amma දියණියගෙන් බැට කන අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.04.21
    දියණියගෙන් බැට කන අම්මා
    කළු ආරච්චිලාගේ මානෙල් වයස අවුරුදු හැට හතක් වූ තුන් දරු මවකි .ඇය නො 20 ,ගලගාවයාය ,තලාව ,සියබලන්ගමුව ,මහව යන ලිපිනයේ පදිංචිව සිටි
    එක් පිරිමි දරුවෙකු විවාහ වී අවිවාහක දියණිය වන සුමිත්‍රා කුමාරී වයස අවුරුදු 30 කි ,වයස අවුරුදු විසි පහක තවත් පිරිමි දරුවෙක් ද මෙම මවට සිටී,ඔහු මේ දෙන්නා ජිවත් කරවයි
    උපන් දා සිට වයස අවුරුදු තිහක් වූ දියණිය මානසික් ආබාධයකට ලක්ව සිටින්නීය, ඇය ජීවත් කරවීම සඳහා මෙම මව විදින දුක කිසි කෙනෙකුට මෙතෙක් නිසි අවධානයක් යොමුවී නැත .මෙම මවගේ එකම බලාපොරොත්තුව දරුවාට ආහාරපාන ටිකක් කෙසේ හෝ ලබා දී ඇයව ජීවත්කරවීම පමණි
    කිසිදා සතුටක් නොදැකපු මේ අම්මා අනුරාධපුර දඹුල්ල හැරෙන්නට ලංකාවේ කිසිදු නගරයකට ගොස් නැති බව පවසන්නීය. දියණියගේ එල්ලවන ගුටිබැට සපාකෑම ආදී සියල්ල මහ පොළොව මෙන් ඉවසාගෙන සිටියත් ඇයගේ එකම බලාපොරොත්තුව ඇය මිය ගියපසු තම දියණියට සිදුවන්නේ කුමක්ද යන්න අදහා ගැනීමට නොහැකිවය ,කෙසේවෙතත් මෙම දියණිය රඳවා තැබීමට තැන්ක් ස්ථානයක් ඇත්නම් සොයා දෙන්නැයි ඇය ඉල්ලීමක් ද කළා ය.

ความคิดเห็น • 524

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +126

    පැමිණි දුක් පැණි රසයි කියනවා වාගේ ,මොනවා වුනත් මෙ අම්මා අහිංසක ව හිනාවෙලා කන්දක් උසට දුක්කරද විදදරාගෙන හිනාවෙලා ඉන්න හැටි දැක්කම පව් කියලා හිතෙනවා🙏🙏💐💐💐

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +75

    මොන ප්‍රශ්න තිබුනත් අනේ හිනාවෙලා ඉන්නවා..පව් දෙයියනේ..අසරන මිනිස්සු හැමදාම අසරනයි..කාලකන්නි දෙශපාලුවෝ..වැජබෙනවා...🙁

  • @sriyanisriyani9391
    @sriyanisriyani9391 ปีที่แล้ว +36

    අම්මා මගෙ ඇස් වල කදුලු වැටුනා අම්මා ගෙ හිනාව නිසා මගෙ ජේසු නි අම්මා ට පිහිට වෙන්න

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 ปีที่แล้ว +23

    ඇත්තටම දුකයි ඒත් ප්‍රශ්න අහනකොට ඒ අම්මා තවත් අසරණයි... ඒ කාලය දියණියගෙ අසනීපතත්වය ගැන හුවා දැක්කුවානම් වටිනවා. වරදක් කීවා නෙමෙයි කාංචන මහත්තයා .ඔබතුමා කරන කැපකිරීම අගය කරන්න ඔනී. මම වීඩියෝව බලද්දී මට දැනුන දේ ලීවේ

  • @sriyanthisunethra3558
    @sriyanthisunethra3558 ปีที่แล้ว +30

    අහන්න දෙයක් නැද්ද ඇත්තටම...මෙච්චර අසරණ නොකර කෙටියෙන් අහලා හොයලා බලලා මේ සත්කාරය කලානම් ගොඩක් වටිනවා..පව් ඒ අම්මාගේ අසරණකම අහන දේට නොකියා බැරිකමට හිනාවේලා කියනවා...😢වැලට ගෙඩි බර නැහැ කියන්නා වාගේ අම්මාට දරුවන් මැනිකක්ලු❤ තේරුවන් සරණයි අම්මා ඇතුලු සියලුම දේනාට 🙏

    • @Jayantha-o1l
      @Jayantha-o1l 3 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත. මුහුද , කොළඹ දැකල නැති එක ප්‍රශ්නයක්ද මේ වගේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක බලද්දි.ඒව දැක්ක කියල කාගෙද ප්‍රශ්න විසඳිලා තියෙන්නෙ.

  • @nilankakumari1198
    @nilankakumari1198 ปีที่แล้ว +74

    පව් අහිංසක අම්මා❤තෙරුවන් සරණයි❤අම්මේ

  • @nadikanadi3944
    @nadikanadi3944 ปีที่แล้ว +32

    අපිට මොනවාද අඩු දෙවියනෙ...😢😢😢 බුදුසරණ යි ..අම්මෙ ...

  • @thilakkumara426
    @thilakkumara426 ปีที่แล้ว +31

    පව් අහිංසක අම්මා කෙනෙක් ඔය වගේ ගොන් ප්‍රශ්න අහලා ඒ මනුස්සයා තවත් අසරණ කරන්න එපා.කරන දෙයක් කරන්න 😢😢

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +42

    පවු දෙවියනේ අම්මා කියන්නේ දරුවෙක් හදල එයාව බලාගෙන ඉන්නවා අම්මා ගෙන් හැර ඔහොම බලන්නෙ නැහැ .දුකයි ජීවිතේ මොනා කරන්න ද රත්තරං අම්මා ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ගොඩක් දුක හිතුනා 🙏🙏😭

  • @justme-ww8sp
    @justme-ww8sp ปีที่แล้ว +46

    ඇයි මෙ ලෙඩ මනුස්සයෙක් ට වද දෙන්නෙ කොහොම හරි ගන්න කියනව එලියට පිස්සු

    • @kalindagimhara
      @kalindagimhara 3 หลายเดือนก่อน +1

      pissu nennam

    • @GaganaSenevirathna
      @GaganaSenevirathna 2 หลายเดือนก่อน +1

      Matath hithune ekamai.ai me chchara wadadenne.paw ithin.ledekne

  • @buddikasaloon8798
    @buddikasaloon8798 ปีที่แล้ว +61

    පවිි දෙවියනේ මට මගේ අමිිමා මතක් උනා.. මට ටිකටිි එ්කක් අැදුනෝත් නැති බැරි අයට සලකනවා කියලා මම හැමදාම හිතන් ඉන්නවා..

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +7

      ඔයාගෙ පිංවන්ත සිතුවිල්ල මල් පලගන්නට ඉක්මනින්ම ලොතරැයි දිනුමක් ඇදේවා!

  • @Samanthi-o8k
    @Samanthi-o8k ปีที่แล้ว +24

    මේ පින් ඇති අම්මාට නිවන් දකින්න බුදුසරණයි අම්මේ

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว +80

    අමිමාගෙන් අහන දේවල් ඒ තරමි සතුටුදායක නැ නේද උත්තර දෙන්නම ඔිනි නිසා හිනා වෙවි කියනවා පවු අහිංසක අමිමා

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +35

    අනේ පවු එ අමිමා පෙර සසරෙ කරාපු දෙයක් තමයි මෙි වගේ අය තවත් අැද්ද හැමෝටම සමිමා සමිබුදු සරනයි මෙිවා රට පලනය කරන අය බලන්න ඔිනා දෙවල් ඹබ තුමාට ස්තුතියි බුදු සරනයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +17

    ඇත්ත එයමයි කොයිතරම් ඇති ද?මෙවන් අය පින් පින් කාන්චන ඇතුළු සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @diludilu6133
    @diludilu6133 ปีที่แล้ว +26

    පව් අහින්සක අම්මා කෙනෙක් 🙏🙏❤️❤️❤️

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +69

    අනේ පවු දෙයියනේ ඉපදින පලියට දුක්විද අවසන්වෙන මනුෂ්‍ය ජිවිත මෙහෙම තව කොයිතරම් මිනිස්සු අපේ රටෙ ඇත්ද.ඔබතුමාට ජාති ජාතිත් පින් මෙි කරන සත්කිුයාවට.🙏🙏🙏

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +42

    මේ පිනෙන්ම සසර මග කෙටි වේවා අම්මෙ..🙏🙏❤️

  • @ashenevindu6699
    @ashenevindu6699 ปีที่แล้ว +47

    සෙනෙහස වැඩි දා
    සිතද බොලද වි
    ලොවම ආදරෙයි කියා සිතෙ...
    මායාවක් වි එහි තනි වුන දා අම්මා පමණයි ළඟ වුන්නෙ❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +39

    ගොන් ප්‍රශ්න අහන්න එපා පුලුවන් නම් උදව්වක් කරන්න

  • @priyanika3629
    @priyanika3629 ปีที่แล้ว +25

    අනේ මේ අමිමා පවු දෙයියනේ...කොචිචර වුනත් හිනාවෙලා ඉන්නවා..නිරපරාදේ වියදමි කරන සල්ලි මේ වගේ මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන්න මිනිසුනේ...

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +33

    තුනූරුවනේ ආසිර්වාදයෙන් ඉක්මණින් අම්මට සහනයක් ලබාදේවා

  • @maliSha12434
    @maliSha12434 ปีที่แล้ว +52

    මේ බුරුවා අහන ප්‍රශ්න දුක හිතෙනවා අප්පා කිරි බිව්වෙ මොන කලෙද 😢

    • @nadidamayanthi9595
      @nadidamayanthi9595 ปีที่แล้ว +4

      පිස්සු ද යකෝ

    • @NiroshaSujiwani
      @NiroshaSujiwani ปีที่แล้ว +1

      Mokekdha ban mea modaya gon.prashnamai ahanne

    • @HappyAutoRace-cr2bh
      @HappyAutoRace-cr2bh 2 หลายเดือนก่อน +1

      ඔව්..යකෝ..කරන්න බැරි නම් නාලිකා නොකර ඉඳපන්..උයන්න මොනවද..උදේ මොනවද....පව්..ඔහොම ඇහුවම දුක හිතෙන්නේ නෑ..යකෝ

    • @kidscafe-hh8tf
      @kidscafe-hh8tf 2 หลายเดือนก่อน

      ​@@HappyAutoRace-cr2bhAne ow matth puduma tarahak enne..channel hadagen asrana paul wlata gihill pshn ahanwa..asrna karanna..kata karannwath hariyta danne ne pw a amma.bainm nokra innn ona.mta ena taraha 😢😤

    • @kwkw7563
      @kwkw7563 หลายเดือนก่อน

      නැ එවා අහන්න ඔන නැතිනම් ෂමාජය කොමද දනිනේ හොදට කාලාබිලාඉන්නවා කියලා හිතයි දුකව්දිනවා එ පුශ්නය අැහුවට දුග දුකනැඑවා ැ අම්මට හොදට පුරැදු පිං අැත්තො මෙයට උදව් කරත්වා

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 ปีที่แล้ว +24

    ලමයව සනීප කරන්න හැකි කෙනෙක්ගේ නෙත ගැටේ වා

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +36

    පව් ඒ අම්මා ..මොනතරම් අසරණ වෙලාද

  • @sanjayakumara1079
    @sanjayakumara1079 ปีที่แล้ว +28

    මොනාද ඔය අහන්නේ අසරන වෙනවනේ ඔය අම්ම

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en ปีที่แล้ว +6

    මේවගේ දරුවෝ බලාගන්න රජයක් මැදිහත් වියයුතුයි.ඒවගේ දුක්කන්දරාවක් උහුලගෙන අම්මා හිනාවෙනවා.හරිම දුකයි .රටේ මේ තරම් අසරනයෝ ඉද්දි පලකයෝ හොරකම් කරනවා.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +39

    වටිනාම දේ තමා නිහතමානී අම්මා

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +18

    අනේ ඒ අම්මගේ ආදරණිය හිනාව ❤️

  • @neth196
    @neth196 ปีที่แล้ว +8

    අනේ මොනවද මේ මනුස්සය අහන ප්‍රශ්න ......උදව්වක් කරනවනම් කරල එනවකො...මිනිස්සුන්ගෙන් හාර හාර දුක හිතෙන ප්‍රශ්න අහන්නෙ😢😢😢😢

  • @sasinithaushika9866
    @sasinithaushika9866 2 หลายเดือนก่อน +4

    මොනවද මේ අහන ප්‍රශ්න පිස්සු ද ඇත්තටම අහිංසක මනුස්සයෙක් ට පිහිට වෙනවා වෙනුවට ඒ අහිංසක අම්මගේ දුක තවත් වැඩි කරනවා

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +3

    අ ෙන් පවු අහිංසක අමිමා ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙමවැනි අසරණයින් ගැන ෙසායා බලා කටයුතු කිරිම ගැන ෙතරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +15

    මොනා කරන්න ද දෙයියනේ පව් ආ අම්මා බුදුසරණයි ඒ ළමයටත් ඉතින් මොලේ නැති කම නේද ඉතින් බුදුසරණයි අම්මේ

  • @ashaliasahaliamandi
    @ashaliasahaliamandi ปีที่แล้ว +32

    දුක් වෙනවා හැර අපි මොනවා කරන්න ද පවු දෙයියනේ😢

  • @kumarikumari-zb6tc
    @kumarikumari-zb6tc ปีที่แล้ว +14

    අනෙ.මොනවද.මෙහෙ.අහන්නෙ.කරන්න.පුලුවන්.උදවුවක්.කරනම්.ඉවරහි.බොරු.වචන.කියවන්නෙ.එ.අම්මා.තවත්.අසරනකරනවා

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน

      Ana thamuseta mokada a manyssaya mona ahuvath ,, maya kochchRa mausssinta udav upakarz karapu kenekda ? Dannavada ?

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 ปีที่แล้ว +8

    අම්මගේ හිනාව ❤❤❤තෙරුවන් සරණයි

  • @janithacosta
    @janithacosta 2 หลายเดือนก่อน +1

    පව් ඒ අම්මා හිනාවෙලා කියන ව්දිහට හරිම දුකක් දැනුනා..😢
    තෙරුවන් සරණයි අම්මට ..🙏💖

  • @sankalpani-weerakkodi123.
    @sankalpani-weerakkodi123. ปีที่แล้ว +44

    ඒ උනාට අහන ප්‍රශ්න නම් හරි නැහැ මහත්තයෝ

  • @chamilahettiarachchi1630
    @chamilahettiarachchi1630 ปีที่แล้ว +3

    සංසාරේ කල පව් තමා මේ... නිදුක් නිරෝගී වේවා... මෙවන් දෙකක් කිසි කෙනෙකුට නොවේවා...

  • @nilanthilanka3471
    @nilanthilanka3471 ปีที่แล้ว +8

    අනෙ පව් අම්මා හරිම අහිංසකයි ...

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +9

    සමහර අයට බෙහෙත් දුන්නා ම හොද වෙනඅයත් ඉන්නවා ...පව් කර්ම ශක්තිය හැටි ..පව් ඇය අම්මා නම් විය ..තෙරැවන් සරණයි

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +3

    වෙිදනාව.තිබුනත්.හිනාවෙලා.උත්තර.දෙනවා.බුදු.සරනයි.අමිමා

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 3 หลายเดือนก่อน +4

    දේශපාලකයන් හදපු රට ..ඔබ තුමා ට පින් ..ප්‍රශ්න විතරක් කතා කරලා වැඩක් නැ ...පුලුවන් කෙනෙකුට කියලා උදව්වක් කරන්න බලන්න ....පින් සිද්ද වෙයි ඔබට

  • @anjalimalagammanagedara6869
    @anjalimalagammanagedara6869 ปีที่แล้ว +3

    අහින්සක අම්මගෙ හිනාව බුදු සරනයි

  • @mmT-l1j
    @mmT-l1j ปีที่แล้ว +19

    මොනවද මේ මනුස්සයා අහන ප්‍රශ්න .. ශික් මිනිස්සු අසරන කරන විදිහ.. කිරි බීව කාලෙයි.. කොයි කාලෙද..
    උදව්වක් කරන්න පුලුවන් නම් බැරි නම් මේ අහිංසක මිනිස්සු අසරන කරන්න එපා මිනිහෝ චික්

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +4

    Me සංසාර ගමන හරි duky .ane අම්මා බුදු වේවා

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 ปีที่แล้ว +10

    අනේ රත්තරන් අම්මේ මට දුකේ be නෙද මෙවන් දුකක් නොවේවා

  • @udaudaya4375
    @udaudaya4375 ปีที่แล้ว +5

    ඒ අම්මාගේ මුන කොච්චර සිරියාවන්තද

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +15

    ඔබතුමාගේ කාර්ය ඉතාමත් වටිනවා.සවියක් උවමනාවක් අයට සවියක් දෙන එක ඒත් ප්‍රශ්න අහන එක ගැන මීට වඩා සැලකිල්ලමත් වෙන්න.හරිම අපහසුතාවයට පත් වෙන විදියට ප්‍රශ්න අහන්නේ.

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 ปีที่แล้ว +1

    අනේ ඒ අම්මගෙ ඇස් දෙකෙන් පෙනවා දුක එත් හිනා එවාලා ඉන්නවා ඇයි අහිංසක අයටම මෙහෙම වෙන්නේ අනේ අම්මේ ඔයාට ජේසු පිහිටයි අක්කටත් ඉක්මන් හොද වෙන්න ඔනා ජේසු පිහිටයි 🥺❤️❤️

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +4

    අනේ ඒ අම්මාට නිදහස් වෙන්න මොකක් හරි ආයතනයක් මේ ලෙඩ දරුවා බාරගන්න.තෙරුවන් සරනයි අම්මාට

    • @iroshakumuduni
      @iroshakumuduni 3 หลายเดือนก่อน

      Kanna dipalla yakuna

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +11

    මොනවා නැතත් අම්මා හිනා වෙලා ඉන්නවා

  • @snvdinu
    @snvdinu ปีที่แล้ว +5

    ඒකනේ අම්මා කියන්නේම සසරක්....❤❤❤

  • @ruwinikawshalya6263
    @ruwinikawshalya6263 ปีที่แล้ว +1

    මේ වගේ අහිංසක මිනිසුන් ගැන සමාජය දැනුවත් කීරීමට බොහොම ස්තූතියි .නමුත් ඒ ජීවිතේ පතුලටම වැටිලා ගොඩ එන්න හිතාගන්න වත් බැරුව ඉන්න මොහොතක ඒ අම්මව තවත් අසරණ නොකර හිත නොරිදෙන්න අවශ්‍ය දේවල් ටික ඇහුව නම් ගොඩක් හොදයි.

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 ปีที่แล้ว +7

    මොන මොඩ කථා ද අහන්නෙ

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +10

    පව් අනෙ ඒ අම්මා .

  • @chandrar6899
    @chandrar6899 2 หลายเดือนก่อน

    අනේ ඒ අම්මගේ හිනාව දුක් වින්දත් ලද දෙයින් සතුටින් පිහිටක් ලැබේවා 🙏🏽

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි අමිමා ඔබට කාංචන පුතේ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි මෙි අමිමා ට කවුරු හරි උදව් කරයි මමත් ඔය වගේ දරැවෙක් බලාගෙන ඉන්නවා එයාගෙ වයස අවුරුදු 3 යි මොනවා කරන්නද සසරේ කල අකුසල් ගෙවනවා සියලු දෙනාටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +15

    මොනවද බං මේ අහන්නෙ
    කාගෙනුත් සහයෝගො අරන් උදව්වක් කරන එක තමයි වටින්නෙ
    ගොං ප්‍රශ්න අහනව තව අසරන වෙන්න

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +2

      මුං හැම එකාටම ඕනෙ ලෝකෙට පේන්න බං. අසරණයොන්ට සලකන්න උවමනාවක් නෑ.

    • @Vogs123
      @Vogs123 ปีที่แล้ว

      @@samanrathnayake9783 ඇත්ත

    • @dilusadamali8646
      @dilusadamali8646 ปีที่แล้ว

      Ane ek nennam..eyata thina ලොකුම prasnaya kiri ...අන්තිමt bipu කාලය..ගෙදර thina vatinama baduwa..ane mnda පුදුම prasna tikak ahanne .paw අහිංසක අම්මාගේn විකාර prasna ahanne නැතිව karana උදව්wak kala nm ..thunuruwne පිහිටයි amma සුවපත් weva

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +6

    අනේ දෙවි පිහිටයි අම්මට...

  • @Zenu_FF
    @Zenu_FF ปีที่แล้ว +11

    හොඳ අම්මකෙනෙක්...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +16

    මේවා පේර අකුසල් තමා ඉපදීම දුකය් මොනවා කරන්න ද බුදුසරණයි හැමෝටම

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว

      හිත හොද අම්මෙක් තෙරැවන් සරණයි

  • @gimhanisucharitha2021
    @gimhanisucharitha2021 ปีที่แล้ว +13

    මේ වගේ වීඩොයෝස් කරන වැදගත් විදිහක් තියෙනවා . බලන් ඉන්න අමාරුයි . පලවෙනි විනාඩිය වත් බලන්න බැහැ . මොන තරම් අපහසුතා තිබුනත් හැම කෙනෙකුටම ආත්ම ග්‍යුරවයක් තියෙනවා.

    • @relax1584
      @relax1584 ปีที่แล้ว +1

      True

    • @m.a.nkgunawradana3318
      @m.a.nkgunawradana3318 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ...

    • @pathmakumari2440
      @pathmakumari2440 7 หลายเดือนก่อน

      ගොන් පූශ්න අහන්නේ දෙන දෙයක් දෙන්නැතුව

  • @lathasirilatha6655
    @lathasirilatha6655 ปีที่แล้ว +13

    10:46 අම්මේ විශ්වාස කරන්න පිරිත් වතුර හදලා ඔය බබාටත් දීලා ඔයාලත් බොන්න පිරිත් වතුර ගේ හැම තැනම ඉස දමන්න දවසට තුන් වතාවක් ලොකු වතුර බේසමකට ඉතිබිසෝ ගාථා ව ඉඳගෙන සිය වරක් කියන්න දවසට තුන් ගමනක් සියලුම දෙනාට ටික ටික බොන්න අනිවාර්යෙන්ම මම නොම්බරය කුත් දෙන්නම් දෙන්නම් හරි යනවා අහිංසක අම්මට තෙරුවන් සරණයි ලෙඩ වෙලා ඉන්න දුවට හැකි එක් මිනිස්සු වෙලා ඥානය මොළය ප්‍රඥාවද ලබල දෙනවා දෙනවමයි තෙරුවන්

    • @RajithaJayamini-gl3wg
      @RajithaJayamini-gl3wg 2 หลายเดือนก่อน

      Me prashna ahana manussayata pissuda ea manussayagen ahanna one dewalda me ahanne

  • @neththasinha9863
    @neththasinha9863 ปีที่แล้ว +2

    මේ පිනෙන් සසර මග කෙටි වේවා අම්මේ.....

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +13

    අම්මා සසරේ කරපු පාපයක්!! ගෙවලාම ඉවර කරන්න!
    බටහිර රටක ඉපදුනා නම් මේ දරුවාටත් කලක් යාවි. නමුත් ...අපි එහේ නෙවෙයිනෙ.
    අහන ප්‍රශ්න වලත් ප්‍රශ්නයක් තියෙනවා.

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 ปีที่แล้ว +7

    මේ දුක්බර දර්ශන පෙළ දැකලා හදවත නතර වෙනවා wage දැනුණා ...Mey මනුෂ්‍ය ජීවිතය තුළ mona තරම් අසරණ මිනිස්සු ඉන්නවද ...අම්මා ඉන්න kam හොඳයි ..ඊට passe mey අසරණ දුවට mkda venne...? කවුරු hari mey දුව a අයට රැකවරණය දෙන යහපත් තැනකට යොමු කරනවා nam 2 natama සැනසිල්ලක් wevi...

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว +8

    ඒ අම්මා❤️

  • @ishararathnayaka5187
    @ishararathnayaka5187 ปีที่แล้ว +1

    අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ගොන් ප්‍රශ්න අහල , ⁣ඇත්තටම පව් අහිංසක අම්මා , ඒ මිනිස්සුන්ගෙ හිත් තවත් පාරන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් කරන එක තමයි ගොඩාක් වටින්නේ

  • @vinu11255
    @vinu11255 ปีที่แล้ว +1

    මටනම් සන්සාරෙ කලකිරිලා තියෙන්නෙ මෙවා දැකලා 🥺😔පව් එ අම්මා. දුව බුදුසරනයි දෙවිපිහිටයි ඔයාලට මතු ආත්මෙකවත් මෙහෙම වෙන්න එපා ..🙏🙏🥺,

  • @dilsri8091
    @dilsri8091 ปีที่แล้ว +4

    කවුරු හරි ඉන්නවනම් මෙයාව දෙවිසුව මෙහෙය කුමාර මහතා ගේ ගෙදරට හරි ගෙනියන්න කවුරු හරි උදවු කරන්න ඉන්නවනම් ලොකු දෙයක් මන් ලංකාවෙනම් මන් අරන් යනවා හරිම කණගාටුයි මේ දරුවාගේ අගේ යම් කිසි දෙයක් තියෙනවා එක අයින් කලොත් ළමයා සුව වෙනවා නැතිනම් නිශාන්ත sami ලඟට අරන් යන්න පුළුවන් කෙනෙක් උදවු කරන්න පවු

  • @ShiromiShiromi-c5w
    @ShiromiShiromi-c5w 2 หลายเดือนก่อน

    අනේ දෙයියනේ සතුටක් නෑ දුකම තමයි කියලත් හිනාවෙන විදිය ඒ අම්මා 😢අම්මේ මේ පිනම ඇති ඔයාට මතු භවයක සතුටින් ජීවත් වෙන්න 🙏🏼🙏🏼🙏🏼

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +12

    පව් අහිංසක අම්මා

  • @subamanikea6650
    @subamanikea6650 3 หลายเดือนก่อน +1

    අහින්සක.හිනාව.එ.අම්මාගෙ.පවු.අනෙ.දුකයි😢😢😢😢🙏🙏🙏🙏

  • @damayanthiperera463
    @damayanthiperera463 3 หลายเดือนก่อน

    අනේ ජේසුනේ මේ අම්මා මොන තරම් දුකක් විඳිනවද,මේ වගේ අයත් ඉන්න බව දන්නෙ කාංචන පුතේ ඔයාගෙන්.ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +3

    පවු ඇත්තටම ඒ අම්මා රත්තරන් අම්මා කෙනෙක් මොකද අපේ රටේ කොච්චර අම්මාල ඉන්නවද ලස්සන දරු පැටවූ පාරවල් වල දල යනවා දරුවාන්ට ගහනව ඒ අතින් මේ අම්මා රත්තරන් අම්මා කෙනෙක් බුදුසරණයි අම්මේ ❤️🙏🙏🙏

  • @sriyanisriyani9391
    @sriyanisriyani9391 ปีที่แล้ว +3

    අම්මා ඔයා ගොඩක් දුක් විදිනවා.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    කොහොම උනත් අහිංසක හිනාව තියෙනවා ඇත්තටම දුකයි මේ අම්මා විදින දුක

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @maliSha12434
    @maliSha12434 ปีที่แล้ว +3

    වටිනාම බඩුව් ඔහොම අහ්න්න එපා මිනිස්සු අසරන වෙන්න් ප්‍රශ්න අහන්න එපා 😢

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Karuna..watha AMME Me sasarin duki kandarawa iwarayakma wewa. Senasemak lebewa.🥺🥺🥺🙏🙏🙏 budu saranai.

  • @Shriyani-e7s
    @Shriyani-e7s 2 หลายเดือนก่อน

    මෙවැනි මිනිසුන්ට රජයෙන් පිළිවෙලක් කල යුතුයි පවු අසරණ මිනිස්සු

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว +1

    මේ මනුස්සයන්ට තියන ප්‍රශ්න මදිවට මෙ යකා තවත් ප්‍රශ්න අහානවා මුන්ට දිවුනු වෙන අසරන මනුස්සයෝ හැපේට අරන්😮😮😮

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 หลายเดือนก่อน +1

    ආදරණීය අම්ම ඔයාගේ දරුවට ඔයා නැති උනාම නොවේ ඔයාටත් ඔයාගෙ දරුවටත් දෙන්නටම කවුරු නැතත් එක්කෙනෙක් ඉන්නව ඒ තමයි ජීවමාන යෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ,,,,,,,,,, බයවෙන්න එපා දෙවියන්වහන්සේ ජීවමානයි මුලු ව්ශ්වයේම තියෙන එකම සැනසීම උන්වහන්සේ පමනමයී ,,,,,,,,ආමේන් ආමේන්

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +3

    ammata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 3 หลายเดือนก่อน

    අම්මාට අගහිග කොච්චර තිබ්බත් හිනාවෙලා ඉන්න එක ගැන සතුටුයි හරිම සිරියාවන්තයි පව් දෙයියනේ

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว +2

    Ane pawu asarana amma ❤ kochchara dukak vidinawada budusaranai allaha davi phitai

  • @Naduniushara
    @Naduniushara ปีที่แล้ว +4

    Mewan dukak kisima kaleka katawath nowewa..nirogi daru sampath siyaluma demaupiyanta himi wewa❤

  • @NiroshaniRathnayaka-i1g
    @NiroshaniRathnayaka-i1g 2 หลายเดือนก่อน

    මේ ආචිචිඅම්ම මන් ලග හිටියනම් මන් හොද්දට සලකනව❤

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 2 หลายเดือนก่อน

    . උදව් කරනවා නම් ඔය වගේ ප්‍රශ්ණ අහන්න ඕන නෑ. බලන ඕන මනුස්සයෙක්ට තේරෙනවා ඒ මනුස්සයන් ගෙ දුක.. පිහිට වෙන්න පුලූවන් කෙනෙකුගේ නෙත ගැටේවා...

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน

    බුදු සරණයි අම්මා

  • @SamsungGalaxy-vo9rt
    @SamsungGalaxy-vo9rt ปีที่แล้ว +3

    මොනවද අහන්නෙ මෙයා මෙි

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    මගෙ අම්මා මතක් වුනා දෙයියනේ .මගෙ අම්මා .මම දාලා ගිහින් වසර5ක්.වෙනවා.අම්මේ
    ඔයා ට.නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @imalshashamali2125
    @imalshashamali2125 2 หลายเดือนก่อน +1

    Wellasse mahaththaya dakka nm anianiwaryenama geyak hadala dila

  • @sudarmaranjani6512
    @sudarmaranjani6512 ปีที่แล้ว +2

    Budusaranai devipihitae ammata

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 3 หลายเดือนก่อน

    කර්ම ඵල විපක තාම අම්මේ. මේ සසරේ ගෙවලා ඉවර කරන්න. තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏🙏

  • @dilshikasandamali1160
    @dilshikasandamali1160 ปีที่แล้ว +3

    Ma waga amma kanak labanna pin karanna ona hadawaith adaraiii❤❤❤❤❤❤

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน

    බුදුසරණයී ඔබ සැමට 🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +5

    අනේ පවු පෙරකල පවක්වෙන්න ඇති ඇලගමුවෙ මහවැලි බෝඩි එකේ තියනවා මේවගේ අය ඉන්න තැනක් ඔයිට වඩා මානසික අය ඉන්නවා