ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura
    #travel #travelwithchatura #chatura #chaturaalwis #foryou #fortnite #foryoupage #for #foryourpage #foryourchannel #trending #trend #trendingvideo #trendingreels #wesak #buddha #buddhism #buddhiststory #buddhist #buddhaquotes #buddhastory #temple #temples #srilankatemple #srilanka #srilanaka #srilankanews #ella #new #newepisode #newvedio #episode ‪@TVDeranaOfficial‬ ‪@AdaDerana_24‬
    Travel with Chatura |
    ඉදිරිපත් කිරීම හා විධායක අධ්‍යක්ෂණය - චතුර අල්විස්
    කැමරාකරණය - චාමර විජේනායක , සුපුන් මධුවන්ත
    සංස්කරණය - චරිත මදුෂාන්
    ඩ්‍රෝන් කැමරා - රුචිර ගමගේ
    Music By :
    Inspiring Asia
    Aleksey Chistilin
    India Sunrise
    Andy Slatter
    Thilowata Thilakawu
    SANUKA
    Landscape
    Serge Pavkin
    Documentary Gentle Nostalgic Piano
    WaveChop
    Budu Bana Padayak
    Mangala Denex
    Sudu Nelumak
    eTunes

ความคิดเห็น • 1.1K

  • @senubaba3081
    @senubaba3081 4 หลายเดือนก่อน +579

    මෙම මහමෙව්නා භාවනා අසපුව නිතර ඇස ගැටෙන තැනක මගේ ගෙදර තියෙන එකත් මම කරපු පිනක් ❤

  • @Kcr999
    @Kcr999 4 หลายเดือนก่อน +64

    යන්න මහමෙව්නාවට... විදින්න ඒ අමා ගුන සුවද.. හරිම නිදහස් සැහැල්ලු බවක් දැනෙයී...
    හරිම දේ හරිම තැනින් අල්ල ගන්න.. නැතිනම් ඔබ අතරමං❤

    • @nalinisamarawikrama7139
      @nalinisamarawikrama7139 3 หลายเดือนก่อน +1

      මම මේ video එක ඉවර වෙනකම් බැලුවා.මෙවන් සුන්දර පුණ්‍යභූමි අපේ පින්වත් රටේ තියෙනව කියලා හිතට දැනුනම පුදුම සුවයක් දැනෙනව.ඒත් අපි වගේ වයසක උදවියටත් වන්දනා කරගන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනව නම් කොපමන පිනක්ද

  • @user-Nirmala123
    @user-Nirmala123 3 หลายเดือนก่อน +34

    මමත් මේ පින් බිමේ ධාතු නිදන් කිරීමේ උතුම් පින්කමට ගිහින් රන් තෝඩු දෙකක් පූජා කලා ඇත්තටම හිත නිවන නිවනට හිත නමන පින් බිමක්🙏🙏🙏

  • @sugathkalpage
    @sugathkalpage 4 หลายเดือนก่อน +252

    අපේ නිවස ආසන්නයේ පිහිටා ඇති මෙම මහමෙවුනා අසපුව ආරම්බ කල දවසේ සිට ඉදිකිරීම් කටයුතු වලට දායක වෙමින්, ආගමික කටයුතුවලට සම්බන්ද වෙමින් ජීවිතයට පින් රැස් කර ගනිමින් සිටිමි. දෙවි මිනිසුන්ට රම්‍ය වූත් සුරම්‍ය වූත් පුණ්‍ය භූමිය මහමෙව්නාවයි. ලෝ සතුන්ට සුන්දර වූ පින්කෙත මහමෙව්නාවයි සත් බුදු මහා සෑයට නමස්කාර වේවා!

    • @buddhimathiejayasekera7064
      @buddhimathiejayasekera7064 4 หลายเดือนก่อน +6

      සාදු සාදු අනුමෝදාමී 🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 4 หลายเดือนก่อน +6

      අපි ඒ පින් සතුටු සිතින් අනුමෝදන් වෙනවා.🙏🙏🙏

    • @tharanganigeetha844
      @tharanganigeetha844 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @Radhi1130
      @Radhi1130 4 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු …🙏🙏🙏 මමද ඒ පින අනුමෝදන් වෙමි🙏

    • @anandmariadasantoncharles3956
      @anandmariadasantoncharles3956 4 หลายเดือนก่อน

      0😊😊😊😊😊😊😊😊😊​@@buddhimathiejayasekera7064

  • @suwanthamendis8694
    @suwanthamendis8694 4 หลายเดือนก่อน +118

    Travel with chatura හොඳම වැඩ සටහන . සැමටම බුදු සරණයි

    • @angelsilva3727
      @angelsilva3727 4 หลายเดือนก่อน +1

      මෙවැනි තැනකට හොදම ආධාරය Coin operated binoculars.

    • @buddhimathiejayasekera7064
      @buddhimathiejayasekera7064 4 หลายเดือนก่อน +1

      100% agree 🙏

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 4 หลายเดือนก่อน +72

    ඇස් වලින් දැක්කත් පින් පිරෙන පුන්‍ය බුමියක් 🙏🌺

  • @Nuwangi-mn6ok
    @Nuwangi-mn6ok 4 หลายเดือนก่อน +41

    බදුල්ලේ මිනිස්සු හරි පින්වන්තයි..🤍බුදුන් වැඩිය මුතියන්ගන පින්බිමේ ආශිර්වාදය ...කදු මුදුනෙ වැජබෙන මහමෙව්නා අසපුව ..බදුලු පුරයටම පේන නාරන්ගල බුදු පිලිම වහන්සේ ..
    උදේට ඇහැරුනාම වටේම පන්සල් වලින් ඇහෙන පිරිත් හඩ..🤍
    ඇත්තටම වාසනාවක්..

    • @poshckaa5656
      @poshckaa5656 หลายเดือนก่อน

      Sadu sadu saduuu

    • @mekhalagunasekara5588
      @mekhalagunasekara5588 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏 වන්දනීය , පූජනීය භූමියක් ❤❤

  • @dlakmini338
    @dlakmini338 4 หลายเดือนก่อน +44

    අනේ මෙවන් විහාරාරාම කරවන ලද අති පූජ්‍ය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියළු ම ගිහි පැවිදි උතුමන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා.....
    සියලු දෙනාටම වන්දනා මාන කිරීමට ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏
    මේ වීඩියෝ එකට ගොඩක් පිං චතුර අයියා ඇතුළු සියළු දෙනාටම❤

  • @SB-sx4vf
    @SB-sx4vf 4 หลายเดือนก่อน +190

    පූජ්‍ය කිරිබාද් ගොඩ ඤාණානන්ද අපගේ ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා මේ බිම ලස්සන පුණ්‍ය භූමියක් කරාට.. මේ වගේ සුන්දර පුදබිමක් මුලින්ම හිතේ මැවුනේ බණ්ඩාරවෙල දොස්තර දසනායක මහතාගේ හදවතේ... දොස්තර මහත්තයාට තමයි මේ භූමි හොයාගෙන ගෞතම බුදු සසුනට පූජා කරන්න අදහසක් ඇතිවුණේ... ලොකු ස්වාමීන් වහන්සේත්, ඒ දසනායක ඩොක්ට නිසා අද දෙස් විදෙස් බොහෝ දෙනා ගත සුවය සිත සුවය විඳින අපූර්වත්වයෙන් පිරි පින්බිමක් වෙලා..

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @Ayurwedicvidio
      @Ayurwedicvidio 4 หลายเดือนก่อน +6

      ඇත්තමයි .අපිත් බල්ලකෙටුවෙ ඉන්නෙ .අපිත් හැමදේටම සහභාගි උනා.ඔය දවසෙත් මගෙ නැන්දලා තමයි වැඩ කරන අයට දානය දුන්නෙ.

    • @HiruniHerath-k7l
      @HiruniHerath-k7l 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @nalikafernando4188
      @nalikafernando4188 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @rohinimanohari5660
      @rohinimanohari5660 4 หลายเดือนก่อน +2

      Sadu sadu sadu🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 4 หลายเดือนก่อน +33

    අපිට ගෙදර ඉදලා දැක බලාගෙන වන්දනා කරන්න ලබා දුන් චතුර ඔබට බොහොමත්ම පිං ❤️🙏 හරිම පිං බිමක් බැලු අත අපේ උෘවෙි පිං බිම🙏🙏🙏තෙරැවන් සරනයි හැමෝටම🙏🙏🙏

  • @niroshashamali2204
    @niroshashamali2204 4 หลายเดือนก่อน +22

    අපේ ගුරු දෙව් තව බොහෝ කාලයක් නිදුකින් නිරොගී ව දීර්ඝායුෂ ලැබේවා

  • @chagedara3045
    @chagedara3045 4 หลายเดือนก่อน +251

    අවුරුදු 13 ක් ...බොහෝ කාලයක්... බොහෝ දෙනා දෙව් ලොව දොරටු විවර කර ගන්ට ඇති...මටත් මතකයි ...2016 දී හෝ 2017 දී ..මම මහරගම නැවතිලා හිටියේ...මම සතියකට කීප වරක් මගේ රාත්‍රී කැමට තිබුන මුදල් එකතු කලා..වතුර එකක් බීලා ... ඒ මුදල් එකතු කරලා...මේ සෑයට පූජා කලා... දැන් කෙනෙක් ට හිතෙන්න පුලුවන් මේ සෑය දැක්කම කොහොමද අප්පේ මෙහෙම දෙයක් කලේ කියලා... ඇත්තටම අහිංසක මිනිස්සුගේ දහඩියෙන් තමා මේ සෑයවල් හැදුනේ...බොහෝ දෙනෙක්ට සුගති මග විවර වෙන්ට ඇති....
    දැන් තියෙන්නේ ඊලග පියවර...
    දැන් මේ සෑයෙන් පිහිට ලබන කාලේ ඇවිල්ලා...
    මේ සෑය මූලික කරගෙන සිල් රකින්ට ඕනී කාලේ..ධර්මයේ හැසිරෙන්ට ඕනී කාලේ...පිරිත් කියන්ට ඕනී කලේ...භාවනා දියුණු කර ගන්ට ඕනී කාලේ...
    පෝදා රෑට නමුණුකුලින් හද පායනකොට තියෙන ලස්සන ලංකාවේ හැමෝටම දකින්ට ලැබේවා....🙏🙏🙏

    • @harshajayaweera-hw9uv
      @harshajayaweera-hw9uv 4 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @leelawathiambalangodage8671
      @leelawathiambalangodage8671 4 หลายเดือนก่อน +3

      Adu sadu sadu ane medewl matath deka ganna labewa sadu sadu sadu

    • @Giiit184
      @Giiit184 4 หลายเดือนก่อน +1

      Namber එකක් නැද්ද

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @ආශ්චාර්යයිඋතුම්සදහම්
      @ආශ්චාර්යයිඋතුම්සදහම් 4 หลายเดือนก่อน +5

      උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා !!!
      මේ උතුම් පුන්‍ය භුමියට මාගේ උතුම් නමස්කාරය වේවා !!! චතුර අයගේ ජිවිතයේ සුන්දර දවස අද වේවා !!උතුම් තිසරණ සරණයි !!!

  • @nireshprabashana8572
    @nireshprabashana8572 4 หลายเดือนก่อน +74

    අපේ ගෙදර ළඟත් මහමෙව්නා අසපුවක් තියෙනවා අත්තට සිත නිවෙන පින්සාර බිම්. අපේ පිළිවෙළ ජිව්තයට ගොඩක් වැදගත් ❤

    • @sooriyabandara3724
      @sooriyabandara3724 4 หลายเดือนก่อน +2

      විදේශිකයින්ට නැවතිලා භාවනා කරන්නත් පුලුවන් ද යුක්ක්‍රෙන් ජතිකයෙක් විස්තර ඇසුවා .පුලුවන් නම් මට විස්තර ටිකක් ලබා දෙන්න‌.🙏❤️

  • @somalatha3761
    @somalatha3761 4 หลายเดือนก่อน +87

    ඒ පින්බිම පුදුමාකාර ලස්සනක් පිළිවෙලයි හැම තැනකම සිත නිවෙන සුන්දර පරිසරයක් පියවි නෙතින් දකිනවිට කොහොම ඇතිද ස්තූතියි චතුර ඔබට අපිට මෙ සුන්දර පුදබිම දකින්නට සැලසීම ගැන තෙරුවන් සරණයි

  • @samanthiherath4278
    @samanthiherath4278 4 หลายเดือนก่อน +54

    මගේ පිං බිමට නමස්කාර වේවා චතුර මල්ලි ඔයාට කියලා නිම කරන්න බැරි පිනක් මගෙ ඇස් පිං කරල තියනවා මේ පිං බිම බලන්න ඔයාට ගොඩක් පිං ලගට ඇවිදින් බැලුව වගේ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

    • @angelsilva3727
      @angelsilva3727 4 หลายเดือนก่อน +2

      මෙවැනි තැනකට හොදම ආධාරය Coin operated binoculars.

    • @nandanapradeep2196
      @nandanapradeep2196 หลายเดือนก่อน

      Methenta kohomada yanne kiyanawada akhke

  • @harshamanohara4478
    @harshamanohara4478 4 หลายเดือนก่อน +41

    ජීවිතේ වෙනස් කරපු පුණ්‍යවන්ත පින්බිම "මහමෙව්නාව"නම් විය🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @VihangaManujeewa
    @VihangaManujeewa 4 หลายเดือนก่อน +69

    ඔබතුමා නම් හරිම වාසනාවන්තයි.
    ඔබතුමා රුවන්මැලි මහා සෑයේ කරපු වැඩසටහනත් මීට අවුරුදු 3 කට කලින් ආසාවෙන් බැලුවා.
    මම කැමතිම මාධයවේදියා ඔබතුමාට බොහොම පින්.❤❤❤

    • @HarshaniPerera-qm1mb
      @HarshaniPerera-qm1mb 4 หลายเดือนก่อน +2

      සැබෑ ලාංකිකයා❤

    • @kwtkwt8612
      @kwtkwt8612 2 หลายเดือนก่อน +1

      🙏🙏🌹Sadu sadu sadu
      Teruwan saranai සියලුම ස්වාමීන් වහන්සේලාට සිතු සිතුවිලි පහළ වෙන තැනක්
      හරිම ලස්සන තැනක පිහිටලා තියෙන්නේබුදු සරණයි

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 2 หลายเดือนก่อน +2

    බලපු ලස්සනම විඩියෝ ඒක
    ඔබට. බොහොම ස්තූතියි මෙවැනි දේ රටට ලොකෙට පෙන්වනවාට තෙරුවන් සරණයි 💕🙏💕

  • @nuwanpradeep6145
    @nuwanpradeep6145 4 หลายเดือนก่อน +85

    ඉවර වෙනකම් බැලුවා චතුර කරපු හොදම වැඩසටහන

    • @nadeeshamano
      @nadeeshamano 4 หลายเดือนก่อน +3

      👍

    • @ah7800
      @ah7800 4 หลายเดือนก่อน +3

      That is true. Did not feel one hour. Brilliantly presented by Chatura.

    • @chandanistephen9632
      @chandanistephen9632 4 หลายเดือนก่อน +1

      මමත් බලපු සිතට සැනසිමක් ගෙන දුන්න ලස්සන වැඩසටහනක්. චතුරට ගොඩක් ස්තුතියි😇

  • @wirajabeyawardene9547
    @wirajabeyawardene9547 4 หลายเดือนก่อน +64

    මමත් මගෙ නෝනත් ඔය තෛයිත්‍ය නිර්මාණය වන මුල්කාළයේ එහි ඝර්ඹයේ නිර්මාණය වු සිතුවම් සියැසින් දැක ගත්ත. ඒ පිංවත් අවස්ථාව ලබාදුන් අප පිංවත් ඥාණදම්ම ස්වාමිණ් වහන්සේට අනේක වාරයක් පිං ,පිංවත් ස්වාමිණ් වහන්සේ නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා, සාදු🌺සාදු🌺සාදු🌺🙏🙏🙏

  • @BandarawelaFans
    @BandarawelaFans 4 หลายเดือนก่อน +141

    මහමෙව්නාව නැමති පුණ්‍ය කෙතෙන් මුලු රටම සශ්‍රික වෙනවා ❤❤❤❤❤❤

  • @SB-sx4vf
    @SB-sx4vf 4 หลายเดือนก่อน +101

    අවුරුදු විස්සකට පමණ කලින් මේ උතුම් අසපු පින්බිම ගෞතම බුදු සසුනට පූජා කරන්නේ යෙදුනා. චෛත්‍ය රාජයාණන් වහන්සේ මීට අවුරුදු දහයකට පමණ පෙර වැඩ පටන් ගත්තේ... ඉතා දුෂ්කර ගමනකින් පසුව තමයි මේ සුන්දර පුණ්‍ය භූමිය හමුවන්නේ... බොහෝ කාලයක් තිස්සේ මේ උතුම් පින්බිම නිසා ජීවිතයට පින් රැස් කර ගත්තා... දෙවි මිනිසුන්ට රම්‍ය වූත් සුරම්‍ය වූත් පුණ්‍ය භූමිය මහමෙව්නාවයි... ලෝ සතුන්ට සුන්දර වූ පින්කෙත මහමෙව්නාවයි...

    • @dayalalnandakumara4751
      @dayalalnandakumara4751 4 หลายเดือนก่อน +4

      Ape Loku suwamin wahansetath siyaluma suwamin wahanselatath niduk neeroge suwayath deergayushath prarthana karanawa teruwangema saranai namo buddhaya

    • @laxmandodawatta326
      @laxmandodawatta326 4 หลายเดือนก่อน +1

      Chathura lassanata wadasatahana karanawa

    • @Giiit184
      @Giiit184 4 หลายเดือนก่อน

      Namber එකක් දෙන්න බැරිද

    • @wihangahansi2538
      @wihangahansi2538 4 หลายเดือนก่อน +1

      Mt awrudu 8,9k athi mth wada krnn awa ape game aya ekk.hmdm wage api asapuwt ynw

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 3 หลายเดือนก่อน +10

    හැම අවුරුද්දෙම ජුලි 15 වන දින අපි මෙම අසපුවට හීල් දානය දෙනවා.❤❤ සාදු සාදු!

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 หลายเดือนก่อน +59

    2024 බලපු ලස්සනම වීඩියෝ එක ❤❤🎉🎉🎉🎉😊😊😊

    • @lankalanka7765
      @lankalanka7765 3 หลายเดือนก่อน

      ඇත්තටම වට්නා වීඩීයෝ එකක් හරිම ලස්සනයි බුදු සරණයි

    • @C00kingGuid
      @C00kingGuid 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏​@@lankalanka7765

  • @තරිඳුරාජපක්ෂ
    @තරිඳුරාජපක්ෂ 3 หลายเดือนก่อน +4

    මං බලපු ලස්සනම හිත නිවෙන වැඩ සටහන...තෙරුවන් සරණයි චතුර අයියේ 💗🙏

  • @nadunshalinda260
    @nadunshalinda260 22 วันที่ผ่านมา +2

    මේ පින් බලෙන් මගේ ලැබෙන්න ඉන්න දරුවා අරක්ශා වේවා.දරුවන් බලපොරොත්තුවෙන් ඉන්න සියලූ අම්මා වරුන්ගේ බලාපොරොත්තුව සැබෑ වේවා❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +6

    ඇත්තටම රටට සසුනට මහඟු සේවයක් කරපු මේ හාමුදුරුවන්ට සහ ජනතාවට බොහොම පින් ලැබේවා.

  • @rasikasamarakoon972
    @rasikasamarakoon972 4 หลายเดือนก่อน +34

    මම මේ පුද බිම සෑදීමට කල ශුම දායකත්වය පිළිබඳව ගොඩක් මෙනෙහි කරල සතුටු වෙනව. එම අවස්ථාව ලබා දුන් S.S.P දසනායක මහතාට ගොඩක් පින්...සාදු. සාදු. සාදු.....

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 หลายเดือนก่อน +5

    මේ මගේ රටද කියලා හිතෙන පාරක්....
    හරිම ලස්සන කතාව කදුලු එනවා ඇස්වලට. මේ අපේ රට. අපේ ආගම. තෙරැවන් සරණයි ඔබතුමාට
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +2

    පොල්ගහවෙල අසපුව හදන කාලෙ අපිත් වැලි හලල දුන්න මෙි පිං බිමට ලොකු පිංකමක් කරන්න ඇත්නමි චතුරට බොහොම පිං

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 4 หลายเดือนก่อน +78

    එක කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් නිසා හැම දෙනාටම පිං රැ කර ගන්න ලැබුනු තවත් එක් පුණ්‍යභූමියක්.......කුඹල්වෙල සත්බුදු මහා සෑ විහාරය......🙏🙏🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏♥️

    • @InduMalani-uf5zi
      @InduMalani-uf5zi 4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

    • @nadeekashiromani8991
      @nadeekashiromani8991 3 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

    • @stardustindigo
      @stardustindigo 3 หลายเดือนก่อน

      බෞද්ධ දර්ශනයේ කොහෙද කියලා තියෙන්නේ ඔහොම ඇලෙන්නෙ කියලා? අනෙක ඔයාගේ comment එකේ සිංහලත් වැරදියි!

  • @anomaherath1090
    @anomaherath1090 4 หลายเดือนก่อน +60

    ඉතාම පින්බර දසුනක් මුළු වැඩසටහනම. චතුරට පිං!

  • @ciaoapi
    @ciaoapi 4 หลายเดือนก่อน +75

    පිටරට හිටියත් අපේ ලංකාව දකිද්දී දුවලා එන්න හිතෙනවා,ලස්සනටම වැඩසටහන කරනවා ජයවේවා ,,,

  • @kasunchanuka7735
    @kasunchanuka7735 4 หลายเดือนก่อน +20

    මේ අපේ රට කියන හැගීමෙන් අයිය මේ ,video එකේ කතා කරා... බුද්ධ ධර්මය තුල නොමැති හිතලු ප්‍රචාරනය කරන පිරිසට ඔවුන්ගේ මතය පවා ඔබ මෙතන කතා කරා, පින්වත් ස්වාමීන් වහන්සේලා එවාට මනාව පිලිතුරු දුන්නා... මෙවැනි වැඩසටහන් ගෙන එන අයියටත් , සහායක සියලු දෙනාටත් හුගක් පිං ,තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @jayanijayani4379
    @jayanijayani4379 3 หลายเดือนก่อน +7

    මමත් අවුරුදු 2ක් සැයේ වැඩ කලා.ගොඩක් පිං කර ගත්තා .මුලින්ම සැයේ ඉදිකිරීම් භාරව සිටි ආනන්දාලෝක ස්වාමීන් වහන්සේට ගොඩක් පිං.ඒවාගෙම ඥණධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කුඹල්වෙල මහමෙව්නාව අසපුවේ සියළුම ස්වාමීන් වහන්සේලාට ගොඩක් පිං.🙏🙏🙏

  • @Dushan-Np_Camera_Lens_unboxing
    @Dushan-Np_Camera_Lens_unboxing 3 หลายเดือนก่อน +4

    දේශපාලුවෝ නිසා මිනිස්සුන්ට රට එපා උනාට ලෝකේ තියන ලස්සන සුන්දර රටක් ලංකාව කියන්නේ ❤🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +8

    මහාමෙව්නාවෙන් රටට ජාතියට ආගමට කරන සේවය වචනයෙන් කියලා නිම කරන්න බැහැ
    🙏🙏🙏❤
    මගෙ ජීවිතයෙ හුගාක් දේවල් හදා ගත්තෙ උන්වහන්සේලා කියන බන අසලා
    කොටින්ම බුදු රජාණන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරෙ උන්වහන්සේලායි
    ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර 🙏 කරනවා හොද නැනවත් සිසූ කැලක් බිහි කරාට
    .කුහක මිනිසුන් කියන කිසිම දෙයකට අපිනම් සවන් දෙන්නෙ නැහැ
    තෙරුවන් සරණයි 🙏

  • @hsriyani2755
    @hsriyani2755 4 หลายเดือนก่อน +33

    සාදු සාදු සාදු සාදු. දැක්කම හිත නිවෙන මේ සුන්දර වීඩියෝ එක ගෙනා චතුර පුතේ ඔයාට ගොඩක් පින් 🙏🙏අපිට දැකගන්න සැලස්සුවට

  • @kamalavitharana3282
    @kamalavitharana3282 3 หลายเดือนก่อน +3

    පුතෙ ඔයාට පින් පින් අ මගෙ වයසෙ හැටියට එන්න බැ මෙහෙම හරි දැකබලා වන්දනා කර ගන්නට ලැබිම මම කරපු පිනක් මෙහි වැඩ වසන සාමින්වහන්සෙලාටත් පුතාටත් තෙරුවන් සරණයි

  • @chanakasenavirathna3634
    @chanakasenavirathna3634 4 หลายเดือนก่อน +12

    මේකේ ඉස්සෙල්ලම වැඩ පටන් ගන්න කාලේ අපී school යනවා එතකොටත් අපි මේකේ වැඩට යනවා තාමත් එහෙම තමයි
    ගෙවල් වලට උඩින් තියෙන්නේ...
    ඇත්තටම නිතරම ගියත් එපා වෙන්නේ නැති තැනක් ඒ තරම් ලස්සනයි ...❤

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇස් වලට කදුළුක් උනනවා මෙ හැමදෙයක්ම මාගෙ භාග්‍යවතුන් වහන්සේ උදෙසා නෙ මමත් පින අනුමෝදන් වෙනවා මට යන්න බැරි උනත් දෑසින් දැකල තෙරුවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏🙏

  • @ruwank.
    @ruwank. 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ රූපරාමු බලන අපෙත් සිත් සැනහෙද්දි පියවි ඇසෙන් බලද්දි කුමන කතා ද? ඔබටත් බෙහොම පින් ...

  • @bedandyou9087
    @bedandyou9087 4 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු 🙏🙏🙏 සිරි ඉන්දික සත්බුදු මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    අපගේ කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් පිලිවෙත් ගුණදහම් පුරුදු කරන පින්වත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මහමෙව්නාව නිසා තමයි මාගේ දිවියේ පුණ්‍ය දොරටුව වුනේ🙏🙏🙏

  • @dineshjayamanne
    @dineshjayamanne 4 หลายเดือนก่อน +17

    ඔයා නම් හරිම පින්වන්තයි චතුර💙 සියළු පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 මේ වීඩියෝ පටය බලන සියළු දෙනාම සතුටු සිතින් අනුමෝදන් වී ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් නිවන් සුව ලැබීමට එය හේතු වේවා🙏🙏🙏

  • @lakshannimalka6721
    @lakshannimalka6721 4 หลายเดือนก่อน +46

    ලෝකයේ අංක එකේ ථෙරවාදී බෞද්ධ ආයතනය මහමෙව්නාව🥺❤️

    • @sadeeshroshana3191
      @sadeeshroshana3191 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . ජිවිිතය වෙනස් කරපු මහා සත්පුරැෂ පින්බිම අපගේ කල්‍යාණමිතුු ගුරැදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාරවේිවා. සාදු සාදු සාදු . හදවත බදුවු මහමෙව්නාව මගේ පන වගේ. නමෝ බුද්දාය

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 3 หลายเดือนก่อน

      Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

    • @DilankaNiroshana
      @DilankaNiroshana 3 หลายเดือนก่อน +1

      ඒ උනාට බුදුන් දේශනා කල දර්මය වෙනස් කරන්න බැහැ,, උන්වහන්සේලා ත්‍රිපිටකයෙ පාලි භාෂාව විකුර්ති කරනවානෙ තමන්ට ඕන විදියට වචන හදාගෙන ඒක කිසිවෙකුට වෙනස් කරන්න පුළුවන්ද බුද්ධ දේශනා 🤔😑

    • @anukmethuja7106
      @anukmethuja7106 3 หลายเดือนก่อน +1

      පාලි විකෘර්ති වෙලා නෑ සිංහලට හරවලා තියෙන්නෙ බොහොම සරලම විදියට ඒකයි ඒ ඔය සමහර අය ඔය විකෘර්ති කරනවා ක්‍රයන්නෙ

    • @ajjj772
      @ajjj772 3 หลายเดือนก่อน

      ඒක හරියට හරි ඒ බොරු මඩ ප්‍රහාරයක්. පාලි භාෂාවෙන් විග්‍රහ කර දේවල් සරල සිංහල පරිවර්තනයකට මිනිස්සුන්ට පහසුවෙන් අවබෝධ කරගැනීමට හැරවීමක් මිස එහි අර්ථවල කිසිම වෙනසක් නොකර ඇත.
      එහෙම නැත්තං අපි පාලි භාෂාවේ තියන ඒවා සිංහ දකුණු වලට හරවල ඒ වචන කියෙව්වාට අපිට කිසිම වැටහීමක් නැහැ . මෙමඟින් අපිට මෙමයි අර්ථය හරියටම වටහා ගැනීමට පුළුවන් එහෙම නැත්තං අර ගිරව කතා කරනවා වගේ පාලි අර්ථයක් නැතිව සිංහලෙන් කීමක් විතරයි.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน +3

    මෙි සියලුම පින් ලොකු ස්වාමින්වහන්සේට අනුමෝදන් වෙිිවා ලෝකවාසීන් හට දහමට පිනට මග සලසාදුන්

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 4 หลายเดือนก่อน +18

    සාදු , මේ පින් බිම . සදු කාරයෙන් බැබලේවා. නිවර්වාන සුව ලැබේවා .

  • @malanikoralagee19
    @malanikoralagee19 3 หลายเดือนก่อน +3

    මේ දේවල් දකින්නට සැලෙස්සුවාට ඔබතුමාට්ස් ගොඩක් පින්. ඔබ තුමා හරිම නිහතමානී මිනිසෙක් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @amilasadaruwan1727
    @amilasadaruwan1727 4 หลายเดือนก่อน +4

    ❣️ආසම තැනක් කූඹල්වල අසපුව❣️පුළුවන් හැමවෙලාවෙම යන්න හිත නිවන තැනක් ❣️

  • @SanjayaChanakabalangod
    @SanjayaChanakabalangod 4 หลายเดือนก่อน +21

    පොල්ගහවෙල වීඩියෝ එකක් දමන්න .බලන්න ආසයි චතුර අයියා ❤❤❤

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 4 หลายเดือนก่อน +7

    චතුර ගිය අර්ථවත් ගමනක්...... 🌹🌹🌹🌹🌹🌹

  • @nadeemathilakarathne
    @nadeemathilakarathne 4 หลายเดือนก่อน +8

    තමන් කරන රැකියාවෙන් සුන්දර ම පිනක් රැස් කරගෙන තියන අපූරුව සාදු ! සාදු ! සාදු !

  • @Radhi1130
    @Radhi1130 4 หลายเดือนก่อน +13

    එතෙක් මතෙක් කල හොදම වැඩසටහන ❤

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏උතුමි පිංබිමක් සතුටු සිතින් අනුමෝදන් වෙමා හරිම සුන්දරයි චතුර ඔයාට බෙහොම පිං තෙරුවන් සරණයි

  • @TECH-tc2le
    @TECH-tc2le 4 หลายเดือนก่อน +21

    පොල්ගහවෙල මහමෙව්නාවට ගිහින් බලන්න ආස හිතෙයි❤❤❤❤

  • @rohan3260
    @rohan3260 4 หลายเดือนก่อน +21

    මහමෙව්නාව උතුම් පුණ්‍ය භූමිය🪷🪷🪷🙏🙏🙏 පිරිසිදු ත්‍රිපිටක ධර්මය දේශනා කරන පුණ්‍ය භූමිය🙏🙏🙏
    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 🪷🪷🪷

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 4 หลายเดือนก่อน

      🙏🙏🙏 Namo Buddhaya ❤

    • @nimalimapatuna7472
      @nimalimapatuna7472 3 หลายเดือนก่อน

      මෙතැන අභිධර්මය ප්‍රතික්ෂේප කරන තැනක් බව අහල තියෙනවා ...ඇත්ත ද??

    • @littlenotesnursery
      @littlenotesnursery 3 หลายเดือนก่อน

      ​​@@nimalimapatuna7472එහි කිසිදු සත්‍යතාවයක් නැහැ.ඥානානන්ද ස්වාමීන්වහන්සේ කියන්නේ මුලින් සුත්‍ර දේශනා ඉගෙන කියලා.මොකද අභිධර්මය යේ තිබෙන ගැඹුරැ බව නිසා මුලින් එය ඉගෙනගන්න ගියාම මං මුලා වෙනවා.දෘෂ්ටි හදාගන්නවා..අනිත් වැදගත්ම කරැණ අභිධර්මය දේශනා කරන්නෙ දෙවියන්ට.බුද්ධත්වයෙන් වසර හතකට පසුව.එ්කෙන් පේනවා නිවන් දකින්න අභිධර්මයේ අවශ්‍යතාවයක් නැති බව.නැතිනම් බුද්ධත්වයෙන් වසර හතක් යනකං රහතන් වහන්සේලා බිහි නොවෙන්න තිබුනා.අභිධර්මය දේශනා කරනකම්..ඒ නිසා උන්වහන්සේගේ උපදෙස මුලින් සුත්‍ර දේශනා ඉගෙන ගන්න කියන එක..ඒ කතාව සමාජයේ ඉන්න අය අල්ලගෙන ඔය ඉන්දික තොටවත්ත වගේ මිනිස්සු විකුනන් කනවා මඩ ව්‍යාපාර වලට ඇත්ත කතාව ඒක..

  • @itv4455
    @itv4455 4 หลายเดือนก่อน +25

    මගෙ රට ගැන මේ විදිහට දකින කොට අසරණකමක් තියෙන්නෙ ..
    මෙච්චර සමහර මිනිස්සු කැපවීමෙන් සමාජ මෙහෙවර ඉටු කරත් සමහර මිනිස්සු මගෙ බෞද්ධ රටක හිඳ ගරහනවා .. ඒ වගේම තරහාව ඇති කරවනවා .. ඇයි එහෙම වෙන්නෙ කියලා හිතා ගන්න බෑ ....
    දළදා සමිදුන් ගෙ පිහිටයි 💖🙏🙏
    ❤❤🙏 තෙරුවන් සරණයි

    • @yamunaranjani7365
      @yamunaranjani7365 หลายเดือนก่อน

      නමෝබුද්ධාය !!! ගොඩාක් පිං.චතුරපුතා.

  • @fire1666
    @fire1666 หลายเดือนก่อน +1

    සාදු සාදු මමත් දැකලා සිත පහදවා ගත්තා බුදු දහමේ පැවැත්මට කරන අපූරු නිර්මානයක්,බුදුරජාණන් වහන්සේට කරන ගරුකිරීම ඉතාම වටිනවා. පෙන්නුවාට ගොඩක් පිං.චතුර පුතා.

  • @KKN05
    @KKN05 4 หลายเดือนก่อน +11

    බෝහම පින්..ලන්කාවට ආවම වදින්න එනවාමයි මේ උතුම්
    පින් බිම.... සාදු සාදු සාදු !!!

  • @ayesh__
    @ayesh__ 3 หลายเดือนก่อน +3

    ❤පිටරට හිටියත් අපේ ලංකාව දකිද්දී දුවලා එන්න හිතෙනවා, දැක්ක හොද වැඩසටහනක්. මෙවැනි පුදබිමක් දැකිමක් හිතට සැනසිමක් . බොහොම ස්තුතියි

  • @chandanistephen9632
    @chandanistephen9632 4 หลายเดือนก่อน +5

    දැක්ක හොද වැඩසටහනක්. මෙවැනි පුදබිමක් දැකිමක් හිතට සැනසිමක් . බොහොම ස්තුතියි 🙏🙏

  • @janakasrinath3221
    @janakasrinath3221 4 หลายเดือนก่อน +19

    හරිම ලස්සන වැඩසටහනක් ලංකාව ලොකයට ගෙනියන්න ඔබගෙනියන travel with chathura වැසටහන අහිම අගෙයි Very nice program ❤

  • @MadhuriAmarasinghe
    @MadhuriAmarasinghe 4 หลายเดือนก่อน +6

    අනේ මමත් මගේ මියගිය පියාණන් වහන්සේට පින් පිනිසත් සුජීවත්ව සිටින මගේ මෑණියන් ට නිදුක් නිරෝගී භාවය පිණිසත් මුදලින් ආධාර කළා.....මට ඒ සතුට හැමදෙයකටම වැඩිය වටිනවා....🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷අනේ මටත් කවදාහරි චතුර අයියා වගේ රෝස මල් නෙලලා සත්බුදු මහා සෑයට පූජා කරන්න ලැබෙනවානම්🙏🙏🙏🌹🌹🌹🌹

  • @ruvinipeeris946
    @ruvinipeeris946 4 หลายเดือนก่อน +11

    චතුර පුතාට ගොඩක් පින් මෙි පුණ්‍යවන්ත වැඩ සටහන ඉදිරිපත් කිරීම ගැන . මහත්වූ ශද්ධාවක් හිතේ ඇති වුණා . භාග්‍යයවත් උතුම් වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙි පුණ්‍යකර්මයට දායක වන සියලු දෙනා වහන්සේලාට , සියලු දෙනාහට තෙරැවන් සර⁣ණෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය ඉක්මන් භවයකදීම අවබෝධ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rasthaboy1111
    @Rasthaboy1111 4 หลายเดือนก่อน +7

    පිං සිතුවිලි පහලවන දර්ශනයක්💖

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo 3 หลายเดือนก่อน +2

    හරිම අර්තවත් වැඩ සටහනක් චතුර .නෙත ගැටෙන්න සැලසුවාට පින්

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 4 หลายเดือนก่อน +29

    චතුර ඔබ මේ යුගයේ පිංවන්ත යෙක්.. සත්‍ය ම දකින්න මිතුර.. ඔබට බොහෝ පිං . මේ වීඩියෝ වට සහ මේ වන්දනා වට.. ගුණය රැකගන්න..

  • @surangachaminda6936
    @surangachaminda6936 4 หลายเดือนก่อน +31

    මිනිසුන්ට විතරක් නෙමෙ මහමෙව්නාව කියන්නෙ දෙවියන්ට බඹුන්ට නා පිරිසට පින් රැස් කරගන්න තියන පින් බිමක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ සහ මහ රහතන් වහන්සේලාගේ දාතූන්වහන්සේලා බොහෝ නමක් වඩා හිදුවා බුදු රජානන් වහන්සේලා හත් නමක් උදෙසා ඉදි වුන පින් බිම දැකීමෙන් පහන් සිත් ඇති කර ගැනීමෙන් ඒ සියලු දෙනාට මහත් වූ පිණක් රැස් වෙනවා. පින්වත් ලොකු ස්වාමින්වහන්ස වගේ සත්පුරුශයන් වහන්සේ නමක් නොහිටින්න මේ සුන්දර අසිරිමත් ස්ථාන ගොඩ නැගෙන්නෙ නෑ. උන් වහන්සේට නමස්කාර වේවා. මේ විචිත්‍ර විශ්මිත නිර්මානයෙන් පිලිබිඹු වෙන්නෙ මහමෙව්නාවාසී සඝ පිරිසගේ හිතේ ඇති ශ්‍රද්ධාවයි. උන්වහන්සේලා දායකත්වය අති විශිශ්ඨයි. ඒ වගේමයි උපාසක උපාසිකාවන්ගෙ දායකත්වය. මේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත වලට ලස්සන ලස්සන මල් මාලාවන් ගොතනවා. පිනෙන් පිරුනු ඒ හැම දෙනාම සුගති රැකවරනය ලබනවා. දවසක උතුම් නිවන සාක්ශාත් කරනවා ඒකාන්ත වශයෙන්ම. සාදු සාදූ!!! හැම කෙනාම රැස් කරන නිවන පිණිස පවතින ඒ පින සතුටින් අනුමෝදන් වෙනවා...... සාදූ

    • @nimmihas6205
      @nimmihas6205 4 หลายเดือนก่อน

      හරියට හරි

    • @mallikaherath7022
      @mallikaherath7022 3 หลายเดือนก่อน

      Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
      Theruwan Sarani.!
      Sri Dalanda Samindu Sarani.!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Appramana Pin Sithin Anumodan wemi..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 4 หลายเดือนก่อน +39

    හැම මහමෙව්නා අසපුවක්ම එහෙම තමා. ලොකු සුවාම්න් වහන්සේට පින් සිද්ද වෙන්න තරමක් හෝ පව පින ගැන අවබෝධයක් එක්ක ජීවතේ ගැට ගහන්න ලැබුනා සන්සාරේ පිනකට

  • @wasanasenarathne8747
    @wasanasenarathne8747 4 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධාය !!!!
    මම 2009 ශ්‍රමදාන වලට සහභාගි වුනා.. මට ඒ දවස අමතක වෙන්නේ නෑ.. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් සිදු වේවා ........ දීර්ඝායුෂ ලැබේවා ...

  • @chathuraprasad1690
    @chathuraprasad1690 4 หลายเดือนก่อน +30

    මහමෙව්නාවට සම හරක් බුරනවා..... ඒත් ගිහින් ටිකක් ඉදලම බලන්න වෙනස තෙරෙයි...🙏

    • @DJP706
      @DJP706 4 หลายเดือนก่อน

      සමහරක්.....මෙවැනි වදන් හින්ට් එකක්වත් ගහන්න එපා,එය බෞද්ධ දර්ශනයට පටහැනියි...මෙයින් ඇතිවෙන්නේ දෝස මූලික අකුසලයයි ඒ බැනුම් ලබන අයට.....ඔබගේද දෝසය පිරී ඇත...මැදිහත්ව සිතන්න....අනිත් අයට මෛත්‍රී කරන්න

    • @Nature88000
      @Nature88000 3 หลายเดือนก่อน +3

      Hama kenagema eliyata ena wachana thama thamange danumata sapekshai..namuth ethana sattya kiyala 1k na....😊

    • @SanduniKalpani
      @SanduniKalpani 3 หลายเดือนก่อน +3

      Bainne sasare pin karagaththa neti aya . Me pin karana kemati neti udaviya pin karagannath sarase pina purudu karala tiyenna ona.

  • @janakasampath9816
    @janakasampath9816 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් චතුර අයියේ, මේ වගේ තවත් වැඩ සටහන් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි !!! සුමන සමන් දෙවි පිහිටයි !!!

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 4 หลายเดือนก่อน +3

    මේ පුදබිම ගැන හොඳින්ම දැන ගත්තෙ මේ වැඩ සටහනින්, බොහොම සිත පහන් වුනා, සියලු දෙනාටම බොහෝ පින් මම ත් මේ පුදබිම ට ලඟදිම යනවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pradeepachandani3969
    @pradeepachandani3969 4 หลายเดือนก่อน +5

    චතුර කරපු හොදම වැඩසටහන,,මමත් අවිස්සාවේල්ල මහමෙවුනා අසපුවේ දම් සුව විදිමි..මෙවන් පිං බිම් පිං ගඟුල් ගලන්නේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ නිසාමයි..මහාසංඝරත්නය නිදුක්වේවා නිරෝගී වෙිවා දීර්ඝායුෂම ලබත්වා.ඒ අමා නිවන්සුව ⁣බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @dhanushkaaravinda386
    @dhanushkaaravinda386 4 หลายเดือนก่อน +11

    අසපුවට බනින අයට හොඳ පිලිතුරක්❤

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 หลายเดือนก่อน +3

    මේ පුදබ්ම සදහා දායක උනු සැමදෙනාම මේ පිනම හේතුවක් වී මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් නිවනින් නිවී සැනසේවා
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 หลายเดือนก่อน +8

    දකින කොටත් හිත පැහදෙන තැනක් බුදු සරණයි

  • @mithunia91
    @mithunia91 4 หลายเดือนก่อน +18

    අනේ සාදු සාදු . පින්වන්ත තැනක් . මං ආසම . වෙසක් එකට කොහොම ඇතිද කියලා අනේක වාරයක් හිතුවා . මං පින්වන්තයි හිතුවා මේ විඩීයෝ එක දැක්කාම
    ❤🙏

  • @Prarthana-e2x
    @Prarthana-e2x 3 หลายเดือนก่อน +3

    බොහෝ වැඩ පසෙක තබා, සම්පූර්ණම වීඩියෝ එක බැලුව 🙏 ලොකු දුකක් තාම යන්න බැරි උනා 🥲. මේගමන ලන්කාවට ආව ගමන් යනව 🙏 . මේ සා දුරට බුදුදාහාම පතුරවන්න ලොකු හාමුදුරුවන් වහාන්සේ කරන මෙහේය 🙏🙏🙏. ඒ වගේම චතුරට ගොඩක් පින් 🙏🙏🙏 කීව වගේම එතනට ගිහින් ආපහු මිනිස්සු යන එක පුදුමයි 😢😢😢

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @bindugimhan3364
    @bindugimhan3364 4 หลายเดือนก่อน +6

    මේ වැඩසටහන ගොඩක් වටිනවා❤

  • @tulieamarasingha7782
    @tulieamarasingha7782 4 หลายเดือนก่อน +7

    ලස්සන වැඩසටහනක්! මට මහමෙව්නාව හම්බවුනේ Toronto වලදි... කල්‍යාණ මිතුරන් ගොඩාක් හම්බවුන පින් බිමක්. ❤

  • @travelwithhubby2822
    @travelwithhubby2822 4 หลายเดือนก่อน +12

    මෙතෙක් ජිවිතේ දැකපු ලස්සනම‍, පිංවන්තම ‍, හිත නිවුන එකම වැඩසටහන 🙏🙏🙏☸️❤️ තෙරැවන්සරණයි!!

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 4 หลายเดือนก่อน +2

    හදවතේ සංචාරකයා අපේ චතුර අයියා.🙏🙏🙏 අදත් ලස්සනයි. keep it up.👍👍👍👍

  • @GayaniLakmali-s4k
    @GayaniLakmali-s4k 3 หลายเดือนก่อน +3

    මගේ මහත්තයා කපපු කැටයම් මේ විහාරයේ ගොඩක් තියෙනවා .ඒ ගැන හිතනකොටත් සතුටුයි .මේ දවස්වත් ඔහු ඇතුළු මොරටුවෙන් ගිය පිරිස එතන වැඩ .ඒ සියලු දෙනාට සම්මා සම්බුධු සරණයි! සියලු ශක්තිය ලැබේවා !

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +2

    හිත නිවෙන මහ mevuna ව.පිටරට හිටියත් හිතට පුදුමයක් දැනුණා .චතුර බොහොම ස්තුති .

  • @bedandyou9087
    @bedandyou9087 4 หลายเดือนก่อน +5

    චතුර ඔයාට ජීවීතයට ලැබුනු ලොකුම ලාභයක් තමයි මේ පුණ්‍යභූමීය වන්දනා කීරීම සහා සෑයට වත් කිරීමට ලැබීම.සාදු සාදු සාදු ඔබ විසින් රැස් කරගත් සියළුම පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
    ඔබට උතුම් කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා 🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 หลายเดือนก่อน +1

    චතුර පුතා හරිම ලස්සනයි . ඔබට ගොඩාක් පින්.හිතට කියා ගන්න බැරි තරම් ශ්‍රද්ඩාවක් ඇති වෙනව.තෙරුවන් සරණයි.🙏🙏🙏.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 หลายเดือนก่อน +4

    සිත් පහන් කරන සුන්දර මහමෙව්නාව.ඔබත් ධර්මයෙන්ම සුවපත් වේවා.♥️🙏

  • @chandanik88
    @chandanik88 4 หลายเดือนก่อน +10

    සාධු සාධු සාධු .... ඇත්තෙන්ම මේ පුණ්‍ය භූමියෙ නොයෙක් ප්‍රදේශ වල ඉඳිකිර තිබෙන ඒ මනරම් විහාර දැකීම අප්‍රමාණ සතුටක්. එදා බුදුන් දවස ජේතවනාරාමය, වේළුවනාරාමය වගේ අසපු උද්‍යාන කොතරම් අලංකාර වන්නට ඇද්ද...
    සාධු සාධු සාධු සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා !!!
    කිසිඳු බාධාවකින් තොරව සියළු කටයුතු සාර්ථක වේවා !!!
    අරිහතුන් වහන්සේලා බිහිවන යුගයක් උදාවේවා !!!
    මේ දසුන් අපට දැක සිත්සතන් සුවපත් කරන්නට කටයුතු කල ඒ චතුර පුතාටත් දහම් අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @lomithacreation
    @lomithacreation 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු...

  • @jayanathabandara3006
    @jayanathabandara3006 4 หลายเดือนก่อน +6

    සාදු ....සාදු ...සාදු ...මමත් අනුමෝදම් වෙමි

  • @tharidupiyankara7834
    @tharidupiyankara7834 4 หลายเดือนก่อน +4

    හිතට දැනුන ලස්සනම දර්ශනයක්

  • @DhammaSawana-lj5ul
    @DhammaSawana-lj5ul 4 หลายเดือนก่อน +11

    ගොඩක් හොද වැඩක් චතුර ඔයාට ගොඩක් පිං...

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 4 หลายเดือนก่อน +12

    අදත් ඉතා වැදගත් ,වෙනස් ,අපේ සිත්සතන් සනසන වැඩසටහනක් දැක්කා .ස්තුතියි චතුර .තෙරුවන් සරනයි !!!

  • @chathuranga7766
    @chathuranga7766 4 หลายเดือนก่อน +5

    බුදු දහම ලොකයට අරන් යන්න හොඳ ස්තනයක්

  • @Priyni
    @Priyni 4 หลายเดือนก่อน +10

    අනේ මන් රට‍ ඉන්නේ මේ පුජනිය ඉස්තාන්ය් . දකිද්දී හිත ට මාර ම සතුටක් වගේ ම හිතේ ලොකු ආසවක් තියෙන්න වා මට ත් දෑසින් දැක පිං කරගන්න .. බුදුසරණයි .. 🙏🙏🙏🙏

  • @JayanthiFonseka
    @JayanthiFonseka 4 หลายเดือนก่อน +6

    පින් සිද්ධ වේවා
    මම ගිහින් තියෙනවා තියෙනවා ඒ උනත් දැකීමත් සතුටක් ගොඩාක් පින්M

  • @chandrayahampath6016
    @chandrayahampath6016 4 หลายเดือนก่อน +5

    සිත පහදන වැඩසටහනක් . ඔබට ගොඩක් පින්..

  • @AaniAana
    @AaniAana 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සන පරිසරයක, හිත නිවන පිංවන්ත සෑ බිමක් 🙏 චතුර ඔයා රුවන්වැලි සෑයේ කොත් පළදන අවස්ථාවෙ කොත් වහන්සේ දක්වා ගියපු ඒ වීඩියෝ එක දැකපු මට හිතුනදේ තමයි ඔයා ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනෙක් කියන එක. අද මේ වීඩියෝ එක දකිනකොටත් ඒ දේම හිතුනා. මේ තරම් ලෝකයේ තියෙන ලස්සනම දේවල් වටිනා දේවල්, දුර්ලභ දේවල් දකින්න විදින්න, මේ වගේ පිංකම් කරන්න හැමෝටම ලැබෙන්නෙ නෑ. ඔයා ගොඩාක් පිංවන්තයි. තව තවත් ඒ ලැබීම වාසනාව පින වැඩිදියුණු වේවා!! තෙරුවණ් සරණයි! ❤