නිල් දිය පොකුණේ සැඟවුණු රහස් සොයා | Exploring an underworld kingdom Sri Lanka | Nil diya pokuna |
ฝัง
- เผยแพร่เมื่อ 17 ม.ค. 2025
- #nildiyapokuna #rawana #cave #solohiker
ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි,
කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙
music in this video is provided by @muhanz
/ muhanz
රාවණා රජතුමා ගැන හොයල ඉවර කරන්න බැරි වෙයි ඒ තරම් ගුප්ත ඉතිහාසයක් තියෙන්නෙ 🔥❤ මාර ආසයි ඇත්තටම නියම අත්දැකීමක් ජය ❤💪
Trip pisso + solo hiker + travel with wife + dinesh pathum + man saranna ❤️❤️ මේ සෙට් එක නම් වෙනම පිස්සුවක් ❤️❤️❤️❤️😘
ඇයි the soiler
අනිවා ඒක නම් ඇත්ත 💙මාත් ආසම සෙට් එක 🔥💔
Eka nam aththa broo mama oya settagema treval video balanawa
Ai travel hut❤
❤️🔥
ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි,
කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙
තව උමගක් ගැන විස්තර දෙන්නම් මට ..Msg1 දාන්න
ඔබට වගේම මටද මේ ලක් ඉතිහාසයේ සැගවී තිබෙන මෙවන් සැගවුනු තොරතුරු සොයන්න හැමවිටම උත්සාහ කරනවා .ඒ පිලිබද ගවේෂණ තොරතුරු ලැබුනොත් මට හැකි දෙයක් ඔබට කරන්නම්
💯🌹🥺
මට තිබ්බ සෑහෙන ආසාවක් නිල්දිය පොකුණ බලන්න යන්න කොහොම හරි 2021 යා ගත්ත .. ඇත්තටම පුදුමයි ඇතුලට ගියාම..එච්චර ඉඩකඩක් තියෙනව කියල හීනෙකින්වත් හිතුන් නෑ මෙච්චර හිර වෙවි මඩනාගෙන බැස්සම ..අනික ඒ වතුර ටික 🥺❤️
මගේ ජීවිතේනම් කෙල්ලෙක් විදිහට ගත්ත ලස්සනම අත්දැකීමක්
අනො කොහොමද එතනට යනො කියන කො💖
@@WMSBWanigasekara-zl2ec අපිට තනියම යන්න බෑ..අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕන .. එහෙන් මම කන්ටැක් කර ගත්ත ගයිඩ් කෙනෙක් කෑම්පින් වලට එක්කම .. එයාව කන්ටැක් කරල දෙන්න පුලුවන්
වචනයේ පරිසමාප්තියෙන්ම ජීවිතේ විදින මනුස්සයෙක්💖🥀💙
❤💙🍃
එකෙන්ම🤘
එච්චර අවදානමක් අරගෙන camera එකත් අමාරුවෙන් හසුරවන් මේක vedio කරලා අපිට පෙන්නන්න සැලසුවාට ගොඩාක් ස්තූතියි නෙරංජන් අයියේ ❤️❤️❤️ Thank you so much ❤️❤️❤️🙏
රාවණා 🥰🙏🏻🙏🏻 ඌව පළාත හිතාගන්නවත් බැරි තරම් විශේෂයි
මහා රාවණා සියත fm වැඩසටහන අහන්න ගයාන් සර් මේ පිලිබද හෙලයින් ගේ මේ නිර්මාණය ගැන ජන්තු සෙනවි තුමන්ගේ මේ වික්‍රමාන්විත හරි අපූරුවට විස්තර කරනවා නමුන් මේ දේවල් රැක ගන්නවා වෙනුවට මේවා විනාස කරනවා අද ගොඩාක් 😔😔😔💚💚💚🍃🍃🍃🍃🍃🍃
ඇත්තටම මේ ලංකාවේ නේ දෙවියනේ.🥺❤️ මෙහෙම තැන් රැකෙන්න ඕන.🙏 tnx solo hiker අයියා😘 මෙහෙම හරි මෙතන දැක්කෙ ඔයා නිසා.
මාත් ගියා වෙනම ලෝකයක් එතන මාර විදිහට ආස හිතුනා ❤️
අම්මො මාරයි පිස්සු හැදෙනවා වෙනම ලොකෙකට ගියා වගෙ ලන්කාව කොච්චර ලස්සනද නෙද 😍මෙක අමාරුවෙන් විඩියො කරලා පෙන්නුවට අයියට තැන්ක් ❤️👈
සුපිරි බන්. පැය එක හමාරක් උඹත් එක්කම අපිත් ගියා වගෙ දැනුන . පරිස්සමින් . බුදුසරණයි බන්. මේ වගේ තව වටින දේවල් තමයි ඕනෙ❤❤❤❤❤❤
මමත් කවදාහරි ඔයා වගේ ඔහොම Travel කරනවා හැමතැනම ආදරෙයි❤
වෙනම ලෝකයකට ගියා වගේ♥️🍃ලෝකෙ අපි නොදන්න සුන්දර දේවල් කොච්චර සැගවිලා තියෙනවද..🖤
හැම traveling video එකක්ම බලනවා tik tok එකේ පවා එහෙමයි හැබැයි අද video එක සුපිරියක් 💪👣 ඔය වගේ වැඩ තව කරන්න පුළුවන් වෙන්න ඔනේ අයියා හැබැයි පරිස්සමෙන් අපි හැමෝගේම ආශිර්වාදය ඔයා එක්ක තියෙනවා 😎 රාවණා ඉතිහාසය හංගන්න හැදුවට තරුණ ජව සම්පන්න ප්‍රජාව එක්ක එක අමාරුයි 🤩 ඊලග video එක ඉක්මනට upload කරන්න ❤😎
ලබන සතියෙ දෙන්නම් ස්තූතියි ❤💙🍃
ගෙඩාක් පින් රවණා ගුහවේ සම්පුර්ණ වීඩියෝ එකක් දැම්මට. අපිට කවදාවත් මේ වගේ දේවල් බලන්න යන්න ලැබෙයි කියලා හිතන්න බැ. මෙහෙම හරි දකින්න ලැබුන එක ලොකු දෙයක්. අයියා ඔයාට සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනි ආරක්ෂාව ලැබෙන්න ඕනේ❤️
අයියගෙ videos දැකලා Camping කරන්න තිබ්බ ආසාව වැඩි උනා. කොහොමහරි ඕන කරන බඩු ටිකත් ලෑස්ති කරන් තව යාලුවො 3 දෙනෙකුත් එක්ක. ගිය මාසෙ 24 වෙනිදා කබරගල කන්ද Camping ගියා. එදා තමයි මන් මගේ ජීවීතේ සතුටින්ම හිටපු දවස. එදා මට දැනුන feeling එක වචනවලට පෙරලගන්න බැ. අයියා රාක්ශ ගල video එකේදි කුනු එකතු කරලා ඒවා ගිනි තියනවා දැක්කා. අපිත් ඒ විදිහටම අපි ගෙනියපු ඒවා සහ එතන තිබ්බ ඒවත් අයින් කරලා සුද්ද කරා. කන්ද නගින්න මහන්සියි තමයි, ඒත් උඩටම නැග්ගට පස්සේ , දැනෙන සුළං පාරත් එක්ක මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නැ. තව පුංචි දෙයක්. යන්න කලින් අම්මා, පරිස්සමින් ගිහින් එන්න ඕනෙ කියලා මගෙ මූනත් අත ගෑවා. කන්ද උඩදි තිබ්බ හැම අඩියකදිම අම්මා කිව්ව ඒ දේ මතක් උනා. කොහොමහරි පරිස්සමින් ගමන ගිහින් ආවා. ගොඩක් සතුටුයි. අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ ගන්නවා. Thank you so much♥️✨
මගෙත් හිනයක් 😘♥️
මල්ලි ගොඩක් පින් මෙහෙම ලස්සන මතකයන් එකතු කරන එකට අපේ ජීවිත වලට. යන්නෙ ඔයාඋනාට අත්දැකීම අපිටත් තියනවා. ඔයාගෙ අත්දැදැකීම් මම මගේ කරගෙන දරුවන්ටත් උගන්නනවා. ඒ පිනත් ඔයාට....🙏🙏🙏
තෙරුවන් සරණයි!
රාවණ දෙවියන් ගේ ආරකෂාව යි
බෝගොඩ පංසලේ
දො ව පංසලේ ත් සමබන්ධ යක් තියෙන ව
මම අහල ගිහින් ඒ ව බලන්න
ජයවේවා!
Ravana kiyl ekek na
මේ සොබාදහම හරිම නිර්මාණශීලියි...
ජයම අයියා...🙏💚🌏
අනිවාරෙං යන ගමනක්😍❤️ නම අහපු දවසෙ ඉදං හැදුන පිස්සුවක්❤️
මේ ලංකාවනෙ දෙවියනේ. මොන තරම් ලස්සන රටක්ද අපේ රට ♥️♥️.... ඔයාට ජයෙන් ජය අයිය
එල
Solo Hiker ඔයාගෙ videos අපි බලන්නෙ ආසාවෙන්. ලංකාවට ආපු දවසක ඒ ගියපු තැන් ඒ විදියටම රස විඳින්න හිතා ගෙන ඉන්නවා.
හැබැයි ඔයා වැරද්දක් කරනකොට අහක බලාගෙන ඉන්න බෑ. අද ඔයා පොලොව යට ගුහාවට ගිහිල්ලා අර හරි ටැඹ අල්ලපු එක කඩපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ඔයා ඒ වැරිද්ද කීප පාරක්ම කරා. ඔයාට ඒ සම්බන්ඳව දැනුම නැති බව හොඳටම තේරෙනවා. ඒක ජාතික අපරාදයක්.
ඔයා නොදන්නවා වුනාට ඒ එක පාරකට කඩල ගත්ත කෑල්ලක් හැදෙන්න අවුරුදු 10,000කට වඩා යනවා. ඒ කඩපු සහ අල්ලපු දෙයින් කරපු විනාසය අවුරුදු 50,000ක විතර සොභාදහමේ මහන්සිය. එතන හිටපු අනිත් මනුසසයාටත් ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ. ඒක ලංකාව් අවසනාව.
ඔතනට එන අනිත් අය ඔයිට වඩා විනාශ කරනවා ඇති. අර මනුස්සයාටත් ඒක ගානක් නැත්තෙ ඒකයි.
ඔයාගෙන් ඉල්ලන්නෙ TH-camr කෙනෙක් විදියට එවගේ තැන් වලට ගියාම ඒ කිසිම සොභාදහසේ නිර්මාන කඩලා විනාස කරන්න එපා කියලා සමාජය දැනුවත් කරන්න. මේක කරන්න පුලුවන්. ඉස්සරහටත් හොඳ වීඩියෝ කරන්න. සොබාදහම බේරගන්න කියලා අනිත් අයට කියලා දෙන්න.
😅 අනිත් අයට දෙයක් දෙන්න ගියපු උන්ට කකුලෙන් අදින අය හැමතැනම ඉන්නවා 😅🫶
ඉතාමත් හොඳ අනාවරණය කිරීමක්,ස්වභාවික පිහිටීමක් විය යුතුයි ,ජල සාම්පලයක් අරන් භාවිතයට සුදුසුද කියලා සොයාබැලුවොත් හොඳයි කියලා හිතෙනවා ,හොඳ වැඩක් ,ස්තුතියි 🙏🙏🙏
අම්මෝ මාරම ලස්සනයි,බයත් හිතේනවා මරම හාස්කමක් මේක නම්...😳
ඒක බලද්දි මගෙ හුස්ම හිර වෙනව.. මරු ඒක් ❤
මේ වීඩියෝ එක නිකම් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවා වගේ. මාරම ෆීලින් එකක්. එත් මේ වීඩියෝ එකෙ අර ඇස් දෙකක් එහෙම තියන රූපේ කෑල්ල හරියේ මොකක් හරි හංගන කාරනාවක් තිබ්බා කියලා මට හිතෙනවා😮 ඒක දැන ගන්න වෙන්නේ ගිහිල්ලම තමා❤ අවුරුදු 13 ඉදලා මට කුතුහලයක් ආවා මේ රාවණා ගැන හොයන්න ඒකත් මේ නිල් දිය පොකුනට හාමුදුරු නමක් තනියෙන් ගිහින් කියලා තිබ්බ පත්තරේ ආටිකල් එකක් ලියලා ඒක කියවපු දා ඉදන් තමා මට රාවණා ගැන හොයන්න ආසව හිතුනේ. ඒ කාලේ ගෙදරට ගේන හැම පත්තරේකම රාවණාට සම්බන්ද තැන් ඒ ඉතිහාසය ගැන තියන පත්තර එකතු කරා මම ඒ දවස් වල ගෙදර ටච් ෆෝන් එකක් තිබ්බේ නෑ. මේ වගේ බලන්න ඉතින් ඒ කාලෙ මට රාවණා ගැන තියන ආටිකල් එකක් හම්බුනා කියන්නේ ඒක මට ලොකු දෙයක් ෆයිල් 3 ක් තියනවා එකතු කරපු😂 ඉතින් මට මේ වීඩියෝ එක බලලා හොයන්න තවත් ආස හිතුනා දවසක මේ කියන පාරෙන් යනවා ඔයා රූපෙත් බලන්න ❤❤
මෙච්චර බයෙන් වීඩියෝ එකක් බැලුවාමයි ..තෑන්ක්ස් මදුශාන් අයියේ❤
ගොඩාක් පින් පුතේ ඔයාට අපිට මේ තොරතුරු දැනුමට දෙනවට
උඹත් එක්ක ගිහින් මටත් අමාරුයි යකු😉❤❤
පැය එකහමාරක් 😍 film එකක් වගේ .....❤❤❤❤💪
රාවණා උමග ගැන බලපු හොදම වීඩියෝ එක
ඒ අයියත් හොදට විස්තර කරනවා 💐
හරිම පිංකාර වාසනාවන්ත ජීවිතයක් 😻
දසිස් රාවණ❤️🙏
අපිට දකින්නට බැරි දේ සියසින් දකින්න ලැබු සැම ට තෙරැවන් සරණයි .
මේක ගැන නං කියන්න නොතේරේ.......ඒ තරං මරේ මරු .......සුපිරි ......ජය වේවා ........තෙරුවන් සරණයි .......🙏🙏🙏🙏🙏🙏💕💓
මේ video එක කොච්චර බැලුවත් එපා වෙන්නෑනේ...😩💚🌿
අදත් වීඩීයෝ එක සුපිරී අයියේ.පලවෙනි කමෙට් එක
මලයා ❤💙🍃
රාවණා රජු හා ලාකීය ඉතිහාසය ගැන ඇත්ත කතා කරොත් ඒකාලේ ලංකාවේ අපේ තාක්ශනය පැහැරගැනීමක් තමයි ඇත්තටම වෙලාක්තියෙන්නෙ මේ රට විනාස කරේ මහනුවර කෝට්ටේ රාජදානිවල අවසාන කාලවල ඉදපු දේශපාලු රජවරු නිලමේ වරු තම දේශපාලන වාසි වෙනුවෙන් පෘතුග්‍රීසි ලංදේසි ඉංග්‍රීසි එක්ක ගනුදෙනු කරන්න ගිහින් අපේ රට විනාස කරා
ඇත්තම කතාව මේකයි
විජයගෙ කාලයෙන් අපේ රටේ සංස්කෘතිය ඇතීතයට යන එක නැවැත්තුවේ ඊට කලියෙන් ලංකාවෙ ඉදපු රජවරු ගැන හැංගුවේ විශාල තාක්ශනයක් අපෙන් හොරකන් කරගෙන එයාලා කාර්මික විප්ලවය ඇතිකරාය යන ප්‍රසිද්ද රහස හෙලි වීමට සාක්ශි ලැබෙන නිසා
ඇත්තෙන්ම කිව්වොත් අපේ දියුනු රට කොච්චරම දියුනු ද කිව්වොත් සාමාන්‍ය රාජපුරුශයන්ගේ අසිපත් වල පවා මැනික් ඔබ්බවා සාදන්න තරම් දියුනු
ලෝකේ වදවී ගිය රයිනෝසිරස් අස්ති වලින් අවි ආයුද වල මිටි සාදපු රත්රන් මිශ්‍රිත ලෝහයන්ගෙන් සාමාන්‍ය අසිපත් පවා සෑදීමට තරම් ශක්තිමත් ආර්තිකයක්
තනි රත්රනින් සෑදවූ ආභරන රාජාසන තනන්න තරම දනයක්
එතරම් දනයන් පරිහෝජනය කරලත් අතිරික්ත දනය අනාගත ලාංකීය රාජ්‍යයේ දියුනුව වෙනුවෙනුත් නිදන් ගත කිරීමට තරම් දනදාන්යයෙන් පිරි දේශයක්
කොතරම් දුක්කිතද වර්තමාන ආර්තිකය
නූල් පිටක් තරම් සිහින් රත්රන් මාලයක් හදාගන්නම කොයිතරම් දුක් විදිනවද වත්මනෙහි මිනිස්සු
අපේ රට පර දේශක්කාරයින්ට හසු නොවී සිටියානම්
අද පවතින තත්වය කියලා නිමකරන්න බෑ
සමහරවිට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වෙන්නත් තිබුනා
හරිම ආසාවෙන් බැලුවේ.ගොඩක් පින් මෙච්චර අවදානමක් අරන් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ❤️🙏🥺
Oyanam supirii ayye.thankuu apita mewa penanawata ❤️🥰
අම්මෝ අයියෙ film එකක් බැලුව වගෙ 🌻 😮ලංකාවෙ කොච්චර න්ම් තැන් තියේද බලන්න අපෙන් හැංගිච්ච......🤕
කවදාහරි ගිහින්ම ඒ සුන්දරත්වය විදින්න හිතන් ඉන්නො✊🥺❤
Harima lassana watina sampat,mewa api hamoma araksa karaganna ona,mewa.hadapu ayanam dewiwaru,monataram watinawada ape mutun mittange dahadiya mahansiya,mewa.ane.apata balanna banidan,yanna lesiwena widiyak hadai mewage watinakama.danna rajekatata palanaya gattot,harima asai balanna yanna
සුපිරිම අත්දැකීමක් බෙදා ගැනීම පිළිබඳව ගොඩාක් ස්තූතියි🙏 , ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවන්න පුලුවන් මර්මස්තාන තමයි මේ , ගුහා මුඛය එහෙම සංරක්ෂණය කලා නම් හොදයි නේද , මොකද කාලයත් සමග ස්වභාදහමේ බලපෑම් එක්ක වෙනස් වීම් වලට භාජනය වෙන්න පුලුවන් .
සරත් අයියා සුපිරි ගයිඩ් කෙනෙක් ...
වීඩියෝ එකේ අන්තිම ටික යට ඉදන් එලියට ආවට පස්සේ වෙනම ලෝකෙක ඉදන් ආවා වගේ හැගීමක් දැනුනේ. කියන්න වචන නෑ එකෙන්ම සුපිරි ❤❤❤
E කිරිගරුඬ nemei ඒවට කියන්නේ hirilaba සහ hiritaba කියලා. නියම journey ekak.👍
නියමයි අයියේ..notification එක දැක්ක ගමන් ආවෙ වීඩියෝ එක බලන්න..😍❤️😘💕
Yaksha.. Deewa Naaga Raksha.. 4HELEE 🎉🎉 Meka Yakkunge Rata Bolau 😊
ඒක සුපිරි ම ගමනක් මචන්... විඩියෝ එක බැලුව ම ආයේ සැරයක් යන්න හිතුනා. 🥺❤❤❤❤❤❤
අම්මෝ මහා පුදුමාකාර දේවල් හංගන් ඉන්නේ මේ සොබාදහම මාරම අත්දැකීමක් අපිට යන්න බරි උනත් ඒ අත්දැකීම අපිත් වින්දා වගේ , මාරම ලස්සන video එකක් ගොඩක් ස්තූතීයි bro ❤️🌿
❤💙🍃
සොබාදහම තමයි හැබැයි මේක ඉබේ නිර්මාණය වුන එකක් නෙවේ රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ නිර්මාණය කරපු එකක්
Video eka nan superb
Thankyou aiya pennuwata
මෙච්චර kal danan hitiye na
තැන්කිව් solo hiker ❤අම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ පට්ට..💚👍
අයියට සුබ පතනව 💖💖 අනො මම අසයි රවන අප්පච් ගැන හොයන මො ව්ඩ් යොඑකට ටැංකිව් ඔයාටඅයියො මො ව්ඩ් යොඑක බලව්වට පසො එපොකුනට යන්න අසව වැඩ් උන 💖💖😍😍😊😊මටනම් හිතොනො රවන අප්පච් හිටපු ගල්ගුහවක් වොන ඇති එතන රකින මමලට පිං
puluwannan ayeth video ekak karala danna full light setup ekak ekka clear❣
නියම ගමන
කියන්න වචන නෑ
සුපිරි සුපිරි
👊👊👊👊👊👊
සුපිරි මචං ♥️♥️ මං හිතන විදියට ඕවට කියන්නෙ කිරිගරුඩ නෙවෙයි හිරිලඹ ඕව හැදෙන්නෙ වතුරේ තියන ලවන වර්ග වලින්.
Yes 💯
Mn giyapu supirima pot eka 😄
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලියන්න වචන නැහැ පුතේ අනේ අපේ රට ඔයාටත් සරත් දරැවටත් පිං🌹🙏🙏🙏🌹🇨🇦
niyamayi dannathi dewluth dana gaththa.
vedio ekath maru❤
අද මේ ගිහින් අවා විතරයි ❤ පිස්සු හැදෙනවා 🤍💪
මගෙ පිස්සුව වැඩි කරා😍❤️
ගොඩක් අය නිල් දිය පොකුන ගැන දාලා තිබ්බ විඩියො දැක්කා හැබැයි මේ වගේ එකක් දැක්ක පලවෙනි පාර
මම නම් බයයි.... මෙ වගෙ හිර තැන් වලට
ඔතන ඉඳන් තොටුපළ කන්දට තව උමගක් තියෙනවා❤🍃
කොත්මලේ රාවනාගොඩ අපේ ගම ❤️😍
he he .deiya🥲
Itin kaud ahuwe
ජයවේවා
ඒකනම් කියලා වැඩක් නැ සුපිරි සහෝදරයා 😍💚🌿
sarath aiyawa sambanda kara ganne komada...??
ආස කරන ජීවිතේ🥺❤.
Rawana kiyla kenek innta athi siyalu minisuntama podu maranaya ohutath himi
Video eka marama lassni maparath sahodaraya thawath mawaga video parissamata digatama karamu adrei sahoooo 💗💗💗💗💗
අයියේ රාවණා ගැන හොයන්න ගියොත් මැරෙනකන් හොයන්න දේවල් තියෙනවා අයියේ ඒ වගේම අයියා කිව්ව කොග්ගල නිලමේ පොතෙත් orginal පොත ඇරෙන්න වෙන බොරු කතා එක්ක තියෙන පොත් ගොඩක් තියෙනවා අයියේ ..... අයියා රාවණා ගැන සම්බන්ධ තැන් ගොඩකට ගියා මන් අයියාගේ පලවෙනි video එකේ ඉදන් බලපු නිසා මන් එක හොදටම දන්නවා අයියේ රාවණා ගැන හොයන්න හොදම තැනක් තමා අයියේ කොත්මලේ කියන්නෙත් අයියේ රාවණා ගැන කියන්න නම් කරුණු ගොඩක් තියෙනවා අයියේ මාත් පොඩි කාලෙ ඉදන් හොයන දෙයක් අයියේ එක අයියා මේ පැත්තේ අවොත් අයියාට රාවණා සම්බන්ධ දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් අයියේ.....මේ වගේ video එකක් ගෙනාවට අයියාට ගොඩක් ස්තුති අයියේ .....❤️💙🍃🌿
අම්මෝ 1:08 පීනනකොට බයත් හිතුන🙂
ගැම්මක් solo hiker ayya ✅💯
Ane sir hoda flasher ekak arangihin hodata videoekak hadala dannako. Api asai balanna.
Oya thama hodatama karanne malli..
Solo putha obata Jaya weva
Super aiya 👌 first comment 🥰❤️🌿
Nngi ❤🍃💙
මාත් හරි ආසයි රාවණා ගැන හොයන්න.බලන් ගියාම අපි skl එකේ ඉගෙන ගන්න මුලු ඉතිහාසයම බොරුවක්නෙ.එහෙම හිතුවොත් ලංකාව තරම් වටින රටක් මේ ලොකෙ කොහෙවත් නෑ.
Ammo aiye. Mekanm pissuwak. Mara confident ekak thiyenna oone me wage gamank yannath. Jaya wewa 🤟❤
මාත් ගියා ඔතනට 🥰 ආයිත් යන්න ආසයි 🥺♥️
🙃
Sampurana video ekama beluwa ammo supiriyak ekanam 🥺❤️
Supiri ayiye❤❤❤❤❤❤
මල්ලී ඔයාගෙ video මරු.
අද තමයි වීඩියෝ එක බැලුවෙ..❤🥰 ❤ රාවණා ගැන හොයපන් අයියේ... 😒😐
හම්මෝහ් අයියේ මේක නම් සුපිරියක් ඇ 😱💙 පොඩි තිගැස්මක් එක්ක තමයි vedio එක බැලුවේ.. සුපිරි ඇ මරු හම්මෝහ් 🥴😳💚
Dewiy rekadewa pute
Mamath giya hari interesting 🥴😱
නියමයි .ගොඩක් වටිනවා අයියේ....☘️✨
wowwwww.............
supere
Niyamahai yanna eppahrr udahwwatta ayya nathuwa.Harith,Germany
පොකුනෙ දියසෙවල නැත්තෙ..ඉර එලිය වැටෙන් නැති නිසා වෙන්න බැරිද🤔
කවුද යකෝ මේක කෝටි 4කට ඉල්ලුවේ.දෙවියනේ මේක මිල කරන්න පුළුවන් ද? මේකට මිලක් නෑ අමිල වස්තුවක්. ❤❤❤
Thanks for doing this bro!
Parampara ganak giyath oya wage watina thenakk salli karayanta denna hoda ne.dunnoth me watina thena iwaraii
Budunge saranin dewige පිහිටෙන් පරිස්සමෙන් යන්න
Kochchara lassana bimakda ape rata❤🙂deshapalanaya nisa winasa una pana deeela hari rakinna one mee dewal❤🙏
Pudutaram lassanada,kauda mewa mawala tiyenne
Skip krn nathun hamthpparyakma balna vedios❤️❤️🌿 jiwithe widinn sthutin parissmen🥰❤️