හිතේ සතුටක් නැතුවද. මෙච්චර කෙට්ටු පවු දෙයියනෙ මටනම් පපුව පැලෙන්න යනවා. බුදුසරණයි ජේසුපිහිටයි තාත්තා

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 3 ปีที่แล้ว +2

    බංඩාර මහත්තයා ඇතුළු වෙල්ලස්ස නාලිකාවේ සියළුම දෙනාටත් අහිංසක තාත්තටත් දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💘💘💘🙏🙏🙏🙏🙏💘💘😭

  • @nnishantha5494
    @nnishantha5494 2 ปีที่แล้ว +28

    මිහිපිට දෙවියෝ දැකල තියනවද. දැකල නැත්තං බලාගනිල්ලා ඔය ඉන්නෙ බන්ඩාර මහත්තයා... මේ වගේ පොලවෙ පය ගහල ඉන්න කරුණාවන්ත හදවතක් ඇති මිනිහෙක් රටේ නායකයා උනොත් කොහොම තියෙයිද.. 🙏🙏🙏

  • @chalanamadhushan5943
    @chalanamadhushan5943 ปีที่แล้ว

    මෙවැනි වැඩ කිරිමට තව තවත් ශක්තිය ලැබෙවා තෙරුවන් සරණයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +12

    අනේ තාන්තා බණ්ඩාර සර් ගොඩක් හොදයි හොදයි සර් බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹

  • @janithdimantha5080
    @janithdimantha5080 3 ปีที่แล้ว +2

    දීර්ඝ ආයුෂ පතනවා තාත්තේ බණ්ඩාර මහාතාටත් ඒ වගේම ගොඩාක් පිං මේ දෙමාපියන්ට සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️බුදු සරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +4

    අමිමෝ ඒ ආශිර්වාද ටික ඒ තාත්තගේ දරැවන්ටවත් කරලා නැතුව ඇති...මෙි තාත්තාට දීර්ඝායුෂ ලැබෙන්න ඔින බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏වෙල්ලස්ස Tv එකෙන් මෙතෙක් වෙනකම් මම දැක්ක සංවෙිදිම හදවතට දැනුන වීඩියෝවක් ඇස් වලට කඳුලක් වැටුනා..😢😢😢😢😢

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් බංඩර මහත්මයට දිර්ඝෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සත්පුරුෂ මහත්තයා මමත් හැමදාම ඔබතුමා ගේ නාලිකාව බලනවා ඒත් මට ත්‍වම බැරිවුණා වුපකර යක් කරගන්න පුළුවන් වෙවි ඉදිරියෙදි ඔබටත් අනිකුත් සියලු දෙනාටත් දිර්ඝෂ ලැබේවා තෙරුවන් සරණයි සියලුදෙවිපිහිටයි 🙏🙏🙏🏵️🏵️🏵️❤️

  • @kumarikumari3282
    @kumarikumari3282 3 ปีที่แล้ว +4

    🙏🙏🙏තාත්තේ ඔබ‍ට දීර්ගායු ස වේවා ඔය වගේ සත්ගුණවත් පිය
    වරුන්ගෙන් අසිර්වද ලබන්නත් වාසනාව තියෙන්න ඕනා හැ මෝටම බැ ඒහෙත් අති විසේස කෙනා දැ ක්කනි ඇදන් හිටපු සර්ට් එක පියාට අන්දවාලා ලබපු සතුට තවත් මොනවා කියන්නද සියලුම දෙනාට බුදුසරණයි

  • @nandaninandani1136
    @nandaninandani1136 2 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයා ඔබගේ ගුනවත්බව ඉතා අගය කරනවා සියලු දෙවිපිහිටයි👏👏👏👏

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +22

    අනේ පවු මටත් තාත්ත මතක් උනා සීයෙ මගෙ තාත්තත් නැතිවෙලා ඔයාට දීර්ගායුෂ ලැබේවා.

  • @princemuthu6279
    @princemuthu6279 3 ปีที่แล้ว +2

    මේ දැකපු මගෙ අැස් වලට කදුලු අාවා. බණ්ඩාර මහතාටත් ඒ තාත්තාටත් ශ්‍රී සත් ධර්මයේත් අශීර්වාදයත් තිස් තුන් කෝටියක් දෙවියන්ගේත් අාරක්ෂාව ලැබේවා