Knuckles 5 Peaks මීදුම් පාරාදීසය සොයා තනිව ගිය ගමන | Met

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solohiker #knuckles #paradise #srilanka
    Knuckles 5 Peaks මීදුමෙන් වැසුණු සුන්දර පාරාදීසය සොයා තනිව ගිය දෙවෙනි අවස්ථාව, ඇයි දෙපාරක් ගියේ කියලා ඔයාලා හිතනවා ඇති හේතුව මේකයි, මීට අවුරුද්දකට කලින් Solo Hiker TH-cam Channel එක ආරම්භ වෙන්නේ මේ පාරාදීසයට ගියපු ගමනේ video එකක් සමඟ, ඉතින් මට ඕන උනා අවුරුද්දක් සපිරෙණ මොහොතේ අයෙත් ඒ භූමියේ හුස්මක සුවය විඳින්න ඕන කියලා ඒ වගේම, පළවෙනි පාර ගියපු ගමනෙදි තිබුණු ප්‍රශ්ණයක් තමයි පස්වෙනි peak එකෙන් එහාට මොනවද තියෙන්නේ කියන එක, ඒ කුතුහලයත් එක්ක අයෙ කවදාහරි එනවා කියලා හිතාගෙන මේ ගමන ගියා වගේම මේ ගමනෙදී ඒ කුතුහලය සංසිඳුව ගන්න මට පුළුවන් උනා , ඉතින් තව විස්තර කියන්න ගියොත් Video එකේ රසය අඩුවෙන නිසා මම නවතින්නම්,
    අවුරුද්දක් සපිරෙන මොහොතේ මාත් එක්ක Facebook page එකේ සොබාදහමට හිතවත් හදවත් ලක්ෂයක් එකතු වෙලා ඉන්නවා වගේම TH-cam එකේ 23,500 ක පමණ පිරිසක් එකතු වෙලා ඉන්නවා, කෙටි කාලයකින් මගෙ ගමනට එකතු වුනු ආදරණීය හදවත් වලට බොහොම ස්තූතියි 🌿❤💙🙏
    Video එක ගැන අදහසක් වචන කරගෙන යන්න, හැමෝටම ආදරෙයි 💙❤🌿🙏
    Music in this video
    Edelweiss by Onycs / onycsmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3092xB2
    Music promoted by Audio Library • Edelweiss - Onycs (No ...

ความคิดเห็น • 398

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +127

    Knuckles 5 Peaks මීදුමෙන් වැසුණු සුන්දර පාරාදීසය සොයා තනිව ගිය දෙවෙනි අවස්ථාව, ඇයි දෙපාරක් ගියේ කියලා ඔයාලා හිතනවා ඇති හේතුව මේකයි, මීට අවුරුද්දකට කලින් Solo Hiker TH-cam Channel එක ආරම්භ වෙන්නේ මේ පාරාදීසයට ගියපු ගමනේ video එකක් සමඟ, ඉතින් මට ඕන උනා අවුරුද්දක් සපිරෙණ මොහොතේ අයෙත් ඒ භූමියේ හුස්මක සුවය විඳින්න ඕන කියලා ඒ වගේම, පළවෙනි පාර ගියපු ගමනෙදි තිබුණු ප්‍රශ්ණයක් තමයි පස්වෙනි peak එකෙන් එහාට මොනවද තියෙන්නේ කියන එක, ඒ කුතුහලයත් එක්ක අයෙ කවදාහරි එනවා කියලා හිතාගෙන මේ ගමන ගියා වගේම මේ ගමනෙදී ඒ කුතුහලය සංසිඳුව ගන්න මට පුළුවන් උනා , ඉතින් තව විස්තර කියන්න ගියොත් Video එකේ රසය අඩුවෙන නිසා මම නවතින්නම්,
    අවුරුද්දක් සපිරෙන මොහොතේ මාත් එක්ක Facebook page එකේ සොබාදහමට හිතවත් හදවත් ලක්ෂයක් එකතු වෙලා ඉන්නවා වගේම TH-cam එකේ 23,500 ක පමණ පිරිසක් එකතු වෙලා ඉන්නවා, කෙටි කාලයකින් මගෙ ගමනට එකතු වුනු ආදරණීය හදවත් වලට බොහොම ස්තූතියි 🌿❤💙🙏
    Video එක ගැන අදහසක් වචන කරගෙන යන්න, හැමෝටම ආදරෙයි 💙❤🌿🙏

    • @achinimadhusha2681
      @achinimadhusha2681 2 ปีที่แล้ว +2

      💚💚💚

    • @chanakalakshan3223
      @chanakalakshan3223 ปีที่แล้ว +1

      😍😍😍

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 11 หลายเดือนก่อน

      මල්ලී මාත් වත්තේගම අපිට වත් තාම යන්ට බැරිවුනා නකල්ස් වලට. ඒ අතින් ඔයා වාසනාවන්තයි. ❤ ජයවේවා 🎉

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +68

    Knuckles කියන්නේ ලංකාවේ තියෙන සුන්දර පාරාදීසයක් 💙🌿 නියමයි සහෝදරයා 💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +6

      ස්තූතියි සහෝදරයා 🌿❤💙

    • @MotivationstorY995
      @MotivationstorY995 11 หลายเดือนก่อน +1

      @@Ceylonsolohiker❤

  • @UNBOUNDWALKERS
    @UNBOUNDWALKERS 2 ปีที่แล้ว +131

    හරි අහඹු හමුවීමක්. ඒ වගේම බොහෝම ස්තූතියි Unbound Walkers අපි ගැන කතා කරාට වගේම ඒ තිබුණු සුහදශීලී බවට. ඇත්තටම solo Hiker කීව වගේම ඒ වෙනස ඉදිරියටත් කරන්න Unbound walkers අපි බලාපොරොත්තු වෙනවා. බොහෝම ස්තූතියි 💚💚💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +9

      අයෙත් දවසක හම්බෙමු ජය ❤🌿💙

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว +1

      මේන් අර හම්බුන පිස්සා 😟

    • @lktravlers4108
      @lktravlers4108 2 ปีที่แล้ว +1

      E videos patta

  • @manilkapriyankara8650
    @manilkapriyankara8650 2 ปีที่แล้ว +21

    දැන් වෙලාව පාන්දර 2.38 යි අය්යෙ. ඉතින් මන් 2022 A/l ලියනව. පාඩම් කරල මහන්සි නිසා ටිකක් ආව බලන්න. මේ ගේම ගහන්නෙ කොහොමහරි A3ක් දාල අයිය වගේ ලෝකෙ වටේ ඇවිදින්න යන්න. දවසක හම්බ වෙමු කන්දක් උඩදි❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      ජය වේවා මලයා 🌿💙❤

  • @ipvlogs296
    @ipvlogs296 2 ปีที่แล้ว +10

    තනියම කට්ටක් කාගෙන ඒ අත්දැකීම අපිටත් දෙනවට බොහොම පිං🥺❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තේරුම්ගත්තට බොහොම පිං 💙❤🌿

  • @dananjawaidyasekera6833
    @dananjawaidyasekera6833 2 ปีที่แล้ว +4

    ලස්සනයි පුතා ,දිරිමත්ව ඉදිරි සංචරණයන් කරන්න ❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏❤💙🌿

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +2

    Wow. පරිස්සමෙන් . තෙරැවන් සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @shamenihalagamage1062
    @shamenihalagamage1062 2 ปีที่แล้ว +2

    Obata jaya...

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +13

    පිස්සුවක් අයියා🥺🔥♥️

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 2 ปีที่แล้ว +11

    ස්වභාධහමට මේ තරම් ආදරේ කරන කෙනෙක් දැක්කම මට නම් ගොඩාක් සතුටුයී 🌝 ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ 😊🤗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤🌿💙

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ සුපිරි 😍🥰❤️

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරි අයියේ..ජය වේවා..පරිස්සමින්..🍃

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +5

    අපි ඉන්නේ මොන තරම් පින්බර බිමකද මිහිතලයේ ජීවය හරිම සුන්දරයි 💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මේක පින්බිමක් 💙❤🌿

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    ඔබට ගොඩක්ම ස්තුතියි.
    🇱🇰 👍👌 ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්වදේශීය ගස් වැල් ගංගා ඇල දොල මැදින් ගලන දිය ඇලි 🇱🇰 සූන්දර සිරිබර ලස්සන නිහඩ නිසංසල පරිසරයන් කැලෑ ගම්මාන මේ වැඩසටහනින් ලෝකප්‍රකට කිරීම ජයවේවා.
    🇱🇰 👍 👌 සූපිරි දර්ශන.

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 4 หลายเดือนก่อน +1

    2024 දීත් බලන මන් 😊❤කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤️🥺

  • @shehanipallepitiya6179
    @shehanipallepitiya6179 2 ปีที่แล้ว +1

    Wooooww ලස්සනයි අයියා........thnk U soo much ....මේ වගේ...වීඩියෝ එකක් ගෙනාවට......😍good luck .......

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤🌿💙

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    Oyage vloge nam patta මල්ලි oya lankawe කොහෙද inne gama ehema man nam harima asawen balanne oyage vloge ඇත්තමයි patta api oitarattaniwela innakota godak watinawa lnkawe me සුන්දරත්වය ඇත්තමයි jayama wewa kollo oyage chanel eka පරිස්සමෙන් ..!!!👍👍👍👍👍👍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මම ගිරිතලේ අයියා ජයම ❤🌿💙

  • @kavishkadilshan2001
    @kavishkadilshan2001 2 ปีที่แล้ว +2

    කියලා වැඩක් නැහැ solo hiker අයියගේ විඩියෝ වල තියන්නේ අමුතුම ලස්සනක්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මලයා 🌿❤💙

  • @eroshananuradha8648
    @eroshananuradha8648 2 ปีที่แล้ว +3

    කොපමණ නම් සුන්දර භූමියක ද අපි ඉපදිලා ඉන්නෙ. එදිනෙදා මුහුණ දෙන අනේකවිධ සිදුවීම් වලින් හෙම්බත්ව සිටින මනසට ඔබ මේ දුශ්කර ගමන් මගින් උරුම කරවන මානසික තෘප්තිය විශිෂ්ටයි.
    ඔබට පිං 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මේක පුණ්‍ය භූමියක් වගේම දිව්‍යලෝකයක් 🌿💙❤

  • @theriskhunter7770
    @theriskhunter7770 2 ปีที่แล้ว +1

    සුපිරිම සහොදරයා. දිගටම කරන් යමු. 😍😍😍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලියා ජය වෙවා කැලෑ කොල්ලා ❤️❤️තුන්තිස්ගල එකකුත් කරමුකෝ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      යමු අනිවාර්යයෙන්ම 💙❤🌿

  • @gamana6295
    @gamana6295 2 ปีที่แล้ว +2

    ❤️😌 ආද්‍යාමික සුවය.

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 ปีที่แล้ว +3

    කෙලින්ම අධ්‍යාත්මික සුවය next level.සුපිරියක් bro අදත්.❤️🌿

  • @japanagaming2349
    @japanagaming2349 2 ปีที่แล้ว +2

    Marama lassanai ayye budusarani 😍♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මලයා 🌿❤💙

  • @rasmiprabhaudyanibalasuriy6174
    @rasmiprabhaudyanibalasuriy6174 2 ปีที่แล้ว +1

    Traveling කියන්නෙ පිස්සවක් .තනියම නිදහසේ ජිවිතේ විදිනවා thankyou අපිටත් එ හැගිම දැනෙන්න දෙනවට.ඉලග එක දානකම් බලන් ඉන්නවා

  • @Ahiivlogs
    @Ahiivlogs 2 ปีที่แล้ว +4

    සල්ලි වලට ගන්න බැරි එකම සතුට ,Traveling ❤️😍 ඒකනම් පිස්සුවක් ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤🌿💙

  • @thushanjayawardhane
    @thushanjayawardhane 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ විදින්න තමයි තියෙන්නෙ 😍😍❤️❤️

  • @ruwanimalsha2551
    @ruwanimalsha2551 2 ปีที่แล้ว +1

    මේ ලොකේ වාසනාවන්තම කොල්ල උබ බං... ආඩම්බරයි...

  • @laxmanranabahu7454
    @laxmanranabahu7454 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @arunapramod7962
    @arunapramod7962 2 ปีที่แล้ว +3

    ආසම සංචාරකයන් අතරින් ඉහලින් ඉන්න සංචාරකයෙක්❤️💪 , good luck aiyh 😍❤️💪

  • @varunasathsara1667
    @varunasathsara1667 2 ปีที่แล้ว +1

    සුපිරිම ගමනක් අයියා..නියමයි.. ජය..💚☘️🌿

  • @sadarudilanjna
    @sadarudilanjna 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියෝ 🍃 හැමදාම මෙහෙම vidios කරන්න හම්බෙන්න කියල ප්‍රරාර්තනා කරනව🧡🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි 💙❤🌿

  • @romeshmadurarathna7343
    @romeshmadurarathna7343 2 ปีที่แล้ว +1

    Niyamai malli bs parissamen

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි ❤🌿💙

  • @gothayaofficial7383
    @gothayaofficial7383 2 ปีที่แล้ว +4

    වැඩකාරයෙක් තමා ....ඉතින්.... ...❤️❤️❤️❤️ ලංකාවට සම්පතක් ඔයා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 🌿💙❤🙏

  • @pramithdilshara4968
    @pramithdilshara4968 2 ปีที่แล้ว +1

    අය්යෙ ඇත්තටම කියන්න වචන නැ 😍 මරු ඇත්තටම නියමය් ❤️

  • @achinthadilhanphotography82
    @achinthadilhanphotography82 2 ปีที่แล้ว +2

    Video එක මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුනෙ නැ . වෙලාව එච්චර ගිය දැනුනෙවත් නැ එ තරම් මරා ලස්සනයි , සුන්දරයි . මට හිතුනෙ මමත් ඔතන ඉන්නවා වගෙ කියලා . ඉතින් ගොඩාක් සතුටුයි සුපිරි වැඩක් එ තරමට එ තරමටම ලස්සනයි . බොහොම ස්තුතිය ❤🙏👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අදහස් බෙදාගත්තට බොහොම ස්තූතියි 🌿💙❤

  • @ganganathjayavinda769
    @ganganathjayavinda769 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ❤🔥

  • @user-ei4wx7ht2s
    @user-ei4wx7ht2s 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා උබල දෙන්නගෙම වීඩියෝ මම බලනවා.ජීවිතය විදපන්.👍👍👍👍👍👍👍👍👍👍👨‍❤‍👨👬හැමදාම උඹලා එක්ක ඉන්නවා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      💙🌿❤ ස්තූතියි සහෝදරයා

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +1

    හම්බෝ ඒ Location එක ලස්සන. තැන්ක්යු අයියේ මේම දේවල් දෙනවට.. ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි... ඇත්තටම අයියට ඒ දේ කෝම දැනෙන්න ඇද්ද....🍃

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +2

    අපේ ගම් පලාතට ආපු ගමන 😍😍😍

  • @travelmihiran3721
    @travelmihiran3721 2 ปีที่แล้ว +1

    ඒක අයියා කියන්න වචන නෑ.kncles කියන්නේ මටනම් සිහින ගමනක්.ඔයාගේ vefio බලපුවම ඒක තවත් වැඩි වෙනව...ජය වෙව අයියේ පරිස්සමෙන් ❤️මගදි දවසක හම්බුනොත් ඇති

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      හම්බෙමු මලයා ජය 🌿💙❤

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +2

    පට්ට අයියෙ සුපිරි විඩියො එක ජයවේවා ආදරේයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      මලයා ආදරෙයි 💙❤🌿

  • @anuhassenevirathna7687
    @anuhassenevirathna7687 2 ปีที่แล้ว +1

    බල්න් වීඩීඕ වලින් හැම තප්පරයක්ම බලන එකක් තමයි මේ ❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෑත කාලයෙ මාර quality channels ටිකක් up උනා... ඒකට ඇත්තටම සතුටුයි.. මේ audience එකට බලන්න දේවල් දෙන එකට 🖤 ජය වේවා

  • @isurumihiranga444
    @isurumihiranga444 2 ปีที่แล้ว +2

    Video එක මරු bro. දිගටම කරන්න. කඳු විතරක් නෙමෙයි beach වලත් කරන්න. මන්නාරම, පාසිකුඩා, කුමන, ඕකද පැත්තේ වගේ.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      වෙනසක් කරමු නේද ❤🌿💙

    • @isurumihiranga444
      @isurumihiranga444 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඔව් අනිවාර්යයෙන්ම වෙනසක් ඕනෙ. හැම utube traveler කෙනෙක්ම යන්නේ කඳු වල විතරයි.

  • @chamodyakasun8794
    @chamodyakasun8794 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි .කියන්න වචන නැ.💗💗💗💗💗💗💗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි ❤🌿💙

  • @offbeat6
    @offbeat6 2 ปีที่แล้ว +2

    ඔයා අපිව පිස්සු වට්ටනවා....නියමයි කොල්ලා...ජය ✌ ❤

  • @budusaranai8214
    @budusaranai8214 2 ปีที่แล้ว +1

    වාවු මරු 😍 එක සුපිරි අත්දැකිමක් ඉතින් කියලා වැඩක් නැ සම්පූර්ණයෙන් විඩියෝ එක බැලුවා අයියේ 🤗 එක වෙනම ෆීලින් එකක් ගිහින්ම බලන්න ඔන දවසක මේ විඩියෝ එකේන් හරිවිදින්න ලැබිම ගොඩක් පින් බුදු සරණයි හැමදාම වගේ ආදරෙ පරිස්සමින් 😍 බුදු සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි ❤🌿💙🙏

  • @wihagasathsara5850
    @wihagasathsara5850 2 ปีที่แล้ว +3

    ඒක අමුතුම හැගීමක් උද්දීපනය කරනවා.ජය නෙරා අයියා ♥️🌿💪

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 2 ปีที่แล้ว +1

    Patta brother

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 2 ปีที่แล้ว +1

    ලස්සනයි මචන් 👍❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි මචන් 🌿💙❤

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +1

    Niyamai sahoo

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤💙🌿

  • @udeshsanjeewakumara338
    @udeshsanjeewakumara338 2 ปีที่แล้ว +2

    සුපරි විව්එක ඈ පට්ට

  • @-avidanyan
    @-avidanyan 2 ปีที่แล้ว +1

    🍀පරිසරයට ආදරෙ කරන තවත් එක සුන්දර හදවතක් ☘️ හැමදාම වගෙ අසවෙන් බලුව 👍 ජයවේවා ❤️

  • @abhayawickramabandara8448
    @abhayawickramabandara8448 2 ปีที่แล้ว +2

    දැක්ක ගමන් ආවා

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    5:07 හම්බෙච්ච විදිය❤

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලී😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි අක්කා 💙❤🌿

  • @chanakasandamal5403
    @chanakasandamal5403 2 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා ගොඩාක් ලස්සනයි තවත් මෙවැනිම වීඩියෝ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා

  • @ishanavishka3200
    @ishanavishka3200 2 ปีที่แล้ว +2

    පට්ටම වාසනාවන්තයි ඔයා.මමත් අනිවාරෙන් ඒ වාසනාව උදා කර ගන්නවා🥰💪

  • @lalanthfernando1114
    @lalanthfernando1114 2 ปีที่แล้ว

    Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us. Keep up the good work. Good luck!

  • @kumarapriyantha906
    @kumarapriyantha906 2 ปีที่แล้ว +3

    Super 👍💚

  • @ruwansandesh7586
    @ruwansandesh7586 2 ปีที่แล้ว +2

    thama balanawa
    Monawada kiynne kiyala hitha ganna be
    ♥️♥️♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ❤🌿💙 දැනුන දේ කියාගෙන යන්න

  • @suddi1234
    @suddi1234 2 ปีที่แล้ว +1

    Amboo marama lassanak thiyenne ape rate. Ayyata suba pathanava me vage vedio idiriyatath karanna puluvan venna kiyala.budu saranai ayye.❤💙🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🌿❤💙

  • @denuri8892
    @denuri8892 2 ปีที่แล้ว +2

    මරු 💚🍀👌

  • @lifewithDhanu
    @lifewithDhanu 2 ปีที่แล้ว +1

    අපිට ඕනි පරිසරය රකින ගමන් සුන්දරත්වය විදින මිනිස්සු .මම පුද්ගලිකව අකමැතියි ලස්සන තැන් මිනිස්සුන්ට නම් වලින් හදුන්වා දෙනවට අපේ උන් සොබාදහම විනාශ කරනව

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මිනිස්සුන්ට සොබාදහමට ආදරයක් ඇතිවුනා නම් හැමදේම විසදෙයි 💙🌿

  • @sandunmaheshpalitha2365
    @sandunmaheshpalitha2365 6 หลายเดือนก่อน

    පිංවන්තයි සහෝදරයා ඔබ❤

  • @asinthapiyumal4235
    @asinthapiyumal4235 2 ปีที่แล้ว

    Lassanai සහෝදරයා .kiynna wachna na good luck❤❤

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว

    අද නම්.සුපිරියක් සගෝ ජය වේවා පරිස්සමින් ❤ 💪

  • @praboma
    @praboma 2 ปีที่แล้ว +2

    Mareee maruuuu... 🤩🤩🤩

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +2

    ඊලග ගමන අලුගල්ලෙන නෙ🌚😍🍃🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      List එකේ තියෙනවා 🌿💙❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    2:32 එ දැනෙන හැගිම😢❤

  • @KawwaVlogz
    @KawwaVlogz 2 หลายเดือนก่อน

    very beautiful & informative video..

  • @nadeerathushan6848
    @nadeerathushan6848 2 ปีที่แล้ว +3

    My heartiest congratulations bro..keep it up..May you have strength and courage to visit beautiful places an another year ahead.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      Thanku very much brother ❤🌿💙

  • @prsannaprsanna7878
    @prsannaprsanna7878 2 ปีที่แล้ว +3

    Wow what a nice solo hiking experience🌿😍 💚

  • @chalaninavodya410
    @chalaninavodya410 2 ปีที่แล้ว

    මේකනම් නියමයි අයියෙ😍😍
    සොරි බලන්න චුට්ටක් පරක්කු උනා🙂💙❤🌿

  • @chamaliiromika6370
    @chamaliiromika6370 2 ปีที่แล้ว +2

    Harima lassanai ..☘️💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 💙❤🌿

  • @gayangagunawardana383
    @gayangagunawardana383 10 หลายเดือนก่อน

    මන් මාරම ආස තැනක් ❤❤

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +1

    අම්මෝ කියන්න වචන නෑ..ඊලග එක එනකල් ඉවසිල්ලක් නැ.දකිද්දි පුදුම ආසාවක් එන්නෙ..අවුරුද්දෙ ගමනට සුබ පැතුම් අයියේ තව දිග ගමනක් මේ ආවා වගේ යන්න ලැබෙන්න ඕනි❤️🙏හැමදාම වගෙ පරිස්සමින් බුදුසරණයි අයියේ💚ඊලග එක ඉක්මනට ඕනි😁

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි ස්තූතියි ❤💙🌿

  • @sachinrandima
    @sachinrandima 2 ปีที่แล้ว

    💗 ආදරෙයි කොල්ලෝ..
    පරිස්සමෙන් ..
    ජය.

  • @pasindumadhushan7642
    @pasindumadhushan7642 ปีที่แล้ว

    budu saranai malli 2016 wage apith giya❤

  • @kumudunipriyadarshani9304
    @kumudunipriyadarshani9304 2 ปีที่แล้ว +2

    තනිකරම පිස්සුවක් ❤

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +3

    වාව් සහෝ.මේ පරිසරය ගැන කියලා වැඩක් නැහැ.කියන්න වචන නැහැ ඇත්තටම ලස්සනයි.මේ ලංකාවද කියලා හිතෙනවා සමහර වේලාවට.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      දිව්‍යලෝකයක් 🌿💙❤

    • @chamaraperera935
      @chamaraperera935 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඔව් සහෝ 🌍🌍

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +4

    One year 🦋🌼❤ wow
    ගෙදර ඉදන් Solo Hiker සුපිරිම අත්දැකීම ගන්න Solo Hiker T shirt එක ගැන බලාපොරොත්තුවෙන් ඉන්න මම😐😌 යන්න නැතත් අම්මප t shirt eka ඇදගෙන හරි බලනවා😂 😁😍💜️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      අම්මෝ අනිවාර්යයෙන්ම දෙන්නම් 🌿💙❤

  • @lasathrandika96
    @lasathrandika96 2 ปีที่แล้ว +2

    Supiri itin as always♥️🔥

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️❤️❤️👍

  • @malikanilanthi2128
    @malikanilanthi2128 2 ปีที่แล้ว +2

    Supiri 💥

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 2 ปีที่แล้ว +1

    අවුරුදු 25කට කළින් නකල්ස් ගියෙ.දැන් පුදුම විදියට පාර එලිවෙලා තියෙන්නෙ😞😞.කොහොම උනත් මතකය අලුත් කරාට ස්තූතියි "Solo hiker"

  • @ManojMaduranga-gj4xg
    @ManojMaduranga-gj4xg 10 หลายเดือนก่อน

    Harima lassanai malli man oya vidio danakal balan inne iwasillak netuwa

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +1

    E feeling eka niyamatama denawa aiya ammo ❤️❤️

  • @Sew_zz
    @Sew_zz 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ🔥💚🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මලයා 🌿❤💙

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว

    Aiya ටිකක් බය උනා nee අපිවත් භය කරන්න නේ අර music එක දැම්මේ Video ekh. වෙනදාටත් වඩා සුපිරි 😌🌿❤️🍃👽

  • @prasannarajapaksha8669
    @prasannarajapaksha8669 2 ปีที่แล้ว

    Tarunnaya bukthi vidinawa sobadahama waladaganiminma. Hamotama mewa ba. Sodadahama siyalu de sapayanawa noaduwama obe geewethaya sundara karanna. Oba wanna wunta witharami

  • @GeekLab
    @GeekLab ปีที่แล้ว

    පුලුවන් නම් ළඟම තියෙන ප්‍රධාන නගරෙක ඉදන් යන පාරත් කියන්න. ගොඩාක් වටිනවා ❤🙏

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 2 ปีที่แล้ว

    godak pin sahodaraya mehema tan penwanawata obata jaya parissamin theruwan sarani

  • @samudraranathunga9783
    @samudraranathunga9783 2 ปีที่แล้ว +1

    oya kohe hari idan kama hadanakan mama balan hitiye

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      එදා කෑම අරගෙන ගියේ camping යනකොට තමයි උයන්නේ

  • @migarashanuka2592
    @migarashanuka2592 2 ปีที่แล้ว

    suprii aiya prismin jya wewa oyta

  • @Mithilaheshan325
    @Mithilaheshan325 2 ปีที่แล้ว

    සුපිරියක් තමා අයියෙ

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 ปีที่แล้ว +1

    මාරම ලස්ස්න View එකක් හිත නිවෙනව 🥺 😍

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +3

    Coming up next.. video😍 එක දෙනකල් බලන් ඉන්නවා..🤞❤️🌿⛰️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      හදලා තියෙන්නේ දෙන්නම් හොදම ටික ඒකේ ❤🌿💙

    • @nadeerameghapathirana5415
      @nadeerameghapathirana5415 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker 😍😍✌️