ටැටුව කැටුව ආ කත | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • රුචී නෙත්මා අබේවර්ණ |
    ටැටුව කැටුව ආ කත | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhalapoetry #sinhala

ความคิดเห็น • 56

  • @AmilaWasanthi
    @AmilaWasanthi 7 หลายเดือนก่อน +2

    මන් ඔයාට රුචි කියනවට වඩා 12 වසරේ මගේ හොදම යාළුවා ,හරිම සන්වේදි හදවතක් ඇති දිනු සුභ අනාගතයක්...❤

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +12

    කිවිඳිය අබිමන්
    නලඟන සුපසන්
    නිදහස අගයන්
    ඉදිරියටම යන්.

  • @bernardsudeshana421
    @bernardsudeshana421 ปีที่แล้ว +5

    Mage media A/l goda dapu teacher. Open minded, hena athal charithayak itin. Thawa hoda කලා වැඩ issrahata digata karan yanna miss. Good luck ❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +4

    Straight forward Lady....❤

  • @adkdhananjaya
    @adkdhananjaya ปีที่แล้ว +2

    නංගි නියමයි .... ඔයා මට පොත එලිදක්වන දවසට එන්න කියල එවපු වෙලාවෙම මම ඔයාගෙ පොත කොහොමත් හොද බව මම දන්නව හරිම හොදයි බුදු සරනයි

  • @subhashanawedage3913
    @subhashanawedage3913 ปีที่แล้ว +4

    රුචියෝ මං රවී.උඔ කියන අදහසට සන්නත් සුන්නත්.

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +2

    Hrima sundara katha bahak. 🌺

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +4

    Sannasgala is a real talking presenter

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +3

    මේ ගැහැනියගේ මුහුනේ ලස්සන මට දැනුනු නිසා සහ කහපාට ඇදුම නිසා මේ වැඩසටහන ඉවරවෙනකල්ම බැලුවා.😂😂😂😂😂

  • @shanimaperera2439
    @shanimaperera2439 ปีที่แล้ว +2

    Great akki! ❤❤❤

  • @hasithafernando3333
    @hasithafernando3333 ปีที่แล้ว +3

    Wade maru batalu hamata niyameta gahanawa🎉❤

  • @erandipriyantha
    @erandipriyantha ปีที่แล้ว +3

    Congratulations Ruchi

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว

    jaya weewa,

  • @ronaldfernando7625
    @ronaldfernando7625 ปีที่แล้ว +2

    Great sister

  • @gangamarapane8819
    @gangamarapane8819 ปีที่แล้ว +2

    👏👏

  • @dasunibhagya6365
    @dasunibhagya6365 ปีที่แล้ว +3

    ම ආසම කෙනෙක් අපෙ මිස් ❤️😘

  • @keerthipala7438
    @keerthipala7438 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +7

    මාරම ඔපන් චරිතයක් ❤

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +7

    දඟකාර හැඩකාර කටකාරී ❤

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      ඇත්තටම මුන් කරන්නේ සිංහල නමුත් මුන්ගේ ඇත්තෙම නැත්තෙ සිංහල සංස්කෘතිය උන්ට කිසිම සිංහල සංස්කෘතියක් නෑ. මුං කරන්නේ ඇත්තටම මාකටි මේගොල්ලෝ මේවයින් කරලා සල්ලි හම්බ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම ගැහුවේ සිංහල සංස්කෘතියට.
      ඇත්තටම මේගොල්ලෝ සිංහල කරේ මේගොල්ලන්ට වෙන සබ්ජෙට් එකක් කරලා පාසලා විශ්ව විද්‍යාල ගිහිල්ලා සල්ලි හම්බ කරන්න බැරි හින්දා.
      ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මාකට් මේගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න මේගොල්ලෝ මේ කරපු විනාශය ඇත්තටම පෘතුගීසින් මේ ලංකාවට ඇවිල්ල මේ රටට කරපු විනාශයටත් වඩා වැඩි.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 ปีที่แล้ว +1

    Skilful lady

  • @user-dz5fo2vc4v
    @user-dz5fo2vc4v ปีที่แล้ว +6

    රැචි ඔයා හරිම දක්ෂ සහ හරිම ලස්සනයි ..හරිම හිත හොද යාළුවෙක් ❤..ඔයාට සුභ අනාගතයක්...ලස්සන කවි තව ලියන්න❤

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      ඇත්තටම මුන් කරන්නේ සිංහල නමුත් මුන්ගේ ඇත්තෙම නැත්තෙ සිංහල සංස්කෘතිය උන්ට කිසිම සිංහල සංස්කෘතියක් නෑ. මුං කරන්නේ ඇත්තටම මාකටි මේගොල්ලෝ මේවයින් කරලා සල්ලි හම්බ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම ගැහුවේ සිංහල සංස්කෘතියට.
      ඇත්තටම මේගොල්ලෝ සිංහල කරේ මේගොල්ලන්ට වෙන සබ්ජෙට් එකක් කරලා පාසලා විශ්ව විද්‍යාල ගිහිල්ලා සල්ලි හම්බ කරන්න බැරි හින්දා.
      ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මාකට් මේගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න මේගොල්ලෝ මේ කරපු විනාශය ඇත්තටම පෘතුගීසින් මේ ලංකාවට ඇවිල්ල මේ රටට කරපු විනාශයටත් වඩා වැඩි.

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +1

    බොසා ඉන්ටර්වීවි එක ඇතුලෙදි පොඩි ආතල් එකකුත් ගන්නවා..ඒ වගේම අහන පුශ්න වලින් හෙන මානසික තෘප්තියකුත් ලබනවා..මෙි වයසෙ ලොක්කෙකුට ලබන්න බැරි අජරාමර සැපක් ඒ තුල තියෙනවා..

  • @prabathdias5553
    @prabathdias5553 ปีที่แล้ว

    ආදරෙයි sir ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @psharmpsigera2858
    @psharmpsigera2858 ปีที่แล้ว +1

    ' When you are old and grey and full of sleep,
    And nodding by the fire, take down this book,
    And slowly read, and dream of the soft look
    Your eyes had once, and of their shadows deep:
    ...............W.B. Yeats.

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +1

    Anthima part eke magema wage upula . from europ.

  • @wanas4009
    @wanas4009 ปีที่แล้ว

    All are actors

  • @babaaa002
    @babaaa002 ปีที่แล้ว +4

    මේ ප්‍රෝගෑම් එක බලනකොට මට දැනිච්ච දෙයක් තමයි සන්නස්ගල අසරණ වෙන සීන් එකක්. මෙතන සන්නස්ගලට හාමුදුරුවෝත් එක්ක තියෙන ඇරියස් එක මේ කෙල්ල පිටින් යවන්න හදනවා. එයා ඒ නිසා අහනවා කැමති ම පාට කහද කියලා . කෙල්ල කෙලින්ම අහනවා මං කහපාටට කැමති කියලා ඔයා කොහොමද දන්නේ කියලා 😂 එතකොට කියනවා සන්නා කවි පොතේ කහ වර්ණය වැඩ්පුර යූස් කරලා තියෙනවා .ඒකයි එහෙම ඇහුවේ කියලා . සන්නා කියන්නේ මෙතන ෆට්ට පල් බොරු 😂 ඇත්තටම ඒ කවිපොතේ කහපාට යූස් කරලා නෑමයි. මේ කෙල්ල නියෙමට කතාකරනවා. ඒවගේම සන්නා අජපල් විදිහට නාගන්නවා කියලා මට හිතෙනවා..

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      සිරාවටම මට හිතෙන්නේ මෙයත් යන්න ලගයි ගොඩක් අය යන්න ලන් වෙද්දී කියවන වා වැඩියි 😂😂😂

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +5

    රුපෙනුත්෴කටකාරකමිනුත් ඉහලයි දක්ෂ දියනියක් ජයවෙිවා..ඉතාලියේ....සිට

  • @samithniroshan8682
    @samithniroshan8682 ปีที่แล้ว +4

    රුචී පට්ට 👌

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      ඇත්තටම මුන් කරන්නේ සිංහල නමුත් මුන්ගේ ඇත්තෙම නැත්තෙ සිංහල සංස්කෘතිය උන්ට කිසිම සිංහල සංස්කෘතියක් නෑ. මුං කරන්නේ ඇත්තටම මාකටි මේගොල්ලෝ මේවයින් කරලා සල්ලි හම්බ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම ගැහුවේ සිංහල සංස්කෘතියට.
      ඇත්තටම මේගොල්ලෝ සිංහල කරේ මේගොල්ලන්ට වෙන සබ්ජෙට් එකක් කරලා පාසලා විශ්ව විද්‍යාල ගිහිල්ලා සල්ලි හම්බ කරන්න බැරි හින්දා.
      ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මාකට් මේගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න මේගොල්ලෝ මේ කරපු විනාශය ඇත්තටම පෘතුගීසින් මේ ලංකාවට ඇවිල්ල මේ රටට කරපු විනාශයටත් වඩා වැඩි.

  • @eaglebrother
    @eaglebrother ปีที่แล้ว

    2006 me also

  • @danushkadarshana1315
    @danushkadarshana1315 ปีที่แล้ว +3

    කහ කිරිල්ලියක් වගේ😆

  • @user-ev5nc3kc3e
    @user-ev5nc3kc3e ปีที่แล้ว

    P..ya vage hitiyata sanna padiri

  • @CSP2150
    @CSP2150 2 หลายเดือนก่อน

    ඇත්තටම මුන් කරන්නේ සිංහල නමුත් මුන්ගේ ඇත්තෙම නැත්තෙ සිංහල සංස්කෘතිය උන්ට කිසිම සිංහල සංස්කෘතියක් නෑ. මුං කරන්නේ ඇත්තටම මාකටි මේගොල්ලෝ මේවයින් කරලා සල්ලි හම්බ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම ගැහුවේ සිංහල සංස්කෘතියට.
    ඇත්තටම මේගොල්ලෝ සිංහල කරේ මේගොල්ලන්ට වෙන සබ්ජෙට් එකක් කරලා පාසලා විශ්ව විද්‍යාල ගිහිල්ලා සල්ලි හම්බ කරන්න බැරි හින්දා.
    ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මාකට් මේගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න මේගොල්ලෝ මේ කරපු විනාශය ඇත්තටම පෘතුගීසින් මේ ලංකාවට ඇවිල්ල මේ රටට කරපු විනාශයටත් වඩා වැඩි.

  • @labdabcreation964
    @labdabcreation964 ปีที่แล้ว

    Woow sexy !
    පද නෙමෙයි
    පා ද මරු !

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +1

    මේ අභිමුව සාකච්ඡාවත් ඔවුනොවුන් ආවරණය කරගත් fake එකක්.
    ඒත් අනභිමුව යථාව ඇත්තේ මේ රූප කතා බහවල නෙවෙයි.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +1

      වෙන්න පුළුවන්. සන්නා කරන හැම දේම තුල සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා.

    • @sanjunarendra6764
      @sanjunarendra6764 ปีที่แล้ว

      @@shanthidev1277 මම කිව්වෙ සන්නාගේ (මට වඩා වයසින් වැඩි වුවත් මම කැමතියි ඔහුව එහෙම අමතන්න) රුචිගේ දෙයක් ම නෙවෙයි. තම තමන්ට සාපේක්ෂව ගත්තත් ප්‍රකාශනවල අඩු වැඩි වශයෙන් මේ fake එක තියනවා. තරඟකාරි සමාජයේ එහෙම නොවි බැරිකමක් වෙන්නැති.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +1

      @@sanjunarendra6764 තරඟකාරීත්වය නෙවෙයි. සම්මුතිය හා පරමාර්ථය අතර ගැටුම මට හිතෙන්නේ,

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +3

    මුහුදකින් වටවුනු මේ ලන්කාවෙ 80% ක් කාන්තාවන් ලින්ගික තෘප්තියේ බීතිකාවෙන් පෙලෙන්නෝය..මෙම කාන්තාවත් එහි ගොදුරක් වී ඇති බව තේරුම් ගෙන පුන්චි පුන්චි වැඩකිඩ ටිකක් ඉගිබිගි පෑමට උත්සාහ කරන්නීය ..නමුත් එය සාර්ථක නැත.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +2

      ටැටූ වලින් අදාළ පුද්ගලයා ගේ කිසියම් මනෝ භාවයක් නිරූපණය වනවා. ඒත් ලංකාවේ 80%ක් කාන්තාවන් ලිංගික තෘප්තියේ භීතිකාවකින් පෙලෙන බව කියන්න තියෙන සාක්ෂි මොනවද?

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +1

    පොහොට්ටු කාරියක් නෙළුම් මලක් ගහල තියෙන්නෙ..😂

  • @upulpriyantha9943
    @upulpriyantha9943 ปีที่แล้ว +4

    සන්නා උඹේ වලත්ත කම හැම තැනදිම ප්‍රදර්ශනය කරනවානේ...උඹ දැන් මුකුත් කරගන්න බැරි වයසක හිටියත්....ඇස් වලින් සහ මනසින් ඒ වලත්ත කමේ අනන්තය ම සොයානවනේ....ඒ මජර ගතිය මැරෙනකං මග හැරෙන්නේ නෑ....අන්න ඒකයි තිත්ත ඇත්ත...!!

    • @pali516
      @pali516 ปีที่แล้ว

      බැහැ කියලද හිතන්නේ ඒකට හරි කඩිසරයි.

    • @viraj.madhushanka
      @viraj.madhushanka ปีที่แล้ว

      ​@@pali516 මේ පෙරේතය එක්ක සෙක්ස්කලා????

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 ปีที่แล้ว

    මෙයා පොත නොබලා කවිය කිව්වානම්.......