දරුවන් හයදෙනෙක් ඉන්න පවුලට වාසනාව ගෙනාව වෙල්ලස්ස ටිවී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 9 หลายเดือนก่อน +6

    අනේ එයාලගෙ ආදරෙ උතුම් තෑගි ත් දුන්නෙ පොඩි උන් කොච්චර හොදද බුදු සරන්නයි

  • @raniwijethunga2150
    @raniwijethunga2150 9 หลายเดือนก่อน +7

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +17

    ❤❤ අනේ ගොඩක් පිං උදව් උපකාර කරපු සියලුම දෙනාට අනේ පොඩි පැටවුන්ගේ ආදරය , කාරැණාව අගය කරනවා පොඩ් හිත් හරි අවංකවම දිපු තෑගි ගොඩක් වැදගත් මනුස්සකමට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 10 หลายเดือนก่อน +5

    මෙ වගේ පවුල් ආරක්ෂා කරන්න ඔනි රටට හරිවටිනවා ආඩම්බරයක් මේ වගේ රටට දරැවො දායාද කරනවට ඔබ දෙපලට තෙරැවන් සරනයි ජය වේවා දිනෙන් ඳින දියුණු වේවා දුකක නෙවෙයි දරැවො ගොඩක් ඉන්න එක සතුටක් මේ වගේ පවුල් අද රටේ නැහැ

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน +4

    ⁣ඔබට මොනවා කියලා කියන්න ද කොහොම පිං දෙන්න ද කියලා තෙරෙන්නේ නැ උදවි කරන සියලුම දෙනාට ගොඩක් පිං 🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි උදව් උපකාර කළ සියලූ දෙනාටම

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +8

    දයාව අනුකම්පාව විරල සමාජයක ඔබ වැනි පරාර්ථකාමි මිනිසුන්ට මේබලගතු විශ්වයේ අනන්ත ශක්තිය බලය අනිවාර්යයෙන්ම ලැබෙනවා. එසේම වේවා!!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +5

    පින්වත් afebandara mahthyata කාර්යමණ්ඩලය උදව් karpu සියලුම danata නිදුක් නිරෝගී වේවා budusarnai

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +6

    පවි පවි ගොඩක් අනිවාර්යයෙන් ඔබතුමාට පිං පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤❤❤ 💯💯💯

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 หลายเดือนก่อน +2

    ගොඩක් පිහිට බන්ඩාර සර්

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    බුදුසරණයි සියලු දෙවි පිහිටයි සර්ට සර්ගේ පවුලේ අයට උදව් කළ සියලු පින්වතුන්හට ඒ ගේ දරුවන්ට පවුල් වල අයට බුදුසරණයි සියලු දෙවිටන්ගේ රැකවරණයි.

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 ปีที่แล้ว +7

    ජයවෙවා හැමෝටම තෙරැවන් සරණයි

  • @anandaanand4839
    @anandaanand4839 ปีที่แล้ว +6

    ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 8 หลายเดือนก่อน +2

    දුක් එන්නේ සැපෙහි වෙස් ගෙන . අපි උගතුන් නිසා ... ලොව පවතින සියල්ලම වෙනස් කරන්න කියල සියලු දෙයක්ම අපගේ යටතට ගන්න සිතනවා ... මේ සියල්ල ම සොබාදහම සතු බව අමතක වෙලා . කවුරුවත්, කාටවත් හිමි දේ අහිමි කිරීමට ම වරදක් . සොබාදහමෙන් දඩුවම් ලැබිය යුතුය වරදක් . බන්දුල මල්ලකාව දරුවන් 32 ලැබුව . විශාකාව දරුවන් 20 ලැබුව .... වෙල්ලස්ස අධිපති තුමාට දරුවන් ප්‍රශ්නයක් නොවේ . එතුමාගේ උසස් ගුණය ඉතාමත් ම ප්‍රබලයි . එතුමාට යහපතක් ම වේවා .

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +11

    මේ කරන උතුම් සේවයට ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාටත් උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි, 🌺🌺👏

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 4 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමාගෙ මැදිහත් වීම නැතිව ඒ පියාට නම් හරියට ඒ වැඩේ කර ගන්න බැ.ඔබ තුමාගෙ අත් දැකීම් එයාට නැහැ.ඔබ තුමා හදුනනවා මිනිස්සු.ඒ අය මිල අඩු කරල ඛඩු දෙනවා ,එහෙම නැත්නමී ඔබතුමා දන්නවා ඒ අය එක්ක කතා කරල මොනව හරි කරල දෙන්න.මේ සාමාන්‍ය මිනිස්සු නේද ඉතින් කිසි කෙනෙක් කැමති නෑ මැදිහත් වෙලා යම් සහයෝගයක් කරන්න පෙලමීබෙන්නෙ නෑ.ඇත්තම කතාව ඒක නේ.බොහෝ පින් ඔබ සැමට.ඒ අම්මාගේ දරැවන්ගෙ සිරියාව. මේ ලමයින් හෝ වෙනත් පවුල් වල දරැවන් ධාරානිපාත වැහි එනකොට කුඩ නැතිව පාසල් යන්නෙ ,රෝහලට යන්නෙ කොහොමද? නාන්න වැසිකිලි තියද?

  • @mallikamallika7093
    @mallikamallika7093 ปีที่แล้ว +12

    ඒක ඇත්ත මෙව දාන්න නැතිව කොහොමද උදව් කරන්නේ උදව් කරන අයට බෝහෝම පිං 🙏🙏🙏🙏🙏

  • @PriyanganiAgalakumbura
    @PriyanganiAgalakumbura 9 หลายเดือนก่อน +2

    Manussayan athara uthum manussayek wellassa tv siyallatama sakthiya darya labewa

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +5

    බුදු සරණයි! මහත්තයා.

  • @kasunkasuz6118
    @kasunkasuz6118 8 หลายเดือนก่อน +2

    Budusaranai bandara aiya

  • @mallikaan4516
    @mallikaan4516 ปีที่แล้ว +5

    ගොඩාක් ..පින් ඔබට

  • @wasanthakumara3732
    @wasanthakumara3732 ปีที่แล้ว +5

    Daruwo 6 ane wasanawan godak pin udaw karapu hamotama budu saranai

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +2

    Udawu kala seyaluma denatama Godak pin godak sstuthe budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV ❤️❤️💯❤️❤️🇱🇰🇱🇰🔥🔥🇰🇼🇰🇼🙏🙏💕🙏💕💕🙏

  • @RawirangaPranandu
    @RawirangaPranandu 5 หลายเดือนก่อน +1

    සර් ගොඩක් පින් .අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා පාරට බහින්න වෙලා තියෙන්නෙ පුළුවන්නම් උදව්වක් කරන්න.

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +2

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +3

    Udw kala seyaluma denata Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +2

    ගේ වටේට සාරවත් පසක් සහිත ඉඩමක් මුඩු වෙලා , නරකද වටේට වැට ගහලා සුද්ද කරලා වගාවක් කලානං , අපිටත් නැති බැරි කාල වකවානු තිබුනා අපි නම් ඉතිං ලෝකෙන් ඉල්⁣ලුවෙ නෑ උත්සාහ කරලම ගොඩ ගියා මිසක , මොනව වුනත් ලඟ තියෙන ඒවායෙන් නම් හොඳ ට වැඩ අරං තමන්ගේ වියදම් වත් හොයාගන්න බැරිව ට තව ආත්ම බිහි කරනව දුක් විඳින්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් නැද්ද මේ ගංවල මේ මිනිසුන්ට කොන්ඩම් , පෙති ටිකක් දෙන්න

  • @AnushaNew-sh7bb
    @AnushaNew-sh7bb 9 หลายเดือนก่อน +2

    Aiyo ai ane mehema daru patu hadala duk denne, family plan koitharam thiyenawada

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 หลายเดือนก่อน +1

    නිවන් සුවයම ලැබේවා.....

  • @shamashama6592
    @shamashama6592 ปีที่แล้ว

    Daruwo koitharam heduwath madi ne kiyanawa ehath me pataun dakinakota godak dukai lamain pau udau kale siyalu denata theruwan saranai

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum ปีที่แล้ว +4

    මගේ සහොදරයා ගොඩක් පිං

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම කිසිම කෙනෙක්ගේ මූණ වහන්න අවශ්‍ය නැහැ ...මොකද ...මෙි අහිංසක මිනිස්සු සමාජයට වැරදි කරන අය නෙවේනෙ...සමාජයට මූණ දෙන්න බැරි එවුන් කොතරම් නම් රටේ ඉන්නවාද..අනික.....මෙි වගේ පවුල් වලට උදව් කල යුතුමයි...සිංහල ජාතියට දරුවන් 6 දෙනෙක් දායාද කරපු මෙි දෙමාපියන් කොතරම් නම් අගය කල යුතුද ..ශරීරයේ හැඩය වෙනස් නොවී ආරක්ෂා කරගැනීම සදහා දරුවන් එකෙක් හෝ දෙන්නෙක් ජාතක කරන පොහොසත් පවුල් වල කාන්තාවන් කී දාහක් ලංකාවේ ඉන්නවාද ..

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +3

    Taruwan saranai oba tumata ❤❤❤

  • @rohanawijerathna-u4o
    @rohanawijerathna-u4o ปีที่แล้ว +2

    මෙග්දරැවන්ටත්.තිබුනඑ්වෙග්මපුස්න.මමසලිදියටඅාෙව.ලගදි.ටිකටිකඅෙප.අාර්ටාෙක්ෙගාඩගන්නහදන්ෙනමමත්.හැකිපමනින්සහබාගිෙවනවා

  • @dushanthisene7956
    @dushanthisene7956 ปีที่แล้ว +2

    Duppath thama eth ai mechchra lamai hadanne eyalata kanta bonata denna barianan.mona unath udau karapu hamotma pin

  • @NeelWarnakulasuriya-e6e
    @NeelWarnakulasuriya-e6e ปีที่แล้ว +4

    ජේසු පිහිටයි

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว

    Wellasse ran hadawtha pera athi wishala pin mahimayka pahala wima k obathuma mokada samahrhu mehema uthshakalth owun aka athaharinwa karganna baruwa ath oba pathaka yodayek pera darmika rajadawase wisu yayi apata sithe ediriyedi obata sahaya wimatha suluwen oh balaporthuwemi

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 10 หลายเดือนก่อน +4

    මේ දරුවෝ රටට සම්පතක්‌ මේ දරුවෝ කව්රු හ‍රි උදව් කරලා ඉදිරියට යවන අයට පුදුමාකාර පිනක් අත් වෙනවා 🙏🙏🙏

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +22

    මේ මිනිසුන්ට උපත් පාලනය පිලිබද අවබෝධයත් ලබා දෙන්න අනිවාර්යයෙන් ම 🎉දරුවෝ වටිනවා තමයි නමුත් ඒක තමුන්ගේ ආර්ථික මට්ටමට අනුව ගැලපෙන්න ඕන

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว

      කියල වැඩක් නෑ හිසට වහලක් නෑ රස්සාවක් ,ආදායමක් , කිසිම දෙයක් නෑ ඒ වුනා ට ලඟ තියෙන ඒවායෙන් වැඩ අරං ජීවිත බිහි කරලා දුක් වින්දනවා අර ලොකු ගෑනු ලමයා අම්මගෙ ලමයි කර ගහගෙන ඒ ලමයත් හෙට අනිද්දා කසාද බැඳල ලමයි වදාගෙන දුක් විඳියි කුඩා කාලෙ මවගෙ ලමයි නැලෙව්වා පව්

    • @vijithasilva3699
      @vijithasilva3699 ปีที่แล้ว +10

      එහෙම හිතන්න එපා. අපිට කරන්න බැරි දේ අපේ සිංහල ජාතිය වෙනුවෙන් ඒ අය කරනවා. ඒ ගැන අපි සතුටු වෙමු අපිට හැකි උපකාරයක් කරමු. උපකාර කරන්න හැකියාවක් නැත්නම් බන්ඩාර මහතා වැනි බෝසත් ගතිගුණ ඇති අය කරන සමාජ සේවාවන් ගැන සතුටු වෙමු. අසරණ අය ගේ මුහුණේ ඇතිවන සතුට දැක අපිත් සතුටු වෙමු.

    • @SarathWetthege
      @SarathWetthege 10 หลายเดือนก่อน +3

      අප්පෝ ඔයානම් මාර කෙනෙක් එක තමා සිංහලයට හෙන ගැහුවේ

    • @l.g..liyangolla7511
      @l.g..liyangolla7511 9 หลายเดือนก่อน +5

      ඔයානම් මහා පුදුම මනුස්සයෙක්නේ.... ළමයි මොන තරම් වටිනවද

    • @ShanakaPremakumara
      @ShanakaPremakumara 9 หลายเดือนก่อน

      Mama ekatai oyage kimata.thamanta puluwan vidihata lamai hadanna ona.oya anith eunta therenne nane. Matath daruwo 3 denek innawa. Mahaththaya karanne kuli wada.eth me tharam amaru kalayak welath api puluwan widihata jeewath wenawa.

  • @anomachandhani2786
    @anomachandhani2786 ปีที่แล้ว +2

    kochchcra bariunath lamaynam adu naa needa thami thami hari lamay hadanawa

  • @tharuofficial3174
    @tharuofficial3174 ปีที่แล้ว

    Ane apitath udaw karanna matath duwala 4k ennawa kuliyata enna mahaththaya kuli wada karanne godak apahasuta mada jiwath wenna 3 babata sathkamak karanna thiyenawa apitath enna geyak labunoth athi godak pin

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv ปีที่แล้ว +5

    අනෙ හොදඉ දන්වත් සතුටින් ඉන්නවා 😊😁

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +5

    ඕවා දැන දැන ඇයි තාත්තේ ඔය තරම් ලමයි හදලා දරුවන්ට දුක් දෙන්නේ පව් අසරණ ලමයි

    • @udaraudara5885
      @udaraudara5885 ปีที่แล้ว +1

      අනේ පන්ඩීත කම් නෝකීයා ඉදීන්..

    • @dumindarukshan9108
      @dumindarukshan9108 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත උපතපාලන ක්‍රම තියෙද්දී. ආර්ථික මට්ටම හදාගෙන කොච්චර ළමයි හැදුවත් කමන්නැ දෙමවුපියෝ විතරක් නෙමෙයි ළමයිනුත් දුක් විදිනවා. වෙල්ලස්ස tv ගොඩාක් පිං 🙏🙏

    • @roshansampath2117
      @roshansampath2117 11 หลายเดือนก่อน

      දරුවො කියන්නෙ ජාතියටම සම්පතක්.අමාරුවෙන් හරි ඒ තාත්තා කන්න බොන්න දීලා බලාගන්නවනෙ.පොශ් අම්මලා නිසා දවසක සිංහල ජාතියම කවදා හරි නැතිවෙන දවස වැඩි ඈතක නෙවෙයි .එක නිසා හදන එකාට පුලුවන් තරම් හදාගන්න දීලා අනම් මනම් වචන නොදා සල්ලි වලින් බැරිනම් අඩුම ගානින් හාල් මිටකින් පලා මිටියකින් හරි උදව් කරපල්ලා.ඒ පිනින් උදව් කරන අයටත් හරියනව බලාන් ඉන්නකොට.එක නිසා පොශ් අම්මලා ඉන්න රටේ මේ වගේ අම්මලා මේ වගේ පවුල් දැක්කම උදවු කරන්න පුලුවන් විදියට .ජාති බේදයකට කියනව නෙවෙයි .හොදට හොයලා බලන්න අද ලංකාවෙ ප්‍රදාන නගර ප්‍රසිද්ධ ස්තාන වගෙම ඉන්නෙ කවුද කියලා .එහෙම යනකොට සිංහල ජනතාවට මොනා වෙයිද අනාගෙතේ පොශ් අම්මලා නිසා.

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว +3

    ❤❤❤❤ Wellassa Tv. ❤️❤️❤️❤️❤️

  • @nethudiha
    @nethudiha 10 วันที่ผ่านมา

    Godak pin bandara mahaththaya ❤😊

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +2

    ❤daruwan❤enna❤apa❤ayatha❤udaw❤karamu❤❤❤

  • @lalitaliyanege6002
    @lalitaliyanege6002 ปีที่แล้ว +1

    Apea rata palanaya karapu nayakainta mokada mea asaranayan nopeaninne a ayata lento nanathataka make note dea ane apea ratata bandara mahathtwaru thawathawath bihiweawa weallassata budungeama saranai

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 ปีที่แล้ว

    Ane.bandara.sar.oyawage.dewal.kranna.puduma.molayak.budu.sarani.mita.bandarawela.censar.sedunu.amma.kenek.

  • @SarathWetthege
    @SarathWetthege 10 หลายเดือนก่อน +3

    කියන්න වචන වලින් කියන්න බා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ගොඩ ගොඩා ආආආආඅක් පින්

  • @LalPushpakumara-t6z
    @LalPushpakumara-t6z 9 หลายเดือนก่อน

    Bandar aiyya oyata godak pin mea karana samaja sathkarayata oyata thawa thawath mea wagea samaja sathkara karanna dairi labeawa

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 ปีที่แล้ว

    Nati bari unta hoda gunyhapat pulak ikmanin hariyanna ona udaw kara samta godak pin

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 10 หลายเดือนก่อน +3

    දවසට එක වේලක් කලා හ‍රි මේවගේ අයට උදව් කරන්න ඕන

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +7

    ඔය පලාතේ මිඩ්වයිප් කෙනෙක් නැද්ද

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว

      මිඩ්වයිෆ්ට ගහන්න තියෙන්නේ සේරටම කලිං , කොන්ඩම් ටිකක් ගෙනත් දෙන්න බැරිද

  • @متعبال-و4غ
    @متعبال-و4غ ปีที่แล้ว +2

    Desa.paluwanta.sapa.wewa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +1

    Kollo ❤rajatharuwo❤❤6

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    බන්ඩාර මහත්තයා විහිලුවක් කලා නේද හිමින්සිරුවට පඩිපෙළ ක් මතක් කරලා

  • @wasanthakumara3732
    @wasanthakumara3732 ปีที่แล้ว

    Balana aeunta monawa kiyanna barida bandara aiye ape sinhalaya ohoma thamai mona de karath dakinne waradi vidihata

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +7

    දැන් ළමයි හයක් ඉන්නේ තවනම් හදන්න එපා මේ ළමයි ගේ අනාගතේ හදන්න

  • @punyakanthi1633
    @punyakanthi1633 ปีที่แล้ว +1

    Math.ana.maduwata
    Gewal.300siyakata.geya.sathiye.badu.malu.dunna.

  • @r.a.dbalajinawarathna3208
    @r.a.dbalajinawarathna3208 9 หลายเดือนก่อน +1

    අනික මොකාද කියන්නෙ මූනු පෙන්නන්න එපා කියන්නෙ ඒමිනිස්සුන්ගෙ සැබෑ තත්ත්වය පෙන්නුවා ම නෙ කවුරු හරි උදවි කරන්නෙ

  • @janakajanaka7226
    @janakajanaka7226 หลายเดือนก่อน

    Wellase ubata busarani anamaduwr ker manthila ranil sajith mahida keriro tho depaoyanta hena ghapiyw

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 ปีที่แล้ว +1

    👍👍

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +2

    👍😁👌🙏🙏🙏🙏

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Eka maara kathawak ne aththeth na munu pennannath epalu .ehenam bandara sir nikan inna

  • @sumitrakumari557
    @sumitrakumari557 ปีที่แล้ว

    Papuwa hosagala giya matata tibuna ohoma කාලයක්

  • @Jithcomlk
    @Jithcomlk 10 หลายเดือนก่อน +2

    ඔය ..එක එක නිකම්මු තමයි ...කියන්නෙ මූණු පෙන්නන්න එපා අරකයි මේකයි ...පිස්සු කථා, කවුරුහරි වැඩක් කරනවනම් ඒකෙ අඩපාඩු දකින්නනම් ඕනතරං හාල්පාරුවො ඉන්නවා...අන්ත අසරණ මිනිසුන්ගේ දුක ලෝකෙට පෙන්නන්න ඔනෙ ,තවත් කරුනාවන්ත කෙනෙක් ට දකින්න, ඒක කාටවත් කරන අවනම්බුවක් නෙමේ, කාගේ හෝ උදව්වක් අරං දුක් ගිනි නිවනඑක
    මොනතරං පිනක්ද?
    ඔබට යහපතක් ම වේවා !

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 8 หลายเดือนก่อน

    Ane thegith denawa deiyane. Pawuu 😢😢😢

  • @NilukaPriyadarshani-k4v
    @NilukaPriyadarshani-k4v 2 หลายเดือนก่อน

    Srinhala minisu onaratak ban meka lamyi aperataoni ban eka nisa ape sinhalale hetenama tiyenna oni

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @malikawp969
    @malikawp969 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @punyakanthi1633
    @punyakanthi1633 ปีที่แล้ว

    Godak
    Pin.bandara.mahaththayata

  • @sarojinifernando7245
    @sarojinifernando7245 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thanujamanori5803
    @thanujamanori5803 9 หลายเดือนก่อน

    අනේ සර් අපේ ගම ආනමඩුව දන්නවා නම් එනවා සර් බලලා යන්න

  • @AaAa-df1pb
    @AaAa-df1pb ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @r.a.dbalajinawarathna3208
    @r.a.dbalajinawarathna3208 9 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ
    ලමයි 2 3 4 වෙන කොට මිඩ් වයිප්ලා බ්ලෙන්ම උපත් පාලනය කරනවානෙ
    මේගොල්ලන්ට එහෙම කරේනැත්තෙ ඇයි

  • @SarathWetthege
    @SarathWetthege 10 หลายเดือนก่อน

    අඩේ මේ අපේ ගමෙනේ අය්යෝ

  • @ChathurangaMadhushan-eu2ce
    @ChathurangaMadhushan-eu2ce ปีที่แล้ว

    😢😢❤❤

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว

    Budu saran

  • @dammikashantha7223
    @dammikashantha7223 ปีที่แล้ว +1

    Paw daruwo kata unat kiyanne duk widinna daruwo hadanna epa 😪

  • @FathimaĶad
    @FathimaĶad ปีที่แล้ว

    Bugusaranay katiyatnama

  • @IndraniBandra
    @IndraniBandra ปีที่แล้ว

    Oba.tuma.gana.putuma..satutak.hetanna

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว

    🎉🎉🎉🙏🙏👍❤️

  • @kanishkadilrukshi-v2n
    @kanishkadilrukshi-v2n ปีที่แล้ว

    Oya hamata midwife kenek naddo

  • @Nirojayawardana
    @Nirojayawardana 27 วันที่ผ่านมา

    Godak pin udau karana hamotama

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @shandrashandra7763
    @shandrashandra7763 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanandani191
    @hemanandani191 9 หลายเดือนก่อน

    Obatumata me pinama athi niwan dakinna

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว

    😮😮😮😢😢😢😢පව්

  • @RashmikaNilanga
    @RashmikaNilanga 10 หลายเดือนก่อน

    Iamaikiynna aparatta smpatak jasuphti

  • @rmrathnayaka6122
    @rmrathnayaka6122 8 หลายเดือนก่อน

    Meyalata m. O. H. Missla nadda😂

  • @sabithasabi5510
    @sabithasabi5510 ปีที่แล้ว +2

    උදව් කෙසේ වෙතත් උපදේශකල ගොඩයි කමෙන්ට් වල

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว

    Hawahthnn😊😊davipihti14ona😅😅😅😅

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว +1

    Mehema daruwo hadanna epa ..pau lamai duk widinawane

  • @sriyanihettige9787
    @sriyanihettige9787 ปีที่แล้ว

    Ane thawath lamai epa.ara lomudywa paw

  • @darmadarmka1629
    @darmadarmka1629 9 หลายเดือนก่อน

    Godak pen oyala hamotama b s

  • @chulanipriyadarshani1593
    @chulanipriyadarshani1593 ปีที่แล้ว

    Kiynna wachana ne