කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා - Animal Insurance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කළගුණ සැලකීම උතුම් ගුණාංගයක් වනවා. ඇතැම් විට මිනිසුන් අතර පවා එය දැකිය නොහැකි වුවද සතුන් අතර එය බොහෝ විට දැකිය හැකි බවයි ප්‍රකාශ වන්නේ. ඒ අයුරින් තමන්ගේ ජීවිතය ඛේරාගත් මිනිස් පවුලක් බලා යාමට නිරන්තරයෙන් කුඩා හෝ පලතුරක් සමග පැමිණෙන උතුම් සත්ත්වයකු පිළිබද කතාවයි මේ.
    Trusted pet insurance plans to cover dogs and cats for injuries, illnesses, wellness care and more. Up to 90% reimbursement and affordable plan options.
    Trupanion pet insurance has one simple plan that covers 90% of veterinary costs with no payout limits. Get a pet health insurance quote today for your dog, cat, puppy, or kitten. Our veterinary pet insurance can even pay the bill in minutes so you aren't waiting for a reimbursement check.
    With pet health insurance, you can guard against illnesses or accidents before they happen. Pets Best pet insurance, offered through Progressive, helps you cover the cost of treating your dog or cat's unexpected illnesses, accidents and injuries.
    Keywords:
    Animal Insurance
    Insurance
    Elephant
    USA

ความคิดเห็น • 253

  • @chamindachaminda8176
    @chamindachaminda8176 3 ปีที่แล้ว +93

    ඒ පැටියාට ගොඩාක් ආයුෂ ලැබේවා

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +43

    කලගූණ දන්න මිනිසුන් නිසා ඒ ලෙණාද ලෙන්ගතු විය.වාසනාවන් ලෙනාට දිර්ඝ යුෂ ලැබේ වාසැමට තෙරුවන් සරණයි 🙏🙏

    • @geekshow4462
      @geekshow4462 3 ปีที่แล้ว

      සුවපත් වේවා

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +8

    ඒ ලේන් පැටියගේ ආත්මයට සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +29

    ලේන පැටියෝ නුඹට දීර්ගායු වේවා. !

    • @geekshow4462
      @geekshow4462 3 ปีที่แล้ว

      තෙරැවන් සරනයි

    • @chamindajanaka404
      @chamindajanaka404 2 ปีที่แล้ว

      Lenpatiyata ayusha labanna oni eya manna epa😭😭😥😥

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +35

    මිනිසුන් ලගවත් නැති තරම් ගුණයක් බුදු සරණයි පැටියෝ

  • @user-xu1mu1pk1h
    @user-xu1mu1pk1h 6 ปีที่แล้ว +75

    අනිවාර්යයෙන් මට මේ වීඩියෝ එක බැලුවාම ගොඩාක් දුක හිතුණා .. ඒ වගේම ලොකු සතුටකුත් හිතට දැනුනා. මේ සංසාර ගත බැදීමක් වෙන්න ඇති කියලා මට හිතුණා . මොකද සතෙක් උනත් එයා උතුම් සත්ගුණවත් , කෙනෙක්, 💖

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පැටියෝ.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

      oba hari.. magee comment ekath eekama thamai..

  • @nandaniranaweera29
    @nandaniranaweera29 4 ปีที่แล้ว +59

    මිනිසුන්ට වඩා සත්ත්වයින් තුල කෙලෙහිගුනය තිබෙනවා....🌹🌹🌹🌹

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +19

    ""'ලොව ලස්සන වෙිවා!!"""👍👍👍

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +13

    මමත් අම්මා නැති ලේන් පැටියෙක් හැදුවා ..මිනිසුන් ලග නැති කලගුන අමතක නොවන සත්වයෙකි ලේනා.අපිටත් ලේනා හොද අත් දැකිමක් .ජිවිතෙ අදුරු තැන්හදුනා ගන්න මේ විඩියෝ ව දායක උනා

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +12

    මනුෂ්‍ය ආත්මයක උප්පත්තිය ලැබේවා

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 ปีที่แล้ว +2

      ඔව්.ඒත් ලංකාවෙ නම් ඉපදෙන්න එපා.

    • @tasindud.wickramasinghe1202
      @tasindud.wickramasinghe1202 3 ปีที่แล้ว +1

      @@nadunmatharage5847 එකගයි 🥺❤

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 3 ปีที่แล้ว +9

    මම විදේශයක මේ වන විට ජීවත් උනත්..අද ලංකාවේ ඉන්න මගේ පවුල තුළද මෙවැනි අපූරු සුරතලෙක් වාසය කරනවා..සතුන්ගේ චර්‍යාවන් ආශ්චර්යක්..❤❤❤🧚

    • @user-ox3gs8my2r
      @user-ox3gs8my2r 3 ปีที่แล้ว +1

      එහෙමච අෑ👍👍💋💋💋

    • @sanjeewanipanahetipola7572
      @sanjeewanipanahetipola7572 3 ปีที่แล้ว

      @@user-ox3gs8my2r 🇮🇱🇱🇰🧚🧚🧚👌👍❤️

    • @user-ox3gs8my2r
      @user-ox3gs8my2r 3 ปีที่แล้ว

      @@sanjeewanipanahetipola7572 කොහෙද ඔයා ඉන්නෙ රට

  • @chaturidanushka7961
    @chaturidanushka7961 6 ปีที่แล้ว +43

    මමත් අම්මා නැති ලේන් පැටවු දෙන්නෙක්ව ඇස් ඇරලා නැති කාලේ ඉදලා හැදුවා.මම කුස්සියට ගියත් මගේ පස්සෙන්ම ඇවිත් ඇගට පනිනවා.ඒ දෙන්නාගේම යහපත උදෙසා ලොකු වුනාම ගහකට තිබ්බා. ඒ අපේ ගෙදරින් ටිකක් ඈතක.මේ ලේන් මිතුරන් දැක්කම මට ආයෙත් මතක් වුනා.

  • @vihangaruvansura8787
    @vihangaruvansura8787 3 ปีที่แล้ว +3

    කෘතගුණ වේදී භාවය කියන්නෙ මේ ලෝකෙ පවතින දුර්ලබ කාරනාවලින් එකක්.යනුවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ පෙන්නනවා.

  • @chamindaroshan8931
    @chamindaroshan8931 3 ปีที่แล้ว +4

    වැඩක් නැහැ කියලා,ඔබගේ u tube චැනල් එක ගැන,ඒ තරමිම සුපිරයි,ඒ වාගේම ඉතා වැදගත් නිවිස් වාගේම ,ලොව වටා තොරතුරුත් ඉතාම වැදගත්,එයටත් වඩා නිවෙදන කටයුතු කරන සහොදරයාත් අති විශිස්ටයි,

  • @anuradhawijewardene219
    @anuradhawijewardene219 3 ปีที่แล้ว +4

    මට නම් ලේන් පැටව් දෙන්නෙක්ම ඉන්නව...😍❤️ හදන එක ලේසි නෑ...ඒත් ඒ දෙන්නම අපිට හරි ආදරෙයි...යැව්වට යන්නෙත් නෑ. එනව..

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    ආදරෙයි අනේලේන් පැට්යෝ සත්තකින්ම ම්නිසුන් ට වඩා සතුන් කෙලෙහිගුන දන්නවා ආදරෙ කරුනව සෙනෙහස දන්නවා දිර්ගායුස ලැබෙවා

  • @madhushadilhani7514
    @madhushadilhani7514 4 ปีที่แล้ว +12

    මේ කතාව අැත්තක් තමයි.මමත් ලේනෙක් හැදුවා මේ විදියටම.උදේට යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න ගිහින් හවස 5 - 6 වෙද්දින් ගෙදර එනවා.එයා එ්ක පුරුද්දකට අරගෙන ඉන්නේ.මිනිස්සුන්ට වඩා සත්තු ගාව හොද ගතිගුණ තියෙනවා.❤❤

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +3

    සුපිරි ලේනා 👍👍👍❤️❤️❤️

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට වඩා කෙලෙහිගුන සත්තුන්ට තියෙනවා...❤❤❤👍👍👍

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +42

    සතෙක් උනත් එයාටත් කෙලෙහිගුණ තියෙනවා ඒකනේ ආපහු හොයාගෙන ඇවිත් තියෙන්නේ පව් නේද ඕනිම සතෙක්ට අපි ආදරය කලොත් පෙරලා ඔවුන්ද අපිට ආදරය කරනවා හරිම ලස්සනයි මේ ව්ඩියෝ එක කීප පාරක් බලන්න හිතෙනවා ඔබ තුමාට ගොඩක් ස්තුති 🐿😍😚😚😚😚😚😚😚

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +4

    මිනිස් සත්වයන්ට වැඩිය සත්වයන් ගොඩක්. හොඳයි

  • @manjumanjumanju-wp7yv
    @manjumanjumanju-wp7yv 6 ปีที่แล้ว +14

    මිනිස්සු ලග නැති දේව ගති දෙවියන්ගේ පිහිටයි ..

  • @emihunny4081
    @emihunny4081 6 ปีที่แล้ว +9

    ඇත්තටම සතුනට පුලුමකර කෙලෙගුනෙ තියනවා අපි සතුනට අදරය දෙක්වනවා වගෙ සතුන් අපිට අදරය දෙක්වනවා

  • @shanidka3579
    @shanidka3579 6 ปีที่แล้ว +7

    anee hugak lassanai..me podi lenaata godak kal sathutin innata labenna onii..💙💚💛💖☺

  • @user-cb5gf2gn4g
    @user-cb5gf2gn4g 3 ปีที่แล้ว +3

    අනෙ කොච්චර අහිංසක හුරතල් සතෙක්ද මන් ගාවත් ඉන්නවා ගොඩාක් හුරතල් ලෙනා පැටියෙක් එයාත් අවෙ උඩකින් වැටිලා නාහෙන් ලෙ පෙරාගෙන විසි වෙවි මම ලගට එයාගෙ අම්මා නැ එයාව අපි එදා ඉදලා අපෙ දරුවෙක් වගෙ හදනවා එයත් අපට ගොඩක්ම ආදරෙයි බුදු සරනයි මෙ පැටවුන්ට

    • @nilukanew3712
      @nilukanew3712 3 ปีที่แล้ว +1

      Ow aiye ma lagath innawa

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +10

    මිනිස්සුන්ට වඩා සත්තුන්ට උදව්වක් කලාම මතකයි

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 6 ปีที่แล้ว +19

    අම්මෝ දෙයියනේ ආස හිතෙනවා කියනකොට ❤️❤️❤️❤️❤️

    • @anurashantha4488
      @anurashantha4488 3 ปีที่แล้ว

      ඔයත් ලෙනෙක් හදන්න ..

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 5 ปีที่แล้ว +23

    මිනිසුන්ට වඩා සත්තු අදකාලේ කෙලෙහි ගුණ සලකනව ඇත්තටම

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว

      Ada kaale vitharak neveyi kavadath ehemayi. Oya gena jaathaka kathaavakuth thiyenavaa. Minihek saththu keeps denekutayi minihekutayi udav karanavaa. Udav kala minihaa amaaruve vetunama udav kale sththu vitharayi.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +9

    මිනිසුන්ට වඩා හොදයි තිරිසන් සතුන් පුංචිකාලේ පටන් ලේ කිරි කරලා දුන්න අම්මව මහපාරේ දමායන මෙවන් සමාජයක තිරිසනෙක් වුනත් ඒ සත්වයා අගය කල යුතුයි 👌👌👌👌
    ඉස්තුති ඔබට තෙරුවන් සරණයි !

  • @-kappiththa9408
    @-kappiththa9408 3 ปีที่แล้ว +2

    අනේ 💙💙💙 ඒ ආදරේ

  • @changrani225
    @changrani225 3 ปีที่แล้ว

    පැහැදිලි කටහඩක්.......👍👍👍👍ඇස්වහනමි වදින්න ඵපා.අවංකවම කීවේ...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Harima sundara dasunak. Deergayusha patiyata.❤❤❤❤❤💜💜💜💜💜💜💜

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +3

    මමත් හරි ආදරය කරන සතෙක් එත් එයාලා හිර කරගෙන හදන්න හොද නෑ. ඒක නිසා එයාලට කෑම දෙනවා කාලා සතුට්න් යනවා.

    • @nilukanew3712
      @nilukanew3712 3 ปีที่แล้ว

      Hira karala no mage chutiya nidahase inne punchi kale idala sepata heduwe den ge dala yanneth nelu mahaththaya kiyanawa usa gas walata neggama adagahapu gaman egata paninawalu

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว

    Manussayata wada තිරිසන් සත්තු කෙළෙහිගුණ දන්නව umma...........ආදරෙයි ❤❤❤❤❤

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว

    මම scl ගියේ army bus එකක.එකේ යන army මාමා කෙනෙක්ගෙ අතේ හිටියා ලේන් පැටියෙක් ඇස්වත් ඇරලා නැති චූටි කෙනෙක් කපුටො කොටනකොට එයාව බේරන් තිබ්බේ.මම හරිම ආදරෙයි හැම සතෙක්ටම.මම එයාව අරන් හදාගත්තා ඒ 2011දී.එයාගෙ නම"ටීනූ".අපි trip එකක් ගියා.එයාවත් අරන් ගියේ.හරියටම එයා Galleface එකේදී තමා ඇස් ඇරියේ.අන්තිමේ එයා ලොකුවෙලා එයා කසාදත් බැන්දා.😅.එයා අග්ගලා කන්න හරිම ආසයි.අපේ ගෙදර අග්ගලා හදන සුවදට එයා කොහෙ හිටියත් කුස්සියට එනවා අම්මා එයාට චූටි ගුලි හදලා දුන්නම එයා කාලා එයාගෙ නෝනටත් අරන් යනවා එකක්.ඒක බලන් ඉන්න මාරම ආසයි..ඒවගේම දැන් මට ලේන් පැටව් 4දෙනෙක් අම්මලා දෙන්නෙක්ගෙ පැටව් බලාගන්නවා.ඒත් අවාසනාවට චූටිම පැටව් දෙන්නා නැති වුනා,සතියකට කලින්.ඒ දෙන්නා යාළුවෙක් ගෙනත් දුන්නේ බලාගන්න බෑ කියලා.ඒත් සීතල වැදිලාද කොහෙද එයාලා නැති වුනා.😢 අනිත් දෙන්නා මේ දෙන්නා වගේම දෙන්නෙක්.දැන් මේ comment එක දාන්නෙ මම පුලුවන් තරම් අඩනගමන්.ඒකත් මම ලේන්නු කියලා search කරා බැරිම තැන මට අඩන එක නවත්තගන්න ඕන නිසා.එයාලා මෙයාලා වගේම නිදහසේ හැදුනේ.දෙන්නම කොල්ලෝ.එක්කෙනෙක් පැනලා ගිහිල්ලා.එයාට වැඩිදුර යන්න බෑ.දවාලේ ඉදලා රෑ 11 වෙනකන් මම අම්මා හැමෝම එයාලා විදියට කෑගැහුවා.එයා නෑ දෙයියනේ.මට මේ දුක ඉවසගන්න බෑ.මට හිතෙන්නෙම එයාව පූසෙක් අල්ලගෙන කියලා.අනේ මගේ චූටි පැටියට මුකුත් නොවී තිබුනොත් හොදයි දෙයියනේ.මම සත්තුන්ට මාරම විදියට ආදරෙයි.මට එක්කෙනෙක් හිටියත් දෙන්නම මෙතන හිටියනෙ එකට කෑම කෑවනේ කියලා මතක් වෙනවා.දෙවියන්ටත් මම කිව්වා එයාලව තව ලොකු වෙලාම යවනකන් මගෙ ලේන් පැටියා මට හොයලා දෙන්න කියලා.මම වගේම මේ වගේ පොඩි පැටව්න්ට ආදරේ කරන අය අනේ ප්‍රාර්ථනාවක් කරන්නකෝ අද හෙටම මගේ මැණික මට හම්බෙන්න කියලා.😢😭🙏

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 2 ปีที่แล้ว

      @kavi anee...ou mt hamba una eya thaniymama kohe hri ghila janelen.mkd api කවදාවත් eyla denna kudu krla haduwe na ge athule meseyak uda pettiyak thiya eka athulen kama thiyla api ona weleka eliyta ynna thiyla haduwe.kohoma hri eliyta ynna hithenna athi saththune.daws 2kta passe kohedo idan bima dige enwa mara sthutak danune appa..😍...amma qwe chandiya wage gyta kama hoygna therenne nathi nisa badaginnta purudu thnata enna athi kyla.itapasse tika tika loku wela dennma gya...eka dukk na nathi une na dennma tika tika eliyta huru wela gye kyla danna nisa.❤😃

  • @wasanthaahangamage2904
    @wasanthaahangamage2904 3 ปีที่แล้ว +1

    A kathawa ehuwama minussu wana ape langa inna ayaa gena puduma vidiyata hithata kalakirimak ethi wanawa..kochara lassana lokayakda api manussayo wage jiwath wenawanan..ආත්මාර්ථකාමීත්වයක් nethuwa..

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +40

    මිනිස්සු සත්තු වුනු කාලයේ
    නුබ මිනිසෙකු වීම පුදුම සතුටක්.

    • @ThusithaThanthirige
      @ThusithaThanthirige 3 ปีที่แล้ว +1

      Great Saying

    • @mystyle1721
      @mystyle1721 3 ปีที่แล้ว +1

      Minisa kiyanneth sathwa kottashayak thama

    • @indraniamarasingha9902
      @indraniamarasingha9902 3 ปีที่แล้ว +1

      @@mystyle1721 ඇත්ත ද? Sorry .
      දන්නෙ නැහැ .
      ඉගෙනගෙන නැහැ .වැඩිය

    • @mystyle1721
      @mystyle1721 3 ปีที่แล้ว +1

      @@indraniamarasingha9902 hahaha oka thama lankawe minissunge warada theyrum gannema weradiyata 😁🙏 against ekatama thama enne 😂

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว

      අනේ ඔව්

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti 🌷🌷🌷🌷🙏🙏🙏❤❤

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +7

    Niyama video eka

  • @kandyall2302
    @kandyall2302 6 ปีที่แล้ว +14

    කවුද ma niw ද කය ඔබ ගේ කටහඬ ලස්සන යි බුදු සරන යි

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +2

    සතෙක් උනත් හොද කෙලෙහිගුන සතෙක් මෙ සමාජයට අපුරු ආදර්ශයක් කෙලෙහිගුන නොදන්නා මිනිස්සු අතරේ නුඔලේනො සත්ගුනවත්

  • @todaysrilanka1501
    @todaysrilanka1501 3 ปีที่แล้ว

    අහන්නත් සන්තෝෂයක් 🙏

  • @dylanliyanage1880
    @dylanliyanage1880 6 ปีที่แล้ว +4

    සතුන්ගාව මනුස්සකම තියෙනවා..මිනිස්සු ගාව මනුස්සකම නැහැ ...

  • @madushanimadu681
    @madushanimadu681 6 ปีที่แล้ว +1

    සංසාර බැදිමි කියන්නේ මෙවට තමා

  • @aseldissanayake409
    @aseldissanayake409 6 ปีที่แล้ว +4

    Super wadak........minisuntate owa tiyene ona

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 ปีที่แล้ว +1

    Harima apurui.😊

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 ปีที่แล้ว +3

    Good video thank you.

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Good

  • @yehaimhobbath4689
    @yehaimhobbath4689 6 ปีที่แล้ว +7

    athtatama sindarai👍

  • @slbtsarmy1276
    @slbtsarmy1276 3 ปีที่แล้ว +2

    මේ ලේන් පැටියට දීර්ග ආයුශ

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว

    Man hari asai oya voice ekata ❤🧡💛💚💙💜👌👌👌

  • @dilshanking2370
    @dilshanking2370 6 ปีที่แล้ว +2

    niyamai

  • @senanithaksala9484
    @senanithaksala9484 3 ปีที่แล้ว +1

    Magawath lenek innawa eya eliyata yawwata yanney na mata harima adare kakul uda athata thiyagena ma gawa nida gannawa mage oluwa balanawa aththatama minisunta wada sathun thula hoda gathi thiyenawa man enisa sathunta godak adarei

  • @kasundasanayake5885
    @kasundasanayake5885 6 ปีที่แล้ว +4

    I love you beree.

  • @priyabopage1917
    @priyabopage1917 3 ปีที่แล้ว

    Budusaranyi

  • @gold8147
    @gold8147 6 ปีที่แล้ว

    God made them with full of love.

  • @maxim9023
    @maxim9023 6 ปีที่แล้ว +8

    ane shook

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 ปีที่แล้ว

    The World is very Beautiful ❤️🌹

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖

  • @chamilalivera9694
    @chamilalivera9694 6 ปีที่แล้ว +1

    Minisa gawa nathi gathi guna saththu gawa thiyanawa 👍👍👍

  • @mystyle1721
    @mystyle1721 3 ปีที่แล้ว

    Minissu kiyanneth sathwa kottashayak 🙏 saaththu smahara minis sathwayanta wada godaak hodai

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว

    😥😥😥🤗🤗🤗🤗🤗🤩🤩🤩🥰😳😳😳😳😳😳😳😳😳😳😳😇😇😇😇😇😇😇 අනේ 😍

  • @vishakasamarakoon6189
    @vishakasamarakoon6189 3 ปีที่แล้ว

    Bs yali upadina hama bawayakama hoda athma bawayak laba niwanmagtma yomu wewaa

  • @marryy9287
    @marryy9287 6 ปีที่แล้ว +5

    Minisun Laga Nathi Uthum Guna Saththu Laga Thiyenawa..

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว

    Samahara thirisan saththunta thiyana kelehiguna manussayanta na kiyana 1 sahathika aththa. Mage àllapu gedara inna bappa kiyana miniha ape thaththa ledin innakota rawattala thaththage car1 ekage puthage namata liyawagaththa. Anthime ape thaththa marunama danetawath aawe na. Eth uge gedara athi kala dobermen balliyek. Man uoota ape Nugegoda maha gedara innakota hamadama kama dunna. Dan man inne galle. Eth man nugegoda maha gedara giya hama welawema iwen man aapu bawa adunagena e thirisan satha man lagata duwagena awith hurathal wenawa. Aththatama uoo thirisan athmeka ipadunath manussa gathi uoo laga thiyenawa. Manussayek wela ipaduna bappa kiyana ekatai, uge ganita, daruwantai manussa gathi na. Wathura bona lidata udin toilet walak pawa kapuwa. Bappa kiyana eka thirisanekuta anthai.

  • @harshanirangika1991
    @harshanirangika1991 2 ปีที่แล้ว +1

    හොඳ ලේනෙක් 🐿️🐿️🐿️🐿️🐿️🐿️🐿️🐿️🐿️🐿️🐿️

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +2

    අවුරුදු 3 කින් දැක්කේ වීඩියෝ එක ❤

  • @denaly9387
    @denaly9387 6 ปีที่แล้ว +1

    nice your voice

  • @chandichandi6598
    @chandichandi6598 6 ปีที่แล้ว +5

    Ane paw😍😍😍😍

  • @thaniyathaniya6
    @thaniyathaniya6 ปีที่แล้ว

    Ane.lena.patiyo.oyata.yode.bale.yode.shakthiya noweduwema.labewa,lena.chuti.patiyata.deergaushe.labewa,,aderai.patiyao.ummmmma,

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 6 ปีที่แล้ว +3

    Minissu laga nethi gunanga godak saththu laga thiyanawa

  • @thinethayodya7927
    @thinethayodya7927 5 ปีที่แล้ว

    Very good squral

  • @kamalperera7685
    @kamalperera7685 6 ปีที่แล้ว +1

    exellent....

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +1

    අනේ😍😍😍😍😍😍😘😘😘😘😘

  • @nimeshakumari423
    @nimeshakumari423 3 ปีที่แล้ว

    bs god bless you.

  • @damithamevan1163
    @damithamevan1163 3 ปีที่แล้ว

    සංසාරික බැදීමක්

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka9270 6 ปีที่แล้ว +6

    වාවන්නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rathnayakemayumi3268
    @rathnayakemayumi3268 3 ปีที่แล้ว

    Lovely Jerry ❤️🌹❤️🌹

  • @shaniikuwait9056
    @shaniikuwait9056 6 ปีที่แล้ว +1

    Minissu laga nethi manussa kama saththu laga thiyenawa 😚😙😙😚😚😚😚😚😚😚😚

  • @sajis8701
    @sajis8701 3 ปีที่แล้ว

    Wow, sweet voice ☺️

  • @user-qq1pe1if2h
    @user-qq1pe1if2h 6 ปีที่แล้ว +6

    💖💖

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 ปีที่แล้ว

    aththa minisunta wadiya hoda gathi guna saththu laga thiyenawa ape minissu mein wath padam igena gannawanam ......

  • @dilrukheshan8138
    @dilrukheshan8138 ปีที่แล้ว

    Monisdunta wada hoda gathiguna thiyenne saththunta thamai.saththunta mole nee kiyana kattiyat thamai aththatama mole naththe

  • @sachinidilrukshi7012
    @sachinidilrukshi7012 3 ปีที่แล้ว

    අදරේ හිතේනවා

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว

    Me lenaa bodhisathvayek venna puluvan. Budu haamuduruvoth budu velaa mulinma lovata dun aadarshaya kalaguna selakeema.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 6 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 3 ปีที่แล้ว

    Lowa lassana vawa

  • @netunetu9292
    @netunetu9292 6 ปีที่แล้ว +8

    Sathata thiyana mole manussayanta naha ekek pagala anika goda enna hadana kale meka

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +27

    මිනිසා ලග නැතු ගුණංග සතුන් තුල ඇත

  • @manjugunatileke9159
    @manjugunatileke9159 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍👍👍good

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว

    ආදරෙයි... බෙරී....

  • @Nilu157
    @Nilu157 6 ปีที่แล้ว +24

    මිනිස්සුන්ට වඩා සත්තු කෙලෙහෙගුන දන්නවා

  • @janapriya14509
    @janapriya14509 3 ปีที่แล้ว

    Math oya wagema kenek beragaththa,Mage lagama,Mage kamare araksha karagena, kamarema au1k hitiya...eyawa pusek kala..mun harima guna Danna,manussayanta wada,uthum jathiyak

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    aathmeeya bandeem... sansaara gamanee hamuweeme... mona tharam lassanada awihinsaaws Haa bandeem

  • @lahirujayalath173
    @lahirujayalath173 6 ปีที่แล้ว

    I love you Peri.

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 6 ปีที่แล้ว

    Woow..great story.. i lv

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 6 ปีที่แล้ว +2

    Dan inna minissunta wada sattu hodai kelahiguna dannawa

  • @nilukanew3712
    @nilukanew3712 3 ปีที่แล้ว

    Ane mamath lankawe es dekawath erapu nethi kudeking wetunu ahulapu pettekwa heduwa passe mama rata eddi mage mahaththayata dila awa daruwek hadanawa wage heduwe mahaththaya hodin eyawa hadanawa

  • @nilukanew3712
    @nilukanew3712 3 ปีที่แล้ว +1

    Mama chuti kale mage petiyawa nidiyanna dala thibbe redi almariye den mama inne pita rata mage mahaththaya daruwo eyawa hadanawa chuti duwa nawanawa hitan powder sen Ehema ganawa den nidahase ge hema thenama duwanawalu gedarà edum genihilla kudu 2k gahala nul walin ekai

  • @black9506
    @black9506 3 ปีที่แล้ว

    🙏🙏🙏