බුදු දහමේන ඔපවත් වු දමිල අම්මා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • දමිල අම්මාගේ බුදු දහම ඇති ආදරය

ความคิดเห็น • 1.5K

  • @chandanakumara2900
    @chandanakumara2900 2 ปีที่แล้ว +115

    ස්වාමියා මෙි අමිමගෙ කතාව ඇහුවනමි බොන්න නෙවෙයි හිතන්නෙවත් නැහැ මෙවන් බිරිඳක් ලබන්න පිං කරන්න ඔන ...තෙරුවන් සරණයි අමිමෙි ඔබ⁣ට ..

    • @uygh9181
      @uygh9181 หลายเดือนก่อน

      Swamiyata.ma.amma.tarum.ganna.tarm.molayak.na

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +142

    කන්න බොන්න හිග වුනත්..ඉන්නේ පැලක වුනත් ඒ ගැහැනියගේ දැනුම, හිනාවේ අව්‍යාජ බව..හරිම සතටුයි අම්මේ...ඔයාලට දළදා සමිද පිහිටයි.

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      අම්මෝ මේ එක දෙමළ ගෑනියක් බෞද්ධාගමට ආවා කියලා මේ මිනිස්සු පනින උඩ

  • @bropro4927
    @bropro4927 2 ปีที่แล้ว +215

    වරදින්නෙ නෑ, ඔබතුමියට,බුදු දහම සත්‍යයි!🙏🏻🙏🏻🙏🏻

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน +1

      ඔව් නේද මෙතන ඉඳලා කෝටිපතිනියක් වගේ රඟන්න පුළුවන් ඒ කියන්නේ උපතින් බෞද්ධයින්ට වැඩිය එක පාරට බෞද්ධාගමට ආපු අයට පුදුම ලැබීමක් තියෙන්නේ නේද😂

    • @Devil678-j9j
      @Devil678-j9j 14 วันที่ผ่านมา +1

      ​@@user-yu5mw1hh3t අම්මො වැල්ලෙ මුඩුක්කු වල කරෝල වෙල්න කල්ලතෝනියෙක් පයර් වෙලා 😂

  • @thusharipriyanka-hs4dq
    @thusharipriyanka-hs4dq 8 หลายเดือนก่อน +43

    වචන වලට ගලපන්න බැරි.....,
    උතුම් ගුණ පිරුණු පින් කඳක් ඔබ.....
    තෙරුවන් සරණයි ඔයාලට.....!!!
    සියලුම යහපත සැලසේවා.....!!!

    • @siripalagamage8144
      @siripalagamage8144 หลายเดือนก่อน +1

      තෙරැවන් සරණයි ❤❤❤

  • @user-io6lr5ty4e
    @user-io6lr5ty4e 2 ปีที่แล้ว +259

    සොයුරිය ඔබගේ කතාවට නම් හරිම ආසයි හරිම දුකයි ඒත් අද දුක් වින්දට ඔයාට සැපක් විඳින්න ලැබෙනවා ලැබෙනවාමයි තෙරුවන් සරණයි

    • @sum2223
      @sum2223 2 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +9

      අනිවාර්යෙන් පින් කරන යහපත් සිත් අැති අයට සැප ලැබෙනවාමයි..එය බුදු පියාණන් වහන්සේ දේශනා කල දෙයක්.....

    • @manellihinikadu2466
      @manellihinikadu2466 2 ปีที่แล้ว +5

      Ane mata me ammage no eka denna

    • @sishanthasishantha4284
      @sishanthasishantha4284 2 ปีที่แล้ว +2

      🙏

    • @dineshsandaruwan8174
      @dineshsandaruwan8174 2 ปีที่แล้ว +4

      Adarshemath kathawak.

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +48

    ලස්සන නිවහනක් තුල ස්වාමියා දරුවන් සමග සතුටින් ඉන්න ළගකදිම ලැබේවා... ❤️

  • @shyamgee2643
    @shyamgee2643 2 ปีที่แล้ว +113

    ඔයාගේ වැඩසටහන් වලින් මම බලපු හොදම වැඩසටහන කැලුම් මල්ලි . මේවගෙන් මිනිස්සුන්ට ගන්න තියෙන දේ බොහොමයි. මෙන්න මේවගේ පව්ල් වලට තමා හද්වතින්ම උද්ව් උපකාර කරන්න ඕන.
    සියලුම දෙනාට බුදුසරණයි

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 2 ปีที่แล้ว +53

    ඉන්න හිටින්න මන්දිර නැතුවට ලෝකයේ උතුම්ම දනය ඒ අම්මා ට ලැබීම ලොකු වාසනාවක්, දරුවන් සමග ජීවිතය කවදා හෝ ජය ගන්නවා. බුදු දහමේ සත්‍යය එයයි. ඔබට සහ දරුවන්ට යහපත් අනාගතයක්.!

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +141

    යහපත් අම්මා, බුදු ගුණ අනන්තයි! ! මොනවා නැති වුනත් හිත හදා ගන.සතුට තමා සුවපත් සිතක අරුත. සැනසුමක් ලැබේවා! !!බුදු සරණයි!

    • @niranjalagunarathne1159
      @niranjalagunarathne1159 2 ปีที่แล้ว +2

      Ane dewiyane mage buduhamuduruwane me ammata pihita wenna.me ammawa api araksha kramu.meyata waradinna denna epa .

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +46

    ඇස් දෙකට කදුළු අවා අමිමාට දරුවෝ 4 දෙනාම හදාා ගන්න ආත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි අමිමා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +102

    රත්තරන් අම්මේ ඔබ වටිනා චරිතයක් ගැහැනු හැමෝටම ආදර්ශයක් ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන් තෙරුවන් සරනයි

  • @qusaialhajry9354
    @qusaialhajry9354 2 ปีที่แล้ว +83

    මාර ලස්සන අම්මා කෙනෙක් අදහස් සිතුම් පැතුම් අවවාද අනුශාසනා හැමදේකින්ම පොහොසත් අම්මා කෙනෙක් හරිම ආඩම්බරයි නෑ බෑ කිය කියා ඉන්න අයට හොද ආදර්ශයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️❤️❤️

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      වැඩි දවස් නොගිහින් ගත්තු තීරණය ඊටත් වැඩිය කදුරු බව පෙනෙයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      පිස්සු නැත්තං ශෝක් පුදුම ලස්සනක් පුදුම උගත්කමක්

    • @renukasujeewani2647
      @renukasujeewani2647 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @GjSilva-g6q
      @GjSilva-g6q หลายเดือนก่อน

      මෙිකාන්තාවගේ අදහස් නිර්ව්‍යාජයි මො වගේ අයට උදවි කල යුතුයි

  • @chandanishoba9952
    @chandanishoba9952 2 ปีที่แล้ว +213

    හොඳ කාන්තාවක් .දෙමළ සොයූරියක් බූදූ දහමින් ජීවිතය සකසා ගන්න දරණ උත්සාහය
    හරි සතුටුයි

    • @wasanthisamarakoon7381
      @wasanthisamarakoon7381 2 ปีที่แล้ว +1

      JHooooo

    • @sonetrapnsonetra5457
      @sonetrapnsonetra5457 2 ปีที่แล้ว +4

      Oyata hari yanawa amme

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      😂😂

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      එයාට හරියන්ට ඉස්සෙල්ලා උපතින් බෞද්ධයෝ වෙච්ච ඔයාලට හරි ගිහින් තියෙනවද

    • @dild3732
      @dild3732 24 วันที่ผ่านมา +1

      ​​@@user-yu5mw1hh3t උපතින් බෞද්ධ වෙනවට වඩා ඇත්ත නැත්ත තේරුම් අරන් බෞද්ධ වෙන එක තමයි වඩා වැදගත්...
      පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නවත් ඝාතකයන්ට දඬුවම් දෙන්නවත් ඔය කියන සර්ව බලධාරියාට තාම බැරි වුණා නේද...බොරුවක් පස්සේ දුවන් නැතුව ඔයත් බෞද්ධ වෙලා බලන්නකෝ.

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +29

    මැය වෙනුවෙන් උදවු උපකාර කළ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....කැළුම් අයියේ ඔබට.....සියළුම දෙනාට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 2 ปีที่แล้ว +114

    මගේ ජිවිතේටම මෙවැනි උතුම් ගතිපැවතුමි ඇති අමිමා කෙනෙක් දැක්කමයි හරිම වටනා අදඑස් ගතිපැවතුමි ඇති අමිමෙක් තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @anuradon1830
    @anuradon1830 2 ปีที่แล้ว +26

    ,ඉතා හොද අම්මා කෙනෙක් ඒ අම්මා ටත් ඔයා ඇතුලු සියලු දෙනාට නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanibogodage3178
    @sriyanibogodage3178 2 ปีที่แล้ว +234

    ඔයා ඉතා හොද ආදර්ශයමත් අම්මා කෙනෙක් ඔයාගෙ ප්‍රාර්ථනා ඉශ්ට වේවා ! බුදු සරණයි !!!!

    • @gnanam715
      @gnanam715 2 ปีที่แล้ว +1

      salli thiena dawasakawath keeyakhari evanna lipinaya laba denna

    • @dayawathilokukumarage4835
      @dayawathilokukumarage4835 2 ปีที่แล้ว

      @@gnanam715 a@@@as 1,

  • @tharukadevinda2035
    @tharukadevinda2035 2 ปีที่แล้ว +15

    ඒ අම්ම හොදම මග තෝරගෙන ලමයිත් ඒ ගම යවන එක ගැන ගොඩාක් සතුටුයි ඒ වගේම ඒ අම්මට බුදු බන නිරතුරුවම අහන්න ලැබේව කියල මන් පාර්තනා කරනව

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 2 ปีที่แล้ว +141

    උතුම් අම්ම කෙනෙක්..ඒ අම්මගෙන් අපිටත් ඉගෙනගන්න දේවල් ගොඩයි ..බුදුසරණයි ඒ පවුලට..

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 2 ปีที่แล้ว +11

    ටි.වී දකුණ පවත්වාගෙන යන රත්තරන් මහත්මයාණනි, ඔබතුමාගේ හදවත ඉතාම කාරුණිකයි, තව තවත් මෙවැනි අහිංසක දුප්පත් අයට උදවු කරන්නට, ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා, ඒ වගේම ඔබතුමාට උදව් කරන සියලුම දුක දැනෙන, හිත උණු වෙන හදවත් ඇති සියලුම මහත්ම මහත්මීන්ට, නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා, ලැබේවා, ලැබේවා තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +94

    අනේ එ අම්මා හරිම අහිංසකයි අම්මාගේ දුකෙන් මිදෙන්න ප්‍රර්තනා කරනවා ඔබට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🌹

    • @gemunugemunu1223
      @gemunugemunu1223 2 ปีที่แล้ว +3

      අනිවාරයෙන්ම me අම්මාට උදව් karana haki සියලු dena.....budusaranai

    • @nilanthaweththasingha1160
      @nilanthaweththasingha1160 2 ปีที่แล้ว +1

      ඔබ වගේ දිරිමත් මවකට අපිටත් කරන්න පුළුවන් සුළු උදව්වක් හරි කරන්නම් බැංකු ගිණුම් අංකයක් එවන්න ධර්මානුකූලව ඒ ගෙවන ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tomtoma9813
    @tomtoma9813 2 ปีที่แล้ว +37

    ඔයා නම් රත්තරන් අම්මා කෙනෙක් ....තෙරුවන් සරණයි ඔයාලට ..යහපතක්ම වේවා 🌷🌷🌷

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +122

    මේ මව කතෝලික වෙලත් බලන්නකො අැය බුදු දහමට කරන අාදරය.......අද අැතම් බෞද්ධයො ලාභ ප්‍රයෝජනයට බුදු දහම හැර යනවා එ් වගේ අයට මේ මව අාදර්ශයක්.....අැයට ලොකු දහම් දැනුමක් තියෙනවා......මෙවැනි අසරණ අයට පිහිටවීම බෞද්ධයන්ගේ යුතුකමක්....මැය භෞතිකව දුප්පත් වුනත් ධර්මයෙන් ගොඩක් පොහොසත් මෙවැනි අයගේ මෙලොව විතරක් නෙවේ පරලොවත් සාර්ථකයි...අද බෞද්ධයැයි නමට කියා ගන්නා අයට කිසි දහම් දැනුමක් නෑ තෙරුවනට කිසි ගරුත්වයක් නෑ....එ්ත් මෙවැනි අය රටක සිටීම කොච්චර හොදයිද........බුදු පියාණන් වහන්සේගේ ධර්මය කියන්නෙ අාගම් භේදයකින් තොරව හැමට අැදහිය හැකි ජීවිතය සාර්ථක කරගත හැකි සැනසීම ලබාදෙන දහමක් බව මේ මව පෙන්වාදෙනවා .....තෙරුවන් සරණයි...

    • @DilanDilray123
      @DilanDilray123 หลายเดือนก่อน +3

      😂😂😂

    • @user-cp9hs6tu9v
      @user-cp9hs6tu9v หลายเดือนก่อน +3

      Aya itha buddimath gahaniyak obata waradinne naha mamath yamak oben iganagaththa

    • @user-xk9uh4to9t
      @user-xk9uh4to9t หลายเดือนก่อน +2

      Budusarànl dalasamadupheitei 5

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน +1

      කතෝලිකයින්ව කාදිනල් පිස්සු වට්ටලනේ තියෙන්නේ කාදිනල් කතෝලිකයෙක් නෙවෙයි බෞද්ධයෙක් යක්ෂය කාදිනල්ට ගොඩක් කිට්ටුයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      මේ ගෑණු කෙනා දිහා බලපුවහම කොච්චර සාර්ථකද කියල හිතාගන්න බැරුව ඉන්නේ මෙතන ඉඳලා මොනවා වෙයිද දන්නෑ එයාට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +22

    බුදුන් දේශනා කරපු සත්‍ය දර්මය තේරුම් ගන්නත් පින වාසනාව තියෙන්න ඕන මේ අම්මාට තෙරුවන් සරණයි

  • @user-xg7hl7ik5i
    @user-xg7hl7ik5i 2 ปีที่แล้ว +75

    අමිමාට හරි අාදරේයි දරුවන් ගැන හිතන එක ගැන බුදුසරණයි. සතුට සැනසිම අමිමාට ලැබේවා.

  • @danindupinsara5056
    @danindupinsara5056 2 ปีที่แล้ว +31

    කදුළු අතරින් හිනා වෙන සුන්දර කාන්තාවක්.බුදු සරණයි අම්මේ.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +86

    හරිම ආසාවෙන් බැලුවෙ දෙපාරක් බැලුවා අප සියලු පැතුම් ඉටු වේවා කැලුම් මහතාටත් අනන්ත ජාතියක් පින් ඔබගේ දෙමාපියන්ට මේ මේ පින් අත්පත් වේවා බුදු සරණයි

    • @shinestar1589
      @shinestar1589 หลายเดือนก่อน

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kapiladias9178
    @kapiladias9178 2 ปีที่แล้ว +30

    උතුම්ම කාන්තා රත්නයක්......සම්මා සම්බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว +206

    මට හිතාගන්න බෑ ඔයාගෙ අවබොධය හරිම සතුටුයි..ඔයාට ලොකේ තියෙන ලොකුම සම්පත හමු වෙලා . තියෙනවා

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +11

      හරියට හරි....බුදු දහම තරම් වටින සම්පතක් නෑ...

    • @chandrikachandrika4637
      @chandrikachandrika4637 2 ปีที่แล้ว +11

      ඔයාට බුදු සරනයි

    • @dinujayadulmina5971
      @dinujayadulmina5971 2 ปีที่แล้ว +9

      Theruwan saranayi ...ගොඩක් අය man mula වෙලා ඉන්නේ ada බුද්ධාගමේ ipadilath eath ඔබ thumiyage pera pinakata ඔබට me සම්පත ලැබිලා.ගොඩක් සතුටුයි.

    • @shrefrefat8801
      @shrefrefat8801 2 ปีที่แล้ว +9

      බුදු සරණයි ඔයාලට

    • @user-cm4if6pw9f
      @user-cm4if6pw9f หลายเดือนก่อน

      එකනම් හරියටම හරි මේ තුන් ලෝකෙම තියන උතුම්ම සම්පත ලැබිලා තියෙන්නෙ . කිසිම කෙනෙකුට කවදාවත් තිසරණය අහිමි නොවේවා. තෙරුවණ් සරණයි 🙏🪷🙏 නමෝ බුද්ධාය 🙏🪷🙏

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 2 ปีที่แล้ว +20

    ආදර්ශමත් ආදරනිය අම්මා කෙනෙක් අහන් ඉන්න ආසයි එයාගෙ කතාව සියලු දෙවි රැකවරනින් සිතුම් පැතුම් ඉටුවේවා

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +37

    මේ අම්මගෙ සිතුවිලි ගැන නම් කියන්න දෙයක් නැත.බුදු දහම පිහිට වෙයි..🌺🌺

  • @renukamanel4497
    @renukamanel4497 2 ปีที่แล้ว +21

    මේ සොයුරියගේ කතාව අහලා ඇත්තටම ඇඩුනා හොද අම්මා කෙනෙක් ඇයට බුදු සරණයි

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +31

    හාමුදුරුවො වත් දන්නෙ නැති බන මෙයා දන්නවා හරිම සතුටුයි තෙරුවන් සරනයි

  • @prassannapradeep6307
    @prassannapradeep6307 2 ปีที่แล้ว +24

    හොද මනුස්සයෙක් හොද අම්ම කෙනෙක් නියම ගැහැනියක් බුදු සරනයි නුබට සහෝදරිය

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +74

    ජාතිය මොකාවුනාත් සිත ධර්යමත් යකඩ ගැහැණියක් දුවෙ ඞයාට කවදා වත් වැරදෙන්නෙ නෑත ඞයා බයවෙන්ඩ එපා ඞයා ලස්සන ගෙදරක ඉන්න ලැබේවා

  • @mahindakumara1690
    @mahindakumara1690 2 ปีที่แล้ว +24

    හැකි පමණින් සියලු දෙනා උදවු උපකාර කරමු. දෙවි පිහිටයි බුදුසරනයි කවදහරි හරියයි කියල වැඩක්නෑ

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 ปีที่แล้ว +57

    එත්තටම හරිම සතුටුයි සහෝදරිය ඔබගැන ඔබ‍ට වරදින්නේ නෑ කවදාවත් බුදුසරණයි දෙවිපිහිටයි...

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 2 ปีที่แล้ว +79

    මුදල් නෝට්ටු වලට සීමා නොවී ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන ආත්මාර්ථකාමී බව මිදුණු ලස්සන හදවතක්.

  • @rangithdarmasiri6825
    @rangithdarmasiri6825 2 ปีที่แล้ว +33

    හොද බුද්දිමත් මවක් ඇත්තටම මේවගේ මවුවරැ තව තවත් වැඩි වැඩියෙන් මේදෙරනේ බිහිවේවා ඔබටත් දරැවන්ටත් වරදින්නෑ ඔබට ජයෙන් ජය වේවා

  • @madushani2965
    @madushani2965 2 ปีที่แล้ว +31

    දිරිය කාන්තාවක් .ඒ වගේම මෑම දෙයක් කෙරෙහිම ඇයට මනා අවබෝධයක් තියෙනවා.බුදු දහම කෙරෙහි ඇති බැඳීම ඉතාම උතුම්.ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි
    .දීර්ඝායු වේවා .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +96

    1.ඔබ තුමියට තෙරුවන්ගේ සරනින් ඉන්න හිටින්න තැනක් ලැබේවා.... පවුලේ සැමට තෙරුවන් සරනයි..

  • @ssmobile4953
    @ssmobile4953 2 ปีที่แล้ว +53

    නංගී දර්මයෙහි හැසිරෙන්නා දර්මය විසින් ආරක්ශාකරනවා සතරවරම් දෙවියන්ගේ පිහිටෙන් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ඉදිරි අනාගතය සතුට සැනසුම ලැබෙනවා තෙරුවන්සරනයි

    • @ruwansampath976
      @ruwansampath976 2 ปีที่แล้ว +2

      බුදු ධහම ගැන මනා දැනුමක් ඇති මේ වගේ කාන්තාවකට මේ ඔහමට ගරු කරන පින්වත් මිනිසුන් ඉන්නවනම් අනිවාර්යෙන් ම උදවු කරන්න

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว +61

    බුදු රජාණන් වහන්සේ කියපු විදිහට වැඩ කරන්න අමිමා ඔබ කරපු අකුසලයක් .දරුවනුත් දවසක හරි යයි තෙරුවන් සරණයි.ඔයා ළග නියම ධර්ම තාවය තියෙනවා මම දැකපු හරිම වටිනවා.

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +21

    අම්මේ ඔයාට වාසනාව ශක්තිය ලැබේවා ....ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +28

    දෙමළ සිංහල අපි කවුරුත් මිනිස්සු .ඔයා බුද්ධිමත් අම්මා කෙනෙක් .ඔයාට දරුවෝ හතර දෙනා ඔයාගෙ මහත්තයා එක්ක හොඳින් ඉන්න.ඔයාලට යහපතක් ma වෙනවා .බුදු දහම සත්තයි .ඔයාගෙ පවුලට සැම දෙයක්ම ලැබේවා .වැඩසටහ කරන කෙනාට ස්තුති .

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +77

    උපතින් බෞද්ධ චෙිචිච එවුන්ට
    වඩා පසුව බෞද්ධ බෞද්ධ දර්ශනය වටහා ගත් අය හොදට දර්මය අවබෝධ කරගෙන තියේනවා

    • @dinujayadulmina5971
      @dinujayadulmina5971 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත...

    • @sooriya1360
      @sooriya1360 2 ปีที่แล้ว +1

      69 බොද්ධයන්🤣🤣🤣🤣🤣

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 หลายเดือนก่อน +1

      මමනම් උපතින්ම බෞද්ධ මටනම් ධර්මය හොදට තේරෙනවා ඇයි ඔයා උපතින් බෞද්ධ උනනිසා ඔයත් එහෙමද

    • @Devil678-j9j
      @Devil678-j9j 14 วันที่ผ่านมา

      ​@@sooriya1360උබ පම්ක නමෙ කල්ලතෝනියෙක්ද එතකොට 😂

  • @kaanuruddika9223
    @kaanuruddika9223 2 ปีที่แล้ว +46

    පවු වටින ජීවතක් කාලකන්නි මිනිහෙක්ට රැවටිල මේ අයට උදවුකරනවනම් ඒ අයට ගොඩක් පින්.

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 2 ปีที่แล้ว +18

    .හොද බුද්ධියක් තියෙන දුප්පත් සොයුරිය ක්. ඇයට තෙරැවන් සරණින් යහපතක්ම වේවා.

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +41

    රත්තරන් හදවතක් තියෙන අම්මා කෙනෙක් . ඒ අම්මා ගෙ සියලු බලාපොරොත්තු හොදින් ඉෂ්ඨ වේ වා . සැමියා ගෙන් ආදරය කරුණාව ලැබී ගෙදර සතුට සමගිය ඇති වේ වා . තෙරුවන් සරණයි ,💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @thennakoon8166
    @thennakoon8166 2 ปีที่แล้ว +38

    කට්ටිය ඔක්කොම එකතුවෙලා එක ගැම්මට මෙයාලට උදව් කරමුද...

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 2 ปีที่แล้ว +90

    දුප්පත් උනත් මනුස්සකමින් දැනුමෙන් උසස් අම්ම කෙනෙක් 😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏

  • @damidami1579
    @damidami1579 2 ปีที่แล้ว +51

    හරිම ශක්තිමත් අම්මා කෙනෙක් කැළුම් මහත්තයෝ එයාගේ මහත්තයාට අවවාද කරලා ආදර්ශමත් පියෙක් කරන්න ..පව් දෙවියනේ හරිම හොද අම්මා කෙනෙක් ..දරුවෝ දාලා යන කාලකණ්ණි අම්මලාට වඩා කොච්චර හොද අම්මා කෙනෙක්ද ..අනේ ඉක්මනින්ම ඇයට උදව් උපකාර ලැබේවා ...බුදු සරණයි අම්මේ ඔයාටත් දරුවෝ ටිකටත්...

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +38

    ඔයාට වරදින්නේ නැහැ සොයුරිය.... නිවැරදි මාවත ඔයා තෝරාගෙන ඉන්නේ.... බුදුසරණයි.... ඔයාගේ මුළු පව්ලම කවදා හරි ඉදිරියට එනවාමයි. ඔයාගේ හිත ලස්සනයි!! බුදු සමිඳුගේ මහා කරුණාව ඔබ‍ට ලැබෙනවාමයි. බුදු ගුණ අනන්තයි!! ජයවේවා!!💕

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 2 ปีที่แล้ว +13

    බුදු දහමින් හදවත ශක්තිමත් කර ගත්ත පින්වත් අම්මා කෙනෙක්, කවදාහරිම හරියනවා ඔය හැමෝටම, තෙරුවන් සරණයි ! 🙏

  • @gnanawa3861
    @gnanawa3861 2 ปีที่แล้ว +25

    ඔබ තුමියටත් ඔබ පවුලේ සැමටත් දරුවන්ටත් බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා දරුවන් ගේ ඉගෙනීම සාර්ථක වේවා අනාගතය වාසනාවන්ත වේවා තෙරුවන් සරණයි !!!

  • @kumarekumare7488
    @kumarekumare7488 2 ปีที่แล้ว +18

    හරිම ආඩම්බරයි ඔයා ගැන දෙමල සිංහල ජාති බේද ඕන නෑ ඔයා ගොඩක්ම හොද උතුම් කෙනෙක්

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 ปีที่แล้ว +31

    බොරු නොකියන ඉතාම ආදර්සමත් අවන්ක සිරියාවන්ත ආදරනීය අම්මා කෙනෙක් .සියලුම දෙනාට බුදු සරනයි

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +12

    හරි ම උගත් හොඳ මොලයක් තියෙන ම්නුසයා ආසයි බලන්න

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +103

    අනේ ඒ අමිමා හරිම හොදයි, පවි මටත් ඇඩුනා,,නිදුක් නිරෝගි වෙිවා, උදවිකල හැමටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා,බුදු සරනයි

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 2 ปีที่แล้ว +17

    යහාපත් මවක්. හොද අදහස් වලින් පිරුනු. ඉක්මනින්ම ස්තීර නිවසක් ලැබේවා අනේ හාමුදුරුවනේ මේයාලට උදවු කරන්න පින්සිද්ද වෙනවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +50

    පුදුම සතුටක් මම දෙතුන් වරක් බැලුව .මේ අම්මගෙ කතාව අහන්න ආසයි. හරිම වාසනාවන්ත අම්ම කෙනෙක් ,බුද්ධියෙන් පොහොසත් ,දහමින් ,ගුණ ධර්ම වලින් පොහොසත්. කපටි කමින් ඉල්ලන චේතනාවක් නෑ. ආසාවන් අඩුයි. පින්වන්තයි. මරණින් පස්සෙ හොද ආත්ම හාවයක් ලබනු නියතයි.

    • @menukalasanthi9616
      @menukalasanthi9616 2 ปีที่แล้ว +2

      හරිම අව්‍යාජ ගැහැනියක් . හැමෝටම ආදර්ශයක්.

  • @Sunil-nu9qj
    @Sunil-nu9qj หลายเดือนก่อน +3

    නංගීව දැකකගන්න හරිම ආසයි . මෙි නංගී කතාව අහන් ඉන්නවිට
    මගෙ හිතට මාරම ෂක්තියක් දැනුනා .තෙරුවන් සරනයි මගෙ සහොදිරියට.

  • @sunethrabandara7386
    @sunethrabandara7386 2 ปีที่แล้ว +100

    මෙ මහත්මියට උදව් කරන්න හොද ගතිගුන තියෙන කෙනෙක්...ආදරෙයි ...

  • @tilakdias3203
    @tilakdias3203 2 ปีที่แล้ว +15

    මේ මනුස්සයා ඉතා උතුම් අදහස් ඇති මාතාවක්. ඇයට තෙරුවන් සරණයි!

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 2 ปีที่แล้ว +20

    ඔයා ඉතාමත්ම වටිනා අම්ම කෙනෙක්. හොඳ දහම් අවබෝධයක් තියෙනව .තෙරුවන් සරනයි !

  • @kerathnarathna6731
    @kerathnarathna6731 2 ปีที่แล้ว +22

    රත්තරං හදවතක් තියෙන රත්තරං අම්මෙ ඔබට වරදින්නෙ නැ ජෙසුපිහිටයි....!!!!බුදු සරණයි....!!!!!!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +26

    අනේ නංගී ඔයාට කවදාවත් වරදින්නැ ඔයාට කචුරැ නැතිචුනත් දෙවියන් සිටිනවා ඔයාට යෝද බල යෝද සක්තිය ලැබේවා පචුලේ හැමෝටම දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි ♥️♥️♥️👍💪💪🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 ปีที่แล้ว +22

    හරියටම හරි ,ඇය නියම බුදු දහමේ ගමන් කරන කෙනෙක් , ස්වභාව ධර්මයෙන් ඇයට උදව් ලැබේවි අනිවාර්යෙන්ම . උතුම් කාන්තාවක් .

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +26

    හරි අම්මා ඔයා හිතන විදිය අපට මොන ප්‍රශ්න ආවත් ජිවිතේට මුහුණ දෙන්න ඕන ඒකට අපේ බුදුදහම ලොකු පිටුවහලක්. ඔයා හුගක් බුද්දිමත් ගැහැනියක් උපතින්ම බුදුදහම වැලදගෙන ආපු අපිට වඩා ඔයා අවබෝදයෙන් වැඩ කරනවා. අපට වඩා කලින් ඔයාට නිවන් මගට යන්න පුළුවන් ඔයාට හැම සැපසම්පතක්ම ලැබේවා පුදුමයි ඔයා ගැන. ඇත්තටම බුද්දාගම වෙච්ච අපි ලැජ්ජා වෙන්න ඕන මේවබලල

  • @thakshisenarath1504
    @thakshisenarath1504 2 ปีที่แล้ว +10

    හදවත ලස්සන බුද්ධිමත් අම්මා කෙනෙක්.තෙරුවන් සරණයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +32

    උදව් උපකාර කරපු සියලුම දෙනාට තෙරුවන් ගුණ බලෙන් සියලු දෙවි රැකවරනින් විශ්ව ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 2 ปีที่แล้ว +10

    මොනතරම් දුක්බර කතාවක් උනත්..ඔයා හරිම ෙෙධර්යවන්ත කාන්තාවක්..හිනාවෙලා කතා කරනවා...ඔයාට ජීවිතේ හැම සතුටක්ම ලැබේවා..

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 2 ปีที่แล้ว +24

    අම්මෝ අම්මගෙ වචන එකක්වත් අහක දාන්න දෙයක් නෑ .ඉතාමත් බුද්දිමත් හිත හයිය ගැහැනියක්.බුදු සරනයි .

  • @roshanmadushanka9318
    @roshanmadushanka9318 2 ปีที่แล้ว +11

    ලස්සනම කතාවක් මේ අම්මා කිව්වා.මගෙ සතුට කියලා මේ දරුවො දාලා ගියොත් මේ ලමයින්ට මොනවද වෙන්නෙ ඒ නිසා මං හැම දුකම විද දරන් ඉන්නවා ❤️❤️❤️ ...
    අනික.....
    මේ ගෙදර තියෙන වටිනම දේ මොකක්ද ?
    මං හිතන්නෙ මේ ජිවිත ටික තමයි තියෙන වටිනම දේ ❤️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +30

    හොද අම්ම කෙනෙක්. සද්ධර්මය හදුනනව .අනාගතය සාර්ථක වෙයි කියල හිතෙනව.

  • @IshanJayawardana
    @IshanJayawardana หลายเดือนก่อน +3

    මාරම හොද අම්මා කෙනෙක්.අද කාලේ ගැහැනු කරන අවලන් වැඩිනම් ඕන්නෑ.මේ උතුම් කාන්තාව උන්ට ආදර්ශයක් මේ දේවතාව්යට.සියලුදෙව්රැක.වරන.ලැබේවා

  • @gayanidesilva3534
    @gayanidesilva3534 2 ปีที่แล้ว +36

    අගය කලයුතුම කාන්තාවක්. කැලුම් පුතා පින්සිදුවෙයි මේ පවුල ගොඩ දාන්න. මව්ගුණ පිරුන අම්මා කෙනෙක්. දුප්පත් කිය කියා ඉන්න අම්මලා අාදර්ශයට ගන්න මේ අම්මාව. සොයුරිය ඔබට ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර්්‍ය ලැබේවා.

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 2 ปีที่แล้ว +5

    මෙ වගේ රත්තරන් මනුස්සයා එක්ක ඒ පිරිමි මනුස්සයාට පින නෑ
    අනේ ඔයාට බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ම පිහිටයි

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 2 ปีที่แล้ว +33

    බුදු සරණයි ගෙයක් හදල දෙන්න උත්සාහ දරමු

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +10

    ගොඩක් ආඩම්බරයි අම්මේ ඔයා ගැන බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +22

    අනෙ හොද අමිමා කෙනෙක් අනෙ තාත්තේ ඔය දරැවො හදගන ඔය අමිමා එක්ක සතුටුයි හොදින් ඉන්න හොද අමිමා කෙනෙක්

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q 2 ปีที่แล้ว +3

    මේ සොයුරිය ගේ වචන ටික ඉතාමත් අගෙයි අනිවාර්යයෙන්ම ජිවිතේ දිනනවා බුදු සරණයි දෙවිපිහිටයි ඔබට

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +25

    ❤❤😭දුකයි බලන්න ඒ අම්මගේ හැකියාව හැමදේම දරා ගන්න හුරු වෙලා තියෙන විදිය එයාගේ මහත්තයා බොන කෙනෙක්ලු එහෙත් දරුවෝ ගැන ගොඩක් හිතනවා ❤❤❤❤❤පව් තෙරුවන් සරණයි 😭

  • @tonystarkchalina4127
    @tonystarkchalina4127 2 ปีที่แล้ว +15

    ඔබගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සොයුරිය, වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුව අහක දාන්න එක වචනයක් නෑ. හැම වචනයක් ම ආදර්ශමත්.

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +26

    ඇත්තටම දිරිය ශක්තිය ධෛර්යය ඇති හොද මවක් හොද භාර්‍යාවක් ගැහැනු වර්ගය ටම ආදර්ශමත් ගැහැනියක් ,,,,,,,,,,,අපි නොදන්නා දේවල් දැනගත්තා

  • @kerathnarathna6731
    @kerathnarathna6731 2 ปีที่แล้ว +10

    අපේ මෑණියනි...ඔබලාට බුදු සරණයි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +31

    හරියට හරි සොයුරිය බුදු දහම තරන් උතුම් දහමක් නෑමෙී ලෝකෙ

    • @chamindasinghakkarage6765
      @chamindasinghakkarage6765 2 ปีที่แล้ว +1

      මමත් කැමති නැති බැරි අයට ඔය වගේ අවංකව උදව් කරන කෙනෙක් මාර්ගයෙන් උදව් කරන්න. මට පුළුවන් විදියට.

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 หลายเดือนก่อน

      Awanka kathawak.pina ne minissunta..e awabodaya laba ganna...hitha ganna beri parama saththaya..

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 หลายเดือนก่อน +2

    හදවත හරි හොද ලස්සන මවක්, ඔබට ලස්සන ලෝකයක් අනිවාර්යයෙන්ම හෙට දවසේ ලැබෙන වා, සියලුම බලාපොරොත්තු ඔයාට ඉක්මනින් ඉටුවේවි, තෙරුවන් සරණයි , දළදා සමිදුගේ පිහිටයි

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +36

    ආදර්ශ ඹත් අමිමා කෙනෙක් කාටත් තෙරැවන් සරනයි සියලු සිතුමි පැතුමිඉටු වෙිවා

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +10

    බුදු සරණයි ..ආදර්ෂමත් මවක්.💕

    • @malindradesilva6862
      @malindradesilva6862 2 ปีที่แล้ว

      මේවා බලලා හරි උබත් ඉගෙනගනින් ජීවත්වෙන්න ඔන විදිහ phone එක කොට කොට ඉන්නේ නැතුව

  • @kumudinimapitiyage4156
    @kumudinimapitiyage4156 2 ปีที่แล้ว +17

    Harima hoda kenek
    එයට වරදින්න නම් ව්දිහක් කොඉන්ද මෙ වගෙ යහපත් කෙනෙකුට ඔබ පව්ලට බුදුසරනින් යහපතක්ම වෙවා

  • @weronikademel3318
    @weronikademel3318 2 ปีที่แล้ว +3

    ඔබ හරි බුද්ධිමත් කෙනෙක් සහෝදරී.ඇත්ත අපි මේ ලෝකෙන් යන දවසට ජාතිය කුලය ආගම මිළ මුදල් මේ කිසිදෙයක් අරන් යන්නෙ නැහැ .හැම ආගමක ම යහපතයි කියා දෙන්නෙ.එහෙත් බුදු දහමට අනුව සියල්ල අතහැරීම ,ලද දෙයින් සතුටුවීම පහදා දෙනවා.නමුත් ජීවත්වීම සඳහා මුදල් අවශ්‍යයි .ඔබ හදවතින් හරිම ශක්තිමත් කාන්තාවක්.දැනුමින් හරි පොහොසත් .ඒ ශක්තිය කවදාවත් අතහරින්න එපා.ඔබට සුවබර දිවියක් මතු දිනෙක ලැබේවි අනිවාර්යයෙන්ම ..පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන්සරණයි හැමෝටම ...

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +20

    ගොඩක් හොද අම්මා කෙනෙක්, ඔයාගේ ජිවිතේ සාර්ථක වේවා. තෙරුවන් සරණයි.

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 28 วันที่ผ่านมา +1

    ඇත්තට ම හරිම වටිනා අම්මා කෙකෙක් . ඒ දරුවන්ට ඔන්ලයින් පන්තිය මොකටද ඒ අම්මා ගේ දැනුම ඔන්ලයින් පන්ති දහයකට ත් වඩා වටිනවා මේ අම්මයි දරුවෝ ටිකයි වටිනාම මැණික් කැට ටිකක් වගෙයි. ඒ අමිමාගේ වටිනා සිතුවිලි ,උත්සාහවන්තබව නොසැලන ගුනය. චරිතවත්බව ඉලක්ක ගත අරමුණු දිනක ඇයත් ඇගේ දරුවනුත් ලෝකයම ජය ගන්නවාමයි... එහෙම අය ජයග්‍රහණය පසුපස ලුහුබඳින්න ඕන වෙන්නේ නැහැ .ජයග්‍රහණය එයාලා පසුපස එනවාමයි...සියලු ම දෙනාටම බුදුසරණයි . මම දැක්ක වටිනාම වීඩියොිවක් මෙය මට හිතෙන විදිහටනම් ඒ වීඩියෝ එක පුරාවටම තිබුණේ අපිට ආදර්ශ විතරමයි .

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว +25

    අනේ පව් හරි අහිංසකඅම්මා කෙනෙක් ඔබට තෙරුවන් සරණයි
    ඉක්මනින් සතුටින් ඉන්න ගෙයක් දොරක් ලැබේවා

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 2 ปีที่แล้ว +8

    මේ තමයි ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කරගන්න අය.
    එතුමියට දියුණුවෙන් දියුණුවට පත්වී,සැපවත් ජීවිතයක් ගතකරමින්, දීර්ඝායුෂ හා නිරෝගීසුව ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว +71

    පුංචි ගෙයක් හදලා දෙන්න පුළුවන් උනොත් මහා පිනක් නෙද අනේ පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න . හරිම සතුටුයි ඔබගෙ සිතුවිලි පිරිසිදුයි

  • @DilanSaminda-mt7uf
    @DilanSaminda-mt7uf 29 วันที่ผ่านมา +1

    ඔබ වැනි අම්මාවරු , මේ ලොව තව තවත් bihiwewa. කරුණාවන්ත මිනිසුන් මේ පවුල වෙනුවෙන් පිළිසරණක් වේවා !!!

  • @rangirangi9698
    @rangirangi9698 2 ปีที่แล้ว +22

    මේ ලෝකේ ඉන්න ආදර්සමත් අම්මා කෙනෙක් තෙරුවන් සරණයි ඔබතුමියට

  • @user-cm4if6pw9f
    @user-cm4if6pw9f หลายเดือนก่อน +2

    ඇත්තටම මට ඇඩුනා. 😢 ඒ අම්මට බුදුරජාණන් වහන්සේ ගැන තියන ආදරය . ඇය දුප්පත් කෙනෙක් නෙමෙයි . ගුණ ධර්ම අතින් පොහොසත් කෙනෙක් . මට මේ අම්මා අසපුව කියනකොට මතක් වුනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ 🙏🪷🙏 බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක් හෝ ආදරයක් කෙනෙක් තුළ ඇති වුනොත් යහපතක්මයි වෙන්නේ. කවදාවත් මේ අම්මට වරදින්නැ. එ අම්මා තමන්ගේ දරුවන්ට නිවැරදිම දේ උතුම්ම දේ කියා දෙනවා.
    කවදාවත් තිසරණය අහිමි නොවේවා. 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷🙏