අදටත් රජකරන විස්මිත බ්‍රහ්මදත්ත මාළිගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2018
  • බ්‍රහ්මදත්ත යන නාමය අසා නොමැති බෞද්ධයකු සිටිය නොහැකි තරම් වනවා. ඒ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ජාතක කතාවල පවා බ්‍රහ්මදත්ත නම් රජකු පිළිබද සදහන්ව තිබීම හේතුවෙන්.එසේ වසර දහස් ගණනක් පුරා පැවත එන බ්‍රහ්මදත්ත රජ පෙළපත මෙන්ම එම රජ මාළිගයද අදද ඉන්දියාවේ පවතින බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඒ පිළිබද අනාවරණයයි.
  • บันเทิง

ความคิดเห็น • 335

  • @ranifernando2814
    @ranifernando2814 6 ปีที่แล้ว +74

    බ්‍රහ්මදත්ත රජතුමා ගැන ජාතක කතාවලින් අහල තිබුනට මම නම් දැනගෙන හිටියේ නෑ මේ මාලිගාව ගැන වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +29

    ගොඩාක් වටිනා වීඩියෝවක් .හරියට රජ කාලෙට ගියාවගේ දෙයක් හිතට දැනුනා .ගොඩාක් ආසාවෙන් බැලුවා .මටත් හරිම ආසයි මේ මාලිගාව බලන්න .ඔබට ගොඩාක් පින් මෙවන් වීඩියෝ එකක් ගෙනාවට.බුදු සරනයි .

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +53

    බුදුන් වහන්සේ ජීවමාන කාලයේ මහා භාරතයේ තිබුන ශාන්ත සුන්දර පරිසරය ජනගහනය වැඩිවීමත් වෙනත් ජාතීන්ගේ බෝවීමත් නිසා අපිරිසිදු අවලස්සන වීම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්, වෙනත් රටවල මොනතරම් සැප සම්පත් තිබුනත් ඊලග ආත්මයේදී ලංකාවේ හෝ ඉන්දියාවේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ ආත්මීය බැදීම් නිසා විය හැකියි,
    සුව දේ මට සීතල සුලග පවා
    හිමි බුදුවුන බුද්ධගයාවේ,

    • @chathurikashyamali9324
      @chathurikashyamali9324 ปีที่แล้ว +1

      දැන් කියන්නෙ ලන්කාවේ ඉපදුනා කියලා නේ සිදුහත් කුමරු ඔය දැන් බලන්න යන්නෙ මිනිස්සු

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      "Shasana Wanshakatawa (ශාසන වංශකතාව) " කියන යූටියුබ් සාකච්ඡාවේ තුන්වෙනි වීඩියෝ එකෙ විනාඩි 45න් පස්සේ බලන්න ඒ කොන්තරක් එක කරන ලංකාවේ ඉන්න වසලයා...

    • @shiranihemamali1300
      @shiranihemamali1300 ปีที่แล้ว +1

      මේ මාලිගය දැසින් දැක බලාගන්න මට වාසනාව ලැබුනා 2011 මම ගිය දඹදිව වාරිකා වේදි❤

    • @judeperera5183
      @judeperera5183 ปีที่แล้ว

      ලන්කාවේ ඉපදෙන්න පාර්තනා කරන්නේ බයියෙක්ම තමයි ඉතින්

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +57

    අම්මෝ මේක නම් අදහන්න වටිනා වීඩියෝ එකක් කවුද දන්නේ තවමත් බ්‍රහ්මදත්ත රජ පරපුරක් ඉන්නවා කියා ඉතිං බුදු වැඩ සිටි කල සිටි බ්‍රහ්මදත්ත රජු නම් නිතරම දන් දුන් කෙනෙක් සතුටුයි ඉතිං තාමත් බ්‍රහ්මදත්ත පරපුරක් ඉන්න එක ගැන ආසයි ඒ මාලිගාව බලන්න ගොඩක් ස්තුති මේ විස්තර අපිට කීවට ඔබතුමාට

    • @mohansilva2597
      @mohansilva2597 5 ปีที่แล้ว +5

      දඹදිව වන්දනාවේ යන විට ඔබට අවැසිනම් එම මාළිගාව නැරඹීමට යෑමට හැකි

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      @@mohansilva2597 බිලීකොක්කට දාපු ඇමනම් හොදයි ලොකු ගැඩවිලෙක් ..බ්‍රහ්මදත්ත පරපුර ..අංන දන්ත කුමාරයගෙ මී මුනුපුරෙක් ඉන්දියාව පීරුව බ්‍රහ්මදත්ත පරපුර හොයාගන්න බැරිවුනා රටවල් හයක් උදව්කරා වැඩේට ඒක ඇනයක්වුනා එයාට ..සක්කිලියෙක් පෙන්වනව ඕව හොදයි හන්ගොරක්ට...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      ​@@dtakamalakirthidissanayake9770..ඌ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අහවල් එක ලෙව කන අං හරකෙක් ..

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +15

    ඇහැටත් සනීප, හිතටත් සනීප ලස්සන video එකක්.❤

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr หลายเดือนก่อน

    Ethatama obage wedasatahana hondai❤ 🙏🙏🙏🙏

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +23

    ගොඩාක් ආසාවෙන් බැලුවා ඇත්තටම බ්‍රහ්මදත්ත රජ පරපුර තවම ඉන්නවා කියලා දන්නෙ දැන් ඵ් මාලිගාව සියසින් බලන්න ඇත්නම් බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට කී පාරක්නම් වඩින්න ඇද්ද ඵවන් පින් බිමකට යන්න ඇත්තටම පින් තියෙන්න ඕන

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe ปีที่แล้ว +2

    ,හරිම සතුටෙන් බැලුව වීඩියෝ එකක්. හිතට සනීපයි. මේක ඉදිරිපත් කල ඔබට බොහෝම පිං

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 ปีที่แล้ว +10

    සතුටුයි මෙවැනි දෙයක් අපට කියාදුන්නට..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    හරිම අපූරුයි බලන්න ආසයි ❤

  • @danushkamax4118
    @danushkamax4118 5 ปีที่แล้ว +61

    යටගිය දවස බරනැස් නුවර බු්හ්මදත්ත නම් රජ කෙනෙක් පාලනය කරන සමයේ👍

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +1

      Danushka Max ❤️❤️❤️

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 ปีที่แล้ว +4

      ඉතින් ඉතින් ,,,ඉතුරු ටික කෝ.උබ ගිල ගත්තද.😄😄😄😄😄😄😁😁😁

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +10

      @@chandrakoumari8581 එයා කියල තියෙන්නෙ ගොඩක් කතා එහෙම පටන් ගන්න නිසා හරකියේ.ඒ වාක්‍ය හරි ම ප්‍රසිද්ධයි ගොඩක් කතාවල තියෙනව.ඒක කියල තියෙන්නෙ .තොගෙ තියෙන ගොංකම පෙන්නන්නැතුව හිටහන් ගොං හරක් නෑම්බි 🖕

    • @srimthisri320
      @srimthisri320 ปีที่แล้ว +1

      APETA MHEMAWAT DEKA GNEMAT HGAK PENCEDDA WENVA

    • @danushkamax4118
      @danushkamax4118 ปีที่แล้ว +1

      @@sangeethdilshan2155 එ්කනෙ එ්කනෙ😂🙃

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +2

    අපූරුයි ⁣
    වටිනා වීඩියෝවක් බොහොම ස්තූති ඔබට💐💐💐

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc หลายเดือนก่อน

    තෙරුවන් තෙරුවනසරණයි

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි අපි දැනුවත් කරාට ස්තුතියි ඔබ ට

  • @claudeanurudha7907
    @claudeanurudha7907 6 ปีที่แล้ว +7

    A very valuable video.Great voice as well.Keep up the good work.👏🏽

  • @sudarshanisudarshani2124
    @sudarshanisudarshani2124 5 ปีที่แล้ว +3

    Godak watina video akak godak ආසාවෙන් baluve budu saranae

  • @PushpaPushpa-eb7hu
    @PushpaPushpa-eb7hu 6 ปีที่แล้ว +15

    ඉතාමත් වටිනා වීඩියෝවක් ඇත්තෙන්ම ඔබ ඉදිරිපත් කරන සියලූම දෑ ඉතාමත් වටිනව එය මා ඉතාමත් ආදරයෙන් ගරුත්වයෙන් අගේ කරනව.තවදුරටත් මෙවෙනි සොයාගැනීම් අපට හදුන්වලා දෙන්න ඔබට බොහෝම පින් තෙරුවන් සරනයි

  • @Sachith143
    @Sachith143 6 ปีที่แล้ว +43

    මම මෙතනට ගියා. මේක ඒ කාලේ තිබුන එකට වඩා ගොඩක් වෙනස්.සුද්දා රට පාලනය කරන කාලේ මේක බල කොටුවක්.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 6 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවක්. ස්තූතියි.

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +3

    Thank you so much for the most important video with the sufficient explanation. What a glad news for the people who are willing to admire the sacred places of course with our religious atmosphere. I honestly say that this is the first time I heard about this, I really want to see this historical palace when the time permits me. How amazing . I still can't believe this. I could imagine how the late king entertained Our Religious Lord , with 500 monks who attained ...... We need more glorious news to here. I wish you all the best.

  • @brightnessview5643
    @brightnessview5643 5 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 5 ปีที่แล้ว +4

    අහන්නත්. සතුටුයි

  • @chandanawasantha2857
    @chandanawasantha2857 6 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩාක් ..ලංකා වෙ
    තිබුණානම්..මෙලහකටත්..හොරු.කඩලා ..වට්ණා..වස්තුව .අරන් .බොහොම ..ඉස්තුතියි ..ඔබ .අප.දැනුවත් .කලා ට්

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ලංකාවෙ බුදුන්ගෙ දේසයට උනේත් දැන් වෙන්නෙත් ඒකමයි ..මාස ගානකට ඉහතදි රජගල චයිත්‍ය කඩල නිදන් හොරු ..එ රජගහනුවර වස්තුව අරගෙන ඉවරවුනාම රජයෙන් කියයි බුදුන්ගෙ දේසය ලංකාව කියල එතකන් බුදුන් ඉන්දියාවෙ....
      තව නිදන් අරගෙන ඉවරනැ...අපි ලබන මාසෙ යනව බුදුන්ගෙ වාසබූමිය වදින්න..අපිට අපේ බුදුන් ලංකාවෙ ...සිදත ගෝතම...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @somawardana5433
    @somawardana5433 6 ปีที่แล้ว +24

    ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලය ඇතුලත් ්‍රහ්මදත්ත රජ පරම්පරාව දන්දීම සිදු කළා එසේ නමුත් රජවරුන්ගේ රාජකීයත්වයේ ලක්ෂණ ලංකාවේ අවසාන රජකල කීර්ති ශී රජතුමා රාජසිංහ රජතුමා මුරුසිය දී ගත කළ ජීවිතය තුළින්ද අපට දැකගත හැකියි වටිනා වීඩියෝවක් ස්තුතියි

    • @sarathkasthuriarachchi7800
      @sarathkasthuriarachchi7800 6 ปีที่แล้ว

      Sri welcome rajasinghe was the last king of Sri Lanka he ruled from 1798 to 1815 in sri lanka. The British captured the kingdom and king Sri wicrama sent to wellora in India as a prisner.

    • @kawishkawihanga3632
      @kawishkawihanga3632 6 ปีที่แล้ว +3

      මචං ලංකාවේ අන්තිම රජ්ජුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජූ,අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා .

  • @nishantinishanti3856
    @nishantinishanti3856 5 ปีที่แล้ว +2

    Thanks yalu bs

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +1

    Good .ලස්සනයි

  • @aselabandara7108
    @aselabandara7108 6 ปีที่แล้ว +1

    Thanks

  • @lasanthakumara9684
    @lasanthakumara9684 6 ปีที่แล้ว +8

    Ahannat asai thank s

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 6 ปีที่แล้ว +15

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @hgff2084
    @hgff2084 6 ปีที่แล้ว +4

    lassanai

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 ปีที่แล้ว

    Best program 👍

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @wimaletmahanayake8386
    @wimaletmahanayake8386 ปีที่แล้ว +1

    It's a wonderful.

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +4

    aththatama godaaak vatina vidio ekak ahanna labimath sathutak

  • @janakawickramaratne2067
    @janakawickramaratne2067 5 ปีที่แล้ว +10

    අදටත් මේවා ඉන්දියාවේ තියෙනවා

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +4

    මේවා. දකින. අපි ත්. පිං. වන්ත යි. 🙏🙏👍👍

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      මේව බලන අපි ගොන්වන්තයි ඉන්දිආවෙ ගඩොල්වනේ සෝයියා...
      අපේ හෙල ගල්වඩුවානෙනි අප නයගැති නොවෙදෝ..
      පි .ඇල්.එ.සෝමපාල .චිත්‍රා සෝමපාල ගායක ගයිකාවලුන් මේව ගැයුවෙ
      ගීතය ලිව්වෙ විස්මිත විරුවන් සිහිකරලන්නයි..
      ගඩොල් තිබුනද බුදුන්ගෙ කාලෙ..
      පසුකාලීනව ආපුවා...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @erangamage3040
    @erangamage3040 6 ปีที่แล้ว +4

    Wow

  • @ujithkumara5472
    @ujithkumara5472 5 ปีที่แล้ว +7

    බුදු සරණයි ...!!!

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +2

    Me kata hada harima lassanai

  • @samanliyanarathna8086
    @samanliyanarathna8086 5 ปีที่แล้ว +1

    niyamai

  • @sandyakodikara8324
    @sandyakodikara8324 6 ปีที่แล้ว +1

    thanks

    • @wasanthisenarathna327
      @wasanthisenarathna327 6 ปีที่แล้ว +1

      Mamath maligawata giya mata hari puduma hituna adatath ahi raja kenek innawa hamoma baliya yutu tanak

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว +5

    Aththenma ahanna labeemat sathutak . sthuthiii.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      අනාගතයේ මෙත්‍රීය බුදුන් පහල වෙන්නෙත් මේ දකින දඹදිව ඉන්දියාවේ බරණැස ...කේතුමතී රජධානියේ..සංක කියන සක්විති රජ දවස

  • @_____hiru___7_9_9___
    @_____hiru___7_9_9___ 6 ปีที่แล้ว +2

    😊🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +3

    අපි මේ මාළිගාව බලන්න ගියා ......හරිම ලස්සනයි .....හරිම විශාල මාළිගාවක්......කොටසයි බලන්න දෙන්නේ ........

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      අනික්ව පෙන්නුවොත් වැඩේ දෙල් වෙනව...සිවලින්ගෙ හින්දා පෙන්වන්නබැ...ඒපැත්ත..
      අනගාරික දර්මපාල තුමා අවසානෙට ලියා තිබෙන්නෙ .මා ඉන්නෙ මාරය සමග මා වයොඋර්දයි සිංහලයිනි සත්ත්‍ය ඉතිහාසය හොයාගන්න වෙහෙස වෙන්න කියායි...
      උපුටාගැනීම.. යතාර්තය .නාලිකා බලන්න වැටහේවි..මේ බුදුන්ගෙ බූමියයි...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන නේද Senawi Rathna මේ කහින්න ඇවිල්ල තියෙන්න.

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน

      ​@@dtakamalakirthidissanayake9770❤❤❤❤❤❤❤❤

  • @isharaishara9602
    @isharaishara9602 ปีที่แล้ว

    thank you bro.

  • @aribro2830
    @aribro2830 ปีที่แล้ว +1

    දඹදිව වන්දනාවේ ගියාම මෙතන බලන්න පුළුවන්.

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว

    🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว

    Godak hoda video ekak

  • @friends9127
    @friends9127 6 ปีที่แล้ว +7

    ස්තූතියි.

    • @bandaraketakele2115
      @bandaraketakele2115 6 ปีที่แล้ว

      විස්වාස කරන්න අමාරැයි.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      උපුටාගැනීම ..යතාර්තය බැලුවොත් ..විස්වාසය තහවුරුයි බුදුන් උපන්නෙ ලංකාවෙ කියල...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @jayanaththilakasiri9152
    @jayanaththilakasiri9152 6 ปีที่แล้ว +3

    Watina video ekak

  • @villlife2152
    @villlife2152 4 ปีที่แล้ว +1

    Good

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +1

    💐🙏💐🙏💐🙏

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 ปีที่แล้ว +1

    Ahannath sathutui.

  • @nuwanjayasinghe8264
    @nuwanjayasinghe8264 3 ปีที่แล้ว

    Hodai

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 ปีที่แล้ว

    APE බ්‍රහ්මදත්ත Ya ranil rajapassaya

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว

    Niyamai

  • @Keerthidat
    @Keerthidat 6 ปีที่แล้ว +4

    Hmm

  • @Anu_x12
    @Anu_x12 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @user-vx8zx2yx2z
    @user-vx8zx2yx2z ปีที่แล้ว

    👍👍

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr ปีที่แล้ว

    👍

  • @achinikaushalya3821
    @achinikaushalya3821 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌷🌷

  • @maheshmunasengha8409
    @maheshmunasengha8409 6 ปีที่แล้ว +2

    මේකනම් නියම වීඩියෝවක් .එල.👍

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      බම්මදත මරු...බකමූනු දත වගෙ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @saliyapramaratne7955
    @saliyapramaratne7955 2 ปีที่แล้ว +1

    SALIYA PRAMARATNE

  • @ganganiroshani8086
    @ganganiroshani8086 ปีที่แล้ว

    යටගිය දවස බරනැස් නුවර බ්‍රහ්මදත්ත...🙏🙏🙏

  • @ajithedirisinghe.9473
    @ajithedirisinghe.9473 4 ปีที่แล้ว +21

    ඔබ කෙසේද තහවුරු කරන්නේ මෙය බ්‍රහ්මදත්ත රජ මාලිගාව බවට.ඉන්දිය ඉතිහාසයට අනුව මෙම බලකොටුව ඉදිකර ඇත්තේ දැනට වසර 1700 කලින් බව ඔබ දන්නවද ?

    • @visulatoga6232
      @visulatoga6232 4 ปีที่แล้ว +7

      ඒක ඇත්ත. අනික පෙළපත් නාමය සිං කියලා එන්නේ කොහොමද ?

    • @batugampalagejanakanilanth2746
      @batugampalagejanakanilanth2746 3 ปีที่แล้ว +1

      Yes. You're right.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +6

      බ්‍රහ්මදත්ත රජෙක් ලංකාවෙන් හදා ගන්න වෙනවා, මොකක් හරි ජල්තරයක් දාලා. නැත්නම් අර ස්ථාන 4 පෙන්වන සූත්‍රය අවුල් "හක්කපන්නන සූත්‍රය":: චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +7

      ලංකාවේ බුදුන් උපන්නා යැයි කියන හොර රංචුව තමුසෙගේ ඔලුව කුණුකරලා වගේ

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      වැඩි කලක් යන්න ඉස්සරහා ලංකවෙන් බ්‍රහ්මදත්ත මාලිගාවක් හොයාගන්නවා W B ජනිත් බොරු පුරාවිද්‍යාව චක්කරවර්ති විසින්. මේ කල්ලියේ අය්කවුරු හරි දාල ඌට සල්ලි දීලා කියවයි . දැන්නම මේක වුනාට මේඉස්සර බ්‍රහ්මදත්ත මාලිගාව කිටලා. අර එකෙක් නුවරඑලියෙන් අනෝතත්ත විල හියා ගත්ත වගේ . අපේ රජගල තැන්න ඉස්සර රජගහ නුවර උනා වගෙ.😂😂😂😂😂😂

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 6 ปีที่แล้ว +3

    බ්‍ර්හක්මදත්ත මරූ...

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      නැ....සක්කි දත.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 Hmm. ඒක ඇත්ත.. 👍

  • @kavindu9263
    @kavindu9263 6 ปีที่แล้ว +3

    1 st

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว

    He could contest for the post of President, I have visited the palace, it is strong and beautiful like the other Forts But nothing like the Tajmahal,

  • @sprasanna9294
    @sprasanna9294 ปีที่แล้ว +2

    ආශාවෙන් බැලුවා...

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      බුදුන් දේසනාකරෙත් ඕක අයින්කරන්න කියල නේද..
      තෘස්නාව..තුස්නිම්බූත වෙන්නෙපා...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +6

    කට්ටක් කලබල වෙලා!!! මම මේ ලින්ක් එක මෙහෙම කියල දැම්ම !!! බුදුරජානන්වහන්සේ ලංකාවේ කියන අය අකමැති 550 ජාතකයේ චරිතය, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ!!! පෙලපත අදටත් වාසය කරන මාලිගාව සබැඳි:: ..................................

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว

    Mama brahmadaththa maligayata giya.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    ඉන්දියාවට දීර්ග ඉතිහාසයක් තියනවා..

  • @dhanujayanavoth6683
    @dhanujayanavoth6683 ปีที่แล้ว +2

    2023.05.29 🧡💚

  • @user-fh2yz6yo2q
    @user-fh2yz6yo2q หลายเดือนก่อน

    මම නම් බලන්න ගියා දඹදිව වඳින්න ගිය වෙලාවේ

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 4 ปีที่แล้ว +9

    රජ පරපුර හිටියට කාලයත් එක්ක තොප්පි කාරයෙක් වෙලානේ, බ්‍රහ්මදත්ත රජු හොඳ බෞද්ධයෙක් නේ?

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +1

    Lankaawee raja pela pathath thibunanam kochchra watinawada

  • @samithliyanage4941
    @samithliyanage4941 6 ปีที่แล้ว

    Wadagath vidio ekak. Puluwani nam me raja paramparawa mona agamada adahanne kiyala hoyala denna. Budu dahamata me maligawa athtgatama sambanda nam me maligawe danata inna aya Bawuddha aya wenna ona neda.

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    Hmmmmm
    අදටත් එදා වගේමයි කියල හිතුනා.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ඒ කියන්නෙ අළුත් ගෙවල් කියලද...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.

  • @royaltusker2766
    @royaltusker2766 ปีที่แล้ว +1

    ඉන්දියාවේ පාලනය තිබිය
    යුත්තෙ මේ රජ පරපුරට
    ආසියාවේ රජපරපුර වනසා
    එන්ග්ලන් රජ පර පුර හදගෙන
    ලෝ පතල රජපවුල විය

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 ปีที่แล้ว +11

    මම ඒලෙවල් ඉතිහාසය කරන කෙනෙක් නිසා ඉන්දියන් ඉතිහාසය ගැන පුලුල් දැනුමක් තියනවා.ඔයා කියන මේ කතාව ඇත්ත මොකද බුදුන් ඉපදෙන්න කලින් ඉන්දියාවේ තිබ්බේ බ්‍රාහ්මණ ආගමනේ බ්‍රහ්මදත්ත රජතුමා බුදුන් සරන යන්න කලින් බ්‍රාහ්මණයෙක්.ඔය මාලිගාව කාසි රජ්‍යට අයත් බරනැස අගනුවර කරගෙන තාමත් තියනවා කියන එක විශ්වාස කරන්න පුලුවන් මොකද බුදුන් උපදින්න පෙර ඉන්දියාවේ මුලින්ම ආර්‍යයන් පදිංචි උනේ ක්‍රි.ව 1500 දිනේ එහෙම පදිංචි වෙලා හදපු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් හරප්පා මොහෙන්ජොදාරෝ රඛිගාර් වගේ නගර ඒ තිබ්බ විදිහටම හොයා ගත්තනේ 1826 ඉදලා.එතකොට ක්‍රි.පූ.6 වෙනි සියවසට අයත් මාලිගා තියෙන්න පුලුවන්.ඉන්දියාවේ සෙල්ලිපී වල ඌනතාවයක් තියන එකෙන් නිශ්චිත කරන්න බැරි එක තමා අමාරු 😒

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +2

      ලංකාවේ මුකුත්ම නෑ බං බුදුන් ලංකාවේ ඉපදුනා කියන හොර රංචුවට උබවත් කියාදීභන් හරකෙක් නොවී

    • @vinuralakruwan3145
      @vinuralakruwan3145 ปีที่แล้ว

      Thank you

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว +2

      අපිටත් වැව් හදන්න, ගලේ කොටන්න කියා දීපු රටේ සෙල් ලිපි හිඟ ඇයි?

    • @thanujamaheshi5012
      @thanujamaheshi5012 ปีที่แล้ว +3

      @@xtreme_lk අපිට වැව් හදන්න සෙල්ලිපි කොටන්න ඉන්දියාවෙන් ආපු අය කියලා දුන්නේ නෑ. වැව් කියන්නේ අපේ සංස්කෘතියේ විශිෂ්ට නිර්මාණයක්. අපේ වාරි සංස්කෘතිය නිසා තමයි අපි ඉන්දියානු සංස්කෘතියෙන් වෙනස් වෙන්නේ...නැත්තං අපිව හඳුනාගනු ලබන්නේ ඉන්දියානු සංස්කෘතිය උප සංස්කෘතියක් විදිහට ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +3

    ඒ රජ පරපුරට අයත්..අය ඉන්දියාවෙ.තවත් ඉන්නවා......සුනිල් දත්... සන්ජේදත්...ගුරුදත්......ලාරා දත්...ගීතා දත්...එම පරපුරේ අවශේශ...සාමාජකය්.......මීට අමතරව එදා ශාක්‍ය වන්ශිකය්න්...අද ශා ඉන්..හැදින්වෙඅවා.....මෑතක් වනතුරු නේපාලයෙ රජකම් කල මහේන්ද්‍ර ශා...බිරෙන්න්ද්‍ර ශා.. ගයනේන්ද්‍ර ශා යනු.. එම. රජ පව්ලේ අයය්......ඒ වගේම ""කෝලිය.."" රජ පරපුර අද කෝලි..නමින් හැදින් වෙනවා.....ක්‍රිකට් නායක විරාත් කෝලි එහි සාමාජිකයෙක් .....ඒ වගේම....භාරද්වජ.... සර්වමිත්‍ර.. .උද්දාල ආදි බවද්ද සාහිත්‍යේ සදහන් .පරම්පරා බොහොමයක්....ඒ වාසග්ම්වලින්ම...අදටත්...ඉන්දියාවෙ ඉන්නවා ...

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ ලංකාවෙ උපන්නයි කියන ගොබිලො දකිත්වා

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Attatama ahanna watina video ekak .dan eyala agama venas karalada.

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +7

    ගොතම බුදුපියාණන් ගේ ජම්බුද්ධීපයයි ලංකාව. පටලව ගන්න ඒපා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +4

      බ්‍රහ්මදත්ත රජෙක් ලංකාවෙන් හදා ගන්න වෙනවා, මොකක් හරි ජල්තරයක් දාලා. නැත්නම් අර ස්ථාන 4 පෙන්වන සූත්‍රය අවුල් "හක්කපන්නන සූත්‍රය":: චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට

    • @samanthi8963
      @samanthi8963 ปีที่แล้ว +1

      ගෝතම කියන්නේත් ගෞතම කියන එකටම තමයි . භාෂාව අනුව වෙනස් වෙලා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      "Shasana Wanshakatawa (ශාසන වංශකතාව) " කියන යූටියුබ් සාකච්ඡාවේ තුන්වෙනි වීඩියෝ එකෙ විනාඩි 45න් පස්සේ බලන්න ඒ කොන්තරක් එක කරන ලංකාවේ ඉන්න වසලයා...

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      ලංකාවේ හිටපු ගිරි නිගණ්ඨයා බුදුන් කියලා රැවටිලා තොපි හිතාගෙන ඉන්නේ

  • @dinethwihagasara6722
    @dinethwihagasara6722 ปีที่แล้ว

    සතර කන් මන්ත්‍රනය

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Wedagath.video.oba.tumata.bohoma.pen

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

    lankawe baranasa thibuna kiyana kattiya meya balanna

  • @lankaheritage7319
    @lankaheritage7319 3 ปีที่แล้ว +9

    ,ලංකාවේ බුදුන් උපන් කියන කාලක්න්නියෝ මේක බලන්න ඕනි. මොකද ඒ පාහර හැත්තට ඕනි බොරුවක් ඇත්ත කරන්න පුලුවන් ඕපාදූප කියන අමනයෝ ටිකක්.
    වටිනා වීඩියෝවක් .

    • @ruwanasela4815
      @ruwanasela4815 3 ปีที่แล้ว +4

      බ්‍රහ්මදත්ත සිංග් වෙලා නෙහ් 😂😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      මිථ්‍යාර්ථයේ හැම එකටම සාදු සාදු කියන වහල්ලුන්ටයි, බෝපිටියේ ගවමඩුවෙන් මොලේ කචල් කර ගත්ත වහලුන්ටයි, පෙර පාසල් යන ලමයෙකුගේ තරම්වත් මොලයක් නෑ මිනිස්සු අවුරුදු 2600ක් ජීවත්වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න තරම්වත්. එක්කෝ තමන්ගේ ගොන් බූරු කම පෙන්වන්නේ නැතිව ඉන්න බැරි තරමටම මොලේ කචල්. නැත්තම් අද ඉන්න රජතුමාගේ නමත් බ්‍රහ්මදත්ත වෙන්න ඕනෑ කියල හිතනවද??? ඒ මදිවට තවත් ගොන් වසලයෙක් ලයික් එකකුත් දාලා...

    • @lankaheritage7319
      @lankaheritage7319 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770පේනවා කවුද වහල්ලු කියලා. පිටරටවල් වලට වහල්කම් කරන උන් වහල්ලු නෙවෙයි. අන්මත පිලිගන්නේ නැති අය තමා වහල්ලු. මිත්‍යාව ඔලුව උඩ තියාගෙන යන එක තමයි නියම වහල් කම. තමන්ගේ ආගම විනාශ කරන්න බොරු ගොතන එවුන් පිලිගන්න කියන එකක් වහල් කම. අපි මේවා පිලිගන්නෙත් නෑ. අපට මේවගේ වීඩියෝ අපට එවන්නත් එපා. බලෙන් එව්වා මිසක් මිත්‍යදෘශටික වීඩියෝ බලන්න ඕනිකමකුත් නෑ.
      හිරිවඩුන්නේ බොධියේ හාමදුරුවොත් පිලිගන්නේ නැති මතයක් සහ NGO වලට ,ඕනිවිදියට බුදුදහම විකුර්ති කරන්න එන ඕනිම මතයකට කොන්දේසි විරහිතව පහර දෙනවා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      @@lankaheritage7319 ඔබට මගේ කොමෙන්ට් එක වැටහී නැති බවයි මා දකින්නේ.
      මෙක සර්ච් කරලා "දඹදිව කතිකාවතෙන් ඔබ්බට පියවර හතක්, රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි ස්ථවිරයන් වහන්සේ" බලන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      @@lankaheritage7319 බැලුවද??? අනිත් අයටත් කියන්න....

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +1

    එංගලන්තයේ රජ පවුලත් ඔහොමනේ

  • @kuwaitm3795
    @kuwaitm3795 ปีที่แล้ว

    අහලා තිබුනට අදයි දන්නෙ පරපුර තාමත් තියන බව අසයි දැක ගන්න ඒ මාලිගාව හීනයක් වගේ

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว +3

    Indiawa apita wada thamange atheethayata garu karana ratak neda. Ekai owunge diyunuwe rahasa.😎
    Eth api????