ඊළඟ ජනපතිත් තැරි දාර බයියෙක් | ලොන්ඩරිය - 13 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ලොන්ඩරිය - 13 | ඊළඟ ජනපතිත් තැරි දාර බයියෙක් | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #sinhala #srilanka #srilankapolitics #srilankan

ความคิดเห็น • 305

  • @jayjaliyaperera8997
    @jayjaliyaperera8997 7 หลายเดือนก่อน

    Excellent speech 🇱🇰🇺🇸👍🏽

  • @chinthakumuduni3027
    @chinthakumuduni3027 ปีที่แล้ว

    Niyamai sirge kathawa

  • @chamindabandara8105
    @chamindabandara8105 ปีที่แล้ว +15

    අපිට නම් බයියෝ හොයාගන්න සරල ක්‍රමයක් තියනවා.....සන්නස්ගල කියපු ගමන් උන් අම්මා මතක් කරලා බනීනවා.....

  • @Japantravelguide96
    @Japantravelguide96 ปีที่แล้ว +18

    කාලෙකින් අහපු අමූලිකම ඇත්ත. 99.9%කට මේකනම් රිදෙනවා සෑහෙන්න.

  • @dularalakshan2442
    @dularalakshan2442 ปีที่แล้ว

    Niyma talk eka

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 ปีที่แล้ว

    Real talk ..sir. keep it on...

  • @sunilmandawala1366
    @sunilmandawala1366 11 หลายเดือนก่อน +1

    සුපිරි ටෝක් එක 😊අති විශිෂ්ටයි❤

  • @seylancooking
    @seylancooking ปีที่แล้ว +21

    දැනෙන්න, රිදෙන්න වචන හසුරුවනවා නම් ඒ සන්නා❤️‍🔥

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 ปีที่แล้ว

    සමාජයේ ඇත්ත ඇති සැටියෙන් දකින ඔහු නමින් උපුල් ශාන්ත සන්නස්ගල.

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 ปีที่แล้ว +2

    වැහිලා තිබුන දෙයක් ඇරලා පෙන්නුවා වගෙ සර් ආයුස වැඩිවෙවා

  • @shanpita5691
    @shanpita5691 ปีที่แล้ว

    Sanna sir elakiri

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    ❤️

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว +13

    සිංහල උගන්වන නම් ඔබ ඇත්තටම දක්ෂයි,,,,,👏👏👏👏

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว

    😢👌 Sad but true

  • @ireshakalankaYT
    @ireshakalankaYT ปีที่แล้ว +4

    කාලෙක ඉදන් මගේ හිතේ තිබ්බ දේවල් ගොඩක් ඒවා ඒ වචන වලින්ම කියලා තියනවා. මරු 😂😂

  • @janakamanjula6582
    @janakamanjula6582 ปีที่แล้ว +6

    පට්ට සර් ❤️👌❤️👌❤️👌

  • @sameeragamage7594
    @sameeragamage7594 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි සර් දුන්න බයියොන්ට දුවන්නම👈👍

  • @dharsankuganandan8509
    @dharsankuganandan8509 ปีที่แล้ว

    Patta aathal.

  • @Tresure41
    @Tresure41 ปีที่แล้ว +1

    බලන්න ඒකෙත් හැටි අවුරුදු 2500 කටත් එහා බුදු හාමුදුරුවෝ දෙශනාකරල තියෙනවා අසේවනාච බාලානං කියල ඒ කියන්නේ රාජපක්ෂවරු , රනිල් ,සජිත් වගේ පහත් මිනිස්සු ඇසුරු කරන්න එපා කියලා දේශනා කරල තියෙනවා

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +15

    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...😁👍ඔක්කොම ඇහුවා..මාරයි සන්නා love..🥰❤️

  • @tharakawejerathne3659
    @tharakawejerathne3659 ปีที่แล้ว +4

    සංස්කෘතිකයි එකගයි ඈ...මෙව්වා හෙන ගහන ඇත්ත ඈ...

  • @indikamillawalage4277
    @indikamillawalage4277 ปีที่แล้ว +5

    The best explanation of Bayya😅 . Great sannasgala .

  • @nimalpeiris478
    @nimalpeiris478 ปีที่แล้ว +13

    මමත් බයිඋනක් තිබුනා..ඒ උන ගොටා බෙහෙත් දීලා හොද කලා... දැන් ලෙඩේ සුවයි....

  • @Kasunperera.12345
    @Kasunperera.12345 7 หลายเดือนก่อน

    අහින්සක උද්දච්ච මෝඩ මනුස්සයෙකක්... පවු...

  • @desilvakingsley2810
    @desilvakingsley2810 ปีที่แล้ว

    බයියා කින්නේ සහෝදරය කියන එකට

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +1

    හෙන ගහන ඇත්ත ඕයි මේව....😊

  • @malasubashine8742
    @malasubashine8742 ปีที่แล้ว +11

    පට්ට විග්‍රහයක් .....
    හිතන්න යමක්......
    Respect Sir .

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว

    මෙතුමා එක්තරා විදියක පිස්සෙක් තමයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +1

    වචනවලට විවිධ අර්ථ දීම තමයි මිනිස්සුන්ට ගොඩක් වැරදිලා තියෙන්නේ.

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว

    _බයි සිකලය විතරයි බයියන්ගෙන් මිදෙන්නෙ._

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +1

    Niyamai sir

  • @wimaldasanayake8477
    @wimaldasanayake8477 ปีที่แล้ว +1

    මේ විග්‍රහයට අනුව ලෝකයේ සෑම පුද්ගලයෙක්ම තවත් කෙනෙකුගේ හෝ සංකල්පයක බයියෙක්. මෙය සන්නස්ගලටත් අදාලයි. ඔහුත් යම්කිසි මතවාදයක බයියෙක්.
    Binary opposition ගැන බුදු දහමේ හොදින් විග්‍රහකර තියනවා. ද්වේතාවය ලෙස. අපි දකින මුලු ලෝකයම පවතින්නේ ද්වේතාවය මත. එය සන්නා දකින බයියන්ට පමනක් සීමාවු දෙයක් නොවේ. යහපත් දේශපාලන දැක්මක් ඇති පිරිසකගේ බයියෙක් වීම රටක දියුනුවේ ඉදිරි ගමන සදහා පිහිටවනු ඇත යන්න මාගේ හැගීමයි. ලංකාවට අවශ්‍යව ඇත්තේ දූෂනයෙන් තොර නාස්තිය අවම කලහැකි නීතිය සැමටම එකසේ ක්‍රයාත්මක කල හැකි පිරිසක් බලයට ගෙන ඒම. ඒ සදහා විශ්වාසය තැබිය හැකි පිරිසකගේ බයියෙක් වීම ගැන සතුටු විය හැක. සන්නා කාගේ බයියෙක්ද යනවග ඔහු කරන කියන දේ වලින් තේරුම්ගත හැක.

  • @adoo373
    @adoo373 ปีที่แล้ว +28

    වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලල තමුන් ටොයියෙක් කියල හිතල බැනල යන බයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්🌚

    • @taxiabey6772
      @taxiabey6772 ปีที่แล้ว

      Muu toiyyek thamai oii.. 😂😂 Muta Ranil podi hinawak dammath athi bijja kelin wenna.. Thoo muu gena danne nehe.. Thimirayagen ahapan.. 😂😂

    • @sahanperera775
      @sahanperera775 ปีที่แล้ว

      @@taxiabey6772Sirawata bn thimiraya maru katha kynne mu gena 😂

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว +5

    බයියාගේ බිමත් කමගැනනම් හරියටම හරි,,,,,🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @gehanpereara5274
    @gehanpereara5274 ปีที่แล้ว +5

    Great explanation thanks well done 👍.

  • @bunan100
    @bunan100 ปีที่แล้ว +1

    අමෝ.. අමෝ 🌹🌹🌹😍

  • @ruvindarajapaksha6418
    @ruvindarajapaksha6418 ปีที่แล้ว +1

    සන්නස්ගල කුඩාකලම සසුන්ගත උනානම් ලෝකයේ ප්‍රසිද්ධ ධර්මභාෂක යතිවරයෙක් වෙන්න තිබුණා.

  • @shehankaveesha8934
    @shehankaveesha8934 ปีที่แล้ว

    වටිනවා ❤️🤣

  • @TheKingMaker666
    @TheKingMaker666 8 หลายเดือนก่อน

    මගේ වටේටම ඉන්නෙ තැරි දාර බයි set එකක්. මුන් ටික හලන්න දුකයි මොකද ඇන්දුවාම වැලි කාගෙන වැඩ ගන්න පුලුවන් 😂😂

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว +4

    අවසානෙදි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියපු එකට හිනා ගියා 😂❤️

  • @hataras
    @hataras ปีที่แล้ว +5

    සර්ට බයියන්ගේ ගති ලක්ෂණ ගැන කියන කොට කාන්තා සනීපාරක්ෂක තුවා ගැන බයි අදහස මාර්ක් කරන්න අමතක වුනානේ.... බයියන්ගේ ලමයි කොටහළු උනාම රබන් ගහන හැටි , බන්දු , සංජීවනී පෑඩ් මෑන් සුපර් මාර්කට් වලින් පෑඩ් පැකට් ගන්නවා දකින කොට බයියන් කියන කතා.... සර් ට විතරයි මේ ලංකාවේ ඕක හරියටම තේරෙන භාෂාවෙන් කියන්න පුළුවන්

  • @story-net
    @story-net ปีที่แล้ว +40

    මට හිතාගන්න බැරි මේ වගේ මාතෘකාවක් පොඩ්ඩක් වත් හිනා නොවී කරපු එක ගැනයි... 👌 ජයවේවා ....

    • @kamallanka4918
      @kamallanka4918 ปีที่แล้ว

      පිස්සෙකුට, බුද්ධියක් රහිත එකෙකුට ලන්කාවෙ එක වෙන්න පුලුවන්ද?... භාෂාව නම් සන්නා.. ආගම පේමන්ට් එකේ විකුණන ඊනිසා භක්තිකයනි දැන්වත් සන්නගෙන් ඉගෙන ගනිල්ල භාෂාවක් සදහා සුපර්මාකට් එකේ වටිනාකමක් දෙන විදිය.

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 7 หลายเดือนก่อน

      මාරයා හිනා යණව❤

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 ปีที่แล้ว

    සංජීව 🐦🐦 වන්ස 🤣🤣🤣🤣🤣 බයියා බබා

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +3

    සන්න හිරෙන් පැනල වගේ...😀💛

  • @buddhikaruwan3294
    @buddhikaruwan3294 ปีที่แล้ว +1

    Thank you soo much.. #Respect #Sanna
    🤓🤓🧠🧠🫀🫀🌟🌟

  • @ayodyabandara2241
    @ayodyabandara2241 ปีที่แล้ว +1

    අම්මෝ සර්.🤭❤️🤣

  • @thusharichandrasekara
    @thusharichandrasekara ปีที่แล้ว +1

    ගෝඨාගේ නිර්වචනය තමා එල

  • @ninolive1052
    @ninolive1052 ปีที่แล้ว +1

    සර්❤

  • @argmotors8104
    @argmotors8104 ปีที่แล้ว

    Patta sir

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว

    Karumayak...Me Baiyooo

  • @86chamika
    @86chamika ปีที่แล้ว

    Kalekin waradimak dakka, dyana marune vovo eke sir

  • @sahancharuka3550
    @sahancharuka3550 ปีที่แล้ว

    👏👏👏

  • @weththasingheliyanage6228
    @weththasingheliyanage6228 ปีที่แล้ว

    , ""ලබ්බ"" ගැන වැඩසටහනක් කරන්න සේපාල් ලබ්බක් ගැන කියල අපි දන්නෙ නෑ ලබ්බකියන්නෙ කුමක්ද කියල විජේදස්ස,විමල් ,ලබ්බ ගැන කෑගහනව ,ලබ්බ හා ලබ්බෙ හැඩය අපි දන්නෙ නෑ

  • @deshan_bogoda
    @deshan_bogoda ปีที่แล้ว

    කන හරහ මෝලේට 🧠.

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    සන්නා ඒ ඔක්කෝටම ගැහුවද , වේවැලෙන්ද , කොල්ලන්ටත් ගැහුවද , පව් නැද්ද ......... 😃😁😃😁😃😁😃😁😃😁

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +1

    බයියාගේ කෝශ අර්තය හරි නේද ???
    බාලයා... ආදරෙයි 🌷❤🌷❤ සර් හැමදාමත්...

  • @officehomework4352
    @officehomework4352 ปีที่แล้ว +9

    Mr. UPS . බයියන්ට මම හිතන්නෙ පයිය නෑ නේදෝ . ඒකනේ එක එකාට රෙද්ද උස්සන්නෙ ඕන විදියට කෙලල යන්න ඉඩදීලා

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 ปีที่แล้ว

    👍

  • @MsChamee
    @MsChamee ปีที่แล้ว +1

    බුදු දහම අනුව බාලයා ඔබේ මිම්මෙන් මැනිය නොහැක.

  • @sisiralugoda2392
    @sisiralugoda2392 ปีที่แล้ว

    👌!

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +7

    ඔක්කොම හොදයි සර් යු න් පි හා රනිල් ඒ ගැනමුකුත් නෑ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว

      එයා ටොය්යෙක් නෙ😶

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 ปีที่แล้ว +1

      මේ ඉන්නෙත් දාර ටොයියෙක්😜😜 මුගේ කතා කාලයක් අහපු උන් දන්නවා💩💩 මූත් ලස්සන ටෝක් දුන්නට හරයක් නෑ කියලා

  • @nalinthamel8402
    @nalinthamel8402 ปีที่แล้ว +19

    පට්ටම ලොජික්. මොනවා නැතත් දෙනවා. ඕකට නම් සම්පුර්ණ එකඟයි.

  • @shabrymhd3215
    @shabrymhd3215 ปีที่แล้ว

    T shirt එක සුපිරි

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว

    සමහර බයියන්ට දියුණු මිනිහෙක් කිව්වහම කක්කා කරන එක ටෝය්ලට් එකේ තියාගන්න කියලා බය්යා අහනවා එතකොට ටොයිලට් එකේ කැමරාවක් හයි කරොත් මොකද වෙන්නේ කියලා. තවත් පොඩ්ඩක් කිව්වහම එළියේ කක්කා කරන එක අවුල් කියලා පිස්සු හු තියපන් ෆෝන් ඒක (අර ඕක දීපන් ළමයෙක්ට ඇන්ටි වගේ) කියලා මලපනලා ෆෝන් එක පොලවේ ගහනව😂. ඒවත් කතාකරන්න ඕන.

  • @laxmanbandara3401
    @laxmanbandara3401 ปีที่แล้ว

    👍👍👍

  • @srisampath1918
    @srisampath1918 ปีที่แล้ว +2

    👋

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว

    _මේක නම් මාරයි ! පොඩි වරදකට තියෙන්නෙ එක පාරටම අමු කුණු කුණුහරපයක් කිවිවාම බෝම්බයක් ගහුව වගේ._

  • @Harindumax
    @Harindumax ปีที่แล้ว

    අපි හැමෝම එක එක විදිහේ බයියෝ තමයි.....

  • @gamageanura6049
    @gamageanura6049 ปีที่แล้ว +3

    සර අපිට පොඩි පයියක් තියෙන්නේ බයියෙක් නොව්නු නිසා ද😂😂😂😂😂😂හරක් පයියයි ලොකු ඇට දෙකක්....අම්මෝ ඒක😂😂😂😂😂😂💘😂

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +1

    බයි පාුර්තනා,බයි බැලුමි....🤣
    නියමයි සර්ර්.....👍👍👏👏👏👌

  • @e233su
    @e233su ปีที่แล้ว +2

    කිරුලපනෙ ඇපල් විජේ

  • @priyankarakumaraalawalawat1846
    @priyankarakumaraalawalawat1846 ปีที่แล้ว

    ඔබේ නැවතුම කොතනද

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 ปีที่แล้ว

    background එක කලු ,සුදු
    ට් ශර්ට් එක කලු සුදු
    art eka මරු.

  • @athulajayasinghemudiyansel6859
    @athulajayasinghemudiyansel6859 3 หลายเดือนก่อน

    Gandasgala

  • @w.c.r.w.234
    @w.c.r.w.234 ปีที่แล้ว +1

    90% මේ රටේ ඉන්න බයියෝ . බයියන් සංස්කෘතික මනුෂ්‍යයන් කිරීම එතරම් ලේසි නෑ . ඉතින් කොහොමද අපි රටක system change එකක් කරන්නේ? . කොහොමහරි බයියන් පුනරුත්ථාපනය කර සමාජගත කළ යුතුමයි .

  • @n-lyrics8798
    @n-lyrics8798 7 หลายเดือนก่อน +1

    මූ දන්න සිංහලයක්😂 නෑ😂බයිල

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    ❤️❤️

  • @chinthakagayan5677
    @chinthakagayan5677 ปีที่แล้ว +1

    100%🤣🤣

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +6

    අම්මෝ ඒක.. #රිම කටක් තමා සර්ටත් තියෙන්නේ 😂. අද එක නම් දීලා තියෙනව අඩෙන්නම. වචන වලින් කන පැලෙන්න ගහනවා කියන්නේ මෙන්න මේකට.මෙහෙම කිව්වොත් තමා බයියොන්ට තේරෙන්නෙත්. නැත්නම් තේරෙන් නෑ.😂 C O R A එකෙන්ම කොර.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว

    His adahasctikak kiwwa his minihek

  • @shanthapremalal1240
    @shanthapremalal1240 ปีที่แล้ว +7

    බයියා ටොයියා පොදු ලක්ෂණය තමා තුළ පෞද්ගලික වටිනාකම් නැතිකම උන් කල්ලි ගැසිම මගින් උත්සාහ කරන්නේ එ වටිනාකම නිර්මාණය කර ගන්න

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 ปีที่แล้ว +2

    ඇත්ත ම ලංකාව බයි
    නිසා හැමදාම දොයි

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +5

    සින්ගියුලැරිටි ශ්‍රී ලංකා එස් එල් ව්ලොග් ගැන තියෙන්නෙත් ඔය බයි මාකට් ප්‍රශ්නෙම තමයි උන් එන්න ඕන වුණත් බයි මාකට් එක නිසා වෙන්නෙ නෑ,පහුගිය කාලේ පොඩි හිත් වේදනාවක් ආපු යථාර්තයක්.

    • @jena4394
      @jena4394 ปีที่แล้ว +1

      Definitely brother

    • @worldisnothing3776
      @worldisnothing3776 ปีที่แล้ว

      @@jena4394 not beother 🤭 im sister😊

  • @adoo373
    @adoo373 ปีที่แล้ว +2

    පසු කාලීනව ශ්‍රි ලංකාවේ බයි සිනමා කර්මාන්තයට දැවැන්ත සිනමා කෘති රැසක් එක් විය.
    එක්ව නැගිටල අයිස් වලට තිත තියල නැවත බයියන්කුලම වැවට පනිමු,ගංජ වලින් නැගිටල අයිස් වලට තිත තියමු, අපිට මඩුවළිගෙන් තලන්න මිතුර,පුන්නක්කු කාල තණ කොළ මිටිය ඔළුව උඩ තියාගෙන හෙළුවෙන් දුවන ගජ මිතුරෝ, පොපියන වෙරළු මල්,අප්පච්චි අපේ දෙයියා ඈ..යන දේශපාලනික සිනමා කෘති ජනතාව අතර ජනප්‍රිය විය.

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +4

    ඩයනා කියන්නෙ සම්ප්‍රදායට අභියෝග කරපු නොමැරෙන ගැහැණියක් හප්පලා මරන්න බැරි කියලා මට නම් හිතෙන්නේ😍❤️

  • @wilsondeadpool1994
    @wilsondeadpool1994 ปีที่แล้ว +2

    අලුත් වේරියන්ට් එක තමයි නිර්පාක්ෂික බයියා. නන්දසේන පැන්නුවට පස්සේ ලජ්ජාවට, හිත් වේදනාවට අපිට පක්ෂයක් නෑ කිය කිය අනුරගෙ අම්මලා මතක් කර කර යන්නේ නිර්පාක්ෂික බයියා.😂😂

  • @maths4me901
    @maths4me901 ปีที่แล้ว +7

    කසිප්පු ගහලද කුඩුගහලද සාන්ත 😉😉😉😂😂😂😂😂

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 ปีที่แล้ว

    😂😂😂😂maru ane

  • @AmbalamaFilms
    @AmbalamaFilms ปีที่แล้ว

    බයි දෙයියනේ 😂

  • @laksrihearath7375
    @laksrihearath7375 ปีที่แล้ว

    Amoooo... adarai

  • @lllllll1685
    @lllllll1685 ปีที่แล้ว

    සර් JR ගෙ තව වීඩියෝ එකක් කරන්නකෝ

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලන්න කලින් කියන්නේ ඊලඟ ජනපති දාර බයියෙක් වෙන්න එපැයි ලංකාවෙ අනිවාර්‍ය බයි ජනගනය 51% රෙද්දෙ රෙවුණට පස්සෙ 1%ක් 2% වැඩිම වුණොත් 3%ක් බයි හැව අරින්න ඇති ඒත් තාම පපුවට ගහගෙන ජතිය ආගම ගැන කිව්වොත් රෙද්ද උස්සලා දෙන්නේ ඉතින් කොහොමෙයි කරන්නේ ඔය ඊලඟ බයි ජනාධිපතිට 50%මුල් චන්ද ගණනයේදි නැති වෙන්න නම් පොඩි ඉඩක් තියෙනවා. අනික සියයට හතලිස් ගණනක් ටොයි නම් ලද බයියො ඉතින් කොහොමද රටක් විදියට ලෝකෙ ඉස්සරහ කෙලින් හිට ගන්නේ අහර වෙවුන් ලංකාවෙ ප්‍රසිද්ධියේ කියන ඒවා දියුණු රටක ගිහින් ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙන්ටල් හොස්පිටල් එකකට ගිහින් දායි, අපේ රටේ එහෙම ඒවා කිව්වම සල්ලිත් දීලා වැදි බණ අහන්න යනවා,ආගමයි ජාතියයි ඇරුණම වෙන රෙද්දක් ඇත්තෙම නෑ සමහරක්ට ප්‍රසිද්ධියේ කියවන්න. ආගම ජාතිය විශේෂයෙන් ආගම කියන්නෙ පෞද්ගලික තෝරා ගැනීමක් මගේ පෞද්ගලික තෝරා ගැනීම මගෙ ගෝලයෙක්ගෙත් පෞද්ගලික තෝරා ගැනීම කරාම රටේ අබාගතය විදියට අපි තෝර ගන්නෙ වර්තමානය මයි.මේකෙන් වෙන හානිය තේරෙන එකෙක් පාර්ලිමේන්තුවට ගිහින් ටියුෂන් ප්‍රමිතිකරණය කරන්න කියලා ටියුෂන් ගුරෙක්ගෙ චැනල් එකක වුණත් කියන්න වෙනවා. අධිපතුවාදය ලංකාවෙ සිංහල දෙමල හැම එකාගෙම තියෙන අන්ත බයි ලක්ෂණයක්. මම නිරාගමික නෙවෙයි මම කතෝලික මට කතෝලික වෙන්න සාධාරන හේතු තියෙනවා ඒත් සන්නාට බෞද්ධ හෝරාගමික වෙන්න සාධරණ අයිතියක් තියෙනවා ඒ අයිතියට බලපෑම් කරන්න දියුණු ලෝකෙක්දි කාටවත් බැහැ.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +16

    අනෙ අම්මේ , උඹෙ කටේ රං කිරි කට ගෑවෙ මොන නැකතින්ද දන්නෙ නෑ 😅. කොහෙන්ද බං ඔය voice change/parody ඉගෙන ගත්තෙ ? කාලෙකිං පස්සෙ first class කතාවක් .

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว

    පොඩි කුලකයක්

  • @dhananjamotors476
    @dhananjamotors476 ปีที่แล้ว +4

    හෙට දානවා ගමෙ බයියන්ට ඇහෙන්නම ස මගෙ ෆෙස් බුකියෙ හිතවතෙක් ///sanna sssss

    • @arunawickramasinghe9207
      @arunawickramasinghe9207 ปีที่แล้ว

      උබ ටොයියෙක්ද ජෙප්පෙක්ද 🤣🤣

    • @dhananjamotors476
      @dhananjamotors476 ปีที่แล้ว

      @@arunawickramasinghe9207 ඒක මේකට අදාල වෙනෙ ඇයි ??

  • @janakakuma7198
    @janakakuma7198 ปีที่แล้ว +3

    අම්මො ,මට එක එක උන් මතක් උනා බං ,,,

    • @nevergiveup2734
      @nevergiveup2734 ปีที่แล้ว +1

      අපෙ යාලුවෝ ටික මතක් උනා , හිගන බයියෝ ටික. උන් බයියන්ට කතාකරන්නේත් මගේ එකා ,අපේ එකා.. හරින් උන් බයියෝනේ😂

  • @thaththaamma
    @thaththaamma ปีที่แล้ว +3

    අන්තිමට විශ්ව විද්‍යාල ගැන කිව්ව එකනම් ජේප්පන්ට හොඳට වදින්න ඇති නේද?ජෙපි බයියන්ගේ බයි නවක වදය

  • @shashikajayathilaka3247
    @shashikajayathilaka3247 ปีที่แล้ว

    30:00

  • @sajiboymix
    @sajiboymix ปีที่แล้ว +4

    ලස්සනට කන අත ගානවා🤣🤣

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    💖🔥