Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.พ. 2024
- Our journey commenced from Mi Muré Na Aleena, a picturesque location where we were on a quest for the perfect footage for our TH-cam channel. However, despite our efforts, we couldn't find a suitable video. Determined not to be discouraged, we decided to explore further.
We embarked on a journey to Kumbukgolla, passing through the quaint village of Karabakatiya, and then onto Kobbagalla. Along the way, we encountered stunning landscapes and captivating scenes that begged to be captured. Our adventure unfolded in the first week of January, under the clear skies of the new year.
As we navigated the winding roads of Mi Muré Na Aleena, we stumbled upon a breathtaking view that left us awestruck. The serene beauty of the surroundings inspired us to continue our expedition towards the Tree Hut Resort nestled in Ratthiri Navathana. The resort promised not only luxurious accommodation but also spectacular vistas that beckoned to be admired.
The following morning, our exploration led us to the enchanting Pendella Ella waterfall, where the cascading waters offered a symphony of tranquility. Later, we ascended to the Brownside Viewpoint, which rewarded us with panoramic vistas stretching as far as the eye could see.
In the afternoon, we descended to the base of the waterfall, immersing ourselves in its refreshing embrace. The cool mist kissed our skin as we reveled in the natural beauty surrounding us. Our journey continued with a visit to the Kadupatha waterfall, where we were enchanted by its raw power and unspoiled beauty.
Overall, our experience at the Tree Hut Resort was nothing short of magical. The tranquility of the surroundings, coupled with the warm hospitality of the staff, made our stay truly unforgettable. For those seeking an escape into nature's embrace, the Tree Hut Resort is an oasis of serenity amidst the hustle and bustle of everyday life. For inquiries and bookings, don't hesitate to contact the resort manager, Mr. Kuruppu, at 0720622555."
Thangappuwa | A Hidden Gem Amidst Sri Lanka's lush landscape /Burnside View Point / Balachandra Falls / Ferndail Falls
#BurnsideViewPoint #BalachandraFalls #Thangappuwa #Ferndail Falls #RangalaTreehouse #travelweekend #anurapallemulla #rangala
Thangappuwa Travel Documentary #traveldocumentary
Travel Weekend.
"Adventure Travel Documentary Movies"
එහෙම slogan එකක් දාමු... 😃😃😃😃
මේක නම් පොඩ්ඩක් විතර ඇඟේ ලේ නැතුව බැලුවේ. වැඩියෙන්ම ආදරේ කරන කෙනාට අනතුරක් වෙයිදෝ බයෙන්... හැබැයි ඉතින් යක්කුන්ගේ යකැදුරෝ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා දන්නවා...
දවසින් දවස වීඩියෝ එකෙන් වීඩියෝ එකට මේ හැදෙන අමුතුම vibe එක ගැන, කියාගන්න තේරෙන්නේ නෑ. හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඒ ගැන නම්. ජාත්‍යන්තර නිර්මාණ තරඟයකට දැම්මොත් නම් උඩින්ම දිනන්න පුලුවන් මට්ටමට දැන් වැඩසටහන ඇවිත් තියෙනවා අයියේ. පට්ටම සතුටුයි. මේ විදියටම තව තවත් වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළටම යත්වා කියලා එක සිතින්ම පතනවා.
වීඩියෝ එක බලද්දි අපි කතා වුණේ මේක නිකන් ඇවෙන්ජර්ස් movie එකක් වගේ කියලා... අපේ Patrol Master ජිප් එකේ Team iron man logo එක දැකලා මාත් එක්ක වීඩියෝ එක බලපු අනිත් කෙනෙක් කියනවා, " අයියෝ එයා අයන් මෑන් නෙමෙයි හල්ක් " ලු.😂😂😂😂. ඒක කොහොම වුණත් ගමනේ ඉතුරු ටිකත් මේ තරම් අපූරු වුණ එක ගැන පුදුම සතුටුයි.
වෙනදා වගේම මම අනුර අයියාගේ දැනුමට එකෙන්ම ගරු කරනවා... ඇත්තටම පාසල් අධ්‍යාපනය ලබන, විශේෂයෙන් භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට මේ වැඩසටහන් තුළින් ඉගෙන ගන්න දේ නම් බොහෝමයි. ඒ ළමයින්ට recommend කරන්න පුලුවන් මේක බලන්න කියලා.
කණගාටුවට කරුණකුත් තිබුණා... ගුවන් පාලම්, කුළුණු, වරාය නගර හැදෙන රටේ කිලෝමීටර් ගාණක් තමන්ගේ වගා බිමට හෝ ගෙදරට හෝ යන්න හරිහමන් පාරක් නැතිව කැලෑ මැදින් යන අහිංසක මිනිස්සු තාම මේ රටේ ඉන්නවා කියන්නේ.... හ්ම්ම්ම්ම්ම්. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. පුදුම දුකක් විඳිනවා ඇති ඒ මිනිස්සු.
හැබැයි මං හිතන්නේ ඒ ජීවිත අපි දකින්නෙත් බොහෝ දුරට දැන් අයියලාගේ වීඩියෝ වලින්ම විතරයි වෙන්න ඇති. ඒකටත් ඔයාලට හුඟාක් පිං.
මේ වීඩියෝ වෙනුවෙන්, මේ ගමන් වෙනුවෙන් අනේකවිධ මහංසියක් දරන travel weekend කණ්ඩායමටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම මේව අපිට ගිහින් බලන්න බැරි තැන්. මෙහෙම හරි දකින්නේ අපේ වාසනාවට. ඒ වාසනාව දිගු කාලයක් අපි එක්ක රැඳෙන්න, Travel Weekend කණ්ඩායම තවත් බොහෝ කාලයක් මේ විදියටම අපිත් එක්ක රැඳේවා කියලා පතනවා. හැමෝටම බොහොම ස්තූතියි අයියේ. ජයෙන් ජයම වේවා. හදවතින්ම සතුටුයි.❤❤❤
අනිවාර්යයෙන්ම මල්ලී ඒ පැතිවල ඉන්න අය සෑහෙන්න දූක් විදිනවා තමයි හැබැයි ඒ පහසුකම් නැති නිසා තමයි. ඒ වුනාට ඒ පැතිවල ඉන්න අයට අපිට වගේ ප්‍රශ්න නෑ බොහොම සරල විදියට ජිවත් වෙනචා ඒ අතින් ඒ මිනිස්සු වාසනා වන්තයි කියලා හිතනවා. හැමදාම වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@@TravelWeekend එක අතින් බැලුවාම ඒ කතාවත් ඇත්ත. සරලව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට අපිට වගේ ප්‍රශ්න නම් කොහොමටවත් නැතුව ඇති තමා.
🌹🌹🌹
Lp😊
@TravelWeekend team එකේ අත්දැකීමුත් එක්ක, මේ චාරිකාව පුරාම ගන්න තීරණ මේ වගේ ගමන් යන්න ඉන්න අපි වගේ අයට හරිම වැදගත්... හමුවෙන හැම බාධකයක්ම කඩාගෙන බිඳගෙන යනව වෙනුවට, ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න තැනේ හැරියට ඇණේ ගහගෙන පරිසරයත් රැකගෙන කරන මේ ගමන් හරිම ආදර්ශමත්... අර මීදුමත් එක්ක, දියඇල්ල පෙන්නන drone shots ටික සුපිරිම සුපිරි... ඒ වගේම ගමන පුරාම එක එක camera කෝණ වලින් කරන පටිගත කිරීම් සහ සංස්කරණය කොච්චර අමරුද කියල හිතාගන්න පුලුවන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ හොදම TH-cam සංචාරක වැඩසටහන.... ආදරෙයි! ❤❤❤
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️.
පහුගිය ටිකේ මල්ලිගෙ කමෙන්ට් එක නැති අඩුපාඩුව හොදීන්ම දැනුනා.
මල්ලි අලුතෙන් පටන්ගත්ත වැඩෙත් සුපිරී. ගේමක් ගහමු ඉතින්. අපිත් ඉන්නවා මල්ලි එක්ක්. ❤️❤️❤️
බලන් හිටපු මට මෙහෙම අමාරුයි නම් ගමන ගිය ඔයාලට කොහොම වෙහෙසක් දැනෙන්න ඇතිද කියලා හිතුනා.අනුර මාමා ඇතුලු කණ්ඩායමට ගොඩාක්ම ස්තුතියි මෙවැනි දුෂ්කර චාරිකාවන් අපිවත් එක්කගෙනම ගියාට.
බොහොම ස්තූතියි අදහසට. ❤️❤️❤️
හරිම ලස්සනයි දුශ්කරතා මැදින් සොබාදහමේ සුන්දරත්වය සොයාගිය ඔබ සැමට තෙරැවන් සරනයි
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
හීල් ඔය ඉදන් උඩහට එන්න ඒක පට්ටට තියෙයි අයියා .ගස් වැටිලා තියෙන තැනට එනකම් බයික් එකේ ආව. මග කොක්‍රීට් පාලමක් තියෙනව. ඒක හොදටම දිරල තියෙන්නෙ..ඒක ගැන පොඩ්ඩක් බලලම යන්න.. ලස්සන ලොකේශන් එකක, අලුත් ට්‍රැක් එකක අලුත් වීඩියෝ එකක් ලගදිම බලාපොරොත්තු වෙනව. ජය වේවා!! 🚙❤
jaya wewa aiye. niyamai♥
ජයවේවා මල්ලී ♥️
Woow❤❤❤
❤️❤️❤️
Wow !! Very informative and cinematic 😍 started liking nissan patrol's just b'cos of you guys. Keep up the good work. May the tripple gems bless you all ❤
thank you so much ❤️❤️❤️
Exciting as always 🤩
Thankyou so much ❤️❤️❤️
Great .love to see.
Thank you so much ❤️
jayawewa travel weekend😍
බොහොම ස්තූතියි ❤️❤️❤️. ජයවෙවා
Supiri wedak❤
බොහොම ස්තූතියි
Maranna kalin lanakwata awa welawaka ohma gamanak yanna thibbn ❤
yamu yamu ❤️❤️🇱🇰🇱🇰🇱🇰
Thoroughly enjoy your videos. It's professionally done. Kudos to the entire team.
Thank you so much ❤️❤️❤️
Niyama experience akak😍
Thankyou so much ❤️❤️❤️
wow..!!
love it
Thank you so much ❤️
Jayawewa oyalata
❤️❤️❤️
Next Level guys...simply like a adventure movie
Thank you so much ❤️❤️❤️
Great job ...❤
Thank you! Cheers!
හැමදාම වගේ සුපිරියක් 🚙🚙🚙🚙
බොහොම ස්තූතියි
අවුරුදු 8කට කලින් බයික් එකකින් ගිය පාර ආයේ අනුර අයියලා එක්ක යන්න පුළුවන් උනා.තවත් සුන්දර සංචාරයකට ආරාධනා කිරීම පිලිබඳව අනුර අයියා ඇතුළු travel weekend කණ්ඩායමට ස්තුතියි.💚
ආයෙම කොහෙ හරි සෙට්වෙලා යමු මල්ලි. මල්ලිගේ උදව් ගොඩක් ප්‍රෝයෝජනවත් උනා අපට මෙ ගමන සාර්ථක කරන්න. මල්ලිට බොහොම ස්තූතියි .❤️❤️❤️
❤️❤️
❤️❤️❤️
ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් නියමයි අයියේ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
Thanks travel weekend. Ape sundara lankawa mulu lokayatama pennuwata. Apith oba samaga travel kala. Thanks
බොහොම ස්තූතියි ❤️❤️❤️
🤩💥
❤️❤️❤️
නියමයි අයියේ නියමයි මාරම ලස්සනයි
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
නියමයි අයියේ, සුපිරිම ට්‍රැවල් එකක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
සුපිරි අවදානම් ගමනක්.නියමයි
බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪
හැමදාම වගේ බලනවා
බොහොම ස්තූතියි ❤️❤️❤️
🥰❤️
❤️❤️❤️
අයියේ ඔයා සුපිරි ගයිට් කෙනෙක්.බුදු සරණයි
බොහොම ස්තූතියී මල්ලි ❤️❤️❤️
නියමයි ❤nice team work 💪
Thank you so much ❤️❤️❤️
🤩🤩🤩
❤️❤️❤️
niyamai aiye... supiriyak. ada thama chanel eka set une....
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
superb✌
Thank you so much ❤️❤️❤️
Woow nice try u both❤❤ Nissan power💪
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
ඒකත් නියම ගමනක්..❤ පට්ටම කණ්ඩායමක් ..🎉🎉🎉
බොහොම ස්තූතියි ❤️❤️
❤❤❤..... 💪💪💪
❤️❤️❤️❤️
mekanam supiriyak hode
❤️❤️❤️💪💪💪
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි ❤️🔥
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
ගැම්මක් තමයි....මමත් එතන හිටියා වගේ දැනුනනා......
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
මෙිකනමි පිස්සුවක් බං❤❤
❤️❤️❤️❤️
God bless you all ream members ❤❤
❤️❤️❤️
Very interesting your team work was excellent. Good that finally you gave it up as water leveI increasing. Also I must say your team together did a great job Thanks for the video and Triple blessings.🙏🙏🙏🤗🤗👍👍👍💖💖💖💖💖💖hoping for another exciting THRILLER.
Thank you so much. We will try another day that challenge 💪💪💪❤️❤️❤️
Me video eka danakan balagana hitiye 😍😍❤
❤️❤️❤️💪💪💪 බොහොම ස්තූතියි
හැමදාම වගේ සුපිරි සංචාරයක්❤️🔥
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sllivebeat
1 hour ago
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි 🤩🥊
Thank you so much ❤️❤️❤️
නියමයි නියමයි ට්‍රැවල් වීකේන්ඩ්
බොහොම ස්තූතියි ❤️❤️❤️
මේක නම් පිස්සුවක්😮
❤️❤️❤️
❤♥️♥️
❤️❤️❤️
superb group
Thank you so much ❤️❤️❤️
❤
❤️❤️❤️
ඔයලා තමා ලංකාවේ youtube travel පටන් ගත්තෙ ❤❤
ඔය කියන්නේඅපි FB එකේ ආටිකල් ලියපු කාලේ වෙන්න ඕන. ජය වේවා. ❤
වෙනම vibe එකක් තියෙන්නේ travel weekend එකේ ❤🔥
Thankyou so much ❤️❤️❤️
Very nice 😊😊
Thank you so much ❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
මම මුලින්ම බැලුවෙ travel weekendlage දුම්බර video eka, eka baluwata passe, meyalage channel එකේ ඒ වගේ video හොය හොයා බැලුවා❤, ඊට පස්සෙ uchchimuni video eka, uchchimuni video එක මගෙ තිබ්බ offroad පිස්සුව වැඩි කලා, ඊට පස්සෙ කැබිලිත්ත, mata danata 4wd ganna salli na, habay me video balapu dawase idan hamadama 4wd wahana wala ganan balanawa😅, මේ වගේ පට්ට vibe ekak දෙන, වැඩිය ජනප්‍රිය නැති තැන් වලට ගිහින් මේ වගෙ පට්ට vibe ekak dena oyalata බොහොම ස්තූතියි❤,
අනික තමා ඔහොම mindset ekak තියෙන යාලුවො හම්බෙන්නෙත් පෙර පිනකට, oyalage crew ekata suba pathanawa ❤
බොහොම ස්තූතියි මල්ලි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. කොහොම හරි මහංසි වෙලා 4wd වාහනයක් ගේමු.
❤️❤️❤️💪💪💪
Super
Thank you so much ❤️❤️❤️
හම්මෝ අදත් සුපිරි ... ලංකාවේ ලස්සන අපිට පෙන්නනවට බොහෝම පිං හැමෝටම 🙏
බෙහෙවින්ම ස්තුතියි ජය වේවා..😍
❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤🙏
❤️❤️❤️
Anura aiyaa♥️♥️♥️
❤️❤️❤️
මගේ ගම❤️❤️❤️
ඔයා කොහෙද හරියම. බොහොම ලස්සන ප්ලාතක්.
😮😮
❤️❤️❤️
ආදරේයි
❤❤❤
❤️❤️❤️
අවසාන ටික නම් පිස්සුවක් තනිකරම 🔥💗
අනිවාර්යයෙන්ම ❤
❤💪💪❤
❤️❤️❤️
I watched the complete video without skipping a second. Anura aiya’s explanation, and the way you present the information is the best. Good luck to all of you!!
Thank you so much 🙂
පැහැදිලි කිරීම සුපිරියි❤ 🏕️❤️
බොහොම ස්තූතියි ❤️❤️❤️
👍👍👍👍👍
❤️❤️❤️
නිල් කදුවැටියයි මහ වැලි දිය ගගුලයි විරැවන් පිරි මා ඉපැදුනු ගම මහනුවරයි //// මොනවා උනත්ලංකාවේ ලස්සනම කදුකරයයි මේ සුන්දරත්වය අපිට ගෙනාවාට ස්තුති
බොහොම ලස්සනයි පද ගැලපුම ❤️❤️❤️
Niyami gamna
Thank you so much ❤️❤️❤️
Supiri aiye wahan Genath podi. Denumak denna apita
අපි වාහන ගැන රීවිව් කරපු විඩීයෝ තියෙනව මල්ලි ❤️❤️❤️
නියමයි අයියේ, රේඩියෝ සෙට් එකක් ගත්තනම් මරු, වාහනෙන් වාහනේට කතා කරගන්න පුලුවන් ❤️, තත්පරයක්වත් මගාරින්නෙ නැතුව බැලුවා
එක නම් ඇත්ත තමයි. හෙමීට ඒ දෙවල් එකතුකරගන්න ඔනේ. මේ දවස් වල ඉතින් මෙහෙම හරි ගමන් යන්නෙ හරි අමාරුවෙන්. ❤️❤️❤️
ආයෙ ඉතින් කියලා වැඩක් නෑ😍❤️ සුපිරිමයි.. විනඩි 36 ඉදල ටික backward කර කරත් බැලුවා😍
බොහොම ස්තූතියි ❤️❤️❤️
battery powered chainsaw ekaknam me gaman walata onema wage. Woooow ekanam niyama gamanak..❤❤
මේ රක්ශිතයක් හරහා වැටුන මාර්ගයක්නේ. අපට වැටුන ගහක් අයින් කරන්න පුලුවන්. එත් කපන්න බෑ. නීතිමය ගැටලුවලට මූන දෙන්න වෙන නිසා අමාරු උනත් ඇදලම අයින් කලා. අපේ වාහන වලට යාමය හැකිව තිබුනා දෙවන බාදකයේදී.
නමුත් යන අනෙක් අය වෙනුවෙන් අයින් කරලා ගියේ.
අදහසට බොහොම ස්තූතියි. ❤️❤️මෙ සම්බන්දව නිතීමය පැත්ත හොදට් අද්‍යනය කරලම තමා එවගෙ දෙයක් කරන්න ඔනේ.
දැනටමත් සීට් බෙල්ට් දාන්නත් බැරි උනත් එකටත් බනින අය ඉන්නෙ. එහෙම එකේ ඔහොම දෙයක් උනොත් ඉතින් දන්න්වනෙ
Wow . And please use English Subtitles, then you guys will have world wide viewers ❤❤❤
we already added english subtitles . please check it.
thank you so much ❤️❤️❤️
👍👍👍👍🇱🇰🇱🇰
.❤️❤️❤️
Me lankaweda kiyl hitenawa. pissu hadenawane 😮😮
හිතනවට වඩා පුදුම ලස්සන රටක අපි ඉන්නෙ. අපේ අයට අගයක් නැති උනාට ❤️❤️❤️
යන්නම ඕන ට්‍රැක් එකක් හීල්ඔයට යන ටික.ආයෙත් දවසක ඉතුරු ටික යමු අයියේ.❤❤
අනිවාර්‍යෙන්ම. පහල ඉදන් උඩට එන්න බැලුවේ ඊලගවතාවේ
හරිම ආසාවෙන් බැලුවා.කවුරුවත් නිතර නොයන තැන්, නොයන පාරවල්ම තෝරා ගෙන දුෂ්කර විදිහට trip යන අනුර අය්යා සහ ඔයාගෙ සහයක කණ්ඩායමටත් ගොඩාක් ස්තුතියි අපිටයන්න අමාරු තැන් වලට අමාරුවෙන් ගිහින් අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්නවාට
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
හැමෝටම වගේ මටත් මල්ලි කියලා 😥😆😆
@@SudarshaniSeneviratna-rb5fx අයියෝ. මටත් වෙන වැඩ.. Sorry නංගි. සූබ දවසක්. ♥️
මම ගිය පාරවල් වලින් ලස්සනම පාරක් තංගප්පුව අට්ටාලවෙට්ටුව බයික් එකේ..විඩියෝ එක මරු.. විස්තරය සැහෙන්න වටිනවා ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
We have enjoyed watching all your videos so far. They are great. Thank you! A quick question. Just curious why you are not carrying a hand saw or chainsaw to remove trees and tree branches from the road. Isn't it allowed?
Thank you so much.
it's not allowed as we know.
we have that equipment but we do not know the law. how ever we didn't use because we didn't want face any trouble.
@@TravelWeekend That makes sense.
අන්තිම ටික 😮💙 Patrol Master ඉන්නවා කියන්නෙ වෙනම ගැම්මක්.... මන් ආසම මීදුම අස්සෙන් කැලෑව අස්සෙන් මේ යක්කු ටික යනවා බලන්න
අනිවාර්යයෙන්ම patrol master කියන්නේ අපේ Team එකට ලොකු හයියක්. මීදුමත් එක්ක මාර ලස්සනක් තමයි තියෙන්නෙ. ජයවේවා මල්ලී ♥️
සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤ මමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමදාම ඔයාලාගේ චැනල් එක බලනවා
බෙහෙවින්ම ස්තූතියි කූරුණෑගල කොයි හරියෙද. ♥️
Oyala oya paren nogiya eka hodai maga thiyana paalamakuth kadila thiyenne oya anthimata thiyana lee palama dirala thiyenne giyanam oye thama
එක ඇත්ත. වෙලාවෙ හැටියට සුදුසුම තීරණය තමයි ගත්තෙ කියලා පස්සෙ තේරුනා.
ගමනට ලෑස්ති වෙලා පස්සේ දවසක අනිවාර්‍යෙන්ම යන්න ඔනේ
නියමයි අනුර අයියා පට්ට ❤❤❤. (අපිට ලස්සන වුනාට ඒ ප්‍රදේශ වල ජීවත් වෙන අයට නම් ඒ ලස්සන දැනෙන් නැතුව ඇති තියෙන දුෂ්කර බව නිසා )
එක නම් ඇත්ත. හැබැයි බොහොම සරල ජීවිත. අපිට වගේ ප්‍රශ්න නෑ.
බොහොම ස්තූතියි ❤️❤️
ලංකන් GUTD Grip 😊
.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪🔥
අපිත් ගියා අයියේ නා ඇල්ල බලන්න ගිය සතියේ ...❤❤❤ මරු ගමන අයියේ බයික් වලින් ගියා ඔයලා ගියපු පාරේ..😊
ඇත්තටම සතුටුයි ගොඩක්ම. අපේ විඩීයෝ බලලා තව කෙනෙක් එහෙම යනවා කියන එක. ❤️❤️❤️
@@TravelWeekend ❤️❤️❤️🙏
❤️❤️❤️
මාත් දවසක ලොකු වෙලා යනවමයි😊😊😊
අපේ රටේ අනාගත පරම්පරාවත් පරිසරය ගස් වැල් වලට ආදරේ වෙන එක. සංචාරය කරන්න කැමති වීම ගැන සෑහෙන සතුටුයි ❤️❤️
Wow , හරිම සුන්දර ගමනක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
කොල පාට jeep එක නම් 💪💪
අපේ Patrol Masters ❤️❤️
Anura malli mama Qatar walin vidiyo aka name bala hitiye wadded suba patum
බොහොම ස්තූතියි අයියේ. ❤️❤️❤️
ගොඩක්ම අපේ විඩීයෝ වලට කැමති රටෙන් ඈත් වෙලා ඉන්න අපේ අය.
🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
17:13 මම ඩියො 2 කින් මීමුරේට ගියෙත් ඔය පාරෙන්.. සැප තමා❤
අම්මො ස්කුටරෙන් ගියා කියන්නෙ ඉතින් කොන්ද ලෙෆ්ට් නේද? කොච්චර අමාරු උනත් ඉතින් පරිසරේ ලස්සනත් එක්ක ඔක්කොම අමතක වෙනවා ❤️❤️❤️
🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏
❤️❤️❤️❤️
තංගප්පුවෙන් ගිහින් කොබට්ගැප් එක හරහා මීමුරේට ගිහින් ලකේගල නැග්ගා මමත්.. ආයි ඉතින් තංගප්පුව හරහා එන පාර ගැන නම් ඉතින් සුපිර්යක් 😢 තමයි.. ඒක අතහැරලා දාපු පාරක්.. ජීප් එකේම යන්න ඕන.. ඔය මගදි හමුවන මිනිස්සු නම් හරිම හොද අය..
ඔව්. ලස්සනම පාරක්. වැඩෙ කියන්නෙ ගියපු හැමදවසකම අපට වැස්සෙමයි යන්න උනේ. ❤️❤️❤️
මෙක එනකන් බලන් හිටපූ හිටීල්ලක්.... පරක්කූ උනාට තරහයී ඇ....❤❤❤
edit එකට කන කට්ට දන්නවනම් ඹහොම කියන්නෑ... හොදේ.. ජය වේවා... සුභ දවසක්..😍
දන්නවා අයීයා....❤❤❤❤❤...දවසක ඔයාලා එක්ක trevel කරන්න ආසයී...ජය වේවා...
අනිවාර්යයෙන්ම දවසක යමු ❤@@dilharasampath
47:26 api thamai wrangler ekak dagaththa aya e kale oya palama hodata thibuna dan 4x4 ekak in wath yanna ba Palama hadanakam pare ithuru tika nam awlak na
ආ එහෙමද.. ඇත්තටම සන්තෝෂයි කතා කරපු එකට දැන්නම් පාලම ලග ගොඩක් කැඩ්ලා අපි ගල් දාලා සෑහෙන්න හැදුවා ඒකට ලොකු වෙලාවක් ගියා. ආයේ දවසක යන්න ඕන. බෙහෙවින්ම ස්තූතියි කතා කලා ජය වේවා ❤