නිල් දිය පොකුණේ සැඟවුණු රහස් සොයා | Exploring an underworld kingdom Sri Lanka | Nil diya pokuna |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • #nildiyapokuna #rawana #cave #solohiker
    ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි,
    කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්‍රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙
    music in this video is provided by ‪@muhanz‬
    / muhanz

ความคิดเห็น • 393

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +93

    රාවණා රජතුමා ගැන හොයල ඉවර කරන්න බැරි වෙයි ඒ තරම් ගුප්ත ඉතිහාසයක් තියෙන්නෙ 🔥❤ මාර ආසයි ඇත්තටම නියම අත්දැකීමක් ජය ❤💪

  • @ashansenarathna6490
    @ashansenarathna6490 ปีที่แล้ว +315

    Trip pisso + solo hiker + travel with wife + dinesh pathum + man saranna ❤️❤️ මේ සෙට් එක නම් වෙනම පිස්සුවක් ❤️❤️❤️❤️😘

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +89

    ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි,
    කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්‍රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙

    • @rangasandaruwan759
      @rangasandaruwan759 ปีที่แล้ว

      තව උමගක් ගැන විස්තර දෙන්නම් මට ..Msg1 දාන්න

    • @ssenaratna238
      @ssenaratna238 ปีที่แล้ว

      ඔබට වගේම මටද මේ ලක් ඉතිහාසයේ සැගවී තිබෙන මෙවන් සැගවුනු තොරතුරු සොයන්න හැමවිටම උත්සාහ කරනවා .ඒ පිලිබද ගවේෂණ තොරතුරු ලැබුනොත් මට හැකි දෙයක් ඔබට කරන්නම්

    • @sathsaranirangikawanasingh2155
      @sathsaranirangikawanasingh2155 ปีที่แล้ว

      💯🌹🥺

  • @Sailor_19
    @Sailor_19 ปีที่แล้ว +140

    වචනයේ පරිසමාප්තියෙන්ම ජීවිතේ විදින මනුස්සයෙක්💖🥀💙

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +47

    මට තිබ්බ සෑහෙන ආසාවක් නිල්දිය පොකුණ බලන්න යන්න කොහොම හරි 2021 යා ගත්ත .. ඇත්තටම පුදුමයි ඇතුලට ගියාම..එච්චර ඉඩකඩක් තියෙනව කියල හීනෙකින්වත් හිතුන් නෑ මෙච්චර හිර වෙවි මඩනාගෙන බැස්සම ..අනික ඒ වතුර ටික 🥺❤️
    මගේ ජීවිතේනම් කෙල්ලෙක් විදිහට ගත්ත ලස්සනම අත්දැකීමක්

    • @WMSBWanigasekara-zl2ec
      @WMSBWanigasekara-zl2ec 6 หลายเดือนก่อน

      අනො කොහොමද එතනට යනො කියන කො💖

    • @vimansahettiarachchi722
      @vimansahettiarachchi722 6 หลายเดือนก่อน

      @@WMSBWanigasekara-zl2ec අපිට තනියම යන්න බෑ..අනිවාර්‍යෙන් ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕන .. එහෙන් මම කන්ටැක් කර ගත්ත ගයිඩ් කෙනෙක් කෑම්පින් වලට එක්කම .. එයාව කන්ටැක් කරල දෙන්න පුලුවන්

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +19

    රාවණා 🥰🙏🏻🙏🏻 ඌව පළාත හිතාගන්නවත් බැරි තරම් විශේෂයි

  • @kavishkanavanjana3525
    @kavishkanavanjana3525 ปีที่แล้ว +41

    එච්චර අවදානමක් අරගෙන camera එකත් අමාරුවෙන් හසුරවන් මේක vedio කරලා අපිට පෙන්නන්න සැලසුවාට ගොඩාක් ස්තූතියි නෙරංජන් අයියේ ❤️❤️❤️ Thank you so much ❤️❤️❤️🙏

  • @mgkdilmi2977
    @mgkdilmi2977 ปีที่แล้ว +32

    ඇත්තටම මේ ලංකාවේ නේ දෙවියනේ.🥺❤️ මෙහෙම තැන් රැකෙන්න ඕන.🙏 tnx solo hiker අයියා😘 මෙහෙම හරි මෙතන දැක්කෙ ඔයා නිසා.

  • @hirunahalmillawewa643
    @hirunahalmillawewa643 ปีที่แล้ว +20

    මාත් ගියා වෙනම ලෝකයක් එතන මාර විදිහට ආස හිතුනා ❤️

  • @kasunikanimeshani9674
    @kasunikanimeshani9674 ปีที่แล้ว +32

    වෙනම ලෝකයකට ගියා වගේ♥️🍃ලෝකෙ අපි නොදන්න සුන්දර දේවල් කොච්චර සැගවිලා තියෙනවද..🖤

  • @kavindamihiran2535
    @kavindamihiran2535 ปีที่แล้ว +18

    අම්මො මාරයි පිස්සු හැදෙනවා වෙනම ලොකෙකට ගියා වගෙ ලන්කාව කොච්චර ලස්සනද නෙද 😍මෙක අමාරුවෙන් විඩියො කරලා පෙන්නුවට අයියට තැන්ක් ❤️👈

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +6

    මහා රාවණා සියත fm වැඩසටහන අහන්න ගයාන් සර් මේ පිලිබද හෙලයින් ගේ මේ නිර්මාණය ගැන ජන්තු සෙනවි තුමන්ගේ මේ වික්‍රමාන්විත හරි අපූරුවට විස්තර කරනවා නමුන් මේ දේවල් රැක ගන්නවා වෙනුවට මේවා විනාස කරනවා අද ගොඩාක් 😔😔😔💚💚💚🍃🍃🍃🍃🍃🍃

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 5 หลายเดือนก่อน +2

    මාත් හරි ආසයි රාවණා ගැන හොයන්න.බලන් ගියාම අපි skl එකේ ඉගෙන ගන්න මුලු ඉතිහාසයම බොරුවක්නෙ.එහෙම හිතුවොත් ලංකාව තරම් වටින රටක් මේ ලොකෙ කොහෙවත් නෑ.

  • @OzarcTV
    @OzarcTV ปีที่แล้ว +32

    අයියගෙ videos දැකලා Camping කරන්න තිබ්බ ආසාව වැඩි උනා. කොහොමහරි ඕන කරන බඩු ටිකත් ලෑස්ති කරන් තව යාලුවො 3 දෙනෙකුත් එක්ක. ගිය මාසෙ 24 වෙනිදා කබරගල කන්ද Camping ගියා. එදා තමයි මන් මගේ ජීවීතේ සතුටින්ම හිටපු දවස. එදා මට දැනුන feeling එක වචනවලට පෙරලගන්න බැ. අයියා රාක්ශ ගල video එකේදි කුනු එකතු කරලා ඒවා ගිනි තියනවා දැක්කා. අපිත් ඒ විදිහටම අපි ගෙනියපු ඒවා සහ එතන තිබ්බ ඒවත් අයින් කරලා සුද්ද කරා. කන්ද නගින්න මහන්සියි තමයි, ඒත් උඩටම නැග්ගට පස්සේ , දැනෙන සුළං පාරත් එක්ක මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නැ. තව පුංචි දෙයක්. යන්න කලින් අම්මා, පරිස්සමින් ගිහින් එන්න ඕනෙ කියලා මගෙ මූනත් අත ගෑවා. කන්ද උඩදි තිබ්බ හැම අඩියකදිම අම්මා කිව්ව ඒ දේ මතක් උනා. කොහොමහරි පරිස්සමින් ගමන ගිහින් ආවා. ගොඩක් සතුටුයි. අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ ගන්නවා. Thank you so much♥️✨

    • @RishadiAsinsala-om3ex
      @RishadiAsinsala-om3ex 9 หลายเดือนก่อน +1

      මගෙත් හිනයක් 😘♥️

  • @piumisasanka1804
    @piumisasanka1804 ปีที่แล้ว +42

    හැම traveling video එකක්ම බලනවා tik tok එකේ පවා එහෙමයි හැබැයි අද video එක සුපිරියක් 💪👣 ඔය වගේ වැඩ තව කරන්න පුළුවන් වෙන්න ඔනේ අයියා හැබැයි පරිස්සමෙන් අපි හැමෝගේම ආශිර්වාදය ඔයා එක්ක තියෙනවා 😎 රාවණා ඉතිහාසය හංගන්න හැදුවට තරුණ ජව සම්පන්න ප්‍රජාව එක්ක එක අමාරුයි 🤩 ඊලග video එක ඉක්මනට upload කරන්න ❤😎

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      ලබන සතියෙ දෙන්නම් ස්තූතියි ❤💙🍃

  • @vinodthakshala9508
    @vinodthakshala9508 ปีที่แล้ว +9

    සුපිරි බන්. පැය එක හමාරක් උඹත් එක්කම අපිත් ගියා වගෙ දැනුන . පරිස්සමින් . බුදුසරණයි බන්. මේ වගේ තව වටින දේවල් තමයි ඕනෙ❤❤❤❤❤❤

  • @Randeeramadubashana001
    @Randeeramadubashana001 ปีที่แล้ว +10

    අනිවාරෙං යන ගමනක්😍❤️ ⁣නම අහපු දවසෙ ඉදං හැදුන පිස්සුවක්❤️

  • @sahanprabodha9457
    @sahanprabodha9457 ปีที่แล้ว +12

    මේ සොබාදහම හරිම නිර්මාණශීලියි...
    ජයම අයියා...🙏💚🌏

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs ปีที่แล้ว +3

    මේ ලංකාවනෙ දෙවියනේ. මොන තරම් ලස්සන රටක්ද අපේ රට ♥️♥️.... ඔයාට ජයෙන් ජය අයිය

  • @iroshdezoya8425
    @iroshdezoya8425 ปีที่แล้ว +9

    Solo Hiker ඔයාගෙ videos අපි බලන්නෙ ආසාවෙන්. ලංකාවට ආපු දවසක ඒ ගියපු තැන් ඒ විදියටම රස විඳින්න හිතා ගෙන ඉන්නවා.
    හැබැයි ඔයා වැරද්දක් කරනකොට අහක බලාගෙන ඉන්න බෑ. අද ඔයා පොලොව යට ගුහාවට ගිහිල්ලා අර හරි ටැඹ අල්ලපු එක කඩපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ඔයා ඒ වැරිද්ද කීප පාරක්ම කරා. ඔයාට ඒ සම්බන්ඳව දැනුම නැති බව හොඳටම තේරෙනවා. ඒක ජාතික අපරාදයක්.
    ඔයා නොදන්නවා වුනාට ඒ එක පාරකට කඩල ගත්ත කෑල්ලක් හැදෙන්න අවුරුදු 10,000කට වඩා යනවා. ඒ කඩපු සහ අල්ලපු දෙයින් කරපු විනාසය අවුරුදු 50,000ක විතර සොභාදහමේ මහන්සිය. එතන හිටපු අනිත් මනුසසයාටත්‍ ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ. ඒක ලංකාව් අවසනාව.
    ඔතනට එන අනිත් අය ඔයිට වඩා විනාශ කරනවා ඇති. අර මනුස්සයාටත් ඒක ගානක් නැත්තෙ ඒකයි.
    ඔයාගෙන් ඉල්ලන්නෙ TH-camr කෙනෙක් විදියට එවගේ තැන් වලට ගියාම ඒ කිසිම සොභාදහසේ නිර්මාන කඩලා විනාස කරන්න එපා කියලා සමාජය දැනුවත් කරන්න. මේක කරන්න පුලුවන්. ඉස්සරහටත් හොඳ වීඩියෝ කරන්න. සොබාදහම බේරගන්න කියලා අනිත් අයට කියලා දෙන්න.

    • @Kavishka94
      @Kavishka94 หลายเดือนก่อน

      😅 අනිත් අයට දෙයක් දෙන්න ගියපු උන්ට කකුලෙන් අදින අය හැමතැනම ඉන්නවා 😅🫶

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g 27 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක නිකම් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවා වගේ. මාරම ෆීලින් එකක්. එත් මේ වීඩියෝ එකෙ අර ඇස් දෙකක් එහෙම තියන රූපේ කෑල්ල හරියේ මොකක් හරි හංගන කාරනාවක් තිබ්බා කියලා මට හිතෙනවා😮 ඒක දැන ගන්න වෙන්නේ ගිහිල්ලම තමා❤ අවුරුදු 13 ඉදලා මට කුතුහලයක් ආවා මේ රාවණා ගැන හොයන්න ඒකත් මේ නිල් දිය පොකුනට හාමුදුරු නමක් තනියෙන් ගිහින් කියලා තිබ්බ පත්තරේ ආටිකල් එකක් ලියලා ඒක කියවපු දා ඉදන් තමා මට රාවණා ගැන හොයන්න ආසව හිතුනේ. ඒ කාලේ ගෙදරට ගේන හැම පත්තරේකම රාවණාට සම්බන්ද තැන් ඒ ඉතිහාසය ගැන තියන පත්තර එකතු කරා මම ඒ දවස් වල ගෙදර ටච් ෆෝන් එකක් තිබ්බේ නෑ. මේ වගේ බලන්න ඉතින් ඒ කාලෙ මට රාවණා ගැන තියන ආටිකල් එකක් හම්බුනා කියන්නේ ඒක මට ලොකු දෙයක් ෆයිල් 3 ක් තියනවා එකතු කරපු😂 ඉතින් මට මේ වීඩියෝ එක බලලා හොයන්න තවත් ආස හිතුනා දවසක මේ කියන පාරෙන් යනවා ඔයා රූපෙත් බලන්න ❤❤

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว +7

    උඹත් එක්ක ගිහින් මටත් අමාරුයි යකු😉❤❤

  • @harshaprabath7356
    @harshaprabath7356 ปีที่แล้ว +8

    පැය එකහමාරක් 😍 film එකක් වගේ .....❤❤❤❤💪

  • @Kawidusathsara1
    @Kawidusathsara1 3 หลายเดือนก่อน +2

    මමත් කවදාහරි ඔයා වගේ ඔහොම Travel කරනවා හැමතැනම ආදරෙයි❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!
    රාවණ දෙවියන් ගේ ආරකෂාව යි
    බෝගොඩ පංසලේ
    දො ව පංසලේ ත් සමබන්ධ යක් තියෙන ව
    මම අහල ගිහින් ඒ ව බලන්න
    ජයවේවා!

    • @hssa8147
      @hssa8147 ปีที่แล้ว

      Ravana kiyl ekek na

  • @ishunima747
    @ishunima747 ปีที่แล้ว +10

    ගෙඩාක් පින් රවණා ගුහවේ සම්පුර්ණ වීඩියෝ එකක් දැම්මට. අපිට කවදාවත් මේ වගේ දේවල් බලන්න යන්න ලැබෙයි කියලා හිතන්න බැ. මෙහෙම හරි දකින්න ලැබුන එක ලොකු දෙයක්. අයියා ඔයාට සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනි ආරක්ෂාව ලැබෙන්න ඕනේ❤️

  • @samadhiwap
    @samadhiwap ปีที่แล้ว +3

    මල්ලි ගොඩක් පින් මෙ⁣හෙම ලස්සන මතකයන් එකතු කරන එකට අපේ ජීවිත වලට. යන්නෙ ඔයාඋනාට අත්දැකීම අපිටත් තියනවා. ඔයාගෙ අත්දැදැකීම් මම මගේ කරගෙන දරුවන්ටත් උගන්නනවා. ඒ පිනත් ඔයාට....🙏🙏🙏

  • @surangasampath5622
    @surangasampath5622 ปีที่แล้ว +3

    මෙච්චර බයෙන් වීඩියෝ එකක් බැලුවාමයි ..තෑන්ක්ස් මදුශාන් අයියේ❤

  • @samithgamage1237
    @samithgamage1237 ปีที่แล้ว

    මේක ගැන නං කියන්න නොතේරේ.......ඒ තරං මරේ මරු .......සුපිරි ......ජය වේවා ........තෙරුවන් සරණයි .......🙏🙏🙏🙏🙏🙏💕💓

  • @TravelWithAyale
    @TravelWithAyale ปีที่แล้ว +4

    ඒක සුපිරි ම ගමනක් මචන්... විඩියෝ එක බැලුව ම ආයේ සැරයක් යන්න හිතුනා. 🥺❤❤❤❤❤❤

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 ปีที่แล้ว +1

    ඒකනම් කියලා වැඩක් නැ සුපිරි සහෝදරයා 😍💚🌿

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 ปีที่แล้ว +2

    අම්මෝ මාරම ලස්සනයි,බයත් හිතේනවා මරම හාස්කමක් මේක නම්...😳

  • @amabalasooriya2719
    @amabalasooriya2719 ปีที่แล้ว +1

    නියමයි අයියේ..notification එක දැක්ක ගමන් ආවෙ වීඩියෝ එක බලන්න..😍❤️😘💕

  • @thilinidilhara7827
    @thilinidilhara7827 ปีที่แล้ว +2

    තැන්කිව් solo hiker ❤අම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ පට්ට..💚👍

  • @sachisaavi
    @sachisaavi ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවේ.ගොඩක් පින් මෙච්චර අවදානමක් අරන් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ❤️🙏🥺

  • @_Dilhara_Rathnayake
    @_Dilhara_Rathnayake ปีที่แล้ว +1

    Sampurana video ekama beluwa ammo supiriyak ekanam 🥺❤️

  • @Selfsuccess12
    @Selfsuccess12 ปีที่แล้ว +2

    නියමයි .ගොඩක් වටිනවා අයියේ....☘️✨

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว +1

    ගොඩාක් පින් පුතේ ඔයාට අපිට මේ තොරතුරු දැනුමට දෙනවට

  • @nglahiru9175
    @nglahiru9175 ปีที่แล้ว +1

    මාරම වටිනවා solo hiker 🙏🙏❤️❤️

  • @nandanajayantha2915
    @nandanajayantha2915 5 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ අනාවරණය කිරීමක්,ස්වභාවික පිහිටීමක් විය යුතුයි ,ජල සාම්පලයක් අරන් භාවිතයට සුදුසුද කියලා සොයාබැලුවොත් හොඳයි කියලා හිතෙනවා ,හොඳ වැඩක් ,ස්තුතියි 🙏🙏🙏

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියම ගමන
    කියන්න වචන නෑ
    සුපිරි සුපිරි
    👊👊👊👊👊👊

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว

    Video eka marama lassni maparath sahodaraya thawath mawaga video parissamata digatama karamu adrei sahoooo 💗💗💗💗💗

  • @maleeshamasha9912
    @maleeshamasha9912 ปีที่แล้ว +3

    හරිම පිංකාර වාසනාවන්ත ජීවිතයක් 😻

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +1

    තවත් සුපිරියක් අයියා❤️🥰✌

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +2

    සුපිරිම අත්දැකීමක් බෙදා ගැනීම පිළිබඳව ගොඩාක් ස්තූතියි🙏 , ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවන්න පුලුවන් මර්මස්තාන තමයි මේ , ගුහා මුඛය එහෙම සංරක්ෂණය කලා නම් හොදයි නේද , මොකද කාලයත් සමග ස්වභාදහමේ බලපෑම් එක්ක වෙනස් වීම් වලට භාජනය වෙන්න පුලුවන් .

  • @SKattacker
    @SKattacker ปีที่แล้ว +1

    Oyanam supirii ayye.thankuu apita mewa penanawata ❤️🥰

  • @naduninawodya2011
    @naduninawodya2011 ปีที่แล้ว +1

    niyamayi dannathi dewluth dana gaththa.
    vedio ekath maru❤

  • @user-qg6fd7xx9t
    @user-qg6fd7xx9t หลายเดือนก่อน +1

    ඔතන ඉඳන් තොටුපළ කන්දට තව උමගක් තියෙනවා❤🍃

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara ปีที่แล้ว +2

    අද මේ ගිහින් අවා විතරයි ❤ පිස්සු හැදෙනවා 🤍💪

  • @dasunranathunga8942
    @dasunranathunga8942 ปีที่แล้ว +1

    Baluwa Supirim video ekak 🤩

  • @kavindamax8727
    @kavindamax8727 ปีที่แล้ว +3

    අදත් වීඩීයෝ එක සුපිරී අයියේ.පලවෙනි කමෙට් එක

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว +1

    සරත් අයියා සුපිරි ගයිඩ් කෙනෙක් ...

  • @pansilukulitha4481
    @pansilukulitha4481 6 หลายเดือนก่อน

    ගැම්මක් solo hiker ayya ✅💯

  • @sadeepamihiran5915
    @sadeepamihiran5915 ปีที่แล้ว +20

    පොකුනෙ දියසෙවල නැත්තෙ..ඉර එලිය වැටෙන් නැති නිසා වෙන්න බැරිද🤔

  • @janiya9751
    @janiya9751 ปีที่แล้ว

    Skip krn nathun hamthpparyakma balna vedios❤️❤️🌿 jiwithe widinn sthutin parissmen🥰❤️

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +3

    සුපිරි මචං ♥️♥️ මං හිතන විදියට ඕවට කියන්නෙ කිරිගරුඩ නෙවෙයි හිරිලඹ ඕව හැදෙන්නෙ වතුරේ තියන ලවන වර්ග වලින්.

  • @TravelwithkalharaSL
    @TravelwithkalharaSL ปีที่แล้ว

    වීඩියෝ එකේ අන්තිම ටික යට ඉදන් එලියට ආවට පස්සේ වෙනම ලෝකෙක ඉදන් ආවා වගේ හැගීමක් දැනුනේ. කියන්න වචන නෑ එකෙන්ම සුපිරි ❤❤❤

  • @bhagyaweerathunga5577
    @bhagyaweerathunga5577 ปีที่แล้ว +1

    Super aiya 👌 first comment 🥰❤️🌿

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa ปีที่แล้ว

    Ammo aiye. Mekanm pissuwak. Mara confident ekak thiyenna oone me wage gamank yannath. Jaya wewa 🤟❤

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว

    නියමයි bro නියමයි....👍👍👍

  • @nalakab6120
    @nalakab6120 ปีที่แล้ว +2

    අම්මෝ අයියෙ film එකක් බැලුව වගෙ 🌻 😮ලංකාවෙ කොච්චර න්ම් තැන් තියේද බලන්න අපෙන් හැංගිච්ච......🤕
    කවදාහරි ගිහින්ම ඒ සුන්දරත්වය විදින්න හිතන් ඉන්නො✊🥺❤

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 💪

  • @dhanushkamadushanlk25
    @dhanushkamadushanlk25 ปีที่แล้ว +6

    මේකෙ මුන දැක්ක කෙනෙක් පොඩක් පෙන්නන්ද පුලුවන්ද? මූනක් පෙන්නෙ නෑනෙ ..

  • @sriravanavanshaya4675
    @sriravanavanshaya4675 ปีที่แล้ว +11

    හැමෝම රාවණා ඇල්ල කියලා ඔය ඇල්ලට කිව්වට ඕක නෙවෙයි නිවැරිදි රාවණා ඇල්ල, ඔය ඇල්ලෙ නම බඹරගම ඇල්ල. ඔය සරත් මහත්තයගෙන් අහලා බලන්න හරි විස්තරේ මොකද අපිත් 2006 නිල් දියපොකුණ ගවේශණාත්මක වීඩියෝවක් කරේ සරත් මහත්තයා එක්ක එකතු වෙලා තමයි. ඒ වගේම ඔයා වගේ කෙනෙක් රාවණා ඉතිහාසය ගැන ගැඹුරින් දැනගෙන ඉන්න එක වටිනවා මලයා, ඒ නිසා රාවණ තිහාසය ගැන සිංහල භාෂාවෙන් ලියැවුණ ඉපැරිණි පොත් දහස් ගාණක් අපි සංරක්ෂණය කරනවා ඒ නිසා පොත් එකක දෙකක නෙවෙයි රාවණා ඉතිහාසය ලියැවිලා තියෙන්නේ. ඔය නිල්දිය පොකුණ ගැන ඉතිහාස පුරාවෘත්තයකුත් ඒ පොත්පත් අතර සඳහන් වෙනවා
    ඒගැන අපෙ ෆේස්බුක් පිටුවෙන් වැඩි විස්තර ලබගත හැක.👇👇👇.
    facebook.com/Ravanabooks

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි අයියා ❤🍃💙

    • @rosagecharika7667
      @rosagecharika7667 ปีที่แล้ว +4

      ඔව් මේක බඹරගම ඇල්ල.ඇත්ත රාවණා ඇල්ල තියෙන්නේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටට වෙන්න

    • @RishadiAsinsala-om3ex
      @RishadiAsinsala-om3ex 9 หลายเดือนก่อน

      @@rosagecharika7667 ඒ රාවණා ඇල්ල බලන්න පුලුවන් ද

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +2

    හම්මෝහ් අයියේ මේක නම් සුපිරියක් ඇ 😱💙 පොඩි තිගැස්මක් එක්ක තමයි vedio එක බැලුවේ.. සුපිරි ඇ මරු හම්මෝහ් 🥴😳💚

  • @Randeeramadubashana001
    @Randeeramadubashana001 ปีที่แล้ว +2

    මගෙ පිස්සුව වැඩි කරා😍❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว

    ස්තුතියි ...සුපිරි 🖤🖤

  • @jananiimalsha7883
    @jananiimalsha7883 ปีที่แล้ว +1

    It's amazing...🍃🍃

  • @AkalankaAkalanka-wd7ft
    @AkalankaAkalanka-wd7ft 3 หลายเดือนก่อน

    Supiri ayiye❤❤❤❤❤❤

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    නියමයි මචන් 👍

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs ปีที่แล้ว

    Oya thama hodatama karanne malli..

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 10 หลายเดือนก่อน

    Yaksha.. Deewa Naaga Raksha.. 4HELEE 🎉🎉 Meka Yakkunge Rata Bolau 😊

  • @Mr._Solo
    @Mr._Solo ปีที่แล้ว +15

    අයියේ රාවණා ගැන හොයන්න ගියොත් මැරෙනකන් හොයන්න දේවල් තියෙනවා අයියේ ඒ වගේම අයියා කිව්ව කොග්ගල නිලමේ පොතෙත් orginal පොත ඇරෙන්න වෙන බොරු කතා එක්ක තියෙන පොත් ගොඩක් තියෙනවා අයියේ ..... අයියා රාවණා ගැන සම්බන්ධ තැන් ගොඩකට ගියා මන් අයියාගේ පලවෙනි video එකේ ඉදන් බලපු නිසා මන් එක හොදටම දන්නවා අයියේ රාවණා ගැන හොයන්න හොදම තැනක් තමා අයියේ කොත්මලේ කියන්නෙත් අයියේ රාවණා ගැන කියන්න නම් කරුණු ගොඩක් තියෙනවා අයියේ මාත් පොඩි කාලෙ ඉදන් හොයන දෙයක් අයියේ එක අයියා මේ පැත්තේ අවොත් අයියාට රාවණා සම්බන්ධ දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් අයියේ.....මේ වගේ video එකක් ගෙනාවට අයියාට ගොඩක් ස්තුති අයියේ .....❤️💙🍃🌿

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 10 หลายเดือนก่อน

    සුපිරියි 😍😍❤❤

  • @Forcryp_d
    @Forcryp_d 10 หลายเดือนก่อน +3

    දසිස් රාවණ❤️🙏

  • @villagecookingandlife3943
    @villagecookingandlife3943 ปีที่แล้ว +1

    මල්ලී ඔයාගෙ video මරු.

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ปีที่แล้ว +2

    අපිට දකින්නට බැරි දේ සියසින් දකින්න ලැබු සැම ට තෙරැවන් සරණයි .

  • @chanakalakshan3223
    @chanakalakshan3223 ปีที่แล้ว +1

    නියම ගමනක් 😍

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 ปีที่แล้ว +1

    ස්තූතියි සහෝදරයා....
    good luck

  • @sheezy2526
    @sheezy2526 11 หลายเดือนก่อน

    Thanks for doing this bro!

  • @mithilaheshan8265
    @mithilaheshan8265 ปีที่แล้ว +1

    wowwwww.............

  • @himayaramanayake9031
    @himayaramanayake9031 ปีที่แล้ว

    නියමයි අය්යේ ❤️❤️

  • @MrLakiya463
    @MrLakiya463 ปีที่แล้ว +1

    Supiriyak❤️. solo camping ekak oni 😁❤️

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +3

    අම්මෝ 1:08 පීනනකොට බයත් හිතුන🙂

  • @Sailor_19
    @Sailor_19 ปีที่แล้ว +29

    ඔයාගෙ Headtourch එකේ එලියට සමහර වෙලාවට පේනවා දූවිලි අංශු පොඩි පොඩි දේවල් වේගයෙන් එක පැත්තකට යනවා, ඒ කියන්නෙ කොච්චර පොලොවෙ යට උනත් හොද වාතාශ්‍රයක් ලැබෙනවා ගුහාවට....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      ඔව් හොඳ වාතයක් තියෙනවා

  • @mjsjks
    @mjsjks 6 หลายเดือนก่อน +2

    Mn giyapu supirima pot eka 😄

  • @pubudulakshan2999
    @pubudulakshan2999 ปีที่แล้ว +3

    ගොඩක් අය නිල් දිය පොකුන ගැන දාලා තිබ්බ විඩියො දැක්කා හැබැයි මේ වගේ එකක් දැක්ක පලවෙනි පාර

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว

    Harima lassana watina sampat,mewa api hamoma araksa karaganna ona,mewa.hadapu ayanam dewiwaru,monataram watinawada ape mutun mittange dahadiya mahansiya,mewa.ane.apata balanna banidan,yanna lesiwena widiyak hadai mewage watinakama.danna rajekatata palanaya gattot,harima asai balanna yanna

  • @artlounge__
    @artlounge__ ปีที่แล้ว +1

    wow eka pissuwak😮❤🍃

  • @dinindutharana4027
    @dinindutharana4027 ปีที่แล้ว

    කියන්න වචන නෑ අයියේ😍🍃💕💆🏻

  • @dilupathushara8421
    @dilupathushara8421 10 หลายเดือนก่อน

    Video eka nan superb
    Thankyou aiya pennuwata
    මෙච්චර kal danan hitiye na

  • @roshankumara6760
    @roshankumara6760 ปีที่แล้ว +5

    අයියේ ඔයා ගුහාවෙදි දැකපු මකරගේ චිත්‍රයයි සීගිරියේ සිංහ පාද කියලා කියන දෙකේයි සමානකමක් තියනවද බලන්න

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว

    😍😍 Tik tok Live eka pattaka dala awee. Sameera indrajith... 💥💥

  • @rashinidasanayaka7327
    @rashinidasanayaka7327 ปีที่แล้ว

    Aiyandiiii😁😁😁🌿☘️🍀🌲🌱

  • @damsaradviduranga1405
    @damsaradviduranga1405 ปีที่แล้ว +8

    කොත්මලේ රාවනාගොඩ අපේ ගම ❤️😍

    • @lahirulakshan1241
      @lahirulakshan1241 ปีที่แล้ว +1

      he he .deiya🥲

    • @hssa8147
      @hssa8147 ปีที่แล้ว

      Itin kaud ahuwe

    • @Forcryp_d
      @Forcryp_d 10 หลายเดือนก่อน

      ජයවේවා

  • @laki12348
    @laki12348 ปีที่แล้ว +1

    fav hiker 💚✈

  • @danajakulathunga5697
    @danajakulathunga5697 ปีที่แล้ว +5

    Woww❤❤🔥🔥🔥

  • @duleewitharana660
    @duleewitharana660 ปีที่แล้ว

    E කිරිගරුඬ nemei ඒවට කියන්නේ hirilaba සහ hiritaba කියලා. නියම journey ekak.👍

  • @arafafatima908
    @arafafatima908 ปีที่แล้ว

    Best of luck brother.

  • @sameeraniriella234
    @sameeraniriella234 4 หลายเดือนก่อน

    puluwannan ayeth video ekak karala danna full light setup ekak ekka clear❣