තනි පාෂාණයකින් නිර්මාණය කරන ලද ඉන්දියාවේ කෛලාශ දේවාලය | mysterious Kailasa temple in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 164

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 5 หลายเดือนก่อน +4

    එකෙන්ම එල සහොදරයා සුපිරි හොදේ .....ජයවේවා ඉදිරියට යමු...💞💞🌹🌹🙏🙏

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය 👍

  • @OurLifeInItaly
    @OurLifeInItaly 6 หลายเดือนก่อน +5

    අති විශිෂ්ට නිර්මාණයක්....❤❤❤

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ👍

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 6 หลายเดือนก่อน +9

    ගල් උනුකරන බෙහෙතක් අදටත් ලංකාවෙ තියෙනවා,අර පෙන්නපු පඩිපෙල වගේ පඩි පෙල් හා ශිලා නිර්මාන වල තියෙන මතුපිට ස්වභාවය ලංකාවෙ ගොඩක් තැන්වල තියෙනව මං දැකලා තියෙනවා,ඔයත් එක්ක මේගැන කතාකරන්න පුලුවන් විදිහක් කියන්න බෞතික

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ👍 ඒ වගෙ සමානකම් තියනවා. භෞතික fb page එකට මැසේජ් කරන්න 👍👍

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 5 หลายเดือนก่อน +2

      මේවා ඔක්කොම ලන්කාවෙන් තාක්ශනේ දීලා හදපුවා මිසක් ඉන්දියාවට මේවා හදන්න තියා හිතම්මවත් බෑ

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 5 หลายเดือนก่อน +2

      මේවා ඔක්කොම ලන්කාවෙන් තාක්ශනේ දීලා හදපුවා මිසක් ඉන්දියාවට මේවා හදන්න තියා හිතම්මවත් බෑ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน

      @@aswidajayasekara4335 පිරමීඩ හදල තියෙන්නෙත් ලංකාවෙන් තාක්ෂණය ඇරංද

    • @user-lo1th2br7h
      @user-lo1th2br7h 5 หลายเดือนก่อน

      ​@@aswidajayasekara4335😂😂😂😂හා

  • @divinejourney-official50
    @divinejourney-official50 6 หลายเดือนก่อน +3

    💕 I like your channel, all the best!!

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      Thank you very much ❤️👍

  • @surangamahanama4407
    @surangamahanama4407 5 หลายเดือนก่อน +1

    මේ සියලු නිර්මාණ මිනිසුන් විසින් කරපුවා,මිනිසුන් ලක්ෂයක් දෙකක් එකතු වෙලා කරපු දේවල්,ඉන්දියාවේ මිනිස්සු ගොඩක් දක්ෂයි ගල් වැඩ සඳහා...🏆️🏆️🏆️

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      ඔව් සහෝ👍 ඉන්දියාවේ ඇත්තටම අපූරු පාෂාණ නිර්මාණ පිරිලා තියනවා.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 5 หลายเดือนก่อน

      I'm not sure how 100,000+ people could work together in this site at the same time?

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      The temple is approximately 164,000 square feet. May they work as shifts or something like that. May be it's a saying 👍

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน +4

    මෙහි තිබෙන පිලිම අතරින් ප්‍රධානම පිලිමය වන්නේ බුද්ධ ප්‍රතිමාවයි මෙය දේවාලයක් නෙමෙයි මේක බෞද්ධ පන්සලක් ඒ නිසයි පිළිම අතරින් බුදු පිලිමය ප්‍රමුඛ වන්නේ. ඉන්දියානුවො මෙය සගවනවා.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ. මෙතනට ඇත්තටම ගිහින් බලන්න ඔනෙ සහෝ👍

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน

      @@bauthika මේ ගැන පර්යේෂණ කරන් හින්දුන් ඉඩදෙන්නේ නැහැ. වාර්තා වන විදියට ගෞතම බුදුන්ගේ කාලයටත් පෙර. කාබන් කාල නිර්ණය පරික්ෂණ කරන්න දෙන්නේ නැහැ.

  • @ravinduathukorala6123
    @ravinduathukorala6123 5 หลายเดือนก่อน +3

    අති විශිෂ්ටයි පුදුමාකාරයි , වචන නැත. ❤❤❤❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ❤️❤️👍

  • @rtv7092
    @rtv7092 6 หลายเดือนก่อน +9

    ලංකාවෙ අව්කන පිලිමය අතිවිශිශ්ඨ නිර්මනයක්

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ👍

    • @rtv7092
      @rtv7092 6 หลายเดือนก่อน

      @@bauthika එයත් නිර්මානයකරල තියෙන්නේ මොනවගේ උපකරන භාවිතාකරලද.ගල් විහාරයේ පිලම

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      @rtv7092 අනිවාර්යයෙන්ම දියුණු උපකරණ භාවිතා කරලා සහෝ. ඉන්දියාවේ මතුරා වගෙ විවිද ආභාශයන් අපිට ලැබිලා තියනවා කියලා සදහන් වෙනවා නේ. අනිවාර්යයෙන්ම මේ කෛලාශ දේවාල වගෙ නිර්මාණ සිද්ද කරන යොදා ගත්ත තාක්ෂණය මෙහෙ නිර්මාණ වලටත් යොදා ගන්න ඇති. කොහෙන් ඒ තාක්ෂණය ආරම්භ උනත් මුලු ලෝකය පුරාවටම පැතිරිලා ගිහින් තියනවා.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 6 หลายเดือนก่อน +2

    Wow It's amazing ❤

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      yep it is ❤️👍👍

  • @shamandenis1234
    @shamandenis1234 6 หลายเดือนก่อน +3

    akshardham temple delhi,, මේක ගැන ටිකක් කියන්න පුලුවන්ද ?.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍

  • @MDSanjeewaperera-ql4oe
    @MDSanjeewaperera-ql4oe 5 หลายเดือนก่อน +1

    ඉතා හොඳ වැඩ සටහනක් ඒ වගේම පැහැදිලි වචන උච්චාරණය හා ශබ්දය .
    මෙය දේවාලයක් කිව්වට මෙය සැබැවින්ම බෞද්ධ ආරාමයක් . බුදු දහම හා බෞද්ධ දර්ශනය පිලිබඳව පැහැදී තෙරුවන් සරණ ගිය
    පෘථිවි වාසීන්ට වඩා ඉතා දියුණු ජීවී පිරිස් සිටින ග්‍රහලෝක අප සෞරග්‍රහ මණ්ඩලයේත් ඉන් පිටතත් ඉන්නව. එවන් පිරිසකගේ නිර්මාණයක් විය හැක.
    මෙය නිර්මාණය කිරීමට ලේසර් තාක්ෂණයෙන් ඔබ්බට ගිය තාක්ෂණයක් භාවිතා කර තිබේ.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍ඔව් සහෝ ඔයා හරි වෙන්න පුලුවන් ඒ දෙ.

    • @MDSanjeewaperera-ql4oe
      @MDSanjeewaperera-ql4oe 5 หลายเดือนก่อน

      මේ නිර්මාණ ගැන ලියන්න ,කියන්න ගත්තොත් අවසානයක් නෑ . ඒක මටත් එපා වෙන දෙයක් ඒ නිසා ඉතාම කෙටියෙන් පොඩි හැදින්වීමක් කලා.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @MDSanjeewaperera-ql4oe ස්තුතියි සහෝ තොරතුරු වලට ❤️👍

  • @ruwanperera3968
    @ruwanperera3968 5 หลายเดือนก่อน +3

    අපි ගිහිල්ලත් තියෙනවනෙ අජන්තා එල්ලෝරා විශ්වකර්ම නිර්මාන....

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️👍👍

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 6 หลายเดือนก่อน +5

    මේ නිර්මාන කර අතුරුදහන් වූ ජනකොට්ඨාශයත් අපිම තමයි.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍 එකම වෙනස අපිට මතක නෑ

  • @mayanthigamage9829
    @mayanthigamage9829 5 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      Welcome ❤️👍

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 5 หลายเดือนก่อน +2

    මමත් මෙතනට ගිහින් තියෙනවා..

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      මරුනේ ❤️❤️👍 ඇත්තටම මේ කියනවා වගෙ පුදුමාකාරයි ද?

  • @Mahen29
    @Mahen29 5 หลายเดือนก่อน +1

    මීට අවුරුදු 5000ක් 10000කට වගේ එහා කොහොමහරි හොඳ තාක්ෂණයක් තිබිච්ච පිරිසක් (මන් හිතන්නෙ ඒත් මිනිස්සු හැබැයි හැමපැත්තෙන්ම දියුණු) ජීවත්වෙලා තියෙනවා

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ ඔයාගෙ අදහස හරි 👍👍👍

  • @chamidudulanga9739
    @chamidudulanga9739 5 หลายเดือนก่อน +3

    සීගිරිය ඇතුලත් මේ වගේ ද

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      සමහරු කියනවා නේ කුටි කුටි නිර්මාණය කරලා තියනවා කියලා. හැබැයි තහවුරු කරලා නෑ.

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh 5 หลายเดือนก่อน +2

    ලෝකෙ පුදුම හතට ඇතුලත්ව නැති එකමනෙ මට තියෙන ලොකුම පුදුමය...😮

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ ඒක ඇත්ත 👍👍

  • @sandunpradeep4879
    @sandunpradeep4879 5 หลายเดือนก่อน +1

    Great pyramid k 2019 Documentry එක පොඩ්ඩක් බලන්න...ඒකත් එක අදහසක්...

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      මම බලලා තියනවා සහෝ ❤️👍 ඒකෙත් මේ දේවාලය නිර්මාණය කරපු ආකාරය ගැන විස්තර කරනවා නේද? උත්තල කාචයක් භාවිතා කරලා සූර්ය ශක්තියෙන්. ඒකත් හොද අදහසක්. ඒත් ගැටලු තියනවා.

    • @sandunpradeep4879
      @sandunpradeep4879 5 หลายเดือนก่อน +1

      @@bauthika එහෙමද...ඔව් හැබැයි..මටත් ඒක හිතුන..හැබැය් අනිත් තර්ක වලට වඩා අපිට බරක් දෙන්න පුලුවන් තරකයක් ඒක..

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      @sandunpradeep4879 අනිවාර්යයෙන්ම සහෝ👍 එකෙ ගුප්ත දෙවල් නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් පෙන්නලා තියෙන්නෙ. රෝමයේ පාෂාණ වල ලිනන් රෙදි වල සලකුණු සටහන් වෙලා තියෙන ආකාරයෙන් ඇත්තටම පැහැදිලි මේවා පාෂාණ නෙමෙයි කියලා. එහෙම උනොත් පිරමීඩ හදන්න පාෂාණ කුට්ටි කපන්න, ඔසවන්න මහන්සි වෙන්න ඔනෙ නෑ.
      දවසක ඇත්තටම ගිහින් මේ නිර්මාණ ඇස් දෙකෙන්ම බලන්න ඔනේ. ඒක තමයි මගේ තියන ලෝකුම හීනය.

    • @sandunpradeep4879
      @sandunpradeep4879 5 หลายเดือนก่อน +1

      @@bauthika මම ප්‍රාර්ථනා කරනව යන්න ලැබෙන්න කියල...ඒ ගිහිල්ලා ඇවිල්ල ඒ දැනුමත් අපිත් එක්කම බෙදොගන්න.. 😇😇😇

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @sandunpradeep4879 ස්තුතියි සහෝ ❤️👍 අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න ඔනේ.

  • @nirangana4117
    @nirangana4117 5 หลายเดือนก่อน +1

    Very nice, 😍😍😍😍back to mama india , om shanthi 🦉

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍 ඔයා ඉන්දියාවේද සහෝ? 🤔

    • @nirangana4117
      @nirangana4117 5 หลายเดือนก่อน

      @@bauthika ne ane lankawe 😘

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @nirangana4117 එකනෙ සහෝ👍

  • @niwictube
    @niwictube 5 หลายเดือนก่อน +1

    niyamai

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @tvkalummaina7066
    @tvkalummaina7066 5 หลายเดือนก่อน

    Good video

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ 👍

  • @nadeeshaweerasinghe2485
    @nadeeshaweerasinghe2485 4 หลายเดือนก่อน

    Polonnaruwe gal vihareth mathak wenawa... oye loku gal diya karala thamai hadala thiyenneh.. Stencil wage deyak bhavitha karanna athi.. e achchuwa thiyala anith tika diyawenna hadanna aththe. balannako e gal ganata watetama diya karapu heti. gal niyan kooru bhavitha kala bawak penna ne.. ganata block thiyala kapala wage..

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      ඔව් සහෝ ඒ කතාව ඇත්ත 👍 හරිම සූක්ෂමයි.

  • @Madhawa89
    @Madhawa89 6 หลายเดือนก่อน +1

    ❤🎉 12:11

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️👍

  • @danushka381
    @danushka381 5 หลายเดือนก่อน +2

    මහා භාරථ වැනි නිර්මාණ තුලින් එම තාක්ෂණය පිලිබදව විස්තර කර තිබුනත් දැන් එවා සාහිත්‍ය කෘති කාව්‍ය ලෙස පමණක් සලකයි😂කෝලෝණීකරණය ගැන පවා කෘවුරවයන් ගැන කතාපුවතින් හෙලිදරවු වේ. නමුත් එවා කාව්‍ය 😂

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ👍

  • @virajith724
    @virajith724 5 หลายเดือนก่อน

    ලෝකය බිහිවී වසර බිලියන 5 මිනිස්සු බිහිවී වසර මිලියන භාගයක් වත් නෑ. ලක්ෂ 5ක් වගේ. ලෝකය ජනවාරි 1වනදා හැදුනා නම් මිනිස්සු බිහිවෙලා තියෙන්නේ දෙසැම්බර් 31 වගේ ඉතු‍රු දවස් 364 උන දේ මිනිස්සු උපකල්පනය කරනවා විතරයි 🤷 ඇත්තටම මොකද උනේ 🤔

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ ඒක ඇත්තටම ප්‍රශ්නයක් 👍 මානවයා බිහිවුන විදිහත් ඇත්තටම ලොකු ගැටලුවක්.

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 5 หลายเดือนก่อน +1

    ඕක ලන්කාවෙන් ගිහින් උන්ට තාක්ශනේ දීලා හදපු එකක් නැතුව ඉන්දියාවට ඉස්සර ඕව හදන්න තාක්ශනයක් තිබ්බෙ නෑ ඕකයි කතාව දැන් මට හිනාවෙයි මේකෙ උන් මෙහෙම කිවුවා කියල නමුත් මේ රටෙන් තමයි මුලු ලෝකෙටම ජීවය පවා පටන් ගැන්ම අද මෙහෙම වුනාට

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

    • @zhenzhen999
      @zhenzhen999 5 หลายเดือนก่อน

      😂😂 ලෙඩක්

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 5 หลายเดือนก่อน +1

      මේ වගෙ joke ඕනතරම් අහන්න වෙන එක සාමන්‍ය දෙයක්. හැමෝම ආසයි තමන්ගේ රටේ තමයි උසස් නිර්මාණ තිබුණේ, ඒවා ලෝකෙට දුන්නේ කියලා කියන්න. ඒක ලොකු හීනමානයක්. විශේෂයෙන්ම අපේ අයගෙන් දකින්න තියෙන දෙයක්.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      @thirimamunidineka7254 ඒ කතාව ඇත්ත සහෝ 👍👍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน

    Ape ratata eka henayak me dewa sankalpa dewiyange upadine awa neda

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත සහෝ👍ඒත් අපේ රටේ තියෙන්නෙ ඒ සංකල්පයෙත් පහත්ම මිත්‍යාම සංකල්පයක්. ඒකයි දුක. පොඩිකාලේ ඉදන් අපේ ඔලුවට දෙයියෝ කියලා වෙනම බහුබූතයක් ඔබලා තියෙන්නෙ. අපි ඒ දේ ඔලුවේ තියන් තමයි ලෝකෙ දිහා බලන්න යන්නෙ.

  • @SoundsoftheGod
    @SoundsoftheGod 5 หลายเดือนก่อน +10

    මුස්ලිම් නම් සාපයක්

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +3

      🤣🤣🤣👍

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 5 หลายเดือนก่อน +3

      😠ඔබ👉💯නිවැරදී.👍

  • @starlitnews
    @starlitnews 5 หลายเดือนก่อน

    Due to the existence of Buddha statues, would you agree that the period must be after 2500 years? It is also possible that this great temple or shrine must have been constructed during the period of Ashoka the Great, also known as Ashoka, the third Mauryan Emperor of Magadha who had been. credited with the beginning of stone architecture in India, or shortly after his period.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      The thing is buddha's statues are not found in this place. They were found in side Of other caves and temples in ellora. Soo i dont agree with the idea that this tample is 2,500 years old. This temple is much much older than that.
      Hindunism is a very old religion. I will tell you an example. I think you know this indus valley civilization know as Mohenjo daro. They had made clay stamps. With that clay stamps there is clay stamp called pasupathi. This clay stamp shows a yoga pose done by shiva. I dont remember this pose name. Just google about it. Best part is this civilization is believed to be 6000yrs old. Now there are evidence showing us people who build this kailash temple were existence a long time period. Soo this temple can be much older. Historians agree that this temple is the first structure build in this area. Other structures were made after that. Just compare the architectural composition between these structures. I dont believe this temple is just 2,500yrs old. 👍

    • @starlitnews
      @starlitnews 5 หลายเดือนก่อน

      @@bauthika Begging your pardon sir, If you listened to your own words, you mentioned the words "බුද්ධාගමට අයත්"!

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @starlitnews yeah. I said many structures belongs to various religions were buit in ellora. But there were built in separately. Not mixed. And note that I said "කෛලාශ දේවාලය නිර්මාණය කරලා තියෙන්නෙ හින්දු ආගමේ ශිව දෙවියන් වෙනුවෙන්" It clears everything. I highly appreciate your detective instincts brother 👍👍👍👍 And I recommend you after watching these videos do a more self research about them. Sometimes to fit the time frame I have to reduce the details. 👍👍

    • @starlitnews
      @starlitnews 5 หลายเดือนก่อน

      @@bauthika Thank you for inviting me to contribute to your research program. According to my study, The Rashtrakuta dynasty and Kalachuris constructed part of the Hindu and Buddhist caves of Ellora. According to my study, the Buddhist caves are among the largest excavated. Once again I pause the question would you agree that the Buddhist caves in Ellora were constructed during the period between 600 to 730 CE and a later Hindu and Jain phase 730 to 950 CE. There are 12 Buddhist Monasteries and Temples in the Ellora cave complex and my conclusion is that they were constructed after the demise of Buddha which I believe is after 2500 years,
      B

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      Speciality in this place is it has been carved out of a large single rock top to the bottom. Mainstream says they used primitive technology to achieve this. Do you believe this place made by chisels and hammers? South america, egypt, india and many other places in the world they have this similarities. Soo I believe this place is older than other cave temples around this area.

  • @anomakarunarathna2867
    @anomakarunarathna2867 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg 5 หลายเดือนก่อน

    Matath india visit karanna asai
    Ganan kohodada?

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම යන්න සහෝ 👍හොයලා බලන්න ඔනේ සහෝ👍

  • @cafebarmilano7427
    @cafebarmilano7427 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @HiruniAnuththara-yj2co
    @HiruniAnuththara-yj2co 5 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️👍👍👍

  • @chamilkumara6883
    @chamilkumara6883 5 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ..බුදුන් ලංකාවේ උපන්නා කියන්නේ එකනේ...

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      ඒ කතාවත් ඇත්ත සහෝ👍

  • @user-lo1th2br7h
    @user-lo1th2br7h 5 หลายเดือนก่อน

    රටේ කැරලි ඇති උනාම රජ්ජුරුවෝ මිනිස්සුන්ගේ ශ්‍රමය වියදම් කරවන්න මේ වගේ නිර්මාන කෙරෙවුවා ලන්කාවේ උඩරට රජවරු කරේ රජ මාලිගා හදවලා රජ මාලිගා කඩවපු එක පහතරට රජවරු කරේ වැවු හදපු එක

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ ❤️👍 පලදායී ක්‍රියාවක්.

  • @rayanmark1920
    @rayanmark1920 6 หลายเดือนก่อน +1

    සමහර විට කොන්ත්‍රාත්තුවක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน +2

    එයි රො....😀සදළුතලයක් ගැනකිවා 😃නෙද,
    😄සඳළුතලේ හිද පෙර මග බලනා 😄මානවිකාවිය,ඔබට කියන වග නම්😄😄😄
    😄ඔබ ගෙන යන්නට සහපිරිවර හා😄මා එඒනේ නැත රන් දෝලාවෙන් නම්😄😄😄

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      මාර දේවල් නේ සහෝ ඔයාට මතක් වෙන්නෙ 👍👍😅😅

    • @SoundsoftheGod
      @SoundsoftheGod 5 หลายเดือนก่อน +2

      තොට පිස්සුද බං, මී හරකෙක්..
      විඩියෝ එකේ තෝ දැක්කේ මානවිකාව විතරමද..😂😂

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      @tcl123tablet-il4dl පොර මුස්ලිම් කෙල්ලො ටික දැකලා පිස්සු හැදිලා ඉන්නෙ 🤣🤣👍

    • @zhenzhen999
      @zhenzhen999 5 หลายเดือนก่อน

      @@SoundsoftheGodඌ ටැක් කාරයෙක් බන් හැම වීඩියෝ එකකම කමෙන්ට්වල ඉන්නවා

  • @thilinamadushanka1568
    @thilinamadushanka1568 5 หลายเดือนก่อน

    kaala nirnaya karanna puluwan neda. budu pilima thiyanawanam budda kalayen pasuwa nirmanaya karala thiyanawa kiyalanna hithanna puluwanne

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      බුදු පිලිම තියෙන්නෙ සහෝ මේ එල්ලොරා කියන මුලු ගුහා සංකිර්ණයේම තියන තවත් කොටසක. මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ වෙන වෙනම. මේ කෛලාශ දේවාලයේ බුදු පිලිම නිර්මාණය කරලා නෑ. ඒකයි කාල නිර්ණය කරන්න බැරි සහෝ👍

  • @rayanmark1920
    @rayanmark1920 6 หลายเดือนก่อน +5

    වේලහකට මට හිතෙනවා මේ ලෝකේ වටේ තියෙන මේ කලුගල් නිර්මාණ කරන්න කවුරැන්හෝ තාක්ශනයෙන් දියුනු පිරිසකට කොන්ත්‍රාත්තුවක් දීලද කියලා.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      වෙන්න පුලුවන් සහෝ👍

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน +1

      ඔව්.ලොකු බහුජාතික සමාගමක් තියෙන්න ඇති.

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 5 หลายเดือนก่อน +1

    ඔය මුස්ලිම් හැත්ත තමයි මේ ලෝකෙ පෞරානික දේවල් විනාසකලේ දැනටත් වෙනසක් නෑ තවමත් එය සිදුවෙමින් පවතිනවා 😢😢

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      ඒ කතාවෙ ඇත්තක් තියනවා සහෝ👍

  • @ashinisewwandi4828
    @ashinisewwandi4828 หลายเดือนก่อน

    මේක දේවාලයක් නෙවෙයි. විහාරයක්.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      මේක හින්දු දේවාලයක්. විහාර පිහිටලා තියෙන්නෙ වෙනම කොටසක.

  • @pereraroshan1325
    @pereraroshan1325 5 หลายเดือนก่อน +1

    මේවා මෙලොව කවුරු හරි සැලසුම් කරලා යම් දියුණු කොටසකට පවරා කර ගන්න ඇති ඒ අය ඒ තාක්ෂණය අරන් ආවා වැඩේ කලා තමන්ගේ බඩු ටිකක් අරන් ගනු දෙනු බේරන් ගියා ..ඒ අය මෙලොව අය නොවෙන්න ඇති ..

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 หลายเดือนก่อน

    Mama nam hitanna mawa galkatu bavetakarala haduwa Keyala faradana darawatat hare da hoyaganna barewa inna akai oya boru keyana mokak ho guptta dayak teyana bro

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔයා කියන කතාව හරි සහෝ👍 මොකක් හරි අපි නොදන්න දියුණු තාක්ෂණයක් යොදාගෙන තියනවා. නැත්තම් කොහොමද සුලු කාලයක් ඇතුලත මේ නිර්මාණ සිද්ද කරන්නෙ.

  • @KFC9696
    @KFC9696 5 หลายเดือนก่อน

    ඉන්දියාවෙ කොයි පලාතෙද ?

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      මාහාරාෂ්ට පලාතේ එල්ලෝරා වල සහෝ👍

  • @anulakumari2410
    @anulakumari2410 5 หลายเดือนก่อน

    👍💖

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @warundushyantha1802
    @warundushyantha1802 5 หลายเดือนก่อน

    😮

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️👍

  • @saranandathero6860
    @saranandathero6860 5 หลายเดือนก่อน +1

    ලංකාවේ බුදු කාලකණ්ණි අයට පෙන්වා දෙන්න

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 5 หลายเดือนก่อน +1

    නිර්මාණ කරුවන් තවම ඉන්නවා එයාල සුදු සු නායකත්වයක් නැත

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඒකතාව ඇත්ත සහෝ👍

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 6 หลายเดือนก่อน

    ❤🎉

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️👍

  • @UdayasiriHerath
    @UdayasiriHerath 5 หลายเดือนก่อน +1

    හමිබයො හැම තැනම හොද දේවල් විනාශ කරලා කාලකන්නි

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      ඒ කතාවත් ඇත්ත සහෝ👍

  • @upulkumara8193
    @upulkumara8193 5 หลายเดือนก่อน

    3D ප්‍රින්ට් .

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน +4

    මුස්ලිම් උන් අර අපේ කූරගල රජමහා විහාරයටත් කරන්න ගියේ ඕක තමයි සහෝ.....
    මතකනේ.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      කවුරු උනත් පැරණි නිර්මාණ වලට හානි කරනවා නම් ඒක වැරදි දෙයක්. ආගම ජාතිය ඒකට ආදාල නෑ. මතකයි නේ කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට කරපු දේ??

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      🤔ඒ බුවනෙක බාහු රාජසභා මණ්ඩපය ද ?ඒක හෝටලයක් කියලත් කියනවා නෙද.අනේ මන්දා..

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      @sumithnandana-hl9zq එතකොට තර්කය උනබම්බුව වගෙ නැමෙනවා නේද? 🤣🤣

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      😒ඇත්තටම කිව්වොත් මම ඔයාගේ චැනල් එකේ තර්ක කරන්නැ 😂ඔය තර්ක නිකන් මට අංශු මාත්‍රයක් විතරයි සහෝ....
      මං තර්ක කරන්නේ වෙන චැනල්වල ඒ චැනල් වල පල්ලි කාකාක්කෝ වැහි වැහැලා ඉන්නේ.
      උන්ගෙන් මාර ආතල් එකක් ගන්න පුලුවන්. එත් ඔයාගේ චැනල් එකේ කාක්කෝ එකෙක්වත් ඤෑ.....

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      @@bauthika
      😂අඩෝ....කමෙන්ට් කරන ගමන් නිදාගන්න😴ඔට්ටු නැ හරිද. 😅හරි කමක් ඤෑ...නැගිට්ට වෙලාවක රිපලයි එකක් එවන්නකෝ......

  • @janakadivarathne3137
    @janakadivarathne3137 6 หลายเดือนก่อน +1

    අර පොලොන්නරුවේ යාපනෙ උන් එක්ක කරන කැනිම් හොයන්න

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      එවා ගැන කැණිම් කරලා විස්තර හොයා ගත්තට පස්සෙ විඩියෝ එකක් කරමු සහෝ👍

  • @Piyumal-hk7dl
    @Piyumal-hk7dl 5 หลายเดือนก่อน +1

    තම්බි පැටව් ලෝකෙටම සාපයක් 🤮

  • @surangamahanama4407
    @surangamahanama4407 5 หลายเดือนก่อน

    500👍👍👍👍👍👍👍👍

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      ❤️❤️👍