සිදුහත් කුමරුගේ රම්‍ය,සුරම්‍ය,සුභ මාළිගා|Kapilawastupura India|India Vlogs|maha bharathaya|India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අදත් සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අපි නොදන්න ලංකා ඉතිහාසේ වෙතින් ගෙන එන අලුත් Video එකකට.අද මම මේ video එකෙන් පැහැදිලි කරන්නේ සිදුහත් කුමරු සැපවිදූ රම්‍ය,සුරම්‍ය, සුභ මාළිගා 3 මෑත කාලයේදී හ්හිමාලයෙන් සොයා ගැනීම පිළිබඳව වේ. මම මේ video එකෙන් ඔයගොල්ලන්ට සිදුහත් කුමරු උඅපන් කපිලවස්තුපුර රාජධානිය නිර්මාණය වූයේ කෙසේද? ලුම්භිනි සල් උයන මොන වගේද? රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගා 3 වර්තමානයේ මොන වගේද? යන සියලුම ප්‍රශ්නවලට මම ඉතාමත් සාර්ථක ලෙස උත්තර දෙනවා.වැඩි විස්තර වීඩියෝ එකට ගිහිල්ලම බලන්නකෝ....
    Today everyone is welcome to a new video from the history of Ceylon that we do not know. In this video I asked you how the kingdom of Prince Upan Kapilavastupura was created. What does Lumbini Sal Garden look like? Ramlaya, Suramlaya, Subha Maliga 3 What are they like today? I will answer all the questions very successfully. Go to the video for more details..
    1.My Official FaceBook Page=[ / api-nodanna-lanka-ithi... |
    2.My Personal FaceBook Page=[ / sri-lanka-history-6236... |
    *CAST
    1.PRODUCER=|Kavindu Chathuranga|
    2.DIRECTOR=|Nathon Brendon|
    3.The STORY BY=|Api Nodanna Lanka Ithihase.|
    4.SPONSORED BY= | Sri Lanka History|,|www.hdjum.com|,| www.jetmp4.com|
    5.GRAPHIC DESIGN=|Api Nodanna Creation| 6.BACKGROUND MUSIC=|TH-cam Music|,|Virtual DJ Music| 7.FACEBOOK PAGES=|Sri Lanka History |,|Api Nodanna Lanka Ithihase|
    8.MARAKETING = |Jana With Travel|
    *Api Nodanna Lanka Ithihase TH-cam Videos Mp4/MP3 Download= 1.hdjum.com/video...
    2. jetmp4.com/vid...
    ~-~~-~~~-~~-~
    Please watch: "නාථ දෙවිදුන් වැඩ සිටි ඒ නා ගසට පොරොවෙන් කොටන්න ගිහින් ඒ මිනිහට වෙච්ච දේ දන්නවද ? Lord Natha"
    • මතු බුදු වන නාථ දෙවිදු...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 83

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත කියලා පිළිගන්න පුළුවන්🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +5

    හිංදුන්ගෙ දේවල් මේව.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      හින්දුන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි යකෝ ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ..බුදු හාමුදුරුවෝ කියන්නෙ හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන බවුන් වඩන උත්තමයෙක් කියලා උබ දන්නෙවත් නැද්ද ??

  • @shamaliepriyangika5200
    @shamaliepriyangika5200 3 ปีที่แล้ว +4

    Eka niyamai bokkha digatama karagena Yan kollo Jaya wewa❤️❤️💪💪

  • @hareshumayanga5871
    @hareshumayanga5871 3 ปีที่แล้ว +7

    ජය වේවා කොල්ලා 🙏❤️❤️

  • @Vishma61production
    @Vishma61production ปีที่แล้ว +7

    තව අවුරුදු කීපයකින් සත්‍ය හෙලිවෙනවා...එදාට මේවා ගෙ ඇත්ත නැත්ත ලෝකයා ට පැහැදිළි වේවි...තරුණයෙක් විදියට මේ පිළිබඳව ටිකක් හොයන්න පුතේ....සුද්දෝ විකුර්තිකල අපේ ඉතිහාසය ගැනත් ටිකක් හොයලා බලන්න !!බුදුසරණයි๬!!

    • @mayarkonline
      @mayarkonline 3 หลายเดือนก่อน

      🐃

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      @@Vishma61production ..මීවනයගෙ පක තමයි හෙලිවුනේ ලංකාව කියන හාල් ඇටේ දූපතේ ...😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      Vishma..මීවනයගෙ පක තමයි හෙලිවුනේ ලංකාව කියන දූපතේ 😂😂

    • @Udumbara568
      @Udumbara568 6 วันที่ผ่านมา

      බලාගෙන ඉන්න එතකොට හොඳට අවබෝධ වෙයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 วันที่ผ่านมา

      @@Vishma61production ..සුද්දෝ නැත්නම් උබල ලංකාව කියන දූපතේ තාම ගොන් කරත්ත දක්කනවා 😂😂😂

  • @pradeepnilantha2298
    @pradeepnilantha2298 2 วันที่ผ่านมา

    මල්ලි උබේ උත්සාහයට බොහොම ස්තුතියි

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 2 หลายเดือนก่อน +2

    ඉස්සරලම ලංකාවේ ඉතියාසය කියවලා ඉන්න, කෝ ලීකිත මුලාශ්‍ර,

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ලංකාවේ ඉතිහාසයෙ හැදුනෙ ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ විජය ලංකාවට ආවට පස්සෙ ..ඉන්දියාවේන් මහින්දාගමනයෙන් පස්සෙ කියලා උබ දන්නෙවත් නැද්ද ??

  • @pamindu_
    @pamindu_ 3 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ video එකක්, දිගටම කරගෙන යමු. ජය වේවා bro 💪🏻🔥

  • @nilangasilqa5747
    @nilangasilqa5747 2 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +5

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් බව කිව යුතුය්

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +3

    රාජාවලිය කියවන්ඩ

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +4

    මේවා. දකින. අපි. පින්වන්ත යි. බුදුසරණයි. ඔයා ට. පුතේ. 🙏🙏🙏👍

  • @bashithaminolmadushanka5279
    @bashithaminolmadushanka5279 3 ปีที่แล้ว +3

    ❤️Watinawa

  • @DISHANNAVODYA
    @DISHANNAVODYA 3 ปีที่แล้ว +2

    Jaya wewa Malli♥️🔥

  • @bashithaminolmadushanka5279
    @bashithaminolmadushanka5279 3 ปีที่แล้ว +2

    Hoda wadak .

  • @Athalpubba
    @Athalpubba ปีที่แล้ว +1

    සාදු සාදු!! 🙏🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලි ඔයාට

  • @darshanaweerakoon
    @darshanaweerakoon 3 หลายเดือนก่อน

    Great your effort🙏🙏🙏🙏🙏

  • @nemahmm6066
    @nemahmm6066 3 ปีที่แล้ว +2

    Lassnai bn ❤️

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 ปีที่แล้ว +8

    ගොතම බුදුන් ගේ සියලු දේ සිදුව ඇත්තේ අතිතයේඅප රටතුල පමණයි.

    • @me78313
      @me78313 2 ปีที่แล้ว +2

      පව් ඔයා😇

    • @gevindudakshina6116
      @gevindudakshina6116 2 ปีที่แล้ว +5

      බුදුන් උපන් දේශය ඉන්දියාවයි.....අපි ලංකාවේ කියලා බුදුන් විසූ තැන් වෙනස් කරන්න බෑ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +4

      @@gevindudakshina6116 ඔබ හරි ...... මේ ලන්කා කතාවක් ඇදලා ගන්නෙ රටට ආදරෙ උනුත් නොවෙය් NGO සහ ඩයස්පෝරාවෙ කුක්කො..

    • @sisirapathinayaka8938
      @sisirapathinayaka8938 ปีที่แล้ว +1

      Oba thuma karunakara Jaina agama ha ,Thirthankara warun wisi hathara nama gena , addyanaya karanam Asoka chakraya ema thirthankara thumanla niyojanaya karana bawath, ha wardamanaka ( mahveera) , naipena sahitha parshawanath, sebawinma siyalu Asoka kulunu yanuwen hadunwanne thirthankara thumanlage pooja bumi bawa ha godak karunu denaganna labewi. Ewagema "sakya clan " Internet surch karama adatath Sakyamuni warun wedasitina bawath. Wisiatawana budu rajanan wahanse enam Terawadi "gothama Buddha" (Thathagatha) nowana bawath therumgenimata pahsuwanu ethei sithami. "Sthuthi"

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +1

      @@sisirapathinayaka8938 ෛන්දියවෙ උපන් ගව්තම.බුදුන්ගේ උප්පත්තිය හා සම්බන්ද සියලු ස්තාන සනාතකර ඇත්තෙ නිසි විද්‍යස්නුල පරික්ශන එම භූමියතුලම කිරීමෙන් මිස ඉන්ටනෙට් බැලීමෙන් නොවෙය් ........එම පරීක්ශන.කලෙත් ..කනින්හැම් පියරෙ රාජෙන්ද්‍ර වැනි ලෝ පිලිගත් .පුරාවිද්‍යර්තීන් මිස සීල්ලර පුද්ගලයො නොවෙය්

  • @senuthnethsilu1993
    @senuthnethsilu1993 3 ปีที่แล้ว +2

    Ft

  • @Dhenumsayura
    @Dhenumsayura ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏👍👍👍

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 10 หลายเดือนก่อน

    නියමයි මල්ලි.

  • @sujithkumara6192
    @sujithkumara6192 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว

    බුදු සරණයි! පුතා. 🙉🙏

  • @bashithaminolmadushanka5279
    @bashithaminolmadushanka5279 3 ปีที่แล้ว +2

    Para para

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 9 หลายเดือนก่อน

    Like

  • @Nirosha87
    @Nirosha87 ปีที่แล้ว +2

    කෝ රම්‍ය සුරම්‍ය සුභ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ඉන්දියාවේ තමයි ගිම්හාන වස්සාන සෘතු විපර්යාස වෙන්නෙ..ඒ නිසා තමයි දඹදිව නේපාලයේ සිදුහත් කුමාරයට රම්‍ය සුරම්‍ය සුභ මාලිගා හැදුවේ ..
      ලංකාවේ කොහෙවත් සෘතු විපර්යාස වෙන්නෙ නෑ...ඒ තමයි පරම සතය

  • @AnjaliKumari-jr2gn
    @AnjaliKumari-jr2gn 2 ปีที่แล้ว +2

    තව හම්බ උනොත් දාන්න

  • @binarajayatissa9397
    @binarajayatissa9397 7 หลายเดือนก่อน

    Budun upaneee indiyawemai🙏🙏🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ..බුදු දහම හින්දු දහම දෙකම ආවෙ දඹදිව ඉන්දියාවේන් ...කෝටි 130 අධික ජනගහනයක් ඉන්න සොලොස්මහ ජනපද පිහිටි දැවැන්ත ගොඩබිම ..දඹදිව ඉන්දියාව, මහා භාරතය හෙවත් ජම්බුද්වීපය කියන්නෙ

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 4 หลายเดือนก่อน

    ඔව් මේ විස්තරය සත්‍යය්....

  • @nishaniudara7902
    @nishaniudara7902 ปีที่แล้ว

    Good.but not according to the topic

  • @ShanMelanka-vm2sz
    @ShanMelanka-vm2sz 2 หลายเดือนก่อน

    Dan awu3kata kalin vidiyo eka dame danut kiyannete oya katawamada apema ewun ape rate minissunge oluwa awul karanawa me gotaya

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ 😂😂පලයන් ගිහින් උගේ පක ලෙව කාපන් 😂😂

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 9 หลายเดือนก่อน

    Ko ramya suramya suba

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ඉන්දියාවේ තමයි ගිම්හාන වස්සාන සෘතු විපර්යාස වෙන්නෙ ..ඒ නිසා තමයි සිදුහත් කුමාරයාට රම්‍ය සුරම්‍ය සුභ මාලිගා හැදුවේ ...ලංකාවේ කොහෙවත් සෘතු විපර්යාස වෙනවද ?? නෑනේ

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 หลายเดือนก่อน

    කෝ ශිලාලේඛන තිබුනා කිව්වට මදි ඔහොම බොරුකි😮නම් කාටත් පුලුවන් තෙරැවන්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      දැන් තේරෙනවද ඔහෙට ලංකාව කියන හාල් ඇටේ දූපතේ කිසිදාක බුදු වරැන් පහළ වුනේ නෑ කියලා ..බුදුන් වගේම සිංහල ජාතිය අපිත් ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ කියලා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ඉන්දියාවේ නේපාලයේ සිද්ධස්ථාන ලෝක උරැමයක් කියලා ඔහේ දන්නෙවත් නැද්ද ?? ඒ තමයි ලොවට බුදු වරැන් පහළ වන දඹදිව ඉන්දියාවේ වටිනාකම

  • @user-mb6lx8hs6d
    @user-mb6lx8hs6d หลายเดือนก่อน +1

    ඕව පච

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      අර හොරට සිවුරු පොරවගත්ත මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කෑවමද තොපි වගේ අං හරක්ට ඇත්ත පේන්නෙ...

  • @nuwanwejekon9773
    @nuwanwejekon9773 ปีที่แล้ว

    ශා වාව්😢😢😢🎉🎉

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ 😂😂පලයන් ගිහින් ලෙව කාපන් 😂😂

  • @melikamelika1685
    @melikamelika1685 ปีที่แล้ว +1

    Jaya wewa pute loku satutak denuna

  • @ravidusampath2808
    @ravidusampath2808 3 ปีที่แล้ว +2

    Fat thav kargn yanna

  • @user-oe7sj4ot8d
    @user-oe7sj4ot8d 3 หลายเดือนก่อน

    Wandana karayek

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ 😂😂 උබලා වගේ අං හරක්ට ලෙව කන්න..😂

  • @ck6867
    @ck6867 หลายเดือนก่อน

    ඔබ තුමා මූලාස්‍ර එක්ක පැහැදිලි කරන්න . ඕව පට්ටපල් බොරුනෙ. අඩුම ගානෙ මහා වන්ශයවත් කියවන්න.

  • @bashithaminolmadushanka5279
    @bashithaminolmadushanka5279 3 ปีที่แล้ว +2

    Keran yan kollo

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว

    Ednk

  • @Sameera_82
    @Sameera_82 หลายเดือนก่อน

    Monada ban me kiyawanne😂

  • @shamilaqatar1519
    @shamilaqatar1519 ปีที่แล้ว

    Substantial.wadagtt.videyowak

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 2 หลายเดือนก่อน +1

    ඉස්සරලම ලංකාවේ ඉතියාසය කියවලා ඉන්න, කෝ ලීකිත මුලාශ්‍ර,

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ලංකාවේ ඉතිහාසය හැදුනේ මහින්දාගමනයෙන් පස්සෙ ඉන්දියාවේන් බුදු දහම ලංකාවට ආවට පස්සෙ විජය ලංකාවට ආවට පස්සෙ කියලා උබ දන්නෙවත් නැද්ද ??

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 12 วันที่ผ่านมา

      මහින්දාගමනයට පෙර ලංකාවේ බුදුදහම තිබ්බ බවට සාධක තියනවා...

  • @binarajayatissa9397
    @binarajayatissa9397 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-oe7sj4ot8d
    @user-oe7sj4ot8d 3 หลายเดือนก่อน

    Wandana karayek

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ 😂😂පලයන් ගිහින් උගේ පකට වැදපන් ලංකාවේ 😂😂