අදටත් රහතුන් වෙසෙනවා / ශ්‍රී පාද අඩවියේ යෝගී හිමියන් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 149

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +21

    බුදු දහමේ සත්‍ය බලයෙන් අපිට මේ කිසිවක් බැහැර කල නොහැක සත්‍ය වසයෙන්ම රහත් බලයට පත් ඌ රහතුන් වහන්සේලා මෙන්ම සමහරු බොරුවටත් ඇති කියා පානවට වඩා නිහඩ ගමනක් යමින් නිවනට මග පාදා ගන්නා රහතුන් වහන්සේලා වැඩි ඇති සමහරක් අය ප්‍රසිද්ධිය තකා මම රහත් ඌ බව පැවසුවත් එය සමහරුන් පිලි නොගත්තත් නිහඩ පිලිවෙතයි ඇත්තෙන්ම අගේ කොට සැළකිය යුත්තේ ගොඩක් ස්තුති ඔබ තුමාට

    • @sumithkumara5754
      @sumithkumara5754 6 ปีที่แล้ว +1

      N.sahiree Reanuka Gamage අනේ සාදු සාදු සාදු මමත් අරහතුන් වහන්සේ කෙනෙක් තමයි සොයන්නේ තවමත් මට හමු වෙලා නම් නැත බොරුවට අරහත් කියා ගන්නා කට්ටිය නම් බොහෝ ඉන්නවා පොතක් ජන කාසාවකණ්ඨක යො මිහිරිගම පැත්තෙන් ඒ වගේ එකෙක් බිහිවෙලා ඉන්නවා රහත් කියන්ෙන මං මංමුලා විධාන ගැහැනුන්ගේ පතිවත කඩන පට්ටපල් කට්ටඩියෙක් කවදා හෝ මේ හෙළ ධාතුවේ ඉරිඩියන් වඩින අරහතුන්වහන්සේලාගේ එදාට ගෞතම බුද්ධ ශාසනය බැබළේ සාධු සාධු සාධු

    • @samskumara5251
      @samskumara5251 4 ปีที่แล้ว

      K

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      @@sumithkumara5754 මොකක්ද ඒ කතාවෙ තේරුම

    • @chamindasiri6376
      @chamindasiri6376 ปีที่แล้ว

      සදු සදූ

  • @gamingjehan3788
    @gamingjehan3788 2 ปีที่แล้ว +14

    මෙළොව කුමන හෝ ස්ථානයක රහතුන් වහන්සේලා වැඩ වෙසෙත්ද උන්වහන්සේලාට මාගේ නස්කාරය වේවා !!!

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 ปีที่แล้ว +16

    ඒ උතුම් රහතන් වහන්සේලා ට මාගේ ජීවීතය පූජා වේවා 🙏 ! මටත් මේ උතුම් අරහත් ඵලයම ලැබේවා !!! 🙏🙏

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 6 ปีที่แล้ว +36

    ඒ රහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේ...... සාදූ සාදූ සාදූ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 3 หลายเดือนก่อน

    සියලු රහත් උතුමන්ට මාගේ නමස්කාරය වේවා ආර්‍යින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 ปีที่แล้ว +30

    ඒ රහතන් වහන්සේලාට මගේ නමස්කාරයද වේවා...... සාදූ සාදූ සාදූ

  • @DSD394
    @DSD394 ปีที่แล้ว

    ඒ උතුම් රහතන් වහන්සේලාට මගේ නමස්කාරයම වෙවා!!! 🙏🙏🙏

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +6

    රහතන් වහාන්සේලාට මගේ නමස්කාර සාදු සාදු .....සාදු ..

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha7896 3 ปีที่แล้ว +2

    රහතන් වහන්සේලා ලක්ශ ගණනක් මිහිපිට පහළ වේවා🙏🙏🙏

  • @user-is6cc4vx1z
    @user-is6cc4vx1z 2 ปีที่แล้ว +1

    සාදු සාදු සියලු රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @t.k.t.7632
    @t.k.t.7632 6 ปีที่แล้ว +28

    ඒ උත්තමයන් වහන්සේලාට මාගේ නමස්කාරයම වෙිිවා,තෙරැවන් සරණයි,

    • @dolugalanandasara958
      @dolugalanandasara958 4 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි අපේ මහත්තයා

    • @SL-gy5dc
      @SL-gy5dc 4 ปีที่แล้ว +3

      @@dolugalanandasara958 පිංවත් ස්වාමීන්වහන්ස.තෙරැවන් සරණයි.

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว

    ඒ රහතන් වහන්සේලාට මාගේ ජීවිතයද පූජා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +2

    අනේ ඒ රහතන් වහන්සේ ලාගෙන් එක් නමක් හෝ දැක ගැනීමටවත් අවස්තාව ඇබේවා.උන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +2

    පින්ඩ පාතය වඩිනා නම් අපිත් මමත් පින් අනුමෝදන් කර ගන්නවා ඒ භික්ෂූන්ට මගේ නමස්කාරය වේවා චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව කෙරේවා තෙරුවන් සරණයි

  • @sujeedilrukshi4445
    @sujeedilrukshi4445 6 ปีที่แล้ว +6

    🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදු සසුන බැබලේවා

  • @isurugaming2328
    @isurugaming2328 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @soysajack8301
    @soysajack8301 6 ปีที่แล้ว +1

    ඵ් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා වෙිවා...වෙිවා...

  • @nixonnopticus4744
    @nixonnopticus4744 6 ปีที่แล้ว +1

    Me lokaye danata jeewa manawa sitina siyalu rahatan wahanselata mage sheersha namaskaraya. Namo sangaya sadu sadu

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +4

    එය සත්‍යයක් විය හැකියි සාදු සාදු සාදු🙏🙏🙏

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +4

    රහතාන් වහාන්සේලාට මගෙ නමස්කාර .සමිබුදු සරණයි

  • @nilukasampath4409
    @nilukasampath4409 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว

    ඉතින් බලන්නකෝ මේ ධර්මය සත්තිය බාවය ඒ රහතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smnedungoda245
    @smnedungoda245 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @indikamalwenna271
    @indikamalwenna271 ปีที่แล้ว

    mhinda aiya ranjani akka atulu depalata budu saranai tawa tawath sattaya apata kiya denna

  • @nirosh3601
    @nirosh3601 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว

    A mharatun vhansalata maga namaskaraya වේවා .sadu sadu sadu .

  • @janakapriyankara985
    @janakapriyankara985 3 ปีที่แล้ว

    Laksha gananin arahathun wahansela me punya bumiye pahala wewaaa!!!!♥️🙏🙏🙏

  • @dilrukshianoma789
    @dilrukshianoma789 3 ปีที่แล้ว

    සාදු..සාදු...සාදු....!!! 🙏🙏🙏

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu මාගෙ නමස්කාර ය වේවා.

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    🙏🙏🙏

  • @starforever3203
    @starforever3203 6 ปีที่แล้ว +4

    Very interesting ! Pls continue whole book, thank you!
    From USA

  • @royalsarath5023
    @royalsarath5023 6 ปีที่แล้ว +2

    Nikeles u himiwarun kohe wadasiteenam a rahathun wahanse laata mage namaskaraya wewa sadu,, sadu,,,, sadu,,,,,,,,,

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +19

    mama රෝමානු කතෝලික Lowa anith ආගම් ekka gaththama budu dahama thama hodama ආගම

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @janukaweeraman1713
    @janukaweeraman1713 6 ปีที่แล้ว

    Kotanaka wade hitiyath e utum rahatan wahanselata mage namas karaya wawa sadu sadu sadu.....

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 6 ปีที่แล้ว +2

    budu saranai

  • @mgamithaerosanaamithaerosa9165
    @mgamithaerosanaamithaerosa9165 2 ปีที่แล้ว

    arhathun wahanselata magey namaskaraya puja wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว

    Bududhahama Sathyayak Harima Asai Dakaganna ( Pin Nathiwado Mata) . Budusarani

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Samma sambudu rajananta mage namas karaya wewa
    Damma rathnayata mage namas karaya wewa Maha rahathun wahan sela Athulu Ariy maha sanga rathnayata mage namas karaya wewa
    Saadu......Saadu.......Saadu

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 ปีที่แล้ว +1

    මෙහේම හරි පැහැදිලි කල ඔබට පින් සත්‍යය වශයෙන්ම මෙම භුමියේද රහතන් වහන්සේලා සැරිසරනවා කියන එය සත්‍යයයි, මා එය සත්‍යය වශයෙන් දැන තිබේ,මා අනුරාධපුරයේ රුවන්වැලිසෑයේ අභියස එකම ඉරියව්වෙන් සිට භාවනා කල හාමුදුරුවන් වහන්සේ නමක් වැඩ විසුවා උන්වහන්සේ රහත් පල ලබපු කෙනෙක්, උන්වහන්සේට මා චිවරයක් පුජා කලා, එම මෙහොතේ මා හට යමක් පැවසුවා, එයින් දින තුනකට පසු අපවත් වුණා කියා මට දැන ගන්න ලැබුණ,එය මට හරිම ශෝකයක් ඇති වුණා,එහෙත් මට අවසානයේ හෝ පාද නමදින්න ලැබුණා, පසුව මට ගොඩාක් දේ උන්වහන්සේ ගැන දැන ගන්න ලැබුණා , මට නොයෙක් අයුරින් එම හාමුදුරුවරු හමුවී තිබෙනවා,එය මා කල පෙර පිනක්ම විය හැකියි, 🙇🙇🙇

  • @sudumanika3348
    @sudumanika3348 6 ปีที่แล้ว +1

    Budusasuna babalewa...
    Sadu sadu sadu...

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว

    Sadu.sadu.sadu.maga.namaskaraya.wewa.wewa.sadu.sadu.sadu

  • @dahamidewsari4894
    @dahamidewsari4894 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @pdkusum1731
    @pdkusum1731 6 ปีที่แล้ว

    Sadu sabu sadu lova hama thanakama budu guna babalava

  • @hapuarachchiajithgemilcom7258
    @hapuarachchiajithgemilcom7258 3 ปีที่แล้ว

    Namaskara wewa

  • @kelumsrilal3081
    @kelumsrilal3081 3 ปีที่แล้ว

    Mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว

    sadu sadu sadu magea budu sasuna babaleava

  • @mihiresamintha6924
    @mihiresamintha6924 6 ปีที่แล้ว +2

    සාධු.... සාධු..... සාධු 🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kanthigamage9310
    @kanthigamage9310 2 ปีที่แล้ว

    Ema uthum rahathan vahanselata mage sithin kayn varadi v athoth samava labeva.

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💯

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 5 ปีที่แล้ว +1

    Budun dakinnata Pin madhi hindai thawamath api me sansare.. ane Rahathan wahanse namakata dhanaya puja karanna labenawa nam...

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍🇱🇰

  • @kunarasarath7268
    @kunarasarath7268 3 ปีที่แล้ว

    Maga namaskaraya wawa

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    බුදු දහමෙහි අධ්‍යත්මික විමුක්ති අවබෝධ තුලින් කෙනෙකු රහතන් වහන්සේ බවකොපමන වචන ව්දිහටම විග්‍රහ කලත් රහත්භවයට පත්ව හඅදින ගන්න පුළුවන් වන්නේ තවත් රහතන් වහන්සේ කෙනෙකු ට පමනි එකිනා අතර කතාබසින්ය කෙනෙක් දකින සුවරැපයක් නොවෙයි කිසිවෙක් ගේරහත් පලය ලැබිම එයඅවබෝධය ගැබුරැ දහමයි එයද දැනුම ලබන්නට මොනතරම් හග්‍යවාසනාවන්තද පුාචිනාවඑකි නෙකාටවෙනස් සිතුවිලි සිතෙහි ඇති දර්ශනය මහගු පිනටද මෙවන් විශ්වාසයෙන් ව්ශ්වය යමි සේදමිහි පිටපහලවෙිවා තෙරැවන් සරණයි

  • @jefsara1662
    @jefsara1662 6 ปีที่แล้ว +1

    Sama manushayekutama tamunge agama watinawa .wiswasai.

  • @nimaljayalath6044
    @nimaljayalath6044 3 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว +3

    Sadu saadu saaduu...

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b ปีที่แล้ว

    Sadu. Sadu Sadu

  • @user-md2to5io9d
    @user-md2to5io9d 6 ปีที่แล้ว

    sadu sadu sadu

  • @renukakanthi3358
    @renukakanthi3358 3 ปีที่แล้ว +1

    ඇත්තමයි කියනෙක බුදු ගණ සත්‍ය මටත් එවැනි සිදුවික් උන් නා මට වයස පහාලවක ඇතද මම සිරිපා කරැනා කරන්න

  • @ravindu869
    @ravindu869 2 ปีที่แล้ว

    සාධු .....සාධු ......සාධු ......!🙏🙏🙏🙏🙏

  • @nishanthalakpriya4525
    @nishanthalakpriya4525 6 ปีที่แล้ว +1

    Budu Dahame Tharam Lokeye Saththeye Dahamak Thawe Nathe

  • @madushagayashan9161
    @madushagayashan9161 5 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ!!!

  • @ravindudilshan8621
    @ravindudilshan8621 2 ปีที่แล้ว +1

    ධර්මය පවතින තාක් කල් රහතන් වහන්සේලා වැඩ සිනිටව කියලා අභිධර්මයේ උගන්වන මෙක ඇත්ත වෙන්න පුළුවන්

  • @yasanthaayesh2418
    @yasanthaayesh2418 6 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ....

  • @ranmininadee6237
    @ranmininadee6237 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @niroshanchampika775
    @niroshanchampika775 5 ปีที่แล้ว

    Sadu sadu

  • @jefsara1662
    @jefsara1662 4 ปีที่แล้ว

    Amazing voice bro❤❤God bless you

  • @starforever3203
    @starforever3203 6 ปีที่แล้ว

    Very interesting !! Pls continue whole book🙏from USA

  • @optimus1894
    @optimus1894 6 ปีที่แล้ว +1

    I'm a truely awakened one ✌

  • @_____hiru___7_9_9___
    @_____hiru___7_9_9___ 6 ปีที่แล้ว +3

    ☺️☺️☺️🙏🙏

  • @ayonavindya1224
    @ayonavindya1224 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadaralakmali4196
    @samadaralakmali4196 3 ปีที่แล้ว

    🙏

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว +1

    Niyamai

  • @MrManjulasampath
    @MrManjulasampath 6 ปีที่แล้ว +2

    100% eththa.

  • @kamalbadhan9733
    @kamalbadhan9733 4 ปีที่แล้ว

    Sadu sadu sadu Egodage panamura

  • @sududoni2148
    @sududoni2148 3 ปีที่แล้ว

    🙏❤️

  • @damnisingh7450
    @damnisingh7450 4 ปีที่แล้ว

    🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @danhshka1234
    @danhshka1234 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +1

    ශ්‍රි පාද අඩවියේ රහතන්වහන්සේලා වැඩවසනවා කියලා නිච්චිත වශයෙන්ම කියන්න පුළුවන් කමක්නෑ. සිල්වත් හාමුදුරුවරු කීපනමක් වැඩසිටිනවා

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 Samma sambudu piyanan wahanse wada sitina kalewath kisima rhath himinamk thaman rahath bawayata pathvi athi bawa kiyala naha.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    🙏🙏🙏💐🌷

  • @kadughahimi6309
    @kadughahimi6309 ปีที่แล้ว

    Budusasune awasanaya dakwama lowehi kothanaka hoo eaka rahath kenekugen wath his nowethi

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว +1

    See laya...?....Rakhna.....Minisunwesanam.........

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Ashcharya....pirunu....sabama..Dhamak..........erahada..........buddadaramaya......lokayababalawai

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 ปีที่แล้ว

    SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @anjulavimukthu220
    @anjulavimukthu220 6 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @basithatharindu6224
    @basithatharindu6224 6 ปีที่แล้ว +1

    Niwan dakapu utthamayo thana thana mn rahath kiya kiya awidinne na. Ada samaharu cheewaraya salli hoyanna yodagena thiyana 1 kiyannath lajjai. Ada kale rahathan wahansela loke jiwath wena kiyala ahanna labimath api mathubumiye wasanawai. Pinbalayai.

  • @dilrukshiranasingha8211
    @dilrukshiranasingha8211 5 ปีที่แล้ว +3

    BUDU DAHAMA DINEN DINA BABALEVA!

  • @TJNEWSS3
    @TJNEWSS3 5 ปีที่แล้ว

    Raharathan wahansela deka genimata wasanawa nohekida sri pada wandanawedi

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว +1

    Budda.....Rath naya....Sarani....darmarathnayasaranai.....sangarathnayasaranau

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว

    කෝකටත් පරිස්සමෙන්

  • @sumedanadun1303
    @sumedanadun1303 3 ปีที่แล้ว

    ඇත්තවිය හැකිද...

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 6 ปีที่แล้ว

    .. ....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දෙමින් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන
    සිව්පිළිසිඹියාපත් අරහතුන්වහන්සේ නමක් වර්තමානයේ අපේ හෙළබිමේ වැඩ සිටිනවා.
    බුදු පියාණන් කෙනෙකු යළි පහළ වූවා සේ අප ජන්බුද්වීපයට යළි පන පිහිටුවූයේත් අපගේ ඒ ගෞරවණීය අරහතුන් බුදු සමිඳුන්ය . පුබ්බේත්කථපුඥ්ඥතා ශක්තිය තිබෙන පින්වතුන් ධර්මතාවයෙන්ම ඒ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණයට ඇදී යනවා . ධර්මය පසක් කොට ගන්නවා . ආර්‍ය් මාර්ගයේ ගමන් කරනවා.
    ලෝකයෙන් එතෙර වෙනවා .
    සුවපත් වේවා !!
    යහපතක්ම වේවා !!

    • @gangaarach3305
      @gangaarach3305 6 ปีที่แล้ว

      ane apatath kiyanna unwahanse gana

    • @user-jo5cd4mb5s
      @user-jo5cd4mb5s 6 ปีที่แล้ว

      සුවපත් වේවා !!
      යහපතක්ම වේවා !!

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 5 ปีที่แล้ว

      කව්ද කියන්න කෝ

    • @nirashdeshappriya5297
      @nirashdeshappriya5297 3 ปีที่แล้ว

      බොහොම පින් .... අපිට කියන්න....

  • @asankaanuruddha9911
    @asankaanuruddha9911 4 ปีที่แล้ว +1

    සිරිපා අඩවියේ යෝගී හිමි නක කියන පොත කොහෙද තියෙන්නෙ

  • @yovindubhanusara5813
    @yovindubhanusara5813 6 ปีที่แล้ว +1

    මහ රහතුන් වැඩි මග ඔස්සේ