බේරේ ටොයිලට් පේපරේ | ලොන්ඩරිය - 12 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ලොන්ඩරිය - 12 | බේරේ ටොයිලට් පේපරේ | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #sinhalanews #silumina #srilankanews

ความคิดเห็น • 61

  • @padeepamotors2638
    @padeepamotors2638 ปีที่แล้ว +38

    සර් කොලඹ කතාව දාන්න..❤

    • @sandunrasanjana8103
      @sandunrasanjana8103 ปีที่แล้ว +1

      🖤

    • @personalinstinct6818
      @personalinstinct6818 ปีที่แล้ว +2

      හුඟ කාලෙකින් කොළඹ කතාවෙ පරිච්ඡේදයක් රිලීස් කලේ නෑ නේද

  • @Escape_Reel
    @Escape_Reel ปีที่แล้ว +7

    2500 ඉතිහාසයත් සිලුමිණක්ම පමණක්ම වියහැකී

  • @eranga7656
    @eranga7656 ปีที่แล้ว +7

    1930 දි රට පාලනය කලේ සුද්දෝ..
    ඒ කියන්නේ සුද්දගේ කාලෙදිත් කන්න අදින්න තිබිලා නෑ..

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      මේ රටේ හැමදාම ඇති එකාට කන්ට, බොන්ට හොඳින් තිබුනා. නැති එකාට මුකුත් නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි. හැබැයි, අපේ එවුන් හැම වෙලේම කියන්නේ සුද්දගේ කාලේ හොඳයි කියලයි!

  • @chefsevonra8093
    @chefsevonra8093 ปีที่แล้ว +9

    නිර්පාක්ශික ජීවන අරගලයට 💪💪💪

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +6

    රසවත් ඉදිරිපත් කිරීමක්!

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +5

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +19

    ඇත්තටම සර්,මට නිකමට හිිතෙනවා 1930 ඉදලා මරුණ මාධ්‍යවේදියෝ ටිකමද අදත් ඉන්නෙ කියලා.මොකද පලවෙන පුවත්වල කිසිම වෙනසක් නෑ.

    • @hingalakatha8403
      @hingalakatha8403 ปีที่แล้ว

      ඉතිහාසය නැවත නැවත සිද්ධවෙනවා කියන්නෙ ඕකද?

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 ปีที่แล้ว

      යටත්විජිත සමයක්ව පැවති මේ කාලයේ ස්වාදින මාද්යයක් තබා පත්තරයක් පැවතිමද විශ්මයකි.

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 ปีที่แล้ว +7

    අනේ සර් කොහොම කතාකරත්...ඉවරයක් නැතිව අහන ඉන්න පුලුවන් ...මම මැරෙනකන් සර් මැරෙන්න එපා...

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ ปีที่แล้ว +3

    කොළඹ කතාව රනිල් කවදාවත් එන්නෙ නෑ......බොක්කනෙ

  • @itsmeik4337
    @itsmeik4337 ปีที่แล้ว +4

    රසම රසයි 👌🌹🙏

  • @sameeragamage7594
    @sameeragamage7594 ปีที่แล้ว +4

    නියමයි සර්. 👈👍

  • @mohomedrishan3459
    @mohomedrishan3459 ปีที่แล้ว +7

    තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ

  • @sanjayadilan3423
    @sanjayadilan3423 ปีที่แล้ว +2

    පට්ට

  • @thilinamuthunayakeinstitut6862
    @thilinamuthunayakeinstitut6862 ปีที่แล้ว +3

    මට දෙනවද? කැමැති නම් මම ලබන සතියේ ම තැප්‍රොබේන් එනවා. තව වසර 30ක් විතර මගේ ළඟ තියෙන වටිනා මතකයක් විදිහට තියාගන්න පුළුවන්. කැමැති නම් සර් ✒️

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +7

    අපේ රටේ පොන්න පාලකයො ගෙනාපු රට

  • @irajsn
    @irajsn ปีที่แล้ว +2

    I Remember this paper was reprinted in 1990 , for the 60th Anniversary , very nice analysis of the time period !!

  • @MrRotiya
    @MrRotiya ปีที่แล้ว +3

    සන්නස්ගල සීය වගේ සීය කෙනෙකුත් ඉන්නව යකෝ😅

  • @udaraishan9804
    @udaraishan9804 ปีที่แล้ว +3

    Ape ගෙදරත් thinawa sir

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +1

    මේ ජඩ මාධ්‍ය තමයි රටට කෙලෙව්වෙ ..වර්ජනය කරමු සේරම

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว +1

    Excellent thank you 🙏🙏🙏

  • @UnchartedJourneyQuest
    @UnchartedJourneyQuest ปีที่แล้ว +1

    Yesterday i saw you at bandarawela

  • @john_____
    @john_____ ปีที่แล้ว +1

    දොන් කරෝලිස් අප්පුහාමි අපේ අම්මලෑ දුරින්
    නෑයො වෙනවා කඩවත කිරිල්ලවල අපේ ගමේ ඉඩනුත් තියනවා , නෑදෑ කමට අපේ සීයාට (කහදව ආරච්චිගේ දොන් චාර්ලිස් අප්පුහාමි 1926-2010) තරුණ කාලෙ ඒගොල්ලන්ගෙ
    කොළඹ බ්‍රෙඩ්වුඩ් වීදියෙ තිබ්බ කාර්මික ආයතනයක රස්සාවකුත් දීලා තිබ්බ කියලා අම්ම කිව්වා

  • @personalinstinct6818
    @personalinstinct6818 ปีที่แล้ว +1

    පාඨලී චම්පික රණවක දේශපාලන පරිච්ඡේදය ඕනෙ වෙලාව මේක කියලා මම හිතනවා.

  • @eshansalinga4605
    @eshansalinga4605 ปีที่แล้ว +5

    Sl vlog මංජු ලා සෙටි එක ගැන මොකො
    කියන්නෙ

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +4

    පත්තරේ විස්තරේ- සන්නා

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว +2

    සත 10 විශ්ව විද්‍යාලය...........

  • @rangasripieris369
    @rangasripieris369 ปีที่แล้ว +2

    ත්‍රෙෙලෝක නෙමෙයි... නෙත්‍රාලෝක...

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +8

    හරියටම හරි ඔය මත ම තමයි , 2000 පස්සේ උපන් අලුත් පරපුර අදත් දරන්නේ..

  • @scanurasiri1
    @scanurasiri1 ปีที่แล้ว +1

    Better than any news paper reading

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 ปีที่แล้ว +3

    මටත් ගන්න බැරිද කොපියක්. කීයක් ගියත් කමක් නෑ...

  • @Hoffmenn
    @Hoffmenn ปีที่แล้ว +4

  • @prabathvitharana2900
    @prabathvitharana2900 ปีที่แล้ว

    සන්නා තවුසෙ ග්‍රේට්

  • @mygames2079
    @mygames2079 9 หลายเดือนก่อน

    26:04 ❤️

  • @nishanthakumara4152
    @nishanthakumara4152 ปีที่แล้ว

    එදා සිළුමිණ නොබැලුවා නම් මෙදා මේ දුක නෑ.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    I appreciate your great ideas.

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 ปีที่แล้ว +1

    Api loketa nayawela hitiyada ekaale!

  • @jayanthalal1251
    @jayanthalal1251 ปีที่แล้ว

    I always with you

  • @sandyaperera4414
    @sandyaperera4414 ปีที่แล้ว

    😀👍🇺🇸

  • @anandaedirimannage1834
    @anandaedirimannage1834 ปีที่แล้ว

    Hi , Sir We were colonise by English during 1930. At last we had a news paper and I am sure very limited number of people were able to buy it. So this news paper and related information doesn't show up the nature of the society and the country 🤔. අපි කතාකරන්නේ තවමත් රට යටත් විජිතයක්ව පැවති අවදියක් ගැන. ආක්‍රමනිකයා අප අල්ලා ගත්තේ අපිට ආසාවට නොවේ. සමාජය ඔබ් කතාකරන තත්වයටත් වඩා වියවුල් සහගතව පැවතියා යුතුය.යුරෝපියන් අප අල්ලගත්තේ ඔවුන්ට අවශ්ය ද්‍රවයය නිපදවා ගැනිමටයි.
    යටත්විජිත මානසිකත්වය ඩි එන් ඒ ගතවු අප රටට චිනයද මානබලමින් සිටියි. ඉදිරි අවුරුදු 10 සිට 50 දක්වා කාලය අපි මුහුනදිමට නියමිත අවදානම අතිබිශාල එකකි.

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 ปีที่แล้ว

    👌👌👌👏👏👏

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 ปีที่แล้ว

    සර් කොලබ කතාව ඔනේ

  • @baraka094
    @baraka094 ปีที่แล้ว +1

    Mehema gon ratak hinawe be

  • @JanakaRaviZara
    @JanakaRaviZara ปีที่แล้ว +2

    Bozah

  • @ensissuranga6069
    @ensissuranga6069 ปีที่แล้ว

    👌👌👌👌🤣

  • @udhayankumar6426
    @udhayankumar6426 ปีที่แล้ว

    Sir 🖐

  • @lasanthapethiyagoda6542
    @lasanthapethiyagoda6542 ปีที่แล้ว

    His gossip is better than what he complains about..ඔහුගේ ගොසිප් හොඳයි පත්තරවල ගොසිප් වලට වැඩිය නේද ...

  • @asankasamarasekara4243
    @asankasamarasekara4243 ปีที่แล้ว

    Sri dada mas kallak Kala adiyak dala

    • @asankasamarasekara4243
      @asankasamarasekara4243 ปีที่แล้ว

      Aliyek balala yanna Enna man sirge iganagatha eakek kurunegala habai me Galoya habarana

  • @maheshdilushan710
    @maheshdilushan710 ปีที่แล้ว

    😹

  • @madurangawickramasinghe2459
    @madurangawickramasinghe2459 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක එක්ක ඉන්ටවීව් එකක් කරන්න.

  • @jemscameran5063
    @jemscameran5063 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ. තවත් පුද්ගලයෙකුගෙ හදවත වැනි ආගමකට ගරු කරන්න දන් නැත්නම්. බුදු පිලිමෙ ලග තේ බොන කෝප්පයක් තියල අතත් උඩ දාගෙන ඉන්න ලස්සන. ඔයාගෙ බබල් එක ඇතුලෙ ඔබ වීරයෙක් වුන පමණින් ගරු බුහුමන් ලැබිය යුතු උතුමන්ලට අගෞරව කිරිමෙන් තමුන්ගෙ තරම දැන ගන්න පුළුවන්.
    අත උඩ දාගෙන ඉන්න එකෙන් කියන්න උත්සහ කරන්නෙ තමුන් බුදු රජාණන් වහන්සේට වඩා වැඩ්ඩෙක් කියල නම් උන්වහන්සේ දේශණා කරපු දේවල් බොරුයි කියල ඔප්පු කරන්න.
    😂 තමුන්ගෙ දැනුම අංශු මාත්‍රයක් පමණයි සර්. ඔබට මෙහෙම වෙලා තියෙන්නෙ ඔබ විසින්ම ගොඩනගා ගත් පුස් මාන්නය නිසා. ඔබ හිතන්නෙ තුන් ලොවම අවබෝධ කර ගත් පුද්ගලයෙක් කියල. හිතට කඩේ යන එක නවත්වන්න.