Me aurudde mata hambuna hodama chanel eka. Loku danumak labagatta oba nisa. Thaman laga tiyena danuma me widiyata laba dena eka bohoma pin wadak. Obata thawath shakthiya dairiya labeewaa. Mama mage daruwan ekkama baLANawa me videos
Oyage me hemadema mama godak wishwasayen balanawa,mata harima asayi ,pissuwen wage me denuma api ahanawa,thath kiyanna api hari aasawen ahanawa,Thank you so much ,
Very old knowledge is from the time of Atlantis. It can be anything from 5000 years to 25,000 years before the present development of the humans. Within this period there was the Buddhist era of Kashypa Buddha... etc...
සිංහලයො වෙලත් කෙනෙක්ගෙ කැපවීම,උත්සහය අගය කරන්න දන්නෑ..ලෙහෙසි නෑ මේ වැඩෙ..අරයා හොඳයි මෙයා හොඳයි කියලා ව්වේචන කරනවාට වඩා හොඳ නැද්ද මේ විඩියෝ එකෙන් අපට ගන්ඩ පුළුවන් දේ ගත්තම..දිගටම මේ වැඩෙ කරන් යන්න චාරක..හරිම වටිනවා..❤️❤️❤️
Sinhalaya Modaya.. eeya chater
@@chamarifernando7578 ලේසි නැ තමා ලොකු ගව පට්ටියක් අන්දන එක 😂 හරකෙක් දෙන්නෙක් රවට්ටනව වගේ නෙවේ
@@sajithpremadasa-l1z
අනේ ගොනෝ ඔක කිවුවේ ඉංග්‍රීසි ජාතිකයෝ උන්ට හරියට සිංහල ජාතියත් එක්ක යුද්ද කරගන්නවත් බෑ උන්ගේ බොරුව උන්ට අපේ මිනිස්සුත් එක්ක හැප්පෙන්න බෑ
එ හින්ද උන් එක එක කතා හැදුවා මොකද උන්ගේ කතා විශ්වාස කරන්න උබ වගේ උපතින්ම බුරුවෙක් වෙන්න ඕනා
කතාව සරලයි උබ හෙනම බුරුවෙක්. 😂☝️💯
100% ඇත්ත. මේ ලමය කොච්චර කැපවීමක් කරල තියෙනවද මේ දේවල් මෙහෙම විස්තර ඇතුව අපිට ඉදිරිපත් කරන්න. ❤
@@sajithpremadasa-l1zයකෝ මෝඩ මිනිස්සු ටික දෙනෙක් නිසා මුලු සිංහලයාටම බනින්න එපා.
මම මේ පිරමීඩ ලගට ගියා.ඒක වෙනම ලෝකයක් මේ වීඩියෝවෙ බලද්දී දැන් තමා ඒකෙ පුදුමෙ තේරෙන්නෙ❤ Thanks for sharing
අනතිම කොටස අහද්දි ඇස්වලට කඳුලු ආව....😢😢😢😢😢ඒ කාලෙ මානව වර්ගයා ගැන අනුකම්පාවෙන් බලන ලෝක බලවතුන් හිටියනම් දැන් මේ ලෝකෙ දියුනුව හිතාගන්න බැහැ.....ඔබතුමාට ගොඩාක් ස්තුතිය මේවනි වටිනා රූපරචනාවක් කරාට ගොඩාක් පිං ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤
පුතා ඇත්තටම ඔයා කවුද මට හදුනගන්න පුලුවන්ද .මමත් ලෝකය ගැන වෙනස් විදියකට හිතන කෙනෙක් මගෙත් නොනවත්වා එන එනජි එකක් තියෙනවා ලෝකයට ඉදිරිපත් කරන්නට බැරුව . ඔයාගේ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කෙ මම මේකට හරිම කැමතියි . ඔබට සුභ අනාගතයක් මම ප්‍රාර්තනා කරනව . බුදු සරනයි!
රාමුව වැඩ සටහන කරන පුද්ගලයව සම්බන්ද කර ගන්න මහත්තයෝ "රාමුව"
රාමුව වැඩසටහනේ රන්දික මහතාව සම්බන්ධ කරගන්න.
සිරාවටම මන් එක අගහරු ගැන කියපු වීඩියෝ එක අහම්බෙන් හම්බ උනේ ඒක බලලා එක දිගට අයියගෙ විඩියෝ බලනව ඒ තරම් සුපිරි ගොඩක් මහන්සි වෙලා දීර්ග විස්තරයක් අපිට ගේනවට ගොඩක් ස්තූති
Scientist Tesla සුපිරි මොලයක්. එයා තමා නියම වැඩ්ඩා. Bulb එක සොයාගැනීමේ credit එකත් ගොඩක් දුරට එයාටයි ලැබෙන්න ඕන. ලෝකෙටම හොඳක් කරන්න ගිහින් එයාට උනේ අසාධාරණයක්. දැන් ඉන්නවා වගේම කුහකයො ඒ කාලෙත් ඉඳලනෙ. 😮 ටෙස්ලගෙ ජීවිතේ ඉවර කලෙත් ඔය ඉරිසියාකාර කුහකයො එකතුවෙලාද දන්නේ නෑ. පව් එයා 😢
බොහොමත්ම ස්තූතියි මෙම වැඩසටහනට. මේකෙන් මට හිතෙනවා අපේ ලංකික මුතුන්මිත්තන් ස්තූප හදන්න ඇත්තෙ වැදුපුදුම් වලට පමණක් නොවෙන්නත් ඇති කියලා. ඒ නිසා ස්තූප ගැන පර්යේෂණ කරන අයට වෙනම මානයකින් හිතන්නත් මෙවැනි අදහස් වැදගත් වෙයි
හරිනම් ලංකාවේ තියෙන ඓතිහාසික දේවල් ගැනත් මීට වඩා ගොඩක් දේවල් හොයාගෙන තියෙන්න ඕන මේ වෙද්දි. අදටත් බහුතරය තියෙන්නෙ ඉංග්‍රීසින්ගේ කාලෙ ආරම්භයක් අරන් කරපු පර්‍යේශන වල තොරතුරු, නිදහසෙන් පස්සෙ ගතවෙච්ච කාලයට සාපේක්ෂව අපි හොයාගෙන තියෙන දේවල් මදි. දියුණු රටවල් වලින් එහෙම පර්‍යේශන කරන්නත් එන්නේ නෑ මොකද ලංකාවේ නීතියක් තියෙනවා එහෙම තොරතුරු මොනා හරි හොයාගත්තොත් ඒව සම්පූර්නයෙන්ම ලංකාවට අයිති වෙන්න ඕනයි කියලා. ඒ නිසා පිට රටවල් වල අය එනව අඩුයි. එහෙමයි කියලා මෙහෙ අය කරන්නෙත් නෑ, මොකද ලංකාවේ මේවට ඇති තරමට ප්‍රතිපාදන නෑ.
ඔය කතාව මගෙ තාත්තත් කිව්වා එයා කිව්වෙ යම් රසායනික සංයුතියත් තියෙන ස්ඵටිකයක, කිසියම් ක්‍රමයකින් ස්තූපයකින්, වැස්ස වැස්සෙව්වා කියලා ඒ කියන්නෙ රට ස්වයංපෝෂිත කලා කියලායි මේක 2005 කලින් කිව්ව කතාවක්
❤
ඔව් වැදුම් පිදුම් වලට එක ලග ලග හදන්න උවමනාවක් නෑනෙ අනිවාර්යයෙන්ම ඒවල හැඩය සහ මුදුනෙ ක්‍රිස්ටල් එකක් බාවිතා කරන්නෙ යම් ශක්තියක් මුදාහරින්න හෝ උරා ගැනීමට අපේ පිස්සො ටික උදේ ඉදන් හවස් වෙනකම් ඒකට වදිනවා හොයන්නෙ නෑ මොකද්ද කියලා
😂මෝඩ කතා නොකිය ඉන්ඩ
අයියා මේ දේවල් හොයලා අපිටත් කියනවට අයියට පින්😊😊
බොහොම රමණීයයි සොයා ගැනීම් සහ පැහැදිලි කිරීම් අපි දිහා බලගෙන ඉන්න චංඩ්‍රිකාව ගැන තවත් පැහැදිලි කරන්න ජය වේවා
මේවගේ වීඩියෝ එකකින් මෙච්චර දීර්ග විස්තරයක් දැක්කමයි ඇත්තටම මාරයි
Supiri❤
අඩෝ ඉතිහාසෙට ගිහින් බලන්න ආසයී ඔයී...😍
😭matath
ගොඩක් වටිනාකමක් ඇති video එකක් ❤ thank you ❤
Me aurudde mata hambuna hodama chanel eka. Loku danumak labagatta oba nisa. Thaman laga tiyena danuma me widiyata laba dena eka bohoma pin wadak. Obata thawath shakthiya dairiya labeewaa. Mama mage daruwan ekkama baLANawa me videos
නියමයි සහෝ.. දිගටම මෙවැනි විඩියෝ කරන්න. මමත් මේ ගැන හරිම උනන්දුයි..
කියන දෙත් හොදට තේරෙනව අයියා දිගටම කරන් යමු වැඩෙ සුපිරියක්🤟❤️
මේ සංසිද්ධිය තුල තවත් අභි රහසක් ගැබ් වෙලා තියෙනවා.
දැනට කොත කැඩී අබලන්ව ඇති ජේතවනාරාම ච්‍යිත්‍ය රාජයාණන් වහන්සේ ලොව ඇති විශාලතම පැරණි ඉදි කිරීම ලෙස ගැනෙනවා.
එදා ටෙස්ලාගෙ කුලුණට සිදු වුන දේ මේ වෙන කොට මේ චයිත්‍යයටත් සිදු වෙලා.මේ හේතුව නිසා ලොව අධර්මය රජ කරවන යුගයක් පහල වෙලා තියෙන්නේ.
මෙම චයිත්‍ය රාජයාණන් වහන්සේ නැවත ඉදිකිරීමටත් විවිධ බාධාවන් පවතිනවා.ස්වර්ණමාලී චයිත්‍යය රාජයාණන් වහන්සේට වඩා උසින් වැඩ් වෙනවා කියන මතය.
උසින් වැඩි උවත්,අප තතාගත ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගෙන් සුසැදි බුදු රුවක් වැඩ සිටින නිමැවුමක් ලොව කොතැනක වත් නැත.එසේ හෙයින් මෙම චයිත්‍යය ඉදි කිරීමයි වර්ථමානයේ පවතින මෙම අධර්ම බලවේග මැඬලීමට හැකි එකම විසඳුම.
ටෙස්ලා සෝවියට් දේශයේ ,සර්බියාවේ. අමෙරිකාවේ නොවේ,පසුව අමෙරිකාවට ගියා ආර්ථික හේතු මත 😢😢පව්😢.හොඳ මොලයක් 😮
බොහොම ස්තුති මම මේක බලන්නේ ජර්මනියේ මගේ කුස්සියේ උයන ගමන් ලංකාවේ සූර්ය ගෙන් මොන තරම් ශක්තිය ක් අපිට ලැබෙනවද ඇයි කවුරුත් ඒ ගැන උනන්දු නොවෙන්නේ😢 😢😢😢😢😢
ඔබ නම් ඇත්තටම අතිවිෂිශ්ට පුද්ගලයෙක් ....
ඇත්ත.. බලවත් වෙලා ඉන්න අර්බුද ඉවහල් වෙනව...රටවල් වලට බලශක්තිය දීල තවත් රටවල් වැජබෙනව.. අනුරකුමාර කිවුව කතාවක් මතක් වෙනව.. බලටය ඉන්න.. බලයට එන්න අර්බුදයක් තියෙන්න ඕන.. ඒ අර්බුදේ විසදන මුවාවෙන්....
patta ban mara watinawa man meh gena hoya hoya hotiye niyama video ekak❤
ආතර් සී ක්ලාර්ක් මහතා ලංකාව ගැන ඉදිරිපත් කළ අදහස් ගැන වීඩියෝ එක්ක කරන්නකො
Maru machan. Oyage chanl eka adai set une. Good job.
සුපිරි වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාමු සහෝ❤️❤️
Tnx aiye...oya kiyana dewal hodata therenawa...anith youtube chanel wage boru katha kiyanne neee...supiriyi aiye....apita hari de gena pehediliwa saha niweradiwa kiyala denawata...❤❤❤
මට විතරද හිතෙන්නේ අපේ ශිෂ්ඨාචාරයත් කාලයක් ගිහින් විනාස වෙලා ගිහින් මේ වගේම හො මීට හාත්පසින්ම වෙනස් ශිෂ්ඨාචාරයක් ආරම්භ වෙයි කියලා😮
පිරමීඩ වලින් එම clean energy එකක් හදලා දුන්නා කියන්නකෝ, හබැයි උපයා ගත්ත energy එක utilize කරපු ව ගැන සාක්ෂි නැහැනේ ?? 🤔
ජයවේවා සහෝදරයා දිගටම video ඕනේ
ඇත්තටම වටිනා දැනුම් ගොඩක් . හුගක් මහන්සිවෙලා කරපු විඩියෝ එකක්. බොහොම ස්තූතිය ❤❤❤❤
Ane nicola teslaage 369 method eka gana kiyananko heta ane pls
Very good presentation, and very informative..thank you.
ඇත්තටම ගොඩක් වටින දේවල් දෙන්නේ ඔයා හැමදාම බුදුසරණයි ❤❤
බොහොම වැදගත්! Thank you!
මේ දේවල් ගැන හිතද්දී මට හිතට ආව දෙයක් තියනව."ඇයි මිනිස්සු සල්ලි කියල දෙයක් හොයා ගත්තෙ" කියල. ඕක හොයා නොගත්ත නම් අද වෙද්දී අපේ ශිෂ්ඨචාරය කොතන තියෙයිද?
Eka nisa minissunwa control karanna puluwan...
Niyamai vd ada nam ❤
ගොඩක් වටිනා video එකක් 🎉 Thank you Good luck
ඉතා වටිනා වීඩියෝවක්..❤️
ඒ කාල වකවානුවේ පිරමීඩ ශක්තිජනක බලාගාර ලෙස පාවිච්චි උනා නම් ඒ ශක්තිය භාවිතා කරල බලගැන්වුන උපකරණත් තිබුන කියල කොහෙදිහරි ශාක්ෂි තියෙන්න ඕනෙ නේද..??
හරියට දැන් තියන බල්බ්/TV වගේ ඒ කාලෙට ගැලපෙන දෙයක්..
Dadu monare ahasin giye me technology use krala wenna berida
සහෝ මට හිතෙන්නේ අපිට තිබුනා auto set උන පිරමීඩ..දිඹුලාගල වගේ😮😮
Oyage me hemadema mama godak wishwasayen balanawa,mata harima asayi ,pissuwen wage me denuma api ahanawa,thath kiyanna api hari aasawen ahanawa,Thank you so much ,
Congratulations bro
100 k subscribe ❤
Thank you Soo much ❤️❤️❤️
Patta.. thanks.. godak dewal dana gaththa...
Supiri පැහැදිලි kireemak..thanks💗😁
Anika podikale idalama ahethukawama mama parinamawadaya wishwasa karanne ne,anika ewa igenaganna ooni nisa igenagaththa witharayi,anika dewiyo kiyala kiyanne kawuda,?eeth jiwinma thamayi hebeyi minissuth ekka sambandakam thiyana, dewiuanyath lebuna shakthiya moksdda?
power genarator හෝ transmeter එකක් වෙන්නත් පුළුවන් නේද?
පටිට ආසයි බන් මෙිවා මෙි වෙනකමි මොලේට වැටුනු ගැට❤❤😂🎉🎉❤
ආමෝ ආමෝ ටෙස්ලා බබා 😂😂😂 රාමුවේ තියෙනවා රැහැන් රහිත කුළුණ ගැන සමබර විස්තරයක්
Woww. Nice Work Broo. Please Keep it up 🔥🔥
Great effort greet video ❤
J.P. Morgan ගෙ business තාමත් ලෝකෙ තියෙන ලොකුම business විදිහට තියෙනව. ලෝකෙ වැඩිපුරම assets තියෙන්නෙත් JP Morgan chase bank එකකට.
Hodata karanawa lassanai tawath wedagath wena dewal danna...bs
අයියේ පිරමීඩ වල ගවේෂණ වලට ගිය අයට සිද්ධ උන කරදර ශාප වගේ කතා ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.. ❤️
එතකොට මේ හැමදේම ඉතිරි වෙලා.. මේ ශිෂ්ඨාචාරවල හිටපු එක මනුස්සයෙක්ගෙ වත් පොශිලයක්වත් නැත්තෙ ඇයි..ජල ගැල්මකින් විනශා උනානම් මඩ රොඩු අස්සෙ තැම්පත් උන එක මනුස්සයෙක් වත් හොයාගෙන නැත්තෙ ඇයි..ඩයිනෝසරයන්ගේ ඇට ඇකිලි හොයා ගත්තත් මේ හිටියයි කියන අයගෙ කිසිම මානව සාක්ෂියක් හොයාගෙන නැත්තෙ ඇයි..මේක වෙනව කියල දැනගෙන මුන් ඔක්කොම මේ ලෝකෙන් ගියාවත්ද?🤔🤔
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
maru channel eka
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ තමයී මේවා❤❤❤❤❤❤❤
Spellbinding 2 eketh makara rajadahane me wagema process ekak thibba..minissu magic kiyala hithan inne eath aththatama vidyawa thiyanne
Wooow eeka nam niyamai. Kohenda appa mechchara danumak hoyaa gaththe 😍
බොහොම වටිනවා.අපේ රටෙත් ඔය වගෙ තැන් තියෙනවා.ඒවත් හොයල දාන්න
Hoda video ekak❤
මට හිතෙන විදියට මෙ පිරිමීඩ, අපෙ චෙයිත්ති, වගෙ දෙවල් හදල තියෙන්නෙ ඔය කියන තාක්ෂණය ගන්න. ඒ මිනිස්සු අනාගතෙ මෙවා හියාගනි කියල හො විනාශ කරයි කියල ඒවා ඇතුලෙ තියෙන්නෙ ඒ ඒරටවල් වෙල ආගමික නායකයොගෙ ආගමික අදහන දෙවල් කියල නම් කරන්න අඇති,එතකිට මිනිස්සු ඒවා කඩන්න මිදින්න ,පරීක්ශන කරන්න යන්නෙ නෑනෙ
Star gate ake gana kiyana puluvanda
රාවන ඉතිහාසය ගැන වීඩියො එකක් ඕනි .රාවන ඉතිහාසය නොදන්න උං මේකෙ වැලලුනාට කරන්න දෙයක් නෑ 😗🍃
😂😂😂 රාවනා නැගිටිනව උදේට
හැබැයි ඉතින් රාමාට පැරදුනා නේද 😂
@@vinushasilva9179රාමට පැටදුනාද කියල හොයන්න කලින් සිල්වා කියන නම ආවෙ කොහෙන්ද කිය්ල හොයල බලපන්කො ,
සීතව ඉස්සුවා නේද 😂
@@prabathkumara122 ❤
Very informative ...Thank you very much
time travel gana mokda hithnne??
ඉතාම වැදගත්!!!❤❤❤❤
Perfect 👌
369 කියන යතුර නම් මුලාවක්.. වීඩියෝ එක සුපිරි
මේ වගේ විශ්විය mysteries ගැන වැඩ්පුර ගේන්න. තව ලෝක ඉතිහාසෙ තියෙන මායන් ඉන්කා වෙග් ශිෂ්ඨාචාර ගැනත් විස්තර ගේන්න.
Aiye astronomy ganath playlist ekak patan gamuko ❤
NTge soyaganim, pyramids kiynne mn hoynna kmthima subjects 2k...Nodann godak dewal dangththa ...marama wadagath video 1k...Thnk you !
1එතකොට ඊජිප්තුන් බිහි උනේ කොහොමද
2.මානව පරිණාමයක් උනා නම් ඊජිප්තූන්ට ඇයි ,අර වගෙ දියුණු තාක්ෂණික් තියන පිරිසක් වෙන්න බැරි උනේ .
දියුණු තාක්ෂණික ජීවීන්ගෙන් පසුව ලෝකයෙ බිහිවුණු පළමු ජීවීන්(අනික් ජීවීන්ද ඇතුලත්ව ) ඊජිප්තුන් ද .
උත්තර ටිකක් දෙන්න ❤️
සුපිරි පැහැදිලි කිරීමක් ❤
මාර වටිනා වැඩසටහන් මාලාවක් 🎉🎉🎉🎉🎉🎉
Loku gemak ghla tynwa, loku research ekk krla tiyenwa me video ek hdnna, digatama kran yamu brother ❤️
ඒ රසායනික ද්‍රව්‍ය ඒ විදියටම දාලා බැරිද බලන්න මොකක්ද වෙන්නෙ ඇත්තටම කියලා...
බෑ දැන් පිරමීඩ ව්‍යුහය වෙනස් වෙලා තියෙන්නේ.
good one malli. past is past
Great work bro.
පිරමිඩ අකුණු වලින් විදුලි ගත්තා වෙන්න බැරිද
Colorado Springs Notes, 1899-1900 book eka gana katha karanna puluwanda📓📜📜
Great explanation ❤
රාවණා ඉතිහාසය ගැන තව වීඩියෝ ඕනී 😶😣
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ගයාන් සඳකැලුන් එපිසෝඩ් 60 හොඳින් නරඹන්න භූගතව ඇති මාලිගා......
Pala hukanno ynna
Epaa
Rawana kiyala ekek na whotto 😹😹😹
අයියේ පුලුවන්නම් ලංකාවේ තියන කලු රත්තරන් ගැන වීඩියෝ එකක් ගේන්න .. මේ වගේම දේවල් ඔයාට හොයාගන්න පුලුවන් වෙයි ඒ දේන්
Malli.ඉදිරියටම යන් ජය මලයා.🎉🎉🎉
Anunadaya ek kampana sankyathayakata anuwa thawath yamak kampanaya wiime kriyawa neweda?
Documentary is really interesting brother 👍 watched it till end . 👌keep it up
බොහොම ස්තූතියි ඔබට ❤
තව විස්තරයක් ඔනෙ අයියෙ❤
කොහොමද aiye mee thoarathuru hoya ගත්තේ
th-cam.com/video/XU49FSIx0_g/w-d-xo.htmlsi=muI3Mfe3S_Fm57V3
Mek mara channel ekkne 😮❤
Keep it up brother❤️
Very old knowledge is from the time of Atlantis. It can be anything from 5000 years to 25,000 years before the present development of the humans. Within this period there was the Buddhist era of Kashypa Buddha... etc...
Well done keep it up bro
චීන මහා ප්‍රාකාරය ගැනත් කියන්න
Hari aparadayak 😢 thanks ❤
මේ කටහඩත් දැන් කනට හුරු වෙලා තියෙන්නේ
නියමයි පට්ට පැහැදලී. ❤
සිරාම Content එක නිසාම සබ් එකක් දුන්න ඔන්න😍😍😍
Subscribed...great explanation ..
අපේ රටේ මහින්ද මහත්තයත් ටෙස්ලා කුලුණක් හැදුවේ ටෙස්ලා නෙලුම් කුලුණ කියලා මාරයි දැන් මැද මුලනේ ඉදන් පිටසක්වල එක්ක සම්බන්ධ කම් පවත්තනව ලූ
pls me wage vedios digatama daanna
28:11 විනාශ උනේ මිනිසුන්ම නොවෙන්නත් පුළුවන් වෙනත් ජීවීන් කොටසක් ?