ප්‍රියමාලිට රැවටුණ නානාසාර දිලන්තගේ | පෝදා කයිවාරුව | upul shantha sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2022
  • දිලන්ත විතානගේ | පෝදා කයිවාරුව | upul shantha sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #poyaday #banakatha #buddhism #bodubalasena

ความคิดเห็น • 627

  • @jeewaka1231
    @jeewaka1231 ปีที่แล้ว +72

    සර්ගේ නියම ප්‍රශ්න ටික.මූ නියම ඩබල් ගේම් කාරයෙක්.රට හූරන් කන එවුන් එක්කම බුදිවදින හොරිකඩයෙක් .නොදකින් කාලකන්නියා .

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +10

    අම්මටහුඩු සන්නස්ගල ඉඳලා ඉඳලා යාලුවට පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රශ්නයක් ඇහුවා ඥානසාර උන්නැහෙ ගැන පට්ට කෑල්ල ඒක මරේ මරු 👌

    • @rathnagedara7472
      @rathnagedara7472 2 หลายเดือนก่อน

      අම්ම තාත්ත මැරුනට පස්සෙ මිනිය තියෙන තැනින් හොයාගෙන අැවිත් මහලොකුවට අවමගුල කරාලු.
      පස්සෙ අම්ම ගැන නවකතා ලිවලුු

  • @arunanadun4351
    @arunanadun4351 ปีที่แล้ว +41

    මං වගේ කාලකන්නි තක්කඩි මුන් මේ අහිංසක මිනිසුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා මුන් තනතුරු වරප්‍රසාද කැපිලා පේන චරිත බවට පත්වෙන මුන්ට යන්න අපායවල් නැහැ

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว

      Chatar buwek. No meaning. Baseless and useless conversation by useless man

    • @picca8016
      @picca8016 ปีที่แล้ว +1

      උබ වගේ කාලකන්නියෙක්🙄

    • @neelashiromi7016
      @neelashiromi7016 ปีที่แล้ว +1

      A කියන්නේ අනුර nadunuth kaalakanni thakkadiyek
      ඇත්ත කිව්වාta ස්තුති

    • @Visibletoanyone82
      @Visibletoanyone82 ปีที่แล้ว

      😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@neelashiromi7016 Sinhala jathiwadeta Saudi buriyani rahailu neda machan dan 🤣🤮

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j ปีที่แล้ว +24

    නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට..

    • @rk3337
      @rk3337 ปีที่แล้ว

      මචන් ජෙප්පොත් ඔය ලිස්ට් එකේ ඉන්නවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +15

    ගෙදරට ගෙනල්ල කනට ගහල
    තරහනෑනේද මචං කියල අහනව😂🤣🤣

  • @arnoldblack7842
    @arnoldblack7842 ปีที่แล้ว +45

    ඇත්තටම හොඳ අදහසක්:
    අපේ හාමුදුරුවන්ව, මහන කිරීම අවශ්‍යම කාරණාවක්!
    නානාසාර හාමුදුරුවන් වගේම බොහෝ හාමුදුරුවන්ට, බෞද්ධ දර්ශණය අනිවාර්යෙන්ම, "මුල සිටම" ඉන්ගැන්විය වියයුතුය කියන අදහසට මමත් එකඟ වෙමි.
    මොකද හැමදාම "ඇබිත්තියෙක්" වී සිටීමෙන් පලක් නැත.

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @sandamalperera
    @sandamalperera ปีที่แล้ว +6

    මේ වගේ උන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන
    පට්ට ගේම්ස් කාරයො

  • @shanta39
    @shanta39 ปีที่แล้ว +20

    Great job සන්නස්ගල

  • @gihanhissella4298
    @gihanhissella4298 ปีที่แล้ว +15

    Sir හරියටම හරි.මුන අපිව අන්ඩවනව

  • @happysrilankan2857
    @happysrilankan2857 ปีที่แล้ว +9

    Patta horek me yaka. Thank you Sanna 👍👍👍

  • @gaminiekanayaka7999
    @gaminiekanayaka7999 ปีที่แล้ว +24

    යටියන්තොට ගනේපල්ලේ තියෙන නෝර්වේ කෙනෙකුට අයිති පැරඩයිස් ෆාම් එකේ කොටස්, යුද්ධෙ ඉවර වුනාට පස්සෙත් දිලන්තටයි ඥානසාරටයි තියෙනවද කියලත් අහන්න

  • @hard_talk1281
    @hard_talk1281 ปีที่แล้ว +3

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
    ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
    (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු..., බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති ... කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 ปีที่แล้ว +122

    නියමයි උපුල් අයියේ, ඔයා මේ මෑන්ගේ අතට මල් වට්ටියක් දීලා සරම කැඩුවා! මොහුගේ නිරුවත මුළු ලෝකයටම පෙන්වීම ගැන මගේ ප්‍රණාමය!

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

    • @asaek9563
      @asaek9563 ปีที่แล้ว

      Vedio එක බලන්න.

    • @samanthagayan5348
      @samanthagayan5348 ปีที่แล้ว

      @@kumaralanka6735 j

    • @SLANYTUBE
      @SLANYTUBE ปีที่แล้ว

      අන්න ලෙසටම උත්තර හම්බෙලා ඒකත් බලාගෙනම යමු.

  • @Thi-1-ka
    @Thi-1-ka ปีที่แล้ว +19

    ඥාණසාරට අතීසාරය නොහැදේවා 🤣🤣🙏

  • @sumithariyaratne9962
    @sumithariyaratne9962 ปีที่แล้ว +9

    ඌරගෙ මාළු ඌරගෙ ඇගේ තබා කැපීමේ ප්‍රයෝගික අවස්ථාවක්. Thank you mr. Sannasgala

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 ปีที่แล้ว +138

    දිලන්තගේ සිතිවිලි = අපේ අම්මාගේ සිතිවිලි...මස් මාළු කන්නෙ නෑ... හැබැයි කුකුල් මස් රසැති සෝයා මිටි කනවා... බිත්තර කන්නෙ නෑ... හැබැයි බිත්තර දාපු කේක් කනවා... වටලප්පන් කනවා... සමාජය ඉදිරියේ ප්‍රතිරූප ගොඩනගා ගන්න වෙහෙසෙන චරිත... 🤣🤣🤣

    • @tuderseneviratne2952
      @tuderseneviratne2952 ปีที่แล้ว +1

      ඟඟඟඟ

    • @nissankahettiarachchige1018
      @nissankahettiarachchige1018 ปีที่แล้ว +9

      උගේ කටට කෙල වුනනවාලු.
      නමුත් vegetarian ලු.
      මුත් බබෙක්.
      ඉන්දින් කාරයෙක්
      අන්දලා bypass කරගත්තා කියන්නේ මාර ට්‍රේලර්
      කෙනෙක් මේකා.

    • @shalisrilanka9701
      @shalisrilanka9701 ปีที่แล้ว +2

      එයාගෙ පන්ඩිත කම..

    • @ammaherath6488
      @ammaherath6488 ปีที่แล้ว +1

      me pareyai, Chiwereye dagathe, jathiwadi aussepu mun te gahala elewante oni😂

    • @1.masterpiece
      @1.masterpiece ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣 patta!!!

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +17

    උගුරට හොරා බෙහෙත් බොන්න දරණ කාලකන්නි උත්සාහයක්....මචං

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +22

    බොදු බලේ රටට හෙනේ.

  • @heshanrandiwela
    @heshanrandiwela ปีที่แล้ว +12

    නියම වැඩක් සර්.🔥

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @mohamednajimudeen8025
    @mohamednajimudeen8025 ปีที่แล้ว +26

    වටිනා කතාවක් සන්නස්ගල මහත්තයෝ ඔබ වගේ මනුෂ්‍යයෙක් මේ රටේ ඉපදීමත් අපේ වාසනාවක් ජයවේවා

    • @wikumasela
      @wikumasela ปีที่แล้ว +1

      සන්නාගෙ හැඩ මතුවන හොද සාකච්ඡාවක්

  • @isuru137
    @isuru137 ปีที่แล้ว +2

    සමහර ප්‍රශ්ණ අහද්දී දිලන්තගේ කටහඩේ තියෙන කලබල බව,
    ප්‍රශ්නයක් ඇහුවම, ඇත්ත උත්තරේ දිගන්න බැරුව, ටිකක් හොද උත්තරක් ලේස්ති වෙනකම් වෙන වෙන වැල්වටාරම් කිය කියා යන හැටි,
    දිලන්තගේ බලන් හිටියේ කොයි වෙලේද මේ මගුල ඉවර වෙන්නේ කියලා වගේ.

  • @Gamarala1234
    @Gamarala1234 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ සාකච්ඡාවක්. ආරාධිතයා හොඳ "කථිකයෙක්". ඔහුට අනුව ඤානසාර හාමුදුරුවො බීලා නෙවෙයි හිටියේ, රවි කරුණානායක 2015 බැංකු මංකොල්ලයට සම්බන්ධ නෑ. (තවම අවුරුදු 7යි. ඉස්සරහට ඇත්ත එළිවෙයි). බොදු බල සේනාව වැඩ කරලා තියෙන්නේ අපේ මුස්ලිම් ජනතාව මුස්ලිම් ත්‍රස්තවාදයෙන් බේරාගන්න.
    මේ අය හිතන්නේ අපේ රටේ ඉන්නේ පොල් බූරුවෝ කියලා.
    ඉංග්‍රීසියෙන් මේ වගේ අයට කියන්නේ "Con artists" ලා කියලා.

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 ปีที่แล้ว +14

    මට නම් පේන්නේ දෙන්නම කැ$$රි තක්කඩියෝ දෙන්නෙක් නමුත් සන්නස්ගල ස්වයන් විචාරයකින් මිනිහා ආයෙත් ඔහු ගැන විවෙච්නයක් කරගන්නවා. ඒක හොදයි මැරෙනකම්ම හිතේ හිරකරගෙන ඉන්නේ නැතිව කියලා දාන එක. අරූ නම් තාමත් ඒ කැ$ රි වැඩ ටික කරගෙන යන ගමන් තාමත් මුකරිකම භාවිතා කරගෙන ඒකෙම ජීවත් වෙනවා. උගේ හිතේ IT subject AL වලට අදුන්වලා ඌ හදුන්වලා දුන්නේ නැතිනම් තාමත් නෑ කියන මෝඩ කතාවෙම තියෙන්නේ ආත්මාර්කාමිකම තමා. ලෝකේ ඉස්සරහට යන්නේ පස්සට නෙවෙයි

  • @talkwithmano2024
    @talkwithmano2024 ปีที่แล้ว +104

    ඔබට රවී කරුණානයක හොඳ ඇති වාසි තියෙන නිසා, තනතුරු ලැබුන නිසා. ඒත් රටට නම් මහා පිළිලයක්...

    • @ManjuManju-zc5cq
      @ManjuManju-zc5cq ปีที่แล้ว +1

      ඔයාගේ ධර්මය මොකක්ද කියන්න පුළුවන් ද සර්

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +1

      Sandes karunanayakam patta horek uta sudu hunu ganna epa bodo bale jathiwadi patta horek sir oyage yalukama nisa mun wage horu suddakaranna oyage flatform eka bawitha karanna epa

    • @lahirutharanga3872
      @lahirutharanga3872 ปีที่แล้ว

      Sannasgalayat ganjagahala uge oluwa ??

    • @lahirutharanga3872
      @lahirutharanga3872 ปีที่แล้ว

      Sannasgalaya NGO ballek

    • @lahirutharanga3872
      @lahirutharanga3872 ปีที่แล้ว

      Sannasgalaya kiyana balla agamak adahnetham tho kohomada agamak gena katha karnne okkotm kalin tho hedila hitapan paraballa

  • @sumudusn2239
    @sumudusn2239 ปีที่แล้ว +36

    ගුටි දෙන්නම ඕන එකෙක් ඇත්තටම.
    හැබැයි 20ක් විතර එකතුවෙලා බිම දාගෙන කෙලියට වඩා රිදුන මිනිහට. 😂
    අවුරුදු 25ම සායම හේදුව පැයෙන් 👌👌

    • @nimalperera5426
      @nimalperera5426 ปีที่แล้ว +1

      රවි කරුනානායකට සුදුහුනු ගාන මේ පරයගෙන් අහන් ඉන්න කතා තියෙනවද උපුල්.. ?

    • @raweendeelaka8040
      @raweendeelaka8040 ปีที่แล้ว

      සිරාවට😂😂😂

  • @surangasilva800
    @surangasilva800 ปีที่แล้ว +3

    සන්නා හිතුවට දිලන්තව අමාරුවේ දාන්න ඩිලන්ත සාධනීය උත්තර දුන්නා.

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +1

    ප්‍රංශයේ ඉන්න දරු පවුල පවා අතහැරලා රට ජාතිය වෙනුවෙන් මෙරටට වැඩිය ඒ උන්නාන්සෙට ගරහන්න හොඳ නැහැ ..මේ සාකච්ඡාව දැක්කම හොඳින් වැටහෙනවා බොදු බල සේනාව කිසියම් පාර්ශ්වයක් වෙනුවෙන් රට අරාජික කරන වැඩපිළිවෙළක් දියත් කරන බව..සාකච්ඡාවේදී හොඳින් පේනවා දිලන්ත කියන්නේ අන්ඩපාලයෙක් කියලා. රවී කරුණානායක ලගින් ඉදලා රවීගේ පැටිකිරිය නොදන්නා බබා..මුන් මේ රටට බිහිවුනු පිලිල.🌹🌹🌹

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 ปีที่แล้ว +11

    පෞද්ගලිකව මම සංන්ස්ගල කියන ගුරැවරයගේ බෞද්ධ ආගමට කරන නිගරැ හා අනිත් ආගම හෙලා නොදැකිම උපේක්ෂාවෙන් බලන කෙනෙක් හැටියට මම ප්‍රථම වතාවට ඔහුගේ විඩියො එකක් සමිි පුරනයෙන්ම නැරබුව ඉට ප්‍රධානම හොතුව ඔහු ඉතම සුක්ෂම ප්‍රඥ්ඥාවන්තව මෙි වැඩ සටහනට ගෙන්වපු බැලු බැල්මට මහා උගතේක් හැටියට ⁣"බෞද්ධයන්ව" ආරක්ෂා කරන්න යයි රටට පෙන්වා ඥාානසාර ස්වමින්වහන්ස සමග "බුදුබල සේනවා" කියන සංවිධානයක් පිහිටුව එ හරහා මෙි රටෙ කාලකන්නි දේශපාලුවනගේ "බත් බැලයන්" වි තමන්ගේ පෞද්ගලික වාසිතකා ගෙමක් ගහපු මෙි අක්ඥාඥ "දිලන්ත" කියන මහා උගතාව තමන්ගේ "චැනලයට" ගෙනවා ⁣මුළු ලොකයක් ඉදිරියේ ඉතාම සුක්ෂම විදියට සංනස්ගල විසින් "රෙිදි ගලවා" නිර්වස්ත්‍ර කරපු බව ඔහුට නොදැනුනේ සංනස්ගලගේ දක්ෂ විචාරාතමක් කථිකත්වය නිසාබවයි.
    සමහර මිනිස්සු උගත් උනාට "ප්‍රඥ්ඥාා" වන්තා නැහැ එකට හොම උදාහරන "දිලනත" මෙි රට විනාශ කරපු දේදෙනෙක් හැටියට ඥාානසාර ස්වමින්වහන්සේ වගේම රවි කරැනානායකට සුදු හුණු ගාන්නේ කිසිම හිරිකිතයක් නැතුවමයි.එ ඔහුට ඔහුන් දේදේනාගේන තියෙන පෞද්ගලික වාසි නිසාබව හොදටම පෙනවා.
    එ නිසා මම බය නැතුවම කියනවා මෙි දිලන්තත් ඥාානසාර ස්වමින්වහන්සේත් එකතු වෙලා පෞද්ගලික වාසි තකා ගහපු ගේමෙින් උනේ මෙි රටෙ තියෙන තේරවාදි"බෞද්ධ දර්ශනය" ට වැදුනේ මරැ පහරක්.එක මම සමාන කරන්න යන්නේ නැහැ අනිත් ආගමිි වලට මොකද "බෞද්ධ දර්ශනය" කියන්නෙ අවිහිංසා වදි
    දර්ශනයක් එක රකින්න මෙි වාගේ චණ්ඩි අවශ්‍ය නැහැ බුදුරජාණන් වාහන්සේගේ කාලේත් අන්‍යො ආගමිි දිර්තකයො බුදුරජාණන්සේට මුහුනටම අභියෙග කරා එතනදි බුදුරජාණන්සේගේ අනුගාමිකයො මෙි වගේ ගොං සංවිධාන පිහිටුවාගෙන බුදුරජාණන් වාහන්සේව ආරක්ෂා කරන්න ගියෙ නැහැ.
    මෙකද බුදුරජාණන් වාහන්සේ මෙි ලොකයට දේශනා කරේ උන් වාහන්සේ "ප්‍රත්‍යක්ෂ ඥානයෙන්" අවබොධ කරගත් උතුමිි දර්ශනයක් එක සර්ව බලදාරි දේවියෙක්ගේ අධිකරිත්වයට යට උන ආගමක් නොවන බව මෙි මොඩ උගතාට නොහැටුනාද? ⁣එහෙම නැත්තමිි දැන ගෙන නොහැටුනා වගේ රගපැවාද?
    මෙිය තේරැමිි ගැනිම ඔබගේ බුද්ධියට බාරකමින් මම ගොඩ නගපු තර්කයට විතර්කයක් බලාපොරොත්තුවෙන් නැවතිමි.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      ඇත්ත

    • @user-cj9pz9jg6g
      @user-cj9pz9jg6g ปีที่แล้ว

      Agama puka uda thiyan inna harakta ridenawa🤮🤮🤮

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 ปีที่แล้ว +1

    අම්මෝ සර්... පලිගැනිමෙ අලුත්ම කලාව.. සර් ලස්සනට මේ මනුස්සයාගෙ රෙදි ගලවන විදිහ මරු...😀

  • @namalekanayake101
    @namalekanayake101 ปีที่แล้ว +26

    කපටි බුවෙක්👌

  • @sampathilankoon
    @sampathilankoon 11 หลายเดือนก่อน +1

    මම මේක ගන්නේ අවස්ථාවාදී දේශපලුවෙක් ගේ කතාවක් හැටියට

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +5

    ජීව විද්‍යාත්මක ශරීරය තරුණ උනාට වැඩක් නෑ ඔලුව පරණයි නම්...
    Biology මුතුගල ට වඩා නම් සිංහල උගන්වන උපුල් ශාන්ත සන්නස්ගල ගොඩක් තරුණයි..

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 ปีที่แล้ว +6

    සන්නා ඩිලන්ත පට්ට අවස්ථාවාදීයි කියලා හිතෙන්නේ නෑ ද්ද.රවියයි නානසාරයි ගෙන මුලු රටක්ම දන්නවා

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว +15

    වැඩි දෙයක් නෑ මෙයාගෙ පර්සනල් මතයයි කරණ වැඩයි වැඩ කරපු එවුනුයි ගත්තම එක වචනෙන් කියන්න පුලුවන් හොඳම තක්කඩියෙක් 🙂

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

    • @gayashanmaduwantha7977
      @gayashanmaduwantha7977 ปีที่แล้ว

      @@kumaralanka6735 ඉතින්

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +2

    Namo Buddhaya ❤🙏🙏🙏
    Budun sarana yami❤🙏
    Un wahanse deshana karapu saba dahama sarana yami❤🙏
    Lowthura budun deshana kala e uthum dharmaye apa pihitawana e gaurawaya himi wiya yuthu sanghaya wahansela sarana yami❤🙏
    Me rate nawathath pirisidu budu dahama babalewa ❤🙏
    Mewani dushanayan budu sasunen iwath wewa🙏

  • @npsone2186
    @npsone2186 ปีที่แล้ว +5

    බොදු බල සේනා සංවිධානයෙ හිටපු නියම කබරයෙක් 🐊
    මරු ඩබල 🤣🤣🤟👌
    කයිවාරු කාරයෝ දෙන්නා මරු මළගෙවල් වල නිදිමරන්න කියාපු ඩබල.

  • @user-ql8hp3vi9v
    @user-ql8hp3vi9v ปีที่แล้ว +11

    නානසාර මහණ කරන්න ඕන කියල මූට හිතුන්නැද්ද එතකොට 🤔

  • @lahirusandaruwan5997
    @lahirusandaruwan5997 ปีที่แล้ว +16

    විජෙමුගේ පුතාගෙන් ගත්ත ආතල් එක මතක් උනා🤤

    • @1club931
      @1club931 ปีที่แล้ว

      👌😹

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 ปีที่แล้ว +11

    Gnaසාරගෙ + Raviගෙ best friend. මෙයා නියම (අ)මනුස්සයෙක් වගේ පේන්නේ.

  • @swsri7688
    @swsri7688 ปีที่แล้ว +73

    දිලන්ත විතානගේ කියන්නෙ ලෝකෝත්තර අන්ඩපාලයෙක්.....

    • @rosibalu8996
      @rosibalu8996 ปีที่แล้ว +1

      MUSLIM WARUN PALLIYE SITA GAL GEHUWAI KIYANA KATHAVENMA SANATHA VENAWA DILANTHA VITHANAGE KIYANA LADARUWA O/L PASS NETHEI KIYANA KATHAWA. ANIKA, VITHANAGELA PATTA WANCHANIKAYO. GALU POLEESIYE RATHAWAHANA ANGSHAYETH SAAJAN KENEK INNAWA VITHANAGE KIYALA PATTA PAGA KAARAYEK.

    • @yasithapriyamal9374
      @yasithapriyamal9374 ปีที่แล้ว

      Kusumsiri withanage sir ge malli neda

  • @hartwoodservices2842
    @hartwoodservices2842 ปีที่แล้ว +21

    ඩිලන්ත විතානගේ අමු තක්කඩියෙක් කියලා නියමෙටම ප්‍රකට වෙනවා...😁😁
    ඉරට්ටෙන් ආදා මාලු කනවා වගේ....😁😁😁

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +41

    මහණ කමත් බෞද්ධ කමත් දෙකම නැති හාමුදුරුවෝ ඥාණසාර හිමි තමා .

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Umbalage amma vagei...Anunge kunu hoyanne nathuwa maiyokka hitoopan...

  • @thuwancasseer5724
    @thuwancasseer5724 ปีที่แล้ว

    Patta patta … kandanawith arinawa arillak…hammmooooo…😁🤣🤣🤣👍well done. 👍

  • @eigochat
    @eigochat ปีที่แล้ว +6

    Well done Upul !!!

  • @chrismarlon7146
    @chrismarlon7146 ปีที่แล้ว +6

    👍Horunge Redi Galavanda Sir🙏

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +9

    ඟාණසාර කටහඬ නේද ඇහෙන්නෙ

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 ปีที่แล้ว +4

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තක්කඩියෙක් සක්කිලියෙක් ..මුන්ගෙන් තමයි මිනිස්සු බේරෙන්න ඕන.. සන්න ගෙන්නපු තක්කඩිම තට්ටයා

  • @itsmeik4337
    @itsmeik4337 ปีที่แล้ว +5

    තවත් කොටසක් බලාපොරොත්තු වෙමි, ස්තුතියි දන්නා🌹🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +29

    ලෝක අණ්ඩපාලුවෙක් .දහම් පාසලුත් ගිහිල්ලා........දෙන්නම සුපිරි ...සංසාරේ සාගරේ...

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

    • @namalpremathilaka5712
      @namalpremathilaka5712 ปีที่แล้ว

      සන්නස්ගල..නියම
      බොදුබලට,,,,,නිවන්.දකින්නට ද්දුන්න.පාර

  • @gayathraamodh3988
    @gayathraamodh3988 ปีที่แล้ว +36

    මිස්ට සන්නස්ගල ඉලග දවසෙ ඔය යකාව ගෙනවනම් ඔය යකාට කලිසම එල්ලන්න ඇනයක් ගහල තියනව 😂

  • @gamagamini7315
    @gamagamini7315 ปีที่แล้ว +2

    Sir niyamai sir.

  • @kishanchinchika8921
    @kishanchinchika8921 ปีที่แล้ว +15

    " අලුත් පන්සල් තමයි පෝසත්"
    මුලු පෝග්ග්‍රැරෑම් එකේම ඇහුන එකම දේ...

  • @naveendissanayake3060
    @naveendissanayake3060 ปีที่แล้ว +12

    සන්නා ඔයානම්....
    දුන්නා අරූට දීමනක්
    එලම

  • @mohammedanas1793
    @mohammedanas1793 ปีที่แล้ว +1

    Good speech sannasgala

  • @buddhikachathurangadesilva7948
    @buddhikachathurangadesilva7948 ปีที่แล้ว +10

    ඔලුව අතගාලා ලොකු ටොක්කක් අයින එක සන්නාගේ හැට්.. 😉😉😉

  • @shyamasuraweera6932
    @shyamasuraweera6932 ปีที่แล้ว +13

    නියමයි...ජාතිවාදය පැතිරූ මිනිස්සු කොච්චර දෙපැත්ත කාලාද. ස්තුති මේ මනුස්සයා ගෙ නියම ප්‍රතිරූපය පෙන්නුවට.

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +9

    නානා සාර.......මෙකා කැමති වෙයිද. ආවා පුදුමයි කරපු දෙවල් වලට උගත් කමත් සමග ලැජ්ජා කෑල්ල අයින් වෙන්න ඇති......සත්‍යයෙන්ම ඇන්දිල්ලක් මුන් කරන්නෙ..ගොනො පාස්කු වැනි ජාතික ආරක්ෂාවට ඔය සෙනා ඔනෙ නෑ එවට රටක බුද්ධි අංශ හමුදාව පොලිස් ඉන්නෙ පොල් ගාන්නද

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 ปีที่แล้ว +21

    මූනම් සතේකට විශ්වාස කරන්න බැරි අම්බ කපටියෙක්

  • @kalumkalum1703
    @kalumkalum1703 ปีที่แล้ว +4

    මෙයාට ඕන බොදුබල ලොක්කව හෝදන්න..ඒකට ස්‍රර්ව පාවිව්චි කරන්න හැදුව වගේ....දිලන්ත ටිකක් අන්තවාදියි වගේ..එක්කො මේ යන ක්‍රමය ගැන හරි දැක්මක් නෑ වගේ..එක්කො ඇහැට පෙනෙන සත්‍ය හිතාමතාම වසන් කරනව

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 ปีที่แล้ว +2

    දිලන්ත කියන හිපාටුවගේ තක්කඩිකම පැහැදිලියි.

  • @Ecoinslanka
    @Ecoinslanka ปีที่แล้ว +1

    Nice 🎉

  • @kasundeshapriya2315
    @kasundeshapriya2315 ปีที่แล้ว +6

    බොදු බල සේනා කියන්නෙ මොකක්ද නානාසාර කියන්නෙ මොකෙක්ද කියල මුලු රටම දන්නව

  • @premrajaratnam5869
    @premrajaratnam5869 ปีที่แล้ว +1

    Sir nam patta

  • @tp883
    @tp883 ปีที่แล้ว +21

    Dilantha was IT lecturer for us in one semester when I was doing my degree at J'pura.
    He turned up around twice for the lectures.
    Basically didn't do his job as the lecturer!
    I don't understand how he talks about Buddhism, not doing what you accepted to do is cheating. That's against 5 precepts in Buddhism. Him and Gnanasara going around to promote Buddhism is a JOKE.😂

    • @gayan9121
      @gayan9121 ปีที่แล้ว +3

      Colombo hitiyanam professor kenek wela VC wenawalu. Sums it all up. Lol.

  • @samrintealaknath4682
    @samrintealaknath4682 ปีที่แล้ว +2

    අවසානය තෙක් නරබන ලදී.....මටත් මොහු එක්තරා තැනකදී මට හමු වුනා..

  • @thavarajkumarvelu4710
    @thavarajkumarvelu4710 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @sandyakumarasinghe9474
    @sandyakumarasinghe9474 ปีที่แล้ว +1

    Good discussion

  • @chaviatthanayake
    @chaviatthanayake ปีที่แล้ว +76

    ඔලුව අතගාලා කනට ගහවා, අහලා තිබ්බට දැක්කෙ අද 😂😂😂

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    niyamai කියවීම

  • @Jehansameera
    @Jehansameera ปีที่แล้ว +21

    දෙන්න රිදෙන්න බොසී💯💪😀

  • @chathuralekamwattage1651
    @chathuralekamwattage1651 ปีที่แล้ว +1

    සන්නස්ගල, බොදු බල සේනා දෙකම target කරන්නෙ එකම audience එක. දෙන්නම ඒ audience එක ලස්සනට use කරනව

  • @yasithanawagamuwa6622
    @yasithanawagamuwa6622 ปีที่แล้ว +7

    ඥානසාර අද ශොට් 1 දැම්මෙ නැද්ද?

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว +5

    I like Sannasgala Sir and his argument and the truth
    he speaks

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +4

    ඔක්කොටම කලින් නානසාර බුද්දාගම උගන්නලා මහන කරන්න ඕන. කපටියොත් හොරුත් මෝඩයොත් නිර්භීත යි.

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +4

    මට හිතෙන්නෙ සන්න ගෙදර ට ගෙන්නල ඩිලන්තගෙ සරම කැඩුව කියල 😂

  • @kapiladassanayake9946
    @kapiladassanayake9946 ปีที่แล้ว +3

    සිවුර දාගත්ත එවුන් 30,000 යි මහන වුන එවුන් 100 වත් ඉන්නවද

  • @personalinstinct6818
    @personalinstinct6818 ปีที่แล้ว +4

    නිලන්තගෙයි ඥානසාරගෙයි මුහුණු දෙක ටිකක් එක වගේ කියලා හිතෙන්නෙ මට විතරද?

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 ปีที่แล้ว

      උන් දෙන්නා ගාවම තියෙන්නේ කැරි ගතිගුණ .

  • @heman922
    @heman922 ปีที่แล้ว +6

    එදා රාහුල හාමුදුරුවෝ ගැන විග්‍රහයක් කලා වගේ ජේසු තුමාගෙ පියා ගැන විග්‍රහයක් කරන්න කියල ඉල්ල සිටිනව සර් 👍 (ඔට්ටුයි උබට බෑ ngo කාක්ක)

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว

      මැරෙන්න කලින්කරාම් සන්නෝ...😂 රෙදි ඉල්ලෙ නැත්නම්.😂

  • @nifrahdulquernein8217
    @nifrahdulquernein8217 ปีที่แล้ว

    ❤️ well talked upul sir

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +2

    yellow pet's ලා ගැන මුළු ලොකෙම දැන් හොදට දන්නවා සක්කිලි බල්ලෝ

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 ปีที่แล้ว +28

    සන්නා ඉන්ටවිව් කරපු අප්පිරියම සක්කිලිම කපටි නරියෙක් 🤮

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว +1

      මම මේකට ලස්සන කමෙන්ට් එකක් ලිව්ව මම සාහිත්‍ය කෂේත්‍රයෙ ඉන්න කෙනෙක්

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +4

    අවුරුදු 25 පස්සෙ යාලුවෙක් එනව කියන්නෙ මරැ, ඕන උනාම දන්න එවුන් යාලුවො තමයි

  • @supunmadu7870
    @supunmadu7870 ปีที่แล้ว +2

    සන්න උගෙ රෙදි ගැලෙව්ව..අපිට කියන්න දෙයක් නෑ

  • @awarnakula
    @awarnakula ปีที่แล้ว

    Patta Horek samaga Sannaage Pilisadara

  • @samanmalioshada6091
    @samanmalioshada6091 ปีที่แล้ว +1

    වදින්න ගිය දේවාලේ ඉහට කඩාවැටුනා වගෙ

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +6

    Sanna is a living library 📚
    He has a Photographic memory of history events in his life 👍❤

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Damitha Akkath puthanooo ekka deega gihin.. Sannasgala Aliyagen chande illanna adina mada godak... 🤣🤣 income tax tusion guru horu...

  • @nuwanwickramasinghe4705
    @nuwanwickramasinghe4705 ปีที่แล้ว +5

    හෙන තක්කඩියෙක්..... වහගන්න හදනකොට නිකන්ම හෙලුව එලියට එනවා....

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +9

    අසන්නන්ගේ වටිනා කාලය කා දැමු සාකච්චාවක් පමණයි - ප්‍රශ්න වලින් පැන ගියා

  • @asithae
    @asithae ปีที่แล้ว +2

    හොද වැඩක්.Hats off to Sannasgala. මහින්ද පතිරණ හොදයි ඩිලන්ත විතානගේට වඩා... මොකද මෙහෙම එලි උනේ නැත්තම් උනුත් දවසක ජාතික වීරයො කරයි ලංකාවේ ගොබිලො..

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 หลายเดือนก่อน

    අපි.......නිවන්
    දකින්න හාමුදුරුවන් ට
    වඳිනවා.
    හාමුදුරුවරු ..............!
    දිව්‍ය සම්පත් විදින්න
    තෙල් කෑලි වගේ
    ඉන්න.....ගෑණුන්ට
    වඳිනවා...................!
    තූ........ඉතරක්.......!!

  • @kasunsiduranga1348
    @kasunsiduranga1348 ปีที่แล้ว +3

    දුන්නා දෙන එක 🤣🤣🤣👌🤙

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 ปีที่แล้ว +6

    මේ වගේ ගොට්ටෝ ගෙන්වන්න එපා. මුන් ගේම් කාරයෝ. රාජපක්ෂ නිකායේ

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +5

    සර්ගෙ මිතුරා බව ඇත්ත ,ඒත් යාලුකම් මතක් වෙලා ඩීල් එකක් දැම්මද මචං. හුග දේවල් හිතෙනවා මචං, කෙටියෙන් ඇහුවම එක ප්‍රස්නයයි.

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว

      oka kohomath gala apathaya. hoda deal ekak dala thamai oya set une. lankawa winasa karapu aparadakarayo dennek

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว

      නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට..

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +7

    අපෙ අප්පෝ😂 ඔලුව අතගානව ටොක්කක් අනිනව. ආය ඔලුව අතගානව ටොකු දෙකක් අනිනව මරුනෙ සර්. කේසිරි සර් ගැන සර් ගෙ කියවීම කෙසේ වෙතත් chemistry Revision වල legend 👌(බනින එක පොඩ්ඩක් අවුල් උනාට) . මේ මෑන් එක්ක ගත්තම සර් මුලදිම කිව්ව ගිරව් දෙන්න දෙපැත්තට වැටුන කතාව හරි.විවිද විචිත්‍ර මිනිස්සු අතරෙ මේ වගේ අණ්ඩපාල project කාරයොත් ගේන එක වෙනම එකක් ඈ😁

  • @m41inu66
    @m41inu66 ปีที่แล้ว +3

    නානසාරත් මහන කරන්න ඔනි කියන කොට පොරගෙ මූණ 😂😂

  • @Thushanish
    @Thushanish ปีที่แล้ว

    niyama prashna tika. dilantage jeewana margaya itama pahadilee. hama dushitayama meyage yaluwo. un okkoma dakshayolu. ehenam ratata kela une ai

  • @talkwithmano2024
    @talkwithmano2024 ปีที่แล้ว +2

    ඥාණසාරට රෑට කන්න හොඳ නෑ. අරක්කු බිබී මස් කකා ගිටාර් ගහ ගහ ගෑනු වටකරගෙන ඉන්න හොඳයි... මම දැක්කෙ කලකට ඉස්සර වෙබ් එකක තිබුණු ඡායාරූපවලින...

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම හොඳට කතන්දර කියන්න හැකිය

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว

      නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට..

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 ปีที่แล้ว +3

    ගල් ඉබ්බෙක් උත්තර ගන්නබැ මෙකෙ ඇතුලෙ හිරවුන උන්ට අබ සරණයි

  • @sarangarasnayake8516
    @sarangarasnayake8516 ปีที่แล้ว

    ඇයි බං මිනිස්සුන්ගේ රෙදි මෙහෙම ගලවන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉදිරියේ..... පව් බන් ඌ.....