හිමාලයෙන් හමුවූ විස්මිත අනෝතත්ත විල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Lankaanews
    watch all Videos :- / lankaanewsvideo
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Videos, Education, Wonders,News & get more updates...
    www.lankaanews.com
    (Government Approved News Web Site)
    TH-cam Channel - / lankaanewsvideo
    Join official fb page :- / lankaanews1
    Voice - Amal almeda ( Journalist)

ความคิดเห็น • 178

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 หลายเดือนก่อน +4

    අනවතප්ත විල පිලිබද සිතියමක් දඹුලු ලෙනේ තිබේ. එය බොහෝ දුරට ගැලපෙන්නෙ අපේ රටට

  • @sudeshgamage5660
    @sudeshgamage5660 4 ปีที่แล้ว +28

    අමල් මහත්මයා ඔබ ඇවිදින පුස්තකාලයක් බඳුය .ඔබට සම්මා සම්බුදු සරනයි .

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo 4 ปีที่แล้ว +26

    මෙය අනෝතත්ත විල නොවේ . අනෝතත්ත විලේ මසුන් සිටියනොහැකි බව තමයි දහම් සබැඳි ඉතිහාසය ශාක්ෂි දෙනුයේ. තවත් සත්‍ය කරුණු බොහොමයක් තිබෙනවා. ඒවා වීඩියෝවේ දැක්වෙන කරුණු වලට හාත්පසින් ම වෙනස්.
    එහෙත් ඔබේ වටිනා උත්සහයට ගොඩක් පින්. තෙරුවන් සරණයි !

    • @niroshanirosha42
      @niroshanirosha42 4 ปีที่แล้ว

      Malu.dalada.wenna.aethi.den
      Malu
      Ganan

    • @vasanthwarapitiya866
      @vasanthwarapitiya866 3 ปีที่แล้ว +6

      ඔබ වහන්සේ නිවැරදියි.තවත් ඉන්දියානු උප්පරවැට්ටියක් ලෙසයි මට නම් හැඟෙන්නේ හාමුදුරුවනේ.

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 4 ปีที่แล้ว +12

    තෙරුවණ් සරණයි .අනෝත්ත විල ලග බවුන් වඩන්න ලැබේවා .

  • @rishanpraboda1057
    @rishanpraboda1057 6 ปีที่แล้ว +20

    ගොඩක් හොද video එකක්.තව මෙවැනි දේ කිරීමට ඔයාලට වාසනාව ශක්තිය ලැබේවා !

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +8

    සාදු සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @yiromyiromi6155
    @yiromyiromi6155 6 ปีที่แล้ว +20

    සිදුහත්" කුමරු මහාමයා කුස පිලිසිද ගැනිමට පෙර දේවිය දුටු සිහින අතර අනෝතත්තවිල දැක ඇති බව පොත පතින් දැක් තිබෙනවා හොද විඩියෝවක් තැන්ක්ස්

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 ปีที่แล้ว +8

    Thank you
    තෙරුවන්සරණයි !!!

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට...

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +2

    බොහොම honda වීඩියෝවක් තෙරුවන් සරණයි

  • @achalakumari3664
    @achalakumari3664 6 ปีที่แล้ว +3

    බොහොම පින් තෙරුවන් සරණයි ...!!!

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහත්තයෝ ඔබතුමා අනවතප්ත විල ගැන කියන්න කලියෙන් සත්ත සුරියුග්ගමන සූත්‍රයේ යූටියුබ් එකෙන් අරගෙන අහන්න

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +3

    ලොකු පින් ක් ඔබට තෙරුවන් සරණයි

  • @jayalathsamantha4392
    @jayalathsamantha4392 6 ปีที่แล้ว +2

    Thanks you

  • @aladdinonline1937
    @aladdinonline1937 6 ปีที่แล้ว +27

    මේ කරන්නෙ ලොකු පිනක්, හේතු ගොඩක් හින්දා එහෙම කීවෙ, ☸තෙරුවන් සරණයි!!!☸

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 4 ปีที่แล้ว +9

    දහම්කරුනු හිමිනමකගෙන් අසා නැවතත් අනෝතත්ත විල පිලිබඳව දේශනානුසාරයෙනි වීඩියෝවක් කරන්න සිත් පහල වේවායි පතමි, ඔබගේ උත්සහයට බෙහෙවින්ම පින්, තෙරුවන් සරණයි !

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      ඉංදියාවේ පමනයි අනෝතත්ත විල

    • @user-qh3bm7cx7m
      @user-qh3bm7cx7m 2 หลายเดือนก่อน

      මේ හෙළබිමේ තමයි අනෝඅනෝතත්ත විල

  • @gaduguda5018
    @gaduguda5018 2 ปีที่แล้ว +4

    මේ විල සොයාගත නොහැක,..

  • @mihiresamintha6924
    @mihiresamintha6924 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +32

    සත්‍යය වලදැමීමට කරන උත්සාහය වලක්වා..
    සත්‍යය පෙන්වා දීමට කරන උත්සාහයට ගොඩක් පින්...🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි...

  • @shiwanthiprarthana9601
    @shiwanthiprarthana9601 3 ปีที่แล้ว +1

    Budu saranai mewage video thawath danna. Godak watinawa. Harima asawen beluwa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +3

    ස්තූතියි ඔයාට තෙරුවන් සරනයි ....!!!!

  • @priyawalawage8523
    @priyawalawage8523 4 ปีที่แล้ว +1

    godak vatina vedeo ekak. thanx

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dinud5706
    @dinud5706 6 ปีที่แล้ว +3

    Godak wedagat video tikakma tiyenawa.oyata godak pin amal ayiya

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක්...☝☝☝☝☝

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    Smma sama budusaranai ❤🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +6

    පටලැවිල්ලක්මය .
    ඊට වඩා යතාර්තයක් වේ.
    සියල්ල නුවනින්ම අවබෝධයට වෙත්වා .
    දැනෙනුයේ නාගලොව
    හරහා බවක්මය .
    මන්සුවාරවිල සහ ඈදුණු
    පටලැවිල්ලක්ද විය හැක.
    එන්න අධ්‍යාත්මයේ අවබෝධය තමාතුලින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්නට .
    සමහරෙකුට හැකි වේ
    ඒ සියල්ල පෙනෙන්නට වේ.
    සියල්ල ⁣ඇත,එහෙත්
    තම,තමාගේ නොදන්නාකම නිසා සියල්ල නොපෙනෙන්නටම වේ.
    අවදිවෙන්න ,තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම .
    තමා ඉදිරියේ විද්‍යාමාන වීම
    වියහැක .
    ඒ සියල්ල තමාට අවංකව අව්‍යජව තමාගේ විමුක්තියේ සාදනය පිනිසම විපස්සනාවෙන් ,තමාගේ
    සහජඣානයෙන්ම ඒ උත්තම ඉව මතුකරගන්නට නිහතමානි ව ඇහුම්කන්දීමට සහ තමාගේම සසර නිමාවට වූවොත් 🔑ලැබේවි ,
    එය ප්‍රත්‍යක්ෂ ක්මය .
    නැවත නොඑන්නටම මය .
    පිරිනිවීම ඒකාන්තයි පිනිස මය .
    සියල්ල නොසන්සුන් ,කලබල,
    කෙසේ වූවත් එහි හිඩසක් නොසෑදෙන ලෙසට පරිහරනයට ,ඇතිසැටියට ඒම වූවොත් ඒ ලදදෙයින් සුවපත්
    සැනසීම ,සාමකාමිත්වය පොදුබව වචනවලට අර්ථ අදහස් නොමවේ .
    අතැබුලක් සේ ඇති තමාගේ නොදන්නාකම නොදන්නා කමින් අනෙකාගේ අයිතිය අරගෙන වූ තමාටම වූ
    ආපදාවන්ට හේතු සොයා දියකරගැනීම කරන්නට යෙදීම වෙත්වා .
    සරලයි එහෙත් ගැබුරැයි .

  • @ravinduyuvantha2130
    @ravinduyuvantha2130 4 ปีที่แล้ว +2

    Oyalata budusaranai.

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 5 หลายเดือนก่อน +1

    අනවත්ත්ත විල ලන්කාවේ හොර්ටන්තැන්නේ තමයි පිහිටා තියෙන්නේ

  • @keerthimaddegamage1231
    @keerthimaddegamage1231 6 ปีที่แล้ว +1

    Thank you very much for post

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว +14

    සියලු ලෝක වාසීන්ට සම්මා සම්බුදු සරණයි... 🙏🙏🙏🙏

  • @Lakruwan891
    @Lakruwan891 3 ปีที่แล้ว +14

    අනොතත්ව විල පිහිටා ඇත්තේ ඉන්දියාවේ නොව, ලංකාවේ ය

    • @asmusic3440
      @asmusic3440 3 ปีที่แล้ว

      ලංකාවේ කොහෙද

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 3 ปีที่แล้ว +4

      උබල වගේ හරක්.

    • @sahanin143
      @sahanin143 2 ปีที่แล้ว +2

      @@asmusic3440 link eka balanna adala pilithuru labewi

    • @thesangeethgg
      @thesangeethgg 2 ปีที่แล้ว

      @@c.bwijesinghe2259 ගවේෂණය නොකර තාක් හරක් තමයි ..!

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 2 ปีที่แล้ว +4

      @UC1ilNR6FbTqu5DFE2h8CsWg අඩුම ගානෙ ඉතිහාසය ,භූගෝලය, සාහිත්‍ය කියන දේවත් පරිශීලනය කරපන් බන්😂😂😂.
      ලෝකෙට විහිලු සපයන්නෙ නැතුව.
      භූගෝල විද්‍යාවටත් අලුත් අර්තකතන දෙන්න වෙනවා😤😤😤

  • @nethulasadew1324
    @nethulasadew1324 ปีที่แล้ว +3

    ඉංදියාවේ ඇති දෙයක් නෑ...

  • @pubudugethanga8387
    @pubudugethanga8387 6 ปีที่แล้ว +6

    අදිමානසික ශක්තිය පිලිබද විඩියෝවක් දෙන්න.බුදුසරනයි

  • @nishantinishanti3856
    @nishantinishanti3856 6 ปีที่แล้ว +3

    Sadu sadu sudu bs

  • @anjanasavidu5846
    @anjanasavidu5846 3 ปีที่แล้ว +2

    ❤️

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusaranai

  • @manjulakumuduni
    @manjulakumuduni 5 หลายเดือนก่อน +1

    🌾🌾🌾🙏🏼🙏🏼🙏🏼🌾🌾🌾

  • @lasanjigeethika8519
    @lasanjigeethika8519 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว +3

    mewani apa nodath de ragena ena obata hadawathinma thuthi pudami teruwan saranai obata good vidiooo ...

  • @mdisanayakegood734
    @mdisanayakegood734 6 ปีที่แล้ว +3

    obata jaya

  • @madugunathilaka4070
    @madugunathilaka4070 6 ปีที่แล้ว +3

    හරිම ලස්සන පැහැදිලි කිරීම ..ඔයාගෙ programs හරිම ලස්සනයි ..,ඉදිරියටත් මේ වගේ හොඳ දෙයක් කරන්න ,ලැබේවා ..ස්තුති ...ගොඩාක් ඔයාට ...😊😊😊⚙⚙☸☸

  • @upalisenarath8610
    @upalisenarath8610 ปีที่แล้ว +4

    දඹුල්ල විහාරයෙ අනොත්ත ව්ල සිතුවම් කරතිබේ හෙළබ්මෙ බව ප්‍රඤ්ඤාවෙන් සිතන්න

  • @charu65
    @charu65 4 หลายเดือนก่อน

    මේ සියල්ලම තිබෙන්නෙ ලංකාවේය❤😊🇱🇰එයයි සත්‍ය. අදිමානසික ලාභීන්ට පමනක් නොව,හැම කෙනාම පස් පව් වලින් වැලකී දාර්මිශ්ට උනානම් ඔබලාට එම දේවල් දැක බලා ගත හැකිය.තෙරුවන් සරනයි

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 3 หลายเดือนก่อน

      Mityadushtikayek

    • @nadeerapushpamala460
      @nadeerapushpamala460 หลายเดือนก่อน

      අධි මානසික කිය කියා ඉන්න බහුතරයක් විකාර කියන්නෙ අමනුෂ්‍යාවේෂයෙන්.

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +8

    අනෝතත්ත විල හා මානස විල ගැන අසා ඇතත් මෙතරම් විස්තර යක් දැන ගත්තේ අද අමරදේවයන්ගේ ගීතයකින් තමයි අනෝතත්ත විල මෙතරම් ලස්සන බව දැන ගත්තේ ..........අනෝතත්ත විල නෙළුම නෙලාගෙන....පූජා වරළස මල් ගවසා ගෙන නාග ලොවින් බැස නාරිය ගමනින් නළගන පිරිවරිනා අරුන්දතිය එනවා............

    • @lakshan72
      @lakshan72 4 ปีที่แล้ว +2

      අමරදෙව කවදාවත් නොදකපු දෙයක් ගැන කියන්නේ කොහොමද???

    • @upalisenarath4172
      @upalisenarath4172 3 ปีที่แล้ว

      It's vidiowa karapu Aya arundathya dekala no

  • @arunalubulathsinhala4985
    @arunalubulathsinhala4985 6 ปีที่แล้ว +5

    elama

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว

      ස්තූතියි ඔබට...

  • @umayangadisanayaka09
    @umayangadisanayaka09 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි,🌼🌼🌼🌼❤❤❤♥🙏🙏🙏🙏

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 2 หลายเดือนก่อน

    🌻

  • @udayapradeep762
    @udayapradeep762 10 หลายเดือนก่อน +1

    ත්‍රිපිටකය අනුව යින්දියාවක් සදහන් නොවෙ හිමාලය කියාද නොමැත ජබුදීපයෙ හිම වත සදහන් වෙ ලංකාවෙ අපි පෙන්නන්නම් හිම වත

    • @charu65
      @charu65 4 หลายเดือนก่อน

  • @sewminikumar6215
    @sewminikumar6215 2 ปีที่แล้ว +2

    මේ තොරතුරු ලගදීම ඔබට වෙනස් කරන්න සිදු වෙනවා

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      බොලයි අමිමා ඇවිල්ලද

  • @chamarachamara3423
    @chamarachamara3423 3 ปีที่แล้ว +13

    මෙි විල දැන් ඉන්දියාවෙ හදුන්වන්නෙ කුමන නමකින්ද?

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw ปีที่แล้ว

      මානසා වේරි එතන තියෙන අනිත් එක රාක්ෂශා එරි හින්දු දහමේ කයිලාශය වදින්න යන ඉසිවරු මුනිවරු ස්නානය කරපු විලයි . අාක්ෂහා විලේ වතුර ලුනු රසයි රාවනා කයිලායම් කඩු පාමුල බාවනා කරපු විල තමා රාක්ෂසා විල නමින් හදුන් වන්නෙ .

  • @prabathviolin5205
    @prabathviolin5205 6 ปีที่แล้ว +2

    Godak pin

  • @bandara864
    @bandara864 6 ปีที่แล้ว +3

    🙏🙏🙏😊

  • @Malkanthi1122
    @Malkanthi1122 5 ปีที่แล้ว +1

    Hema thanakama budupahasa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️ma padmi

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 ปีที่แล้ว +2

    Saadu saadu..good..

  • @thed4005
    @thed4005 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +1

    කවදත් බලනව lanka A news ... ඒත් සත්‍ය අනෝවතප්ත විල ඇත්තෙ ලන්කාවෙ හෝර්ට්න් තැන්න ප්‍රදේශයෙයි ...සුද්දා විකූර්ති කල අපේ බුදු ඉතිහාසයෙ සත්‍ය තොරතුරු එලි වෙමින් පවති ..

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      බොලයි අම්මගේ රෙද්ද අස්සේ නෙවෙයිද

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว

      @@ventnarada5896 ඇයි උබේ අම්මගෙ රෙද්ද අස්සෙ තියෙනවද ..ගිහින් උස්සල බලපන්කො ..

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      @@k.n6067 මිත්‍යාව පතුරන්නේ තොපි නේ එහෙනම් එකතියෙන්නත් ඕන රෙද්ද අස්සේ තමයි ලංකාවේ එහෙම එකක් නැතිනිසා

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      @@ventnarada5896 නොදන්න මගුල් කතා නොකර හිටපන් ...මිත්‍යාව මොකක්ද කියල ඉදිරියේදි දැන ගන්න ලැබෙයි ...මෝඩ කතා කතා නොකර හොයපන් ඇත්ත ...සුද්දට කොන්ද නවන් නැතුව ..

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 6 ปีที่แล้ว +3

    Godak pin ma sama video walin pamanai dana ganna salas wana obala ta thanks

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว +2

    Anothaththavilawataa rahatunwahanselaa 500 k wadasityelu madawelawakin thathagatha buduhimiyan vilamada pipunu visaala nelummalak matha wadasitimin biksun amathaa mahaneni katinaanisansa danehidai asuwita naagitha rahatunwahanse perabawayaka thamakala katinapinkame anisansa buduhimiyan idiriye desanaakalaha .... Nagithapadanaya

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    සත්‍ය දකිවා

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +2

    අනෝ තප්ත විල ලංකාවෙ තියෙන්නේ හොර්ටන් තැන්නෙ මහවැලි කැලනි කලු යන ගංගා තමයි ආරමිබවෙන්නෙ

  • @Manoj-r7w8r
    @Manoj-r7w8r 5 หลายเดือนก่อน

    Anothththa vila lankawee hoyala balanna Horton plains🙏🙏

  • @somawardana5433
    @somawardana5433 6 ปีที่แล้ว +2

    අනෝතත්ත විල වාසය කරන රන්වන් පාට සුදු හංසයා කෙසේවත් ම කැමති නැතිලු අපවිත්‍ර වූ ගම්මාන වල ඇති වැව්වල වාසය කරන්න යන්න ්‍රිපිටක ධර්මය තුළ සඳහන් වන පාඨයක් ඔබතුමාගේ වීඩියෝවෙන් අනෝතත්ත විල මානස විල ගැන හඳුන්වාදීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනවා

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +3

    දැන් ඔයාගෙ චැනල් එකේ මේ වගේ වීඩියො දාන්නෙ නැත්තෙ ඇයි?
    දැන් දාන්නෙම පිටරට යුධ පුවත් නේ

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 3 ปีที่แล้ว +2

    this is not located in the Himalayas, it is beyond the Himalayas and in tibet. most importantly both Manasa vila & maha Meru (which are located nearby as shown in images) have been identified & worshiped by Hindus since long ago.

  • @lilanidayananda4363
    @lilanidayananda4363 6 ปีที่แล้ว +4

    Mee video walata wagema obe voice ekata mama godak kamathi. ..

  • @goldisland1000
    @goldisland1000 6 ปีที่แล้ว +4

    👨😮🙏🙏

  • @ireshasandamalidesilva9955
    @ireshasandamalidesilva9955 6 ปีที่แล้ว +3

    oya thamai budu dahama gana hariyatam vishthara sahithawa video karana ekama kena.oyata godak pin

    • @harshaperera5938
      @harshaperera5938 ปีที่แล้ว

      Anotata vila..ලංකාවේ ..m..🙏🙏🙏🌹

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 ปีที่แล้ว +1

    OW EKA HARI.

  • @suneethadesilva5088
    @suneethadesilva5088 5 ปีที่แล้ว +1

    Mansorvar lake kiyanne Anodaththa wilata thamai. e bava Jaina agame thiyanawa. Eka balanna yana tours thiyanawa.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 3 ปีที่แล้ว +6

    මේ VIDEO එකට පිළිතුරු...ස්ථාන දැන් ලංකාවේ තියෙනවා. ඒවා ගැන හොයලා VIDEO එකක් දාන්න......හැමදේම ඉන්දියාවේ. නෙපාලේ. කියලා පතුරු ගැහුවා ඇති.....

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      බොලයි අම්මගේ රෙද්ද උස්සලා බලපන් එතකොට පෙනෙයි

    • @nalinidandunnage576
      @nalinidandunnage576 ปีที่แล้ว

      ඇයි බුදුහාමුදුරුවන් තායිලන්තයේ කියලත් කට්ටියක් කියන්නෙ.

  • @piyanthagamini6658
    @piyanthagamini6658 6 ปีที่แล้ว +2

    ගොඩක් පිං,,

  • @walallawitavajiragnana2327
    @walallawitavajiragnana2327 3 ปีที่แล้ว +1

    Eya irdiwarunta pamanak dakinna puluwan.

  • @amilanuwan981
    @amilanuwan981 2 ปีที่แล้ว +1

    Hortrntenna(sri lanka) gna blna. Twada dabulu viharye situwam da salka blna.

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 หลายเดือนก่อน

    මේකත් කියන්නේ සුද්දෝ “හොයපු “ තැනක්. 😅what a joke and our people believe it😅😅

  • @deepasilva1162
    @deepasilva1162 6 ปีที่แล้ว +2

    😴🤔👍

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    Nodanna karunu dakvema gana stutiyi!

  • @devch1094
    @devch1094 5 ปีที่แล้ว +1

    Manasa wila anothaptha wilata sambanda athi eeth ooka aththama anothaptha wila newei.

  • @PahanPahan-d8t
    @PahanPahan-d8t 2 หลายเดือนก่อน

    Ape budun hela bimy apeyma leymai Indiawata ai denna hadanne

  • @thuwanharun5725
    @thuwanharun5725 4 ปีที่แล้ว +1

    ehi wesena sathwayan nirmansha nam hansayan kanne pasda?

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st ปีที่แล้ว

    Niwaradi anawathathwa wila aeththe helabime hotan thenne

  • @punethrageethanjana3187
    @punethrageethanjana3187 7 หลายเดือนก่อน

    Anothaptha wila thibbe hortan plains wala bn

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +4

    Godak hodai me video eka nam අනෝතත් wila kiyanne mokadda mama රෝමානු කතෝලිකයකි

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว

      ස්තූතියි ඔබට...

    • @sirisenakalugalage7468
      @sirisenakalugalage7468 6 ปีที่แล้ว

      madushanka himiūantha

    • @suneethadesilva5088
      @suneethadesilva5088 5 ปีที่แล้ว

      Eka Himalaye Mt Kylash langa thiyana wilak. Lord Buddha bawana kala e asala sita. Buddha pan panaya kale e wilen.
      Buddha dewlova ta wadala Abidarmaya desana karana kala seemawe dahawal danayata hama dinakama Uthuru kuru divayinata wadala pinda pathaya karala me wilen thamai pan aran thiyenne. E bawa poth wala sadahanvee thiyanawa.

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 ปีที่แล้ว +1

    අනවතප්ත විල ලංකාවෙ හෝර්ටන් තැන්න එන්නෙ

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      බොලයි අම්මගේ රෙද්ද අස්සේ

  • @JayaKandy
    @JayaKandy 3 ปีที่แล้ว +2

    anothatha wila lankawe kiyala tamai dan hoyagena yanne,,

  • @spaceuniversal5180
    @spaceuniversal5180 6 ปีที่แล้ว +2

    oya vila me putuviye neme tiyenne chaturmaharijikayai prutuviyai athara madha

  • @agwasnathamamawasantha3615
    @agwasnathamamawasantha3615 2 ปีที่แล้ว +1

    මෙික බොරුවක්

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      මීවනපලානේ හොරෙක්ද

  • @isurusameera3166
    @isurusameera3166 3 ปีที่แล้ว +3

    බොරු කියල අපායේ යන්නද හදන්නෙ. අනෝතත්ත විල තීන්නෙ ලංකාවෙ අනේ.

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว

      Kawda oya

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว

      Anothaththa wila indiawe thiyenne

    • @amilanuwan981
      @amilanuwan981 2 ปีที่แล้ว

      Mt kinw sri lankwe hortentenna blna.dabulu viharye situwmda blna.sri lankwe perni sahitya pot blna.pehediliwa anawrnya wei me gna

  • @ranjithkulasooriya1615
    @ranjithkulasooriya1615 3 ปีที่แล้ว +2

    Haha ohommama yan

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 2 ปีที่แล้ว

    බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විතරයි මේක සේරම බෞද්ධ දේවල් හන්බවෙන්නේ

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 ปีที่แล้ว +1

    EKA HARI.
    EYAI HEETHUVA.
    ANAVATHATHVA.
    NEVEI.
    ANANTHANA.
    K.
    GUNAYEN YUKTHA VEEMATA.
    KAALAYAAGE AVAAMEN.
    VENAS VEE ATHA.

  • @tikirikumari7098
    @tikirikumari7098 6 ปีที่แล้ว +1

    0

  • @upalisenarath4172
    @upalisenarath4172 3 ปีที่แล้ว +1

    Me Vila seri lankawe thino

  • @sujitjhchandrasekara49
    @sujitjhchandrasekara49 4 ปีที่แล้ว +1

    Diwya .naga kiyanne kauda.modayo nagayo kiyanne nai newe.naga gothrilayo.deviyo kiyanne dewa gothrikayo.eyala ape siu hele vitharai hitiye

    • @pawantharaka6101
      @pawantharaka6101 4 ปีที่แล้ว

      Sujitjh Chandrasekara ගොන් කථා නොකිය හිටහං බන්. විජයාගමනයට පෙර ලංකාවෙ මනුස්සයො හිටියෙ නෑ. කුවේණිය කියන්නෙත් මනුස්සවේශයක් මවාගත් යක්ෂණියක් කියලයි මහාවංශයේ පවා දැක්වෙන්නේ. බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කර ලක්දිව හිටි යක්ෂයින් දමනය කර උන් බියගන්වා ගිරි නම් දිවයින්ට පලවා හැරෙව්වා. ඒ යක්ෂගෝත්‍රික මිනිස්සු නෙමෙයි. ඇත්තටම යක්ෂයො. නාගයොත් ඒ කාලෙ හිටිය. ඒත් නාග ගෝත්‍රික මිනිස්සු නෙමෙයි ඇත්තටම නාගයො. මේ නාගයො කියන්නෙ අපි දකින බඩගාගෙන යන තිරිසන් නයි නෙමෙයි. මේගොල්ලො දිව්‍යමය නාග කොට්ඨාසයක්. වේමානික අසුරයො වගේ. මනුෂ්‍ය වේශගන්න පුලුවන්. ඒ නාගයින් අතර වෙන්න ගිය චූලෝදර මහෝදර යුද්ධය සන්ඳිදුවන්නත් බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළා. ඊට අමතරව ලක්දිව භූමාටූ දෙවියන්, වෘක්ෂදෙවියන් වගේ පහත් දේව කොට්ඨාසාත් ලක්දිව වාසය කළා, අදටත් ඉන්නවා. ඒත් දේව ගෝත්‍රික මිනිස්සු නොව ඇත්තටම දෙවිවරු. සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන් වගේ අය.

    • @Hasaranga1
      @Hasaranga1 3 ปีที่แล้ว

      @@pawantharaka6101 lol

    • @isanka69
      @isanka69 ปีที่แล้ว

      😂😂😂

  • @PrathapaShankadewa
    @PrathapaShankadewa ปีที่แล้ว

    😂😂😂

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 ปีที่แล้ว +1

    ANOOTHAPPA.
    VILA.
    THAMAI.
    ANANTHANA VILA UNE.
    ANOOTHATHTHAVILA NEVEI.

  • @nihalsumanadheera8669
    @nihalsumanadheera8669 3 ปีที่แล้ว +1

    Modaya

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 ปีที่แล้ว +2

    PODI DEYAK KIYANNAM.
    AMARANEEYA VILA LESA HADUN VANNA PUKUVAN EKAMA VILA MEE VILAI.
    AND.
    MEHI ATHI VATHURA
    AMARANEEYA NOUNATH A HAA SAMAANA SUPIRISIDU VATHURA ATHTHEE MEE THULAI.