පුරාවෘතගත රාක්ෂගල සොයා තනිව ගිය ගමනක් |Solo Camping | Rassagala |Historical places in Sri Lanka|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #Rassagala #Solocamping #darkforest
    Buy mi original power bank from
    www.boonfair.lk
    boonfair.lk/
    Redmi 20000MAH : bit.ly/3skKFx9
    Mi 10000MAH : bit.ly/3LdJSqj
    රාස්සගල සම්බන්ධ මෙහි සඳහන් වන පුරාවෘත සහ කටකතා වල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබද මා වගකීමක් නොගන්නා අතර ඒ පිළිබද තීරණය කිරීම ඔබ සතුය. ඉපැරැණි පුස්කොළ පොත් වල සඳහන් සාක්ෂි සහිතව තිබෙන කරුණු තුලින් යම් කරුණු පිළිබද සත්‍යතාවයක් පැවතුනද ඒවා පිළිබඳවද තීරණය ඔබ සතුය.
    තනිව මෙම ගමන මා විසින් ගිය නමුදු කිසිවෙකුට මෙය තනිව නොයන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි.
    කණ්ඩායමක් සමඟ වුවද කා බී විනෝද වීමට මෙහි නොයන ලෙසද ඔබගේම යහපත පිණිස ඉල්ලා සිටිමි.
    බළල් දිවියන් පමණක් වෙසේ යැයි සිතූවද අති විශාල දිවියෙක් මෙහි සරණ බවට මගෙ ඇස් ඉදිරිපිටම මනාවට පසක් වූ බැවින් ද එය එක් කාරණාවක් පමණක් බවද මෙහි යාමට ඔබ අදහස් කෙරේ නම් සිත් තබාගන්න.
    මෙම රූපරාමු පෙළ පැයක පමණ කාලයකට කැටි කරනු ලැබුවේ
    ගමනේ මා විඳි හුදෙකලා අත්දැකීම් ඒ අයුරින්ම ඔබට සමීප කිරීමේ අදිටනින්ය.
    මෙම රූපරාමු නිදහස් පරිසරයක සිට නිදහස් වෙලාවක සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ඔබට එම අත්දැකීම තරමක් හෝ විඳගැනීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි .
    Video ව සම්බන්ධ ඔබගේ අදහස් උදහස් ඉතා ඉහළින් අගයන බැවින් අදහස් වචනයකින් හෝ ප්‍රකාශ කල හැකිනම් මැනවි
    ස්තූතියි - Solo Hiker 🙏❤💙🌿
    Music provided by HearWeGo (goo.gl/nDS3zR)
    Artist: The Ambientalist
    Title: Beautiful
    Listen on TH-cam: • The Ambientalist - Bea...

ความคิดเห็น • 663

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +175

    රාස්සගල සම්බන්ධ මෙහි සඳහන් වන පුරාවෘත සහ කටකතා වල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබද මා වගකීමක් නොගන්නා අතර ඒ පිළිබද තීරණය කිරීම ඔබ සතුය. ඉපැරැණි පුස්කොළ පොත් වල සඳහන් සාක්ෂි සහිතව තිබෙන කරුණු තුලින් යම් කරුණු පිළිබද සත්‍යතාවයක් පැවතුනද ඒවා පිළිබඳවද තීරණය ඔබ සතුය.
    තනිව මෙම ගමන මා විසින් ගිය නමුදු කිසිවෙකුට මෙය තනිව නොයන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි.
    කණ්ඩායමක් සමඟ වුවද කා බී විනෝද වීමට මෙහි නොයන ලෙසද ඔබගේම යහපත පිණිස ඉල්ලා සිටිමි.
    බළල් දිවියන් පමණක් වෙසේ යැයි සිතූවද අති විශාල දිවියෙක් මෙහි සරණ බවට මගෙ ඇස් ඉදිරිපිටම මනාවට පසක් වූ බැවින් ද එය එක් කාරණාවක් පමණක් බවද මෙහි යාමට ඔබ අදහස් කෙරේ නම් සිත් තබාගන්න.
    මෙම රූපරාමු පෙළ පැයක පමණ කාලයකට කැටි කරනු ලැබුවේ
    ගමනේ මා විඳි හුදෙකලා අත්දැකීම් ඒ අයුරින්ම ඔබට සමීප කිරීමේ අදිටනින්ය.
    මෙම රූපරාමු නිදහස් පරිසරයක සිට නිදහස් වෙලාවක සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ඔබට එම අත්දැකීම තරමක් හෝ විඳගැනීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි .
    Video ව සම්බන්ධ ඔබගේ අදහස් උදහස් ඉතා ඉහළින් අගයන බැවින් අදහස් වචනයකින් හෝ ප්‍රකාශ කල හැකිනම් මැනවි
    ස්තූතියි - Solo Hiker 🙏❤💙🌿

    • @shavindipathirana
      @shavindipathirana 2 ปีที่แล้ว

      💚

    • @achinimadhusha2681
      @achinimadhusha2681 2 ปีที่แล้ว +17

      වචන කිහිපයක් ප්‍රකාශ කිරිමට කැමැත්තෙමු....මා වෙසෙන්නෙ මෙහි.... ලොකු යාලුවෙක් ඉන්නවා මෙහෙ එයාව ගොඩාක් අය දැකල නෑ...නමුත් මාත් එයාව ලස්සනට දැක්කා...අද වෙනකම් කාටවත්ම කිසිම කරදරයක් කරලා නෑ එයා...ගමට එනවා එයා, හරිම ලස්සනයි ❤️එය ගැන දන්නෙත් නෑ කවුරුවත් , නමුත් ඔයා දැක්කා එකත් වාසනාවක්....නමුත් මේක නිසා එයාට හිරිහැරයක් වෙලා එයා දැන් නෑනේ කියලා අහන්න මමනම් කැමතිම නෑ.... ලංකාවේ මිනිස්සු කියලා ඉන්නෙ අතලොස්සක් විතරයි.....මන් ඔයාගේ ෆේස්බුක් පේජ් එකෙන් වගේම ඔයාගේ මේ චැනල් එකත් බලන විදින කෙනෙක්.....මට ඇත්තටම බයක් දැනුනා එයා ගැන ඔයා කියනකොට නම්..... එකක් කියන්න ඕන එයාගේ එරියා එක විනාස කරන්නෙ නැතුව එයාගේ නිවහනට හානි නොකර ඉන්න තාක් කල් එයා කිසිම දෙයක් අපට කරන් නෑ,බය වෙන්න අවශ්‍යත් නෑ කවුරුත් 💚🙏 ඔබට ජය ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      @@achinimadhusha2681 මට fb එකෙන් massage එකක් දාන්න පුළුවන්ද ??

    • @achinimadhusha2681
      @achinimadhusha2681 2 ปีที่แล้ว +4

      @@Ceylonsolohiker මම ඔයාගේ වචන දෙක තුන ඇහුන ගමන් ෆේස්බුක් ඔයාගෙ මධුශාන් නෙරංජන් කියන එකවුන්ට් එකට මැසෙජ් එකක් දැම්මා...බලන්න ❤️

    • @_frame_of_mind_
      @_frame_of_mind_ 2 ปีที่แล้ว +2

      E denuna nidahasa api mehe idan winda 🥺❤🔥

  • @maneeshasangeeth8864
    @maneeshasangeeth8864 2 ปีที่แล้ว +48

    ලංකාවේ සුපිරිම හිට් එකක් වෙන්න ඕන කොල්ලෙක්.කැපවීම අධිශ්ඨානය උත්සහය උපරිමයි සහෝ 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ස්තූතියි සහෝ 🖤🌿❤

    • @cristinacristina5360
      @cristinacristina5360 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍💯🔥❤️😍 good luck

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +61

    Good job brother! Appreciate! Great experience 💙🌿

    • @crazykiller1603
      @crazykiller1603 2 ปีที่แล้ว +4

      මං සරන්නා💖S͏O͏L͏O͏ h͏i͏k͏e͏r͏ ආසම චරිත දෙක😇💖හැම විඩියො විඩියොස් බලනවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +5

      Thank u brother ❤💙

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว +1

      👽🧐🥴

    • @user-im5eq9dr1q
      @user-im5eq9dr1q 2 ปีที่แล้ว +1

      mn saranna❤️

    • @SD-yi6lq
      @SD-yi6lq 2 ปีที่แล้ว +5

      Sailor,dinesh a pathum,man saranna,solo hiker
      Favorite 🔥

  • @mathewlakruwan1664
    @mathewlakruwan1664 2 ปีที่แล้ว +28

    හෙට A/L තියෙද්දිත් අද මේක බැලුවා😍 විභාගෙ හින්දා අවුල් වෙලා තිබ්බ ඔලුවට මාර නිදහසක් ආවේ බලපුහම❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      හොඳටම හෙට ලියලා එන්න ජයම ❤🌿💙

  • @chathunikavisha2639
    @chathunikavisha2639 2 ปีที่แล้ว +44

    නියමයි අයියේ..යහන්ගල video එක බැලුවම මන් comment එකක් දැම්මා film එකක් බැලුවා වගේ කියලා.ඒත් මේක බලද්දි ඒ feeling එක ඊටත් වඩා දැනුනා..solohiker කිව්වොත් සුපිරියක් තමා ඉතිම්🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි නංගි 💙🌿❤

  • @chathurangadissanayaka1507
    @chathurangadissanayaka1507 2 ปีที่แล้ว +24

    සොබා දහමට ආදරය කරන සොදුරු මිනිසෙක්. අම්මට උපමා කරලා දුන්න උපදේශය හරිම වටිනවා.මෙවන් සොබාදහමට ආදරය කරන මිනිසුන් රටට වාසනාවන්..🙏🙏🙏🥰 ජය වේවා...

  • @BUMEEOfficial
    @BUMEEOfficial 2 ปีที่แล้ว +14

    කැපවීම උපරිමයෙන්ම..... පරිස්සමින් අයියා !! 🥰🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි 🌿❤💙

  • @user-yx2wj3vd1l
    @user-yx2wj3vd1l 2 ปีที่แล้ว +12

    මේ වගේ සරල ,traveller කෙනෙක් දකින්නේ හරි අඩුවෙන් ජය වේවා අයියේ ,😊😊😊👏👏👏👏👏👍👍👍👍🏕️🏕️🏕️

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว +4

    අනේ පුතේ ඔයා ඔය යන ගමන් පරිස්සමින් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා දෙවි පිහිටයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් වාසනාවන්, ගොඩක් වටිනවා මේ වගේ අති සුන්දර තැන් ඉතාම දුශ්කර ගමන් මාර්ග තරණය කර, ඉතාම හොඳ වටිනා අයුරින් ලංකා වාසී, ලෝක වාසී අප සැමටම බලන්නට, රස විඳින්නට සලස්වන දයාබර පුතේ, තුති වේවා ඔබට. සියලුම යහපත් බලාපොරොත්තු Esta Sidda වේවා. 33 n කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් රැක දේව. ආරක්ෂාකර දේව. ගොඩාක් ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරයක්. පරිසර හිතකාමී මෙවැනි දරුවන් අපේ හෙළ බිමට ආශිර්වාදයක්. බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!!

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว +2

    Aththatama marama lassanai macho puduma sanasimak hithata danenne a wage thanaka jiwath wenna thiye nam kiyala hithenawa marama sanasimak ne hithata danenne.. Theruwan saranai saho parissamin ....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏💙🌿❤

  • @navoddilshan5283
    @navoddilshan5283 2 ปีที่แล้ว +38

    තැන තැන කුණු දාන තිරිසන් වැඩ කරන්න එපා කවදාවත් ... 😖😖 මම පෞද්ගලිකව සතුටුවෙනවා මම කවදාවත් කාපු ටොෆියේ කොලේවත් බිම නොදාන එක ගැන..

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 2 ปีที่แล้ว +3

    අන්තිම වචන ටික " මේ තමයි අපේ අම්මා..." අම්මාට උපමා කරලා හදවතට දැනේන ලස්සනම වචන ටිකක්..🌎❤️🌳.

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +10

    ජය වේවා ❤🍃✌️ කැපවීම තීනවනම් ලංකාව කියන්නෙ Traveling ජීව්තේ කරගත්ත කොල්ලොන්ට ජීවිතයක් ❤️🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💚❤🖤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +16

    අයියා ජය🔥😍♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      මලයා ජයම 🌿❤💙

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +12

    "රාස්සගල " මට දැනුනේ බය හිතෙන හීනෙක මහ කැලේක අතරමං වෙලා වගෙ මන්... මේ වීඩියෝ එකෙ සමහර තැන් නොදැනීම තැති ගැන්නුනා හරියට මන් ගියා වගේ... මේ වගේ Risk එකක් ගත්ත එකම එක කොල්ලා ඔයා ද කොහෙද . මේ වීඩියෝ එක නම් ඔයාගෙ පවුලේ අය බලන්න එපා ඇත්තටම බය හිතෙනවා 🌍😭❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      🥲 ඔව් ඒකනම් ඇත්ත

  • @budgetdara1158
    @budgetdara1158 2 ปีที่แล้ว +9

    පට්ට video එක මචන්. තවත් මේ වගේ හොද දේවල් කරලා ලංකාවේ සුන්දරත්වය ලෝකෙට පෙන්නන්න ශක්තිය දෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.ජය වේවා සහෝ 🔥🇱🇰❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා 🌿❤💙

  • @nisalazdiary
    @nisalazdiary 2 ปีที่แล้ว +12

    විඩියෝ එක බලනගමන් කමෙන්ට් බලන්න ආපු අය කෝ ♥️

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว +2

    අනේ පුතේ ඔයා ඔය යන ගමන පරිස්සමෙන් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා තෙරුවන් සරණයි

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +4

    රාස්සගල ගැන තිබ්බ වීඩියෝ වලින් මම දැකපු ලස්සනම වීඩියෝ එක කරල තියෙන්නෙ ඔයා අයියේ...😍💕🌍❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 🌿💙❤

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 ปีที่แล้ว +9

    හැම වැඩේ වගේම අන්තිමට කරපු වැඩෙත් හරීම වටිනවා. ඒකම පිහිට වෙනවා කරදරයක් නැතුව පහලට එන්න ඔය වගේ හරි ලස්සන, යන්න අමාරු, අමුතු, තැන් වලදී. ඒ අත්දැකීම ඉතා සුලුවට මටත් තියනවා. හරි වටින මනුස්සයෙක් ❤🌏 ඔන්න ගලේ නැතත් හිතේ කොටපු වැඩ🔥 ඔතනට යන්න ආසාවක් තියෙනවා. නමුත් සුලුතරයක් කරන දේවල් නිසා යන එකත් සීමා කරයිද කියලා සාධාරණ බයකුත් එනවා. anyway ලස්සන මනුස්සයෙක්ගේ ලස්සන වැඩක්❤🙏🔥 10 න් 10ම දෙනවා🤩👌🤝🏼

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🌿❤💙

  • @nature8208
    @nature8208 2 ปีที่แล้ว +1

    අහම්බෙන් ඔයගෙ video 1 දැකල බැලුව. දැන් නම් video 1 දානකන් බලන් ඉන්නෙ.මාරම සතුටුයි සහෝ ඔයා ගැන . සොබාදහම ට ආදරය කරන මනුස්සයෙක් හොඳ හදවතක් ❤️.ඉස්සහට තව තවත් මේ වගේ video ඔනේ . ජය වේවා.

  • @rathnasirium21
    @rathnasirium21 ปีที่แล้ว +1

    මං හිතන්නේ රාස්සගල ගමේ මිනිස්සු වත් මේ adventure experience එක විදලා නැතිව ඇති .ජයවේවා environmentalist

  • @lalanthfernando1114
    @lalanthfernando1114 2 ปีที่แล้ว +2

    ඉතාම අගනා video එකක්. රටින් බැහැරව වෙසෙන ලාංකිකයන් වන අපට මෙවන් දුෂ්කර පියකරු ස්ථාන දැක ගැනීමට සැලැස්වීම ගැන ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වැනි පරිසර හිතකාමී තරුණයින් අපේ රටේ සිටීම ගැන හරිම සතුටට කාරණාවක්. ඔබගේ වටිනා ඔවදන් පිළිගෙනවත් ගල්වල නම් ගම් කොටන, ගෙන යන දේවල් වලින් පරිසරය වනසන මිනිසුන් හැදෙනවානම් සතුටක්. මේ හැම දෙයක්ම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම හැම දෙනාගේම යුතුකමක්. අනුන් දමා ගිය කසල ඔබ විසින් ඉවත් කිරීම මහඟු ආදර්ශයක්. ඔබට ගොඩක් පින්. ඔබ වැනි අයට දේව ආරාක්ෂාව සහ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනු ඇත.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙🌿🙏❤

  • @cooking2673
    @cooking2673 2 ปีที่แล้ว +2

    Solo hiker කිව්වොත් සුපිරියක් තමා ජය වේවා අයියේ 🥰❤️‍🔥

  • @niwanasoyanno
    @niwanasoyanno 2 ปีที่แล้ว +1

    "සොබා දහම තමයි අපි හැමෝගෙම අම්ම......" 🌴🌾🌳🌹🌷🍀🍁🌻
    සොබාදහමට , පරිසරයට ,ආගමට ආදරය කරන ආදර්ශමත් චරිතයක් ..උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයද අසන බව මා දන්නවා...😃🙏 හරිම ලස්සන වැඩක් මල්ලි ..තෙරුවන් සරනයි ..උතුම් වූ නිර්වාණය බොහෝ දුර නොවේවා 🌻

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏❤💙🌿

  • @hashMadu
    @hashMadu 2 ปีที่แล้ว

    උදේ අහම්බෙන් වගේ tik tok එකෙන් video දැකලා.youtube එකෙන් හොයන් ආවෙ.උදේ පටං ගතත පාර තාමත් බලනවා වෙලාව 2.44 යි.ඇත්තටම මාරම ලස්සනයි.ඒක වචන වලින් කියන්න බෑ.ඔයා තනියෙන් යන නිසාමද මන්දා අපිටත් ඒ feeling එක ඒ විදිහටම දැනෙනවා.අද දවසෙම ඔක්කොම ටික බලනවා.ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට.පරිස්සමෙන් හැමදාමත්.බුදුසරණයි.

  • @chathurangachathuranga7677
    @chathurangachathuranga7677 2 ปีที่แล้ว +1

    Aththatama oyage videos nm niyamai. Lassanai. Asa hithenava. Good luck. Digatama karagena yanna. Budu saranai.

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +1

    දුෂ්කර ගමනක් වුනත් සුන්දර අත්දැකීමකුත් එක්ක සහ හැමෝටම ආදර්ශයක් දුන්න ලස්සනම වැඩක්,ජයවේවා ,තෙරුවන් සරණයි 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🌿💙❤

  • @user-vy9sr9rs7f
    @user-vy9sr9rs7f 5 หลายเดือนก่อน +1

    අපේ අම්මා රැකගමු ආදරෙයි ❤️❤️

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว +3

    තෙරපි එකක් වගේ නේරා අය්යේ... මේ feeling එක අපිට එ විදියට ම දෙන්න ඔයා ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි... පරිස්සමින් අය්යේ... තෙරුවන් සරණයි.💖💫

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මලයා 💙❤🌿

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +2

    මේකට මොනවද කියන්නෙ කියල හිතා ගන්න බෑ ,නිරා මං දැකපු ලස්සනම හිරු උදාව මේක බං . මේ වීඩියෝ එක ගැන මොනව හරි දෙයක් අඩුවෙන් කිව්වොත් ඒක මේ මහන්සියට කැපවීමට කරන ලොකු අසාධාරණයක් වෙයි.ඒ නිසා මොකුත් නොකිය ඉන්නං ,මේක නං පිස්සුවක්,,මොනව නැතත් සොබාදම් මෑණියන්ගෙ දරුවෙක් වෙච්ච උබට හැමදාම එතුමියගෙ ආරක්ෂාව ,ආශිර්වාදය තියෙනවා .💚🌿💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මචන් ❤💙🌿🙏

    • @harshaprabath7356
      @harshaprabath7356 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker එලම

  • @sumathinandahimi9907
    @sumathinandahimi9907 ปีที่แล้ว

    theruwan saranai oyawage gaman yanakota thaniwama noyanna manda yath eka obage jivithayata watinawa

  • @tharindunawod69
    @tharindunawod69 2 ปีที่แล้ว +3

    නියමයි අයියා පැයක් තියනවා දිගටම මේ වගෙ දිග වීඩියෝ ඕනි ....
    පරිස්සමින් brother ✊❤️💚
    good luck ❤️👊✌️

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +2

    යන්නම් කියලා හීනයක් තිබ්බ තැනක්...යන්නෑ කියලා හිතුනා..ඔයාගේ වීඩියෝව සුපිරි...ගියා වගේ තමා...ජය!!!💚💚💚🍀☘

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ජයම දෙන්නටම ❤💙🌿

  • @nipuna5686
    @nipuna5686 2 ปีที่แล้ว +1

    රාක්ශාවේ නැග්ගේ මීට අවුරුදු 4කට කලින්, අපි කට්ටිය 10ක් වගේ, කෑලි කපන්න පුලුවන් තරමේ මීදුමේ, සහෝදරයා, ඔයත් බට කොල අතරින් ලිස්ස ලිස්ස යද්දි මට මතක් උනා, අපිත් තද මීදුමේ, තද හුළං , ඔකනම් මාරම ලස්සන තැන්ක්, මිනිසුන් ගෙන් ඈත් වෙලාම තියෙන්න ඔන්න තැනක්! ලස්සන vlog ekak niyamai

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +1

    අම්බෝ පට්ට සහෝ.සුපිරි විඩියෝ එකක්.solo camping පිස්සුවක් කරපු කෙනෙක් තමයි 💪💪💪💪.

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 ปีที่แล้ว +2

    ඇත්තටම අයියගේ වීඩියෝ භාවනාවක් වගේ❤️.සොබාදහම අයිති අපිට නෙවෙයි අපි පිටස්තරයෝ.අපි හුදෙක්ම සංචාරකයන් පමණයි.සොබාදහමට කරදර නොකරන තාක් එහි අයිතිකරුවන්ගෙන් අපට හානියන් නොවනු ඇති.ඒක තමයි අද වීඩියෝ එකෙන් අයියා ගෙනාව පණිවිඩේ.Respect Brother ❤️🌿

  • @tariqbutt-rw4hv
    @tariqbutt-rw4hv 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි . තවත් me wage ලස්සන than අපිට pennanna සක්තිය ධෛර්යය ලැබෙන්න කියලා parrthana කරනවා . රටක inna අපිට me දේවල් මෙහෙම බලන්න labenawata ඔයාට ගොඩක් isthuthi. බුදු සරණයි .

  • @user-up8ru3dt2o
    @user-up8ru3dt2o 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරී අයියා දිගටම මේවගේ වීඩියෝ ගේන්න ඔයත් පරිස්සම් වෙන්න ජයවේවා ආදරෙයි සගෝ ❤❤✌️

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 2 ปีที่แล้ว +3

    සොබාදහමත් සමග ජීවත් වෙමු වරදින්නේ නෑ තෙරුවන් සරණයි ඔබ‍ට.. ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💙🌿❤

  • @slrambo6725
    @slrambo6725 2 ปีที่แล้ว +4

    සුපිරි ගමනක් සර්❤️🤗

  • @walpolasilavissuddhihimi7883
    @walpolasilavissuddhihimi7883 2 ปีที่แล้ว

    ඇත්තටම මාරම ලස්සනයි අයියෙ.ඕනෙම කෙනෙක්ට සොභාදහමේ අසිරිය විදින්න පුලුවන්. ඒත් විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ.ඔයා ලස්සනට ඉදිරිපත් කරනව.මොනව කරත් පරිස්සමෙන් කරන්න අයියේ සොභාදහම කියන්නෙ බුදුදහම එක්ක එකට බැදිල තියන දෙයක්.ඔයා ඒක ආරක්ෂා කරන්න ගොඩාක් මහන්සි වෙනව.ඒ හින්ද ඔයාට කරදරයක් නෑ.අයියට තෙරුවන් සරනයි.

  • @isharamadushani9180
    @isharamadushani9180 2 ปีที่แล้ว +2

    එකෙන්ම ගැම්මක් තමා 💕💕🌿🌿 විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ බ්‍රෝ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි ❤🌿💙😊

  • @wihagasathsara5850
    @wihagasathsara5850 2 ปีที่แล้ว +3

    මම වර්තමානයේ ඉදල මගෙ අනාගතය පුරෝකතනය කලා .ජයවේවා නෙරා අයියා ♥️🌿

  • @nathuliyanage7193
    @nathuliyanage7193 2 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි මේ වගේ තැන් දකින්න සලස්වනවට .බොහොම පිං තෙරුවන් සරණයි ඔයාට .....!!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl1152 2 ปีที่แล้ว +3

    පට්ට විඩියෝ එක අපේ රට කොතරම් සුංදරද යනවග මල්ලි ඔයාගෙ විඩියෝ තුලින් සනාතවෙනව සුබ පැතුම් මල්ලි දිගු ගමනක්.....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤🌿🖤

  • @madushasilva7286
    @madushasilva7286 2 ปีที่แล้ว +4

    ඔබගේ යහපත පිණිස තව යාලුවෙඅක් සමග යනවා නම් හොදයි සොබා දහම විසින් ඔබව රැක ගන්වා සුන්දර දුර්ලබ පරිසරයක් අප රට තුල දැකීමත්
    බාගයක් ජීවිතේ සුන්දර අත් දැකීමක් ආසයි විදින්න 🌹

  • @harshalakmal7692
    @harshalakmal7692 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ,,සුපිරිම වීඩියෝ එකක්,ජයවේවා 👍👍

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +2

    අම්මො.ඒක නම්.සුපිරියක් සගෝ ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤

  • @ChaminduManusha
    @ChaminduManusha ปีที่แล้ว +1

    මේකනම් පිස්සවක්😍❤️වෙන කියන්න වචන නෑ..

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya7975 2 ปีที่แล้ว

    අන්තිමට කිටපු ටිකනම් ඇත්ත අයිය.අපේ ### පුතාල උන්ගෙ ආතල් එක විතරයි ගන්න හදන්නෙ,පරිසරයට සත්තුන්ට අනිත් මිනිස්සුන්ට මොකක් උනත් උන්ට අව්ලක් නැහැ.හරි වේදනයි ඒකට😒.අයිය හරි ලස්සන අත්දැකීමක් අපිට දෙනව.ඒකට ගොඩක් ස්තූතිය අයියෙ .දිගටම කරන්න මේක.බුදුසරණයි 😇❤️

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 ปีที่แล้ว

    Ammoooo ,,,හරිම ලස්සනයි ,,video එක බලලා හිතට මෙච්චර සැනසීමක් දැනෙයි නම් ,,ගිහින් බලද්දී කොහොම ඇතිද ......ගොඩක් ස්තූතියි මේ විදියට වීඩියෝ දාන එකට...🙏 පරිස්සමින් මල්ලි .

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +2

    දොළොස්බාගෙ කදු මෙහෙට හරි ලස්සනට පේනෙව..🍃 ඒත් ගිහින් නම් නෑ..වීඩියෝස් වලින් තමා නියම සුන්දරත්වය දකින්නේ..සුපිරි අයියේ..ජය වේවා!!👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම නංගි 💙🌿❤

  • @user-iz1gj2iz3i
    @user-iz1gj2iz3i 5 หลายเดือนก่อน

    Wowe..putha oyage vedio api balanawa. Harima lassani. Apita yanna bari than api giya wage pennanawa. Parissamen. Obata theruwan sarani

  • @chrishticachrish8295
    @chrishticachrish8295 2 ปีที่แล้ว +1

    No words to say ඒක සුපිරී ❤️ ඒ වීව් එක ඇත්තටම වචන නෑ ඒක ගැන කියන්න❤️💫

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙🌿❤

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +3

    අයියා කිව්වා වගේම ඒකනම් පිස්සුවක්🥰..අයියගෙ වීඩියෝ වලින් මමත් බලපු හොදම එක මේ...කවදාවත් යන්න බැරි තැනක්.බලද්දි මාර විදියට ෆීල් උනා පිං අයියෙ ගොඩක්🙏කැලේ ඇතුලෙ යද්දිනම් බය හිතුනා.අනේ යන තැන්වල ගොඩක් පරිස්සමින් යන්න බුදුසරණයි අයියේ💚❤️🍀🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 💙🌿❤

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    ඔයා ගෙ පරන විඩියෝ ටිකාක් බැලුවා සුපිරි අයිය 🥰👍

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    දිනපතාම අ ෙප් මවි බි ෙමි ලස්සන තැන් ෙපන්වන ඔබට ෙතරුවන් සරණයි දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @sayuridananjani8632
    @sayuridananjani8632 2 ปีที่แล้ว

    yann beri ven thenak lassnata pennuvta oyta tnqqqq. prissmen issrhtatath evidinn gihin apitatath ithin e lassna pennanna. jaya weva aiya

  • @anuhas-jt8wn
    @anuhas-jt8wn 2 ปีที่แล้ว +1

    Asama charithayak! much love aiye!!!❤💫

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් . ඔබට බොහොම ස්තුතියි . දිරිය , ශක්තිය ලැබේවා . යන තැනක පරිස්සමෙන් . එතන පිරිසිදු කලාට පින් .අපේ අය ගියොත් එතන වනසලා එන්නේ . පරිසරය ගැන කිසිම හැගීමක් නෑ.

  • @visaltharushaka2922
    @visaltharushaka2922 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියෙ රාක්ශගල විඩියො ඒක මොනා නැතත් අන්තිමට කරපු වැඩෙ කාටත් ආදර්ශමත් වැඩක් ☺️☺️☺️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      මලයා 💙🌿❤

    • @visaltharushaka2922
      @visaltharushaka2922 2 ปีที่แล้ว

      අයියෙ ඔයා රක්ශගල ගියේ නිදහස් දවසෙද මොකද ඒ දවසෙම මගෙ අයියාගෙ යාලුවොත් එක්ක ඒ දවසෙම කබරගල ගියා ඒකයි ☺️☺️☺️

  • @roshankumara6760
    @roshankumara6760 2 ปีที่แล้ว +2

    පට්ටම වෙඩියො එක එ වගෙම මං dinesh a pathum අයියගෙ travel බලන්නකො ඔයට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙයි...සුපිරිම travels වලින් දිනෙශ් එ පතුම් solo hiker thama best

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    සුපිරි අත්දැකීම්ක්..හරිම ලස්සනයි කොල්ලො...ජයම වෙවා 👍👍👍👍

  • @prasannarajapaksha8669
    @prasannarajapaksha8669 2 ปีที่แล้ว

    ,, Patta,, yanu thaman ge darmika sathutak anekatada bedademi. geevithayata jayawewa!

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 ปีที่แล้ว +1

    ජයවේවා..... වැඩ් වැඩියෙන් ට්‍රැවල් කරන්න හැකිවේවා.....😍😍😍😍

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 2 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ අයියා ❤️👌. සුපිරිම වීඩියෝ එකක්.. යන තැනක පරිස්සමින්, බුදු සරණයි!!!..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා 💙❤🌿

    • @chamidumaweekumbura8793
      @chamidumaweekumbura8793 2 ปีที่แล้ว +2

      අයියට කවදාවත් වරදින් නැ..❤️👊 මොකද සොබාදහමට ආදරය කරන මිනිස්සු සොබාදහමින්ම රැකෙනවා .....🫂🌿💪😘

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා ඔතනට ගියාම දැනෙන හැගිම අපිටත් දැනුනා ඔයගේ සතුට දැකලා 🥰❤️

  • @dananjawaidyasekera6833
    @dananjawaidyasekera6833 2 ปีที่แล้ว +1

    අතිශයින්ම භයානක චාරිකාවක් ඔයා පරිස්සම් වෙන්න පුතේ...ගොඩක් සතුටුයි මම කියලා දුන්න දේවල් කළාට...දිරිමත්ව ඉදිරියටත් යන්න

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    අපූරුයි ගමන. සුබ පැතුම් සහා උතුම් තුණුරුවන් පිහිටයි මල්ලීයා 🙏🙏🙏🙏
    ඇත්තටම මම ටොෆි කොලයක් වත් විසික් කරන්නෙ නැ පරිසරය ට. මම පුරුදු උන දෙයක් ඒක . කුනු දාන්න තැන් තියෙද්දි ත් එලියට විසි කරන අය ඉන්නෙ...
    අපි ගන්න හුස්ම ටිකටවත් ණය නොවෙන්න පරිසරය රැකගන්න හැමොටම හිත් ඇති වෙවා 🙏
    ජයම වෙවා මල්ලී...
    දවසක හමුවෙලා කතා කරන්න ආසයි solohiker මල්ලි එක්ක... මෙ පුංචි රටෙ බැරි වෙන එකක් නැ...
    පරිස්සමෙන් ❤️❤️❤️

  • @chamaradilshan9730
    @chamaradilshan9730 2 ปีที่แล้ว +1

    Superb brother 💪👌❤️

  • @suddi1234
    @suddi1234 2 ปีที่แล้ว +3

    ඇත්තටම කියන්න වචන නෑ අයියේ. අයියා ගැන මම මුලින්ම දැනගත්තෙ අපේ භූගෝලය පන්තියේ සර් කිව්වම. මම මුලින්ම බැලුවේ පේරාදෙණිය කැම්පස් එකේ වීඩියෝ එක. එදාම මම අයියව subscribe කලා.ඇත්තටම ගොඩක් වටිනව මේ වගේ අපේ පරිසරයේ වටිනාකම , සුන්දරත්වය මිනිස්සුන්ට කියල දෙනවට.මේ රාක්ෂගල මාරම පුදුම හිතෙන තැනක්.ඵතනට තනියම යනව කියන්නේ මාරම ධෛර්යයක් තියෙන්න ඕන.ඒ වගේ වටින , ලස්සන තැන් හොයන් ගිහින් , ඒවා ආරක්ෂා කරන්න කියල මිනිස්සුන්ට කියල දෙන එක ගොඩක් වටිනව.අයිය ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ කරන්නේ.ගොඩක් පින්.මේ වගේ තවත් ලස්සන තැන් හොයන් යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මේක මාරම පිස්සුවක් තමයි.ඇත්තටම පිස්සු හැදෙනව මේ වීඩියෝ එක බලද්දි.අපේ පරිසරයේ වටිනාකම ගැන දන්න මිනිස්සු ටිකක් හරි ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. හැමදාම පරිස්සමින් තව අලුත් දේවල් ගොඩක් අපිට අරන් එන්න .👍😊🤗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අදහස් වලට ගොඩක් ස්තූතියි 💙🌿❤

    • @suddi1234
      @suddi1234 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker 👍

  • @darshanaphotography4062
    @darshanaphotography4062 9 หลายเดือนก่อน

    අන්තිමට කරපු වැඩේනම් සෑහෙන අගය කරන්න ඕනි වැඩක් solo අයියෙ හැමෝටම කියන්න තියෙන්නෙ ඉතින් යන තැන ලස්සන විතරක් බලල විනාශ නොකර එන්න කියල තමයි.ජය වේවා❤

  • @tharindu5961
    @tharindu5961 2 ปีที่แล้ว +13

    Travel කරනවා ,වෙනයි බොන්න යනවා වෙනයි,,මේක තේරැම් ගන්නෙ නෑ අපේ ගොන්නු😥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් ඇති යහතින් එනවා ගිහින්

  • @devkasun
    @devkasun 2 ปีที่แล้ว

    සොබාදහම අගයමින් ඇවිදින්න යන ඔයාට බුදු සරණයි. ජයෙන් ජයම වේවා

  • @rajithabalasooriya7538
    @rajithabalasooriya7538 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා අයියා ෆිල්ම් එකක් බැලුවා වගේ 💚😍🔥🙏

  • @nawindakaushal8151
    @nawindakaushal8151 2 ปีที่แล้ว +1

    ලස්සනයි නියමයි..වෙලාව ලැබුන වෙලාවෙ ඉක්මනට බැලුවා..😊❤️ 💚

  • @user-vy9sr9rs7f
    @user-vy9sr9rs7f 5 หลายเดือนก่อน

    මාරම නිදහස් තැනක් අය්යෙ මාරම සැහැල්ලුවක් තියෙන්නේ බලල්දී ලංකාව කියන්නෙම පට්ට ලස්සන රටක්‌ ආදරෙයි ගොඩක් යන අයට කියන්න තියෙන්නේ පරිසරේට ආදරේ කරන්න කුණු දන්න එපා විදලා එන්න අරන් ගියපු දේවල් අරන් මේ සොබාදහම රකිමු අපි අනාගතේ කට්ටියට මේ තැන් සුරකිමු අය්යෙ ඔයට ජයවේවා මේ ලස්සන තැන් අපට පෙන්නවට ආදරෙයි අය්යෙ තව ලස්සන දේවල් කරන්න අය්යට ලොකු ගමනක් යන්න පුළුවන් මං පාර්ථනා කරනවා ආදරෙයි අය්යෙ ❤️❤️🌼

  • @kalharagayan2
    @kalharagayan2 ปีที่แล้ว

    Aiye supirima hike ek. Ptta... oyt subapathanawa❤️👌

  • @danushkanuwan2888
    @danushkanuwan2888 9 หลายเดือนก่อน

    Mamat me game ආදර්ශයක් දුන්නු eka gana satutui 👍👍

  • @imashasewwandi526
    @imashasewwandi526 ปีที่แล้ว

    Oya nm pissuwak aiye🥺❤️
    Supiri vedio ekk meka nm❤️🔥

  • @gimarapiyumali9116
    @gimarapiyumali9116 2 ปีที่แล้ว

    ඒක තවත් වෙනස්ම විදිහේ අද්දැකිමක් මාරම ලස්සනයි පරිස්සමෙන් අයියා ☘️🌿❤️

  • @janpriyantha6559
    @janpriyantha6559 2 ปีที่แล้ว +1

    ඔයාගේ කැමරාාා කාචයෙන් ලංකාවේ ලස්සන පෙන්නනවට ගොඩාක් පිං මල්ලි ඔයාට💚💚💚

  • @sanjeewachathuranga17
    @sanjeewachathuranga17 2 ปีที่แล้ว +1

    සුපිරි video එකක්...හැමදාමත් ලස්සන video දෙනවා ....❤❤❤

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว +1

    Solo hiker ගැම්මක් තමා ඉතින් ❤❤❤❤ ගල් සීන් එකත් සැරටම දුන්න 😂

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    Yana yana thena sobadham meniyo obawa rkivi.
    Jayaweva!!!!☺

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 2 ปีที่แล้ว +1

    Respect මචං.🌱📷👌
    සුභ පතනවා.

  • @milinda_chamara
    @milinda_chamara 2 ปีที่แล้ว

    Skip කරන් නැතුවම බැලුවා.video එක මාරම ලස්සනයි.ගැම්මක් අයියා ඔයානම්.ජය වේවා ✊❤️🍃

  • @madukaprabash5862
    @madukaprabash5862 ปีที่แล้ว

    namal ayya marama hodai eyge tent emath hodai kemath maru itath wda eya hrim frendly kisim loku kmkne eka tma bestma

  • @sadarudilanjna
    @sadarudilanjna 2 ปีที่แล้ว +1

    ඒ filing එකට ඇග හිරි වැටුන 😍පරිස්සමෙන් මගෙ අයියො බුදු සරනයි🙄

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මලයා ❤🌿💙

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +1

    සුපුරිම වීඩියෝ එකක් අයියේ ජය වේවා 💪💪😍😍😍😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ජයම මලයා ❤🌿💙

    • @shashith3832
      @shashith3832 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker 😍😍😍

  • @dasunwickramasekara8898
    @dasunwickramasekara8898 2 ปีที่แล้ว +1

    Presenting,Camera Angles,Video Quality okkama niyamai ❤️📸
    Subscribers la thwa godak inna oni channel ekak.. grow up soon.. All the best bro.. ❤️ Keep up the good work..

  • @nadeeshaperera2961
    @nadeeshaperera2961 ปีที่แล้ว

    නින්දට පෙර හැමදාම ඔයාගේ වීඩියෝවක් බලනවා, ඇත්තටම මමත් ජීවිතය විදිනවා මේ වීඩියෝ නිසා, ඒත් තනියම යන එක අවදානමි, බුදු සරනයි

  • @chalaninavodya410
    @chalaninavodya410 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියෙ සතුට😅😎
    මාර ලස්සන place එකක්
    Film එකක්ම තමා ඉතින්❤💙🌿

  • @nimeshaanuradha3330
    @nimeshaanuradha3330 11 หลายเดือนก่อน

    මේකනම් ඇත්තමයි සුපිරියි....❤❤❤

  • @VenukaHerath
    @VenukaHerath 3 หลายเดือนก่อน

    ඡයෙන් ඡයම වෙිවා

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 2 ปีที่แล้ว

    අයියන්ඩි... වීඩියෝවත් එක්ක අපිවත් රාක්ෂගල එක්කගෙන ගියාට.. ස්තූතියි💖 පරිස්සමින්..අයියා..🍀🍃💚

  • @සැනසීම
    @සැනසීම 2 ปีที่แล้ว +1

    ඒකනම් ෆ්ට්ට් 👍👍👍😥😥😥 බයත් හිතුනා ෆීල් එක මරැ අයියේ

  • @HorizonTracker
    @HorizonTracker 2 ปีที่แล้ว

    අම්මෝ සුපිරි වීඩියෝ එක ඒක නම්❤️❤️💪