694# හඳුන්කූරු විකුණා ගෙදර නඩත්තු කරන දරුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2020

ความคิดเห็น • 650

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +52

    ඔබ හැමට දිව මාලිගා සැදේවා, දිව්‍ය සැප පහළ වේවා !

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Ane Aththatama me manussayan am anik minihage Duka Hodatama dannawa. Obathumata Kawamadawath nahai kiyala ahanna wenne na.

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Me wage manussayek parliament yawwanam Lankawa lassana Wei. Manthi waru hamoma me wage udaw karanawanam me rata kochchara lassana weida. Obathuma Siyak aaubo wewa

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +19

    බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා සමීදුපිහිටයි රුවන් වැ ලි මහා සමීදුපිහිටයි මාගෙ ලක්දෙරනෙ පියානනි ඔබ ට දිර්ගාආයොස වෙවා ඔබ අපගෙ දෙසයෙ පියානනි ඔබ

  • @hemauggalla2025
    @hemauggalla2025 4 ปีที่แล้ว +14

    ගුණ සුවඳ.සියලු සුවඳ පරදයි.සිල් සුවඳ දෙව්ලොව දක්වා පැතිරෙයි.තෙරුවන් සරණයි !!!

  • @SL-pb9kz
    @SL-pb9kz 4 ปีที่แล้ว +28

    හිතට වැදුනා ඵකෙන්ම
    බන්ඩාර සර්. ඔබට පින්.
    ජාතිය කුමක් උනත් මනුස්සකම උතුම්බව
    කියාදුන් ඔබට තෙරැවන්
    සරණයි.💚💛💜💗💚💛💜💗

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +49

    ඇත්තටම කඳුළු ආවා අයියා ,,,,,කියන්න වචන නැ ,,ජාති භේද අපිට අදාළ නැ,,මනුස්සකම අඳුනන නියම සිංහයා ,,,සිංහල ජාතිය කියන්නේ ,,ඔයාට ගොඩක් පින් අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරන දේවල් වලට ,,,බුදු සරණයි අයියා ඔයා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම ගොඩක් පින් ,,,🙏🙏🙏🙏🙏

  • @wwsthushara7706
    @wwsthushara7706 4 ปีที่แล้ว +72

    හරිම වටිනා වැඩක් පනිවිඩයක් දුන්නේ...පිං ඔයාට වගේම ඔය ටිම් එකටම...දිර්ගකාලයක් මෙහෙම පිං කරන්න ලැබේවා!!!

    • @manelolsson8712
      @manelolsson8712 4 ปีที่แล้ว

      Oja putha koheda enne mata pulkan udaw karanna

    • @014senitha6
      @014senitha6 4 ปีที่แล้ว

      Budu saranai

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +12

    උතුම් ගති ගුන ඇති ඔබ තුමාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .ආදරෙයි ගොඩක් ..🙏🙏🙏🙏🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +56

    ඒකනම් පට්ටම වැඩක්...අපි අනිත් ජාතීන්ටත් ආදරේ කලයුතුයි.

    • @jadielmarvin6725
      @jadielmarvin6725 2 ปีที่แล้ว

      I guess it is quite randomly asking but does anyone know of a good place to stream new tv shows online?

    • @korbynholden3907
      @korbynholden3907 2 ปีที่แล้ว

      @Jadiel Marvin flixportal xD

    • @jadielmarvin6725
      @jadielmarvin6725 2 ปีที่แล้ว

      @Korbyn Holden Thank you, I signed up and it seems to work :) I appreciate it !!

    • @korbynholden3907
      @korbynholden3907 2 ปีที่แล้ว

      @Jadiel Marvin You are welcome xD

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 4 ปีที่แล้ว +10

    ඇත්තටම දුකයි සතු ටුයි කියා ගන්න වචන නැහැ මනුස්ස කම දන්න දුක අඳුනන අවංක හදවතක් ඇති ඔබ තුමාට බොහොම පින් හැදු වැඩු දෙමව්පියන්ටත් දරුවන්ට හා බිරිඳ ට කාර්ය මණ්ඩලයට දායක වන සියලු දෙනාට ගොඩාක් පින් අයිති වේවා තෙරුවන් සරණයි ....

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +20

    ඔබ නියම බුද්ධ පුත්‍රයෙක්, පෙරුම් පුරන බෝසත් කෙනෙක්..... ජාති, ආගම, කුල වැඩක් නැහැ, මනුසත් කම අග්‍රයි. ශ්‍රේෂ්ට කරුණාවයි, මෙත්සිතයි. බොහොම පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v 6 หลายเดือนก่อน +2

    ඔබ තුමා සමස්ථ ජාතියටම ආඩම්බරයක් ❤

  • @nadeewithlove5677
    @nadeewithlove5677 4 ปีที่แล้ว +113

    හැමදාම වීඩියෝ බලනවා මම බලාගෙන හිටියේ කවදද වෙන ජාතියේ අයට උදව් කරන්නේ කියලා මොකද මටත් අදාලම නෑ ජාති ආගම් භේද මේක දැක්කහම හරියට සතුටු හිතුනා good luck ...💐💐💐

    • @saragosman6721
      @saragosman6721 4 ปีที่แล้ว

      Mansakama

    • @KkKk-kt9eu
      @KkKk-kt9eu 4 ปีที่แล้ว

      M

    • @chalanitaniya1933
      @chalanitaniya1933 4 ปีที่แล้ว

      Bandara geni ponpole

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว

      බලන්නඑනංගි෴ටැමිල්෴යන්නමි.ෙනානකියලගියවිදිය...අ.ෙප්නංගි.ෙක්.ෙන්ක්...ෙමිවිදියටයන්නමිකියලයඉද....ෙමිවතමඉඅ.ෙප්වැරදි....අඩුකු.ෙල්කියාඅැඅසරනයා෴මැඩලන්.ෙන්.ෙමිඅසරන.ෙයා්.....................

    • @mamamaleka1302
      @mamamaleka1302 2 ปีที่แล้ว

      Kusmalata

  • @wkmusic3308
    @wkmusic3308 4 ปีที่แล้ว +6

    බංඩාර මහත්තයො තැන තැන ගිහින් මෙ කරනා සේවයට බොහෝ මත්ම ස්තූතියි ඉදිරියටත් මේ වැනි සත් ක්‍රියාවන් කිරීමට ඔබට ඔබ සැමට සත්තිය ධෛර්ය ලැබේවා තෙරුන් සරණයි👃👃👃👃👃

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +12

    ලෝකේ ලස්සන වෙන්නට ඔබවැනි මිනිසුන් තවතව බිහිවෙිවා තෙරැනවන් සරනයි උදවුකරන සියලුම දෙනාටත් ඔබතුමාටත් පවුලේ සියලුම දෙනාටත්

  • @SR-sc7ee
    @SR-sc7ee 4 ปีที่แล้ว +33

    අනෙ මහාත්තයො මෙිවාගෙ අයට සලකන එක ඔබතුමාට බොහොම පිං

  • @susiljayasiri4899
    @susiljayasiri4899 4 ปีที่แล้ว +6

    සුසිල් ජයසිරි. අපි අපේ දරුවන්ට මේ මව්බිම ඉතිරි කරමු. එකමුතු කම කියලා දෙමු. බොහොම පිං ඔය හැමෝටම. බණ්ඩාර මහත්මයටත් බොහොම පිං. බුදුසරණයි.

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +27

    පින හොයාගෙන එන අසරන මිනිස්සු නැවත නැවතත් හමුවේවා රජයෙ සේවකයන්ට අපේරටේ දෙමළ භාෂාව අනිවාර්යයෙන් පුහුනුවක් දියයුතුයි නේද තෙරුවන් සරණයි සියලුදෙනාටම කුවේට් වලින්

  • @kumudukumudu2727
    @kumudukumudu2727 4 ปีที่แล้ว +23

    Jathi bada අපට වැඩක් na මනුස්සකම වටින්නේ ඔබ තුමා dave kanak

  • @krishantit4699
    @krishantit4699 4 ปีที่แล้ว +8

    මනුෂ්‍යකම අදුරන ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් ඔබ ආයතනයේ සියලූම දෙනාටත් මේ පිං බලෙන් සෙතක් ශාන්තියක්ම වේවා තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය දෛයිරිය ලැබේවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි

  • @diadeeb4573
    @diadeeb4573 4 ปีที่แล้ว +18

    අපි කවුරුත්.දෙමල.මුස්ලිම්වරුන් කියා.වෙන් කරන්න හොද නැහැ අපි.කවුරෞත්.මනුස්යො.බන්ඩාර මහතා වගෙ.සැවොම හිතුවා නම් කොපමන .ලස්සන ද ලංකාව .ඔබලා.සියලු.දෙනාම .සියලු දෙව්‍යො අරක්සා කරත්වා 🇱🇧🇱🇧✋✋🇱🇰🇱🇰

    • @gulfmobial8922
      @gulfmobial8922 4 ปีที่แล้ว

      අනේ මහාතයාහෝඩක්පිං

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +87

    සැබවින්ම..සිංහ ලෙයින්් උපන් විරපුතෙක්..හැදු වැඩු දෙමාපියන්ටත් බොහෝම පි..තවත් මෙවැනි සිත් ඇත්තෝ බිහිවෙිවා..බුධුසරනයි

    • @seniththarinda9561
      @seniththarinda9561 4 ปีที่แล้ว +1

      Mamath Oita vada minisunta udau Kara thama hodak une ne hemadama karadara

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว +1

      😭😭❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍☝☝☝👌👌👌👌👌👌👌💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anulawamenike9387
      @anulawamenike9387 4 ปีที่แล้ว +1

      Taman kala nate wenne ne..ewa tamanta kawada hare etrewenawa..

    • @nilammiskin6499
      @nilammiskin6499 3 ปีที่แล้ว

      @@seniththarinda9561 ,z

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 4 ปีที่แล้ว +33

    බන්ඩාර මහත්තයා ට කියන්න වචන එන්නේ නැ කදුලු ආවා මෙ කරන පිනෙන් දිව්‍ය මාලිග දිව්‍ය සම්පත් ලැබෙවා හැදු වැඩු දෙමාපියන්ටත් ලැබේවා බුදුසරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😀😃😄😁😆😅🤣😂😨😰😥😢😫😫😫🙏🏻🙏🏻🙏🏻💗💚❤💓😀😂

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😀😃😄😁😀💓❤💚

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +12

    ඇත්තටම ජාතිබේද වැඩක් නැ මටත් මනුස්සකම තමා වටින්නෙ ඔබතුමාට පිං දිර්ඝායු ලැබේවා බුදුසරණයි

  • @hu6cf827
    @hu6cf827 4 ปีที่แล้ว +11

    ඒකට නම් මට ඇඬුණා අනේ අයියේ ඔයාට දෙයියො තනියෙන් දිවිය ලෝකයක් මවල ඇති 😢🙏🙏🙏

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว +5

    අනන්ත ජාතියක් pin සිද්ධ වේවා අයියා ඔයාට බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +4

    උදාර මනුස්සකම ඔයා ල සියලු දෙනට බුදු සරන ය් ජය වෙවා !🙏👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸

  • @yameenaperere6965
    @yameenaperere6965 4 ปีที่แล้ว +6

    මේ මහතා ට ගොඩාක් පින් මන් දෙක්කමඉ මෙහෙම දෙයක්

  • @chinthakakodikara1654
    @chinthakakodikara1654 3 ปีที่แล้ว +1

    ජයවේවා මත්මයා ඔයාගේ වැඩ පිලිවලට රටේ දේශපාලන අදිකාරිය විසින් කලයුතු දේවල් කනගාටුයි අපි චන්දය දි පත්කරපු මහජන නියෝජිතයන් ගැන

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +30

    අනේ බංඩාර අයියෙ ඔයා නම් 😥😥😥ඇස් දෙකට කදුලු ආව දෙයියො පුත්තලම කොයි පැත්තටද කියලවත් නොදැන උදව් කරන එ කියන්නෙ එ මනුස්සය කොහෙද කවුද කියල ඔයාට අදාල නැ ඔයාගෙ මනුස්ස කම වටිනව අයියෙ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +2

    අැත්ත අපි සේරම මනුස්සයෝ එක රටක ඔබ තුමාට තෙරැවන් සරනයි යහපතක්ම වේවා

  • @rohinibandara195
    @rohinibandara195 4 ปีที่แล้ว +3

    රටක් වටින පනිවිඩයක් වගේම වැඩක් ඔබතුමාටත් ටීම් එකටත් දීර්ඝ කාලයක් මෙවැනි වැඩ කරන්නට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා.බුදු සරණයි දෙවිපිහිටයි

  • @SivaSiva-nk9ig
    @SivaSiva-nk9ig 4 ปีที่แล้ว +18

    Today I feel In the world 🌎 u r best my bro I am tamel but we r srilankan

    • @chandrikacherel6112
      @chandrikacherel6112 4 ปีที่แล้ว +2

      May I ask you something
      GOD The Father who created all liveing beens
      We Humans Without any Humanity Killing each other Looting Rapping does all Evil activity
      Why ??
      GOD is Great GOD is Love

    • @anushaperera2787
      @anushaperera2787 4 ปีที่แล้ว +5

      it's doesn't matter we are Tamil or Sinhalese or any others, we are human beings , we need to help each other. we are all the same

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහෝම පින් ,🙏

  • @ramanidabare6271
    @ramanidabare6271 4 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි බණ්ඩාර මහත්මයෝ ඔබ‍ට මේ කරන උදව් වලට ගොඩක් පින් ඔබ තුමාට

  • @siriaaboudiwan4330
    @siriaaboudiwan4330 4 ปีที่แล้ว +5

    ඔබතුමාගේ vidiyo සේරම බලනවා අවසානයේ 😭

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +30

    පව් අනේ එ දරුවට ලැජ්ජයි හිමිට කතා කරන්නෙ පව් තෙරුවන් සරණයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +42

    Ane අප්ප පොලිසියට තෑගි දෙන්න ඕනෑ මොකද කවුරු හරි උදව්වක් ඉල්ලන කොට හිට ගෙන ඉන්නවා දෙමළ දන්නේ නැති කෙනෙකුට වෙන පොලිසියk නම් දෙමළ දන්න කෙනෙක් හොයලා දෙයි

    • @marippanvasanti3821
      @marippanvasanti3821 4 ปีที่แล้ว +1

      Ammava kutti kondu vanga

    • @siriyamadapatha5461
      @siriyamadapatha5461 4 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත තමා. හරියට පුදුම හතෙන් එකක් දැක්ක වගේ....බංඩාර මල්ලි ලංකාවටම එක්කෙනයි...ඒ ඔයා විතරමයි

    • @sunjeewa2333
      @sunjeewa2333 4 ปีที่แล้ว

      GODAK PEN BANDARA AYEYE

    • @hemauggalla2025
      @hemauggalla2025 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත .අපේ මිනිස්සු හරි වෙනස්😃

  • @lilanthimunasinha1687
    @lilanthimunasinha1687 2 ปีที่แล้ว

    ජාති ආගම් බේදයකින් තොරව පිහිටක් අවැසි සියලු දෙනාට ඔබ ඇතුළු පිරිස මේකරන්නාවු උදවු උපකාරයන්ට ගොඩාක් පින්සිද්දවෙනව. ඔබ ඇතුළු පිරිසට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. බුදු සරනයි 🙏🙏

  • @shyamalijayawardhana9533
    @shyamalijayawardhana9533 2 ปีที่แล้ว +2

    හරිම දුකයි..ඔබතුමාට ගොඩාක් පිං මේ කරන සත්කාරය අගේ කොට සලකනවා...🙏🥺

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 4 ปีที่แล้ว +18

    බුදුසරණයි ඉතින් වෙන මොනා කියන්න ද පුලුවන් නම් මට අපෙ ගමෙ ගෙවල් පාරෙ වතුර ප්‍රශ්නෙත් විසදලා දෙන්න බන්ඩාර අයියා වැල්ලවයෙ ම තමයි තියෙන්නේ

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 3 ปีที่แล้ว

    අඩමිබරයි ෙවල්ලසස්ස TV

  • @shiromichandani8160
    @shiromichandani8160 4 ปีที่แล้ว +7

    ඔබතුමාව හැදු වැඩු දෙමාපියන්ට ගොඩාක් පින්

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +1

    Kawda ho piryan මැණික් තැනට enna ona ඔබත් දුප්පතුන් bala sitiyanna ඇමැති kiyana බහු භූතයන් ta wada oba ena තුරු piryanga sir බණ්ඩාර මහතා දීර්ඝ ausha

  • @harshaniaberathna7289
    @harshaniaberathna7289 4 ปีที่แล้ว +3

    හිස නමා වදිනවා ඔබ තුමාට..🙏

  • @senulymethnidu1167
    @senulymethnidu1167 3 ปีที่แล้ว

    මේ ⁣වගේ වැඩ සටහන් කරන ඔබට පින් සිද්ද වෙනව.අපේ රටේ මේ වගේ දේවල් බලන අය නෑ ඕපාදූප හොයන අය තමා ඉන්නෙ.මම ගොඩක් වෙල්ලස්ස tv බලනව බන්ඩාර මහත්තයො ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ වැඩ සටහන් කරන්න ධහිර්ය වැඩි වැඩියෙන් ලැබෙිවා. මමත් දරුවන් 4දෙනෙකුගෙ අම්ම කෙනෙක්.

  • @malanisomalatha6631
    @malanisomalatha6631 4 ปีที่แล้ว +2

    හරිමසතුටුයි බුදුසරණයි

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ජේසූ පිහිටයි 🌹🌹🌹🌹 හැමෝටම ..

  • @nandaninadi7370
    @nandaninadi7370 ปีที่แล้ว

    ඔබ තුමා දෙවියක්

  • @cheeenacheeena6141
    @cheeenacheeena6141 3 ปีที่แล้ว +2

    කියලා නිම කරන්න ba ඒ තරමටම වටින vadak ඒත් පුලුවන්නම් මෙයාලගෙ මූනු පෙන්නන්න එප . මොකද පහු කාලෙක ඒක එයාට ලජ්ජාවට හේතුව ක් වෙන්න පුලුවන් . බුදු සරනයි. ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y 4 ปีที่แล้ว

    බන්ඩාර මහාත්තයෝ ඔබ මිනිසෙකු නොව අපේ ලොවට වැඩිය දෙවියෙකි ඔබට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @richarddamion1459
    @richarddamion1459 4 ปีที่แล้ว +3

    Bandara you are a very helpful, blessed and a humble person I’ve ever seen. Hope Sri Lanka had many people like you to be an example.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน +1

    ඔබගේ සහයට අපිත් ❤❤❤

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +3

    බංඩාර සර් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👍👍👍

  • @malavithanage4756
    @malavithanage4756 4 ปีที่แล้ว +2

    බණ්ඩාර මහත්තයා මාව එක්ක යන්න මම දෙමළ හොඳට කතා කරනවා, හරිම සතුටුයි ඔබතුමාගේ එය සේවයට, බුදු සරණයි ඔබතුමාට ටීම් එකටයි,.

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +4

    ජාති භේද අදාළ නැහැ බණ්ඩාර මහත්තයෝ ඔබ කරනා සත් ක්‍රියාවලිය කියන්න වචන නැහැ මහත්තයෝ ඔබට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @udithatharanga6410
    @udithatharanga6410 2 ปีที่แล้ว

    හරිම වටිනව මහත්මයා ඔබතුමා කරන සේවය ,බුදු සරණයි ඔබතුමා ඇතුළු ආයතනයේ සියලුම දෙනාට

  • @mohammadcassim3646
    @mohammadcassim3646 4 ปีที่แล้ว +1

    වෙල්ලස්සේ T V එකේ අයට මේ සත්කාරය කරන්න පුලුවන්නම් ,,ලංකාවේ පාර්ලිමේන්තවේ ඉන්න 225 න් ,, මහජන නියෝජිතයෝ අඩුමගානේ 25 දෙනක් එකතුවෙලා ලංකාවේ මහජනයාට සේවය කරන්න පුලුවන්නේ Mr, බණ්ඩාර ඔයා කරන මේ සත්කාරයට ගොඩාක් පිං,

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 6 หลายเดือนก่อน

    බුදු සරනයි බන්ඩාර මහත්තයාට 🙏🙏

  • @dewiwasanthi9596
    @dewiwasanthi9596 4 ปีที่แล้ว +3

    Oyata hari yanava aiye.oyata godak pin budu saranai

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว +4

    පින් සිද්ද වෙනවා ඔයාලා සියළුම දෙනාට මෙම පින් කටයුතු වලට සහභාගි වු හැමෝටම වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

  • @user-or7vu4hw1h
    @user-or7vu4hw1h 4 ปีที่แล้ว +5

    ජාතිය කූලය ආගම ආදාල නෑ අසරණයි නම් උදව් කරමු එකයි මනූස්සකම්

  • @mdnirosha
    @mdnirosha ปีที่แล้ว +1

    පොඩි දෙන්නා ලස්සනයි ...සිංහල ලමයි දෙන්නෙක් වගෙයි...මගේ පුතාගේ වයසේ...කවදහරි හරියන්න ඕන අහිංසක දරුවන්ට..ඔබතුමාටත් ගොඩක් පිං ...

  • @nalen1589
    @nalen1589 4 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙනාට

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඔබතුමාට

  • @kanthikanthi3297
    @kanthikanthi3297 3 ปีที่แล้ว

    බුදු සරනයි ඔබට ජය වේවා බුදු සරනයි බුදු සරනයි ශක්තිය දයිරය ලැබේවා

  • @chandrikapeeligama8458
    @chandrikapeeligama8458 4 ปีที่แล้ว

    Wellassa TV magin karana sathkara sewawa gana kimata wachana na me pin oba hamotawa athwewa niduk nirogimath jeevitayak gatakirimata hetuwasana wewa

  • @parakramabandara1601
    @parakramabandara1601 4 ปีที่แล้ว +1

    Ayye jathibeda nathuwa godak dukwidina kattiya innawa oya hoda hadawathak thiyana manussayek oyata godak pin

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว

    මනුෂ්‍ය වෙස් ගත් දෙවියෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 2 ปีที่แล้ว

    බොහෝම අගෙයි ........පින්සිදුවේවා .......
    තෙරුවන් සරණයි ..........

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    Niyama sabaama hamadaama kiyanawa wagema sinhalaye mihipita deviyek...oba thumata pin deergau labewa theruvan saranayi 👍👍👋👋👋🙏🙏🙏dhukpathage hithawatha......👍👍🤔🤔wellassa t v niyama wadastahan....hamadama ape asata kandulu watenawa.👨‍💼🎤🏠🏠🏠🏠🏠🏡🏡🏡🏡🏡🏡.

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 4 ปีที่แล้ว +1

    ඔබට පින් .ඔබ සියලු දෙනාටම....

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +1

    බණ්ඩාර sir best thanks ඔබට

  • @wijithamanel1390
    @wijithamanel1390 3 ปีที่แล้ว

    Thanks sir you are the man god bless you

  • @madumadawaaravinda4998
    @madumadawaaravinda4998 2 ปีที่แล้ว

    ජය වෙවා...

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +28

    මේක බැලුවා aua baninna එප balanna like කරන්න comment දන්න හොඳ දේවල්

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐💐Oyata godak adariy mr bandara deviyanga pehita your hard godak lasanai mihipeta deviyakmai dergausa lebewa dhalada samiduga pihitai

  • @jduduueueu5935
    @jduduueueu5935 2 ปีที่แล้ว

    Aththatama oyata godak pin budusaranayi

  • @chandrikacherel6112
    @chandrikacherel6112 4 ปีที่แล้ว +4

    Great work ☝️
    Keep it up with blessings

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว

    බංඩාර මහත්තායාට ගොඩක් පිං අපේ ජාති බෙද නැතිකරලාමදමමු දළදාසමිදුපිහිටයි

  • @muthugunasekara4026
    @muthugunasekara4026 2 ปีที่แล้ว +1

    😘😘😘 oba tumata godak pin hamadama satutin inna

  • @samankumara383
    @samankumara383 4 ปีที่แล้ว +1

    Budusarenai ...jayan jayeme wawa sameteme...👉🤝💪🙏🙏🙏❤💯

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว

    බංඩාර මහත්මා ඔබ කරවැඩ දිනෙන් දින දියුනුවට පත්වෙීවා

  • @goodday8193
    @goodday8193 2 ปีที่แล้ว +1

    super bro God job keep it up jayavevaaaa tevipihitayyy

  • @mohdmohd1111
    @mohdmohd1111 4 ปีที่แล้ว

    Verey good job vellassa bandara mahathyo

  • @arundathiarundathichathury4958
    @arundathiarundathichathury4958 ปีที่แล้ว

    ගොඩක් වටිනා පණිවිඩයක් ඔයා දුන්නේ එයාලට සහ apata

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 ปีที่แล้ว +1

    Niyamamanussakama leekaiiii mathadareiii

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 หลายเดือนก่อน

    පුත්තලමේ කොහෙද දන්නෙ නෑ. මම නම් ඒ පළාත ගැන දන්නව මම වැඩ කළෙ කාලයක් එහෙ අනෙ පින් ඔබට හැකි අයුරෙන් උදව් කරන්න ලැබේවා ඔබට තෙරුවන් සරණයි

  • @arachchiarachchi7615
    @arachchiarachchi7615 3 ปีที่แล้ว

    Obage weera kriyaa harima aadambarai. Budusaranai yodabala saktiya labewa

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว +1

    Dannawa oba gana hoda manussayak budusaranai

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 4 ปีที่แล้ว

    හිතට එකගවම කියනවනම්,,අවන්කවම ඔබ තුමගේ මේ වීඩියෝ එකනම් හිතට දැනුනා ගොඩාක් ......හරි අගෙයි....ඔබේ දෙමව්පියන්ට ත් මේ කුසල් අත් වේවා .....මනුස්සකම ට සලකන,,ඔබේ සරල මනුස්සකම ට ස්තුතියි ❤️❤️ ඔබ සියලු දෙනාට බුදුසරණයි .

  • @silmiyasrilanka4529
    @silmiyasrilanka4529 4 ปีที่แล้ว +2

    Thanks sir

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බණ්ඩාර අයියෙ
    ඔබ සැමට දීර්ඝායුස ලැබේවා

  • @raajacool7690
    @raajacool7690 4 ปีที่แล้ว +3

    Budu saranay Great job

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් හදවතටත් එහා ගිහින් ලේ වලට දැනුනු මනුස්සකම මට තේරුණ විදිහ නං .ඒ දරුවො දෙන්නගේ දුක වේදනාව තේරුම් ගත්ත එක මිල කරන්න බැරි මනුස්සකමක් බණ්ඩාර මහත්තයෝ ..අන්න ඒ නිසයි ඔබතුමාගේ වීඩියෝ බලලා අපි ඔබතුමාට උදව් කරන්නේ ..ලංකාවේ කොතරම් මාධ්‍ය තිබුනත් sub සත්‍ය වශයෙන් මනුස්සකම රැඳුණු එකමආයතන ..වෙල්ලස්ස මනුස්ස කම

    • @annperera2553
      @annperera2553 4 ปีที่แล้ว

      Bandra mahatha oya karana me wede bohoma pin mata magegedara budupahana tiyenna isaneta nirithabala eyahodaida

  • @hanachandra7586
    @hanachandra7586 4 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว

    ලොකු පිනක් ඔබලා කරන්නේ දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @thusharisharmila5428
    @thusharisharmila5428 4 ปีที่แล้ว +2

    අති විෂිෂ්ටයි.....
    තෙරුවන් සරණයි ඔබට

  • @emsrbandara5956
    @emsrbandara5956 2 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයො කියන්න මට කියන්නවචන නැ ඔබට අනන්ත වාරයක් පිං

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 ปีที่แล้ว +2

    Great job mr.bandara god bless u